Surendra Perera live performance @ chilaw General Hospital For staff and patients

  Рет қаралды 114,167

Surendra Perera Official

Surendra Perera Official

Күн бұрын

Пікірлер: 315
@sgsd9234
@sgsd9234 Жыл бұрын
මං අදටත් ගොඩක් විඳින ආදරේබර සුන්දර ගායකයෙක් ! දීර්ඝායු වේවා සහෝදරයා... ආදරෙයි හැමදාමත්
@pushpawijerathna7714
@pushpawijerathna7714 4 жыл бұрын
මගේ ප්‍රියතම ගායකයෙක් තමයි ,ලස්සනයි ලස්සනයි ලස්සනයි ,ඉස්සර මගේ හිතට දුකක් ආවම ඇහුවෙම සුරේන්ද්‍රගෙ සිංදු විතරයි ,හිතේ දුක එහෙම පිටින්ම නැති වෙලා යනවා ඒ කටහඬින් සිංදු ඇහුවම,ඒ තරම් ලස්සන කටහඬක් තියෙන්නෙ ,සංගීතය දිවිය තුළ තව දුරටත් දිගු ගමනක් යන්නට වාසනාව ලැබේවා තෙරුවන් සරණයි ඔබට
@Ires_8
@Ires_8 4 жыл бұрын
නිහතමානී ගායකයා ......සුරේන්ද්‍ර පෙරේරා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍
@sl3141
@sl3141 4 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️😘😘😘💪💪💪
@pushpawijerathna7714
@pushpawijerathna7714 4 жыл бұрын
ජෝතිපාල මහත්මයාගෙ ගීත කියද්දි මාරම ලස්සනයි ,ඒ වගේ ගීත ටිකක් නිර්මාණය කරල කියන්න පුලුවන් නම් ඒ වගේම අමරණීය ගායකයෙක් වෙන්න පුලුවන් ,මොකද ඒ වගේම ලස්සන කටහඬක් ඔබට තියෙන්නෙ ,ලස්සන වචන දාල,ඒ වගේම සංගීතය ,තනු යොදල ගායනා කරන්න ,ඔබට බාල මහළු වයස් භේදයකින් තොරව හැමෝම ආදරෙයි ,ජෝතිපාල මහත්මයට වගේම තෙරුවන් සරණයි
@musiccloud6663
@musiccloud6663 3 жыл бұрын
aniwa onamai
@denetkalumdenet1007
@denetkalumdenet1007 3 жыл бұрын
සේරමකමෙන්ට් කියවල බැලුවම සේරම තීන්නෙ good ....Comant..වීඩියෝ එකකට ඒවගෙ god coment විතරක් ලැබෙනව කියන්නෙ සුරෙන්ද්‍ර එල කියන එක....ජයවේව මචං....
@Dilsocialmedia
@Dilsocialmedia 4 ай бұрын
ගම හලාවත බර කලාවට කියන්නේ ඉතිම් කට කහනවටද.? ගැම්මක් surendra අයියේ..❤.🎉 ඒ වගේම ගෙවල් ගාවම බෑන්ඩ් එක ciao අද වෙනකොට ලංකාවෙ දන්නැති කෙනෙක් නැති තරමට ගේමක් ගහපු...හිත හොද කට්ටියට හැමදාම ජයම වෙනවා... ❤🎉
@bashibashi2998
@bashibashi2998 2 жыл бұрын
අපේ හලාවත තමයි ඉතින්.... එදා ඉඳන් අද වෙනකම් සින්දු අහනව. හරිම නිහතමානී කෙනෙක් කියලා කියන එක ඇත්ත.... සුභ පැතුම් සුරේන්ද්‍ර මල්ලී 👌👌👌👌❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@malindujayadewa2544
@malindujayadewa2544 3 жыл бұрын
Dan Inna Kabbo Wageda , Genuine Voice Ekak Me , Good Luck Surendra Aiya 👌
@harshanadadigama4830
@harshanadadigama4830 3 жыл бұрын
එදත් අදත් හැමදාමත් හදවතෙ ගායකයා❤️❤️ ජොතිගෙ සින්දු මෙච්චර රහට ගයන්න පුලුවන් ලන්කාවෙ එකම ගායකයා සුරෙන්ද්‍ර අයියා😍❤️
@umeshadhananjanie3147
@umeshadhananjanie3147 4 жыл бұрын
නිහතමානි ගායකයා..හැමදාමත් හදවතේ තරුව...ජය වේවා....😘😘
@kelumdissanayaka3969
@kelumdissanayaka3969 3 жыл бұрын
සුපර්ස්ටාර් ඒදා මෙදා තිබු තරග සියල්ලෙන් බිහිවු සුපිරිම හඩ...
@OsmanOsman-hl6vz
@OsmanOsman-hl6vz 2 жыл бұрын
Wow that's great you are proud of best singer.insri.lanka..wish.your.allthe.best
@msperera5656
@msperera5656 4 жыл бұрын
Wooow . Great . දේවාශිර්වාදය ඔබගේ ජීවිතේට ලැබේවා ! ඉදිරි සුබ කටයුතු සාර්ථක වේවා ! සුභ අනාගතයක්
@donadona7831
@donadona7831 3 жыл бұрын
💕💕💕💕💕💕❤❤❤💕💕අපේ හලාවත කොල්ලෙක් ඔබ‍ට ජයෙන් ජය ලැබේවා ❤❤❤💕💕💕💞
@prdeepdanur3560
@prdeepdanur3560 3 жыл бұрын
අනිවාර්යයෙන් අපිට මාරම ආඩම්බරයි අපේ ප්‍රදේශයේ උන එක
@ramaniliyanage2240
@ramaniliyanage2240 3 жыл бұрын
අමරණියිය ගායකසොයුරානනි..සියක්.ආයුගෙන.මවිරට.සැනසුම.සුවය.ගෙනදෙන්න.සක්තිය.දහිරියලැබෙිවා.බුදුන් රකිවා.යනමගතොට..මගෙ.ලංකාවෙි.සැමට.බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nuwanpathirana8774
@nuwanpathirana8774 Жыл бұрын
සිංදු බෙහෙත දුන් හැමෝටම ගොඩක් පිං...❤️❤️❤️👍
@neptune3454
@neptune3454 4 жыл бұрын
මෑත කාලයේ බිහිවූ සුපිරිම කටහඬ
@denetkalumdenet1007
@denetkalumdenet1007 3 жыл бұрын
අනිවා....👍👍
@Nawod723
@Nawod723 2 жыл бұрын
සිරාවටම බන් ❤
@donadona7831
@donadona7831 3 жыл бұрын
සුපරි කට හඩක් 💕💞අහන්න අහන්න 🌹🌹ආසයි ❤❤💕
@harshanadadigama4830
@harshanadadigama4830 3 жыл бұрын
ලන්කාවෙ තාමත් බිහිවුනෙ නැ මේ වගෙ තරුවක්😍😍
@sasithamunasingha1122
@sasithamunasingha1122 4 жыл бұрын
ලස්සන වැඩක්....... එල එල...❤️ නිහතමානී මනුස්සකම...❤️❤️👍👍
@චුටිපුතා-ම7ට
@චුටිපුතා-ම7ට 3 жыл бұрын
එදත් අදත් හෙටත් ජෝති වෝයිස් නම් ඉතිම් හලාවත සුරේන්ද්‍ර පේරේරා තමා....වෙන කාටත් ජෝතිගේ වෝයිස් එකේන් සින් කරන්නන බැ..එකත් එක්තා විදියේ හැකියාවක් තමා ....සුභ පැතුම් සුරේන්ද්‍ර අයියෝ....
@gayachristian3594
@gayachristian3594 3 жыл бұрын
හරිම ලස්සනයි 🌹🌹 සුරේන්ද්‍ර පෙරේරා එදත් අදත් එක වගේමයි,👍👍👍ගොඩක් හොද වැඩක් ගොඩක් ගොඩක් ලස්සනයි ආදරේ හැමදාමත් ❤❤ ජේසු පිහිටයි....
@malindujayadewa2544
@malindujayadewa2544 3 жыл бұрын
Api Set Wune Singapore Wala 2010 - Musical , Ekata Adiyath Gauhuwa Surendra Aiya 🙏
@umeshindika6632
@umeshindika6632 4 жыл бұрын
සුරේන්දර..අඩමිබර කම නැති ගායකයා..නියමයි මචං.. ජර්මන්වලට කවදා හරි ගෙන්වනවා..ජයවෙවා මචං..මම උබෙි fb ඒකේ ඉන්න umesh indika .
@sonpp4209
@sonpp4209 3 жыл бұрын
Attatama apeee halawata surendra malli hari adambarai apee nihatamai adambara lokukam neti kollek jaya wewa
@harshanadadigama4830
@harshanadadigama4830 3 жыл бұрын
හැමදාමත් සුරෙන්ද්‍ර අයියාගෙ සින්දු අහනවා දවසගානෙම ඉස්සර ඉදන්ම තාමත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ සුරෙන්ද්‍ර අයියා කියන සින්දු 😍
@suwanthiperera2248
@suwanthiperera2248 5 ай бұрын
Thanks so much chilaw
@thilokaperera2970
@thilokaperera2970 3 жыл бұрын
ආදරෙයි හැමදාමත් සුරෙන්ද්‍ර අයියේ 💐💐💐
@devikuwait4900
@devikuwait4900 3 жыл бұрын
තේරැවන් සරනයි සුරේන්දු මල්ලි ඔයාට .🙏🙏🙏❤️❤️❤️👌👌👌👌💐💐💐💐
@goshinirasanga8776
@goshinirasanga8776 3 жыл бұрын
My favourite singer❤️❤️❤️oyata thiyenne pissu hedenna voise ekak😘😘😘podi jothipala🤗🤗🤗God bless🙏🙏🙏jothipala nethi aduwa purawanna puluwan oyata vitharai surendra💪💪💪
@anurishakulasekara7380
@anurishakulasekara7380 2 жыл бұрын
Harima lassanai,asa sarasana,sitha sanasana,gatha nalawana,kathar karapu chithrayak oba.
@mahindabandarahangilipola8978
@mahindabandarahangilipola8978 2 жыл бұрын
ඔබගේ හඩ අමරනීයයි. සුපිරිම දක්ෂයෙක්
@iraeshaira5340
@iraeshaira5340 3 жыл бұрын
Surenda Aiyaa mama හලාවත thamai Ela ❤️❤️❤️❤️❤️
@kumudumanju4007
@kumudumanju4007 3 жыл бұрын
Mn oyage katahadat godak kemathi mn kematma gayakaya oya theruwan saranai ayye💖
@luckymadusanka7918
@luckymadusanka7918 4 жыл бұрын
ඒ හඩ ආදරෙ එද වාගෙම අදත් ඒ කාලෙ සුරේන්ද්‍ර කියන්නෙ පිස්සුවක්
@sanojadilrukshi1747
@sanojadilrukshi1747 Жыл бұрын
ඇත්ත මයි මගෙත් පිස්සුවක්
@royallanka5326
@royallanka5326 3 жыл бұрын
අපේ හලාවත හඩ ඔබට ඡයවේවා
@minonkanita7734
@minonkanita7734 3 жыл бұрын
Supiri aiyaeee..❤❤❤ Mama sampath malli chilaw wala ❤❤❤❤❤❤
@thiliniruwanthi8167
@thiliniruwanthi8167 3 жыл бұрын
Goda kalekin aiya. God bless you 🌹🌹🌹🌹🌹🌹
@sasikanadee3266
@sasikanadee3266 4 жыл бұрын
Harima ආඩම්බර කොල්ලෙක් .තමන්ගේ watina kama තේරුම් aran wada kara nam lassana anagathyak thiye.
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 11 ай бұрын
you are very respectable person you think money is not every thing you keep this people happy this difficult time great god bless you
@jadruwantha
@jadruwantha 3 жыл бұрын
සලාපුරෙන් බිහිවූ තවත් සුපිරි තරුවක් 💖👌
@prdeepdanur3560
@prdeepdanur3560 3 жыл бұрын
හදවතේ ගායකයා ❤️❤️❤️❤️❤️👍👍👍👍
@Ires_8
@Ires_8 4 жыл бұрын
Great work 👍👍👍👍😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharushinirmani1711
@tharushinirmani1711 4 жыл бұрын
God Bless u My Forever Favorite... ❤️❤️❤️😘😘😘😘
@amiladissanayake7300
@amiladissanayake7300 3 жыл бұрын
මගේ සහෝදරයා ආඩම්බරයි ඔබ ගැන ❤️❤️
@anoshaa2724
@anoshaa2724 3 жыл бұрын
❤️❤️❤️❤️❤️ආදරෙයි...පැලෙන්න .........😘😘😘😘😘😘😘😘😘😘😘
@sl3141
@sl3141 4 жыл бұрын
අදරෙයි පැලේන්න බ්‍රෝරෝ♥️♥️♥️♥️💪💪💪💪
@dinukafernando1336
@dinukafernando1336 Жыл бұрын
ආහා කැරකිලා.... ✌️✌️✌️👌❤
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
ඉතාම මිහිරියට සිංදු කියන්න හැකි ගායකයෙක්!
@isharifernando3006
@isharifernando3006 4 жыл бұрын
Great work surendra aiya.😍
@mixdj.8361
@mixdj.8361 3 жыл бұрын
lassanai voice eka .adarei hamadamath api oyata .❤💚💜💙💛💖💖
@udaniekanayaka1908
@udaniekanayaka1908 4 жыл бұрын
😍😍😍❤️❤️❤️👍👍👍🌷🌷🌷woow niyamai..ape gayakaya oya...❤️❤️❤️💗💗💗💗
@udaniekanayaka1908
@udaniekanayaka1908 4 жыл бұрын
බුදු සරණයි..god bless you ..
@udaniekanayaka1908
@udaniekanayaka1908 4 жыл бұрын
Ape game gayakaya නිහතමානී..💗💗👍
@warunadilshan6381
@warunadilshan6381 3 жыл бұрын
Asama gayakayek 💘 සින්දු ඇහුවට නම මතක නෑ පස්සෙ beet lanka එකෙන් සින්දු අහල තමා හොයාගත්තේ 🤍💘
@breathbreath4689
@breathbreath4689 4 жыл бұрын
You are very grateful ❤❤❤🙏🙏🙏love you God bless you !!!
@shylakoko4372
@shylakoko4372 4 жыл бұрын
Thanks my heart you for . Video good .. ok good night ..
@shiromidesliva1012
@shiromidesliva1012 4 жыл бұрын
ගොඩක් පින් මල්ලි ඔයාට ඔයවගේ ඩෙවල් කරනවාට
@nirushadilrukshi1017
@nirushadilrukshi1017 3 жыл бұрын
Niyama hadak.ape Pattata Inna sampatak
@thanushkamanju
@thanushkamanju 2 жыл бұрын
Niyamai surendra 👍❤️
@rukshanranasingha5883
@rukshanranasingha5883 3 жыл бұрын
සුපිරි වැඩක් .බුදු සරනයි !!!
@shylakoko4372
@shylakoko4372 4 жыл бұрын
Thanks my boy you for video .. good .. ok ... your heart ..
@hashanpradeep1571
@hashanpradeep1571 3 жыл бұрын
Asama gayakaya. Halawatha adambaraya.
@monicaperis4502
@monicaperis4502 3 жыл бұрын
Best of luck 🎤💃🎻👍💯🇮🇹
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 3 жыл бұрын
එදා ඉඳන්ම ආස කරපු හඬක් අයිය.. විශේෂයෙන් වැලිපබළු' ඇල්බම් එක..එකක් නෑර. 2010-11 ස්කූල්බස්එකෙ යන-එන ගමන් ඇහුන ආසම සෙට් එකක්..😘❤️
@priyanthihemalatha3045
@priyanthihemalatha3045 4 жыл бұрын
සුබපතනවා
@prdeepdanur3560
@prdeepdanur3560 4 жыл бұрын
ආදරෙයි හැමදාමත්
@marimarino6519
@marimarino6519 4 ай бұрын
God bless you 🙏✝️❤
@randikamadushankadrummer4079
@randikamadushankadrummer4079 3 жыл бұрын
❤❤❤ ආදරෙයි
@shylakoko4372
@shylakoko4372 4 жыл бұрын
Hi my boy .. good night .. thanks you for video good .. ok .
@pushpawijerathna7714
@pushpawijerathna7714 4 жыл бұрын
සංගීත කණ්ඩායමත් සුපිරිම සුපිරි
@thilakanandani592
@thilakanandani592 3 жыл бұрын
E kale wageema adatath adarei oya hadata aiye eda oyata hambenna thibbe e kirula adatath matak wenawa budu saranai ❤️
@theekshanabkaushalya
@theekshanabkaushalya 2 жыл бұрын
ඒකනම් පහරක් ......❤️
@chamilasaranga4932
@chamilasaranga4932 4 жыл бұрын
Budu saranai devi pihitai
@shylakoko4372
@shylakoko4372 4 жыл бұрын
Good morning .. my boy .. good you for video good .. ok ..
@laksirinishantha8860
@laksirinishantha8860 3 жыл бұрын
Aththenma super
@මදු-ළ5ඟ
@මදු-ළ5ඟ 2 жыл бұрын
නියමයි 👌👌 👍 👍🎶❤️
@sirilwijesekara1815
@sirilwijesekara1815 2 жыл бұрын
හදවතෙ ගයකයා සුරේන්දුුුු පෙරෙරා
@sumedanissanka533
@sumedanissanka533 3 жыл бұрын
ඔක්කොම හොඳයි . Band එකෙ කට්ටියක් මාස් දැම්මනම් හොඳයි නෙද. වැඩෙ ලස්සනයි 👍👍👍👍👍
@shylakoko4372
@shylakoko4372 4 жыл бұрын
Hi ....good morning .my heart your heart ..
@shashikasadun1675
@shashikasadun1675 4 жыл бұрын
සුපිරිමයී අයියේ ආදරෙයී පැලෙන්න💝💝💝💝💝💝👈
@shylakoko4372
@shylakoko4372 4 жыл бұрын
Thanks ok my heart you for good video good you my .. my .. best ... s........
@shylakoko4372
@shylakoko4372 4 жыл бұрын
Thanks ok my heart .good morning ..miss you .. . . N
@amindathishan8638
@amindathishan8638 4 жыл бұрын
Supiri👌👌
@sachinbinarap2496
@sachinbinarap2496 3 жыл бұрын
God bless!!😊✌️❤️
@surankasu3839
@surankasu3839 Жыл бұрын
Nice performance. Supper
@hemamaliranawake8663
@hemamaliranawake8663 3 жыл бұрын
Harima lassanai
@cnniro7827
@cnniro7827 4 жыл бұрын
හදවතේ ගායකයා අයියේ...
@econwithpj5310
@econwithpj5310 2 жыл бұрын
අපි ඉස්සර පොඩී උබේ final එක බලද්දි.එදා උබ පැරදිලා ප්‍රදීප් දිනද්දී අපි කොච්චර දුක් උනාද.ඌට කොච්චර බැන්නද.ඒත් පස්සේ කාලෙක දැනුනා ප්‍රදීප් පට්ට වැඩ්ඩෙක් කියලා.අද ප්‍රදීප් ඉන්න තැන ගැන සතුටුයි.හොද සින්දුවක් අපිට දෙන්න video එකකුත්.තාමත් ඔයාට කැමති ඉස්සර වගේම.ඉස්සර තිබ්බ ගැම්ම ආයේත් ගමු.එක සුපිරි සින්දුවයි ඕනේ ඔය කටහඩින්...
@ShashieHerath
@ShashieHerath Жыл бұрын
My fav Surendra aiya ❤️
@champisrimaali1293
@champisrimaali1293 4 жыл бұрын
mage priyathama, ardaraneeyama gaayakaya .Godak adaeyi surendra hamadaamath. Theruwange saranayi sadaa jaya labeewa
@rockonproductions7611
@rockonproductions7611 3 жыл бұрын
Supiri ft asaii kata hadata
@kamanidamayanthi5320
@kamanidamayanthi5320 4 жыл бұрын
Kalathurakin bihiwena sundara nihathamanee siger.👍🙏
@sumedhaattanayake3398
@sumedhaattanayake3398 4 жыл бұрын
Hi dear surendra It's great
@nuwanhasaral7643
@nuwanhasaral7643 2 жыл бұрын
Adarei hemadama aiye..jp😍🥰
@deshanbandara5005
@deshanbandara5005 Жыл бұрын
සරේ ❤️🍺🤗🤭
@MahiMahi-en3ud
@MahiMahi-en3ud 4 жыл бұрын
Mn favourite singer 😍
@shehanfernando8726
@shehanfernando8726 4 жыл бұрын
Ela brother 👍👍band ekath superb ❤️
@jeewanthakalana821
@jeewanthakalana821 4 жыл бұрын
Suprrrrrrb surendra ♡♡♡♡♡♡♡♡♡
@thusharikwt9575
@thusharikwt9575 4 жыл бұрын
Niyamai bro god bless
@virajakli
@virajakli 4 жыл бұрын
You're amazing
@SCPCreations
@SCPCreations 4 жыл бұрын
Very nice work. That is how the talent should be used dear surendra. Apprecaite also the work done by SKS production Kawindra Fernando. Waddo dennek ekata ekkahu wela. Fr. Shiran Perera
@surendrapereraofficial
@surendrapereraofficial 4 жыл бұрын
🙏🏻❤️🇮🇹🇱🇰🕊
@shylakoko4372
@shylakoko4372 4 жыл бұрын
Good morning .....my best...........
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,6 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 1,8 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
SURENDRA PERERA WITH PURPLE RANGE 'RHYTHM NIGHT'  IN DUBAI 04-12-2015
15:51
Thushara Kuruvitage
Рет қаралды 244 М.
real eight with surendra non stop
14:43
MihiRaN peREra
Рет қаралды 270 М.
CHANDANA H - SUPER HITS
16:47
Chandana H
Рет қаралды 203 М.
Surendra Perera with Flashback
14:26
Sinhala sindu kade
Рет қаралды 644 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН