Suran Jayasinghe ( සුරන් ජයසිංහ කපුගෙ උපහාර හොදම ටික ) With Flashback || Bass Boosted || Kapuge Song

  Рет қаралды 417,464

TIBS MUSIC OFFICIAL

TIBS MUSIC OFFICIAL

8 ай бұрын

Suran Jayasinghe ( සුරන් ජයසිංහ කපුගෙ උපහාර හොදම ටික ) With Flashback || Bass Boosted || Kapuge Song
©️All credit goes to Respective Owner
#flashback #songs #collection #bassboosted #kapuge #suran_jayasinghe

Пікірлер: 318
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 8 ай бұрын
කවුරු හරි ඇහුවොත් ලොකුම පාඩුව මොකද්ද මේ බෑන්ඩ් එකට වෙච්ච කියල.. එකම උත්තරයයි ...ඒ සුරන් ජයසිංහ අයින් වුන එක 😢😢 මේ මනුස්සය මේකෙ ඉන්නම ඕන බං 😢
@lakshanudara810
@lakshanudara810 8 ай бұрын
පාඩුවෙනව කියන්නෙ ශෝ නැතිවෙනව කියන එක.. සුරන් නැතිවුණා කියල මුන්ට ශෝ නැතිවුණේ නෑ ඒකයි උන්ගෙ අනන්‍යතාවය බන්... ❤️❤️❤️❤️ සුරා එහි එක් පරිච්ඡේදයක් විතරයි කාටවත් සම්පූර්ණ කරන්න බැරි... එච්චරයි බෑන්ඩ් එකේ ගමන උන් යනව ❤❤❤😊
@jenakatilak8913
@jenakatilak8913 8 ай бұрын
ඒකනම් ඇත්ත...😢😢
@SunethDarshana-il8hf
@SunethDarshana-il8hf 8 ай бұрын
@@lakshanudara810 එ උනාට කපුගේ හඩ නැති උනා මචන් ඒකයි අවුල
@tibsmusic
@tibsmusic 8 ай бұрын
😓❤️
@oceanoffacts3434
@oceanoffacts3434 7 ай бұрын
​@@lakshanudara810අනිවාරෙන්ම , කෙනෙක් යනකොට එන්න තව දහස් ගානක් ඉන්නවා
@comewithmechannelsl97
@comewithmechannelsl97 8 ай бұрын
ෆැලැශ්බැක්ලට ඉදිය ෆැලැශ් ❤ ඒ ටොන් එක අයේ නෑ කියල හිතෙනකොට දුකයි..❤ නිහතමානී කලාකරුවන්.. ❤️🥰
@tibsmusic
@tibsmusic 8 ай бұрын
🥰❤️
@user-us1qs6bb2e
@user-us1qs6bb2e 6 ай бұрын
ලංකාවෙ අංක.1 ලීඩා සුරන් ජයසිංහ වැඩ්ඩෙක් තමයි ඉතින්❤❤❤❤
@chandupalakshan558
@chandupalakshan558 8 ай бұрын
සුරන් ආයේ ෆ්ලෑෂ්බෑක් එනවනම්❤️🥺
@nrnr2972
@nrnr2972 8 ай бұрын
එකෙන්ම
@tibsmusic
@tibsmusic 8 ай бұрын
😓❤️
@user-ug3ym9zr5v
@user-ug3ym9zr5v 7 ай бұрын
2025 සුරන් සැම් ආයෙත් එනවා එනකම් ඉවසපන්
@kavishkadilshan4779
@kavishkadilshan4779 5 ай бұрын
ඇත්තටම ද
@SlowMoresl
@SlowMoresl 4 ай бұрын
😂 ඉතාලි,නවසීලන්ත දාල ට්‍රැක්ලන්තෙට එන්න උන්ට ට්‍රැක් නෑ බන්...
@hansakasenevirathne6167
@hansakasenevirathne6167 2 ай бұрын
බේගල් අතාරින්නෙපා හුත්තො😅
@Pahanbimsara-x7l
@Pahanbimsara-x7l 7 күн бұрын
සිරාවටමද😮
@hansakasenevirathne6167
@hansakasenevirathne6167 7 күн бұрын
@@Pahanbimsara-x7l ආයෙ එන්නෑ ඕකට ට්‍රැක්😅
@Dogprism
@Dogprism 3 ай бұрын
සුරන් අයියා තමයි Flashback එකේ දුප්පත් අපිට සින්දුකියපු එකම Artist.සුරන් අයියා නැඋන එක ලොකුම ලොකු පාඩුවක්.ආපහු එනවනං අපි වෙනුවෙන් සින්දු කියන්න.❤❤
@user-kz8yr1cv5h
@user-kz8yr1cv5h 8 ай бұрын
කවදත් හොඳෙමෙ දෙ අපිට දෙන Tibs Music ආදරෙයි ඇ...❤️
@tibsmusic
@tibsmusic 8 ай бұрын
Adarei ❤️🥰
@dhilshanjayaweera6256
@dhilshanjayaweera6256 7 ай бұрын
කපුගේ ශූරීන්ට සාදාරනයක් කරන්න පුළුවන් එකම හඩ සුරන් ජයසිංහ ❤🎧
@sameeramadushanka5004
@sameeramadushanka5004 7 ай бұрын
ඇයි පාලි බග්‍රා
@user-yy9zd7sp3w
@user-yy9zd7sp3w 5 ай бұрын
ඒ කටහඩ නම් පිස්සුවක් බං ❤
@user-gx5of9fc9q
@user-gx5of9fc9q 2 ай бұрын
අනිවාරෙන් ❤️
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 8 ай бұрын
සූරා කියන්නේ සූපිරිම වැඩ්ඩෙක්, සිරියාවන්තයි, කිසිම ලොකූකමක් නෑ, නිහතමානී චරිතයක්.. ආදරෙයි හදවතින්ම හැමදාමත්. 💙🎸
@tibsmusic
@tibsmusic 8 ай бұрын
❤️🥰
@user-fp7fy6oi3h
@user-fp7fy6oi3h 7 ай бұрын
Sura kiyanne kalyak wennappuwe cricat teem eke opan bata. Ekenma weddek . Mama dekapu pattama weddek. Adarei merilath.
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 7 ай бұрын
@@user-fp7fy6oi3h 💙🥰👍
@gayaniroshan8070
@gayaniroshan8070 6 ай бұрын
@comewithmechannelsl97
@comewithmechannelsl97 8 ай бұрын
ඒ ටොන් එකට ආස අය මේ කොනට ❤😴
@tibsmusic
@tibsmusic 8 ай бұрын
❤️❤️
@shiraniajith-ql9du
@shiraniajith-ql9du 7 ай бұрын
ඔය ගහන ඩ්‍රම තමයි ෆැලැශ් බැක් ගහන්න ඕනේ
@geethvindana8981
@geethvindana8981 6 ай бұрын
අසම සම අරුණ තමෙල්❤ අයේ ඉතින් මේ සද්දෙනම් අහන්න වෙන්නේ නැහැ ඉතිං😢
@user-bl2rn4sn1i
@user-bl2rn4sn1i 4 ай бұрын
@sarathamarasinghe7291
@sarathamarasinghe7291 2 ай бұрын
ඒ ටෝන් එකටනම් පට්ටම ආසයි ඒත් ඇයි කොනට යන්නෙ ..🤔
@prabathsanjaya6997
@prabathsanjaya6997 5 ай бұрын
යූටියුබ් එකේ සුපිරිම ෆ්ලෑශ්බැක් සින්දු ටික ලස්සනටම තියනවා.❤
@Arusha35
@Arusha35 8 ай бұрын
Bass නම් සුපිරියටම තියෙනවා👍
@tibsmusic
@tibsmusic 8 ай бұрын
❤️🥰
@NimsaraJayashan-tj5kq
@NimsaraJayashan-tj5kq 3 ай бұрын
අඩෝ මේක නම් පිස්සුවක් ඕඉ.කොච්චර අහුවත් එපා වෙන්නෙ නම් Na💗💗💗💗💗💗💗💗💗💗💗
@k.t.smusic5405
@k.t.smusic5405 8 ай бұрын
සෑම් අයියාගේ බේස් පාර❤
@tibsmusic
@tibsmusic 8 ай бұрын
🥰❤️
@user-hi1sg5lb5b
@user-hi1sg5lb5b 7 ай бұрын
දුක හාදු දෙන රැයෙ ඩුමිස් ගහන්නෙ ලොක්කා❤❤සැමි අයියාගෙ බෙස්❤❤❤
@user-wm8sq3ec8p
@user-wm8sq3ec8p 6 ай бұрын
මේක ඉල්ලීමක්....... TM ඉසුරු ජයරත්නගෙ සින්දුටිකක් දෙන්න පුලුවන්ද❤
@user-td3zr1lx4l
@user-td3zr1lx4l 2 ай бұрын
එච්චරද
@gayanthasl441
@gayanthasl441 7 ай бұрын
එකදිගට මේ වගේ වීඩියෝ දාන්න brother මෙහෙම ගියොතින් ඉතා කෙටි කලෙකින් ආණිවාරෙන් ම 1M sub ගහනවා ෂුවර්...ජය වේවා බොසා... 🥰🥰🥰
@tibsmusic
@tibsmusic 7 ай бұрын
Adarei bro❤️
@samithmadushanka5187
@samithmadushanka5187 Күн бұрын
සුරන් අයියයි සෑම් අයියයි නැති අඩුව තාමත් එහෙම තියනවා😢
@P.Rathnaweera68
@P.Rathnaweera68 5 ай бұрын
"අහස උසට නැඟ ගියාට" සින්දුවට බේස් ගිටාර් එක කතා කරයි 🥹❤️‍🩹🔥
@gamingmaster9534
@gamingmaster9534 4 ай бұрын
🎉 අනිවාර්යයෙන්
@sahanjayawardhane3705
@sahanjayawardhane3705 8 ай бұрын
හැමදාම ඉතින් එකම දෙ තමයි කියන්නෙ තියෙන්නෙ ♥️😌👍 CORA 🙈
@tibsmusic
@tibsmusic 8 ай бұрын
🥰❤️
@user-zt3fy6up1w
@user-zt3fy6up1w Ай бұрын
Ado pattama aul suran nathuwa,flashback paluwata gihin,mama dakapu supirima waddek thamai
@rishanindrajith4318
@rishanindrajith4318 8 ай бұрын
කපුගෙ හඩින් සුරන් ජයසිංහ ගයනව නියමයි❤❤❤
@tibsmusic
@tibsmusic 8 ай бұрын
❤️❤️
@MALISHABro
@MALISHABro 3 ай бұрын
Mp3 download keranna haduwanam සුපිරි 💪
@hechalanadilshan3929
@hechalanadilshan3929 7 ай бұрын
සුරන් අයියා සුපිරි වැඩ්ඩෙක් ආදරෙයි හැමදාමත් 💖💖
@kalumnethsara3569
@kalumnethsara3569 7 ай бұрын
Tibs music , Flash Back සුපිරියක්... ❤️‍🔥 වෙන කියන්න වචන නෑ
@sisrakumara8102
@sisrakumara8102 8 ай бұрын
Spirit. Aiye. Flashback baking 😊😊❤❤
@tibsmusic
@tibsmusic 8 ай бұрын
❤️
@maheshrath1503
@maheshrath1503 7 ай бұрын
සෑම් සුරන් කොහෙද බං ගියේ ෆ්ලෑශ් බෑක් දාලා උබලා නැතුව පිස්සු වගේ. ඒ වාදනයට තාම කව්රුත් සෙට් නෑ. කන ඉල්ලන්නෙම ඒ ටෝන් බං. ❤️
@syberff4919
@syberff4919 8 ай бұрын
ඊලගට පුන්සිරි සොයිසාගේ සින්දු ටිකක් දෙන්නකෝ 💯
@tibsmusic
@tibsmusic 8 ай бұрын
❤️🥰
@rasikadilansampath1419
@rasikadilansampath1419 Ай бұрын
මේ අඩුව පුරවන්න බෑ මොකෙක් ආවත්❤
@prasannafashion9720
@prasannafashion9720 8 ай бұрын
සුපිරිම මචන්❤❤❤❤ එදා පළවෙනි එකෙන්ම ඇබ්බැහි උනා චැනල් එකට. Flashback backing old artist එවත් දාන්න ❤❤❤ ජයම මචන්🎉🎉🎉🎉🎉🎉🎉🎉
@deshanroddrigo7640
@deshanroddrigo7640 8 ай бұрын
ඇත්තක් බන් ❤
@prasannafashion9720
@prasannafashion9720 8 ай бұрын
@@deshanroddrigo7640 සහො ❤️❤️
@tibsmusic
@tibsmusic 8 ай бұрын
🥰❤️ adarei🥰
@Jana_bro...
@Jana_bro... 6 ай бұрын
උඹ දාන ඒව විතරයි දැන් අහන්නෙ.නියමයි මචන්❤️
@tibsmusic
@tibsmusic 6 ай бұрын
Adarei❤️
@sarukmaduwantha5669
@sarukmaduwantha5669 2 ай бұрын
හම්මෝ බේස් පීකර් අඩනව🥶🥶 දුක හාදු දෙන රැයෙ එකට ඒම 👌
@SampathHarasha
@SampathHarasha Ай бұрын
Ekenma suran innama one flashback ekka. Waddek ❤
@NimZzaa
@NimZzaa Ай бұрын
Kingsli peris ගෙ song collection ekak oni. මචන්❤🎉
@Heladearana2014
@Heladearana2014 Ай бұрын
9:10 ❤
@ranvindumalshan2064
@ranvindumalshan2064 7 ай бұрын
අම්මෝ සුපිරි ❤️ මෙහෙම Music දිගටම දාන්න 😍
@kombomax4093
@kombomax4093 7 ай бұрын
Next ජානක වික්‍රමසිංහ with flashback ❤
@samanharry6927
@samanharry6927 2 ай бұрын
කවුරු හිටියත් සුරන් කියන්නේ වෙනම brand එකක් ❤
@anandakumara1789
@anandakumara1789 2 ай бұрын
සුරන් අයියා වැඩ්ඩෙක් තමයි 💪👌🤜🤛
@priyashanthadeshapriya6138
@priyashanthadeshapriya6138 2 ай бұрын
මේක නම් සුපිරියක් 👍🔥 ආයෙත් අහනවා ඉතින් ඔන කෙනෙක් How Sad😊
@dushanthaindika89
@dushanthaindika89 4 ай бұрын
Wow! 😮 Brilient and exelent . 😊❤❤
@samithmadushanka5187
@samithmadushanka5187 Күн бұрын
දැන් Flash back ලගේ බේස් ගිටාර් කලින් වගේ වදින්නැ
@yasirufernando5285
@yasirufernando5285 8 ай бұрын
Patta collection ekak
@tibsmusic
@tibsmusic 8 ай бұрын
❤️🥰🥰
@user-vp5mq3bc4i
@user-vp5mq3bc4i 6 күн бұрын
Super 111111
@chathuranganandsiri6184
@chathuranganandsiri6184 7 ай бұрын
The Lead King සුරන් ජයසිංහ ❤😍
@user-ib9ps8pv1t
@user-ib9ps8pv1t 3 ай бұрын
සුරන් ජයසිංහ නැති ෆ්ලෑශ්බෑක් 😢😢😢😢😢😢😢
@HirushaDilshan-ft5qp
@HirushaDilshan-ft5qp 7 ай бұрын
මචන් මේ චැනල් එකනම් ගොඩ යනව යනව සත්තයි....❤️‍❤️‍ සුපිරි ආ...දිගටම ලස්සනට වැඩ කරගෙන යමු...❤️‍ආදරෙයි...❤️‍❤️‍ අපි හැමදාම ඔබ එක්කම ඉන්නවා... වීඩියෝ එනකම් බලන් ඉන්නව...😍😘
@tibsmusic
@tibsmusic 7 ай бұрын
❤️🥰Adarei❤️
@lahiprasagamage3068
@lahiprasagamage3068 8 ай бұрын
පිස්සුවක් ඕයි....🔥👌❤️
@tibsmusic
@tibsmusic 8 ай бұрын
❤️🥰
@ChanakaPradeep-sn9zh
@ChanakaPradeep-sn9zh 29 күн бұрын
❤️🔥
@priyankamalkanthi5559
@priyankamalkanthi5559 6 ай бұрын
සුරා අයින් වෙච්ච එක ඇත්තටම ලොකු අපරාධයක්...😢😢😢
@Heladearana2014
@Heladearana2014 Ай бұрын
5:37 ❤
@madusha5511
@madusha5511 8 ай бұрын
Sound nm patt ❤
@tibsmusic
@tibsmusic 8 ай бұрын
❤️🥰
@user-pk7eh7em4h
@user-pk7eh7em4h 8 ай бұрын
Niyamai bro niyamai... eelagata ajith muthukumarana aiyage tikak oni...
@tibsmusic
@tibsmusic 8 ай бұрын
🥰❤️
@user-pd9il9vg9g
@user-pd9il9vg9g 5 ай бұрын
Nisha aiyage ridam para 🎸🎸❤️❤️
@sunilsenarathne1516
@sunilsenarathne1516 4 ай бұрын
Tibs music gammk thawa bas poddk wadikarala dennako ethakota fatta😍😍😍😍
@geethchathuranga6525
@geethchathuranga6525 8 ай бұрын
Suran කියන්නේ weaddek
@tibsmusic
@tibsmusic 8 ай бұрын
අනිවාර්යයෙන් ❤️
@user-xd2tw4xk8r
@user-xd2tw4xk8r 4 ай бұрын
❤❤😊😊
@prasadshanilka7887
@prasadshanilka7887 8 ай бұрын
අම්මෝ සුපිරි
@tibsmusic
@tibsmusic 8 ай бұрын
❤️🥰
@user-od4bi6zc6d
@user-od4bi6zc6d 2 ай бұрын
Suran sam dennama awaot nm supiri me sam bass gahana dawaswala
@salidusadunlakshan8194
@salidusadunlakshan8194 7 ай бұрын
සුරන් අයියා බැන්ඩ් එක ඉදලා වසර 20ක් වෙනවා ඒත් එයා නැතුව පාලුයි😢😔
@chanukagayashan2440
@chanukagayashan2440 7 ай бұрын
Music❤ Voice 🖤
@chamaraWanigasinghee
@chamaraWanigasinghee 7 ай бұрын
ගැම්මක් එලම පහරක් ආදරෙයි ❤
@DulanPradeep-vn7oq
@DulanPradeep-vn7oq Ай бұрын
❤❤❤
@hirushasadun5518
@hirushasadun5518 6 ай бұрын
Supiriyk thama ithin❤
@amilasri2213
@amilasri2213 8 ай бұрын
suran aiya aya enwa❤❤❤
@tibsmusic
@tibsmusic 8 ай бұрын
🥰❤️
@chathurabuddika-gp4dd
@chathurabuddika-gp4dd 4 ай бұрын
නිහතමානී වැඩ්ඩා❤
@lakshankumaranayaka9071
@lakshankumaranayaka9071 2 ай бұрын
ඒ හඩ ❤❤
@lakshanthisaru74
@lakshanthisaru74 7 ай бұрын
එකනම් සුපිරියක්❤🌍✨
@RavinduHerath-mi5ys
@RavinduHerath-mi5ys 6 ай бұрын
Suran aiya aye one flasback ekt.❤️
@SamanKumara-ip2pj
@SamanKumara-ip2pj 5 ай бұрын
සුපිරි කටහඩ කියලා වැඩක් නෑ ❤❤😂
@udanransika
@udanransika Ай бұрын
❤🎧🎸
@jenakatilak8913
@jenakatilak8913 8 ай бұрын
හදවතේ අංක එක❤❤❤
@tibsmusic
@tibsmusic 8 ай бұрын
🥰🥰
@anandakumara1789
@anandakumara1789 2 ай бұрын
වැඩ්ඩෙක් 💪👌
@wikumprasad6551
@wikumprasad6551 8 ай бұрын
Wooowww😍😍😍 eka patta. Thava eva onii
@tibsmusic
@tibsmusic 8 ай бұрын
❤️🥰
@HarshaMawathage-ku2gv
@HarshaMawathage-ku2gv 6 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් තමා සුරන්...
@user-ih1ll4sb4w
@user-ih1ll4sb4w Ай бұрын
සුරන් අයියට ජය
@KaveeshaLakshan-pi7dd
@KaveeshaLakshan-pi7dd 3 ай бұрын
,👌👂👍👍👏
@asankalakshitha4587
@asankalakshitha4587 7 ай бұрын
සුපිරික් මෙික
@user-pf3wt5lb5x
@user-pf3wt5lb5x 7 ай бұрын
ආසම හඩ.... ආසම විදියට❤❤❤ බොසා.
@user-be5bm7yg9g
@user-be5bm7yg9g 8 ай бұрын
Flash back nam ithin kiyanna wachana ne 👊👊🤙💪💯💯💥
@tibsmusic
@tibsmusic 8 ай бұрын
❤️
@NipunChandima1234
@NipunChandima1234 7 ай бұрын
ගැම්මක් තමා ඉතින්❤
@chanduhasith1126
@chanduhasith1126 6 ай бұрын
Flashback එකේ ඉන්න ඕන කෙනෙක් ❤
@GajithaAngana-jm2fl
@GajithaAngana-jm2fl 8 ай бұрын
සුපිරියක් අයියෙ ❤😊😊
@tibsmusic
@tibsmusic 8 ай бұрын
❤️🥰
@Mrseon_99
@Mrseon_99 Ай бұрын
❤🎉
@vijayakumara5277
@vijayakumara5277 8 ай бұрын
ඒ ලීඩ් පාර එ කටහඬ sham අයියගේ බේස් පාර අයේ අපි කවදා අහන්නද????
@tibsmusic
@tibsmusic 8 ай бұрын
🤕❤️
@newmiucklanka280
@newmiucklanka280 Ай бұрын
මේක පිස්සුවක් තනිකරම
@RavinduLakshan-tu2tp
@RavinduLakshan-tu2tp 8 ай бұрын
Ekh🎸🥁
@tibsmusic
@tibsmusic 8 ай бұрын
❤️
@tharushadilruck4792
@tharushadilruck4792 8 ай бұрын
එලම ❤🎉
@tibsmusic
@tibsmusic 8 ай бұрын
🥰❤️
@Kavizz1
@Kavizz1 8 ай бұрын
සුපිරියක් ❤️ දිගටම කරගෙන යන්න සහෝ...❤️
@tibsmusic
@tibsmusic 8 ай бұрын
❤️🥰
@travelwith367
@travelwith367 8 ай бұрын
සුපිරි ❤
@tibsmusic
@tibsmusic 8 ай бұрын
🥰❤️
@nkcreations7419
@nkcreations7419 8 ай бұрын
ඉල්ලුමට සැපයුම...thnx😊❤
@tibsmusic
@tibsmusic 8 ай бұрын
🥰❤️
@danushkalakmal7830
@danushkalakmal7830 6 ай бұрын
නිහඩ වැඩ්ඩෙක් ❤
@krishanjayalath9819
@krishanjayalath9819 6 ай бұрын
සුරන් 🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️
@AjithPerera-sy6cm
@AjithPerera-sy6cm 2 ай бұрын
Meyanethibendeka😢😢anemanda suran aiya🎉🎉❤
@nipunakshaya1044
@nipunakshaya1044 Ай бұрын
සුරා💎
@user-hh8iv7rm4g
@user-hh8iv7rm4g 3 ай бұрын
Hii FAIZER BOSS MAHAO FAIZER BOSS MAHAO
@dhananjayaonline6034
@dhananjayaonline6034 6 ай бұрын
19:47 *රුවක් ඇදෙනවා*
@ThanojaHewahakuru-yg5gq
@ThanojaHewahakuru-yg5gq 3 ай бұрын
Band eke indapu nihathamaani suran aiya ai den band eke nette..ape ridam gitaris nishantha kumara aiyagen mm ahanne game punchi malli..
@SDLIFE-pc7cy
@SDLIFE-pc7cy 7 ай бұрын
සීතල සඳ එළියේ
@ruwangamge3905
@ruwangamge3905 8 ай бұрын
Aniwaaaa surange aduwaas thawamath pirunneeeeee
@tibsmusic
@tibsmusic 8 ай бұрын
😓❤️
This is not my neighbor  Terrible neighbor! #funny #zoonomaly #memes
00:26
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 24 МЛН
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 6 МЛН
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 953 М.
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 522 М.
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 19 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 870 М.