මෙහේ තියෙන්නේ සෝෂලිසම් නෙවෙයි " රොබරිසම් " - SUNIL HANDUNNETHTHI

  Рет қаралды 8,490

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 39
@MrAlpitiya
@MrAlpitiya 2 жыл бұрын
ජවිපෙ ට සුභ පැතුම් 💪🙏
@Minayasilva
@Minayasilva 2 жыл бұрын
❤️❤️❤️❤️❤️ හදුන්නෙත්ති ජයවේවා සහෝදරයා
@pkds1983
@pkds1983 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අපි ඊළඟ පාර ජාතික ජනබලවේගය වටා එකතු වෙලා මේක වෙනස් කරමු සහෝදරයා 🧭🧭❤️❤️
@dinendraliyanage8928
@dinendraliyanage8928 2 жыл бұрын
තෙරුවන් සරණයි !!!
@chathurapasindu4776
@chathurapasindu4776 2 жыл бұрын
ජාතික ජනබලවෙගයට ජය ❤️
@slpolitics2024
@slpolitics2024 2 жыл бұрын
ලබන සැරේ ජාතික ජන බලවේගය ගේන්නම ඕන
@Minayasilva
@Minayasilva 2 жыл бұрын
මම මෙච්චර කාලයක් බැලුම්ගල අවුරුදු පහක විතර ඉඳලම අහනවා කවදාවත් ජාතික ජන බලවේගය මන්ත්‍රී කෙනෙක් ගැන සඳහනක් වත් කරල නෑ දැන් මොකෝ දන්නෑ පාඩමක් ඉගෙන ගත්තා ද කඩේ ගියා පුළුවන් තරමක් රාජපක්ෂලාට නෙත් fm එක
@dinushchathuranga6098
@dinushchathuranga6098 2 жыл бұрын
මෙවැනි උගත් බුද්ධිමත් පිරිසක් ඉන්න JVP/NPP වැනි දේශපාලන පක්ෂයක් බලයට නොපැමැණීම ජාතියේ අවාසනාවක්🤔😓
@pathmapathma8318
@pathmapathma8318 2 жыл бұрын
ජාතික.ජනබලවෙිගයට.ජයවෙිවා👍👍👍💪💪💪💪❤❤❤❤❤💛❤❤❤ජන.අරගලයට.ජයවෙිවා❤❤❤
@wickramarathnagunasekara8243
@wickramarathnagunasekara8243 2 жыл бұрын
නෙත් FM රටටම නෙත් වාගේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් සෑදිමට ජාතික ජනබලවේගයේ සාකච්ඡා දිගටම කරන්න ,
@lakmalperera608
@lakmalperera608 2 жыл бұрын
දිගටම දුන්නේ පොහොට්ටුවට... ඊලඟ චන්දෙ ජාතික ජන බලවේගයට. මෙල්බන් සිට එනවා ! ❤
@mudaligemudali2944
@mudaligemudali2944 2 жыл бұрын
දකුණේ මිනිසුනේ අපේ දරුවන්ටවත් යහපතක් වෙන්න එන මැතිවරණයේදී හදුන් මහත්තයා පාර්ලිමේන්තුට එවාපල්ලා හොදේ....
@hasithajayawardena3553
@hasithajayawardena3553 2 жыл бұрын
බැලුම්ගල ගෙනියන්න මැදමුලන...සිරිකොත ගුබ්බෑයම් වලට...එතකොට රට වටේ යන්න ඕන වෙන්නෙ නැති වෙයි...එහෙම බැරිනම් ජාතික ජනබලවේගය ශක්තිමත් කරන්න උදව් කරන්න
@r.t2226
@r.t2226 2 жыл бұрын
මගේ පලවෙනි චන්දේ JVP එකට අනිත් කාල කන්නි රට කෑවා මන් JVP EKATA චන්දේ දෙන්නේ මේ ගමන
@kevinnaththanayake849
@kevinnaththanayake849 2 жыл бұрын
Good choice 👍
@sharksn7247
@sharksn7247 4 ай бұрын
ඔයාගේ දෙවනි චන්දේ දෙන්නෑ..ඕන් ඔට්ටුවක්
@චන්දිම.කහවත්ත
@චන්දිම.කහවත්ත 2 жыл бұрын
74 වසරක් මාරුවෙන් මාරුවට මුන් දෙගොල්ලොම අපේ රට විනාශ කරලා දැම්මා. දැන්වත් වෙනස්වෙමු. ජාතික ජන බලවේගයට රට භාරදෙමු.
@indunilslife
@indunilslife 4 ай бұрын
අනුරාධපුර රාජධානිය සහ කොළඹ වරාය ගැන කියපු දේ හොයන්න ආවා නම්, 21:13 ඉඳලා බලන්න. ඒ කාලෙට ගැලෙපන විදියට කියන භාණ්ඩාගරය හිස්වීම කියන කොටස ඉවත් කරලා තමා නින්දිත විදියට වැරදි අදහසක් එන විදියට edit කරලා තියෙන්නෙ. අනෙක් අතට හිනා වෙන අයට කියන්න කැමතියි අනුරාධපුර යුගයෙත් කොළඹ වරායක් තිබුණ බව. කොළඹ වරායත් වරායකට සුදුසු ස්වභාවික පිහිටීමක් තිබුණ තැනක්. කැලණි තිස්ස රජතුමා විසින් දුටුගැමුණු රජතුමාගේ මව මුහුදට පා කර හරින්න ඇත්තේ බොහෝ විට කොළඹ වරායෙන් වෙන්නත් පුළුවන්. අවුරුදු දෙදාහකට වැඩි ඉතිහාසයක් පුරා පෙර අපෙරදිග රටවල කොළඹ වරාය ප්‍රසිද්ධව තිබුණ තැනක්.
@lasa9890
@lasa9890 2 жыл бұрын
ජයවේවා #jvp
@prashanmadusanka4015
@prashanmadusanka4015 2 жыл бұрын
Jvp npp jathika Jana balawegaya settekatama jayawewa budusaranai dewipihitai good morning api oba samagai jayawewa
@zaviernihal6261
@zaviernihal6261 2 жыл бұрын
Hadun neththi super speech.
@emmanuelsilva9389
@emmanuelsilva9389 2 жыл бұрын
දැන් තෙල් නැව් දෙකක් එනවා කිව්වා.ඒ තෙල් ගේන්න කව්ද ඩොලර් වියදම්කළේ.පෞද්ගලික අංශයද මහබැංකුවෙ ඩොලර් වලින්ද.පෞද්ග්ලික අංශය නම් එහනත් මහා වංචාවක් වෙලා ඇති.සුනිල් සහෝදරයා ඔබ මේ ගැන සොයාබලන්න.
@stackflowtwo6199
@stackflowtwo6199 2 жыл бұрын
NPP 🧭🧭🧭🧭
@rohanaelvitigala
@rohanaelvitigala 2 жыл бұрын
1. ත්‍රස්තවාදියා 2. දිසාපාමොක් 3. සැමියා 4. පූජකයා 5. ධනපතියා 6. දේශපාලකයා 7. කලාකාරයා මෙම අස්වාභාවික චරිත 7 ත රගපාන අයට සහ එම අස්වාභාවික චරිත 7 ට කඩේ යන අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය ලබා දෙන්නේ නැති නිසා ඔවුන්ව යක්කුන්ගෙ ගොදුරු බවට පත් වෙලා දුකින් පිරුණ කාලකන්ණි ජීවිත ගත කරලා අති බහුතරයක් නැවත නැවතත් සත්තු වශයෙන් උපත ලබන්නට පටන්ගන්නව ඉතිරි සුළු කොටස යක්කු බවට පත් වෙනවා යක්කු කියන්නේ හිට්ලර්ලා පොල්පෝට්ලා විජේවීරලා ප්‍රභාකරන්ලා මදුෂ්ලා වගේ මහා අපරාධ කරලා මියගිය මිනිස්සු බව කරුණාවෙන් අවබෝධ කරගන්න මෙම අස්වාභාවික චරිත 7 ත රගපෑම සදහටම අතහැර දමලා ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් වශයෙන් පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට උපකාර කරමින් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගනිමින් අති උතුම් පියෙක් වශයෙන් සතුටින් ජීවත් වෙමින් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගෙන් නැවත වතාවක් මිනිස් ජිවිතයක් ලබන්නට වරම් ලබා ගන්න ඔබට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි
@mudaligemudali2944
@mudaligemudali2944 2 жыл бұрын
උබ වගේ ගොං තඩියෝ තමා මල පෙරේතයෝ වෙලා රටට සමාජයට වින කරන්නෙ.
@rohanaelvitigala
@rohanaelvitigala 2 жыл бұрын
මිනීමරා ගන්නෙ නැතුව සදාතනික ධර්මය අවබෝධ කරගෙන මිනිසුන් වශයෙන් සාමයෙන් සමගියෙන් සතුටින් ජීවත් වෙන්න ඔබගේ කාරුණික අවධානය යොමු කරන්න රටක රාජ්‍ය නායක නායිකාවන්ට සහ දේශපාලන පක්ෂවලට රටක් දියුණු කරන්නට හැකියාවක් නැත රටක් දියුණු වෙන්න නම් අංක 1 සැමියා නැමැති අස්වාභාවික චරිතය අතහැර දමලා අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කල යුතුය අංක 2 අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වෙනුවට සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කල යුතුය නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් රජය නැමැති උත්තරීතර ආයතනය නිර්මාණය කරගෙන කාලානුරූපව යාවත්කාලීන කරමින් බලවත් කරගෙන පවත්වාගෙන යන්නෙ අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන අතර මිනීමරා ගැනීම වලක්වා ගැනීම සඳහා පමණි අස්වාභාවික වර්ගවාදී පවුල් නිර්මාණය කරගෙන පවත්වාගෙන යන සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන අයටත් අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන පවත්වාගෙන යන ධනහිමියන්ටත් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් දවසේ පැය විසිහතර පුරාවටම දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න අස්වාභාවික චරිත රඟපෑම සදහටම අතහැර දමලා ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් සහ නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් පියෙක් වශයෙන් පන්සිල් රැකගෙන කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරගෙන ඔවුන්ගේ දරුවන් සමගින් සතුටින් ජීවත් වෙන්න උපකාර කරන්න ඔබ සැමට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි
@mudaligemudali2944
@mudaligemudali2944 2 жыл бұрын
මොංගල් කතා 🤣🤣🤣🤣🤣🤣🤣
@athukoralagechandrapala1834
@athukoralagechandrapala1834 Жыл бұрын
Jayawawa
@WijerathneWickramaarachchi
@WijerathneWickramaarachchi 4 ай бұрын
මාලිමාවට ජයවේවා
@s.jayawardana968
@s.jayawardana968 Жыл бұрын
ආයෙත් ගෙන්වන්න
@prabathpriyanga6455
@prabathpriyanga6455 2 жыл бұрын
Den ekama visanduma NPP (jvp)
@zaviernihal6261
@zaviernihal6261 2 жыл бұрын
Ekama de thamai thawa awurudu 25 k ho 30 k .me rate daruwanta hoda adyapanayak denna..ethek me rata hadanna ba..pls
@kmrswaththewewa
@kmrswaththewewa 4 ай бұрын
Ekenma sahodaraya
@zaviernihal6261
@zaviernihal6261 2 жыл бұрын
Oba thumanlage wachana aparade. Mee harakta kochchara sinhalen ho onama basawakin keiuwath therenne na ne.wadak na
@ricksionjayasundara4386
@ricksionjayasundara4386 9 ай бұрын
Me para malimawa..2024n wath me ratata sethak wennoni... Ape minissunta
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 108 МЛН
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Что было дальше?
Рет қаралды 8 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
360 with Sunil Handunnetti ( 27-01-2020 )
1:18:05
TV Derana
Рет қаралды 29 М.
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 108 МЛН