SUNFLOWER LIVE SHOW 2003 පැරණි සන්ෆ්ලවර්ස් RECREATED QUALITY SOUNDS

  Рет қаралды 87,106

 AM Rangana Music Hub

AM Rangana Music Hub

3 жыл бұрын

සන්ෆ්ලවර්ස් සුපිරි හිරු පොළ ප්‍රසංගය
Upgrade කල, කොලිටි සවුන්ඩ්ස් සහ බේස් එක්ක ලංකාවේ සජීවී සුපිරි සින්දු අහන්න, සතිපතා අප්ලෝඩ් කරන සින්දු බලන්න AMRangana​ youtube Chanel සබ්ස්ක්‍රයිබ් කරන්න.
Subscribe
kzbin.info?s...
#SunflowerBandSongs
#SunflowerLiveShows​
#SinhalaSongs
#AMRangana​youtube
#RecreatedQualitySounds
#RearengmentVideo
#Special thanks to Neel Warnakulasuriya with Sunflowers
Please Subscribe - Like - Share Thank u.

Пікірлер: 158
@user-hc6tv1jo5l
@user-hc6tv1jo5l Жыл бұрын
මේවා දකිනකොට සතුට වගේම දැනෙන දුකත් කියලා නිම කරන්න බෑ.. ගීතයක් අහන්න පෙලබුනා නම් ඒ සන්ෆ්ලවර් නිසාම විතරයි ❤❤❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub Жыл бұрын
💐🙏
@user-tj9to4rv4b
@user-tj9to4rv4b Жыл бұрын
අනිවා මචන්.
@user-oy5fx9kt1d
@user-oy5fx9kt1d 2 ай бұрын
🙏
@Smith5196
@Smith5196 26 күн бұрын
ඇයි මේ වගේ ලස්සන ඔක්ටපෑඩ් ටෝන්ස් දැන් කවුරුත් ගහන්නෙ නැත්තෙ....හැමෝම ගහන්නෙ එකම එක කාවඩි බීට්නෙ....
@amarasinhawasantha6738
@amarasinhawasantha6738 Ай бұрын
අදටත් මේව හොලවන්න බෑ..ආදරෙයි පරන සන්ෆලවර් ..කාටහරි පුලුවන්නම් නැවත මේ අය.එකතුකරල..පරන සන්ෆලවර් වේදිකාවට ගේන්න .....පින් සිද්දවෙනවා..
@eshandeseram8422
@eshandeseram8422 Жыл бұрын
එදත් අදත් හෙටත් ලංකාවෙ අංක එකේ සංගීත කණ්ඩායම. ඒ බැලන්සින්ග් එකට ගහන්න තවමත් බෑන්ඩ් එකක් බිහිවෙලා නෑ ලංකාවේ.. ජයවේවා..!! 🙏සන්ෆ්ලවර් සිරස කඩමණ්ඩිය නැද්ද?
@prabodhapathum6032
@prabodhapathum6032 11 ай бұрын
ඇසට කදුලුත් උණනවා මෙිි පරණ සන්ෆ්ලවර්ස් කටිිටිය දැක්කාම ❤ හැමදාමත් ආදරෙයි සන්ෆ්ලවර්ස් ❤❤❤❤❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 11 ай бұрын
👍💐🙏💐wadak na සුපිරිම set eka
@tharusha561
@tharusha561 Жыл бұрын
මේවට ගහන්න බෑන්ඩ් නෑ යකෝ පුක් බෑක්ල පවූ 🤣🤣🤣🤣🤣🤣🤣
@ChanakaAsanga-jy5vy
@ChanakaAsanga-jy5vy 19 күн бұрын
සoගීතය වෙන වෙනම ඇහෙන්නෙ sunflower තමයි ❤️
@user-up6sc1ok7j
@user-up6sc1ok7j 3 ай бұрын
Gammk thama ekanma
@ArunaSaantha
@ArunaSaantha 2 ай бұрын
Wow sunflower ❤❤❤❤❤❤❤ ftta
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 2 ай бұрын
🙏👍❤️
@tharusha561
@tharusha561 3 жыл бұрын
බෑන්ඩ් ලෝවේ රජූන්... සන්ෆ්ලවර් 🥰🥰🥰🥰... මේ බැකින් එක ගන්න මොන.. අපතයටයත් බෑ...
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 жыл бұрын
🙏👍
@chanakapradeep174
@chanakapradeep174 2 жыл бұрын
@@AMRanganaMusicHub Aniwarayen Roshan aiyage e vet eka kagewath nahe
@pradeepkumara7685
@pradeepkumara7685 2 жыл бұрын
අනිවා..එල මචන්. 👍👍👍🌹🌹🌹
@sameeradanushka1880
@sameeradanushka1880 2 жыл бұрын
Akanam aththa
@hndiscushose1470
@hndiscushose1470 Жыл бұрын
මේ සෙට් එක ගැලවුනත් හරි තවම අහන් නෑ සන්ෆ්ලවර්.....//
@buddhikaruwan7797
@buddhikaruwan7797 Жыл бұрын
රොෂාන් අයියාත් ටෙම්පෝ එක තිතටම ගහනවා
@geethkuwshalya2313
@geethkuwshalya2313 2 жыл бұрын
ලංකාවේ බැන්ඩ් රඡුන් නිල් අයියා සන්ෆ්ලවර් ♥♥♥♥
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 2 жыл бұрын
🙏
@jaliyagunathilaka7511
@jaliyagunathilaka7511 2 жыл бұрын
මම දන්න විදියට නම් ඔය ශෝ එක සුපිරියටම බේස් සවුන්ඩ් තිබුන ශෝ එකක්. ආයෙ අමුතුවෙන් බේස් වැඩි කරල සවුන්ඩ් හදන්න දෙයක් නැහැ
@ahamizar6610
@ahamizar6610 2 жыл бұрын
Sunflowers lage bass hadana oney da...marlon wagey wadek ge
@chameerasampath8576
@chameerasampath8576 2 жыл бұрын
😁😁😁
@chamilviraj4981
@chamilviraj4981 Жыл бұрын
@watashino-2398
@watashino-2398 Жыл бұрын
Bass hadanne mokatada bn issara sunflover
@sachinidhananjana5160
@sachinidhananjana5160 Жыл бұрын
මේවා තමයි මියුසික් කියන්නේ.. මේ සෙට් එක අපේ ජීවත වලට ......නෑ කෙටියෙන් sunflower කියන්නේ ආගමක්
@chathunadee4937
@chathunadee4937 8 ай бұрын
පුලුවන් නම් එකතුකරන්න ❤❤❤❤❤❤❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 8 ай бұрын
👍❤️🙏kzbin.info/www/bejne/gYDQi5adnc5lo68
@rajithadissanayake7522
@rajithadissanayake7522 Жыл бұрын
Pissu gehillak ne me ....old sunflowers 🌻 wow pattama drums ..base ..pad..lead ...rhythm..keyboard..pissuma hedenawa..Timbar parawal tika..e tempo....❤❤❤❤❤❤❤
@udithamadusara9313
@udithamadusara9313 8 ай бұрын
Old sunflower ,මේ බෑන්ඩ් එකෙන් දුන්න බැකින් එක අදටත් වෙන කිසිම බෑන්ඩ් එකකට දෙන්න බෑ❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 8 ай бұрын
👍🙏❤️eka hari thama කිසිමkzbin.info/www/bejne/gYDQi5adnc5lo68 band එකක් na me backing වලට
@freeminds6365
@freeminds6365 Жыл бұрын
මේ කාලෙ සන්ෆ්ලවර් ගිය යෑමට අනිත් බෑන්ඩ් වලට හුලං ගිහින් තිබුනෙ.2013දි චිචියගෙ සුප්ප්‍රින් සැට් එකෙ වැදිලා බිම වැටුනා .වැටිච්ච වැටිල්ලට අනිත් බෑන්ඩ් උඩ ගියා
@hndiscushose1470
@hndiscushose1470 Жыл бұрын
අනිවාර්යයෙන් ... මාලන්ලා තවම සන්ෆ්ලවර් ගැහුවන්, එක බෑන්ඩ් එකක් අහලකටවත් තවම ඇවිත් නෑ...
@danuka1735
@danuka1735 10 ай бұрын
සන්ෆවර් කියන්නේ පිස්සුවක් නිකන්ම අපේ පාසල් කලේට ගියා❤❤❤ අයේ පරන සන්ෆවර් ගෙන්න පුලුවන්නම්❤❤❤❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
🙏💐❤️👍kzbin.info/www/bejne/nKu4gWZtq6igl68
@chinthakagihan4279
@chinthakagihan4279 2 жыл бұрын
නීල් අයියෙ aemath set වෙමු පරණ sunflower නෞකාව ....ape හදවත් saure padawanna.....❤🥁🎺📯🎹🎸
@pradeepwarnakulasooriya2847
@pradeepwarnakulasooriya2847 3 ай бұрын
2006 මන් එත් අනිත් බෑන්ඩ් වලට වඩා හදවතින්ම ආදරෙයි OLD Sunflower Band එකට මගේ තාත්තා නිසා, අපේ තාත්තා ලට පින තිබ්බ බලන්න හැබැයි අපිට පින තිබ්බේ na 😓❤️එත් බොක්කෙන්ම ආදරෙයි තාමත් sunflower band එකට 🫶🏾💗💗.
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 ай бұрын
🙏❤️👍kzbin.info/www/bejne/ZoWVc4yMoZtjfac සුපිරි Old Sunflower
@thejananalin4329
@thejananalin4329 Жыл бұрын
රොෂාන් අයියා ❤
@user-tj9to4rv4b
@user-tj9to4rv4b Жыл бұрын
රැවන් බණ්ඩාර අයියා ❤❤❤❤ පට්ට ගැම්ම.
@AMRanganaMusicHub
@AMRanganaMusicHub Жыл бұрын
💐👍💐kzbin.info/www/bejne/laWpZaKegJ1moas
@indikanaath2394
@indikanaath2394 Жыл бұрын
, අමතකනෑ. දෙයිනෙ එකලෙ. ,🇱🇰🇱🇰🇱🇰👍❤️❤️❤️🐕🐕🍓🍑
@maheshsuranga8057
@maheshsuranga8057 3 жыл бұрын
එදා .සන්ෆල්වර්ස් .අද.ඉන්නතැනදැක්කහම.දුකයි.ඇන්ටන් රොෂාන් මංජුල මාලන් .සුජි නැති .සන්ෆල්වර්ස් .පැවත්මක්.නැත
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 жыл бұрын
👍
@watashino-2398
@watashino-2398 Жыл бұрын
Ae anta
@sameeradarshana4695
@sameeradarshana4695 2 жыл бұрын
මෙන්න හොඳම කාලෙ...🖤🖤🖤
@k.g.desilva1987
@k.g.desilva1987 2 жыл бұрын
රුවන්, මංජු, මාලන් හිටිය කාල‌ේ, sunflower මාර entertaining ♥ ♥ ♥
@weralurukshanlahiru2768
@weralurukshanlahiru2768 Жыл бұрын
Mage හදවත wage tamai me band aka ආදරෙයි snfawas jesu පිහිටයි
@dineshlasantha4586
@dineshlasantha4586 2 жыл бұрын
අයිවෝ ගෙ අඩුව තදින්ම දැනෙනවා
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 2 жыл бұрын
Roshan අයියාගේ tempo වලට Marlon අයියා හොදටම back kala 👍
@bullmastiffcloudy7475
@bullmastiffcloudy7475 Жыл бұрын
Marlon is best for roshan
@buddhikaruwan7797
@buddhikaruwan7797 Жыл бұрын
අම්මෝ නීල් අයියා දෙනව ඇට්ටි හැලෙන්නම 😍😍
@spsamal
@spsamal 5 ай бұрын
best vocalists in Sri lankan's bands ... congratulations ..
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 5 ай бұрын
❤️🙏👍kzbin.info/www/bejne/Y4G0eq2Qnsh3htE
@thanushkarangani9449
@thanushkarangani9449 3 жыл бұрын
ආයෙත් ගන්න බැරි ද sunflower එකට මේ සෙට් එක විශේෂයෙන් රෝශාන්, ඇන්ටන් , මන්ජු ව 😥
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 жыл бұрын
👍
@sameeradanushka1880
@sameeradanushka1880 2 жыл бұрын
Dn nam bariwei, mokada dn ayalatama kiyala band thiyenawane, uthsha kroth bariwena akak ne,
@chamilviraj4981
@chamilviraj4981 Жыл бұрын
අනිවා
@lahiruwiranjandesoyza1889
@lahiruwiranjandesoyza1889 3 жыл бұрын
මේ සින්දු මෙහෙම හරි අහන්න ලැබීමත් ලොකු දෙයක් බන්.....
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 жыл бұрын
👍
@tharusha561
@tharusha561 3 жыл бұрын
ෆ්ලෑෂ්බැක් හීන තමයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@rukshanrathnayake6387
@rukshanrathnayake6387 3 жыл бұрын
Me flash back video ekak balala sunflower ekak balanna gaththe,,attatma flash back un paw neda bn😂😂
@eshsh9869
@eshsh9869 2 ай бұрын
Ow aniwarenma
@user-oy5fx9kt1d
@user-oy5fx9kt1d 2 ай бұрын
❤️❤️❤️❤️
@sampathdissanayaka1222
@sampathdissanayaka1222 3 ай бұрын
ආයේත් කල්පයක් ගියත් එන්නැ ආයේත් ❤❤❤❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 ай бұрын
👍❤️🙏kzbin.info/www/bejne/eHa5lKOMbs2SgZY
@chanakasenarathna5903
@chanakasenarathna5903 7 ай бұрын
ආයේ මැරෙනකම් මේ මියුසික් අහන්න වෙන්නෑ.ලගට ගිහින් බලපු අය දන්නවා මේවගේ රහා
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 7 ай бұрын
🙏👍❤️💥 kzbin.info/www/bejne/naPaaJ2wnqZplZI
@achalasamanmali3252
@achalasamanmali3252 3 ай бұрын
එකෙන්ම
@sinhalaoldliveshow4437
@sinhalaoldliveshow4437 3 ай бұрын
එකෙන්ම.. අපි ඒ රහ හොදට දන්නවා. 2000 ඉදකා සන්ෆ්ලවර් ෂෝ සියැසින්ම දැක බලාගත්තු වාසනාවන්තයෝ තමයි අපි. අපෙන් පස්සෙ එන අලුත් පරම්පරාවට ඒ වාසනාව නෑ. දැන් තියෙන කොත්තු රොටී බෑන්ඩ් අපට සෙට් නෑ.
@arunamusic6170
@arunamusic6170 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤😊😊
@samithalokubaranage5923
@samithalokubaranage5923 3 жыл бұрын
Api dewathwayen piduwa sunflowers😭😭
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 жыл бұрын
👍hadawathe සංගීත කණ්ඩායම
@KrishanMadushanka-ll1fr
@KrishanMadushanka-ll1fr 10 ай бұрын
අදටත්, මතුවටත්, හැමදාටම හදවතේ ඉස්සර sunflower විතරයි ❤... උන්ට සම කරන්න කිසිම band එකක් ආයේ හැදෙන්නේ නැ... එ හදපු සින්දු ආයේ කවදා කව්රු බිහි කරයිද?
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
👍💐❤️🙏kzbin.info/www/bejne/iHKYcpuoiK-Coc0
@shashikachiran9041
@shashikachiran9041 Жыл бұрын
No 01 band in Sri Lanka ..best of sunflowers✌️✌️🇱🇰🇱🇰
@AMRanganaMusicHub
@AMRanganaMusicHub Жыл бұрын
👍💐🙏
@suriarachchigedonharshadil3440
@suriarachchigedonharshadil3440 Жыл бұрын
මේ 2006 න් පස්සේ
@prabodhapathum6032
@prabodhapathum6032 2 жыл бұрын
කොහොමද මාලන් අයියගේ බේස් ගිටාර් පාරවල් ,,සුපිරි නේ.💪👑️❣️🙏🙏🙏
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 2 жыл бұрын
👍
@preethieapasingha452
@preethieapasingha452 2 жыл бұрын
Beautiful!!!Roshan aiyya there 🥁❤😍👍
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 2 жыл бұрын
👍🙏
@spsamal
@spsamal 5 ай бұрын
hodama jawaya thiyena kale Sunflower.... quality music .... quality sound... quality backing... and the best band ever in Sri lanka with its own number of songs ... sing more decades....
@tharakasenkadagala3105
@tharakasenkadagala3105 2 жыл бұрын
SUNFLOWER Kiyanne SUNFLOWER Sama Kala Noheka Super Songs /Baking/Break SUNFLOWER Gemma Supirima Set Eka
@palithafernnado7015
@palithafernnado7015 2 жыл бұрын
මොන විහිළුද ඕකට තමයි sunflower 🌻 sound
@indikaideshan7833
@indikaideshan7833 3 жыл бұрын
Sunflowers nam no 1
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 жыл бұрын
👍🙏
@darshanabandara3494
@darshanabandara3494 9 ай бұрын
ආදරෙයි
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 9 ай бұрын
👍💐❤️🙏kzbin.info/www/bejne/l5LUloWjo65-g9k
@manjulathushara7603
@manjulathushara7603 Жыл бұрын
super nam sanflower vitarai
@chamilsanjeewa3680
@chamilsanjeewa3680 2 жыл бұрын
❤❤❤ආදරෙයි
@upulsiri3937
@upulsiri3937 2 жыл бұрын
supiri
@shashikachiran9041
@shashikachiran9041 Жыл бұрын
Nice backing
@chinthakagayan5677
@chinthakagayan5677 Жыл бұрын
Niyamai 👍
@delipsanjeewa2178
@delipsanjeewa2178 Жыл бұрын
Dan inna set aka kasun chamikara manju wenuwata awe sunflower chalana piumantha...dan inna tibod supiri weddak .antan pererage weda tika niyamata karanawa.aluth tibod wedda
@harshasamarasinghe7257
@harshasamarasinghe7257 3 жыл бұрын
Super
@nilanthakarunarathna5961
@nilanthakarunarathna5961 3 жыл бұрын
Lankawe no 1
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 жыл бұрын
👍🙏
@merilkurumbalapiti934
@merilkurumbalapiti934 3 жыл бұрын
Jayawewa
@sampathrathnayaka6436
@sampathrathnayaka6436 3 жыл бұрын
Nelshan vaasge english song eka. Supper.
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 жыл бұрын
👍
@nishanfernando4682
@nishanfernando4682 2 жыл бұрын
Superb quality
@annelidsgamerwinner7013
@annelidsgamerwinner7013 2 жыл бұрын
niyamai
@kamalpushpakumara3943
@kamalpushpakumara3943 Ай бұрын
Eda sunflower sindu ahuwama dan tiyenney mona band daaaa
@c.nkathurusigha2782
@c.nkathurusigha2782 Жыл бұрын
Man asama bad aka
@chandanaramanayaka9445
@chandanaramanayaka9445 2 жыл бұрын
hamadamath.sunflower.
@hasiniironworks9624
@hasiniironworks9624 2 жыл бұрын
👌
@tiranlakmal7314
@tiranlakmal7314 10 ай бұрын
❤❤❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
💐🙏❤️👍kzbin.info/www/bejne/nKu4gWZtq6igl68
@psfashion8594
@psfashion8594 Жыл бұрын
ආයේ කවදාවත් නෑ මේ රසය නෑ
@AMRanganaMusicHub
@AMRanganaMusicHub Жыл бұрын
👍💐👍
@priyantharasnayaka6089
@priyantharasnayaka6089 2 жыл бұрын
Kamatima seteka
@dilminifernando9187
@dilminifernando9187 Жыл бұрын
❤❤❤❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub Жыл бұрын
💐👍💐
@thusithawimlaweera2525
@thusithawimlaweera2525 3 жыл бұрын
දැන් ඉන්න උන් පව් බන් සංගීත කියල මොනවද අහන්නෙ
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 жыл бұрын
🙏👍
@sameeradanushka1880
@sameeradanushka1880 2 жыл бұрын
Kiyala wadak ne,
@surangapradeep2841
@surangapradeep2841 Жыл бұрын
අනිවාර්යයෙන්
@malindadilshan7596
@malindadilshan7596 Жыл бұрын
Aniwa mata mathakai mama හලාවත hidala thoduwawata pahin gilla thiyenawa
@eshsh9869
@eshsh9869 3 ай бұрын
හරියටම හරි සහෝදරයා එක සහාතික ඇත්ත
@chandrasiri672
@chandrasiri672 10 ай бұрын
Sanflawar ලට තරම් තමන්ගේම සිංදු තියෙන වෙන Bend නැති තරම්
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
👍💐👍❤️🙏
@madawamudith1274
@madawamudith1274 11 ай бұрын
Ruwan manju malan ❤❤❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 11 ай бұрын
💐👍💐kzbin.info/www/bejne/iHKYcpuoiK-Coc0
@kanishkanishantha3463
@kanishkanishantha3463 Жыл бұрын
🥰
@AMRanganaMusicHub
@AMRanganaMusicHub Жыл бұрын
💐👍💐kzbin.info/www/bejne/opbGhWmDmNJ_nZY
@user-xj5wz4vn4q
@user-xj5wz4vn4q 7 ай бұрын
නැවත සකස් කරන්න බැහැ බන් මේ vhs tape audio එහෙම කලොත් තියන කොලිටියත් නැති වෙනවා vhs එකෙන් pc එකට අරන් riverb eq දාලා බේස් ට්‍රිබල් වැඩි කරලා KZbin අප්ලෝඩ් කරලා පට්ට කොලිටි සව්න්ඩ් ගාන්න එපා බන් 😊
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 7 ай бұрын
❤️🙏💥👍kzbin.info/www/bejne/naPaaJ2wnqZplZI
@sanjeewajayawickrama8066
@sanjeewajayawickrama8066 2 жыл бұрын
E lead parawal drums marai
@stpushpakumara9431
@stpushpakumara9431 2 жыл бұрын
bass guitarnm aivo
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 2 жыл бұрын
Sunflower 07 saththare nedda.puluwannan denna.adarei hemadamath
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 2 жыл бұрын
සාස්තරය mp3 නේද බලන්න oni තිබුණොත් ඔබට දෙන්නම්
@ahamezaroo9006
@ahamezaroo9006 3 жыл бұрын
Bass denawa,marlon.palena..
@dhanushkarandimal5416
@dhanushkarandimal5416 2 жыл бұрын
2004/05
@ragamaanupiyahimjragamaanu2959
@ragamaanupiyahimjragamaanu2959 Жыл бұрын
😥😥😥😥😥
@livemusic6539
@livemusic6539 3 жыл бұрын
Artist backing tika denna me show eke
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 жыл бұрын
👍🙏
@annelidsgamerwinner7013
@annelidsgamerwinner7013 2 жыл бұрын
2004 withara show ekak denna
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 2 жыл бұрын
Ok
@tharusha561
@tharusha561 2 жыл бұрын
Am rangana meke කොහෙ ගහපු ෂෝ එකක්ද
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 2 жыл бұрын
Mata mathake na ,,හොයලා balala kiyanmko ok 👍
@tharusha561
@tharusha561 2 жыл бұрын
@@AMRanganaMusicHub මේකේ ෂතීෂ් පෙරේරා sin කරන එක දෙන්නකො
@lskrathnayaka9489
@lskrathnayaka9489 2 жыл бұрын
නෙල්සන්, නොයෙල් රාජ් අනිත් සින්දු කියන කෙනාගේ නම මොකද්ද?
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 2 жыл бұрын
රුවන් bandara ,,සුදාත් නාවලගේ නේද
@thanujathiranga3614
@thanujathiranga3614 11 ай бұрын
Ruwan bandara and Sudath nawala
@khdushanthadushantha4611
@khdushanthadushantha4611 Жыл бұрын
À
@ChanakaAsanga-jy5vy
@ChanakaAsanga-jy5vy 19 күн бұрын
නොදකිo දැන් ඉන්න බෑන්ඩ් වල එවුන්ට කනට මිහිරි සoගීතයක් වත් දෙන්න බැහැ ඇරෝස්ටාර් හැරුනාම
@ranjethkumara3554
@ranjethkumara3554 3 жыл бұрын
Meka 2005 akak
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 жыл бұрын
🙏👍
@kamalmallawarachchi8443
@kamalmallawarachchi8443 10 ай бұрын
එදා .සන්ෆල්වර්ස් .අද.ඉන්නතැනදැක්කහම.දුකයි.ඇන්ටන් රොෂාන් මංජුල මාලන් .සුජි නැති .සන්ෆල්වර්ස් .පැවත්මක්.නැත
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
💐🙏❤️👍kzbin.info/www/bejne/nKu4gWZtq6igl68
Sunflower Live show 2003
32:05
amara indika rubasinghe
Рет қаралды 195 М.
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 100 МЛН
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 44 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 44 МЛН
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 214 М.
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 36 МЛН
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 454 М.
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 2,4 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
2:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 10 МЛН