සූනියම් දෙවියන් සහ සූනියම් යක්ෂයා අතර ඇති වෙනස | Suniyam deviyan ha suniyam yakshya athara wenasa

  Рет қаралды 129,047

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

Пікірлер: 241
@mrkeegan3561
@mrkeegan3561 9 ай бұрын
ගම්භාර සිද්ද සූනියම් අප්පච්චිට මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා
@nadeekadeepani7395
@nadeekadeepani7395 3 жыл бұрын
නම්බුකාර බලකාර හැඩකාර ගම්බාර සිද්ධසුනියම් අප්පචිචිගෙ පිහිටයි ඔබතුමා හරි අපෙ අප්පචිචි එයාගෙ දරැවන්ට ගොඩාක් ආදරෙයි මගෙ අප්පචිචි බුදු වෙවා සත්තයි
@TharindhuMadhushan-ni1bg
@TharindhuMadhushan-ni1bg Жыл бұрын
ගම්බාර දෙවි හාමුදුරුවන්ගේ බල මහිමය සදා සදා කල් රැකි සදා සදා කල් වැජ්බේවා... ! 🙏❤️🙏 මා කරන සෑම කුසලයකම පිං ගම්බාර දෙවි හාමුදුරුවන්ට අනුමෝදන් කරමි 🙏❤️🙏 අනුමෝදන් වෙත්වා 🙏❤️🙏
@KalumRathnayaka-z6g
@KalumRathnayaka-z6g 11 ай бұрын
🙏🙏🙏
@rohinisriyalatha3999
@rohinisriyalatha3999 3 жыл бұрын
මම අදහන්න ගොඩක් කැමතිම දෙවිකෙනෙක් මේවිස්තර ය ලියූ ඔබටත් මටත් දේව පිහිටයු
@renukaalgewaththa1547
@renukaalgewaththa1547 3 жыл бұрын
ගම්බාර දෙවියන්ගේම පිහිටයි සියලුම දෙනාට
@mmc5155
@mmc5155 3 жыл бұрын
🌹උන්වහන්සේ ට මගෙ tiyana bakteya අනන්ත යි 🔥🔥🔥.
@sujathamalawana2979
@sujathamalawana2979 Жыл бұрын
ගමිබාර සිද්ධ සුනියමි දෙවියන් වහන්සේ ගැන මනා දැනුමක් ලැබීම ගැන ස්තුතියි
@MALINDU-f9b
@MALINDU-f9b Жыл бұрын
ගම්භාර සිද්ධ සූනියම් දෙවියන් ගැන සියළු විස්තර කියාදුන් ඔබට ගොඩාක් පින් සිදු වේවා!
@MALINDU-f9b
@MALINDU-f9b Жыл бұрын
මගේ සියළුම ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා! ගම්භාර සුනියන් දේවතා අප්පච්චිගේ පිහිට ලැබේවා !
@sriyanipushpakumari
@sriyanipushpakumari 9 ай бұрын
මම කැමතිම දේවීයන් වහන්සේ🙏🙏🙏
@maheshi89wijethunga44
@maheshi89wijethunga44 3 жыл бұрын
ගම්භාර සුනියන් දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා
@dasanthisujee5122
@dasanthisujee5122 3 жыл бұрын
මගේ සූනියම් දේවතාවන් වහන්සේ බුදු වේවා ...
@kumudunimangalika6578
@kumudunimangalika6578 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් බුදු සරනයි දෙවි පිහිටයි
@sumithrasumithra3995
@sumithrasumithra3995 3 жыл бұрын
ගම්බාර දෙවියන් මතු බුදු වේවා සාදු සාදු සාදු
@shanukiakenyasrilankan1286
@shanukiakenyasrilankan1286 3 жыл бұрын
ඔබ වහන්සේ ගෙ පිහිට අපිටත් ලබෙවා!!!!!
@dewakatha
@dewakatha 2 жыл бұрын
Obata devi pihitai....!
@senarathipalogama8987
@senarathipalogama8987 3 жыл бұрын
ගම්බාර අප්පව්ගේ පිහිට ආරක්සාව අප සියලුම දෙනාට ලැබේවා 🙏🙏🙏👌👌👌🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🌾🌾🌾🌺🌺🌺
@MudithaWeerakkody-nq3ys
@MudithaWeerakkody-nq3ys 4 күн бұрын
Gambara sidda suniyan diyarbakir rajoththamayanan wahansege rekawaranaya arakshawa lebawa. Sathuru karadara gena Bala wadarana sekwa. Namo buddaya. Sadu. 🙏sadu sadu sadu. 🙏🙏🙏🙏🙏💅💅💅💅💅💅🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮👌👌👌👌😮😮😢😢
@SanjuMax-zf8du
@SanjuMax-zf8du 19 күн бұрын
බලකාර, නම්බුකාර ගම්බාර සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏
@muthumali9652
@muthumali9652 3 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් සිද්ද වේවා .............
@AnuradhaEkanayaka-j3x
@AnuradhaEkanayaka-j3x Ай бұрын
🙏🙏🙏🙏🙏 අද තමා හරියටම දැනගත්තේ සමහර මිනිස්සු එක එක කතා කියනවා මෙය පලකල ඔබට බොහොම ස්තුතියි ☺️🤍🙏🙏🙏🙏🙏🙏🙏
@nilankapriyadarsani6361
@nilankapriyadarsani6361 2 жыл бұрын
උතුම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි.🙏🙏🙏🙏
@darshidarshi5659
@darshidarshi5659 3 жыл бұрын
ගම්භාර සූනියන් දෙවියන්ගේම පිහිටයි!!!
@UpulMahawattaArachchilalage
@UpulMahawattaArachchilalage 4 ай бұрын
🙏🙏🙏ගම්බාර අප්පච්ච්ගෙ පිහිට සියලු දෙනාටම ලැබේවා 🙏🙏🙏
@RMChannel633
@RMChannel633 5 ай бұрын
මා විසින් යම් කිසි පිනක් කරන්නෙ නම් එය ගම්භාර සූනියම් දෙවතාව්න් වහන්සේට මෙ පිං අනුමොදන් වෙත්වා 🙏
@ThisithaRathnayaka
@ThisithaRathnayaka 3 ай бұрын
ගම්බාර සිද්ධ සුනියම් දෙවියෙනේ මා හට ඇති මෙි දුක් කරදර වලට පිහිට වෙලා මාගේ දරැ පවුල එකතු කරලා අපි හතර දෙනා එක වහලක් යටට ගෙන්නලා පවුල සමගි කරලා දෙන්න අපේ පවුල කඩන්න අනවිනයක් බන්දනයක් කොඩ්විනයක් කරලා තියනවා ඒ දෙවල් ආ පිටට හරවලා යවලා මා හට පිහිට වෙන්න දෙවියන් වහන්ස.ඔබ වහන්සේට බුදු බව අත් වෙනවා දෙවියනේ පිහිටක් වෙන්න
@nimavlogs3939
@nimavlogs3939 2 жыл бұрын
Important video 🙏 Oba wahanse Prarthana karana Bodhiyakin uthum Nirwanawabodhaya ath Kara ganithwa 🙏💐
@monisiriwadi4901
@monisiriwadi4901 3 жыл бұрын
පින් සිදු වේවා 🙏🙏🙏නොදන්නා යමක් පැහැදිලි කර දුන්නට
@harshanamadushankapuge8067
@harshanamadushankapuge8067 3 жыл бұрын
මතු බුදු වන බලකාර,නම්බුකාර, ගම්භාර සිද්ධ සූනියම් දිව්‍ය රාජෝත්තමයානන් වහන්සේගේ .පිහිටයි!!! 🙏🙏🙏❤
@ChandanaShamira
@ChandanaShamira 4 ай бұрын
ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@pramilapriyangani8656
@pramilapriyangani8656 3 жыл бұрын
sidda suniyam gambara appichchige pihita lebewa! mage kannalaw obata esewa!
@hyperdexza
@hyperdexza Жыл бұрын
ගොඩක් පින්❤
@roodigamingff
@roodigamingff 6 ай бұрын
සූනියම් දෙවි පිහිටයි
@priyankakumara6435
@priyankakumara6435 Жыл бұрын
Attamai...Mata gambara dewiyanwa.godak wiswasai
@sadeepjayanath9323
@sadeepjayanath9323 3 жыл бұрын
මම ගම්බාර දෙවියන් වදින්නේ කෙම්මුර දින දෙකේ රෑ 10.01-1025 අතර.. එම වෙලාවට දේවස්ථානයේ පහන් තියෙනවා කියලා මම අහලා තියෙනවා. රෑ 9.5ට නැතිව මේ වෙලාවට මම පහන් තියන්නේ... අපි පුර්ණ නිර්මාංශයි .. P
@msisirawijshinghe407
@msisirawijshinghe407 3 жыл бұрын
ස්තුතියි!
@achirasenadheera8091
@achirasenadheera8091 3 жыл бұрын
Godak watinawa.obata pin.sidda suniyam devi pihitai.deerghau wewa!
@RumethHenuka
@RumethHenuka Күн бұрын
Appacchi mage siyalu leda roga suwakara denna❤❤❤
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m 11 ай бұрын
මම කැමතිම දෙවි කෙනෙක් මගෙ ගෙදර සියලු දෙනාම ආරක්ෂා කර දෙන්න දෙවියනි 🙏🙏🙏🙏
@KaviduDeshan-h7p
@KaviduDeshan-h7p 10 ай бұрын
උතුම් තෙද බල ඇති දේවතා🙏💜
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 2 ай бұрын
අප්පච්චී ගේ පිහිට 🙏🙏🙏
@demigodr7006
@demigodr7006 3 жыл бұрын
ගම්බාර සූනියම් දෙවියන්ට යි, දැඩිමුණ්ඩ දෙවියන්ටයි මම උදේ, දවල් සවස බුද්ධ පූජාව පූජා කර තෙරුවන් වැඳ පින් දෙමි.
@demigodr7006
@demigodr7006 3 жыл бұрын
ඒක වරදක් නැ නේද. ගෙදර දී පින් දුන්නාට..
@kavimusic--KW3936
@kavimusic--KW3936 3 жыл бұрын
@@demigodr7006 එහෙම වැරදි නැහැ. පවිත්‍ර චේතනාවෙන් පිරිසිදුවෙලා කරනවනම් අනිවාර්යයෙන්ම සාර්ථක ප්‍රතිඵල තියෙනවා.
@dewakatha
@dewakatha 3 жыл бұрын
ne ne
@sandunianjana
@sandunianjana 3 жыл бұрын
@@dewakatha ne kiyane hoadaida nedda
@sandunianjana
@sandunianjana 3 жыл бұрын
Mat me piliwelata tamai gambara deviyanta dedimunada dewiyanta pin denne ekai mata waradakda karanne
@pradipadirukhsi
@pradipadirukhsi Жыл бұрын
සුනියන් දේව්යන්ගෙ පිහිටයි
@k.a.bandara3501
@k.a.bandara3501 Жыл бұрын
සැමට ගම්බාර දෙවියන් වහන්සේ පිහිටයි
@IsankaHerath-nq9hm
@IsankaHerath-nq9hm Жыл бұрын
Gambara appachchi matu budu wewaa
@HayaAbdullah-h9s
@HayaAbdullah-h9s 10 ай бұрын
Sthuthi sthuthi🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏eya hadun was dunnaata 🙏🙏🙏🙏🙏
@chathurangasandaruwan7610
@chathurangasandaruwan7610 8 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏
@roshanrohana359
@roshanrohana359 Жыл бұрын
සාදු සාදු සාදු
@dehenatraders8530
@dehenatraders8530 2 жыл бұрын
ගම්බාර දෙවි පිහිටයි.
@nimalperera8477
@nimalperera8477 3 жыл бұрын
sadu sadu namo buddhaya may most noble triple gem bless and protect you all
@janakadayan5464
@janakadayan5464 3 жыл бұрын
Oba wahansege pihita ledewa samatama
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 3 ай бұрын
මමත් කැමතිම දෙවි කෙනෙක් ❤❤❤❤ 🙏🙏🙏
@sudarshanadesilva6424
@sudarshanadesilva6424 3 жыл бұрын
Appachchige pihita labewaaaa
@NadeeshaNadeesha-i1r
@NadeeshaNadeesha-i1r 9 ай бұрын
අප්පච්චි මතු බුදු වේවා🙏
@chamachenu4291
@chamachenu4291 2 жыл бұрын
Godak watinawa mewan katha ♥
@hirunakavinga2208
@hirunakavinga2208 3 жыл бұрын
Suniyam deviyo matu budu wewa❤️🙏
@sandunisanduni3537
@sandunisanduni3537 3 жыл бұрын
Gambara suniyam dewiyange pihiten mage siyaluma prashna duk domnas duru vewa..🙏🙏
@rakithaharshanagunathilake7982
@rakithaharshanagunathilake7982 5 ай бұрын
මිනිසාගේ මනස තුළ නිර්මාණය වන චිත්‍රයන්... හොඳ නිර්මාණයක් හොඳ ඓතිහාසික කතා පුවතක්...
@nilakshivindaya99
@nilakshivindaya99 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 Sidda suniyam gambara deviyange pihita lebewa.🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!
@udayangisenanayake7480
@udayangisenanayake7480 7 ай бұрын
ගමිභර ශිු සිද්ද සුනියමි දෙවියන් නදිශ් මධුසංක රාහු අපල දුරැ වෙිවා...
@ajanthanwickramasinghe5222
@ajanthanwickramasinghe5222 Жыл бұрын
Suniyam dewiyange phiten mage daruwawe mate labadenne dewiduni🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyankeliyanage1743
@priyankeliyanage1743 3 жыл бұрын
Very interesting ❤
@dewakatha
@dewakatha 3 жыл бұрын
Thank you! Cheers!
@CryptoDoubler246
@CryptoDoubler246 3 жыл бұрын
Gambara deviyan pihita labewa
@mirikomar2128
@mirikomar2128 3 жыл бұрын
math kuliyapitiye.gambara appachchige waram laba sitinnemi🌹🙏
@maneshadilshani3629
@maneshadilshani3629 Жыл бұрын
Boho ma pin obata 🙏
@jayakodianura4679
@jayakodianura4679 3 жыл бұрын
Godak pin denuwath kalata.
@ruwani1654
@ruwani1654 3 жыл бұрын
matath suniyan deviyange pita labewa
@dinaladhithya5926
@dinaladhithya5926 3 жыл бұрын
Bohoma hoda wadak!me widihata hama dewi kenek ganama video karanna!
@dewakatha
@dewakatha 3 жыл бұрын
Hari
@anushsdamayanthi2781
@anushsdamayanthi2781 3 жыл бұрын
Gambara deyange pheta labewewa🙏🙏🙏🙏
@imalshalakshani3537
@imalshalakshani3537 Жыл бұрын
Suniuam appachci pana men oba vahanseta adarei gawrava karanava mama hamadamath appachchi
@shehanlanka3488
@shehanlanka3488 7 ай бұрын
ගම්බාර දෙවතාවුන් වහන්සේ වෙනයි නම්බුකාර සිද්ද සූනියම් දේවතාවුන් වහන්සේ වෙනයි💓🙂🙏
@victorirangani7350
@victorirangani7350 2 жыл бұрын
Budu.saranai sadu sadu
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි .....!
@k.ddilrukshi4937
@k.ddilrukshi4937 3 жыл бұрын
මට අවශ්‍ය වෙලා හිටපු දෙයක් අද හරියටම දැනගත්තා.ගොඩාක් පිං මේවගේ දේවල් හරියට කියල දීලා මිනිස්සුනගෙ වැරදි මත දුරුකරන එකට.මමත් කලින් හිතන් හිටියේ වැරදි විදිහට. මගෙ මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න,ගම්භාර දෙවියන්ට පාන තියන කොට වරද්දන්න හොදනෑ කියලා කියනවා ඒක ඇත්තද?මට බැරි වුනොත් වෙනකෙනෙක් හරි ඒක තියන්න ඕනද? ආයෙත් මේවගේ වටිනා දේ ගෙන ඒමට ගම්භාර සිද්ධ සූනියම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!!!!
@qualitylife8195
@qualitylife8195 3 жыл бұрын
Namaskaraya 🙏🙏🙏
@manushasl5637
@manushasl5637 3 жыл бұрын
Sadu sadu wewa
@wsweerasingha
@wsweerasingha 13 күн бұрын
mage.suniyan.deviyo..mata.pihita.wenawa.sattai
@inushigithma8850
@inushigithma8850 2 жыл бұрын
ගම්බර සිද්ද සුනියම් දෙවියනි මට පිහිට වෙන්න
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
@isharakalpani5022
@isharakalpani5022 3 жыл бұрын
Siyalu dewiyange pihitai...
@priyantha7190
@priyantha7190 3 жыл бұрын
Milaga wmvedio eka ikmanin genna
@DiluMadumali-cu3kf
@DiluMadumali-cu3kf 11 ай бұрын
Minuwangoda gale dewale puduma pihitak tiyenne...
@Ashasamanmali528g
@Ashasamanmali528g Жыл бұрын
Katahari puluwannam me gathawa tayip karala dannako plz bohoma pin😢🙏🙏🙏
@palithajayalath5551
@palithajayalath5551 3 жыл бұрын
සුනියම් අප්පච්චිගේ ඊලග වීඩියෝ එක ඉක්මනට දාන්න බුදු සරණයි
@dewakatha
@dewakatha 3 жыл бұрын
kzbin.info/www/bejne/nmKnhoiwjsuMjK8
@dilshanvimukthi7652
@dilshanvimukthi7652 3 жыл бұрын
Oya aththatama deka thiyenvada mama balanna asai
@samithanilmininilmini8969
@samithanilmininilmini8969 10 ай бұрын
Suniyam dewi pitai❤❤
@ishanshyamal7118
@ishanshyamal7118 2 жыл бұрын
Good
@ශිවශක්තිසුවඅරන
@ශිවශක්තිසුවඅරන 3 жыл бұрын
ගම්බාර අප්ච්චිගේ පිහිට .පුද පුජා මන්තර ඔනා
@dewakatha
@dewakatha 3 жыл бұрын
දෙන්නම්
@dewakatha
@dewakatha 3 жыл бұрын
kzbin.info/www/bejne/nmKnhoiwjsuMjK8
@YashodaYashodamadushani
@YashodaYashodamadushani 10 ай бұрын
ගම්බාර සිද්ද සූනියම් දේව අප්පච්චි ගේ පිහිටයි මගෙ ගෙදර අය මාව ද ආරක්ෂා කරන්න
@monisiriwadi4901
@monisiriwadi4901 3 жыл бұрын
ගම්බාර සුනියම් දවියන්ගේ මන්තර යක් දන්න අපිට පිහිට ගන්න 👍
@dewakatha
@dewakatha 3 жыл бұрын
දෙන්නම්
@dewakatha
@dewakatha 3 жыл бұрын
kzbin.info/www/bejne/nmKnhoiwjsuMjK8
@hemamalkanthi2920
@hemamalkanthi2920 3 жыл бұрын
gambara dewiyane ada mage puthage rekiyawa gena sathutudayaka aranchiyak lebewa
@dewakatha
@dewakatha 3 жыл бұрын
ඔබට ගම්බාර දෙවියන්ගේ පිහිටයි....!
@leezakrisha5415
@leezakrisha5415 3 жыл бұрын
ගම්බාර devyanta pahana thiyana welawak thiyenawada. පිළිතුරු labenam සන්තෝස වෙමි. බොහෝ පින්. තෙරුවන් සරණයි
@dewakatha
@dewakatha 3 жыл бұрын
9.05 kzbin.info/www/bejne/nmKnhoiwjsuMjK8
@MalaniSwarnalatha-d6e
@MalaniSwarnalatha-d6e 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤
@jayanganiedirisinha3607
@jayanganiedirisinha3607 10 ай бұрын
🙏🙏🙏❤
@mmsdewmini6628
@mmsdewmini6628 2 жыл бұрын
Mama danna gedaraka gambara deviyanta pahana tiyena kenek ballek athi karanwa.ehema wenna puluwanda?
@timathsemuthu6654
@timathsemuthu6654 3 жыл бұрын
ගම්බාර දෙවි හාමුදුරැවනේ මට පිහිට වන්න.
@dilrukshidilrukshi2610
@dilrukshidilrukshi2610 3 жыл бұрын
Oddi suniyam sida suniyam davi pihiti mA hata🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Dilshasethmini123
@Dilshasethmini123 2 жыл бұрын
Minuwangamuwa koi hariyeda ayye dewalaya thiyenne
@shanulrajapaksha5225
@shanulrajapaksha5225 7 ай бұрын
😮😮😮😮
@jagathlokuliyana468
@jagathlokuliyana468 3 жыл бұрын
ඔබ ඔය කියන දෙවිවරු දැකල තියෙනවා ද?? මටත් බලන්න ආසයි..
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb Жыл бұрын
ගොඩක් දුරට බක්තියෙන් පහන තියන අයට පේනවා❤
@joyperoy4562
@joyperoy4562 3 жыл бұрын
Sadu sadu sadu
@dewakatha
@dewakatha 3 жыл бұрын
ඔබට දෙවි පිහිටයි...!
@rakithaharshanagunathilake7982
@rakithaharshanagunathilake7982 5 ай бұрын
තමන්ට පහනක් තියන්න...
@Sweden75
@Sweden75 3 жыл бұрын
🙏🙏🙏🌸🌸🌸
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН