No video

Supem Suwadak Aran| සුපෙම් සුවඳක් අරන් | Lyrics | Roshan Fernando & Thilini Fernando

  Рет қаралды 2,194,010

Thaala Creations - තාල

Thaala Creations - තාල

Күн бұрын

#Thaala #Lyrics #sinhala
"ALL CREDITS GOES TO ORIGINAL ARTISTS"
Original artist - Roshan Fernando & Thilini Fernando
---------------------------------------
SUBSCRIBE to me -
( You Tube )
/ @thaalacreations-6256
( Facebook )
/ thaala-%e0%b6%ad%e0%b7...
( Instagram )
/ thaalacreations
If you need this content to be changed in any format, including corrections for the description, artists, lyrics, or to remove this from the channel (If you are the copyright holder), please contact us We'll get back to you asap to make sure everything is resolved.
Contact Us - thaalasl7@gmail.com
Thank You !!

Пікірлер: 495
@hirushahettiarachchi9496
@hirushahettiarachchi9496 2 жыл бұрын
මේ සින්දුව අහන 2000 පස්සෙ සෙට් එක ලයික් එකක් 👍දාගෙන යමු
@nuwanlakshan2812
@nuwanlakshan2812 Жыл бұрын
😊
@dilankaakash508
@dilankaakash508 Жыл бұрын
🙂
@sankamadusanka8437
@sankamadusanka8437 5 ай бұрын
2024 මේ සිංදුව අහන අය ලයික් එකක් දාන්න
@NimeshMaduranga-qn8vm
@NimeshMaduranga-qn8vm 6 ай бұрын
2024 අහන සෙට් එක කො😍😋
@chandrasiriwimalarathna2649
@chandrasiriwimalarathna2649 4 ай бұрын
❤🎉❤🎉❤🎉❤🎉😢😢😢😢
@user-ln1xp2ez3w
@user-ln1xp2ez3w 4 ай бұрын
💌💌
@User34p8td
@User34p8td 4 ай бұрын
🖤🔥
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 2 жыл бұрын
2022 ත් අහන සෙට් එක මෙ පැත්ත⁣ට..😚🎧🎼 (Edited): 2023 දීත් අහන ළමායි... කො..🎶❤️❤️ (Edited 2): 2024 අහන සෙට් එක... මේ පැත්තට..😘❤️🙏🎼🎼🎧
@chavinduperera5404
@chavinduperera5404 2 жыл бұрын
2022.6.13
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 2 жыл бұрын
@@chavinduperera5404 ❤️❤️🎧😍
@thamindunetusara2396
@thamindunetusara2396 2 жыл бұрын
2022 07 02
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 2 жыл бұрын
@@thamindunetusara2396 ❤️❤️🎧
@tashinidimansha6577
@tashinidimansha6577 Жыл бұрын
2022. 11. 16❤️
@ThariduTutu-pm6de
@ThariduTutu-pm6de 5 ай бұрын
කල් ඉකුත් වීමේ දිනායක් නැති සිංදුවක් ❤️
@deshikanawanjana516
@deshikanawanjana516 Жыл бұрын
සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළගක් ලෙසින් සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජිවිතේ හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජිවිතේ 💚 💛 ❤ 💙 💜 පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා හිදින්නම් සැමදා ලගින් මියෙනා තුරා ඔබේ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා රැදී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළගක් ලෙසින් සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජිවිතේ 💚 💛 ❤ 💙 💜 ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා පීරී සිත සැනසුනා හදේ සෙනෙහස නිසා බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා හිතේ නැවතුනු නිසා මමත් ඔබගෙයි සදා සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළගක් ලෙසින් සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජිවිතේ හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජිවිතේ හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්
@nela_ash
@nela_ash 10 ай бұрын
@nela_ash
@nela_ash 10 ай бұрын
@nela_ash
@nela_ash 10 ай бұрын
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
❤❤❤👍👍
@sandarusdiary474
@sandarusdiary474 2 жыл бұрын
2022 අහන අය කෝ
@yashodyanethmini2089
@yashodyanethmini2089 2 жыл бұрын
Api ❤️
@thisurakavishka4320
@thisurakavishka4320 2 жыл бұрын
🤚
@aaflasonali1905
@aaflasonali1905 2 жыл бұрын
Math 🥺
@lakshijaya7773
@lakshijaya7773 Жыл бұрын
math🥰
@yashodagayashan2731
@yashodagayashan2731 Жыл бұрын
✌️
@vishvakumanayaka9200
@vishvakumanayaka9200 Жыл бұрын
පොඩි කාලේ අහපු හරිම ලස්සන සින්දුවක්.😍ආදරේ කියන හැගීම මොනවගේද? කියලා ඒ දවස් වල හරිහැටි තේරුණේ නැතත් මන් මේ සින්දුවට මාර විදිහට ආස කරා.අදටත් මේ සින්දුව අහනකොට ඒ සින්දුවේ ඒ ලස්සන කිසිම වෙනසක් නැතුව ඒ විදිහටම මගේ හිතට දැනෙනවා.❤️👌මේ සින්දු වල අයිතිකාර ගායක ගායිකාවෝ කොච්චර වයසට ගියත් කවදාවත් මේ සින්දු නන් වයසට යන එකක් නෑ.🤗ඒ වගේම මේ වගේ සින්දු ආයෙ සමහරවිට ලංකාව අැතුළේ බිහිවෙන එකකුත් නෑ.වර්තමානේ ලංකාවේ තියෙන සින්දු වල කොලිටි එක අනුව මටනන් අැත්තටම මේ වගේ සින්දු වර්තමානයේ බිහි වෙයි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි.🤔කොච්චර දක්ෂ ගායක ගායිකාවෝ හිටියත් ඒගොල්ලන්ගේ දක්ෂතාවයට ගැළපෙන නිර්මාණ ඒගොල්ලන්ට හම්බෙන්නේ නැති එකත් ලොකු ප්‍රශ්නයක්.😢
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
❤❤❤👩‍❤️‍💋‍👨🙋‍♂️
@Deshu__4514
@Deshu__4514 2 жыл бұрын
හරිම ලස්සන මාත් ආසම සිංදුවක්....❤️ "පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා හිදින්නම් සැමදා ලගින් මියෙනා තුරා...." ❤️❤️
@kumara2182
@kumara2182 2 жыл бұрын
ඔබෙ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා රැදී ඉන්නම් සදා හදින් සෙනෙහස පුද💓❤️🌹💓❤️🌹💓❤️🌹💓❤️🌹
@kumara2182
@kumara2182 2 жыл бұрын
ලස්සන සින්දුවක් නේද මාත් අසම සින්දුවක් 💓❤️🌹💓❤️🌹
@isuru8080
@isuru8080 2 жыл бұрын
@@kumara2182 😂😂
@anilpremathilaka7731
@anilpremathilaka7731 Жыл бұрын
J
@devindithiloka2512
@devindithiloka2512 Жыл бұрын
ඔව් හරිම ලස්සනයි ☺💞
@l.shehan.official2256
@l.shehan.official2256 Жыл бұрын
මේ song එක ගොඩාක්ම famous වුන radio channel එක ලක්හඬින් විතරමයි
@lalithasoka2624
@lalithasoka2624 2 жыл бұрын
මගේ ආදරණීයම ගීතය...."සදා රැඳෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ...
@devindithiloka2512
@devindithiloka2512 Жыл бұрын
ඔව් ඇත්ත ☺
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
❤️❤️👍👍👩‍❤️‍💋‍👨🙋‍♂️
@susithudaynga11
@susithudaynga11 2 жыл бұрын
හිතට සමීප ගිතයක්❤️
@user-bn1vl2ht7k
@user-bn1vl2ht7k 2 ай бұрын
Ammoh bhawanawak wage voice ekak ,pattama voice ekak....love it
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
රෝෂාන් අයියෙ කටහඬ ලස්සනයී අයියෙ💓
@t005malsha5
@t005malsha5 Жыл бұрын
ජීවිතේ මුනගැහුනු හොදම කෙනා එක්ක මේ සිංදුව කිව්වා දැන් අවුරුදු 2 කට කලින්.අද අපිට අපිව උරුම නෑ.ඒත් මේ සිංදුවක් ඇහෙද්දි පපුව රිදෙන්න තරම් වේදනාවක් දැනෙනවා.එයාටත් ඒමම ඇති🙂❤️
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
❤❤❤❤❤😘😘😘😘
@nethmitathsarani6368
@nethmitathsarani6368 Жыл бұрын
😢😢😢
@fivegirls2201
@fivegirls2201 11 ай бұрын
​@@senalipramudika3293qq11
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
❤😂😂😂🤔🤔
@maheshikagunasekera8654
@maheshikagunasekera8654 4 ай бұрын
😢😢😢😢😢😢
@gayanpathum-lt3uj
@gayanpathum-lt3uj Жыл бұрын
දැන් සිංදු වගේද මේවා මෙවාගේ රස දන්න අය කෝ ✌️
@user-nq9ms2yl3u
@user-nq9ms2yl3u 2 жыл бұрын
සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවීතේ❤️❤️🥰
@GihaniRanathunga
@GihaniRanathunga 7 ай бұрын
2024 කවුරුත් ඉන්නවද ❤️🔥
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
මානසික භාවනාවක් 😇❤
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗💗🌷🌷සැමද මතකයයෙ රැදුන ගීතයක් හරිම ලස්සන ගීතයක් ආදරෙන් සුබපතනව...දෙවි පිහිටයි
@sujanisandaya5422
@sujanisandaya5422 2 жыл бұрын
අනෙ මන් ආසම සින්දුවක් 💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕
@chatiyafonseka1321
@chatiyafonseka1321 2 жыл бұрын
පට්ට සිංදුවක්💜💜
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial Жыл бұрын
2023 අහන අය මේ පැත්තට... 🎶💖 😍🎧🎼
@ishanimadishika523
@ishanimadishika523 Жыл бұрын
2023.ahanawa.hitata.wadina.sinduwak.❤❤❤
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial Жыл бұрын
@@ishanimadishika523 ❤️❤️🎼🎧😙
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
👍👍👍👍😘😘😘
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial Жыл бұрын
@@senalipramudika3293 😘😘❤🎧🎼🎼
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
❤🥰🥰🥰
@DelikaBuddhini
@DelikaBuddhini 5 ай бұрын
මගේ පනට ලස්සනට ගායනා කරන්න පුළුවන් මේ සින්දුවත් ලස්සනට ගායනා කරනවා ජේසු පිහිටයි
@aroshkavishka3763
@aroshkavishka3763 2 жыл бұрын
සංවේදි සිංදුවක් ආදරෙයි
@iroshkanieshka7527
@iroshkanieshka7527 Жыл бұрын
හරිම ලස්සනයි මේ සිංදුව අහකෝට පරණ මතක වලට යනවා . 💕😫
@ameeshadewani1922
@ameeshadewani1922 2 жыл бұрын
සුපෙම් සුවදක් ලෙසින්, සදා රැදෙනු සිතේ 😊♥️
@Praveen_De_Silva
@Praveen_De_Silva Жыл бұрын
P6 paper clz ekta yana gma bus eke oya sinduwa ahuna. Bass ekka. Mge yaaluwekuiuge crush ekai hitha hitha maarawidihata rasawida(bus ekedi). Kawadaawath nathuwa paper eke dith sinduwa mathk unaa.... papereth kelaa unaaa. Maarai sinduwa broo...
@kaveeshamiyuranga8
@kaveeshamiyuranga8 Жыл бұрын
😂
@memehub1541
@memehub1541 Жыл бұрын
🤭😄
@nimeshaanuradhi4858
@nimeshaanuradhi4858 Жыл бұрын
😹👍
@lakshanaththaragama6161
@lakshanaththaragama6161 Жыл бұрын
kaged paper clz ek😂...sir kvd
@user-ol1tv1sq4d
@user-ol1tv1sq4d Жыл бұрын
@uviduanjana9309
@uviduanjana9309 2 жыл бұрын
සිංදුවෙ ලස්සන කියල ඉවර කරන්න බැහැ කොච්චර ඇහුව ත් එපා වෙන්නෙ නැහැ
@shyamalithennakoon7550
@shyamalithennakoon7550 2 жыл бұрын
ලස්සන ම ලස්සන සිංදුව ක් ගොඩක් කොච්චර ඇහුවත් ඵපා වෙන්න නැති හරිම ලස්සන සිංදුව වක්
@niroshabasnayake7088
@niroshabasnayake7088 2 жыл бұрын
මම ගොඩක් කැමති සිංදුවක්. ගොඩක් ආදරනීයයි. ❤️
@adithyamihiranga2562
@adithyamihiranga2562 2 жыл бұрын
සදා රැදෙනු සිතේ.... ඔබයි මගෙ ජීවිතේ...🥺❤🥀
@sadundilhara9944
@sadundilhara9944 2 жыл бұрын
හිතේ නැවතුනු නිසා. මමත් ඔබගෙයි සදා💓..කියල තමා දුක විතරක් ඉතුරු කරලා යන්නම යන්නෙ..😔😔
@samsing4509
@samsing4509 Жыл бұрын
2023 මේ සිංදුව අහන අය මේ පැත්තට
@kokilamusic1226
@kokilamusic1226 4 ай бұрын
සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා හිඳින්නම් සෑමදා ලඟින් මියෙනා තුරා ඔබේ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා රැඳී ඉන්නම් සදා හදින් සෙනෙහස පුරා සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා පිරී සිත සැනසුණා හදේ සෙනෙහස නිසා බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ පුරා හිතේ නැවතුනු නිසා මමත් ඔබගේ සදා සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ
@manjuladarshana1385
@manjuladarshana1385 2 ай бұрын
@cricket1st170
@cricket1st170 9 ай бұрын
මොන දේ වෙනස් උනත් මේ සින්දුවට තියන ආසාව නම් අඩු වෙන්නෙ නෑ ❤
@KG-fx4qj
@KG-fx4qj 2 жыл бұрын
Meka mulinma ahana kaale mn 6 wasare witra.dn mata aurudu 30k.godak aatha mathakekta hita aran giya❤️😍
@krishanthakumara5583
@krishanthakumara5583 2 жыл бұрын
ලස්සන song ekkak මනො parakata Maru ❤
@kumara2182
@kumara2182 2 жыл бұрын
රෝෂාන් අයියෙ කටහඬ ලස්සනයී අයියෙ 💓❤️🌹💓❤️🌹
@SenuriLiyanaachchi
@SenuriLiyanaachchi 11 ай бұрын
සදා රැදෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ.... 🥰❤️❤️
@Madhushani2003
@Madhushani2003 5 ай бұрын
සදා රැඳෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ... ❤❤❤❤❤❤
@hansikagamage2313
@hansikagamage2313 2 жыл бұрын
Goddak lassana hitha nivana sinduwak.. sada radenu sithe obai mage jeewithe....
@isurikaperera7646
@isurikaperera7646 8 ай бұрын
I love this song..heart touching song. I have being timely bound with this song.since 2005..when I hear this today..my eyes get wet ..and heart calm down..I love this till my death..❤❤❤❤❤
@chathurikapriyangani7800
@chathurikapriyangani7800 3 жыл бұрын
Mind blowing song 🎵👌♥
@sandaruhasankaofficial5515
@sandaruhasankaofficial5515 2 жыл бұрын
මන් එකපාරටම දැක්කේ මිනෝද් බෝලින් කරනවා වගේ..
@dynamite9615
@dynamite9615 Жыл бұрын
@@sandaruhasankaofficial5515 😂😂😂😂
@mihiranivisharadhi2693
@mihiranivisharadhi2693 Жыл бұрын
@@sandaruhasankaofficial5515 000000000000⁰000000000000000000000000000000000000000000000⁰0000000⁰000⁰000⁰00000000000⁰⁰00
@Hewages.m973
@Hewages.m973 9 ай бұрын
@@sandaruhasankaofficial5515 😂😂👋
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
❤❤😢🤔
@uvinipabasara1189
@uvinipabasara1189 6 ай бұрын
Aneee meka ahaddi pissu wage. e tharam lassanai🥰💗
@Pasiya0224
@Pasiya0224 Жыл бұрын
Basse එක 👌 මරු
@user-ep6ug3qj1p
@user-ep6ug3qj1p 6 ай бұрын
Lovely nice nice song ❤
@kamalsiriwardana8135
@kamalsiriwardana8135 5 ай бұрын
සින්දුවෙ බර වචන නැති උනත් අර්තය සෑහෙන්න ගැබුරුයි
@slartmusic4416
@slartmusic4416 3 жыл бұрын
Asama geeethayak 😍😍😍😍
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
❤❤
@lakshanmaduranga595
@lakshanmaduranga595 Жыл бұрын
ඉස්සර එයාගෙ ගෙදරි අකමැති වෙලා තියෙද්දි අඩනවා මම මෙකෙ ප්ලෙ කරද්දි ශොව් වල ❤ අද අපි අපෙ වෙලා ❤
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
ආදරණීය සින්දුවක් 💕💫
@pramothfdo6041
@pramothfdo6041 3 жыл бұрын
Me wage song degatama ona niyamai💖💖😍
@charukanimesha6912
@charukanimesha6912 2 жыл бұрын
සදා රැදෙනු සිතේ නුබයි මගේ ජිවිතේ ❤️❤️
@hello_productions
@hello_productions 2 жыл бұрын
මච‌ං lyrics දාද්දි ටිකක් ලොකුවට දාපන්, බීපු වෙලාවට කියවන්න අමාරුයි😪
@sathindupramod7428
@sathindupramod7428 2 жыл бұрын
ammoh
@SuperRoadend
@SuperRoadend 2 жыл бұрын
අන්න ඇත්තම කියලා...මමත් කියන්න ම හිටියෙ..
@Udayanga200
@Udayanga200 2 жыл бұрын
Beepu welawata tamai love feelings enne nadda macho 😪
@magamaruwa
@magamaruwa 2 жыл бұрын
😂
@loveyourself8152
@loveyourself8152 Жыл бұрын
😂😂💔
@indunilsanjeewani2266
@indunilsanjeewani2266 2 жыл бұрын
Hitha නිවන සිංදුවක්. Man ගොඩාක් ආසයි
@KAUSHI.9999
@KAUSHI.9999 9 ай бұрын
ඔබේ සෙවණට වෙලා .. නිවා දුක් ගැවටිලා .. 💔 රැදී ඉන්නම් සදා .. හදින් සෙනෙහස පුදා .. 💔
@kolambagechaminda1542
@kolambagechaminda1542 Жыл бұрын
Hitha wenama lokayata aragena yanna sinduwak......❤❤❤❤❤❤❤e agumbara kata handa lassanata githayata musu karala teyenawa.
@chamthkawsalya456
@chamthkawsalya456 13 күн бұрын
ලස්සනයි❤
@maheshananasaacademy1414
@maheshananasaacademy1414 2 жыл бұрын
Wow so beautiful song.❤❤❤❤❤
@chethanasamodi4302
@chethanasamodi4302 Жыл бұрын
සදා... රැදෙනූ සිතේ ඔබයී මගෙ ජීවිතේ ❤️🌍"
@slrewind3832
@slrewind3832 Жыл бұрын
පාර දිගේ බලලා සිංදුව අහන්න ආව අය කෝ 😌❤️
@erandiweerathunga8735
@erandiweerathunga8735 2 жыл бұрын
මතක ආවර්ජනය 😪💖
@s.ksamaraweerahetti4755
@s.ksamaraweerahetti4755 2 жыл бұрын
ආසම සිංදුවක්💜️💜️
@roshikafernando2961
@roshikafernando2961 2 жыл бұрын
nice song 🌟
@KUSHI.999
@KUSHI.999 7 ай бұрын
💔.....භාවනාවක් වගේ සින්දුවකින් භාවනාවක් වගේ ආදරයක් ගැන කියවෙනවා... ඒත් ඒම ආදර කොයින්ද මේ ලෝකේ... සිතම නිවන භාවනාවක් වගේ ආදරයක් ලබන්නත් පින් කරලා තීන්න ඕනී........💔
@harshasankalpa82
@harshasankalpa82 Жыл бұрын
*හිතේ නැවතුනු නිසා මමත් ඔබගෙයි සදා.... ☺️💗🌍*
@thamarairanganie4101
@thamarairanganie4101 Жыл бұрын
සදා රැදෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ
@coversbydinethbaduge770
@coversbydinethbaduge770 2 жыл бұрын
Mind blowing ❤️❤️❤️
@upendralakshan6438
@upendralakshan6438 11 ай бұрын
one of my fav
@randyroland4152
@randyroland4152 10 ай бұрын
super song
@pmafernando
@pmafernando 2 жыл бұрын
Fav song ❤😭
@hirucreations7450
@hirucreations7450 4 ай бұрын
හදවතටම දැනෙන ආදරණීය සින්දුවක්..අද කාලේ මේ වගේ ලස්සන සිංදු ලියන්න අයත් නෑ,කියන්න අයත් නෑ..දැන් ඔක්කෝම තියෙන්නේ කොල්ලො,කෙල්ලො විතරක් නෙවෙයි වයසක මිනිස්සුන්ගෙත් කාමය,රාගය අවුස්සන කැත සිංදු..මේ සිංදුව අහන අය කවදාවත් තමන්ගෙ ආදරේට පිටුපාන එකක් නෑ මේ විදියට තමන්ගෙ ආදරේ ගැන හිතුවනම්...මම නම් මගෙ ආදරේ ගිෆ්ට් එක විදිහට මහත්තයට උපන්දිනේ දවසේ උදෙන්ම අහන්න යැවුවෙ මේ සිංදුව...ඇත්තටම හරිම ආදරණීයයි....
@user-sk5sd1io8o
@user-sk5sd1io8o 9 ай бұрын
මගේ රත්තරං මතක් උනා,එයා හුගාරියක් දුරු රටක ඉන්නේ ,ඒ දුක කියාගන්න බෑ,මගේ පන මං ඔයාට හුගාරියක් ආදරෙයි ,මේ සින්දුව අහද්දි ඇස්වලට කදුලු එනවා
@Miss_froggy695
@Miss_froggy695 Жыл бұрын
Ape ammigeyi thaththigeyi sinduwa mek❤
@meepagalaamanda9096
@meepagalaamanda9096 2 жыл бұрын
Heart touching 💕💕
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. සුපෙම් සුවදක් අරන්...ඇවිත් සුළගක්‌ ලෙසින්. 🌹♥️🤗 🤗♥️🌹. ඔබයි මගේ ජීවිතේ. 🌹♥️🤗
@pasiduviraj6604
@pasiduviraj6604 Жыл бұрын
Phantharuwak vela obee lokaya pura hidyinnam miyenathura ....❤❤❤❤
@ShehanMihiran-pp8xm
@ShehanMihiran-pp8xm Жыл бұрын
මේ සින්දුව නම් භාවනාවක් 🥺🥺🥺
@sadanikaushalya6475
@sadanikaushalya6475 2 жыл бұрын
Lovely song ♥️♥️♥️
@harshaliyanaarachchi5138
@harshaliyanaarachchi5138 2 жыл бұрын
පිස්සුවක්😍🎶❤
@alonechillmusic
@alonechillmusic 2 жыл бұрын
niyamai
@its_sachindewmina
@its_sachindewmina Жыл бұрын
2023 th ahana aya🫵🏻🥺
@gihanruwanpura5352
@gihanruwanpura5352 2 жыл бұрын
Awrudu 15 kata witara passeth eda wagema adath hithata eka wage danena sinduwak.❤️‍🔥❤️‍🔥
@gihanpubudu2848
@gihanpubudu2848 2 жыл бұрын
Heart touching ❤️
@kavindatecth8251
@kavindatecth8251 Жыл бұрын
2023 අහන සෙට් එක💜️💜️❤️
@sithmiwandhana612
@sithmiwandhana612 Жыл бұрын
2023 ahana Aya ko🥰👍
@user-gm5ny3ph5l
@user-gm5ny3ph5l 4 ай бұрын
Supem suwadak aran. 😊❤😊❤
@nelshansudarshana1269
@nelshansudarshana1269 2 жыл бұрын
Sada radenu sithe...Nubai mage jiwithee...M💑❤
@AkilaPremarathne
@AkilaPremarathne 3 ай бұрын
2024✨ 2:22 am
@vidyaranasinghe9342
@vidyaranasinghe9342 2 жыл бұрын
Obai mage jeewithe.💞
@diliniherath7429
@diliniherath7429 2 жыл бұрын
සදා රැදෙනු හිතේ ඔබයි මගේ ජිවිතේ ❤️💍🌎
@user-ln1xp2ez3w
@user-ln1xp2ez3w 4 ай бұрын
මේක 2050 දි අහන උං කොමෙන් දාං යන්න😌
@dilkidilki9144
@dilkidilki9144 Жыл бұрын
ලස්සනයි සිංදුව
@hashandammika8909
@hashandammika8909 Жыл бұрын
So beautiful song ☺☺☺☺☺☺☺☺☺☺☺
@tharushis2575
@tharushis2575 2 жыл бұрын
Lassanai
@nalinnalin2131
@nalinnalin2131 2 жыл бұрын
Harim lassana song ekk 💐💐💐💐
@chamindapriyankara9178
@chamindapriyankara9178 2 жыл бұрын
මෙහෙම ආදරයක් මටත් තිබුණ .... 😥😥😥😥
@nihalnihal9073
@nihalnihal9073 2 жыл бұрын
ඉතින් මොකද උනෙ 😲
@chamindapriyankara9178
@chamindapriyankara9178 2 жыл бұрын
@@nihalnihal9073 සියලු දෙයක්ම වෙනස් වෙනවා කියලා ලෝක ධර්ම තාවයක් තියෙනවා නේ.. ඒකට හසු වෙලා නැති වෙලා ගියා .... 😥😥😥
@tashinidimansha6577
@tashinidimansha6577 Жыл бұрын
@@chamindapriyankara9178 😢
@hansaniwasana5704
@hansaniwasana5704 Жыл бұрын
🥺🥺🥺🥺🥺😿😿😿😿
@vijekumara952
@vijekumara952 Жыл бұрын
❤❤🌹
@user-ep6ug3qj1p
@user-ep6ug3qj1p 6 ай бұрын
Nice Nice song lovely ❤
@navindyadevindi6837
@navindyadevindi6837 Жыл бұрын
Mama godaaaaaak asa song akak
@navodtharuka8012
@navodtharuka8012 Жыл бұрын
සිත නිවන සින්දුවක් මරු
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 21 МЛН
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 4,8 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 41 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН