අම්මාට දුන්න පුංචි Surprise එක🥹🎂 #birthdayvlog #vlog #dayvlogs #vloger

  Рет қаралды 62,078

dilki nadeera

Жыл бұрын

Пікірлер: 73
@shashikalalakshani9559
@shashikalalakshani9559 Жыл бұрын
ලබන ආත්මෙත් මගෙ බඩේම ඉපදෙන්න. ආදරණීය හැම අම්මෙක්ගෙම පැතුම.
@shanimadushani7882
@shanimadushani7882 Жыл бұрын
අද ඔය වගේ ළමයි හරි අඩුයි දෙමාපියන් ගැන හිතන.හරි සතුටුයි ඔය දෙන්නා ගැන.එ වගේම හොද සහෝදර බැදීමකුත් තියනවා.අනේ ඔයාගේ විඩියෝ බලනකොට ඉවර වෙනකන් හිනා යනවා.😍👍
@deepikasubhashi8792
@deepikasubhashi8792 Жыл бұрын
අය්යා නම් පිස්සෙක් ....සිඟිති ආතල්මයි ගන්නෙ 😁🤭happy birthday amme..🎂 🎂
@supunikoshila8872
@supunikoshila8872 Жыл бұрын
අයියා ගෙ අකුරැ ලස්සනයි අක්කියො 🧡
@siwankipinsara984
@siwankipinsara984 Жыл бұрын
දුක හිතුනා අනෙ 🥺🥺🥰🥰මගෙ බඩෙම ඉපදෙන්නෙ කිව්ව වෙලෙ 🥰🥺හරි අහින්සක අම්මෙක් ඉන්නෙ ඔයාට දිල්කී 🥺🥺🥰🥰🥰🥰🥰🥰🥰🥰
@user-bb2dl7br8g
@user-bb2dl7br8g Жыл бұрын
අනේ අර වීඩියෝ වල ඉන්න ✌️ චූටි නංගියත් චෝයි....එයා sweet❤️ ....
@sithuniimasha220
@sithuniimasha220 Жыл бұрын
ලස්සනයි අක්කියා ♥️ මාරම සතුටු ඇති අම්මට🙂 හැම අම්මෙක් තාත්තෙක්ම ඔය වගේ දේවල් වලින් කොච්චරනම් සතුටු වෙනව ඇතිද 🙂 මොන වැඩ තිබ්බත් දෙමාපියන්ව සතුටු කරන එක තරම් වෙන දෙයක් නෑ ♥️𝗹𝗼𝘃𝗲 𝘆𝗼𝘂
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
හොඳ දරුවො දෙන්නෙක්.❤️😍සුබ උපන්දිනයක් අම්මෙ..
@gimhaniudeshika4916
@gimhaniudeshika4916 Жыл бұрын
මගේ අක්කි උනා නම් ඔයා 🥺 අනෙ අක්කි වෙනද වගේම අදත් මේ volg එක ලස්සනයි ඒ වගේම අක්කිගෙ බොරු ආටෝප නැ... ඒ ගැන සතුටු වෙනවා වගේම හිත ගොඩක් හොදයි අක්කිගෙ ආදරෙයි මගේ අක්කි ♥️ 🫂 පරිස්සමින් ඉන්න බුදුසරණයි
@tharuu3437
@tharuu3437 Жыл бұрын
අයියගෙ අකුරු ලස්සනයි😁
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
සුබ උපන් දිනක් වේවා අම්මා .දීර්ඝයුෂ ලැබේවායි පාර්තනා කරනවා
@sandunigurusinghe814
@sandunigurusinghe814 Жыл бұрын
Mama akkage hama video ekakma mula idanma baluwa issara idanma...hrima lassanai...oyage family eka harima sathutin inna lassana family ekak...mm wish karanawa hamadama oyalata sathutin inn labenn kiyl...akkage ammawa puduma karann oyala godak dewal krala....ammage sathuta wenuwen mewage dewal karana eka godak hodai.....akkigeamma kochchara nm sathutu wenna athda eka ammage munenma penawa....akkige ammata subama suba upandinayak wewa!!!🎂🎂😍😘🎊️✨️❤️ harima lassana video oya hamadama danne...mm oyage fan kenek .... hamadama sathutin inn akke...love you....😘❤️❤️❤️
@sajinidhanapala5902
@sajinidhanapala5902 Жыл бұрын
බුදුසරණයි ජේසුපිහිටයි අම්මා නිදුක් නීරෝගී වේවා❤️❤️🌍🌍
@lakshikamadhushani9310
@lakshikamadhushani9310 Жыл бұрын
Happy birthday 🎂 amma
@shanikadayarathne3804
@shanikadayarathne3804 Жыл бұрын
Amma sathutuin thiyana eka godak vatinava nangiyo.eyala apivenuven kochchara vehesanavada .ewata api monade kalath madi vage.hamadama sathutin inna.lovely family 😍😍😍😍.oyala harima shok ane .maru ayyai nangi.mata inne twins baby.ayyai nangi.e dennath oyala vage idi neda loku unama.thama podi ithin..hamadama sathutin oya vage inna.
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
ගොඩක් ආදරෙයි අම්මා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
@SK-fn9ek
@SK-fn9ek Жыл бұрын
mn asama une amma krpu e parthanawata.hrima adaraneeyai.budusaranai devi pihitai hamotama ❤
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 Жыл бұрын
අම්ම ගොඩාක් සතුටින් ♥️ අයියා ඔයා නංගියා පුංචි ඔයලා ඔක්කොම ෂෝයී..
@jutyyvlogs2291
@jutyyvlogs2291 Жыл бұрын
Happy birthday amma❤🎉
@sachinikaushalya4123
@sachinikaushalya4123 Жыл бұрын
ආතල් එකේ ඉන්න ෆැමිලි එකක් .සහොදර බැදීම 1st ..
@dananjaniherath4217
@dananjaniherath4217 Жыл бұрын
Adarei akkiooo..💖
@chamaradeshan8011
@chamaradeshan8011 Жыл бұрын
Ane aiya boola kateee man godaaaaaaaaaaaakkk adrei oyalata 😘😘😘😘 bs parissmn enn hmdm hina wela 😁😁😍
@sanduwijerathna3960
@sanduwijerathna3960 Жыл бұрын
හරිම ආදරණීයයි.♥️♥️♥️♥️
@imashasathsarani4720
@imashasathsarani4720 Жыл бұрын
Aththatma oya godak pin karala akki . Sathutuii oya gena .
@methliayansa4986
@methliayansa4986 Жыл бұрын
Hapoy birthdy amma hamadana sathutin inna ☺️🤗akki cake eka gaththe koinda
@pathumikumaradasa7442
@pathumikumaradasa7442 Жыл бұрын
Budu Saranai Akki Manika ♥️♥️♥️
@kenulihirudinee3286
@kenulihirudinee3286 Жыл бұрын
Akki ... Shok ane balu pati yonge vedio ona Hodeee ❤️😊
@tharuuu....3057
@tharuuu....3057 Жыл бұрын
Anee shok akkiyoo... ♥️🥰
@subodhasandeepani9817
@subodhasandeepani9817 Жыл бұрын
akkige ammt happy birthday.....🥰🥰 mmy mlliyth me pr ape ammgey appchigey birthdays ohomm supprise kl....
@anjaliamarasinha7399
@anjaliamarasinha7399 Жыл бұрын
❤️ බුදු සරනයි akke
@pasiduheshanmahindapala5290
@pasiduheshanmahindapala5290 Жыл бұрын
ලස්සනම ලස්සනයි
@tharu7578
@tharu7578 Жыл бұрын
Ane Amma kiyapu wachana tika🥺🥺🥺🥺🥺🥺💞💞💞💞
@nilasiyuhansa7782
@nilasiyuhansa7782 Жыл бұрын
Aneeee shoiii akkiyooo ane wasanwan me wage hama paulakma sathutin inna oni ane akkalagr paule oy thiyan sathuta hamdamth thiyenna oni akke hamdmth sathutin parismt inn akke thathath hitiynm thwt sathutu wei amma ned ane shoi akke harim vinoden innw akki oyla hrim jolly family ekk 😘😘❤️❤️💖💖hmdma oy sathuta uthurnn oni 😘😘😘😘
@malshishivanthika2354
@malshishivanthika2354 Жыл бұрын
😘😘😘Akkiyo
@sanduwijerathna3960
@sanduwijerathna3960 Жыл бұрын
අයියා මරු අකුරක් ලියනව හිනා වෙනව.
@dananjaniherath4217
@dananjaniherath4217 Жыл бұрын
Ane akki aye give away ekk karannoo...💖😍❤️
@gayanikk3044
@gayanikk3044 Жыл бұрын
Ammekgen ohoma ahanna oya sahena lucky akka
@kalaniherath5394
@kalaniherath5394 Жыл бұрын
Happy birthday aunty🎂🎉️🎊️🎁 (ලස්සන family එකක්. මාත් ආසයි ඔහොම යාලුවො වගෙ ඉන්න. ඒත් අපේ ගෙදර එහෙම පරිසරයක් නෑ . ඔයා වාසනාවන්තයි. )
@kaveeshakavindi5343
@kaveeshakavindi5343 Жыл бұрын
මටත් එහෙමයි අනේ 😔😟
@dilmidilminalandi4407
@dilmidilminalandi4407 Жыл бұрын
Ane ae ayyanam shok ❤️❤️👍
@user-xx4qu7no2g
@user-xx4qu7no2g 3 ай бұрын
අයියගේ අකුරු ලස්සනයි
@Dewwas_Story
@Dewwas_Story Жыл бұрын
❤❤
@kenulihirudinee3286
@kenulihirudinee3286 Жыл бұрын
food chalenge ekk onaaaaaaaaa
@dulavsfood
@dulavsfood Жыл бұрын
❤❤❤
@gayanihansamali5164
@gayanihansamali5164 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@chandrasirihewage1275
@chandrasirihewage1275 Жыл бұрын
Ayya maru
@nalumbaba214
@nalumbaba214 Жыл бұрын
😍😘
@randimaopanayaka98
@randimaopanayaka98 Жыл бұрын
Akki man me chanal balapu palaveni para anith vidios vala ara comments vagayak kiyanne ai.... Palaveni vidio ekenma oyata asa hithuna... Man kellek😁eka kivve nam oyata asai kiyapu nisa ... ❤️❤️❤️
@harshani8053
@harshani8053 Жыл бұрын
Amma Labana athma Maga bada ipadenna kiyapu wela nam godak duka hithuna.
@tharukasiriwardana1033
@tharukasiriwardana1033 Жыл бұрын
Ammage kusema ipadenna kiyaddi mat aduna😢❤
@udayangathilakshi3433
@udayangathilakshi3433 Жыл бұрын
🙏❤️
@piumikajayasekara3415
@piumikajayasekara3415 Жыл бұрын
ඵක ඇත්ත අම්මේ හෙද අම්මා ලා ගන්න පිංකරන්න ඔනෙ
@jithmanamindi
@jithmanamindi Жыл бұрын
♥️🥰♥️
@Madhumalikw
@Madhumalikw Жыл бұрын
anee mata me video baladdi mathakwennema ape ammawa. Ape ammath me wage penumath me wage. Ada thamai me video eka dakke pudume kiyanne ape ammage birthday ekath november 3 ❤
@kavinduvihanga3782
@kavinduvihanga3782 Жыл бұрын
🎉🎉🎉🎉🎁❤️
@dananjaniherath4217
@dananjaniherath4217 Жыл бұрын
Hai beautiful girl..💖❤️❤️
@isankaisanka3783
@isankaisanka3783 Жыл бұрын
Happy birthday amee dirgausha labewa
@Nutmegginjnger
@Nutmegginjnger Жыл бұрын
oyage jeewithe sundarai api 😢
@subodhasandeepani9817
@subodhasandeepani9817 Жыл бұрын
oylt hmdmth sthutin goddk klyk prissmin inn lbenn oni akkii❤❤
@hashanihimasha8657
@hashanihimasha8657 Жыл бұрын
අනෙ අක්කියො first view 🐷💗අනෙ ආසවෙන් බලන් හිටියෙ විඩියො එක ආසාවෙන් comment එක දාන්න ඔනෙ නෑ කියලා හිටියෙ 🥂එත් පවු නෙ අක්කිගෙ මහන්සිට 🤓comment දැම්මා 🐷💗
@sanduwijerathna3960
@sanduwijerathna3960 Жыл бұрын
අන්තිමට video eka baladdi aduna aki.🥺
@ashendulanjana2077
@ashendulanjana2077 Жыл бұрын
❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌸🌸🌸🌸🌸
@botgaming2552
@botgaming2552 Жыл бұрын
Akke nangiwa denna barida 🥺♥️
@samanmalipiyadarshani2707
@samanmalipiyadarshani2707 Жыл бұрын
Akkage pawule wisthara kiyannako
@dhaneekalutharage4305
@dhaneekalutharage4305 Жыл бұрын
Ayyge akuru lssnai
@dew2118
@dew2118 Жыл бұрын
කාඩ්බෝස් ගිෆ්ට් බොක්ස් එක කීයද අක්කේ 🥰💓
@sachinikaushalya4123
@sachinikaushalya4123 Жыл бұрын
නංගී අයියා වගේ නේද
@piyumiwathsala8511
@piyumiwathsala8511 Жыл бұрын
Mage es walatath kadulu awa😢😢
@samindyasammani8016
@samindyasammani8016 5 ай бұрын
Video eke eidiye aiyage gf da
@surangapradeep6309
@surangapradeep6309 Жыл бұрын
අපේ අම්මගේ උපන්දිනේ නොවැම්බර් 17
@samindyasammani8016
@samindyasammani8016 5 ай бұрын
Akka a aiyage gf da
@sharikaarachchi2193
@sharikaarachchi2193 Жыл бұрын
Oy dennge hinwat thm mn nn asam
@naduniperera-hi6ue
@naduniperera-hi6ue Жыл бұрын
අක්කි ඔයාල වගෙ ලමයි ලබන්න ඔයාලගෙ අම්ම හරිම වාසනා වන්තයි. අපෙ අම්මිත් ඒවගෙ
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 195 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН