KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Ahasa Polowa - Sunil Edirisinghe
4:03
Sunil Edirisingha Best Songs - Maha wessak bimata hala - Ran samanalayo - sadakada pahanaka - සුනිල්
19:04
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
I was just passing by
00:10
Why no RONALDO?! 🤔⚽️
00:28
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Pinibara Yame - Sunil Edirisinghe
Рет қаралды 590,432
Facebook
Twitter
Жүктеу
1
Жазылу 153 М.
Sunil Edirisinghe
Күн бұрын
Пікірлер: 123
@tdcyds
2 жыл бұрын
සුනිල් එදිරිසිංහ සර් මං කවදාවත් සර්ව දැකලා නෑ. මං 2022 AL කරන ලමයෙක්. A3k අරගෙන Colombo Medical college එකට එනෝ. එතකොට මට සර්ගේ සඳකඩපහන concert එක live බලන්න පුළුවන්. එක මගේ හීනයක්. එඩ්වඩ් ජයකොඩි සර්සහ ඔබතුමා තමයි මං ආසම ගායකයන් දෙදෙනා. කවදාහරි මම ගන්න මුල්ම පඩියෙන් කරන්නේ සර්ගේ live concert ekak බලන්න එන එක.ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායු වේවා🙏🏻🙏🏻🙏🏻😊😊😊
@manushakodikara8739
2 жыл бұрын
බලාපොරොත්තුව ඉටු වේවා..🙏❤️🌼
@sashanfernando8512
Жыл бұрын
Good Luck...Asema Wewaaaaa👍👍👍
@chamindasamarasinghe4379
Жыл бұрын
Esema wewa!! Kiyanna matath 😍
@ddconstruction1350
Жыл бұрын
මේ සින්දු අහන්න විඳින්න පුලුවන් කියන්නෙ ඔයා මේ රටේ සුජාත දරුවෙක්. ඔයාටත් ජීවිතේ හැමදාකම හරි යන්න් කියල ප්‍රාර්තනා කරනව
@wishwaheshan9397
Жыл бұрын
මෙතෙ බුදුන් දැක නිවන් දකින්නට කල පින් වැඩිවෙවා.....!🕯️🕯️🕯️❤
@tilanljayawardhane4055
Жыл бұрын
පිණිබර යාමේ සැවුලන් අඬලනවා.. අම්මා වටකර ලිපගිණි නැළවෙනවා.. කොලඹ රේල්ලුව රජ ගමනට එනවා.. නැඟිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා...! පුතුනේ අකුරට යන්න පමා වී.. ගුරු සිත රිදිලා වේවැල අඬවාවී.. // ගඟේ ඇළේ පැන තෙප්පම් පැදලා.. මුරණ්ඩු වූ දා.. දුක් වේවී අම්මා...! පිණිබර යාමේ... වේල දෙවේලේ කුසගිනි නොබලා.. කඩමලු ඇන්දත් පින් කඳ බැබලෙනවා.. // කලට රුවන් වැසි වස්සන තාලේ.. සිල්ප උගත් දා.. නුඹ සක්විති වෙනවා...! පිණිබර යාමේ... Thank you for this feelings Sunil sir !
@anuraathapattu3127
2 жыл бұрын
අනේ අපි පුංචි කාලේ උදේට රේඩියෝ එකේ ඇහුනු ලස්සනම ලස්සන සින්දු වලින් එකක්. තෙරුවන්සරණයි ඔබ තුමාට 🙏
@lahiruwickramanayake3621
Жыл бұрын
ඇත්ත දැන් උදේ පාන්දර යන්නෙ මිනීමැරුම් මංකොල්ල කෑම දේශපාලන ආරවුල් අරගල පෝලිම් කිසිම තේරුමක් නැති බොලද ප්‍රේම ගීත වගේ දේවල්
@ErandiShanika-nx3br
10 ай бұрын
Ane ow eka nm aththa.pinibara yame,pahan dorin wadina wage sindune giye.dan ithin rediyo eka nodana tharamata hodai.
@disanayaka-8769
8 ай бұрын
උදේට ඇහැරුනෙ මේ ගීත එක්ක
@sajithpriyankara6670
10 ай бұрын
අපි පුංචි කාලේ අහපු නැති සිංදු අපි ලොකු වෙලා අපේ පුංචි කාලේ ගැන අහනවා එ සිංදු වලින්❤
@roshanjayakody9118
Жыл бұрын
වේල දෙවේලේ කුසගිනි නොබලා.. කඩමලු ඇන්දත් පින් කඳ බැබලෙනවා Best part of the song.
@chamarasampath2932
2 жыл бұрын
රටේ පිනට පහළ වෙච්ච ගායකයෙක්♥️ සින්දු නෙමේ තනිකර භාවනා 🤝
@notoriousprasa
3 ай бұрын
🎉
@notoriousprasa
3 ай бұрын
Legend 🙏🙏🙏🙏🌟✨🕊️
@nimalperera6742
Жыл бұрын
තරුණ ගායකයනී මෙන්න අර්ථවත් සගීත. මෙවට සවන් දී හොද අර්ථවත් ගීත නිර්මාණය කරන්න,.? සුනිල් එදිරිසිංහ මහත්මයාණනි ඔබගේ හඩ අපගේ සිත් නිසංසල කරයි. ❤ ❤ ❤
@nilukadisanayaka1857
16 күн бұрын
මමත්,මගෙ පුංචි දරුවො හතර දෙනාත් (අවු 7,8,9,11) මෙ ගීත රස විඳිනවා,හැමදාම. ඔබ තුමාට දීර්ඝායු වේවා!!!!
@jeewaka59
8 ай бұрын
දැනට අවුරුදු 44 කට ඉහත කථාවක් !... අපි සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් සමන්විත පවුලක් අපේ පවුලේ ආච්චි,සීයා පුංචි අම්මලා දෙදෙනෙකුත් හිටියා අම්මා තාත්තා සමග ඔක්කෝම 12 දෙනෙකි. මේ දොළොස් දෙනාම පෝෂණය කලේ අපේ තාත්තා. සීයාට බොහෝ වස්තුව තිබුනක් මාමලා දෙන්නා විසින් ඒ සියල්ල විනාශ කරදමන ලදී. පසුව සීයලා අපසමග තමයි ජීවත් උනේ. ඒ කාලයේ අපි කඩෙන් ගෙනාවේ හාල් සහ ඇඳුම්පැලඳුම් සහ ලුණු පමනි. අනෙක් සියල්ලම අපේ වත්තෙන් ගත්තේ. අක්කර පහක පමණ ඉඩමක් අපට තිබුනි. එහි පොල් ,කුරුඳු, කොස් දෙල්, කෙසෙල්,කෝපි,උක්, කොහිල , ගම්මිරිස්, අලබතල වර්ග ගණණාවක්, සහ එළවලු කොරටුවක් විය. අපේ නිවහන පිහිටා තිබුනේ වෙල්යායක් ඉස්සරහ වෙලෙන් එහාපැත්තේ දැවැන්ත කන්දක්. අපේ ගේ තිබුනේ වෙල අයිනෙ. අපේ ගෙට ඉස්සරහින් අපේ සීයල විසින් හදපු ලිඳක් තියෙනව ඉන් මුලු ගමටම නාන්න පුලුවන් විදිහට ලොකු ලිඳක් ඒක ළිඳට මෙහා පැත්තෙන් අපේ එළවලු කොරටුව.ඒ එළවලු කොරටුවට ඉස්සරහ පාර අයිනට වෙන්න පහලොස් දෙනෙකුටවත් බදන්න බැරි මහ විශාල කුඹුක් වෘක්ශයක් තිබුනා ඒ කුඹුක් ගහේ මුල් සියල්ල මේ ළිඳේ තමයි තිබුනේ කුඹුක් ගහයට තිබුන නිසාත් කුඹුක් මුල්වලින් පෙරිල එන නිල්ම නිල් පාට සීතල වතුර තිබුන නිසා එය කුඹුකේ ළිඳ නම් වීය.ඒ ළිඳේ වතුර නවම් මහට සහ ඇසල මහේ ඇරුනම ඉතිරි මාස දහයේම පිටාර ගලනව. පාරට මෙහාපැත්තෙන් කන්දේ පටන් ගැන්මේ අපේ ගෙදරවිය.ඒ කාලයේ හැමදාම උදේට මීදුමෙන් වෙල වැහීල එහා පැත්තේ කඳු මුදුන පමණයි පෙනෙන්නේ. සමහර දවසකට අපේ ගෙට පහලින් තියෙන පාර පේන්නත් උදේ හය හමාර විතර වෙනවා එතෙක් මිදුමෙන් වැහීලයි තියෙන්නේ....මේ එදා කාලයේ අපේ ගෙදර වටපිටාව තිබූ හැටි කෙටියෙන් සරලව. අපේ ගේ ඒකාලේ හැටියට මහ විශාල ගෙයකි . කාමර තුනක් විශාල සාලයක් ගෙදර පලල ප්‍රමාණයටම පලල අඩි අටක් පමණ ඉඩැති භාගෙට බිත්ති බැඳැති ඉස්තෝප්පුවක්. එහි බිත්තියක් අඩියකටවඩා මහතයි. කබොක් ගල්වලින් සහ මැටි ගඩොල් යොදා සාදනලද විශාල ගෙයකි . වහලට සෙවිලි කරතිබුනේ සිංහල උළු. ඒ ගේ වගේම අපට තවත් විශාල ගෙයක් තිබුනා ඊට යාබදව.එහි තමයි කුස්සිය තිබුනේ. එහිත් විශාල සාලයක්විය.එහි බිමට ගොම මැටිගාලයි තිබුනේ. අපි වාසය කරන ගේ තරමටම විශාල වුවත් එහි වරිච්ච් බිත්ති තමයි තිබුනේ. පොල් අතු තමයි වහලට සෙවිලි කර තිබුනේ.එහි තමයි අපි සියලුදෙනා කෑම ගන්නේ. ...සෑම අවුරුද්දකටම එක වාරයක් ගානේ වහලේ පොල් අතු සෙවිලි කරනවා. එදාට මුළු ගමම එනවා..සමහරු පොල් අතු ඒ වෙලේම වියනව. සමහරු උයනව, සමහරු තේ අල්ලනවා. එදාට පොඩි මගුල් ගෙදරක් වගේ අපේ ගෙදර...... ඒ දවස්වල වර්ෂාව බොහෝම වැඩියි. දවස් තුනකට සැරයක් අනිවාර්යයෙන්ම වහිනව . පායන්නේ දවස් තුනක් පමණි ඒකත් කලාතුරකින්. සමහර දවස පුරා වහිනව.සමහරවිට උදේ වැහැල හවසත් වහිනව. සමහර දවසක රාත්‍රියට විතරක් වහිනව. එසේ වහින නිසා අපේ කුස්සියේ වහල සෙවිලි කරන්න කිට්ටු වෙනකොට පොල් අතු දිරලා ආකාසේ පේනව.වහෘන කොට ඒකාලෙට වතුර බේරෙන තැනිවලට හට්ටි,මුට්ටි, බේසං සියල්ල තියනව. පෙබරවාරි සහ අගෝස්තු පැවිල්ල වැඩියි.ඉතුරු කාලවල වැස්ස. නොවැම්බර් මැද සිට දෙසැම්බර් ජනවාරි පුදූම සීතලක් තියෙන්නේ මේ තමයි එදා දේසගුණ තත්වය අපේ ගම්පලාතේ.... ඉතිං ඒ කාලයට උදේ පාන්දර අපි හය දෙනාම නැගිට්ට ගමන් දුවගෙන යන්නේ ලිප ගාවට. අපි හය දෙනාම ලිප වටේට ගිනි තපිනව. සමහරවිට අම්මා කෑගහන මට උයන්න දෙන්නේ නැද්ද කියා.ඒ දවස්වල ලිප බිම හදල තියෙන්නේ. ලිප් දෙකක් තියෙනව. ඒනිසා අපි හයදෙනාටම ඒ වටෙට ඉන්න ඕනෑතරම් ඉඩ තියෙනව. නමුත් අම්මට ලිප ඉස්සරහ පැත්ත දෙන්න ඔන නිසා අපි ලිපදෙපැත්තෙන් සහ අනෙක් පසින් වාඩිවෙලා ඉන්නේ. ඒ කාලේ සෑම දවසකම උදේ පාන්දරට මේ සිදුවීම වෙනවා. සමහර දවසක අපි හොඳින් ගිනි තපින්න පුලුවන් තැන් අල්ල ගන්න රංඩු කරනව. මේ ගිතය අහද්දී ඒ අතීතය මතක්වී ඔබේ දැනගැනීමට ඒ සුන්දර මතකයන් මෙසේ කුරුටු ගෑවෙමි...
@SajithRamawickrama
5 ай бұрын
ගම් පළාත කොහෙද ..මැවුනා ඒ සුන්දර වටපොටාව ❤.
@nirangasensitivesonglakmal9525
10 ай бұрын
Mage rattaran අම්මා budu වේවා
@rasikachandana1427
Жыл бұрын
Love for voice ,meaning ,music and everything
@surajnilanga3262
Ай бұрын
හරිම අර්ථවත් ගීතයක් ...
@notoriousprasa
3 ай бұрын
Thank you sir... God bless you sir...🙏🙏🙏🙏
@gaminidissanayaka-cs8sb
Жыл бұрын
මම බාල කාලේ පාසැල් යන්න සුදානම් වෙනකොට තාත්තා මට කියනවා තාම මතකයි උත්සාහයෙන් ඉගෙනගෙන රටට වැඩදායි හොද මිනිහෙක් වෙයන් කියනවා. එ් වාගේම මම අද හොද තැනක ඉන්නවා මගේ පියාටත් ගායකයානන්ටත් තෙරැවන් සරණයි.
@surajniloshanamendis4290
Жыл бұрын
දැන් ඉන්න එවුන් රටට වැඩදායී වෙන්න බලන්නෙ නෑ.. රට යන්න බලන්නෙ..😢
@lasaltailorsandlakmifashio7191
Жыл бұрын
ගායකයානන් ..ලස්සන ගවුරවනීය වචනයක්
@msdesilva4698
Жыл бұрын
හරවත් .රසවත් . අර්ථවත් ගීතයන්ගෙන් එදත් අදත් ප්‍රේක්ෂක හදවත් සැනසූ ප්‍රවීන ගායක සුනිල් එදිරිසිංහ මැතිතුමණි; තෙරුවන් සරණින් .ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා..!!!අපගේ ගෞරවාන්විත උපහාර මේ සමග..
@anuradhidehigolla6499
5 ай бұрын
ජල චක්‍රය සහ ජල සම්පත ගැන කියවෙන මනරම් ගීතයක්…❤ එයින ගම්‍ය වෙන රසය සදාතනිකයි
@thosanthadahanayaka5329
Жыл бұрын
Perfect. Beautiful. None could sing so well this song as he. May this legend , live long in good health , for another generation to come.
@ravindrarajapakshsha3008
2 ай бұрын
හරිම අපූරුයි
@nethsaradinethma
5 ай бұрын
Sunil එදිරිසිංහ sir, obe කටහඬ භාවනාව k. Matanam නොකා නොබි අහන්න puluwan . ඔබට deergayusha pathmi.
@anurishakulasekara8168
Жыл бұрын
සිත රිදූන් දුන් ගී,හරි මිහිරී, ගුරු පියාණනී, භවෙන් භවේ, අකුර ට මග කියූ.
@pramilnavindra1978
2 ай бұрын
Wooow, super song love ❤️ it
@dharshadesilva2747
Жыл бұрын
අම්මා තාත්තා මතක් වෙන මේ ගීය මට මහමෙරක්. මගේ තාත්තාගෙ මහගෙදර තියෙන්නෙ කෝච්චි පාර ගාව. අදටත් එහේ ගියාම අම්මා තාත්තා නැතත් ඒ කෝච්චිය තවමත් යනවා,අම්මා නැතත් නැන්දා ගාව ලිප ගිනි නැලවෙනවා. එයාලාට ඕනි උන සක්විති බව මන් අද අරගෙන ආවත් නැගිටින්න කියන්න එයාලා මන් ගාව නැති අඩුව දැනෙනවා
@eksilananda6819
Жыл бұрын
මිහිපිට දෙවිවරැ චිරන් ජයතු
@nimaNp6179
Жыл бұрын
අම්බෝ අමරණීය කටහඩක් 🥺🥺🥺😍😍🥺😍😍
@MaheshLakshan-uk1ip
Жыл бұрын
හිරිගඩු පිපෙන සින්දු 🥰😍
@CHANDRAJayasekara-y9u
7 ай бұрын
මෙි තමයි නියම ජනතා තරු මාධ්‍ය තරු නෙමෙයි
@lifewiththusha55
2 жыл бұрын
අද කාලේ ඇහෙන හරසුන් ඝෝෂාකාරී සංගීතය එක්ක බලද්දී මේ තමයි..අපේ ලමා කාලය සුන්දර කරපු නිර්මාණ ...💐🙏
@samanperera7164
Жыл бұрын
Its reminds us our childhood...love that past. Thank you sir.
@regeemuthusinghe9704
Жыл бұрын
Adarei sunil mahattayo
@oshanvimukthi2490
5 ай бұрын
මෙහෙම තිබ්බ කලාවක් අද තියෙන විදිහ 😢😢
@AmithaSudharshani-j8e
Жыл бұрын
Lassanama lassana sinduvak Theruvan saranay oba thumata
@dumindarathnayake9258
Жыл бұрын
හරිම ලස්සනයි මම ඔය සින්දුව ඉස්කෝලේ උදේ රැස්වීමෙදී ගායනා කරනවා
@Dhamikaprashantha
2 ай бұрын
Sir ada amatata amatakay 😢
@pradeepnishantha5295
Жыл бұрын
Harima ලස්සනයි කොච්චර ahuwath epa wenne
@CHANDRAJayasekara-y9u
7 ай бұрын
අද අහන්නවත් නැහැ.අද යන්නෙ බයිල
@SasinthaKavishan
Жыл бұрын
Thanks beautiful song 😊😊
@Shakuntha93
5 күн бұрын
Api kamathima sindu walin ekak.
@rawiduiroshana
4 ай бұрын
කළට රුවන් වැසි වස්සන කාලෙට ශිල්ප උගත් දා......නුඹ සක්විති වෙනවා.❤
@supunwijekoon3780
Жыл бұрын
Issara udeta radiowen ehuna sindu... Owwa ahalai api iskole giye.... E kalene inna thibbe...
@omeshdilakshana9988
Жыл бұрын
සිත සනසන සිංදු❤
@KalumPrasanna-o3t
2 ай бұрын
දූලා පුතාලට බලෙන් හරි අහන්න දෙන්න.
@PadmasiriWadigamangawa
Ай бұрын
මිහිරි ගීතයක්.
@gaganayatiwawala3099
Жыл бұрын
මගේ ප්‍රියත ම ගායන ශිල්පියාණන්..
@NadeekaKasthuriarachchi
Ай бұрын
එල
@MithunEranga
Жыл бұрын
මේව නෙවේද භාවනා❤
@ravindumadushan2103
Ай бұрын
දැන් අලුත් සිංදු ලියන උන්ගෙ බහුතරයක් අත් කොරවෙලා මොළේ කුණුවෙලා කියල තේරෙන්නෙ මේවා අහද්දි...
@Radhikaradhi-pk6px
20 күн бұрын
අම්මා 🥺🥺❤️❤️🌍
@manjulathilakumara
3 ай бұрын
මේවා සිංදූ නෙවෙයි.. භාවනාවන්.
@samanthilakmali4076
Жыл бұрын
දිගාසිරි සර්...🙏
@sanka403
Жыл бұрын
❤️🔥😌
@ravindrakumara5446
Жыл бұрын
Lassanai
@AjithAjith-b3p
2 ай бұрын
Tnx for wotching
@shayamaleekalupahana
9 ай бұрын
සුන්දර ළමා කාලයට ආයෙත් යනවා.
@nithishrajapaksha5175
Жыл бұрын
💙💙💙 No words 💙💙💙
@nadiniweerasinghe5165
Ай бұрын
❤️❤️❤️❤️❤️
@ParangaBuddhika
4 ай бұрын
❤❤😊
@ow_aththa
7 ай бұрын
3:30 ❤
@UdeepthaGamage
3 ай бұрын
Patta
@PramodDeshan-v4l
Жыл бұрын
❤️🔥🙂
@indrasenahettiarachchi5182
Жыл бұрын
Golden voice 🙏
@snba6
6 ай бұрын
ඇඩෙනවා
@amilasadaruwan2696
Жыл бұрын
Elawa hinahenawa
@priyanthachandrarathna3211
Жыл бұрын
mama me sinduwa ANIWAARYAYEN kiyanawa school daruwange ceminar waladi....
@Mr-nu7de
2 жыл бұрын
❤️❤️❤️
@nayanapriyabandara9196
Жыл бұрын
❤
@u.k5189
Жыл бұрын
😍
@RabiyaRabiya-xm6pn
2 ай бұрын
Budget sarani ..sar .samadama inna .manussakamin
@KushanChathu-f9z
Жыл бұрын
❤❤❤❤❤❤❤
@charithmadu7281
Жыл бұрын
ඇඩුනා මටනම් ඇත්තටම
@sameeradanuska903
Жыл бұрын
Dn Sunil edirisinha koheda inne, dn sinndu kiyanne nadda,
@shamithreigns7165
Жыл бұрын
2023 ❤️
@chamodvihanga3549
Ай бұрын
🥰❤️
@janakabodhinandagunathilak8007
2 жыл бұрын
🙏🙏🙏🙏
@sachinthalakshan7319
10 ай бұрын
❤🇱🇰❤️
@chandananimalsepala-5805
9 ай бұрын
🇱🇰🎧🇱🇰
@ThusharaHemamali-ci9cy
21 күн бұрын
😮😮😮😮😮😢😢😢😢😢😢
@wasdesilva
2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@seelawathisenanayaka3597
2 жыл бұрын
😍😍
@TharangiEdirisinghe.-27
2 жыл бұрын
🎼💆♀️❤
@kumuduwickramasingha4082
Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️👌
@chamarinilushikadezoysa6511
8 ай бұрын
Tnx for watching
@sithararuwandayakumara9059
2 жыл бұрын
❤❤❤❤❤🙏
@nishanfernando4092
Жыл бұрын
❤❤❤❤❤🎉🎉🎉
@ChathuraGunawardana
25 күн бұрын
atheethaya mathak wenawa 😔
@ඉසුරුගිම්හාන
2 жыл бұрын
❤❤❤❤😘😘❤❤❤❤
@dhammakovidhatherabalawana1348
2 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shyamalikumudu1690
Жыл бұрын
Wachanen wachane eheddi hithata denena senaseema kiynna be
@fathimanuzra8304
2 жыл бұрын
Iskole kale mathak wenawa ude.
@sithumniluminda5502
6 ай бұрын
❤❤️🩹
@PunsaraIshini
Жыл бұрын
❤
@nirupajayasinghe5046
8 ай бұрын
❤❤❤❤❤❤❤
@chamiduhirushan1388
2 жыл бұрын
❤️❤️❤️
@nishanipunsara5855
Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@I.AWeerasinghe-fm7ry
Жыл бұрын
❤️
@SujiwaPriyantha-i2z
Жыл бұрын
❤❤❤❤
@chamodvihanga3549
5 ай бұрын
❤❤❤
@rameshshanuka192
Жыл бұрын
❤
@lahiruranathunga9515
5 ай бұрын
❤❤❤
@rasikasadaruwan-z3d
4 ай бұрын
❤
@JinethLochana
3 ай бұрын
♥️
4:03
Ahasa Polowa - Sunil Edirisinghe
Sunil Edirisinghe
Рет қаралды 1,3 МЛН
19:04
Sunil Edirisingha Best Songs - Maha wessak bimata hala - Ran samanalayo - sadakada pahanaka - සුනිල්
Suhas TV
Рет қаралды 61 М.
00:43
Муж внезапно вернулся домой @Oscar_elteacher
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:10
I was just passing by
Artem Ivashin
Рет қаралды 18 МЛН
00:28
Why no RONALDO?! 🤔⚽️
Celine Dept
Рет қаралды 98 МЛН
00:33
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 75 МЛН
32:53
Somathilaka Jayamaha Best songs Collection | සෝමතිලක ජයමහ ජනප්‍රියම ගීත | Collection 01 | Top Ten |
Naada Archives
Рет қаралды 2,6 МЛН
3:34
Pena Mada Kadithi - Sunil Edirisinghe
Sunil Edirisinghe
Рет қаралды 2,1 МЛН
52:18
Best Sinhala Old Songs Collection | VOL 01 | සිත නිවන පැරණි සිංහල සින්දු එකතුව | Ceylon Melody
Ceylon melody
Рет қаралды 2,3 МЛН
4:29
Dalwoo Pahan (දැල්වූ පහන්) - Lakshman Wijesekara, Windy Goonathilake | සඳ කිනිති නැමී
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 4,5 МЛН
3:50
Sada adhura lowa galana welawata-සැඳෑ අදුර ලොව ගලන වෙලාවට
Kalu Arachchi-කළු ආරච්චි ,,🤟
Рет қаралды 321 М.
4:24
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 952 М.
19:01
Chamara weera sinha best songs | Athugla wehera | kirinda | ussangoda #sinhala #songs
TRAVEL CEYLON BRO
Рет қаралды 1,6 МЛН
14:25
පිණිබර යාමේ ගීත විචාරය pinibara yame geetha vicharaya #dammikabandara #lushanbulathsinh #vicharatv
Vichara tv
Рет қаралды 22 М.
54:30
Sunil Edirisinghe Nawa Ridma (New Version)
chinthaka nuwan
Рет қаралды 1,9 МЛН
5:08
Sandakada Pahanaka - Sunil Edirisinghe සඳකඩ පහණක
Sunil Edirisinghe
Рет қаралды 1,6 МЛН
00:43
Муж внезапно вернулся домой @Oscar_elteacher
История одного вокалиста
Рет қаралды 7 МЛН