අනුර ඇත්තටම රටට ආදරෙයිද ? || Suranjeewa Anoj De Silva || Laankeshwarayano

  Рет қаралды 21,162

Laankeshwarayano

Laankeshwarayano

Күн бұрын

අනුර ඇත්තටම රටට ආදරෙයිද ?

Пікірлер: 449
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 3 ай бұрын
රටට අවංකවම.ආදරය ඇති අයට අද රටේ තැනක් නෑ ජනතාව මෝඩයි... තෙරුවන් සරණයි වෙද මහත්තයට 🙏❤️🙏
@ScepticusHistoricus
@ScepticusHistoricus 3 ай бұрын
ලමා අපචාරකයන්ටයි, හොර වෙද්දුන්ටයි තෙරුවන් සරනයි කියන සීතා තමා බුද්ධිමත් 😂😂😂
@nscreative5930
@nscreative5930 3 ай бұрын
​@@ScepticusHistoricus අපිත් කැමතියි නිවැරදි වෙන්න.කරුනාකර මෙතුමාගේ වැරදි ඔප්පු කරලා පෙන්වන්න❤
@faiza2462
@faiza2462 3 ай бұрын
Really u rait my srilankan don't want tekyr awer srilanka they are believe president as a fox's he don't love srilanka yes u tekyr
@singha6372
@singha6372 3 ай бұрын
සොබාදහම සියල්ල තීරණය කරයි. සිව්හෙළයට ජය වේවා . ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරණයි .
@mahesh_dasanayaka
@mahesh_dasanayaka 3 ай бұрын
සක්විති රජු පහලවෙන දිනය වැඩි ඈතකනෙවේ තියෙන්නේ 🥺🙏🏻 තෙරුවන් සරණයි වෙදමහත්තයා ❤️🙏🏻🙏🏻🙏🏻
@AnuruddaRuwanpura-cv7gj
@AnuruddaRuwanpura-cv7gj 3 ай бұрын
ඔව් ඔව් කතාව ඇත්ත. වැඩි ඈතක නෙමෙයි. හෙටනෙ හැමදාම නේද...😂😂😂
@Kavinu61
@Kavinu61 3 ай бұрын
😂😂​@@AnuruddaRuwanpura-cv7gj
@sameerageeth9345
@sameerageeth9345 3 ай бұрын
සක්විති රජු උඔට මෝල්ද බං.
@nalinneyamaiperera5897
@nalinneyamaiperera5897 3 ай бұрын
🤣🤣🤣
@hcola8515
@hcola8515 3 ай бұрын
Ochchara dura. Penavabam ai janadipathi varanayata idiripath une​@@nalinneyamaiperera5897
@user-or5yj5jb5j
@user-or5yj5jb5j 3 ай бұрын
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ..🙏
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 3 ай бұрын
උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳුගේම පිහිටයි ඔබතුමාට සත්‍ය ජයගනිත්වා
@wasanthaMahesh-e6x
@wasanthaMahesh-e6x 3 ай бұрын
ලක් දෙරණම සත් දහමින් නැහැවෙන යුගයක් උදාවේවා
@SithijaSathsara-k8v
@SithijaSathsara-k8v 2 ай бұрын
වෙදමහත්තයෝ අපේ මිනිස්සු තව ඉදිරියට හොඳ හොඳ පාඩම් ඉගෙන ගනී අපි ඉවසගෙන බලාගෙන ඉමු කොකාට වාරයක් එනවා වගේම තිත්තයාටත් වාරයක් එනවා අන්න එදාට අපේ මිනිස්සු ඔය දුෂිත , බොරුකාර , එකාධිපති, ත්‍රස්තවාදී දේශපාලන මේ රටෙන් චුත කරල දායී ❤😊
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 2 ай бұрын
👍👍👍👍❤️❤️❤️❤️
@SurekaHemali
@SurekaHemali 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට මම නම්ඔබතුමාගෙ හැමදාම දේශන අහනව .හරිම කැමත්තෙන් ඉන්නෙ ඔබ මේ රටට ආදරය කෙනෙක්.
@KawikumaraSiriwardhana
@KawikumaraSiriwardhana 3 ай бұрын
සත්‍යය ජය ගනියි හෙලයානනි ඔබයි ජාතියේ පියා තෙරුවන් සරනයි
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 3 ай бұрын
පින්වත් wedamahthyata තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
@akeshkavinda-t8p
@akeshkavinda-t8p 3 ай бұрын
සොබාදහමට අනුගත වන්නට මිනිසුන්ට සිත් පහල වේවා! මිනිසුන්ට යථාර්ථය වැටහේවා!
@Rusrilanka
@Rusrilanka 2 ай бұрын
මට සතූටුයි ඔබට ඡන්දය දීම ගැන
@tusharusmankumari3372
@tusharusmankumari3372 3 ай бұрын
සියල්ල ස්වභාවධර්මය තීරණය කර ඇත❤
@pdd_hasaranga
@pdd_hasaranga 3 ай бұрын
*ඔබතුමාට අවශ්‍ය සියලුම සහයෝගය, ශක්තිය ලබා දෙන්න මම සූදානම්. *පසුගිය චන්දෙදිත් ඔබතුමාගේ පෝස්ටර් අත්පත්‍රිකා මා විසින් පෞද්ගලිකව මුද්‍රණය කර බෙදා හැරියා ඔබතුමා මේ උතුම් කර්තව්‍ය නතර කරන්න එපා අපි දිනනකම් මාතෘභුමියට ජයවේවා!!!
@BandaraDassanayake
@BandaraDassanayake 3 ай бұрын
ඔබතුමාට ජයවේවා
@indikanishshanka2302
@indikanishshanka2302 3 ай бұрын
මැතිවරණය දූෂිතයි,අත්දැකීම් අපිත් ලැබුව..සොබාදහම නිවැරැදි දේ ඒත්තු ගන්වමින් තිබේ..ඇත්ත,නොදකින අයට හොද පාඩමක් සොබාදහම කියා දේවි..
@tharuwana
@tharuwana 3 ай бұрын
ජය ම වේවා අපේ වෙදමහත්තයා 😍❤️🙏
@ganeshdilshan5228
@ganeshdilshan5228 3 ай бұрын
ස්බාවදහම වැඩ අරඹා ඇත සියල්ල දෙස බලා ඉන්න සිදු විය යුතු දේ සිදු වෙම්න් පවති
@sarathSarathbandara
@sarathSarathbandara 3 ай бұрын
ඔබතුමා පාර්ලිමෙන්තුවට අපි ගෙනියනවමයි අපි දිගාම
@sameerageeth9345
@sameerageeth9345 3 ай бұрын
චන්ද 12000ක් අරන් ගමෙ සමිතියට තමා මූට ය්න්න වෙන්නෙ
@Dhammikahas
@Dhammikahas 3 ай бұрын
​@@sameerageeth9345..3/% තිබුන එකෙක් තමයි දැන් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ අවුරුදු 30 කට පස්සෙ පොහොට්ටුවෙ චන්ද ටික නැත්නම් අනුන්ගෙන් ඉල්ලගෙන කාල ඇදපු පුලන්නො ඒ විදිහටම ඉදී...නුඹ හිතා ඉන්නවද ඒ හැටනම ලක්ෂය වෙනස් නොවී අනුරගෙ පස්සෙ ඉදීවි කියල 🤣 ඒ චන්ද දායකයන් ක්ෂනයෙන් වෙනස් වෙනව ..දැනටමත් සම.හරක් ඇටිකෙහෙල් කාපු උගුඩුවො වෙලා ..වේදිකාවෙ කියපු බොරු බොරුම වෙලා ..අනෝජ්ද සිල්වා වෙදමහත්තය චන්දෙ පැරදුනා ..ඔයිට වඩා චන්ද ප්‍රතිශතයක් තිබුන ..තැපැල් චන්දෙන් හරියටම කෙරුව කියන රජයේ සේවකයො 😂 චන්දමද්‍යස්තාන වල රාජකාරි කලේ මාලිමා චන්ද විතරයි හරියටම ගණන් කලේ අනිත් ඒව ඕනකමින් බැලුවෙ නැහැ දෙවෙනි මනාප අපේක්ෂකයන්ට පලමුවෙනි මනාපය දුන්න ඒව උනත් ඉවත්කලා ..මාලිමාව දිණවන අරමුණ තිබුනෙ රාජ්‍ය සේවකයන්ට ..දැන් කරපු හොර ටිකෙන් ටික එලියට එනව ජයග්‍රහණය නොලැබුනාට ලැබුණු චන්ද ඔයිට වැඩියි...දිණෙක අනෝජ්ද සිල්වා වෙදමහත්තයටත් අවස්ථාව එයි ...🎉
@dimuthunuranga
@dimuthunuranga 3 ай бұрын
ඔබතුමා පාලිමන්ට් යන්ම් ඕනි
@SriyaniPiyarathna-l7w
@SriyaniPiyarathna-l7w 3 ай бұрын
අපේ වෙදමහත්තයා ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@yamunakumari5345
@yamunakumari5345 3 ай бұрын
තෙරුවන් සරණයි...... වෙදමහතාණෙනි.....ස්තුතියි.. .
@ManelGodapitiya-po5et
@ManelGodapitiya-po5et 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@anushagunasinghe6035
@anushagunasinghe6035 3 ай бұрын
තෙරුවන් සරණයි වෙද මහත්තයා 🙏🙏🙏🙏🙏🙏🙏
@RanjiRanji-v5r
@RanjiRanji-v5r 3 ай бұрын
මමත් සැමදා ඔබ සමගයි වෙද මහත්තයා එදත් එහෙමයි අදත් එහෙමයි ධම්ම රාජ බෝසතාණන් වහන්සේගේ පිහිටයි ඔබතුමාට,,❤❤❤❤❤❤❤❤
@DIVIYA-217
@DIVIYA-217 3 ай бұрын
ජයවේවා ජයවේවා ජයවේවා!!
@MallikaEthugala
@MallikaEthugala 3 ай бұрын
වෙදමහත්තයා ,ඔබතුමා තව ටික කාලෙකින් හො මගෙ රටේ රජ විය යුතුමයි ,ඒ අපේ රට සිංහල බවුද්ධ රාජ්‍යය ක් නිසා වගේම මේ බුද්ධ දේශය යි මට හිතෙන දෙයක් කියන්න අවසරයි ,වෙදමහත්තයා ගෙන් වගේම ,ජනාධිපති තුමා ගෙන්,වරදක් නම් සමාවෙන්න, ඔබතුමා ලා දෙදෙනාම එකම ප්‍රදේශයකට සම්බන්ධ කමක් තියෙනවා,වගේ ,නුවර ප්‍රදේශය ,මාතලේ,දිගන,,ජනාධිපති තුමා මූලික අධ්‍යාපනය ලැබුවේ බුදුගේහින්න විදුහලෙන්ලු ඉතින් ඔබතුමාලා දෙදෙනාටම එකතු වී අපේ රටේ නැති වී ගිය උරුමයන් , විකුර්ති කල ඉතිහාසය , මේ බුද්ධ දේශය යේ අපේ අයිතීන් , අපේ රටට අත්වෙලා තියෙන ඉරණම මේ හැම දෙයක් ම අපි මැරෙන්න කලින් විසදලා හෙලිකරලා දෙන්න පුලුවන් කමක් තියෙනවා කියලා මට හිතෙනවා මේ සී හෙලේ ඉතිහාසය පරයෝ පරගැති යෝ විකුර්ති කරලා උන් ඒක දන්නවා , වගේම අපිත් දන්නවා දැන් අපේ රටේ විද්වතුන් ,බුද්ධිමතුන් ඒ ගැන සොයනවා කතා කරනවා නිසි නායකත්වයක් ,රාජ්‍ය අනුග්‍රහය ක් අවශ්‍ය යි , විශ්වය යේ ආශීර්වාදය ත් ලැබේවා සී හෙළයිනි බුද්ධිමත් ව සිතා රටට ආදරේ කරන නිසි නායකත්වයක් වටා එකතු වේවා මේ අපේ බුද්ධ දේශය යි,❤❤❤❤❤❤❤
@VishakaHerath-zg9we
@VishakaHerath-zg9we 2 ай бұрын
ඔබතුමා කිවු දේවල් සිදුවෙිදැයි අපි බලා සිටිමු අපව දැනුවත් කලාට ස්තුතියි
@JANITH-kb6lx
@JANITH-kb6lx 3 ай бұрын
💐🙏තෙරුවන් සරණයි!🙏💐 ❤චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රක්ඛන්තු ආවඩා❤ 🇱🇰🩺අපේ ආධ්‍යාත්මික වෛද්‍යවරයා🩺🇱🇰
@shashiwijesekera4851
@shashiwijesekera4851 2 ай бұрын
කිව්වා වගේම විපත ගන් වතුර කුනාටු අත් වින්දා
@Manika832
@Manika832 3 ай бұрын
ඔබතුමා පාලිමන්ට් යන්නම් ඕනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarianusha-tj8jf
@kumarianusha-tj8jf 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට !
@SuduaiyasuduaiyaSuduaiya
@SuduaiyasuduaiyaSuduaiya 3 ай бұрын
සිවිහෙළය රකිමුුු 🙏🙏🙏
@SanathEkanayake-e6r
@SanathEkanayake-e6r 2 ай бұрын
තෙරුවන් සරණයි
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 3 ай бұрын
ඡේසු පීහීටයී වේද මහත්තයා 🙏🙏🙏
@gayanliyanage4197
@gayanliyanage4197 3 ай бұрын
ඔබ වැනි අය ගැන හරි සතුටුයි අපිට ආගම් වේදයක් නෑ අපි ක්‍රිස්තියානි ආගමටත් හරි ආදරෙයි
@nscreative5930
@nscreative5930 3 ай бұрын
❤❤
@sarathSarathbandara
@sarathSarathbandara 3 ай бұрын
❤❤❤❤ අදරෙයි වෙදමහත්තයො අපි
@hasithakalum8297
@hasithakalum8297 3 ай бұрын
අපි දවස දිනමු වෙදමහත්තයෝ.❤
@chathr123-r1d
@chathr123-r1d 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට♥️🙏
@sangeethanjalee209
@sangeethanjalee209 3 ай бұрын
අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප නම් අන්තිම පහත්. මහ ලොකුවට සමාජ වාදී කිය කිය හැම තැනම පරසක්වල ගහනවා, ඒත් උන් කැමති නෑ උන් කරන හොරවැඩ ජඩ වැඩ නතර කරන්න , උන්ට රටේ නීති රීති වෙනස් වෙන්න ඕනෙලු උන් හැදෙන්න . මෙහෙම හිතන තුප්පහි සමාජයක රටකට යහපතක් උදා වෙයිද ? පාලකයෙක්ගෙන් විතරක් රට යහපත් කරන්න පුළුවන් ද , මිනිස්සුන්ට රට යහපත් වෙනවා දකින්න නම් තමන් එක එක්කෙනා නිවැරදි විය යුතු යි නේද? මෙවැනි තුඡ්ච සිතිවිලි තියන තාක් මේ රටට සෙතක් සැළසෙයිද 😢😢😢
@AnuraBandara-de8xv
@AnuraBandara-de8xv 3 ай бұрын
බුදු සරණයි සුභ පැතුම් ජයවෙවා❤
@shiranmahesh6835
@shiranmahesh6835 3 ай бұрын
ඔබතුමා ගේ දැනුමට අපට වචනයක් කියන්න බැහැ ඔබතුමා ගෙ දැනුම කොතනද කොයිතරම් ද කියල දන්නො දනී ඔබතුමා ට තෙරුවන් සරණ යි
@RishanWaas-tq8yf
@RishanWaas-tq8yf 3 ай бұрын
Meyage munemma penne matanm meya lankawata adare kenek nemei kiyala.
@surangasura4276
@surangasura4276 3 ай бұрын
තෙරුවන් සරණයි ....මගේ රටට දලදා හිමි සරණයි .....
@dn447
@dn447 2 ай бұрын
මේ මහත්තයා කියන එක දැන් තෙරෙයි ජෙප්පොන්‍ට.
@hemamalhmvh4304
@hemamalhmvh4304 3 ай бұрын
දිර්ගයුවෙවා නිරොගිවෙවා
@roshanied357
@roshanied357 3 ай бұрын
ඔබතුමාට තෙරැවන් සරණයි දීර්ඝාආයුෂ ලැබේවා මම හරිම කැමතියි ඔබතුමාගේ දේශනා අසන්න ,විඩියෝ කොයි වේලවක දාන්නේ මම බලාගෙන ඉන්නවා❤❤❤
@ran5235
@ran5235 2 ай бұрын
මොන පිස්සුද ඔය මිනිහ රටට ආදරේ නෑ. බලයට ආදරේ .....
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 3 ай бұрын
වෙදමහාතානෙනි එකමුතු වෙලා රට බෙරාගන්න ඔබතුමාත් පාර්ලිමේන්තු වට එන්න අවශ්‍ය යි ♥️
@nayomnayom9247
@nayomnayom9247 3 ай бұрын
🙏🙏🙏ayusabohowewa GURUTHUMANANI
@poornamaxx9785
@poornamaxx9785 3 ай бұрын
තෙරුවන් සරණයි වෙද මහත්තයා ,,අපි ඔබ සමගයි කවුරු නැතත්... ❤️🙏🙏🙏🙏🙏
@sonitadelani2619
@sonitadelani2619 3 ай бұрын
ඒකනම් සහතික ඇත්ත සාදාරන යක් බලාපොරොත්තු වෙන පාලකයෙක් නැහැ බොරුවෙන් යන අය ඉන්නේ බොරුව තාවකාලිකයි තෙරුවන්සරණයි ඔබතුමා ඉදිරියට එන්න
@NCocktailsnilantha
@NCocktailsnilantha 3 ай бұрын
Anura kiyannay hoda dakmark thiyana nayakayek oujata suba pathanna kuhaka wenna apa ratata jaya❤🙏
@judekrishantha4287
@judekrishantha4287 3 ай бұрын
@NCocktailsnilantha අපෝ නෑ බෞද්ධ විරෝදී 🐕 ක් අනුර කියන්නේ ..අපි 225ටම නෑ ....නිකන් බොරුවට කල්කන්නියෙක් උඩ තියන්න එන්න එපා
@dgnKumara
@dgnKumara 3 ай бұрын
ඔඛ තූමා නිවැරදියි ❤❤❤❤❤❤
@nilminifernando5548
@nilminifernando5548 3 ай бұрын
ජය වේවා වෙද මහත්මයා ❤️🇱🇰🙏
@dulipsanjeewa7
@dulipsanjeewa7 3 ай бұрын
මැතිවරණය දූෂිත වුනා නම් , අද ජනාධිපතිතුමා අනුර දිසානායක නෙමෙයි
@gayanliyanage4197
@gayanliyanage4197 3 ай бұрын
අපේ වෙද මහත්තයාගේ දර්ශනය අඳුනගන්න තරම් මේ රටේ මිනිස්සු බුද්ධිමත් මදි
@ScepticusHistoricus
@ScepticusHistoricus 3 ай бұрын
හොර වෙදා bipolar affective disorder තියන හොරෙක් කියල අදුනගන්න ගයාන්ගෙ බුද්ධිය විතරක් නෙවෙයි දැනුමත් මදි
@rupahettiarachchi7005
@rupahettiarachchi7005 2 ай бұрын
බුද්ධ ශාසනය ස්වභාවික දහමයි. ඊටහානි කරන්න ලෑස්ති වෙනකොට ස්වභාව ධර්මය උරන වෙනවා.
@SamanthiRajapaksha-ur9vm
@SamanthiRajapaksha-ur9vm 3 ай бұрын
තෙරුවන් සරනයි ඔබතුමට ...🙏🙏🙏🙏🪔🪔🪔
@maheshnanayakkara4479
@maheshnanayakkara4479 3 ай бұрын
සියහෙලේ දවසක දිනවවමු ... ❤
@nalinneyamaiperera5897
@nalinneyamaiperera5897 3 ай бұрын
Dentat kiyapan🤣🤣🤣
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය 3 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි.. දීර්ගායු ලැබේවා..
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 3 ай бұрын
රටේ මිනිසුන්ට සත්‍යය අවබෝධ වෙන දවස වැඩි ඈතක නොවන බවනම් පැහැදිලියි තෙරුවණ් සරණයි අපේ වෙද මහත්මයා ඔබතුමාට නිදුක් නිරෝගී වේවා සියලු සිතුම් පැතුම් ඉටු වේවා. රට ජාතිය ශාසනය බැබලේවා තෙරුවණ් සරණයි.
@DarshanaKahawala
@DarshanaKahawala 3 ай бұрын
තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏
@AshokaMadapatha
@AshokaMadapatha 3 ай бұрын
අනුර ජනපති වෙලා ඉවරයි රටට ආදරෙයි නම් දැන් කළයුත්තේ ඔහුට උදව් කිරීමයි ඔහු කරගෙන යන වැඩපිළිවෙළ නරකනම් අන් අය ඉවත් කල ආකරයට ඉවත් කරවි.දැන් කල යුත්තේ තම තමන්ගේ වැඩ ටිකයි අනුරල අතට ගත්තේ උපරිම දූෂණය වෙලා ධර්මයට අනුව වැඩ නොකළ ජරවට පත්වෙලා තිබුන රටක් දැන් කළයුත්තේ හැමෝම එකතු වී ක්‍රියවෙන් පිරිසිදු කිරීමයි.වෙද මහත්තයො ඔබ තුමා පිරිසිදු මනුස්සයෙක් උදව් කරන්න.බුදුන් දෙසූ සත්‍ය ධර්මය මතුවේවා!!!!!
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 2 ай бұрын
අනේ මන්දා..බුදුන් දෙසුව දේත් මාටින් ලූතර් කිං කිව්වා කියලයි රාජාසනේ ඉඳලා කිව්වේ😭😭😭😭...
@asankapremathilaka9007
@asankapremathilaka9007 3 ай бұрын
බබ තුමා හරි අපිනම් දන්නවා රටක් පාලනයට නිකම්මු හරි යන්නෑ
@KavisaraGayanidu
@KavisaraGayanidu 3 ай бұрын
තෙරුවන් සරණයි වෙදමහත්තය 🙏🙏 සත්‍ය ජයගන්නවා නිසැකවම❤️අපි ඔබතුමන් සමගයි 👊
@Prasanthadesilva-c7p
@Prasanthadesilva-c7p 3 ай бұрын
ඔයා හැම තැනකම අනාවැකි පල කරනවා වෙද තුමනි අපිට වෙන්න දෙයක් නැ සුනාමි ගන්වතුර කොරොනා කන්න නැතිව මැරුනා වෙන්න දේවල් උනා මේ සේරම බලතන්නාවෙන් පෙලෙන මිනිස්සු නෝපෙන්වා දාහාම් දෙසන රටක් මේක අපි හැදෙමු කාටවත් වෙන දේ නලාගේන සතුටු නෙවෙමු කවුරු වරදක් කලත් සොබා දාහාම බලාගෙන ඉන්නවා අපි කරන දේවල් 😌😌😌
@nalinneyamaiperera5897
@nalinneyamaiperera5897 3 ай бұрын
Anawekida one candrika taksanayada
@dilanchathuranga479
@dilanchathuranga479 3 ай бұрын
සොබාවික විපත් අතීතෙත් අවා ඔබ කියන දේත් වෙඉ අපේ රට සම්බුද්ද සාස්නේ කුමන හො දෙයකින් රැකෙනවා නම් මේ රට පිරිසිදු වී සුදුස්සා රජ වෙනවට අපිත් කැමති 🙏🙏🙏
@lalithWijesinghe-w9z
@lalithWijesinghe-w9z 3 ай бұрын
මෙය තමයි සත්‍ය මිනිසුනේ මෙි කියන්නේ ඇත්ත ඇත්ත දකින්නේ බොහෝම ටික දෙනයි විකල්ප ඇත එක්වෙන්න මහෝෂධ පඩිවරැ ඇසුරැ කරන්න ධර්මයට අනුව ක්‍රියාව සතිය පිහිටා කටයුතු කරන්න
@NayanaKumari-ld1bs
@NayanaKumari-ld1bs 3 ай бұрын
Teruwan saranai. Devi pihitai. Yahapathakma wewa.
@Vවිභරා-බණ්ඩාර8V
@Vවිභරා-බණ්ඩාර8V 3 ай бұрын
රටට ආදරේ විය යුත්තේ ජනතාව මිස අනුර නොවේ😊
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 3 ай бұрын
ඇයි අනුර රටේ මිනිසෙක් නොවේද ? පලමුව ගෙදර තාත්තා ගෙදරට සහ ගෙදර මිනිස්සුන්ට ආදරය කරුණාව දැක්විය යුතුයි. රටේ නායකයා පලමු රටට ජාතියට ආදරය කරුණාව කල යුතුයි. තෙරුවණ් සරණයි.
@Utubenil
@Utubenil 3 ай бұрын
​@@riyancijanakahewawalgama8619ඇයි දැන් මොකක්ද අනුර කරල තියෙන්නෙ රටට ආදරේ මිනිහෙක් පත් උනාටම බෑ කුහකයො තාම මිනිස්සු වෙනස් කරන්න එක එක කතා දානවා
@zndjsjenendd6310
@zndjsjenendd6310 3 ай бұрын
1 අනිත් එක අනුරට පෙර සිටි අය රටට ආදරෙද. 2 ඊළග ආයෙ අනුර.එයා පෙර අයට වඩා ආදරෙයි. 3 ඊටත් වඩා ඕබ ආදරෙ නම් ඔබ පෙර මග සැලසුම් හදා ගෙන පෙරට එන්න. **මහින්ද රටට ආදරෙද ඇහුවද ***රනිල් රටට ආදරෙද ****So and soආදරෙද. 😂 මොකද්ද වෙද ම:ඔය low IQ වැඩ සහ කතා.
@hfv2751
@hfv2751 3 ай бұрын
Aka hari​@@riyancijanakahewawalgama8619
@padinirupasinghe1321
@padinirupasinghe1321 3 ай бұрын
රටේ‍ රාජා රටවැසියටත්රටටත්ආදරකරයුතුයි
@SugathRupasinghe-g1m
@SugathRupasinghe-g1m 3 ай бұрын
සිඋහෙලය ජයවෙවා
@ireshadilrukshi7867
@ireshadilrukshi7867 3 ай бұрын
අපේ පියතුමා ඔබයි වෙදතුමනි ❤️❤️❤️❤️🙏🙏🙏💐💐💐
@DenethEkanayaka-no7eg
@DenethEkanayaka-no7eg 3 ай бұрын
ඔබතුමා.කලින් වගෙම දැනුත්කියන.සැම.වචනයක් ම.සත්‍යයක් මයි.කවුරු මොනවා කිවාත්.ඔබගේ දැන්‍රමට.සමත් කිසිවකු නොමැත.අපි තාමත්.ඔබතුමාට ගරු කරමිණි තෙරුවන් සරණයි දෙවි පිහිට යි 🙏🙏🙏
@mallika8744
@mallika8744 3 ай бұрын
තෙරුවන් සරණයි මහත්මා ජයවේවා...
@hasithkavinda5376
@hasithkavinda5376 3 ай бұрын
අනෙ මන්දා මෙි නාටකය මෙි රටෙි ගොඩක් මිනිස්සුන්ට තෙරෙන්නැ වෙදමහත්තයා .සියලු දෙ සොබාදහම් මාතාවටම බාරයි එය කොතරම් දරැනු උනත් රට ⁣වෙනුවෙන් ඉවසනවා ඇරෙන්න අපිට කල හැකි දෙයක් නැ.
@sandaruwanigalle9574
@sandaruwanigalle9574 3 ай бұрын
ඔබ තුමා 100% ක් නිවැරැදි...අපිත් වෙන දේ බලන් ඉන්නවා හිත යහපත්ව තියාගෙන ඒත් ලොකු බයක් දැනෙනවා මොකද අපි තාම එදා වේල කලා ඉන්න අය ඕන දේකට මුහුන දෙන්න තරම් අපේ ආර්තිකය ශක්තිමත් නැ.මොනව කරන්නද ඔව් ඔබ තුමා හරියටම හරි අපිත් ඔබ තුමාට චන්දෙ දුන්නේ ඒ බව දැනන්....ඒත් ඒ තීරනෙන් අපේ හදවත් නිතරම සතුටු වෙනවා....❤❤❤
@Lasantha-il4je
@Lasantha-il4je 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤jayawewa
@PubuduLakmal-j7v
@PubuduLakmal-j7v 3 ай бұрын
ජාතියේ පියතුමා..සුරංජීව අනෝජ් ද සිල්වා ❤️
@prasannalakmal8916
@prasannalakmal8916 3 ай бұрын
තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏🙏 ජයෙන් ජය 🙏🙏
@amithaebert5415
@amithaebert5415 3 ай бұрын
වෙදමහත්තයා ඔබ රටේ සංවර්ධනය සදහා යම් ක්‍රියාමාර්ග යක් පටන් ගන්න.ඔබේ දැනුමෙන් රටට වැඩක් කරන්න.අනාගතය වෙනුවෙන්.🎉🎉
@somakalubowila8923
@somakalubowila8923 3 ай бұрын
තෙරුවන් සරනයි වෙදැදුරු තුමාට
@upulnishantha-xt3ln
@upulnishantha-xt3ln 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට....
@wineetharanwala1116
@wineetharanwala1116 3 ай бұрын
ඔබතුමාට ජයග්‍රහණය ලැබිය යුතුයි 🙏
@gaminidariju2848
@gaminidariju2848 3 ай бұрын
Jesu pihitai!! 🙏 heala wedaduranani 🎉🎉🎉
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 3 ай бұрын
ආයුබෝවන් තෙරුවණ් සරණයි වෙද මහත්මයා රටට ජාතියට ශාසනයට ජයම වේවා. ඔබතුමාගේ නායකත්වය මගේ රටට ජාතියට අවශ්‍ය මොහොතයි මේ.
@RohiniMillangoda
@RohiniMillangoda 3 ай бұрын
තෙරුවන් සරණයි වෙදමහත්තය🙏🙏🙏🙏
@Gaminikumara51
@Gaminikumara51 3 ай бұрын
කළින් කළට අපේ රටේ මතුවෙන දේශපාලන හොල්මන්
@nilukprabash9726
@nilukprabash9726 3 ай бұрын
අපේ රටේ මිනිස්සුන්ට දිවැස් නෑ.. ඔබතුමාව දන්නෙ මේ යූ ටියුබ් එකේ චැනල් එක බලන අය විතරයි.. ඔය කියන තරම් විපතක් අපි සම්මුකයිනම් ඔබතුමා ඔතන ඉදගෙන වීඩියෝ දාලා හරියන්නෙ නෑ.. එලියට බහින්න.. අපි එන්නම්.. මතක තියාගන්න අනුර මේ පාර දිනුවේ මගේ රටේ මිනිස්සු මේ රටට ආදරේ නිසයි.. එයාලට වෙන විකල්ප නැති නිසයි..😢 ඔබතුමාම කියන්න ඔබතුමාව නොදන්න කී දෙනෙක් මේ රටේ ඉන්නවද..? ඒකයි යථාර්ථය.. jvp එකෙන් බැටකාපු කී දෙනෙක් jvp එකට චන්දෙ දුන්නද.. එතකොට එයාලා කරේ කොච්චර ලොකු කැපකිරීමක්ද..? ඇයි එහෙම කරේ.. මේ මිනිස්සු මේ රටට ආදරේ නිසයි.. මේක සිංහල බවුද්ධ(අකුරු වැරදී) රටක් ඒක වෙනස් වෙන්න දෙන්නෙ නෑ..ඔබනම් ඒ වෙනස කල හැකි පුද්ගලයා ඔයිට වඩා දහදිය පිට කරන්න වෙනවා.. කාමරේ කැමරාව ඉස්සරහින් එලියට එන්න වෙනවා.. ඔබ එනවනම් අපි සූදානම්.. ඒත් දැන් ඒ දේ කලේ අනුර, එතුමට අවස්ථාව දීලා බලන්න ඔබ නිහතමානී වෙන්න කියලත් ඉල්ලනවා..අනික ඔබ කලින් වීඩියෝවේ කියූ ස්වාභාවික විපත් මාත් කියන්නම්.. දෙසැම්බර් , ජනවාරි මාසවල අධික වැසි ගංවතුර නායයෑම් වෙනවා.. අප්‍රේල් මැයි අගෝස්තු දක්වා අධික නියං එනවා.. මේ දේවල් සාමන්‍යයි.. කරුණාකර අවථාව උදා කරගත් අයවලුට අවථාව දෙන්න නිහතමානී වන්න..
@BlackHeart-re1co
@BlackHeart-re1co 3 ай бұрын
අනිවාර්යයෙන්
@sirilnkindinkone8410
@sirilnkindinkone8410 2 ай бұрын
Budusrn 🇱🇰🇦🇪
@Chamarachamara-eo5hh
@Chamarachamara-eo5hh 3 ай бұрын
තෙරුවන් සරනයි වෙද මහත්තයා 🙏🙏🙏🙏🙏
@namalmadusanka3179
@namalmadusanka3179 3 ай бұрын
❤❤❤❤❤❤oba thuma hariyata Hari. Eth me minissunta thama theril ne.theruwana saranai oba thumata siyaluma dewi dewathaun wahanselage pihita arakshawa nirathuruwama lebewa siwhelayata Jaya wewa theruwan saranai dewi pihitai.❤❤❤❤❤❤❤
@ranjanih.k6339
@ranjanih.k6339 3 ай бұрын
වේද මහත්තයෝ තෙරුවන් සරණයි 🙏🙏🙏
@seetha25
@seetha25 3 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
@pathmardr2336
@pathmardr2336 3 ай бұрын
තෙරුවන් සරනයි !
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 2 ай бұрын
👍👍👍😞😞
@jaynithiransinhe6502
@jaynithiransinhe6502 3 ай бұрын
සත් thaya ජය ගනි දවස ක ❤❤❤❤❤❤❤❤❤
@ranganapradeep-k1d
@ranganapradeep-k1d 3 ай бұрын
අපි කවදත් ඔබ සමගයි වෙදමහත්තයා.ඔබට ජය ❤❤❤❤❤❤
@mallika8744
@mallika8744 3 ай бұрын
ඔබතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක් තෙරුවන් සරණ..
@upaliindrapala4717
@upaliindrapala4717 3 ай бұрын
Api obathuma samagai❤🙏
@gayandambagolla8891
@gayandambagolla8891 3 ай бұрын
ජය වේවා වෙදමහත්තයා
@rupahettiarachchi7005
@rupahettiarachchi7005 2 ай бұрын
කියන කොට මෙහෙමයි කරන කොට මෙහෙමයි
@ramika-m6z
@ramika-m6z 2 ай бұрын
Oba tumagi ❤❤mahanadi measuring ❤❤watinawa
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
|| Suranjeewa Anoj De Silva || Laankeshwarayano
1:25:51
Laankeshwarayano
Рет қаралды 19 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН