No video

SUNFLOWER WITH PAUL FERNANDO පෝල් ප්‍රනාන්දු LIVE SHOW පැරණි සන්ෆ්ලවර් RECREATED QUALITY SOUNDS

  Рет қаралды 1,234,537

 AM Rangana Music Hub

AM Rangana Music Hub

Күн бұрын

SUNFLOWER WITH PAUL FERNANDO පෝල් ප්‍රනාන්දු LIVE SHOW පැරණි සන්ෆ්ලවර්
RECREATED QUALITY SOUNDS
#sinhalasongs #paulfernando #oldsinhalasongs #sunflowersband #srilankanmusicalshow #srilankanmusic #sunflowerliveshow #paulfernandosongs
Upgrade කල, කොලිටි සවුන්ඩ්ස් සහ බේස් එක්ක ලංකාවේ සජීවී සුපිරි සින්දු අහන්න, සතිපතා අප්ලෝඩ් කරන සින්දු බලන්න AMRangana Music Hub youtube සබ්ස්ක්‍රයිබ් කරන්න.
Subscribe
www.youtube.co...
#PaulFernandoSongs
#SunflowerLiveShows
#SinhalaSongs
#AMRanganayoutube
#RecreatedHighQualitySounds
#Special thanks to Paul Fernando with Sunflowers
#Please Subcribe Like Share Thank u.
Paul fernando songs, old songs, සිංහල සිංදු,sri lankan live show hot dance, sunflowers live show, Srilanken live band songs, Srilanken live music, sudath nawalage songs, noyel raj songs, sunflwer nonstop, old sunflower shows, flash back live shows, sanidapa live shows, paul fernando nonstop, paul fernando songs, paul fernando with sunflower, paul fernando live, SUNFLOWER WITH PAUL FERNANDO පෝල් ප්‍රනාන්දු LIVE SHOW පැරණි සන්ෆ්ලවර්, පෝල් ප්‍රනාන්දු, paul fernando, බයිලා

Пікірлер: 570
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc Жыл бұрын
අදත් අහන්වා
@indikaindika5115
@indikaindika5115 Жыл бұрын
අහිංසක.ගායකයෝ.නියමයි
@seanvictor736
@seanvictor736 3 жыл бұрын
මම පොඩි කාලේ පාන් මාමාගේ ගීතය අහන්න හරි කැමතියි, 70 දශකයේ හිටපු ඉතාම හොඳ ගායකයෙක්, ඔහුගේ සෑම ගීතයක්ම ඉතාම අනර්ඝ ගණයේ.
@christyfernando9804
@christyfernando9804 Жыл бұрын
Ela ela bro I too same 😊
@dumindaperera8942
@dumindaperera8942 3 жыл бұрын
මේ වගේ ගායකයෙක් මේ වගෙ බෑන්ඩ් එකක් ආයේ කවදාවත් දකින්න බෑ.....දුකයි...
@niroeuro
@niroeuro 3 жыл бұрын
අනිවාර්යයෙන් සහෝදරයා කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ ,,👍👍,,ඔයා හරි 🙏🙏👍👍
@prabodhapathum6032
@prabodhapathum6032 3 жыл бұрын
හදවතින්ම ආදරෙයි සන්ෆ්ලවර්
@chandimaabeykoon5887
@chandimaabeykoon5887 3 жыл бұрын
එකනං ඇත්ත
@catrat8793
@catrat8793 2 жыл бұрын
@@niroeuro lĺē
@catrat8793
@catrat8793 2 жыл бұрын
m s fernando
@arush1798
@arush1798 Жыл бұрын
නිහාල් නෙල්සන්, පෝල් & ප්‍රියන්ත Fernando, පුන්සිරි, අමතක නොවෙයි.. සදා... 🙏
@AMRanganaMusicHub
@AMRanganaMusicHub Жыл бұрын
👍💐🙏
@remigioustissera
@remigioustissera Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️😘😘😘😘
@user-jk6sj5lm3w
@user-jk6sj5lm3w 4 жыл бұрын
තව අවුරුදු 20 කින් ඇහැවුවත් අහන්න පුලුවන් ගීත ඒ වගේම සංගීතය හරිම රසවත් ආය කවදාවත් දකින්න නොලැබෙන ලාංකීය ප්‍රාසාංගික කලාව
@yusufdustin5038
@yusufdustin5038 3 жыл бұрын
Instablaster.
@sirikumara454
@sirikumara454 2 жыл бұрын
Asa
@athulasandanayaka123
@athulasandanayaka123 2 жыл бұрын
@@sirikumara454 plpkk
@manthika.ranasinghe
@manthika.ranasinghe 2 жыл бұрын
පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වීමට මාස 2කට පෙර කළ සම්මුඛ සාකච්ඡාව >>>>> kzbin.info/www/bejne/fHjTfmitYsaEgLs
@remigioustissera
@remigioustissera Жыл бұрын
❤️😘😘😘😘
@priyanthasilva8440
@priyanthasilva8440 2 жыл бұрын
අපේ නීල් අය්ය ප්‍රමුක සන් ෆ්ලවර් සංගීතයට ගහන්න තාමනම් බෑන්ඩ් එකක් ලංකාවෙ නෑ... ඒ සංගීත රසය නම් 🥰🥰❤❤♥️♥️🔥🔥 පෝල් මහත්තය ඇතුලු ms වගේ අය අම්මෝ ඒවට ගහන්න ආයෙ කවුරුත් නෑ... සන්ෆ්ලවර් ජය වේවා... අය්යලා..ආදරෙයි... තාම රටේ එක..❤❤🙏🙏🙏🙏💯💯💯💯💯💯🔥🔥🔥
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 2 жыл бұрын
🙏🙏🙏
@christyfernando9804
@christyfernando9804 Жыл бұрын
Aniva anivaaa ❤
@udayadiasnagahawatte8442
@udayadiasnagahawatte8442 Жыл бұрын
සෑම දාම අහනව.. නියම ගායකයො... නියම music ... ජීවිතය තියන කම් අහන්න පුලුවන් .
@pubuduprasanna7718
@pubuduprasanna7718 2 жыл бұрын
සුපිරිම ගායකයෙක්...මෙයාගේ ලස්සන ඇවිදිල්ල බලන්නම මම කී සැරයක් එකම සිංදුව බලල ඇතිද...
@nimalwijethilaka7232
@nimalwijethilaka7232 Жыл бұрын
Me ඉන්නේ
@user-cp8dl9po9t
@user-cp8dl9po9t Жыл бұрын
මමත්ආසයි ඒ ඇවිදිල්ලට❤❤❤
@pathum2880
@pathum2880 Жыл бұрын
මාත් ඒමයි...😢
@priyanthasilva8440
@priyanthasilva8440 2 жыл бұрын
අනේ අපේ රත්තරං අතීතය... ආයෙ කවදාවත් මෙහෙම අය හමුවෙයිද...මගේ හදවත වැලපෙනවා මැරෙන්න හිතෙනවා...හරිම දුකයි ... ලස්සන ඩාන්ස් අපේ සංස්කෘතිය මේ... ඔබලාට මගේ ආදරය කලාකරුවනේ ඔයාල අපිත් මැරෙනකල් අපේ හිතේඉදීව්... එන ආත්මෙත් අපි එක්ක ඉපදිලා අපිව සතුටු කරන්න... නිමක් නැති.. අවසානයක් නැති... ඉවරයක් නැති. ඇතිවෙන්නෙ නැති සතුටක්.. දුකක් එක්ක...😭😭😭😭😭😭
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 2 жыл бұрын
👍🙏👍
@carlyledenzil5053
@carlyledenzil5053 Жыл бұрын
One of the best singers in our Sri Lanka,still we love to listen to his voice old & young alike.
@kwadivel4859
@kwadivel4859 Жыл бұрын
Fffffffhf find ffffffffffffffffffffffffffffffffffffffffffffff Fffffffff Cc Fff DD DDD Dddddsssßsssddss D
@kwadivel4859
@kwadivel4859 Жыл бұрын
Dddddddddddddddd
@kwadivel4859
@kwadivel4859 Жыл бұрын
Ddddddddd
@chamindasir
@chamindasir 2 жыл бұрын
මම 1993 ජපුර Campus ඉද්දි නුගේගොඩ Musical Show එකකදී මෙතුමා හමුවුනා හරිම හොද අහිංසක කෙනෙක්.. මේ සිංදු අදටත් ආසාවෙන් අහන්න පුලුවන්.නව පරපුර ප්‍රසංග වේදිකාව ඉගන ගන්න ඕන...
@user-yo5oi7vi7j
@user-yo5oi7vi7j 2 жыл бұрын
මෙතුමා ඩ්‍රින්ක් එක දාලා ඉන්නේ.එත් සින්දු කියනවා සුපිරියටම.මම දවසක් මියුසිකල් එකක් බැලුවා.වරදින්නේ නෑ .අවුට් යන්නේ නෑ කියනවා ලෙසටම
@helawedaniwahana597
@helawedaniwahana597 11 ай бұрын
Mohu wtharak nowei all artis lata drinks denawa stage eka pitupasa
@chamindasamarathunga2968
@chamindasamarathunga2968 2 жыл бұрын
එතුමා සින්දු කියන විලාසය තමයි දකින්න ආසම
@prasadpriyamantha8017
@prasadpriyamantha8017 2 жыл бұрын
හැමදාම ඇද වෙන්න ගහල එන්නෙ...ඒත් කවදාවත් පිට යන් නෑ....අනික සංෆලවර් ❤️
@nimalranasinghe2782
@nimalranasinghe2782 2 жыл бұрын
Prasaad සහෝදරයා ... කොයි දේත් මොළේ පාවිච්චි කරලා owsadayak විදිහට ගත්ත ta , Waradak nee, වැඩේ තියෙන්නේ වතුර විදිහට bonneth arawane...
@christyfernando9804
@christyfernando9804 Жыл бұрын
Sunflower gahaddi pita yaida sudu malleee
@lakshmifernando4531
@lakshmifernando4531 3 жыл бұрын
අපෙ පරන ගීතවලට අපි අගයකරනවා
@virajperers3990
@virajperers3990 4 жыл бұрын
දැන් මෙතුමා ඉන්නෙ අසනීපයෙන් නිරෝගී සුවය පාර්තනා කරනවා
@renukagunawardana8335
@renukagunawardana8335 3 жыл бұрын
Ahemda niduk nirogi wew bs
@sameeradanushka1880
@sameeradanushka1880 2 жыл бұрын
Ahemada
@nishanprabooth9592
@nishanprabooth9592 2 жыл бұрын
ikman suwaya
@anuruddaruwanpura4439
@anuruddaruwanpura4439 3 жыл бұрын
2020 12 බලන සෙට් එක කෝ. අද ඉන්න පරපුර ඉගෙනගනිල්ල ප්‍රසංග වෙදිකාව ගැන පෝල් ප්‍රනාන්දුගෙන්, සන්ෆලවර්ස්ලගෙන්. 👌👌👌👍👍👍👍🙋 අපව නටවා හැර ගිය ඔබ තුමාට නිවන් සුව. අමරනියව ඔබට ආදරෙයි අපි.
@harshanirosh7013
@harshanirosh7013 3 жыл бұрын
Eka eththa den inna ewun mokunda neda machan eliwenakam ehuwath epawenna netawena sindu
@harshanirosh7013
@harshanirosh7013 3 жыл бұрын
Megayaka ya kawadawath amathaka wenna ape ausath aranjiwathwewa
@anuruddaruwanpura4439
@anuruddaruwanpura4439 3 жыл бұрын
@@harshanirosh7013 අනිවා යාලු. කොහේ හරි යන බඩුවක් ගැනමයි දැන් සිංදු වල කියල අඩන්නෙ බං.
@dayanapadmalatha4917
@dayanapadmalatha4917 3 жыл бұрын
Meya නැති වුණාද
@kaushalnadeeshe2916
@kaushalnadeeshe2916 3 жыл бұрын
Dan kale Inna Hunu Bijjo wageda meyala
@pdmesuranganidealmmeida3672
@pdmesuranganidealmmeida3672 3 жыл бұрын
නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ජෙසුපිහිටයි
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 жыл бұрын
🙏
@user-hc7pp5tj1b
@user-hc7pp5tj1b Ай бұрын
එල කිරි නියමායි සුපර් එල එල තද තද
@shantha.k.8954
@shantha.k.8954 2 жыл бұрын
කිසිදා නොමැරෙන ලස්සන සිංදු, ලස්සන කටහඬ. මේ වගේ ලස්සන සිංදු අද අහන්න ලැබෙන්නේ නැති තරම්.
@josephdias163
@josephdias163 Жыл бұрын
:
@ranjithwasantha7045
@ranjithwasantha7045 Жыл бұрын
මගෙආදරනිය මිතුරාඔයා A/7මමA10Stafford Collage කෝච්චියෙත් මාලාමතමයි.ශික් විතරක් මුසලි
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 2 жыл бұрын
පෝල් ප්‍රනාන්දු මැතිතුමාට නිදුක් නිරෝගී සුව අත්වේවා.......
@technicallakshmanmotors6324
@technicallakshmanmotors6324 2 жыл бұрын
අදටත් අංක 1 සන්ෆ්ලවර්ස් ❤️❤️❤️❤️❤️
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 2 жыл бұрын
SUNFLOWERS ❤️
@lilanipriyadarshani2845
@lilanipriyadarshani2845 2 жыл бұрын
Aniwaryanma
@user-eq6qp6vv3k
@user-eq6qp6vv3k Ай бұрын
පෝල් ප්‍රනාන්දු මහතානෙනි, ඔබගේ ගීත වලට අප මහත්සේ ආදරය කරමි...
@thusithawimlaweera2525
@thusithawimlaweera2525 3 жыл бұрын
සුදාත් නාවලගේගෙ හා...හා.. එක කොමද 😂😍😍😍. කලා කිර්ත්ති සම්මානයෙන් පිදුම් ලද වාදකයන් දෙපල රොශන් ,ඇන්ටන් 😍😍😍
@dumindahettiarachchi2336
@dumindahettiarachchi2336 3 жыл бұрын
Really...superb rithem guitarist and also lead guitarist is talented
@priyangikasenadeera3521
@priyangikasenadeera3521 3 жыл бұрын
very nice
@sameeradanushka1880
@sameeradanushka1880 2 жыл бұрын
Adai danne, niyamai
@amarajeewadeegoda.gamage4328
@amarajeewadeegoda.gamage4328 Жыл бұрын
පැරැණි ගීත කෝකිළයා සංගීතය හරිම වටිනවා මැතිතුමා ඔබතුමාට නිවන් සුව ලැබෙිිවා
@AMRanganaMusicHub
@AMRanganaMusicHub Жыл бұрын
👍💐🙏
@ahame9006
@ahame9006 5 жыл бұрын
Sunflowers backing superb.... Nice balancing....woow...
@ceyathrabygihan4234
@ceyathrabygihan4234 5 жыл бұрын
මේ අපේ රටෙ ඉන්න අහිංසකම, ගායකයෙක්...මේ ගීත ගායනා විලාසය ආයෙ කාටවත් කොපි කරන්න බෑ..මෙයාලව ජිවතුන් අතර ඉන්නකොට අපි අගය කරන්න ඕනෙ......ඔබතුමාට දීර්ඝායුශ පතනවා
@aarkashk8926
@aarkashk8926 4 жыл бұрын
Gihan Nanayakkara thama pana pitin innwa
@bskcreation1888
@bskcreation1888 4 жыл бұрын
@@aarkashk8926 ඒක තමා එයා කියලා තියේන්නෙ ජීවත් වෙල ඉන්න කොට අගයන්න ඕනි කියලා.
@chandanadenawaka807
@chandanadenawaka807 Жыл бұрын
1
@chathuraisanka2602
@chathuraisanka2602 Жыл бұрын
ඇයි බැකින් රොෂාන්අයිය ඇන්ටන් අයියෝ
@kreetha4601
@kreetha4601 3 жыл бұрын
අනේ ඉස්සර සිංදු අහන්නත් ආසයි 💯💯💞🎵🎶🎻👍🏼🙏ඔබ‍ට ජේසු පිහිටයි
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 жыл бұрын
🙏
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 3 жыл бұрын
නියමයි! Paul නැවත දකින්න ලැබෙන්නේ නැහැ. නිවන් සැප ලැබේවා!
@samithekanayaka5543
@samithekanayaka5543 4 ай бұрын
සංෆ්ලවර් සුපිරි සෙට් ඒක.. ආය කවදාවත් මේ වාගේ කනට මිහිරි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති.. ආර්ටිස් බැකින්... ගායකයටත් සුපිරියටම ගයන්න පුළුවන් 😰😰😰දුකයි සෙට් ඒක විසිරුනා 😰😰❤❤❤
@sujeewadeepani6292
@sujeewadeepani6292 Жыл бұрын
මොනතරම් ලස්සන ගීතද තනුවත් මරු.
@susanmalinda7793
@susanmalinda7793 2 жыл бұрын
ලස්සනයි
@rukshanrathnayake6387
@rukshanrathnayake6387 2 жыл бұрын
ඒ දවස්වල ඩ්‍රින්ක් එක හොදට දාලා ස්ටේජ් නගින දෙන්නගෙන් එක්කෙනෙක් තමා පෝල් ප්‍රනාන්දු මහත්මයා එයා ස්ටේජ් එකෙන් බහිනකන්ම ඩාන්ස් කර කර සිංදු කියන්නෙ,,අනිත් කෙනා තමා විශාරද ගුණදාස කපුගේ එතුමා සිංදු කියලා ඉවරවෙනකන් හෙලවෙන්නෙ නෑ හැබැයි ස්ටේජ් එකෙන් බහිද්දි කවුරුහරි උදව් වෙන්න ඕන.බයිලා ගායකයගෙ ඉඳන් විශාරද ගායකයටත් සංගීතය සපයපු සුපිරි සංගීත කණ්ඩායම තමා සන්ෆ්ලවර් කියන්නෙ.මාරම අතීතයක් ඒ අතීතය😍😍
@dumindamudalige9206
@dumindamudalige9206 2 жыл бұрын
පොඩි නැටුම රටක් වටිනවා.
@senujathennakoon9256
@senujathennakoon9256 5 жыл бұрын
පෑඩ් පාර බේස් පාර ඩ්‍රම්ස් පාර ලීඩ් පාර දැන් ඉන්න කාටද මෙහෙම පුලුවන්. මේ බැලන්ස් එක මොන බෑන්ඩ් එකේද තියෙන්නෙ ? අනික දැන් සිංදු සේරම විකෘති කරලා
@notebookarcade6243
@notebookarcade6243 5 жыл бұрын
Supiriyatama sound balance kale sunflower witharai bro.... Dan inna un melo rahak naha. dan live band Andagaththa gaman inne singers wagema
@notebookarcade6243
@notebookarcade6243 5 жыл бұрын
Rhythm guitar ekath macho
@erandafernando9916
@erandafernando9916 4 жыл бұрын
අනිවා බ්‍රො
@mika111mika8
@mika111mika8 3 жыл бұрын
Aniwa'supiri'bekin
@ahame9006
@ahame9006 3 жыл бұрын
Mewage back karana puluwan set ekak thama ne.....supiri balancing
@shiyanmadusanka6180
@shiyanmadusanka6180 Жыл бұрын
සන්ෆ්වර් කියන්නේ ගායකයන්ට උපරිම බැකින් දෙන බැන්ඩ් එකක් එකත් අපිට නැති කලා නීල් අයියා
@gayanranathunga8818
@gayanranathunga8818 10 ай бұрын
Arrowstar ❤❤❤
@chamirandeniya1262
@chamirandeniya1262 2 жыл бұрын
ඕනෑම පාටියකට සෙට්වෙන සිංදු ආදරෙයි පෝල් මාමා අපේ කාලෙ සුංදර කලාට. ඔබ හොඳ තැනක ඇති.
@manthika.ranasinghe
@manthika.ranasinghe 2 жыл бұрын
පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වීමට මාස 2කට පෙර කළ සම්මුඛ සාකච්ඡාව >>>>> kzbin.info/www/bejne/fHjTfmitYsaEgLs
@sujithkumara2788
@sujithkumara2788 6 жыл бұрын
Wow sunflowersala me gahillanam lankawe thiyana kisima band ekakata gahanna ba kotinma kiyanawa nam dan inna sunflowerslata ba me backin eka denna
@niroeuro
@niroeuro 3 жыл бұрын
පෝල් ප්‍රනාන්දු කියන්නේ පට්ටම ඩයල් ☝ ක් ,,අනික sun 💐 flowers සුපිරිම backing ,,අද ඒදෙකම අපිට නැහැ යාලුවෙනේ,😢😢😢😢
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 жыл бұрын
🙏👍
@niroeuro
@niroeuro 3 жыл бұрын
@@AMRanganaMusicHub සහෝදරයා අලුත් වීඩීයෝඕ නැද්ද ???
@dayanapadmalatha4917
@dayanapadmalatha4917 2 жыл бұрын
Ayi san floor na
@luckyboatsafari7530
@luckyboatsafari7530 2 жыл бұрын
@@AMRanganaMusicHub Gy ijjjjjjjjjjjjjjjj t he fEr We er
@jagathindrasiri91
@jagathindrasiri91 Жыл бұрын
මෙන්න ගායකයෝ තවමත් ලස්සනයි ,පෝල් අය්ය මේගීත වල අපට යම් දෙයක් ගීතයෙන් මැවිල පෙනෙනවා ,තව දිගුකලක් ඔබ අතරම රැදෙර්වා,,,,,,,
@AMRanganaMusicHub
@AMRanganaMusicHub Жыл бұрын
💐👍🙏
@amilasampath8256
@amilasampath8256 3 жыл бұрын
Sunflower...Roshan ayya diha balan inna puluwan jeewithe purawatama.e taramma talented drummer kenek mn dakalama na.
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 жыл бұрын
Ekenma ලංකාවේ අංක 1 drummer 🙏
@kreetha4601
@kreetha4601 2 жыл бұрын
සුපිරි සින්දු ❤👍🤩🤩🤩
@sherzadcader2924
@sherzadcader2924 4 ай бұрын
වාව් පොඩි කාලේ අාසම සිංඳුව❤❤❤
@mohanmohan29
@mohanmohan29 2 жыл бұрын
පෝල් අය්යා ඔබලා වැනී ගායකයන් ආයේ කවදා දකින්නද. සුපිරි නියම ගීත. ඔබටත් නිවන්සුව
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 2 жыл бұрын
👍🙏
@user-hc7pp5tj1b
@user-hc7pp5tj1b 28 күн бұрын
මරු ඈ
@sameerakaduwela7746
@sameerakaduwela7746 4 жыл бұрын
SUNFLOWERS GAMMA.....ELA
@denaliwarnakula7684
@denaliwarnakula7684 4 жыл бұрын
මේ වෝක් එකවත් මේ සින්දුවත් ආයේ කාටවත් කොපි කරන්න බැ
@keerthisamararatna5915
@keerthisamararatna5915 3 жыл бұрын
Nimai comn
@shopshop1615
@shopshop1615 6 жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩක් සුබපැතුම්
@rohanranawaka5755
@rohanranawaka5755 2 жыл бұрын
මෙන්න ගායකයෝ. Superb. That Palu Fernando's dance. Never forget that. RIP SIR.
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 2 жыл бұрын
🙏
@sunimalfernando4347
@sunimalfernando4347 2 жыл бұрын
😘😘🤗🇱🇰👌✊🍀super great 😊 👏👏👏
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 Жыл бұрын
දෙයියනේ අවුරුදු 14ක් ගිහින්🥺❤️😱 2023 අහන අය කෝ 💙😌🖤❤️
@kushansanjeewa7948
@kushansanjeewa7948 Жыл бұрын
Me inne
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 Жыл бұрын
@@kushansanjeewa7948 😍_____💚💚_____🥰____❣️❣️____💖______😍
@dimuthchamikara2561
@dimuthchamikara2561 Жыл бұрын
inwaaaaaa apithma
@V.Promaxultra
@V.Promaxultra Жыл бұрын
අපි
@Sugatho
@Sugatho Жыл бұрын
2023 -05-31 ....21:16 walawa Seyaluma Danatama යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏
@chinthakadissanayaka2150
@chinthakadissanayaka2150 3 жыл бұрын
නියමයි ඉතින් සන්ෆ්ලවර්
@amiladias9807
@amiladias9807 6 жыл бұрын
Manila oya niyama supiriyatama gitar Eka gahanawa jayawewa manjula
@Carrera997100
@Carrera997100 11 жыл бұрын
paul Fernando obata deergausha labewa...
@nelithgaming2240
@nelithgaming2240 3 жыл бұрын
SUNFLOWER tharam patta Band ekak na patta
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 жыл бұрын
Number 1
@prasanthakumara4242
@prasanthakumara4242 4 ай бұрын
මේවගේ ගීත අපට ආයේ කවදා සැබෑවටම අහන්න වෙන්නේ නෑ.ඔවුන්ගේ මදුර ස්වරය පමණක් ඉතිරි කොට ඔවුන් නික්ම ගොසිනි.අපේ කුඩා ළමා කාලයේ අපට ඇසුණු ඒ මදුර ගීත අදටත් ඒ අයුරින්ම.අපි හරිම වාසනාවන්තයි.
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 4 ай бұрын
❤️👍🙏
@shashilanka
@shashilanka 3 жыл бұрын
සුපිරි ....ආය ඒ සැප නෑ පොල් ..........❤️❤️❤️
@thilaksomachandra5362
@thilaksomachandra5362 Жыл бұрын
Legend voice with legend music
@dumindahettiarachchi2336
@dumindahettiarachchi2336 Жыл бұрын
Lassanai...issarath aasai..adath hetath oyage voice ekata aasai..❤️
@sampathperera5991
@sampathperera5991 2 жыл бұрын
එද දපු ඩස් එකට අදට පිස්සු හැදෙනවා පට්ට
@sagarasampath7049
@sagarasampath7049 3 жыл бұрын
ඒ කාලේ ආසාවෙන්ම අහපු සින්දු තාත්තා ඉස්සර මෙයාගෙ සින්දු දාගන තනියම නටනවා මට තාම මතකයි.😍
@preethieapasingha452
@preethieapasingha452 5 жыл бұрын
Wooow Roshan aiyya 🎶🎶🎶🥁🥁🥁😍😍😍👍
@malkakannangara9280
@malkakannangara9280 3 жыл бұрын
මං කැමතියි සන්ෆලවර්.
@maxwellfelix6349
@maxwellfelix6349 Жыл бұрын
ලුනාව , මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි... රත්මලාන කිංස්ලි හඳුනනවා ඇති.........ජයවේවා
@shiromanisamarasinghe2729
@shiromanisamarasinghe2729 3 жыл бұрын
Paul Fernando asahaya Gayakayanani Obe Geetha walin apita dun vindanayata oba thumata isthuthi. Niwan Suwa Pathami ......
@robusttj
@robusttj 11 жыл бұрын
we should be happy that he is singing like this when he is 65 +. dont look at his steps but appreciate his voice and ability. God bless him!
@mahilsanka5651
@mahilsanka5651 3 жыл бұрын
Exactly
@ravihanz5876
@ravihanz5876 4 жыл бұрын
Old Sunflower ❤
@amarasinhawasantha6738
@amarasinhawasantha6738 2 жыл бұрын
අසම සම සන්ෆලවර්..විශේෂයෙන් .ඩ්‍රම්ස්..රොශාන්..ඕගන් එකෙන් ඩ්‍රම් පාර්ට් එකක් ප්ලේ කරනව වගේ..ඉදිකටු තුඩක වරදක් නෑ..
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 2 жыл бұрын
👍👍👍
@ruvindalakshitha5078
@ruvindalakshitha5078 12 күн бұрын
රිදම් පාර වදිනවා ලෙසටම..😍😍
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 12 күн бұрын
❤️🙏
@user-qc6yr2nr3c
@user-qc6yr2nr3c 6 ай бұрын
2024ත් බලනව....❤
@chamindakumara275
@chamindakumara275 Ай бұрын
දැං කාලෙ හෙලුව බලන්න යන උන්ට පෙන්නන්න ඕනෙ මියුසිකල් මොනවද කියල
@prasannaperera5190
@prasannaperera5190 3 жыл бұрын
We sadly missed him. A great singer!
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 жыл бұрын
👍
@anuruddasanjeewa7797
@anuruddasanjeewa7797 Жыл бұрын
අහන්න පුළුවන් saund .අහන්න පුළුවන් සිංදු .maru
@ajithpanawalage200
@ajithpanawalage200 2 жыл бұрын
මේ වගේ ලස්සනට කියන විදිහට දැන් කොල්ලන්ට හෙලවෙන්නවත් බැරි ඇයි සංගිතය උපරිමයි ✌
@dumindahettiarachchi2336
@dumindahettiarachchi2336 Жыл бұрын
Adatath me wage play back music band ekak ne...lead,rithum,keyboards,drums/base..all are perfect combination..
@AMRanganaMusicHub
@AMRanganaMusicHub Жыл бұрын
👍👍👍
@crazycomputerman
@crazycomputerman 4 жыл бұрын
2020 කවුද අහන්නෙ ?......
@sameerasameera7613
@sameerasameera7613 4 жыл бұрын
💪💪💪
@amilasampath8256
@amilasampath8256 3 жыл бұрын
2021th ahanawa.mewa ape agatama baddawunu music saha sindu
@anandakariyawasam8806
@anandakariyawasam8806 Жыл бұрын
2022 Pawa.
@asankarath
@asankarath Жыл бұрын
2023ත් අහනවා
@freeminds6365
@freeminds6365 6 жыл бұрын
Ane aiye me show eke ithuru tikath dapnko.super sound yakooo.ela ela
@chamikamendis4894
@chamikamendis4894 3 жыл бұрын
RIP ! Paul Fernando (Baila Prince) 💞
@PrasannaDarshana-ze5ne
@PrasannaDarshana-ze5ne 4 ай бұрын
Old......sunflowersssssss❤❤❤❤❤❤❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 4 ай бұрын
🙏👍❤️
@amiladias9807
@amiladias9807 6 жыл бұрын
Menna gahilla sunflower NO1srilanka
@roshanrangana2367
@roshanrangana2367 8 жыл бұрын
paul aiye arinna epa. godak adarei. best baila singer ever in srilanka
@lakshmifernando4531
@lakshmifernando4531 3 жыл бұрын
නිරෝගි සුවය පාර්තනාකරනවා
@channakumaara2498
@channakumaara2498 2 жыл бұрын
Flashback lata tawa ayata igena ganna mewa daanna ona. tawama eyala kothanada inne kiyala dana ganna
@merilkurumbalapiti934
@merilkurumbalapiti934 3 жыл бұрын
Lassanai jayawewa
@kmb5807
@kmb5807 3 жыл бұрын
එදත් අදත් නීල් අය්යාගේ නිහතමානී සිනාව..
@pirla4958
@pirla4958 2 жыл бұрын
💯👍👍
@lankafan8311
@lankafan8311 7 жыл бұрын
Supiri sindu brings back good old memories
@indikanaath2394
@indikanaath2394 Жыл бұрын
Supuriy,,👍👍
@shaveenkosala1619
@shaveenkosala1619 3 жыл бұрын
2021 අහන අය කෝ
@pirla4958
@pirla4958 2 жыл бұрын
👍👍🔥 26/05/2022 from italy
@wkasde9666
@wkasde9666 3 жыл бұрын
patta beking
@aarkashk8926
@aarkashk8926 7 жыл бұрын
paul uncle oyage singing and dancing patta
@kumudusampath3883
@kumudusampath3883 2 жыл бұрын
ආයෙ කඩමන්ඩිය තියන්න පරන සන්ෆලවස් එක්ක පාදුක්කට ...සිරස ටීව්
@VirajGamage
@VirajGamage 11 жыл бұрын
ahaka balagena instrument 1 k play karanawa dekkamai...:) sujith pad gahanne roshan diha balagena
@bmsadeksadek7991
@bmsadeksadek7991 Жыл бұрын
Ahinsaka gayakaya niyamaiiiiii niyamaiiiiii 👌👌👌👍👍👍❤️❤️❤️
@preethieapasingha452
@preethieapasingha452 19 күн бұрын
Roshan aiyya ❤❤🎉
@studioextremes
@studioextremes 13 жыл бұрын
Paul Fernando -Is my greatet Sinhala Byla Artist.Ever.......Golu Hadawath......... Thusitha Thanthirige
@mithrasenabandara8047
@mithrasenabandara8047 2 жыл бұрын
සුපිරියි😍🤟
@rasiahthiruchandran
@rasiahthiruchandran 2 жыл бұрын
One of my favorite singers Paul Fernando....I have watched and dance during open stage performing. In my youngest days. I never know that he has passed away...may good Lord bless his soul...😓 ⛪✝️
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 2 жыл бұрын
👍🙏
@-thusithaya7608
@-thusithaya7608 Жыл бұрын
ම්ම් ඉතා ආදරය කරන ගායකයෙක්......මට උසස් පෙල ඇප්ලයිඩ් මැත්ස් කරපු සර් මෙ වගෙමයි..........
@dayanapadmalatha4917
@dayanapadmalatha4917 2 жыл бұрын
ලස්සනයි සිංදු
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 жыл бұрын
Rest in peace paul fernando 💐
@krishanjayasundara
@krishanjayasundara 3 жыл бұрын
❤️
@roshansenawi6394
@roshansenawi6394 3 жыл бұрын
Niyamy sunflower band show ela
@sujithpremachandra9344
@sujithpremachandra9344 2 жыл бұрын
Paul aiya oyata uthum niwan suwaya leabeawa...
@dilshangunasekara1075
@dilshangunasekara1075 4 жыл бұрын
Super sound
Paul Fernando songs
14:49
BAJN BRO
Рет қаралды 157 М.
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
ක්‍රිස්ටෝපර් පෝල් Feed Back රහට
15:38
Navindu Video Team
Рет қаралды 146 М.
Jothi Hits 05 songs ජෝතිගේ ජයප්‍රිය ගීත 5ක් අහල බලමුද ?
19:56