Sunflower New Generation Live Show / එදා ඇහුනු Sunflower සද්දේ ආයෙත්

  Рет қаралды 343,525

RoshanBandara CF

RoshanBandara CF

3 жыл бұрын

එදා ඇහුනු Sunflower සද්දේ ආයෙත් වෙනස් නොවී අලුත්ම Sunflower සංගීත කණ්ඩායමෙන්

Пікірлер: 296
@chamarakumara.9732
@chamarakumara.9732 2 жыл бұрын
පොඩි කාලේ කැසට් පීස් එකෙන් නිතරම අහපු නන්ස්ටොප් එක.ඒ කාලේ කටපාඩම් මේවා..පට්ට්ම පට්ට..ආස හිතෙනවා ඇහෙද්දී..
@dindikaindu9338
@dindikaindu9338 2 жыл бұрын
Shineflower කියන අලුත් බෑන්ඩ් එක පරණ සන්ෆ්ලවර් ටෝන්ස් එක්ක වෙනස් වැඩක් කලා ... ඒක ගොඩක් අයට දැනුන .... නීල් අයියටත් තේරෙන්න ඇති මිනිස්සු තවමත් හොයන්නෙ ආස කරන්නෙ පරන ඒ සන්ෆ්ලවර් සද්දෙට කියන එක.... සුපිරි දැන්නම් ...
@thusharasampath8349
@thusharasampath8349 Жыл бұрын
ඔයා හරි....කොච්චර දැඟලුවත් රොෂාන් වෙන්න කාටවත් බෑ...රොෂාන්ගෙන් පස්සෙ නීල් එහෙම ගහන්න පුළුවන් අය පන දාගෙන හෙව්ව බව නම් පැහැදිලියි. දැන් රොෂාන්ගෙ හැඩයට සහ සද්දෙට ගොඩක් ළඟින් යන කෙනෙක් ඉන්නවා. ඒත් කොෆි කළාට සම කරන්න බෑ. රොෂාන් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්. ඇන්ටන් ගැනත් කියන්න තියෙන්නෙ ඒකම තමයි ඇන්ටන්ලා ගොඩක් නෑ...එක්කෙනයි... ඒ අයියා මලෝ දෙන්නා තමයි දැන් ඉන්න කට්ටියට ලස්සන වැඩ කෑලි, ටෝන්. රෝලින් පෙන්නලා දුන්නෙ.
@manujasiriwardhana
@manujasiriwardhana 2 жыл бұрын
සන්ෆ්ලවර් කියන්නෙ මටනම් ආගමක්... සුභ පැතුම් නීල් අයියා ඇතුලු කණ්ඩායමට අපව සතුටු කරනවාට...
@eshandeseram8422
@eshandeseram8422 Жыл бұрын
තවමත් ලංකාවෙ අංක එකේ බැලන්සින්ග් එක තමයි සන්ෆ්ලවර් කියන්නේ.. ඒ බැලන්සින්ග් එකට ගහන්න එකක් තවම නෑ.. ජයවේවා සන්ෆ්ලවර්..❤️👍
@ruru2418
@ruru2418 2 жыл бұрын
අඩෝ කවුද මේ බේස් ගහන්නේ...ගහනවා ගැහිල්ලක් පිස්සු හැදෙනවා..❤️
@ashenpasindu4617
@ashenpasindu4617 2 жыл бұрын
Suresh ayya
@MotivationHub258
@MotivationHub258 5 ай бұрын
නියමයි නියමයි ආදරෙයි බේස් ගැගිල්ල පිස්සු හැදෙනවා ආදරෙයි
@w.a.n.fernando375
@w.a.n.fernando375 2 жыл бұрын
සංගීත ලෝකයේ අමරණීය නාමය නම් "සන්ෆලවර්" විතරයි.ඒ රිදම් එක,,දැනටත් ලංකාවේ. ජයවේවා නිල් අයියා,, නෙල්සන් අයියා,, සුදත් අයියා,,
@naasenageerasa5286
@naasenageerasa5286 2 жыл бұрын
මොනතරම් ස්ටයිල් ආවත් සන්ෆ්‍රවර් ස්ටයිල් එක තරම් හිතට දැන්නෙ නෑ ...
@sarathstickermodification5426
@sarathstickermodification5426 2 жыл бұрын
පංච් එක මරු...නීල් ගාව 20ක ට වැඩි පිරිසක් මහවැව ස්ටුඩියෝ එකේ පැට්ටිස් කරනවා හොදම සෙට් එක්ක ලගදිම එනවා ...බය වෙන්නඑපා...
@sheyarajayasuriya4981
@sheyarajayasuriya4981 2 жыл бұрын
නියමයි... ඩිගටම කරන්න...
@kavindupunsara6154
@kavindupunsara6154 10 ай бұрын
😂😂😂
@insonline7569
@insonline7569 Жыл бұрын
ඉස්සර ඉස්සර ඉඳන් හඬ අවදි කරපු නීල්,නෙල්සන්,සුදත්,නොයෙල්,අයි වෝ....මතකෙට එනවා...💥💥💥
@sampathwijayasinghe5977
@sampathwijayasinghe5977 Жыл бұрын
Drummer සරා නියමයි පරන සද්දේ පන්ච් එක දෙකම හොදටම තියනවා.
@priyanthaherath4042
@priyanthaherath4042 2 жыл бұрын
හදවතේ බැන්ඩ් එක එදත් අදත් පේරමුනේ විසිෂ්ඨ ලේස ජයවේවා ! සන්ෆ්ලවස් .
@chamilviraj4981
@chamilviraj4981 Жыл бұрын
❤️
@knpereraperera501
@knpereraperera501 3 жыл бұрын
මේ සෙට් එකම හිටියොත් හැමදාම කලින් වගේම හඩ එනවා එකෙ දෙකක් නෑ බේස් එහෙම අයිවෝ ප්ලේ කරද්දි එන හඩමයි ඇහෙන්නෙ අනිත් අයත් එහෙමයි සුපිරි
@ivanivan9168
@ivanivan9168 2 жыл бұрын
Besa ape kolle lokka ela👍👍👍👍
@sheyarajayasuriya4981
@sheyarajayasuriya4981 2 жыл бұрын
@@ivanivan9168 niyamayi
@sheyarajayasuriya4981
@sheyarajayasuriya4981 2 жыл бұрын
හරිම ශොක්නෙ... බෙස් හරි හරියට ගහනවා. නියමයි.. මචෝ. ලිඩ් දෙන්නෙක් හාමනී දාලා ගහන ලස්සන. මටනම් හරිම සතුටුයි...
@thusharamuthu1009
@thusharamuthu1009 2 жыл бұрын
අයිවෝට වඩා හොඳයි දැන් බේසා.
@sachithaprasad3056
@sachithaprasad3056 Жыл бұрын
Ela ela
@sakariyaa3384
@sakariyaa3384 2 жыл бұрын
එදත් ආදරය කළ අදත් ආදරය කරන නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ "SUNFLOWER" සන්ෆ්ලවර් , ජය, ශක්තිය නිතිලැබේවා...!
@lakshikamanoj1622
@lakshikamanoj1622 2 жыл бұрын
අනිවා
@sanjeewarathnayake2645
@sanjeewarathnayake2645 2 жыл бұрын
නියම sunflowersවලට අදටත් ආදරෙයි
@dammasenevirathne4796
@dammasenevirathne4796 2 жыл бұрын
රොෂාන් පෙරේරාගෙ කොපි එකක් වගේ..ඒක මරු..ඇන්ටන් අයියගෙ කී බෝඩ් ටෝන් කලර් එකක් ලගින් යනවා..ඒකත් මරු...අනිත් ඒවත් පරණ සන්ෆ්ලවර් ලගින් යනවා..එහෙම හරි sunflower ආයෙ එනවනම්..සුපිරි....
@sinhalaoldliveshow4437
@sinhalaoldliveshow4437 2 жыл бұрын
අනිවාර්යයෙන්ම.
@kamalajantha5544
@kamalajantha5544 2 жыл бұрын
Yes....❤️👍
@sanjeewarathnayake2645
@sanjeewarathnayake2645 2 жыл бұрын
ගොඩක් අයට අමතක වුණා නීල් අයියා කළ කැප කිරීම
@udayankajayasekara6895
@udayankajayasekara6895 Жыл бұрын
මරු වැඩක්, නිල් අය්යා, අයෙත් පරණ Sunflower Awa Sadde
@shan894
@shan894 2 жыл бұрын
ඇඟේ මයිල් කෙලින් උනා යකෝ 😍😍😍💛💛💛
@saraproduction5499
@saraproduction5499 3 жыл бұрын
අර පරන තාල් එකේ නෙල්සන් අයියාගේ සින්දු කියන එක්කෙනත් හිටියනම් මරු
@hasitharefair787
@hasitharefair787 2 жыл бұрын
Me 1st nonstop ekata gahanna thama kisima bands ekakata beri una. Sunflower nonstop nam nonstop ... adarei neel aiya.. adarei sunflower ❤️❤️❤️🌹🌹🌹
@uk529
@uk529 2 жыл бұрын
කාලෙකින් SF පරන ටෙමිපෝ...රොශාන්ගේ ක්‍රමෙිටම Drum set එක ගහනව...මරැ...මරැ...
@siyapatha4084
@siyapatha4084 2 жыл бұрын
එදා තිබුණ සන්ෆ්ලවර් පංච් එක දැන් එනවා..
@sheyarajayasuriya4981
@sheyarajayasuriya4981 2 жыл бұрын
අනිවර්‍යෙන්. ඉට වඩා keyboardist වැඩ දානවා. ලීඩ් ගොඩාක් හොදයි. රිතම් සහ බේස් නියම මික්ස් එකක්. ඔයාලා කවදාවත් කැඩෙන්න එපා. මම 1993 සලාදෙ පීස් ඔක්කොම අහපු කෙනෙක්.. මේ ගොන් හරක් කියන කතා අහන්න එපා..
@phnuwan4785
@phnuwan4785 2 жыл бұрын
නෙල්සන් වාස් ❤ ගෙ තැන කාටවත් ගන්න බෑ ❤👈
@chamindaperera815
@chamindaperera815 2 жыл бұрын
Anna ethana thama poddak awula Nelson vaas kiyanne brand name ekak..👍
@sandeepadananka6985
@sandeepadananka6985 2 жыл бұрын
Nelson wass innw
@sandeepadananka6985
@sandeepadananka6985 2 жыл бұрын
Meke nathi unt dn innw nelson wass
@kamalranjan1644
@kamalranjan1644 2 жыл бұрын
සුපිරිම ස්තුති ..නීල් අයියෙ ..
@chamilviraj4981
@chamilviraj4981 Жыл бұрын
ආදරෙයි sunflowers ❤️❤️
@roshaproduction4428
@roshaproduction4428 2 жыл бұрын
සන්ෆ්ලවර්ස් නම් ආයෙ ඉතින් පරන රටාව තමය් ඕන ..ඒ රටාවට තමය් මිනිස්සු ආදරේ කරෙ..එකෙන්ම මරු..
@sugathsugath4655
@sugathsugath4655 Жыл бұрын
ඔක්ටපෑඩයටත් තරුණ ජවයක් ආවානම් මරු
@chandanapriyantha166
@chandanapriyantha166 Жыл бұрын
නෙල්සන් වාස් කියන්නෙ BAND එකේ BRAND එක .
@singlanka8175
@singlanka8175 3 жыл бұрын
Jaga aiyage voice eka maru. Sunflower jaya wewa. Dewi pihitai
@sidathrusiru2965
@sidathrusiru2965 2 жыл бұрын
Ammo Dan dakke nimayi Neel ayye. Sunflower 🌻🌻🌻🌻. Parana sadde wow😲😲😲😲
@asankaaberathna8608
@asankaaberathna8608 2 жыл бұрын
සුපිරි සන්ෆලවර්
@samanthakarunarathna5087
@samanthakarunarathna5087 Жыл бұрын
එදා,,වගේ අද ලගින්වත් තියන්න හිතන්න වත් බෑ,,,,,
@thusharamuthu1009
@thusharamuthu1009 2 жыл бұрын
මේ සැරේ නම් හොඳ සෙට් එකක් ඇවිත් .
@manujasiriwardhana
@manujasiriwardhana 2 жыл бұрын
Sunflowers seems to have come back to their usual rhythm.. Good Luck and all the best🎉🎉🎉🎉🎉🎉🎉
@priyanthaherath4042
@priyanthaherath4042 2 жыл бұрын
අතිවිෂිෂ්ඨයි.
@chandralathajayakodi9433
@chandralathajayakodi9433 3 жыл бұрын
දැන් ඉන්න ඩ්‍රමාගෙත් රොෂාන් අයියගෙ ලුක් එක තියෙනවා
@buddhikachathuranga7534
@buddhikachathuranga7534 2 жыл бұрын
එදා සද්දෙ ආයෙත්... .😍😍😍❤❤❤
@sheyarajayasuriya4981
@sheyarajayasuriya4981 2 жыл бұрын
යෙස්...
@sampathlahiru9563
@sampathlahiru9563 2 жыл бұрын
Issara rahama aye danenawa.niyamai sunflower
@nelukasamarasinha5676
@nelukasamarasinha5676 2 жыл бұрын
මටනම් එක පාරටම මතක් උනේ නෙල්සන් වාස් අයියා ...ජයවෙවා සුපිරි සන්ෆලවරස්
@GunawardanaB-gs6nl
@GunawardanaB-gs6nl 3 ай бұрын
මම ගොඩක්ම කැමති සංගීත කණ්ඩායම ෂන්ෆ්ලවර්ස් කියන්නේ.නියමයි.....❤❤❤❤❤
@yemulees2195
@yemulees2195 2 жыл бұрын
අම්බෝ නොන්ස්ටොප් එකේ අන්තිම සින්දුව දෙනවා adenna 😱😱😔😔
@tharakasenkadagala3105
@tharakasenkadagala3105 2 жыл бұрын
Supiri gehilla Eda SUNFLOWER Sadde Tiyenne Kayawewa.
@sheyarajayasuriya4981
@sheyarajayasuriya4981 2 жыл бұрын
ඔව් බන්
@dammasenevirathne4796
@dammasenevirathne4796 2 жыл бұрын
ඇන්ටන් රොෂාන්ල නීල් අයියල එක වේදිකාවක ආයෙ දකින්න පුලුවන් නම් හොදයි...මේ බෑන්ඩ් එකක් එක්ක හරි..
@BaskarBaskar-mh9yq
@BaskarBaskar-mh9yq 2 жыл бұрын
I like the band sunflowers iam very happy 💖👌👌👌congratulations God bless you
@piyanthaweerashingha7816
@piyanthaweerashingha7816 Жыл бұрын
සුපිරි ❤❤❤ආදරෙයි
@ruchirathissera9982
@ruchirathissera9982 2 жыл бұрын
අර කීබෝඩා ගියාට පස්සේ හොඳයි ....උන්ගේ පඩ විතරයි ...මේ ටීම් එක හරියට ගියොත් මරු...🚣
@SLC7987
@SLC7987 2 жыл бұрын
lead දෙකක් එකපාර ගහද්දිත් පට්ට ගති 😍
@gayanmitchel2068
@gayanmitchel2068 2 жыл бұрын
ඇරෝස්ටා රොෂාන් ඩ්‍රරම්ස් රජු ගේ පොඩ් මූඩ් එකක් තියෙනවා .
@sheyarajayasuriya4981
@sheyarajayasuriya4981 2 жыл бұрын
මචන් හැමෝම එකවගේ වෙන්න ඔනේනැහැ... ඔය ගහන කෙනත් සුපිරියට වැඩේ කරනවා..
@Nalaka816
@Nalaka816 2 жыл бұрын
ඇරොස්ටා කැලෙ
@wolid398
@wolid398 2 жыл бұрын
Oya inna roshan aiya taruna kala gahapu sho akak
@kamalpriyanthakamalpriyant6743
@kamalpriyanthakamalpriyant6743 2 жыл бұрын
Wow සුපිරි හොදේ.
@salesfast
@salesfast 2 жыл бұрын
Lankawe No 1 Sunflower 🌻 tamai ithin ❤️
@user-ro5jd7nl7m
@user-ro5jd7nl7m Ай бұрын
Mekanam pissuvak patta super
@user-dv7yp8ru8y
@user-dv7yp8ru8y 8 ай бұрын
ඩම අයියෝ සුපිරියටම තියනවා
@lakshikamanoj1622
@lakshikamanoj1622 2 жыл бұрын
සුපිරි නීල් අයියා එල
@lasithrangana4184
@lasithrangana4184 2 жыл бұрын
Neel aiyage voice eka super kanata sspaii.
@lifeofseaman3039
@lifeofseaman3039 Жыл бұрын
Lankawe music band weaskarapu supiri band eka sunflower ❤
@isuruamarangika8656
@isuruamarangika8656 2 жыл бұрын
Drummer Base weldone... seems like ivo and roshan
@shirancroospulle2208
@shirancroospulle2208 9 ай бұрын
Without sunflower music, life would be mistake bless you for your reunion You filled a vaccum created in srilankan music once Again May God shower blessings on you all
@deshithamadhushansenarathn9278
@deshithamadhushansenarathn9278 Жыл бұрын
super comeback , love sunflower.
@chamilapathirana4947
@chamilapathirana4947 2 жыл бұрын
Neel aiye oyanam supirri weddek thamayi, kiyanda wachana ne,love
@ArunaSaantha
@ArunaSaantha 2 ай бұрын
Niyamai ❤❤❤❤❤❤❤
@sajithalochana534
@sajithalochana534 11 ай бұрын
backing thamt ela sunflower🎉
@shashikachiran9041
@shashikachiran9041 Жыл бұрын
Parani sunflower handa ..suppa 👍👍✌️
@user-dv7yp8ru8y
@user-dv7yp8ru8y 8 ай бұрын
ඩම සුපිරි අයියෙ
@praveenasankalpanie9718
@praveenasankalpanie9718 6 ай бұрын
🎼සුපිරි😊
@namalsenadeera9532
@namalsenadeera9532 2 жыл бұрын
ලන්කාවේ අන්ක එක කෞරු මොනා කිඋවත් සන්ෆ්ලව
@sheyarajayasuriya4981
@sheyarajayasuriya4981 2 жыл бұрын
මටත් එහෙමමයි හිතෙන්නෙ
@amgdiasbandara6451
@amgdiasbandara6451 2 жыл бұрын
අනිවා...
@yemulees2195
@yemulees2195 2 жыл бұрын
අනිවාර්යෙන් මට ත්
@pawanienterprises3793
@pawanienterprises3793 2 жыл бұрын
@@sheyarajayasuriya4981 11111111qqq11q1qqqq1111q11qq11111q11
@kavindudilshan9347
@kavindudilshan9347 2 жыл бұрын
Aniwa
@user-mp5cp2rn1n
@user-mp5cp2rn1n 2 жыл бұрын
නියමයි සුපිරි 👍👍🙏🙏💖💖
@slsudda9110
@slsudda9110 2 жыл бұрын
එදත් එක අදත් එක❤️❤️💪
@dmgamini3390
@dmgamini3390 2 жыл бұрын
Sunflower obalata deergayusha labewa labewa labewa
@keyboardcollage5424
@keyboardcollage5424 Ай бұрын
සන්ෆ්ලවර් කියන්නේ පට්ට ❤❤
@roshansudrshana7088
@roshansudrshana7088 2 жыл бұрын
සුපිරි .මචං.ස්තුතියි ..යාළු
@chandimanuwan8319
@chandimanuwan8319 3 жыл бұрын
දැන්නම් සුපිරි මචෝ. එල එල 🤙 🤙
@sheyarajayasuriya4981
@sheyarajayasuriya4981 2 жыл бұрын
අනිවර්‍යෙන් සුපිරිම සුපිරි
@sidathrusiru2965
@sidathrusiru2965 2 жыл бұрын
Dannam ela niyamai kawadath ASA band eka
@user-rk8cq6xg2j
@user-rk8cq6xg2j 2 ай бұрын
niyamay neel aiya mage hadawtha son flowar
@roshanlowe1841
@roshanlowe1841 2 жыл бұрын
Wow two leads best like a egals band
@geethmaduharsha6484
@geethmaduharsha6484 2 жыл бұрын
බේස් පාරා🥵😈🤤❤️
@ashenpasindu4617
@ashenpasindu4617 2 жыл бұрын
Eka thama supirima
@surangachaminda7900
@surangachaminda7900 11 ай бұрын
patta neda
@SuragHettihewa.-ze6zv
@SuragHettihewa.-ze6zv 6 ай бұрын
Eama
@dhanushkalakmal755
@dhanushkalakmal755 2 жыл бұрын
නීල් අයියාගේ voice...........
@umeshrathnayake3217
@umeshrathnayake3217 Жыл бұрын
නිල් අයියා ප්‍ර්මුක සන්ෆලවර් මරුම තමඉ,,ජය වෙව
@jayakodisuraj
@jayakodisuraj 3 ай бұрын
සුපිරි සින්දුටික.
@sanjeewabernard4623
@sanjeewabernard4623 2 жыл бұрын
Sunflower සදාකාලිකව ලංකාවේ අංක 1❤️
@dileepgamage7236
@dileepgamage7236 2 жыл бұрын
Congratulations Neel Aiye Wonderful
@sheyarajayasuriya4981
@sheyarajayasuriya4981 2 жыл бұрын
අනිවා
@hashanjayarathna1779
@hashanjayarathna1779 11 ай бұрын
Aderei sunflower ❤
@janakasamaraveera6365
@janakasamaraveera6365 5 ай бұрын
නියමයි 👍
@sanjayadharmasena3292
@sanjayadharmasena3292 3 жыл бұрын
Nice to seesunflowers back in their own dignity. Wish you all the best. God bless you all.
@chamithmadu
@chamithmadu 2 жыл бұрын
සුපිරී.....❤💙
@tharakakularathna7839
@tharakakularathna7839 2 жыл бұрын
ඩ්‍රමා රොශාන් අයියා වගේ ටිකක්❤️🔥
@sandeepadananka6985
@sandeepadananka6985 2 жыл бұрын
Eyge mallilu
@indikapradeep5844
@indikapradeep5844 2 жыл бұрын
Paka thama
@indikapradeep5844
@indikapradeep5844 2 жыл бұрын
nirosan thama wadda bn
@chandanaramanayaka9445
@chandanaramanayaka9445 3 жыл бұрын
dannam.supiri.sunflower
@warunapriyantha6630
@warunapriyantha6630 Жыл бұрын
Eda tonnes pattama qulityata adarei 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻Sunflower ❤❤❤❤❤❤❤❤
@kavindudeshan1957
@kavindudeshan1957 5 ай бұрын
Ada oya na aiyee.. Chalana Aiyeee oyta niwan suwa!!! aiyeee
@asithaentertatment4822
@asithaentertatment4822 2 жыл бұрын
Api sunflowersla kata eriyoth elakiri baila....ammoooo....eka..neel aiyage voice eka...😍
@umeeratunika5239
@umeeratunika5239 2 жыл бұрын
sunflower is the best always
@Nilantha-qe4sq
@Nilantha-qe4sq Ай бұрын
Super nil aiya
@dmgamini3390
@dmgamini3390 2 жыл бұрын
Lankawe anka 1 sunflowerma wewa
@user-dv7yp8ru8y
@user-dv7yp8ru8y 8 ай бұрын
නිල් අයියෙ ඔය ඩම ගහන අයියා හොදයි යන්න දෙන්න එපා රොෂාන් අයියාමයි මතක් වෙන්නෙ❤❤❤❤❤❤ ඩම අයියෙ අාදරෙයි
@amithsameera9069
@amithsameera9069 2 жыл бұрын
නෙල්සන් වාස් කෝ????
@amilaniroshan3188
@amilaniroshan3188 Жыл бұрын
Menna aaith wada pennanawooooo
@asankagunasena865
@asankagunasena865 Жыл бұрын
නෙල්සන් වාස් කො සන්ෆලවර් හදවත
@nishaannishaan4352
@nishaannishaan4352 2 жыл бұрын
Niyamai dan ayet balanna ashai ko nelshan aiya......
@c.bwijesinghe2259
@c.bwijesinghe2259 Жыл бұрын
සුදත් නාවලගෙ රිදම් ගිටාරය අවුරුදු 30කට විතර පස්සෙ කවුද ගහන්නෙ????
@roshanbandaracf233
@roshanbandaracf233 Жыл бұрын
Tawama suda ayya Play karanne
@kavindudeshan1957
@kavindudeshan1957 5 ай бұрын
set eka shoii✌
@kavindudeshan1957
@kavindudeshan1957 5 ай бұрын
Neel aiyh😊 nelson aiyee oya nathuwa ada gdk palui
@rasikabandara9802
@rasikabandara9802 Жыл бұрын
Moka-awath-sunflower-kiyanne-music-lokaye-deviyo
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 41 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
LiyAra Live Show - Godakawela
17:49
Sithma Group
Рет қаралды 18 М.
SUNFLOWER Full Show | FM Derana Attack Show Studio Ep2
41:48
FM Derana
Рет қаралды 266 М.
Flashback with Sunflower Non Stop
13:41
Tharanga Video Team
Рет қаралды 69 М.
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 2,4 МЛН
Duman - Баяғыдай
3:24
Duman Marat
Рет қаралды 162 М.
Saǵynamyn
2:13
Қанат Ерлан - Topic
Рет қаралды 2,8 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
2:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 10 МЛН