නැව ලගින් ගිය සුළි කුණාටුව 😐 super typhoon hinnamnor

  Рет қаралды 316,257

The Sailor

The Sailor

Жыл бұрын

video shot on gopro hero 9 📸💚
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : groups/20506...
.
.
.
authorized gopro dealer in srilanka
camerahub.lk
Phone: +94 777555544/+94 7775555
99
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande
MY CAMERA: sony a6000
MY ACTION CAMERA: gopro hero7,gopro hero 8,gopro hero 9 gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod , telesin light
laptop - Dell i7 5593
I edit on Filmora 10

Пікірлер: 1 000
@thesailorlk
@thesailorlk Жыл бұрын
Australia ගියගමන් අලුත් video set එකකින් හම්බෙමු... Q & A video එකක් කරමු ඊලගට... . .ඔබට තිබෙන ප්‍රශ්න පහලින් comment එකක් දාගෙන යන්න ලමයි... 😁🤙
@ishanchandupa3754
@ishanchandupa3754 Жыл бұрын
ගෙදර එන්නේ කවදද traval කරන්න🥰
@ishanchandupa3754
@ishanchandupa3754 Жыл бұрын
මේ ජොබ් එක කරන්න ඉන්නේ😁. හීනයක් වෙයිද දැන්😔
@vlogs8010
@vlogs8010 Жыл бұрын
නැවේ එක පැත්තකට කුනාටුව වැඩි වෙන්නත් අනික් පැත්තෙ අඩු වෙන්නත් හේතුව මොකක්ද?
@ybgaming8532
@ybgaming8532 Жыл бұрын
නැවේ සරුංගල් යවන්න පුලුවන්ද 🪁🪁🪁
@wiwanwiwan7835
@wiwanwiwan7835 Жыл бұрын
අයියෙ HIV වගෙ ලෙඩක් තියෙනවනම් ඔය ජොබ් එකට එන්න බැරිද ........මොකක් වත් ක්‍රමයක් නැද්ද එහෙම කෙනෙකුට මේ JOB එකට join වෙන්න🥺😭😭
@leenafernando7276
@leenafernando7276 Жыл бұрын
මුහුදත් සැරයි වගේ, ඔච්චර ලොකු නැවත් පැද්දෙනව, පරිස්සමින් ඉන්න,ඔයාට තෙරුවන් සරණයි, ජේසු පිහිටයි 🙏
@deepaniamunugama8580
@deepaniamunugama8580 Жыл бұрын
මෙහෙම කුණාටු තියෙන වෙලාවට මේ වගේ එළියට යන්න එපා.සුළඟ සැරයි,නැව පැද්දෙනවා ඔබේ ජීවිතේ අනතුරේ. පරිස්සමින් ඉන්න දරුවෝ.
@thesailorlk
@thesailorlk Жыл бұрын
මේ මොන කුණාටු ආවත් අපි වැඩ කරන්න ඕන 😁.. මේක නිකං නැව් යන අයට සාමාන්‍ය තවත් දවසක් විතරයි..💚
@deepaniamunugama8580
@deepaniamunugama8580 Жыл бұрын
@@thesailorlk නෑ දරුවෝ මං එහෙම කීවේ මේ වීඩියෝව කරන්න එහෙම එළියෙ අසීරුවෙන්,තනි අතින් අල්ලගෙන හිටිය නිසයි.ඔබගේ අාදරණීය රසිකයන් වෙනුවෙන්නෙ ඒ අවධානම ගත්තෙ නේද.
@udithamapalagama8834
@udithamapalagama8834 Жыл бұрын
පරිස්සමෙන් සහෝ.. වීඩියෝ අරගෙන එනවා වගේම ඔයාගෙ පරිස්සම, ආරක්ෂාව ගැනත් දෙපාරක් හිතන්න.. මේ වගේ අවදානමක් අරගෙන වීඩියෝ අරගෙන එන එකත් ලොකු දෙයක් ඒකට ගොඩක් ස්තූතියි.
@ruwandk3904
@ruwandk3904 Жыл бұрын
මේ vlog එක මම වෙනදට වඩා උනන්දුවකින් බැලුවා.අලුත්ම දෙයක්නෙ.නියමයි..සහෝ video කරන්න උනත් ඕනවට වඩා risk ගන්න එපා.උබ මල්ලි ඩෙක් එකේ අයිනට ගිය වෙලාවෙ මටත් පොඩ්ඩක් බය හිතුනා..good luck
@thesailorlk
@thesailorlk Жыл бұрын
එහෙම risk එකක් නෑ අයියෙ .. මෙහෙම නෙමෙයි හරියට පැද්දෙන්න ගත්තම.. මේක නිකන් 10% පොඩි එකක්
@udayamahesh4150
@udayamahesh4150 Жыл бұрын
එකෙන්ම මටත් බය හිතුනා
@Elegant729
@Elegant729 Жыл бұрын
@@thesailorlk අම්මෝ... මේක 10%ක් කියන්නෙ... මීට වඩා එකක් අපිට බලන්න ඕන නෑ එහෙනම්... 😔
@sandeepafernando3827
@sandeepafernando3827 Жыл бұрын
@@Elegant729 ships rolling kiyala youtube search karanna
@dharminrajapaksha249
@dharminrajapaksha249 Жыл бұрын
පරිස්සමෙන් කල්පනාවෙන් වැඩ කරගෙන යන්න සහෝදරයා .පලමුව ආරක්ෂාව .මතක තියාගන්න .ජය වේවා ඔබට බුදුසරණයි 👍🙏
@cm_beats.
@cm_beats. Жыл бұрын
❤️ඔයාගෙ videos❤️ මුල ඉදන් බලලා බලලා ඔය නැවේ දැනැති තැනක් නැ ❤️....ආදරෙයි පරිස්සමින් ජය වේවා!
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤❤
@deepapathmini9167
@deepapathmini9167 Жыл бұрын
අපෝ පරිස්සමින් ,ඕවා පෙන්නුවා වගේ නෙමෙයි ,මේදවස් වල බලන්නත් බැරිඋනා,,ආදරේයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,,🖐️🖐️🖐️🖐️👍
@thesailorlk
@thesailorlk Жыл бұрын
🤙😁
@harshaprabath7356
@harshaprabath7356 Жыл бұрын
මනුස්සය හිතං හිටියට තමන්ට බැරි දෙයක් නෑ ,තමන් තරං කෙරුමෙක් මේ ලෝකෙට නෑ කියල ,සොබාදම ඉස්සරහ අපි වැලි කැටයක් තරං වත් නෑ නේද .... ❤💪❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@harshaprabath7356
@harshaprabath7356 Жыл бұрын
@@thesailorlk ❤💪❤
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Жыл бұрын
මන් දුවනව නෙවෙයි මේ හුලගට යන්නෙ...ඇත්තටම මැරෙන්ඩ හිනායනව සේලර් මල්ලි ඔයාගෙ වීඩියෝ බලද්දි..පරිස්සමින් ඉන්න එහෙනම් බුදුසරනයි,ජේසුපිහිටයි,ජයවේවා ආදරෙයි...❤❤🙏🙏🙏👍👍🙋🙋
@Chamen.Ariyasinghe
@Chamen.Ariyasinghe Жыл бұрын
කුණාටුවක් ආවම කොහොමද කියලා බලන්න හිටියේ.ඒකත් හරි ♥️♥️♥️
@shineisle2263
@shineisle2263 Жыл бұрын
අනාත මාරුතේ කුණාටු සාගරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ..🌹❤ බුදුසරණයි,ජේසු පිහිටයි.🙏
@JAY-yb3gl
@JAY-yb3gl Жыл бұрын
අම්මෝ අර වීඩියෝ එක දැක්කහම බයත් හිතුන.පොඩි දේකින් කොච්චර විනාසයක් වෙන්න පුලුවන්ද.ජය වේවා අයියා.පරිස්සමින් වැඩ ටික කරගන්න❤️🔥
@hungrysaga2534
@hungrysaga2534 Жыл бұрын
ඔය කුනාටුව කොරියාව හරහා ගියේ.. සැප්තැම්බර් 5 ලොකු අලාභහානියක් උනා😓 අපි කොරියාවේ
@thesailorlk
@thesailorlk Жыл бұрын
😐😐
@nimanthadilshan586
@nimanthadilshan586 Жыл бұрын
පරිස්සමෙන් කොල්ලෝ වැඩිය ලගට යන්න එපා❤
@Divanka965
@Divanka965 Жыл бұрын
ජය වේවා sailor අයියෙ ✌️💚😘
@MrAndMrsRajja
@MrAndMrsRajja Жыл бұрын
ඒක නම් මාර අත්දැකීමක් 🎬 පරිස්සමෙන් සහෝදරයා ❤️❤️
@sajeeabey4592
@sajeeabey4592 Жыл бұрын
අපි නං හරි ආසාවෙන් බැලුවෙ හැබැයි හිතාගන්න පුළුවන් ඔබට සහ නැවෙි කාර්‍ය මන්ඩලයට ඇතිවී ඇති අනතුරැදායක තත්වය.ගොඩක් ස්තුතියි අවදානමක් අරගෙන අපිට මෙි දෙිවල් අපිට පෙන්නුඅවාට ගොඩක් පරිස්සමින්
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️🤙
@uviduishal5984
@uviduishal5984 Жыл бұрын
Sailor🔥...පරිස්සමෙන් ඉන්න....බුදු සරණයි🤩❤️
@ravindudananjaya2340
@ravindudananjaya2340 Жыл бұрын
Sailor ට ජය ! පරිස්සමින් ❤️❤️👍👍🔥
@Mrdumii
@Mrdumii Жыл бұрын
බුදු සරණයි අයියේ...පරිස්සමෙන් ❤️ආදරෙයි🔥නැවේ ඉන්න හැමෝම රැක දෙන්න ඕනෙ❤️
@isurulakmal6607
@isurulakmal6607 Жыл бұрын
සරුංගලයක් හදලා යවන්න මරු හුළං පාර 😂🔥
@thesailorlk
@thesailorlk Жыл бұрын
😁
@ruwansmadusanka7832
@ruwansmadusanka7832 Жыл бұрын
අර පොඩි එකා වගෙ පියාඹන්න පුළුවන් වෙයි එහෙනම් 😹
@sadaruniroshan6505
@sadaruniroshan6505 11 ай бұрын
ජය වෙිවා අයියා
@havishkachamodkumara1547
@havishkachamodkumara1547 Жыл бұрын
ජයවේවා The Sailor 💚⚓️
@arpanakarunathilaka6679
@arpanakarunathilaka6679 Жыл бұрын
හොදම හරියේ sound අවුල් ගියානේ ... වෙනදා වගේ අදත් සුපිරිම එකක් .. අපිට බලන්න වීඩියෝ කරා වගේ නෙවෙයි අයියා පරිස්සමෙන් ඉන්න ❤️❤️ ජයවේවා බුදුසරණයි අයියේ 😍😍
@thesailorlk
@thesailorlk Жыл бұрын
@madhushan3557
@madhushan3557 Жыл бұрын
අපේ sailer aiye parissamata inna. Adarei හැමදාමත් ❤️💙💙💙🇱🇰
@chamidudulanjana210
@chamidudulanjana210 Жыл бұрын
පරිස්සමින් ඉන්න අයියේ ...බුදු සරණයි..
@ashokamalkanthi3225
@ashokamalkanthi3225 Жыл бұрын
හැමෝම පරෙස්සමෙන් ඉන්න. බුදු සරනය් දෙවි පිහිටය් පුතේ.
@_Sandamal_7
@_Sandamal_7 Жыл бұрын
Hello Hello Nice Vlog පුළුවන් නම් ලංකාවට ආවහම travel with wife එක්ක vlog ekak කරන්න සචිනි අක්කත් එක්කම
@ayodhyawijesinghe8187
@ayodhyawijesinghe8187 Жыл бұрын
Thank you for giving this experience ❤
@nishantha514
@nishantha514 Жыл бұрын
පරිස්සමෙන් inna.. yahapathakma wewa...!
@PasinduS22
@PasinduS22 Жыл бұрын
පරිස්සමෙන් සහෝ, ජය වේවා.. 😊✌️
@damayantha100
@damayantha100 Жыл бұрын
Many thanks for posting this video, as I requested it explains how rough is your sailing life. Take care.
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thankyou 🤙❤️
@rithindubro6639
@rithindubro6639 Жыл бұрын
අනිවාර්‍යෙන් උත්තර ඕනෙ 🥺🥺🥺🥺🥺 සීසර්ගෙ වයස කීයද එයා ගන්නකොට මිල කීයද එයාගෙ අමතක නොවෙන සිදු වීම් මොනවද එයා කරපු නෝටි වැඩ මොනවද තව බලු පැටියෙක් ගන්න අදහසක් තියෙනවද 🥺🥺🥺🥺🥺🥺
@kasunchandimal9567
@kasunchandimal9567 Жыл бұрын
පරිස්සමෙන් අයියේ බුදු සරණයි...!❤️
@user-nz5dw6qq9n
@user-nz5dw6qq9n Жыл бұрын
ජයවේවා අයියේ පරිස්සමෙන්.💙🌼
@nimeshwidu8036
@nimeshwidu8036 Жыл бұрын
පරිස්සමෙන් ඉන්න මලිත් අයියා බුදුසරණයි ❤️🥺
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
අනේ මල්ලියෝ මගේ ඇග හිරිවැටෙනවා මුහුද දැක්කාම.ඔයා විඩියෝ දමන්න ඕනෑ කියා අනේ කොල්ලෝ එලියට එන්න එපා.සෑම මොහොතකම පරිස්සමෙන් ඉන්න මල්ලී.උබලා අපේ රටේ "සම්පත් ".බුදු සරනයී පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️
@pushpikadarmartha5874
@pushpikadarmartha5874 Жыл бұрын
පරිස්සමෙන් බුදු සරණයි අයියෙ ❤️👍👍👍
@nandinidilani3676
@nandinidilani3676 Жыл бұрын
පරිස්සමෙන් මල්ලි budusaranai ❤ 🙏👍
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 Жыл бұрын
ඉශාන් අයියේ ඔයාලා Australia වලින් බහිනවද,, පරිස්සමින් ඉන්න හැමෝම, බුදුසරණයි 🙏
@thesailorlk
@thesailorlk Жыл бұрын
ආවම කෑම ටිකක් හදමු 😁❤️
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 Жыл бұрын
@@thesailorlk අනිවාර්යයෙන් හදමු සුපිරි කෑම ටිකක් 🙂❤
@sajithkumara3628
@sajithkumara3628 Жыл бұрын
නැව sails කරන වෙලාවට propelor එක කැඩුනොත් හරි ගැලවුනොත් හරි කොහොමද ඒක repear කරන්නෙ ඒකට වෙන විසදුමක් තියෙනවද
@thesailorlk
@thesailorlk Жыл бұрын
එහෙම නොවෙන්න තමයි හදන්නෙ..ඕනම weather එකකට ඔරොත්තු දෙන්න... එහෙම උනොත් ඉතින් ලගම රටකින් උදව් ගන්න වෙනවා නැව ගොඩබිමකට අරන් යන්න.. අපිට කරන්න දෙයක් නෑ වෙන..
@harshamaduranga7162
@harshamaduranga7162 Жыл бұрын
Adaryi bokka පරිස්සමෙන් mchoooo❤️❤️❤️❤️❤️❤️❤️❤️
@geminglucky6419
@geminglucky6419 Жыл бұрын
පරිස්සමින් අය්යෙ බුදු සරනය්❤️❤️
@hkindika3374
@hkindika3374 Жыл бұрын
ජීවිතේට දැකලා නැති අත්දැකීමක් නොමැති අපට ඔබ ඔබේ ආරක්ෂාවත් නොතකා කුණාටුවක යතාර්ථය පෙන්වා දීම ගැන බොහොම තුති හා බොහොම පිං සොයුර.... 🙏🙏🙏🔥👌
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️🤙
@chinthakaprabath5317
@chinthakaprabath5317 Жыл бұрын
වෙනදට නම් ආසාවෙන් බලනව මල්ලියො වීඩියෝ .අදනම් බය හිතුන නැව පැද්දෙනව දැකල....🤔🤔🤔....පරිස්සමෙන් වැඩ කරන්න ...සියලු දෙවියන් ආරක්ෂා කරල දෙන්න ඔයා ලව.....තෙරුවන් සරණයි මල්ලි ....🙏🙏🙏......💟💟
@yohaninduwara3906
@yohaninduwara3906 Жыл бұрын
අපිට කුනාටු බලන්න ඕනේ නෑ ඔයා කුණාටු වෙලාවට ඇතුලට වෙලා ඉන්න.. ❤️මම හිටියනම් මගේ පපුවහිර වෙනවා. 😂 ජයවේවා සහෝදරයා..❤
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
Vloge eka හොඳයි පරිස්සමෙන් කොල්ලෝ 👍👍
@rajapaksharajapaksha7733
@rajapaksharajapaksha7733 Жыл бұрын
බුදුසරණයි බන් පරිස්සමෙන් හිටපන් මල්ලි ජයවේවා ....
@krishanisuwaris405
@krishanisuwaris405 Жыл бұрын
පරිස්සමට වැඩ කරන්න sailor 😂😂😂
@abcvideo4119
@abcvideo4119 Жыл бұрын
අපිටත් ලොකු බලපෑමක් කරා මචං ඔය කුනාටුව (දකුණු කොරියාව )
@harshanadhananjaya7706
@harshanadhananjaya7706 Жыл бұрын
එල කිරි අයියා ❤. පරිස්සමින් ඉන්ඩ..💜️ජය වේවා✌💙
@buddhividushka4346
@buddhividushka4346 Жыл бұрын
පරිස්සමෙන් මල්ලියෝ...බුදු සරනයි ...
@Yapa_Aiya.
@Yapa_Aiya. Жыл бұрын
Bonsai-Plant එක දැන් ලොකුවෙලා නේ 💚🌿
@kamaludayakumara4329
@kamaludayakumara4329 Жыл бұрын
බුදු සරණයි අයියේ නෑවේ ඉන්න සියලු දේනා ආරක්ෂා වේවා හැමෝම පරිස්සමින් ඉන්න ❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
@nandunpulasthiwasala1165
@nandunpulasthiwasala1165 Жыл бұрын
පරිස්සමින් අයියා❤️බුදු සරණයි!❤️
@Music_of_life1
@Music_of_life1 7 ай бұрын
මම හැමදාම බලනවා ඔයාගේ විඩියෝ මරු ආ🥰👍👍
@thesailorlk
@thesailorlk 7 ай бұрын
❤️🙏
@aviyaa9191
@aviyaa9191 Жыл бұрын
සමහර තැම් ඇහෙන්නැ හුලගට 😐 අව්ලක් නැ සුපිරි සෙලර් අයියෙ ❤️😍
@thesailorlk
@thesailorlk Жыл бұрын
හරි අමාරුයි හුලග වැඩි නිසා
@sampathchulaka303
@sampathchulaka303 Жыл бұрын
Sailor 💚🚢
@chamindakumara6405
@chamindakumara6405 Жыл бұрын
කොරියාවේ මම ඉන්නෙ ...ඔය කුනාටුව කොරියාව ට ගොඩක් බලපෑමක් කලා...පුලුවන් නම් තෙල් නැව් ගැන වීඩියෝ එකක් කරන්න ..පරෙස්සමින් වැඩ කරන්න ..බුදු සරණයි .....සහෝදරයා ..💖💖
@tharinduekanayake4972
@tharinduekanayake4972 Жыл бұрын
පරිස්සමින් අයියේ බුදුසරණයි...🙏🙏🙏❤️❤️❤️❤️
@prasannalakmal8053
@prasannalakmal8053 Жыл бұрын
බුදුසරණයි යාලුව පරිස්සමට ඉන්න ..♥️♥️♥️♥️♥️
@teampatrol61
@teampatrol61 Жыл бұрын
අය්යේ මේ ලෝකේ තියෙන නැව් වර්ග ගැන Video එකක් ඕනෙ, ilaga පාර නැව ට යද්දී වෙන එකකට යමු
@thesailorlk
@thesailorlk Жыл бұрын
බලමු බලමු 😁
@tharukabimsara1606
@tharukabimsara1606 Жыл бұрын
හැමදාම විඩියෝ දන්නකෝ 😍😍😍 මලිත් සහෝදරයා ♥️😍
@thesailorlk
@thesailorlk Жыл бұрын
පුලුවන්නම් මාත් කැමති..ඒත් බෑනෙ 🤣
@tharukabimsara1606
@tharukabimsara1606 Жыл бұрын
@@thesailorlk ආදරෙයි අනේ🖤🖤🖤😍😍😍
@pasinduranaweera9549
@pasinduranaweera9549 Жыл бұрын
පරිස්සමින් Sailor 🤜💛
@nomercy4437
@nomercy4437 Жыл бұрын
Stay safe sailor❤
@usahangamagamage1844
@usahangamagamage1844 Жыл бұрын
No fear bro 💪 Stay safe.🙏 🇱🇰❤️🇧🇳
@nayanawickrama8919
@nayanawickrama8919 Жыл бұрын
සියලු දෙනාටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@sampathhiruni2937
@sampathhiruni2937 Жыл бұрын
පරිස්සමෙන් brother බුදු saranai
@salindamadushan7643
@salindamadushan7643 Жыл бұрын
අපිට ආපු කුනාටුව😫දකුනු කොරියාවට
@thesailorlk
@thesailorlk Жыл бұрын
ඔය පැත්තට තමයි ගියේ 🤔
@salindamadushan7643
@salindamadushan7643 Жыл бұрын
හම් ගලවගෙන ගියා😫
@dilushanethmina9653
@dilushanethmina9653 Жыл бұрын
බොට්ටුවක උනත් යන්න බය මම.😒.අම්මෝ බය හිතෙනව දැක්කම අයියේ..පරිස්සමින් අයියේ..බුදු සරණයි.🙏🙏🙏❤️❤️❤️
@kumarikumari8346
@kumarikumari8346 Жыл бұрын
බුදුසරණයි දෙවියන්ගේ පිහිටියි හැමෝමට 🇱🇰🇱🇰🇰🇼🇰🇼
@sachinaruna9668
@sachinaruna9668 Жыл бұрын
පරිස්සමට අයියෙ බුදුසරනයි.
@aravindasamarakoon9122
@aravindasamarakoon9122 Жыл бұрын
Thanks for this video bro... Clearly saw the impact even for these kind of bulk carriers... Although always wanted to see this experience will never ask for a video , seems it's really risky. Specially with the wind ...be safe ⚓
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thankyou ✌️
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 6 ай бұрын
Thank you 👍😊🙏🇨🇦🇱🇰💯🤗😊👌👍🙏
@minindukaviranga7718
@minindukaviranga7718 Жыл бұрын
අපිටත් සෑහෙන කාලයක් තිස්සේ රාජපක්ශ කියලා කුනාටුව තියෙනවා 😂
@thesailorlk
@thesailorlk Жыл бұрын
අපේ උන්ම බලෙන් ගෙන්න ගත්ත එකක්නෙ ඒක 🤣
@chamaradilshan9730
@chamaradilshan9730 Жыл бұрын
පරිස්සමෙන් bro බුදුසරණයි 💪
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
සියලුම දෙවියන් ඔයාලා රැක දෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මල්ලි
@slwide7507
@slwide7507 Жыл бұрын
Excellent video content. But try to avoid risky video recording in situations like this where a serious accident can occur with the slightest mistake. Always remember that you have a wife, parents and other family members who care about you.
@thesailorlk
@thesailorlk Жыл бұрын
💚🤙
@pushpamanel9039
@pushpamanel9039 Жыл бұрын
අනේ දරුවෝ වීඩි යෝ එකක් කරන්න ඔය තරම් අවදානමක් ගන්න එපා මට හිතුනා ඔයාට කියන්න ඇතුලට දුවන්න කියලා දැන් ඔයා කරදරයක් නැතිව ඉන්නවානේ තෙරුවන් සරණයි පුතේ
@thesailorlk
@thesailorlk Жыл бұрын
එහෙම අවුලක්නෑ .මේක හරිම පොඩි පැද්දිල්ලක්.අනික මේ වෙලාවෙ අපි කුණාටුවෙන් ගොඩක් ඈත ඉන්නෙ.😁 තෙරුවන් සරණයි
@kaveeninduwara1352
@kaveeninduwara1352 Жыл бұрын
පරිස්සමෙන් මචං බුදුසරණයි🙏❤️
@lakpriyajayawardana9444
@lakpriyajayawardana9444 Жыл бұрын
ඇත්තටම මලයා අපි මෙහෙ ඉදන් මේ වීඩියෝ රසකර කර බැලුවට ඔයා වගේ කෙනෙක් නැත්නම් කිසිසේත්ම අපිට මේ වගේ දේවල් බලන්න ලැබෙන්නේ නැහැ ..... සුපිරිම සුපිරි ..... මම නම් ගොඩක්ම අගය කරනවා මේ වීඩියෝ එක ..... පරිස්සමෙන් ඉන්න ...... තෙරුවන් සරනයි ....... මලයා.!!
@thesailorlk
@thesailorlk Жыл бұрын
💚💚✌️
@sheneshdewmina1352
@sheneshdewmina1352 Жыл бұрын
මොනවා වුනත් අපිට video එකක් අරන් ආවට ස්තූතිය පරිස්සමෙන් ඉන්න ජය වේවා ජේසු පිහිටයි 🧡💚🇱🇰
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️
@harsharuwan2293
@harsharuwan2293 Жыл бұрын
බුදු සරණයි සහෝදරයා 💓💓
@polwaththakandesumanajothi9959
@polwaththakandesumanajothi9959 Жыл бұрын
අනන්ත බුදුගුන බලගැන්වෙවා පින්වත් ඔබට
@aroshanavibuthi1891
@aroshanavibuthi1891 Жыл бұрын
සුපිරි වීඩීයෝ එකක් ❤️
@lenatmendis7003
@lenatmendis7003 Жыл бұрын
ආදරෙයි පරිස්සමට
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 Жыл бұрын
බුදු සරණයි අයියේ❤❤❤❤🙏🙏🙏🙏
@RRRiiiiiii
@RRRiiiiiii Жыл бұрын
පරිස්සමෙන් brother ආදරෙයි ගොඩක් 🇱🇰🇧🇭
@thanuksharanatunga3260
@thanuksharanatunga3260 Жыл бұрын
පරිස්සමින් sailor අයියේ
@shehanalles6932
@shehanalles6932 Жыл бұрын
💚💚 පරිස්සමෙන් අයියා ජේසූ පිහිටයි ❤️❤️🔥🔥
@akilaabeywickrama3550
@akilaabeywickrama3550 Жыл бұрын
අම්මෝහ් 😱😱 පරිස්සමෙන් අයියේ ❤️🥺
@lepanhar9350
@lepanhar9350 Жыл бұрын
ඇඟහිරිවැටෙනවා ඒක දැක්කම.පරිස්සමෙන් මචං දෙ.පිහිටයි
@kavidunirmal2004
@kavidunirmal2004 Жыл бұрын
පරිස්සමින් ඉන්න අයියෙ 💚💚
@sarangajayarathne7787
@sarangajayarathne7787 Жыл бұрын
Good job අයිය💥❤️
@nuwandanushka618
@nuwandanushka618 Жыл бұрын
Supiri machan oyage vidio.a wagema oya vidio aka karana widiya harima lassanai a wagema ubat lassanai machan.ජයවේවා budu saranai.
@Ashen3231
@Ashen3231 Жыл бұрын
අයියා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏❤👍
@thilinathilina2829
@thilinathilina2829 Жыл бұрын
පරිස්සමෙන් අයියා.❤️තෙරුවන් සරනයි
@user-zo1gt9nu2d
@user-zo1gt9nu2d 11 ай бұрын
බුදු සරනයි මල්ලි උඹලට පරිස්සමෙන්
@gihanekanayaka5484
@gihanekanayaka5484 Жыл бұрын
ආසම චැනල් එක මචන් ❤
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
බුදුසරණ අයියා paresaman .
@lihinilihini9572
@lihinilihini9572 Жыл бұрын
Ane aiye parissamin oyala hemoma .goda dawasakin .පරෙස්සමින් inna .budu saranai
@tharinduk133
@tharinduk133 Жыл бұрын
පරිස්සමෙන් අයියා.බුදු සරණයි
When Steve And His Dog Don'T Give Away To Each Other 😂️
00:21
BigSchool
Рет қаралды 17 МЛН
Would you like a delicious big mooncake? #shorts#Mooncake #China #Chinesefood
00:30
Backstage 🤫 tutorial #elsarca #tiktok
00:13
Elsa Arca
Рет қаралды 37 МЛН
Underwater Constructions | How do Engineers Make Them?
9:16
Lesics
Рет қаралды 8 МЛН
vlog #398 Isang isda ang Laki ng kinita 😱
33:41
NATIVE CHANNEL
Рет қаралды 10 М.
Touring a $80,000,000 Ship
28:40
Abhishek Janu Vlogs
Рет қаралды 180
Man Builds 2-Room Log CABIN Underground | Start to Finish by @bushcraftua1
37:46
HOW IT WORKS: The International Space Station
28:58
DOCUMENTARY TUBE
Рет қаралды 114 МЛН
What's inside this crater in Madagascar?
24:33
Vox
Рет қаралды 8 МЛН
When Steve And His Dog Don'T Give Away To Each Other 😂️
00:21
BigSchool
Рет қаралды 17 МЛН