No video

ගොඩ්ෆ්‍රිට ප්‍රතිචාරයක්

  Рет қаралды 22,051

Suresh Ramachandran

Suresh Ramachandran

Күн бұрын

• ව්‍යාජ ඉගැන්වීම් හා ප්...
Suresh Ramachandran
Mount Carmel Church
Bellwood, Sri Lanka

Пікірлер: 266
@chanakaasintha6927
@chanakaasintha6927 Ай бұрын
අපි දන්නවා පාස්ට මම ඉදලා තියනවා බෙල්වුඩ්....සමහර ස්ටුඩන්ට්ලා නය වෙලා ඇවිත් තිබුනා බයිබල් කොලේජ් එකට මගේ ඇස් දෙකෙන්ම දැක්කා පාස්ටගේ චෙක් පොතෙන් එ නය ගෙවන්න චෙක් ලියලා දෙනවා ........ අපිට එවා මතකයි ඔය සල්ලි වලට වහල් උන හාල් පාරුවො දැඟලුවාට ගනන් ගන්න එපා පාස්ට ......උන්ට පාස්ට ඉන්න තැනට එන්න හිතන්නවත් බැ...GOD BLESS You pastor ❤❤❤❤❤
@christopherdelmar7752
@christopherdelmar7752 Ай бұрын
ස්තූතියි . සහෝදර තුමනි. ඉදිරියට මෙවැනි වාදවලට මැදිහත් නොවන්නේනම් මැනවි. එය ඔබතුමන් වැනි පරිනත මගපෙන්වන්නකුට නොගැලපෙන බව මගේ අදහස යි
@warfernando3150
@warfernando3150 14 күн бұрын
Paster, you have gods authority to step down the power of evel with his team. They are not winning but available till gods decision, judgement. This is a type of jesebles spirit from Jaela team. God may bless you ever
@srchandran2011
@srchandran2011 Ай бұрын
You are a great blessing to Sri Lanka pastor ❤❤❤❤God bless you 🎉🎉🎉🎉
@vadagathlatapata
@vadagathlatapata Ай бұрын
Gluten free = ග්ලූටන් නැති God free = දෙවියන් නැති ?????
@maliniehewavitharanage6543
@maliniehewavitharanage6543 Ай бұрын
Great pastor Suresh. We love you pastor. They're running for money. ❤ 🙏🙏👍
@prasaddarshana3650
@prasaddarshana3650 Ай бұрын
😂
@sirimaleenanayakkara4415
@sirimaleenanayakkara4415 Ай бұрын
මාරයි😂
@ssdevarajan7234
@ssdevarajan7234 Ай бұрын
😂😂
@user-um5sw1bv6u
@user-um5sw1bv6u Ай бұрын
God free oya harima kethay ne...oyata lamay innawad...hoda piyek wenna.
@chandrikaliyanage1099
@chandrikaliyanage1099 Ай бұрын
Me Ayata dewiyan wahanse, uththara dei,?? Dinaka jesu kiyaei, mama me ayawa hadunan naha kiyala,??? Thaman wapurana de thamaei kapa ganna wenne,??jesu pihitaei 👏👏👏🤗❤️
@lucasmariyadas2815
@lucasmariyadas2815 Ай бұрын
அருமையான பதிவு பாஸ்டர்
@marcusda-oq2ik
@marcusda-oq2ik Ай бұрын
God blezs pastor.Jesus with you
@thavachelvamarumugam958
@thavachelvamarumugam958 Ай бұрын
Godfrey oye vage salli passen duvanda Dr Suresh iththek or Balu pettiyek nevei. Very Honest and loyalty person. Kaleng Kaleta aathmika piyo maarukeranna CHAMELEON -(කටුස්සෙක්) kuth Nevei. Salli Lebenavanang onama deyak keranda GODFREY th nevei. Thamun katha keranna kaling kaatada katha keranne kiya sodium kera katha keroth thava idiriyata sevaya keranna puluvang vei. Neththang aagiya athak nethi vei. Dr Suresh is a Very true God’s Son and Servant. Mind your words. Deva Dasayata viruddava katha kerapu sehenda minissu ada koheda inne kiyalath danne nehe. Be Be Careful 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@jonathansheron5159
@jonathansheron5159 Ай бұрын
Well said Pastor. God is always on the side of righteous people. Godfrey will reap what he sow. ❤
@gampahaministry1249
@gampahaministry1249 Ай бұрын
Pastor mama christy ge akka .... Niyamai pastor .oyage kathawa...God bless u pastor .
@nalindadias7520
@nalindadias7520 Ай бұрын
❤❤❤
@nandanajayantha2915
@nandanajayantha2915 Ай бұрын
@SudeenNimpas
@SudeenNimpas Ай бұрын
❤❤❤❤❤
@135asankalastupdate
@135asankalastupdate Ай бұрын
who is this godfee? pastor Suresh is a servant of god no one can touch. that much-blessed pastor I will stand with you ❤❤❤❤❤❤❤❤❤❤❤
@loukiapittas-yv3rh
@loukiapittas-yv3rh Ай бұрын
Kawruth hoda beeja wapuranna!! Hoda Aswennak, laba ganna puluwam, brother gofri rasthiyadu karayek wage dewa daruwanta , dewa dasayanta , katha kireema harima Asobanaei , jaela A OG akatath dos kiwwa , Aya Aweth, AOG aken, harima asobanaei , oyage Rasthiyadukarakama Aliyata awa, ???? Mewa wahama nawathwiya youthuei ! Mulu mahath kithunu sabawalama lajjaei,!! Aka akkenata agilla dik karana aka nawathwanna, God bless everyone 👏👏👏🕊️❤️
@Superthurai
@Superthurai Ай бұрын
You are the man of GOD 🙏
@sampathudaya7619
@sampathudaya7619 Ай бұрын
✊👍👍👍
@lasanthachamarawarnakulasu461
@lasanthachamarawarnakulasu461 Ай бұрын
Pastor ජේසු පිහිටයි. සත්‍ය සමග ජේසුස් වහන්සේ ඉන්නවා .අපිත් ඉන්නවා.
@hhariharan9035
@hhariharan9035 Ай бұрын
Well said pastor we are with you pastor because we know about you pastor. God bless you pastor
@user-kj2dn3lv3p
@user-kj2dn3lv3p Ай бұрын
Pastor Suresh Good answer to Godfrey.
@renukadesilva9663
@renukadesilva9663 Ай бұрын
පාස්ටර් Godfrey රස්තියාදුකාරයෙක්.
@user-ne6cr3ek5z
@user-ne6cr3ek5z Ай бұрын
අඥානයා තමා ප්‍රඥාවන්තයෙකැයි නොසිතන පිණිස, ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තරදෙන්න. -හිතෝපදේශ 26:5- ජේසු පිහිටයි pastor..
@lilanthinieedirisooriya6505
@lilanthinieedirisooriya6505 Ай бұрын
God free te ලගදීම දෙවියන්වහන්සේ ගෙන් උත්තරේ ලැබෙයි.
@navocollette5953
@navocollette5953 Ай бұрын
God bless you paster❤️
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 Ай бұрын
Dear pastor u are Lord God's and our ever lovely hero.
@pushparajanpushparajan2311
@pushparajanpushparajan2311 Ай бұрын
Thank you Pastor God bless you 🙏
@solomoncanisious6333
@solomoncanisious6333 Ай бұрын
This is to all who made comments, Prayer is a powerful way, to ask God to intervein in this complex issue, we have to pray let forgive each other for the sake of Gospel.
@pasmoneyratnam
@pasmoneyratnam Ай бұрын
Keep it 💯 up we need to stand for the truth
@THETRUTH-jk1cd
@THETRUTH-jk1cd Ай бұрын
Yes we need to stand for the truth of bible . Not for thire personal mud
@jacinthacorea7528
@jacinthacorea7528 Ай бұрын
P.S. SURESH WE know you befor we come to BALL WOOD you r GODLYMAN GOD had blessed u mily million blessing because u r GODLYMAN don't Ripley to evil😅😅❤❤
@sasikumarsasi1582
@sasikumarsasi1582 Ай бұрын
Neyamai paster
@wimalarathnayaka2918
@wimalarathnayaka2918 Ай бұрын
God bless bless you pastor.jesu.jeewamani.pastor.
@IshiIshi-ke3sy
@IshiIshi-ke3sy Ай бұрын
God bless you pastor
@yapasriyangani8070
@yapasriyangani8070 Ай бұрын
පාස්ට විශෙසයෙන්ම මොකුත් නොවේ ඉරිසියාව ඒ පාස්ට කෙනෙක් නොව පූසාරියෙක්,,, අම්මෝ මේ පූසාරියව තියන්න වටිනවද ,,,,,,,ඇයි අපේ පාස්ට හිගන්නෙක්ද 86 ඉල්ලන්න ඔන්න දාන් තමයි ආත්මය ,,,, ශරීරය ,,,,,, ප්‍රාණය ,,,,, තැන් ,මාරුවෙන වෙලාව තමයි,,,,,, මේ ඔන්න ප්‍රේමය අමතක වෙන මොහොත මොකුත් නොවේ දරාගන්න අමාරුයි පාස්ට දේවදාසයො මරණ්න බැ ඒ මිනිහට ජේසු ජීවමානයි 💖💖💖💖💖💖💖💖ජේසු ජීවමානයි ,,,,,, හලෙලුයියා හලෙලුයියා ජේසු පිහිටයි පාස්ට ආමේන් ආමේන් ,,,,,,,,,,,,
@Meenakolai
@Meenakolai Ай бұрын
I have gained significant insights about God through your teachings. We know who you are and I deeply appreciate and respect you as a true man of God. So we are not worried about the falsehood of the Godless or Godfree devil. Love you a lot Pastor.
@fhdn2655
@fhdn2655 Ай бұрын
බල්ලෝ උඩුබුරන ගානේ ඔබට අවස්‍ය ද ඒ වට උත්තර දෙන්න ඔබේ උගත් කමේ ආරක්ෂා කරගෙන ඉන්න ..මෝඩයින් එක්ක සාකච්ඡාවට නොයා...❤
@gaminirathnayake1408
@gaminirathnayake1408 Ай бұрын
Pastor ,,apita prasne thiyenne me wage wathawaka,api kohomada aluth senagata suba aranchiya katha karane kohomada ? Ape gamana api yamu pastor
@telanifernando5124
@telanifernando5124 Ай бұрын
Pastor ඔබතුමා නිසා ක්‍රිස්තියානි අපි බොහොම දේ ඉගෙනගන්නවා. ඔබ තුමා විතරයි මේ ලංකාවේ වියාජ ඉගැන්වීම් වලට විරුද්දව නිර්භීත ලෙස හිටගන්න එකම දේවගැති තුමා. ඔබ තුමා නිසා ක්‍රිස්තියානි අපි නොවැටී ගමන් කරන්න දැනුවත් වෙනවා. තවත් අපි දැනුවත් කිරීමට දෙවිදුන් ඔබතුමාව පාවිච්චි කරන සේක්වා
@sanjivikaperera4646
@sanjivikaperera4646 Ай бұрын
පළ තියෙන ගහටයි ගල් ගහන්නේ ...යකාටත් ඕනි ඔය වියවුල සහොදරයන් අතරේ ඇති කරන්න.කිතුනු ශරිරයට නින්දා කරන්න.පස්ටර් සුරේෂ් ඔබ ගැන දන්න අය දන්නවා ජේසුපිහිටයි🙏
@shobhashobha6790
@shobhashobha6790 Ай бұрын
God bless you pasyor🙏🙏
@vinothdilshan1739
@vinothdilshan1739 Ай бұрын
praise the lord .God is always with u pastor.amen.we all pray for from today.God will help u.
@sunimaliperera2473
@sunimaliperera2473 Ай бұрын
Praise God
@user-um5sw1bv6u
@user-um5sw1bv6u Ай бұрын
GOD bless you pastor suresh ❤❤❤
@hashniperera6657
@hashniperera6657 Ай бұрын
අනේ පාස්ට, මම ඔබතුමාව දන්නේ දැන් කාලයක් සිටයි. ඔබ කිසිම දවසක මුදල් ඉල්ලන කෙනෙක් නම් නෙවෙයි. ඒක නම් අපි හොදින් දන්නවා. මේ මඩ ගැහිලි වලට ඔබ කොහෙත්ම සැලෙන්න එපා. පල තියෙන ගහටනේ ගල් ගහන්නේ... ඔබතුමාට ජේසු පිහිටයි 🙏🏼
@THETRUTH-jk1cd
@THETRUTH-jk1cd Ай бұрын
ගරු දේවගැති තුමනි ඔබ වැනි උගත් දේව ගැතිවරයෙකුට මෙවැනි පෞද්ගලික සංවාදවලට යූටියුබ් හරහා උත්තර දීමට පෙළඹවීම මුළු ක්‍රිස්තියානි සමාජයම නින්දාවට පත් කිරීමක් ...දේව වචනයට විරුද්ධ යමක් ප්‍රකාශ කළහොත් එයට ප්‍රතිචාර දැක්වීම අප ඔබගෙන් බලාපොරොත්තු වුවත් පෞද්ගලික දේවල් වලට මඩ ප්‍රහාරයන්වලට මඩ උත්තර ලබාදීම අපි ඔබතුමාගෙන් බලාපොරොත්තු නොවෙමු.යේසුස් වහන්සේට විරුද්ධව බොරු වැරදි ප්‍රකාශ කරන විට උන්වහන්සේ නිශ්චලව පිළිතුරු නොදී ඒ දේවල් අහගෙන හිටියා වගේ ඔබතුමත් ඔබ දන්න වචනය පරිදි එසේ කරන්න .ඔබතුමන්ලා මිනිස්සුන්ට දේශනා කරන වචනය ඔබතුමන්ලාම ක්‍රියාත්මක කරනවා නම් කොච්චර අනර්ගද ........ පිස්සන්ගෙ පිස්සු දේවල් වලට උත්තර දීමට ගොස් ඔබත් එවැනි තත්ත්වයකට පත් නොවන්න ස්තූතියි
@fhdn2655
@fhdn2655 Ай бұрын
අවසාන කාලයේ isteerva සිටින අයව aeqaහිල්ලෙන් wetenva ..
@vijaydoni7466
@vijaydoni7466 Ай бұрын
Supre.NEymaie❤❤❤❤❤❤❤😂😂😂😂
@MicheleFlorance-te1tf
@MicheleFlorance-te1tf Ай бұрын
Pastor, please do what GOD wants you to do,
@NestanDonal-z2f
@NestanDonal-z2f Ай бұрын
Suresh Ramachandran❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤l Pastor we love you
@user-kl1fh1td8k
@user-kl1fh1td8k Ай бұрын
Aiyo pastor mata kiyanna thiyenne oya hodai .numuth Mye pastorla nisa yaxsaya hina wenawa.kohomada minissunta galaweema katha karanne.j.p.pastor
@gayandarshana92
@gayandarshana92 Ай бұрын
Pastor suresh oya may wage video ekak kalata thanks 🎉
@A.v.gChandrapala
@A.v.gChandrapala Ай бұрын
Niyamai pastor sureash .God Bless u
@r.gaming6884
@r.gaming6884 Ай бұрын
moda yakkunta kiyala wadak na pastor..pastor ge wada tika karagena yanna jesu pihitai..mama mullinma igena gaththe pastor jerom kiyana ekkenagen..habai dewiyanwahanse mata pastor haraha mata niyima aiganwima pennuwa..mage jiwithe bohoo dewal man hada gaththa ada mama mage sabawe satuhtin sewaya karanava..deiwiyan wahanse harima pudumai balawanthayi.. amen...
@Sundaram-te4qf
@Sundaram-te4qf Ай бұрын
Jerome Dana katu kanaawonta pilituru denta aepa pastor
@indikacorch7175
@indikacorch7175 Ай бұрын
A.o.g karyo
@tamilclassroomsl7568
@tamilclassroomsl7568 Ай бұрын
Pastor thumnail eken godfry kiyana apathayage photo 1 ain karanna
@RanganaDilhan
@RanganaDilhan Ай бұрын
අපි දන්නව පාස්ටර්.. පෞද්ගලිකව මං පාස්ටර් ව දැකල නෑ.. ඒත් පාස්ටර් දාන ඉගැන්වීම් බලල මං ගොඩක් දේවල් ඉගනගත්ත. ඔය පිස්සු මනුස්සයො කියන ඒව අපි ගනන් ගන්නෙ නෑ❤❤❤
@sriyaniwijesekara5191
@sriyaniwijesekara5191 Ай бұрын
අනේ පාස්ට මේ මිනිසුන් ගේ ඇස් අන්ධ වෙලා. ඇරෙන්නේ නැහැ..ඕවාට නොසැලී අපිට අහන්න හොඳ දේශනය ක් දාන්න. ඒ ඇති . ස්වාමීන් වහන්සේ ඔබ සමගයි. ජේසු පිහිටයි
@rew-elsachintha6289
@rew-elsachintha6289 Ай бұрын
Niyamai pastor suresh....GOD bless you... pastor ❤❤
@mohann.sylvester9531
@mohann.sylvester9531 Ай бұрын
RESPECT YOU PASTOR SURESH RAMACHANDRAN GOD BLESS YOU ALWAYS ❤
@dahamiwickramarathna1801
@dahamiwickramarathna1801 Ай бұрын
Thanks lord God Bles Pastor Suresh....
@dineshsanjaya8668
@dineshsanjaya8668 Ай бұрын
Aiyo pastor nihada wenna බලාගෙන ඉන්නව
@sirimaleenanayakkara4415
@sirimaleenanayakkara4415 Ай бұрын
DEWIYANWHANSETA ADARE AYA ,DEWIYANWAHANSEGE DARUWANTATH AADAREI ,LOKAYTA AADARYA KARANA AYA MUDALA,BALAYA,PRSIDDIYA...........NE HOYANNE, API AY BALU PORETA YANNE, UNUN WIKAGATHTHAWE
@Aristosmixail
@Aristosmixail Ай бұрын
Jesu pihitai pastor.🙏🙏 oya salli walata deviyan wahansewath paawa den un wenuwen obathumage watina kalaya nasthi karanna epa.e welawe apata igena ganna deyak danna.🙏🙏
@janakamadhuranga4567
@janakamadhuranga4567 Ай бұрын
pastor God is with u apith pastor ekka hitgannawa paise the lrd
@namlperera8097
@namlperera8097 Ай бұрын
සාතන්ගේ ආත්ම
@Arsooshakthi
@Arsooshakthi Ай бұрын
Super Pastor
@lilanthinieedirisooriya6505
@lilanthinieedirisooriya6505 Ай бұрын
Well done Pastor 👏 👏👏👏 You are a great blessing to us. God bless you!❤
@anthonyjeyabalan6468
@anthonyjeyabalan6468 Ай бұрын
Super 👍👍👍 you are grade..... Praise the Lord 🙏🙏
@JayanthaLiyanage-by9sl
@JayanthaLiyanage-by9sl Ай бұрын
Persanaly i know pastor suresh he is grad techer and every one rexpect him
@udaraweerasinghe2881
@udaraweerasinghe2881 Ай бұрын
God bless you pastor , God is with you ❤
@priyanthipuspalatha9734
@priyanthipuspalatha9734 Ай бұрын
God bless you pastor සුරේශ්
@lionelpiyadasa2874
@lionelpiyadasa2874 Ай бұрын
Pastor Suresh Thanks Excellent
@RushainRodrigo
@RushainRodrigo Ай бұрын
God bless you Appa..... You are God's weapon against the false teachers.
@nadeekanishani7098
@nadeekanishani7098 Ай бұрын
Faster oya දෙවියන් වහන්සේගේ daasayek. යේසූස් වහන්සේටම මිනිස්සු කොච්චර නරක දේවල් කලාද.ඔයා adayiramath wenna epa.ගණන් දෙන දවසට එයාලට දුක් වෙන්න වෙයි.ඔයා අපිට ආශිර්වාදයක් faster.God bless u
@sushilagomez3212
@sushilagomez3212 Ай бұрын
Dear past Suresh Though i have not seen you personally, i always look for your videos and i have learnt a lot from you. Your integrity we can see and understand that you are great man of God. You are blessed with such wisdom it is only from God. Pl do not be disheartened about others illiterate talks. Always the empty vesels make lot of sound. This is not from God. You being a God chosen person God will fight your battle. You are always loved and respected . God bless your heart pastor
@estherpoornima519
@estherpoornima519 Ай бұрын
Super ,May God bless ❤😊
@antonperera1436
@antonperera1436 Ай бұрын
Samahara vita jeram me thakkady godfrey wa use karanawada manda hoda pasters wa vinasha karanna .. Ps,shuresh kalabala venna epa ape pray karamu ...yakshayage haty dannawane ..
@deepthidalpathadu2134
@deepthidalpathadu2134 Ай бұрын
ඉගෙන ගත්තට වැඩක් නෑ ලෝකය සතුටු කරන දේව දාසයෙක් ඔබ
@sirimaleenanayakkara4415
@sirimaleenanayakkara4415 Ай бұрын
PASTOR MA NE APITA KIYANNE ANTHIMA KALE DEWAABAKTHIKA DE WEDIY KIYALA ,ITHIN ME WAGE URULAWO NISA AWISSENNE AYI, MEWA KITHUNU NOWENA AYATH BALANAWAANE,ITHIN PASTOR GE NAMATA PODIHARI KALALAK WENAWATA KAMATHI NA. MUDALATA DEWIYANWAHANSEWA HOLAWANNA.PULUWN KIYANA URULAWO API HONDAHATI DANNAWANE PASTOR .
@NilminiPerera-i1q
@NilminiPerera-i1q Ай бұрын
Niyamai pastor
@upuljanaka654
@upuljanaka654 Ай бұрын
මේ දේවල් නිසා යේසුස් ක්‍රිසතුස් වහාන්සේයි ලැඡාවට පත් වෙන්නෙ ඇත්තටම දුකයි
@briandilvaezeebriandilvaez2336
@briandilvaezeebriandilvaez2336 Ай бұрын
Good reply. God Bless you Pastor.
@sudagaranbalakumar5960
@sudagaranbalakumar5960 Ай бұрын
👏👏👏👍
@raveeshprabhashware9386
@raveeshprabhashware9386 Ай бұрын
මා ආදරනීය දේවගැති තුමනී. . බයිබලයේ තිබෙනවා අවසාන කාලයේ බොරු ගුරුවරු හා බොරු අනාගතවක්තෲ වරු එන බව..ඒ කියන්නේ ඇත්ත අනාගත වක්තෲ හා ඇත්ත ගුරුවරුත් ඉන්න බව අපිට පැහැදිලිවෙනවා..වගේම "අනුන් විනිශ්චය නොකරන්න " කියා දේව වචනයේ සදහන් වෙනවා.. ඉතින් ඔබතුමා නම් වශයෙන් කිය කියා අනුන් විනිශ්චය කිරීමෙන් ඔබතුමාද දෙවියන්ගේ විනිශ්චය ට හසුවෙනවා කියලයි මට හිතෙන්නේ...සියයක් දෙනා හිටියොත් ඒ වගේ සියදෙනා ගැනම එසේ පවසන්නට වෙනවා... දෙවියන් වහන්සේට සේවය කරන්නට වේලාවක් නැතුව යනවා නේද ? ඉතින් බයිබලයේ තිබෙන ආකාරයට ඇදහිලිවන්තකයෙකුකුට තිබෙන සැබෑලක්ෂන පෙන්නුම් කරමින් ඒ ක්‍රියා කරමින් ඉදිරියටම නොසෙල්වී යන්න..පරීක්ෂාවට හසු නොවී... God bless you !
@nandasirirandeniya5430
@nandasirirandeniya5430 Ай бұрын
කෝච්චිය යද්දී බල්ලො බිරුවට කෝච්චිය නතර කරන්නෙනෑ පාස්ටර් දෙවියන් වහන්සේගේ ගමන යන්න 🎉 අවසාන කාලේ සාතන්ගෙ ක්‍රියා ඇදහිල්ලෙන් වැටුනොත් ඔහොම තමා 🎉
@nilminialwis5669
@nilminialwis5669 Ай бұрын
පාස්ට ස්‍ර ෙරෂ් ෙගාඞිෆි කතා කරප්‍ර විදිය වැරදියි අෙප් ප්‍රතා ඔයාෙග් ෙද්ශනාවලට ආසයි බලනවා❤
@ruvinifernando1979
@ruvinifernando1979 Ай бұрын
පාස්ට සත්‍ය ජයගන්නවා පාස්ට ාස්ට කවුද කියලා කවුරුන් දන්නවා ගොඩ්පෆී ගේ මුණ දකිද්දිම කියන්න බොරැ කාරයෙක් කියලා ජේසු පිහිටයි පාස්ට සුරේස්
@user-yk4zs7si9o
@user-yk4zs7si9o Ай бұрын
Maewage prasnanisa kitunuwan gana lokaya monawada kiyanna subaranche kiyana apith apahasutawayata patwanawa nada
@lambertdaniels
@lambertdaniels Ай бұрын
Excellent ps. Suresh. When one watches his video, it's obvious he's controlled by an evil spirit. God is watching everything. At His time He will bring this nonsense to an end.
@sirimaleenanayakkara4415
@sirimaleenanayakkara4415 Ай бұрын
Pastor dewiyanwahanse langa watinaaaaaaaa pudgalayek ,sathyaye rasa hoyana apita ithaaaaaa watinaaa wasthuwak, hathpole gaganna urulawange kathawalata awissilaa oya widiyata katha kalahama pastor ge wedagathkamata eeka haaniyak ,yakaa pissu watila uge unuth pissu natanawa, yesuswahanse kohoma unath minissunam sallinisa holawanna puluwan bawa yakaa dannawa , api pahugiya dawaswala dakka salli nisa lajjawak hirikithayak nathuwa prasiddiye yakshayata kade yana aya. A ayata pastors kiyanna oneda mata therenne ne. Kohoma unth pastors kiyanna apita ithuruwela inne ithaaaa swalpayai ,OBA DEWIYNWHANSE IDIRIYE APITA ITHAAAA ANARGAI.. YESUSWHANSE ANTHIMA DAKWMA OBATHUMAWA SHAKTHIMATHWA NIROGIMATHWA IWASILIWANTHAWA RAKAWARANAYA ATHUWA IDIRIYATAMA GENAYANASEKWA!!!!!!!!!!!
@KumuduniPerera-cg5zs
@KumuduniPerera-cg5zs Ай бұрын
👍👍👍👍👍 godpri pau ane oya dan sewayath na,neda
@user-lh2lj7mh7r
@user-lh2lj7mh7r Ай бұрын
Super Pastor. God bless you and your ministry
@Reshithparasan2009
@Reshithparasan2009 Ай бұрын
mama Ampare pastor.pastorge desana ahala වචනයේ රහස් දැන ගන්න එ්වා ලියලා ඉගෙන ගන්න අාස කෙනෙක් මම.pastor උගන්වන දේවල් හරිම පැහැදිලි නිසා.හිතට හරි වේදනාවක් දැනෙනවා.එතන කරන අපහාස වලට pastor . 🙏
@sirimaleenanayakkara4415
@sirimaleenanayakkara4415 Ай бұрын
BELWUD WALA SINGHAYA SINGHAYAMA THAMAI. BALLO BIRUWATA SINGHAYA HARILAWATH BALANNA EPA, UN BALLO, OBA SINGHAYEK, SINGHA WANSHAYE SINGGHAYEK!!!!!!
@tharindudilshan3414
@tharindudilshan3414 Ай бұрын
Oyata godak adare karana aluth Pele pastor kenek mama
@samashsilva855
@samashsilva855 Ай бұрын
Pastor be careful from dark sprites ,
@user-lh2lj7mh7r
@user-lh2lj7mh7r Ай бұрын
Praise the Lord Pastor. நான் என் சின்ன வயசுல இருந்து உங்கள பாத்திருக்கிறேன.ஒரு 5 வருடங்கள் இருக்கும் ,உங்களிடம் ஒரு பழைய லோரி வவாங்குவதை பற்றி Pas.Thushara சொல்லும் போது ,எதுக்கு பழைய வண்டி வாங்கனும் காசு கொடுத்து புது வண்டியை வாங்கிருவோம்னு நீங்க சொல்லும் போது நான் பக்கதுல தான் இருந்தேன். நானும் இங்கிலாந்திலிருந்து என்னோடு வந்த போதகரும் இருந்தார். உங்க பெயரை கெடுகிகவே இப்படி செய்கிறார்கள்.
@asankarathnayaka3048
@asankarathnayaka3048 Ай бұрын
තාත්තේ මම ඔයාව විස්වාස කරනවා
Sinhala Godfrey Bernard
21:42
Suranga Athukorala
Рет қаралды 1,8 М.