සුරන් ජයසිංහ ගැයු කපුගේ New Nonstop 2023 | Flashback | Suran Jayasinghe

  Рет қаралды 70,024

Suran Jayasinghe

Suran Jayasinghe

Күн бұрын

Пікірлер: 169
@ameshmark2259
@ameshmark2259 Жыл бұрын
මේ දේ අනිවාර්යයෙන්ම කියන්න ඕනී,ඉස්කෝලෙ 7,8,9 කාලෙදි අපි සුරන් ජයසිංහ කපුගේ මහත්මයගේ සිංදු කියන්න ගත්තේ මට විදියට .ඒ කාලේ තිබ්බේ සී.ඩී ඊටපස්සේ තමයි ඩී.වී.ඩී අවේ,ඉස්සර වීඩියෝ සෙන්ටර් එකෙන් ගෙනත් බලන්නේ flashback ,sanidapa ඔය වගේ තිබ්බ ශෝ,ඉතින් දොම්බමල් කැලෑවේ සින්දුව ඒ කාලේ ජනප්‍රිය උනේ සුරන් ජයසිංහ ගායනා කරපු නිසා.ඊටපස්සේ සංගීතය ගැන දැනගත්තට පස්සේ ගොඩක් ඇහුවෙම අහන්නෙ accoustic .නැත්නම් ඔරිජිනල් සින්දුව.cover songs .youtube එකේ ගොඩක් හොද මියුසික් තියෙනවා ඉගෙනගන්න ,හැබැයි ඒ කාලේ මම සුරන් ජයසිංහ ගායනා කරපු නිසා කපුගේ මහත්මයගේ ඔරිජිනල් සින්දුවට අද ගොඩක් කැමතියි.සිංදු වලට.එදා accoustic සංගීතය අපේ ගමේ ගොඩේ අහන්න තිබුණේ නෑ.ඒ කාලේ ඔයා ඒ සිංදු ටික නියමෙට කිව්වා ,ඒවා ඉස්කෝලේ බජව් දදා කියලත් තියෙනවා .අද කපුගේ මහත්මයගේ සිංදුවක් search කරොත් youtube එකේ ඔයා flashback එක්ක කියන වීඩියෝ ගොඩක් එනවා.ඒ අස්සෙන් ඔයාගේ සිංදු දැක්කොත් අලුතින් ආව update අනිවාර්යයෙන් බලනවා.හැබැයි ඔයා ඒකාලේ ඉදන් ප්ලේ කරපු විදිය සිංදුව කියන විදිය අද වෙද්දී මාරම වෙනස් ඒක සංගීතමය පැත්තෙන් ලොකු දෙයක් වෙලා තියෙනවා වෙන ගමන් තියෙන්නේ .අද මියුසිකල් බලන්නේ වීඩියෝ කිල්ප් දැක්කොත් තමයි .ඔයාගේ එකක් දැක්කොත් අනිවාර්යයෙන්ම බලනවා.ඔයාට ස්තුති එදා කපුගේ මහත්මයගේ ගීත වලට සාධාරණයක් උපරිමයෙන් කරපු එකට.මිත්‍ර කපුගේ මහත්මයා සිංදුව කියනවට වඩා ඔයාගේ අදටත් වෙනම රහක් තියෙනවා .ඒක තව improve කරගනීවි කියල හිතෙනවා .playing දිහා බැලුවම මාරම වෙනසක් වෙලා තියෙනවා හොද සද්දයක් දැන් ඇහෙනවා .මාරම සතුටුයි දකිද්දී.මාත් වයසට ගිහින් දැන් ඒත් ඔයා තාමත් සිංදු ටික කියනවා.ගමෙන් පිට කොලඹ රස්සා කරන්නේ දැන් ඒත් මේවා දකිද්දී පොඩිකාලේ මතක්වෙනවා .පෙනුම ගිටාර් එක ,පාර්ට් වල feel එක ඒවගේ ලොකු වෙනසක් වෙලා තියෙනවා .මේක බලද්දී flashback බෑන්ඩ් එක ගැනත් ලොකු සතුටක් තියෙනවා .කියන්න නම් කතා ගොඩක් තියෙනවා ඒත් ඔයා ගැන අනිවාර්යයෙන්ම මේ වචන ටික ටයිප් කරන්න ඕනි හිතුනා .ජයවේවා සුරන් ජයසිංහ ,අයියා .ජයවේවා ඉස්සරහට හොද ගමනක් යන්න ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට .❤️
@SuranJayasinghe
@SuranJayasinghe Жыл бұрын
ස්තුතියි ❤
@RaviThilakarathne
@RaviThilakarathne 11 ай бұрын
@@SuranJayasinghe suran aiye adarei ombata. Flashback den newzeland neda oya.
@RaviThilakarathne
@RaviThilakarathne 11 ай бұрын
Manjula sunflwer1 giya kale 2004 wage mata mathakai suran aiya flashback leed gitar1 athata gath a sundara awadiya oluwe lassana band1 ehema dala show1 anna podi kolla.
@SitharaSewwandi-b4f
@SitharaSewwandi-b4f 4 ай бұрын
සුරන් ජයසිංහ අයියා තමා කපුගේ සර්ගෙන් පස්සෙ හොදටම කපුගේ සිංදු ටික අහන්න දුන්නේ. ඔබට ජයවේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️
@sameerasampath2969
@sameerasampath2969 Жыл бұрын
ශෝ නැති ආසම වැඩ්ඩෙක්👌👌❤❤❤suran aiya❤️❤️
@sachinthadilshan7625
@sachinthadilshan7625 10 ай бұрын
මේව දකිද්දි පට්ට අවුල් අයියේ. Flashback නම් තාම බලනව.හැබැයි ඔයයි එතෙන්ට ඕනම 😢❤
@lahirunuwantha644
@lahirunuwantha644 10 ай бұрын
Flashback එ⁣කේ ඉන්නම ⁣ඕන චරිතයක්❤️❤️
@sadaruniroshan6505
@sadaruniroshan6505 Жыл бұрын
සුරන් අයියා ඔබට ජය වෙිවා ..♥️ සුන්දර ගී හඬ කපුගේ මහතාගේ 🎹🎹👍 flash back සමඟින් තව තවත් ඉදිරියට යන්නට ඔබට ශක්තිය දෛරය ලැ⁣බේවා 🙏🎶🎶🎶🎵 බුදු සරණයි සුරන් අයියේ 🎹🎹🎹🔥
@chathurangapriyanath
@chathurangapriyanath Жыл бұрын
ලෙසටම කියනවා සුරන් අයියේ . ජයවේවා බුදුසරණයි ..❤️🔥
@maleeshasandaruwan9425
@maleeshasandaruwan9425 10 ай бұрын
ඔයා ආයේ එන්නම ඕනා flash back ඔයා තමා මම දැක්ක සුපිරිම lead ගිටාර්ගහන එක්කෙනා ..ඔයා කපුගේ සින්දු කියනවා අහන් ඉන්න මාරම ආසයී මම ඉස්කෝලේ යද්දී 7 8 වගේ ඔයාගේ කියපු සිංදු කිව්වේ ඩෙස්කෙට ගහ ගහ 😢 අනේ ආයේ එන්නකෝ..බෑන්ඩ් එකට
@damithsilva2840
@damithsilva2840 Жыл бұрын
mn 20 parakata wada ahuwa. patta suran aiyaa😍💓
@sameeradanushka5993
@sameeradanushka5993 Жыл бұрын
Suran aiya thamai flashback eke mulinma asa hithuna charithe.denatath band eke eya thama issarahinma inne.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@humaduranga7990
@humaduranga7990 11 ай бұрын
Ammoooo suran අයියා ekaaa patta❤
@Chefthisara
@Chefthisara Жыл бұрын
සුරන් අයියා ඔයාගේ හඩට හැමදාමත් ආදරෙයි අපි❤️🔥
@Shani_Sj
@Shani_Sj 11 ай бұрын
සුරන් අයියා Quality Brand එකක්.👌💜️
@koreaf-b
@koreaf-b Жыл бұрын
Lead guitar prctics karan nadda. Oyage class thiyanawada.
@naweenranaweera731
@naweenranaweera731 Жыл бұрын
නියමයි සුරන් අයියා....පට්ට වෙනසක්❤️
@erandadliyanage3878
@erandadliyanage3878 10 ай бұрын
නියමයි සහෝදරයා....❤❤❤❤❤
@Isuru-MD-Dhananjaya
@Isuru-MD-Dhananjaya Жыл бұрын
Meke video team ekak karapu video ekak nadda
@sandunpriyaruwan3928
@sandunpriyaruwan3928 10 ай бұрын
🔊🎸❤️
@sanadrums6116
@sanadrums6116 10 ай бұрын
❤❤
@jsachinthalakshan1943
@jsachinthalakshan1943 Жыл бұрын
මම නම් ෆ්ලෑශ් බෑක් ශෝ 34 ක් බැලුවා 😁
@dilshan296
@dilshan296 Жыл бұрын
මන් 214 බලලා තියෙනවා ගිහින් කොහේ ගැහුවත් යනවා
@dilhanidodangoda4564
@dilhanidodangoda4564 Жыл бұрын
Lassanai aiye oyage katahada mara lassanai man asawen ahuwa
@nalinlakmal123
@nalinlakmal123 Жыл бұрын
Eka සුපිරි
@Lahiruonlive
@Lahiruonlive Жыл бұрын
මේකේ ඔර්ජිනල් එක දෙන්නකො ❤️❤️❤️❤️
@Travelinfo91
@Travelinfo91 Жыл бұрын
supiriyak aiya ❤
@lahirumadushan3786
@lahirumadushan3786 Жыл бұрын
sanda re song eka full kiyannako.supiri ❤
@charukamilinda6290
@charukamilinda6290 Жыл бұрын
සුරන් අයියා ❤️😍
@viranrandika8154
@viranrandika8154 4 ай бұрын
Lead guitar එක කතා කරපු දවස් තමයි සුරන් අයියා හිටපු කාලෙ ❤හදවතෙ වාදකයා🎉❤
@kasunm232
@kasunm232 Жыл бұрын
සඳ රෑ සිහිනයේ, මේ version එකෙන් cover එකක්‌ කරන්නකෝ අයියේ
@surinfernando4641
@surinfernando4641 Жыл бұрын
Asama ekak suran aiyage❤❤❤
@gamithkavishka8520
@gamithkavishka8520 Жыл бұрын
Aiyee patta 😍❤️
@sasindu7843
@sasindu7843 Жыл бұрын
කවුරුත් කියන්නෙ නෑ නාලක කරපු හැටි, නාලක තමා හොදටම කලේ 😍💖💖
@lakmalprasannakumara7095
@lakmalprasannakumara7095 Жыл бұрын
සුපිරි එක👌👌
@induwaraweerakoon
@induwaraweerakoon Жыл бұрын
Lead tone , voice | LEGEND සුරා 😍
@pawarabhashana8938
@pawarabhashana8938 Жыл бұрын
ඇති ynatham dala😇❤️
@sltiktok4507
@sltiktok4507 Жыл бұрын
ඒක සුපිරියටම දීලා තියෙනව සුරන් අයියේ
@akilaishanrajapaksha6854
@akilaishanrajapaksha6854 Жыл бұрын
Lasanai suran aiye. ❤️❤️
@sadunharshana-pb2wf
@sadunharshana-pb2wf Жыл бұрын
සුරන් අයියේ අදටත් මේකේ original video එක හොයනව.හම්බුනේ නෑ.ආසම සිංදුවක් අනේ original video එක දාන්න plzzz 🙏🥺❤️❤️
@prasannajayasinghe4192
@prasannajayasinghe4192 Жыл бұрын
Serawatama bro nedda thama set une
@pulasthipulasthi2752
@pulasthipulasthi2752 9 ай бұрын
Kochara ahuwat apa wanne na
@rukmalparakrama5381
@rukmalparakrama5381 Жыл бұрын
Masekata gahana eka show ekakhari dipalla bn video team ekakata video karanna
@nayanakelum8101
@nayanakelum8101 Жыл бұрын
ඔරිජිනල් එකක් දැම්මනම් ෆට්ට ඈහ් Happy birthday legend
@ShanukaAdithya-dv5fu
@ShanukaAdithya-dv5fu 5 ай бұрын
Pattama nonstop eka😊
@ravinduchathuranga3938
@ravinduchathuranga3938 Жыл бұрын
අනේ ඔයා යන්න එපා සුරන් ෆැලැෂ්බැක් දාලා😪
@harshaeranga5084
@harshaeranga5084 Жыл бұрын
ඒ් ක 😘
@sachinthadilshan7625
@sachinthadilshan7625 10 ай бұрын
දැන් කාලෙ Lead guitar Play කරන වැඩ්ඩොනම් ගොඩායි.ඒත් පාට් එකක් වටේ නොයවා පාට් එක පාට් එක විදියටම play කරනව දැක්කෙ ඔයා අයියෙ.❤💯🙏
@MahavatageSameer
@MahavatageSameer Жыл бұрын
Miss u legend sura aiya❤😢
@sampathsiriwardana4982
@sampathsiriwardana4982 Жыл бұрын
❤❤❤
@jsachinthalakshan1943
@jsachinthalakshan1943 Жыл бұрын
සෑමා ඉදියනම් පට්ට
@derangala
@derangala 11 ай бұрын
සුරා අයියා හදවත් හොරාගෙන ඉන්න හොරෙක් 😂😂😂😂😂😂😂
@slstage8070
@slstage8070 Жыл бұрын
සුරන් අයියේ ආපහු ශෝ වීඩියෝ කරන්න දෙන්නකෝ🥺❤️අපේ පැති වලට ෆ්ලෑශ්බැක්ලා එන්නෙම නැති තරම්😞කොල්ලෙක්ගෙ ෆෝන් එකක වීඩියෝ කෑල්ලකින් තමයි අපි සින්දු කෑල්ලක් හරි බලන්නේ😞නැත්තම් media show එකක් එනකම් බලන් ඉන්න ඕන tv එක ඉස්සරහින් වාඩි වෙන්න😞කොච්චර ලස්සනට nonstop ද මේ.මේවගේ වීඩියෝ බලන්න වෙලා තියෙන්නේ දැන්😞❤️ලස්සන ලංකා එකත් ලගටම ඇවිල්ලා කැන්සල් උනා ඊයේ.ඔයාලා බලන්න එන්නමයි හිටියේ🥺💔
@luckybilly8808
@luckybilly8808 Жыл бұрын
මම තාම ෆ්ලැශ්බෑක් ලයිව් ශෝ දෙකයි බලල තියෙන්නෙ... අනික් සියලුම බැලුවෙ ඩීවීඩී වලින්, මෙයාල මෙච්චර ජනප්‍රිය උනේ DVD වලින්... අවසානෙදි එතනටත් ගැහුවා.. ඒ වගෙද, මෙයාල මෙච්චර උස තැනකින් තියාපු පරන් රසිකයො අමතක කරල එකවරම ස්ටයිල් එක මාරු කලා... දෙදාහෙන් පස්සෙ ගස්ලබු පරම්පරාවට හරියන විදියට... 2013 වගේ කාලෙ අරුනගෙ අපි ආසාවෙන් අහපු බර කීබෝඩ් හඬ හාමනි ඇහෙන්නෙ නෑ දැන්.. දැන් මල් ටෝන් පමනි.. දුකයි.
@luckybilly8808
@luckybilly8808 Жыл бұрын
මොනව උනත් සුරන් අයිය එයාගෙ ඒ ස්ටයිල් එක කැඩුවෙ නෑ... නිශා අයිය නාලක අයිය.. ඒක වටිනව .. ඒත් කීබෝඩ් ඩ්‍රම්ස් ගැන නම් එච්චර සතුටු නෑ..
@slstage8070
@slstage8070 Жыл бұрын
@@luckybilly8808 සමහරවිට රොශාන් සර් style එක මාරු කරන්න ඇත්තෙ ගොඩක් බෑන්ඩ් වලින් පස්සෙ පස්සෙ ෆ්ලෑශ්බැක් සද්දෙ ඇහෙන්න ගත්තා.රොශාන් සර්ලා හොයන්නේ වෙනම සද්දයක්නේ❤️ඒකයි.ඒ වෙනසෙ කියන්න තරම්ම අව්ලක් නෑ මට නම්.ඒ වෙනස මරු👌❤️මට තියෙන එකම අව්ල දැන් ශෝ එකක් බලන්න නැති එක😞
@nilanthakumara8765
@nilanthakumara8765 Жыл бұрын
Mamanam 7 parak balala tiyenwa😍😍😍😍😍
@amilapriyajanaka862
@amilapriyajanaka862 Жыл бұрын
දැන් SUNFLOWER ආයෙත් පරණ ඇල්බමිවල සද්දේ ගහනවා💕👍👌ආයෙත් SUNFLOWER රැල්ලක් එනවා ලගදීම 👍👌
@derangala
@derangala 6 ай бұрын
සුරා අයියාගේ මෙ වීඩියෝ එක දැන් සිය පාරක් විතර බැලුවා...ඒත් එපා වෙන්නෙ නැ කවදාවත්....... ආදරෙයි සුරා අයිය❤❤❤❤❤❤
@chanakapathirage1996
@chanakapathirage1996 Жыл бұрын
miss you suran aiye💔
@pushpikaopatha5386
@pushpikaopatha5386 Жыл бұрын
👍👍👍🎸🎸🎸
@sandunnilochana188
@sandunnilochana188 11 ай бұрын
සුරා නැති flashback මම බලන්නේ නෑ❤❤
@viranrantharu4557
@viranrantharu4557 11 ай бұрын
Video කරපු කෙනාට thanks ...💔💔
@nishandileepa98
@nishandileepa98 Жыл бұрын
මෙච්චර quality එකට show ekak baluwamai 💙😍
@prasannajayasinghe4192
@prasannajayasinghe4192 Жыл бұрын
Koheda bro meka thibbe
@pubudurozairo9991
@pubudurozairo9991 Жыл бұрын
💯💯💯💗💗💗
@malintha_aberathna
@malintha_aberathna Жыл бұрын
🖤🥰😍✨
@Gamingninja-j6v
@Gamingninja-j6v Жыл бұрын
අනේ සුරන් මාමෙ ආයි ඉක්මනට flashback එන්න ඔයා නැතුව flashback බලන්න හිතෙන්නෑ ඔයාගෙ අඩුව පුරවන්න lahiru අයිය ආව ඒත් කපුගේ voice ඒ nonstop කවුද කියන්නෙ 😢😢
@chandupalakshan558
@chandupalakshan558 Жыл бұрын
අම්මෝ හොය හොය හිටපු නාස්ටොප් එකක්❤️🥺 ඒකනම් සුපිරියී❤️😍
@maheshjayathunga6071
@maheshjayathunga6071 Жыл бұрын
සද රෑ සිහිනයේ රෙගේ කවර් එකක් කරමු
@rizmiakram5184
@rizmiakram5184 8 күн бұрын
Last song 😢😢😢😢suran miss you 😢
@bnimy
@bnimy Жыл бұрын
ආයෙත් දවසක එන්න සුරන් අයියා flashback එකට අපි බලං ඉන්නව..
@roshansunimal4457
@roshansunimal4457 Жыл бұрын
😍😘
@thusharajosap2489
@thusharajosap2489 3 ай бұрын
Aiye mata asai oya ekka sinduwak kiyanna ❤❤❤❤ 🙏🙏🙏
@anjanakumara-z7v
@anjanakumara-z7v 9 ай бұрын
nalaka aiya oyatama kilaya brand ekak han inna eka digatama tiyan yanna ai ekama sitin sindu part ekata wenasdolkiyak gahanne
@hashh9074
@hashh9074 Жыл бұрын
පලවෙනි දෙකම සෙට් නෑ තුන් වෙන සින්දුව තමයි හොඳටම එන්නෙ
@l.S.T-o4s
@l.S.T-o4s Жыл бұрын
ලස්සනයි සුරන් අයියා ආදරෙයි ඉතිං ❤️❤️ ඔය නිහතමානී කමට
@l.S.T-o4s
@l.S.T-o4s Жыл бұрын
සුරන් අයියා මේ කලුතර ෂෝ එකේද
@anuhasperera4598
@anuhasperera4598 Жыл бұрын
Oba thumata jayen jayama wewa ❤️🥺 ape hadawthe gayakaya 😘❤️
@umeshashintha5718
@umeshashintha5718 Жыл бұрын
ආයෙත් එන්නකෝ අයියේ flashback එකට
@koreaf-b
@koreaf-b Жыл бұрын
ඔයාට සරස්වතී මෑණියන්ගේ පිහිට හැමදාම ලැබේවා.🙏🙏🙏 🎸🎸🎸
@mojonewslk
@mojonewslk Жыл бұрын
නියමයි සුරන් අයියා..
@akilamadushan5390
@akilamadushan5390 Жыл бұрын
සුපිරියටම වැඩ පෙන්නොවා ❤️🤩🤩🤩😎 ආදරෙයි නිරොෂන් අයියේ
@Slmini
@Slmini Жыл бұрын
ඕක live මං ඇහුව show එකේදි අම්මෝ ඒ live අහද්දි ගැම්ම❤️😍😍😍
@erandabro7476
@erandabro7476 Жыл бұрын
කොහෙද බන් මෙ සො එක dvd eka ganna nadda
@sadaruniroshan6505
@sadaruniroshan6505 Жыл бұрын
සුරන් අයියා සුපර් ලස්සනයි ජය වෙිවා ♥️♥️
@RizaRomaLiyanage
@RizaRomaLiyanage Жыл бұрын
Meke full video nadda
@SampathParanamana
@SampathParanamana 10 ай бұрын
Suran aiya best 💪💪💪👊👊👍👍
@Dhmedia53
@Dhmedia53 Жыл бұрын
Suran aiya guitar cls karanne nadda
@theekshanasandaruwan4720
@theekshanasandaruwan4720 Жыл бұрын
අපේ සුරා අයියා ❤😍
@lahiruchathuranga2752
@lahiruchathuranga2752 Жыл бұрын
Arrangements ටික සුපිරි ❤❤❤
@janithperera6290
@janithperera6290 Жыл бұрын
නියමයි සුරන් අයියා. ❤️ hair style වෙනස් කරමුකෝ 💪
@dineshchathuranga2347
@dineshchathuranga2347 Жыл бұрын
ඒක පහරක්..❤️❤️
@ddsworld1104
@ddsworld1104 Жыл бұрын
Superb Suran brother. Nice collection and perfect backing.
@maduwa3780
@maduwa3780 Жыл бұрын
Happy birthday suran ayye 💖🙂👍
@deemanthayt1871
@deemanthayt1871 Жыл бұрын
supirine
@sandaruwanchamara3431
@sandaruwanchamara3431 Жыл бұрын
නියමයි සුරන් අයියේ..👍👍❤️❤️❤️
@waibafun
@waibafun Жыл бұрын
Waddata Loku Shows wala Roshan sing karanna denne na 😥😙
@sureshsadaruwan2952
@sureshsadaruwan2952 Жыл бұрын
නියමයි සුරන් අයියා ❤❤❤🤗🤗🤗😊
@roundwithima1619
@roundwithima1619 Жыл бұрын
Perform 100%❤🎸
@user-vx1jh9iq2nppppppplpplp
@user-vx1jh9iq2nppppppplpplp Жыл бұрын
3.06
@bnimy
@bnimy Жыл бұрын
🤗🤗🤗😥😥😥😥😥😥😥 නැති අඩුව ගොඩාක් දැනෙනවා අයියේ ..
@osandaaudara7779
@osandaaudara7779 Жыл бұрын
ල්ඟදී show එකක් නැද්ද තියෙනවනම් තියෙන තැන කියන්නකො 🤘
@nipunamedawela5648
@nipunamedawela5648 Жыл бұрын
Kapuge sindu ahala ASA ewa wunata eka pissuwak wune a kale oya kiuwata passe ❤️🙏❤️
@roshelkarunamuni1666
@roshelkarunamuni1666 Жыл бұрын
❤️❤️❤️love u
@SuranJayasinghe
@SuranJayasinghe Жыл бұрын
♥️♥️♥️
@ishanudayanga1698
@ishanudayanga1698 Жыл бұрын
Hiii
@unknownmusic2911
@unknownmusic2911 Жыл бұрын
🤍🤍🤍
@erandabro7476
@erandabro7476 Жыл бұрын
සුරන් අයියෙ එක නම් පට්ටයි ජයවේවා ❤️❤️
@nethmikaveesha5096
@nethmikaveesha5096 Жыл бұрын
Perfect ♥️
@liveshows229-
@liveshows229- Жыл бұрын
Supiriiii ayye Much love flashback 💚
@ranganatharindu7395
@ranganatharindu7395 Жыл бұрын
Superb ❤
@amilajayamanne
@amilajayamanne Жыл бұрын
pissek
@chanakadimal6357
@chanakadimal6357 11 ай бұрын
කපුගේ හඩ සුපිරි සුරන් අයියේ..❤️
Kapuge Nonstop Song |  Suran Jayasinha Kapuge nonstop | Flashback
24:36
Think Again and Win Your Life!
Рет қаралды 1,8 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 1,6 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 32 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 46 МЛН
Could you be loved & Ruwak Edenava  -   Check Point Live with Ramiya & Dhana
9:53
Check Point Music Band Sri lanka
Рет қаралды 431 М.
suran jayasingha new nonstop with Roshan fernando new drum style
10:01
Apple Nadheera Entertainment
Рет қаралды 62 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 1,6 МЛН