No video

Sunil perera & Neel Warnakulasuriya with Thakata Thaka

  Рет қаралды 148,510

Rhythm FM

Rhythm FM

Күн бұрын

Thakata Thaka with Sunil Perera & Neel Warnakulasuriya
www.rhythmworld.lk
Please subscribe for more content
Audio Source - Botany Bridge - Martin Felix Kaczmarski From : Audio Network
Concept - Rhythm World 95.6 | 95.8
Directed by - Sumuditha Krisantha
Camera & Light - Lal Dias
Edit - Sumuditha Krisantha
Sound - Praveen Samarathunga
~-~~-~~~-~~-~
Please watch: "Piyumi Hansamali දේශපාලනයට - Piyumi Hansamali & Wasthi Productions Anushka-sinhala"
• Piyumi Hansamali දේශපා...
~-~~-~~~-~~-~

Пікірлер: 212
@senadb1976
@senadb1976 2 жыл бұрын
කණ්ඩායම් සංගීතයේ ලංකාවේ සලකුණු දෙක . . . එක වගේම ආදරය කරන දෙදෙනෙක් .. . . සුනිල් අයියා ඔබට ස්වර්ග මෝක්‍ෂ සුව ලැබේවා
@mettanandajayasinghe4170
@mettanandajayasinghe4170 6 жыл бұрын
සුනිල් ළගපාතක හිටියනම් මගේ හොදම යාලුවෙක් වෙයි. ඒ තරමට අපේ අදහස් සමානයි.
@heartlinemusic
@heartlinemusic 5 жыл бұрын
Nill aiya ඔබටත් සුනිල් අයියා ඔබටත් ජයවේවා
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 2 жыл бұрын
තාමත් හිතා ගන්න බැ අප්පා...පිස්සු වගේ හිතේ කිසිම කහටක් නැති අපේ රටේ සම්පතක් ඔබ තුමා.. ඔබ පැතුව නිදහස ඔබ පැතූ ජාති බේද නැති, හැමෝම එකම මිනිසුන් ලෙස සලකන ,පන්ති බේද නැති, සොරකම නැති දේශපාලනයක් සහිත සුන්දර ශ්‍රී ලංකාව ගොඩ නැගෙන්න තව කොච්චර කාලයක් ගතවේවිද අපිවත් නොදනී ..පැතුව නිවන ලැබේවා උතුම් මිනිසානෙනි
@nissankapush
@nissankapush 6 жыл бұрын
සුපිරියි නීල් අය්යෙ .සුනිල් මහත්තයත් අදහස් අතින් පොහොසත් මිනිහෙක්
@maikalrajenra7125
@maikalrajenra7125 2 жыл бұрын
සම්පුර්ණ අවංකකම ඇත්ත පඩිවිඩයක් ස්තුතිය දෙපලට
@letsseenow6379
@letsseenow6379 6 жыл бұрын
මගේ ලොවෙත් වීරයො දෙන්නා
@ush7447
@ush7447 6 жыл бұрын
Dr Mr Sunil perera,, who ever criticise you ,,we are always with you and love your true opinions,, god bless you! BS!
@nimalshantha5903
@nimalshantha5903 6 жыл бұрын
යුග ගනනක් අපව සංගීතයෙන් මුසපත් කල අසහාය ගායක යුගලක් වන සුනිල්‍ සහ නීල්. අපි ඔබට මුලු හදින්ම සුබ පතමු !!!ඔබ දෙපලගේ ගායන හැකියාව අගේ කරමු .
@ruwanchinthaka248
@ruwanchinthaka248 8 ай бұрын
@jayanthapadmine5452
@jayanthapadmine5452 3 жыл бұрын
අද මෙ බලන මොහොතේ සුනිල් මහතා අප අතර නැහැ .එත් එ කතහ බහ හරිම ලස්සනයි නිහතමානී චරිත දෙකක්.නීල් මහතා ත් හරිම නිහතමානී මිනිසෙක්. ** ගොඩාක් වෙලාවට අපි ලාන්කිකයි කියලා කියන්න තරම් ලැජ්ජයි. ඒ තරමට අපේ අය සංගීත වැඩසටහන් චොරම කරලා තියෙන්නේ .ඇත්තටම සුනිල් මතානණි ඔබ පැතු එ රට ආනාගතේ දි වත් හැදෙවායි පතමු **ඔබට මොක් සුව් පතමු .❤️❤️
@jamperera7051
@jamperera7051 2 жыл бұрын
Such a humble way of appreciation by Niel... Goodbye Legend Sunil.
@udagearachchi8650
@udagearachchi8650 2 жыл бұрын
සුනිල් අය්යේ,උබ ගියෙ ඕනම වෙලාවට අපිට ..කලකරුවන් ඉන්න්වා ...උබ වගෙ නැහ් අය්යේ..උබල.දෙන්නගෙ එකම සන්දර්ශන.බෙලුව..උබ ගියත් ආදරෙයි අය්ය්යෙ.රටෙ.මිනිස්සු
@pirla4958
@pirla4958 2 жыл бұрын
👍👍
@PriyanthaKumar
@PriyanthaKumar 5 жыл бұрын
ජය වේවා ඔබ දෙපලට..❤️
@rathnasirikm9317
@rathnasirikm9317 2 жыл бұрын
ඔබලා කියන දේවල් 100% ඇත්ත ,
@jplife7773
@jplife7773 6 жыл бұрын
නීල් කියන්නේ ලෝකයටම අමුතුම වෙනසක් එක්කල කලා කරැවෙක් ජිප්සීස් 50සංවස්ස්‍රය ඉතා හොදින සිදුවෙීවා
@dhammikakumara6676
@dhammikakumara6676 3 жыл бұрын
නිවන්සුව සුනිල් අයියා .....
@ashhewage8906
@ashhewage8906 3 жыл бұрын
Two Amazing Legends of Sri Lanka. We will always love you guys.
@sanjayadinusha8252
@sanjayadinusha8252 2 жыл бұрын
කලාවේ මහා බලකනු දෙකක් මේ.... දක්ශතාවය වගේම මනුස්සකම පවා අසාමාන්‍යයි... හරිම සතුටුයි එකට දැකීම පවා... ආචාරය....
@ruwanchinthaka248
@ruwanchinthaka248 8 ай бұрын
@manikerenuka6015
@manikerenuka6015 6 жыл бұрын
සුනිල් පෙරේරා සුපිරි දීර්ඝායුෂ. නීල් ඔබටත්👍
@ruwanchinthaka248
@ruwanchinthaka248 8 ай бұрын
@krishangunaratne5001
@krishangunaratne5001 6 жыл бұрын
so true everything about our country so sad to see anyway its so good to see two legends togetger praise the Lord almighty God bless you.
@samanmadusanka8412
@samanmadusanka8412 3 жыл бұрын
නිල් අයියා තමයි මගේ විරය මගේ අදහස් හා සමාන පුද්ගලයා ඔබයි ඔබ දෙපලටම ජය
@ruwanchinthaka248
@ruwanchinthaka248 8 ай бұрын
@megalink4934
@megalink4934 3 жыл бұрын
Excellent job Really appreciate . Love you sunil Aiya Love you neel aiya
@nelumsanjay4696
@nelumsanjay4696 Жыл бұрын
excellent program, R I P Mr' Sunil Perera
@anandanimalsiri6884
@anandanimalsiri6884 2 жыл бұрын
අපි කොච්චර සන්තෝෂ වෙලා තියෙනවා ද ඔයාලා දෙන්න නිසා . ආයේ ඒවා නැවත එන්නේ නෑනේ .
@harisonlappen6777
@harisonlappen6777 6 жыл бұрын
ජිප්සීස් 50 සමරන්න ශක්තිය දෙන්න හැමෝම .
@rumeeshpriyantha6267
@rumeeshpriyantha6267 6 жыл бұрын
උසස්පෙල ගැන කතාකරන්න එපා දේ දේෂපාලනයට අවෂ්‍ය රටට ආදරය කරන අය කැමිපස් ගිහිල්ල ආපු එවුන් පිස්සු කෙලියෙ නැද්ද හොකරකමි බලු කමි කුපාඩි වැඩ කලේනැද්ද එස් බි ඇතුලු තව.කිප දෙනෙක්ම ඉන්නව දේෂපාලනයට ගන්න ඔනෙ වැටුපට පමනක් වැඩ කරන්න කැමතිුය ඒ system එක විවෂ්තාවට ඇතුල් කරන්න ඔනා
@madushankahimantha792
@madushankahimantha792 6 жыл бұрын
ජෙසු පිහිටයි ඔබ දෙපළට
@robinbin2638
@robinbin2638 6 жыл бұрын
Hi, Neel Aiya And Sunil Aiya..!! I love So much dennatama!! Ape lankawe Yohotha Musical Mastersla Denna tamai Ape "Neel Aiya And Sunil Aiya!! "Mage Ekama Asawa Sunil Sir Desapalaneta Enda Ona🙏💪,. Mama Halavatha Kolleck, but Deng inne Pitarata, Aththatama Apee Rata gena hethaththi Hithata Godak duka hithenawaa Sunil Aiyee!! Apee Lankawa Hathandama bery weida...??? Oya Kaalakanni moda gong mety mee harak Desapalakayo Okkomalama Ape rating pitata Elawala danda Onah.. Aluthing Hoda Hugath aya Desapalanayata Enda Ona.. ape Rata Hothanam mokatatha Api meh wage pitaratawalwalata Awilla mehma duk vidinna One haa?? Ape desapalakayo Okkoma Horu....!!! Mung piratawalvalata gilla palannewath nadda Wenath ratawal Kochchara lassanatha...And Kochara lassana jeevithayakda meh kattiya jeewath wenne kiyala...!! Ape S..k..i..l...i Eththa Puluwantharam Hoorang kandai desapalanayata mung Enne.. Chi.. !!!
@leninjohnson1816
@leninjohnson1816 6 жыл бұрын
it's our Great pleasure to see two of this Great Long standing Musical industry leaders they really have shown what is leadership which our politician couldn't show!!! (Back round music irritating)
@shanakafernando5068
@shanakafernando5068 2 жыл бұрын
සුනිල් අයියෙ ඔයාට මොක් සුව අත් වෙවා.
@sasinsrilanka7319
@sasinsrilanka7319 6 жыл бұрын
Well ✔ ...done...... අපේ රටෙි දෙසපලනය ගෙනනම් ඔබ කියපු දේ හරියටම හරි....ඔබලා දෙපලට ස්තුතියි
@pasindusharinda25
@pasindusharinda25 2 жыл бұрын
ඔබ දෙපල විශිෂ්ටයි
@ruwanchinthaka248
@ruwanchinthaka248 8 ай бұрын
@virajgodaanda4246
@virajgodaanda4246 5 жыл бұрын
legend of sri lanka bands
@surensalgado9175
@surensalgado9175 2 жыл бұрын
Excellent discussion👍👌🙏🙏🙏
@heartlinemusic
@heartlinemusic 5 жыл бұрын
සුනිල් අයියා ඔබ kiyana kathawa සම්පූර්ණ attha dan ape lankawa jaraawalak maaara ගඳයි
@ajitelectrics9220
@ajitelectrics9220 3 жыл бұрын
Great Legends in Sri Lanka.
@vasanthakumar9806
@vasanthakumar9806 6 жыл бұрын
Your are telling everything correct why no thinking same all...good speech...
@trevino0017
@trevino0017 6 жыл бұрын
Grate porogram ur both legends I personally love u both and respect u.what to do our country going to hell c,'oss of some monsters ,we will pray to God for our inersent island
@stanleygamage666
@stanleygamage666 3 жыл бұрын
You are the music Legend in Sri Lanka.
@janakapushpakumara261
@janakapushpakumara261 Жыл бұрын
නීල් කියන්නෙ පට්ට වැඩ්ඩෙක්.එහෙව් දැවැන්තයෙක් තමන්ට වඩා අති දැවැන්තයෙකුට ගරු කරන අපූරුව නීල්ගෙ මුළු ශරීරයෙන්ම පේනවා.(සුනිල් පෙරේරා කියන්නේ icon එකක්...ඔහු නැති අඩුව පුරවන්න කවදාවත් බැහැ)
@ruwanchinthaka248
@ruwanchinthaka248 8 ай бұрын
@redapplemusicofficial
@redapplemusicofficial 3 жыл бұрын
Legends 💙💙
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 Жыл бұрын
Adatath watinaa kuyana Adahas..kaalabkannii deshapaaluwooo Rata kewaa..
@abesingha
@abesingha Жыл бұрын
Legends of Beats Band & Acoustic Band
@dananjayakumarasingha2447
@dananjayakumarasingha2447 6 жыл бұрын
ඇත්තටම අපි ඉන්නේ හොරු රැලක් එක්ක. මේ රටට අනාගතයක් නෑ.
@amadidulasha2380
@amadidulasha2380 3 жыл бұрын
True
@user-me5it7xc8m
@user-me5it7xc8m 8 күн бұрын
අති ව්ශිශ්ටයින් දෙදෙනෙක්❤❤❤❤❤
@jhaperer9929
@jhaperer9929 3 жыл бұрын
2 real legends 🙌 👏 ✨ ❤ 💜 😎 🙌 👏 ✨ ❤ 💜 😎 🙌 👏 ✨ ❤ 💜 😎 🙌 👏 ✨ ❤ 💜
@amilaperera7832
@amilaperera7832 3 жыл бұрын
sunil aiya hemadama quwe etha...kala loke (rajjuruwo)..puduma aparadayak une...inna onima hadawatha lassana manussayek..neel aiya jaya.
@Abeysinghe5934
@Abeysinghe5934 2 жыл бұрын
My favorite band is Sunflower.Also a very talented singer who is highly respected is brother Neel.Congratulations to you. ❤️❤️❤️❤️
@hamilapriyantha8647
@hamilapriyantha8647 2 жыл бұрын
Love you Sunil ayya love you Neil ayya..ada Sunil ayya na dukai ada enne Neil ayya parana minissunta.music legends laaa venasak karapu 2 k.band nemei brand ekak gypsies and sunflower 🌻
@ronlanka225
@ronlanka225 3 жыл бұрын
Sunil and Niel are poles apart when it comes to music. No disrespect to Neil but Sunil’s music songs and lyrics were absolutely next level. Niel was riding on his gallery music and songs with sunflower salaade
@raymondbasil6691
@raymondbasil6691 3 ай бұрын
ආකර්ෂණීය බව තමා (අදරය) කියන්නේ 🌹💯👑👑💯💯🌹🙏❤🥰💔🦸🦸🦸🥰💔❤ගෙදර
@kuwaitkuw9297
@kuwaitkuw9297 2 жыл бұрын
Oba depala kala katawa itama wedagath jesu pihitai. Bs oba depalata
@supunjayasekara529
@supunjayasekara529 6 жыл бұрын
both legends
@shamaliparanawithanaparana956
@shamaliparanawithanaparana956 3 жыл бұрын
Supiri kathawa.
@nishanthaweerakoon1349
@nishanthaweerakoon1349 3 жыл бұрын
Sunil Aiya…….See you again!!!
@shirazarmy
@shirazarmy 6 жыл бұрын
Bad background music bed very disturbing ...
@rumalperera5244
@rumalperera5244 5 жыл бұрын
Me thami lankawa wens krapu wiro dynna.kawdawat me wge band 2 bihi wen ne me raty.god bls u .
@m.sfernando7347
@m.sfernando7347 5 жыл бұрын
Sunil ayyage kathawe edath ekai adath ekai nil obath ehemai nil ge garuthwa kohomada jestayata I proud of you nil jp
@ajithgurusinghe4887
@ajithgurusinghe4887 6 жыл бұрын
legendary heroes~~
@marline9445
@marline9445 6 жыл бұрын
Sunil perera superb.....
@isurusriwardana2094
@isurusriwardana2094 6 жыл бұрын
Mama adare karana charitha dekak supiri
@netmiilangasinha4864
@netmiilangasinha4864 2 жыл бұрын
ඔබතුමාට නිවන් සුවය ලැබෙවා 👃
@shanakafernando5068
@shanakafernando5068 2 жыл бұрын
නීල් අය්යාට ජය වේවා
@ruwanchinthaka248
@ruwanchinthaka248 8 ай бұрын
@athulachaminda7071
@athulachaminda7071 3 жыл бұрын
Sangeetha lokaye supiri weddo dennek kenek api athara nee sunil aiyata niwan suwa lebewaa neel aiyata ikman suwa lebewaa
@dilsplantation7358
@dilsplantation7358 9 күн бұрын
asama dennek.
@mariyaciciliya3577
@mariyaciciliya3577 6 жыл бұрын
Jipsis 50 anavsarite damma idala sube pathum Man asawen hitiya dennage sinduwek kiyai kiyala Neel sunflowers. And. Jipsis. Apuwama wasse kude ihala gena awa mathakai. Oya degollantama harime kamathi God bless
@asokakr3597
@asokakr3597 6 жыл бұрын
True story
@kmb5807
@kmb5807 2 жыл бұрын
සුනිල් අය්යා දකින දේ හරි නමුත් පරිහානියට කැමති හොරුන් හා දුෂිත ජනතාවක් ඉන්නා තුරු ඒ රටට අබ සරනයි...
@priyankanandasiri5763
@priyankanandasiri5763 3 ай бұрын
අපේ two legend ල දෙන්නා. 28:05 28:07
@SamanKumar-hl5jf
@SamanKumar-hl5jf 3 ай бұрын
සංගිතයෙ අපෙ වටිනම ලෙජන්ල දෙපල..
@MasterNeoRNCP
@MasterNeoRNCP 2 жыл бұрын
Sunil Aiya RIP. Mee ratee inna horu tika apee lassana rata kala iwara keranakan Sunil Aiyata inna unee nathi eka mata sathutak.
@user-gi7xc6do7l
@user-gi7xc6do7l 3 ай бұрын
Nell. Aiye. Jaya. Obata❤❤❤❤❤❤Sri. Lak. Kitalawa
@sarathdissanayake6145
@sarathdissanayake6145 2 жыл бұрын
Niwansuwa sunil ayye...🙏
@amadidulasha2380
@amadidulasha2380 3 жыл бұрын
True.Rip legend
@chamaramadushan2188
@chamaramadushan2188 Жыл бұрын
මල වදයක් ahena music එක
@shariqmirzaa4742
@shariqmirzaa4742 2 жыл бұрын
Please reduce the background music volume
@chandupillay4127
@chandupillay4127 3 жыл бұрын
මෙච්චර වටින මිනිස්සු දෙන්නෙක් කතා කරද්දී... කව්ද සුක්‍ර සුනකයෙක් මියුසික් දෙනවනෙ අප්පා...🥴
@suramyafernando4593
@suramyafernando4593 Жыл бұрын
Maru denna.
@kusalperera8839
@kusalperera8839 2 жыл бұрын
Sad to See that Sunil ayiya is no more on this earth 😭😭😭
@VajiraWanigasekara
@VajiraWanigasekara 4 жыл бұрын
niyama wedasatahanak. me wage thawath ewa karanna. obata jaya.
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 Ай бұрын
sunil ayya, why did u leave us?
@nuwangodakandaarachchi8728
@nuwangodakandaarachchi8728 3 жыл бұрын
Legends 💙
@kavindudeshan1957
@kavindudeshan1957 2 ай бұрын
🙏🙏🙏
@dewatilak3938
@dewatilak3938 5 жыл бұрын
very good discussion.
@rupamangalika4767
@rupamangalika4767 5 жыл бұрын
neelwarnakula sundara manssyek bohoma nehadae garu karanawa
@HemaLatha-qm9zy
@HemaLatha-qm9zy 2 жыл бұрын
sangeta lokaa veraananani sunlil vearanani obta moksuwa nelwaranakulasuire veruwanani obtai dergau wawa budusarani Kuwait hema❤❤💚💛💜🧡🧡💗💐🌻💐🌻
@dhishianuradha5843
@dhishianuradha5843 3 жыл бұрын
Supirima dakskayin depalak jayawewa
@fayazmeldor4837
@fayazmeldor4837 2 жыл бұрын
😗
@user-fw3sj4yd5y
@user-fw3sj4yd5y Жыл бұрын
බෑන්ඩ් නම් බෑන්ඩ් ❤️
@rajeewkrish8360
@rajeewkrish8360 2 жыл бұрын
Sampoorna aththa,horu godak rata kawa
@bonjarolook8779
@bonjarolook8779 6 жыл бұрын
Sunil aiyya kelin katha karanawa... anna e deta man kemathiii...
@newgymbro4827
@newgymbro4827 3 жыл бұрын
❤️❤️👍🏆
@kavindudeshan1957
@kavindudeshan1957 2 ай бұрын
Waddo 2 💞
@BUDdHIKAME.
@BUDdHIKAME. 6 жыл бұрын
Nice Program...
@gamageranatyaka1831
@gamageranatyaka1831 6 жыл бұрын
Sunil attatama mama godak kamati..gayakayak kalin. Katakarana hoda kanak aht dasha palanaya nish apauna
@dulajmadushan4001
@dulajmadushan4001 6 жыл бұрын
jayaranga Buddhika
@nativelion3609
@nativelion3609 6 жыл бұрын
අ‍නේ සුනිල් මහත්ත‍යෝ ‍දේශපාලක‍යො හදන්න බැ ‍මේ අමන ‍ගොං ජනතාව‍ගේ ‍මො‍ලේ පාදන්න සිස්ටම් එකක් ගැන හිතන්න‍කො...
@maryantony6117
@maryantony6117 3 жыл бұрын
Denname Great 👍⭐⭐👍
@surangaprabath5652
@surangaprabath5652 2 жыл бұрын
Kathawa සහතික attha..
@annanmannan
@annanmannan 6 жыл бұрын
🎼Patta🤘🏻
@tuansnj
@tuansnj 6 жыл бұрын
hodai sunil aiye
@ruwanart5479
@ruwanart5479 5 жыл бұрын
Ela ela
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
TV Derana - Battle Of The Bands Grand Finale   - Opening Act
8:06
Nalin Perera
Рет қаралды 412 М.
Gypsies - Apita Kiyanna Owa Visandala Denna
17:55
Don Jayakody
Рет қаралды 500 М.
Sunil Perera speaks at Maharagama Rally on 07.02.2018
11:59
JVP Srilanka
Рет қаралды 19 М.
Ma Nowana Mama with Sunil Perera - 10th June 2016
1:21:06
TV Derana
Рет қаралды 325 М.
An Evening with Sunil Perera (Gypsies)
2:58:27
Sri Lankan Literary Society
Рет қаралды 29 М.