අපි නත්තල සමරපු විදිහ. 🎄 අයෙමත් එයාගෙන් Surprise එකක්.♥️ kavi vlogs 💞

  Рет қаралды 124,590

Kavindya Dulshani Official

Kavindya Dulshani Official

Күн бұрын

Пікірлер
@HasangiHerath-g4n
@HasangiHerath-g4n 11 ай бұрын
බුද්දික අයියා හරිම ආදරණීයයි. හැමදාම මොකක් හරි surprise එකක් තියනවා අක්කියට. ඔයාලා දෙන්නගේ වීඩියෝ ආසාවෙන් බලනවා හැමදාම. බුද්දික අයියගේ bar එකේ santa ෂෝක්. 😍❤️. පරිස්සමින් ඉන්න දෙන්නම ❤️.
@LasithaKumari-b3l
@LasithaKumari-b3l 11 ай бұрын
තමන් ගැන ව්තරක් හිතන මිනිස්සු ඉන්න ලොකෙ අනිත් අයගෙ දරුවො ගැන හිතලා උදව්වක් කරන්න හිත්න එකත් උතුම් ගුනයක් ඔයාලා හරියන්න ඔන තවත් වැඩියෙන්❤❤❤❤❤
@sadunilakamali6282
@sadunilakamali6282 11 ай бұрын
Nangi oyala lankawata enawada malli සප්‍රයිස් .kale mata ehenma hithuna❤❤❤❤❤❤❤❤❤
@LasithaKumari-b3l
@LasithaKumari-b3l 11 ай бұрын
ඔයා හරි වාසනාවනතයි ඔයාලා සතුටින් ඉන්නවා දැක්කම මටත් හරි සතුටුයි ඔයාට බුදු සරනයි න0ගියො
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 11 ай бұрын
Merry christmas අයියා අක්කි දෙන්නටම ❤❤. අයියා ශෝක් අනේ .මාරම වාසනාවන්තයි අක්කි ඔයා අයියා වගේ කෙනෙක් ලබන්න
@gangashamali2652
@gangashamali2652 11 ай бұрын
Merry christmas ❤ කවී & බුද්දික ආදරෙයි හැමදාමත් දෙන්නටම ❤❤
@ThanujaVishaka
@ThanujaVishaka 11 ай бұрын
සුබ නත්තලක් වේවා යාලුවේ.හැමදාම සතුටින් ඉන්න මැනික.
@chandrikagamage901
@chandrikagamage901 11 ай бұрын
සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා ආසීර්වාද කරනවා ❤❤❤
@nadeeshakool560
@nadeeshakool560 11 ай бұрын
දිගටම පින්දහම් කරන්න ඔව දෙදෙනාම තවත් කුසල් වඩන්න තෙරුවන් සරනයි
@ramaniwijendhra5128
@ramaniwijendhra5128 11 ай бұрын
ජේසු පිහිටයි !!!!!!!!!****--*---***හරිම ලස්සණයි නත්තල් සැලසුම් ඔයා ලා දෙන්න ත් ලස්සණයි පුතේ ❤❤❤❤❤❤❤❤❤❤
@wasantharanjith8243
@wasantharanjith8243 11 ай бұрын
Lassana vidio ekak thank you aunty
@wasantharanjith8243
@wasantharanjith8243 11 ай бұрын
❤❣❤‍🔥
@RitaLiyoniFernando
@RitaLiyoniFernando 11 ай бұрын
Duwe,පුතේ oyala දෙනාටම සුභම සුභ nattalak කියලා mulu හදවතින්ම partana කරනවා ❤❤❤
@rasikasanjeeewa9248
@rasikasanjeeewa9248 11 ай бұрын
සුභම.සුභ.නත්තලක්.වෙවා.කවින්ද්‍ය.නංගියො.ඔයාලාගෙ.නත්තල්.volg.එක.ගෙනකම්.ඉවසිල්ලක්.නැතුව.හිටියෙ.බුද්ධික.මල්ලිටත්.ඔයාටත්.සාමය.සතුට.ආදරය.පිරි.යහපත්.සංසාර.යුගදිවියක්.පතා.ලැබුවා.නත්තල.ජෙසු.වහන්සෙගෙ.ආශිර්වාදය.ලැබෙවායි.ප්‍රාර්ථනය.කරනවා.ඔයාලා.දෙන්නට.මම.හැමදාටමත්.ආදරෙයි.සතුටින්.විනොදයෙන්.පරිස්සමට.ඉන්න.ජෙසු.පිහිටයි.තෙරුවන්.සරණයි.❤🎉
@BhawaniAberathna
@BhawaniAberathna 11 ай бұрын
ඔයාගේ videos හැම එකක්ම බලනවා අක්කී..😊❤ ඔයා හරිම lucky😘🌹
@priyanthigamage265
@priyanthigamage265 10 ай бұрын
ඔයා ගොඩක් වාසනාවන්තයි පුතේ. දුවට පුතේ කියන්නේ ආදරේට ❤️ බලන්න ඔයාගේ හස්බන්ඩ් කොයි තරම් හොඳ ආදරණීයවන්ත දරුවෙක්ද කියලා ❤️ මම ඔයාගේ අම්මා වගේ.. මම හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝස් බලන්නේ. හරිම ආදරණීය දරුවෝ දෙන්නෙක්. වාසනාවන්ත දරුවෝ දෙන්නෙක්. ඔය ආදරය සතුට හැමදාම තියාගන්න මුළු ජීවිත කාලය පුරාවටම 🙏 මම ඔයාලගේ හැම වීඩියෝ එකක්ම බලනවා බුදු සරණයි පුතේ ඔයාලා දෙන්නටම 🙏
@AnomaDasanayaka-tc7nw
@AnomaDasanayaka-tc7nw 11 ай бұрын
හරිම ලස්සනට තියෙනවා.සුභ 🎅🎅 නත්තලක් වේ වා.
@ipurpleyoy
@ipurpleyoy 11 ай бұрын
ලස්සනයි අනේ ❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 11 ай бұрын
අනේ ❤️❤️❤️❤️❤️❤️ හරිම ලස්සනයි අක්කි 😘 මමත් Buddhist 💖 ඒත් අපි නත්තල් ගහක් හදනවා තැගීත් හම්බෙනව හරිම ලස්සනයි අක්කි යෝ decos ටික christmas වල 👍 and christms tree එකත් 👍👍
@CamilaSudarsani
@CamilaSudarsani 11 ай бұрын
Zz,,CZ9
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 11 ай бұрын
@@CamilaSudarsani 😂
@ලුka
@ලුka 11 ай бұрын
ලස්සනයි ලස්සනයි ..............
@renukamanel5561
@renukamanel5561 11 ай бұрын
Buddika malli oya marma adar wanhayk hoda gahigun danna kenek🥰🥰 godak❤❤❤❤❤
@kalyanipathma7853
@kalyanipathma7853 11 ай бұрын
ලබන අවුරුද්දේ නත්තල් බේබි කෙනෙක් අපි බලාපොරොත්තු වෙනව දුව❤
@AnupamaGayomi-k5i
@AnupamaGayomi-k5i 11 ай бұрын
හැමදාම ආසාවෙන් බලනවා අක්කී❤,,,
@sujanisujani8703
@sujanisujani8703 11 ай бұрын
ලස්සනයි මැණික් වීඩියෝ ඔයාගේ ආදරෙයි...
@indraniwk1939
@indraniwk1939 11 ай бұрын
Godak age kala yutui oba depalawa godak adarei lassanata satutin samawenna buddimathwa jevithe sarthaka Paul jevithayak gaththe karanna theruwan saranai❤❤❤❤❤❤❤❤❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 11 ай бұрын
සුභ නතලක් වෙවා ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ගොඩක් ලස්සනයි ඔගොලො දෙනම හරිම ආදරණිය පවුලක් වාසනාවන්තයි
@wema4141
@wema4141 11 ай бұрын
ගෙඩක්.අාදරේයි.නංගි.දෙපලටම.සුභ.නත්තලක්.වෙිවා.සතුටින්.ඉන්න.හරිම.ලස්සනයි.ඹයාලගේ.විඩියොස්.ජේසු.පිහිටයි.
@renukamanel5561
@renukamanel5561 11 ай бұрын
Hi nangi malli har lassanai nahhal gha👍⭐ adarei godak❤❤❤❤❤ hemadamah sahutin parissamin subama suba nahhalak wewa 🎅🎅💫 hemadamah ❤️❤️❤️ inna budusarani🙏
@sriyaniperera1108
@sriyaniperera1108 11 ай бұрын
Lassanai ada thama vidiyo balanna une harima lassanai labanna u nava vasara nirogi math subama suba nava vasarakk wevaa dedenatama!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@vimuvlog9113
@vimuvlog9113 11 ай бұрын
හායි හායි හායි ඉතින් ඔය දෙන්නටම සුබම සුබ නත්තලක් වේවා අක්කේ අයියේ හැමදාම කියනවා වගේ සතුටින් සාමයෙන් ආදරෙන් ඉන්න ඕනේ ❤❤😘😘
@lakminisudashika9198
@lakminisudashika9198 11 ай бұрын
ඔයා ගොඩාක් වාසනාවන්තයි අක්කි බුදදික අයියා වගේ හස්බන් කෙනෙක් ලබන්න හැම ගෑනු ලමයෙකුටම හම්බෙන්න ඕනි එයා වගේ කෙනෙක් ජීවිතේ විදවන අපි වගේ අය අතරේ ඔයාල ජිවිතේ විදින අය දිහා බලද්දි සතුටක් දැනෙනව මන් හැමදාම අක්කිගෙ වීඩීඔ බලනව මටත් අක්කිට වගේ ජීවිතේ ලස්සනට විදින්න බුද්දික අයියා වගේ කෙනෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව අපිට කවදාවත් නත්තල් සමරන්නවත් birthday එකක්වත් සමරන්න වත්කමක් නෑ . ඔයාලගෙ වීඩීඔ බලල අපි සතුටු වෙනව අක්කි හැමදාම අයියා එක්ක ඔය විදිහටම හිනාවෙලා සතුටින් ඉන්න ආදරෙයි ගොඩාක් ❤
@isankaharshana
@isankaharshana 11 ай бұрын
අනේ හරිම ලස්සනයි
@chitrakonari6522
@chitrakonari6522 11 ай бұрын
Merry critmas ඔයලා දෙන්නටම ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා
@dinushaprasangika7623
@dinushaprasangika7623 11 ай бұрын
❤හරිම ලස්සනයි ❤❤❤❤
@ishaniishani1755
@ishaniishani1755 11 ай бұрын
❤❤❤❤❤❤❤... Suba naththalak wewa... Hemadaama sathutin inna... ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹💓💓💓💓🎄🎄🎄🎄🎄🎄🎄🎅🎅🎅🎅
@ishaniishani1755
@ishaniishani1755 11 ай бұрын
Puluwannam mage puthatath udaw karanna.... Putha inne 2 was are.. Oyalata godak pin.
@tharuart288
@tharuart288 11 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කි දානලන් බලන් ඉදියේ ඉවසිල්ලක් නැතුව😍😍❤Buddhist උනාට අපිත් ආදරෙයි නත්තලට අයියටත් අක්කටත් සුබ නත්තලක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හැමදාමත් සතුටින්ම ඔය හිනාව එක්ක හැමදාමත් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤️🌷🎄❤😍
@anilkumara1873
@anilkumara1873 11 ай бұрын
Harma lassanai suba nattalak
@AnuAnu-z7j8e
@AnuAnu-z7j8e 11 ай бұрын
ලස්සනයි Bs
@kanthidissanayake5581
@kanthidissanayake5581 11 ай бұрын
සුභ නත්තලක් වේවා .සුභ අලුත් අවුරුද්දක් වේවා .එහෙනම් ලන්කාවට එනවා වෙන්න ඇති නේද .
@niroshakumari-hf2by
@niroshakumari-hf2by 11 ай бұрын
Sube naththalak veva dennatama. Harima lassanai oyala denna karana vada. Buddika aiyanam vadiya hina venna neda. Harima hoda kollek. Oya harimaa vasanavanthaiii
@JanithaVindani
@JanithaVindani 11 ай бұрын
plz mis matath daruwo dennek innawa.may arthiketh Akka hari amruwen giwath wenne.puluwannam math udauwat karanna.bs oya dennata hamadama sathuti n inna
@roshanikumudu6175
@roshanikumudu6175 11 ай бұрын
Oya denna ta subama suba nathalak wewa hamadama oya denna sathutin inna budusarani
@ranjansamantha4854
@ranjansamantha4854 11 ай бұрын
මම දැක්ක ආදරණීය ❤️ම ❤️කපල් එක 🌸❤️👍බුදුසරණයි නංගි. 🎄🎄💕
@chinthasenadira3220
@chinthasenadira3220 11 ай бұрын
ඒ 🎅 මරු ඔයාගෙ මහත්තයා 👌
@DinushaDilrukshi-n6w
@DinushaDilrukshi-n6w 11 ай бұрын
ලස්සනයි ❤
@gayanimaheshika4484
@gayanimaheshika4484 11 ай бұрын
Ane harima lassanai nangi budu saranai hamadama satutin inna 💖💖❤
@chamarinishanthi
@chamarinishanthi 11 ай бұрын
Merry christmas aiyata akkitay bs sathutin hamadama inna🎉
@kavee140
@kavee140 11 ай бұрын
Iwasillik nthuw hitiye mek blnkn 😍❤️✨️ suprise life 🎀
@kalyanipathma7853
@kalyanipathma7853 11 ай бұрын
ගොඩක් ලස්සනට තියෙනවා ...❤❤❤
@OmeshaSandeepani-yx4zy
@OmeshaSandeepani-yx4zy 11 ай бұрын
හරිම ලස්සනයි අක්කි 💖💖
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 11 ай бұрын
දෙන්නාටම සුභ නත්තලක් වෙිවා ජෙසු✝️✝️ පිහිටයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@nandikajayasinhe9846
@nandikajayasinhe9846 11 ай бұрын
ආදරෙය් නංගී...ගොඩක් ආසාවෙන් බලනවා ඔයාව
@kwtkwt2630
@kwtkwt2630 11 ай бұрын
Budu saranai duwe puthe ❤❤parishsamen satutin inna hemadamath
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 11 ай бұрын
Wow ❤❤❤ lassanai dennage nattal satutin inna gahaiyakayta pirimiyagen labena gift aka vagema labena sapot aka marama gammak atakota marenakam inna puluwan
@NimeshaMaduwanthi-m2p
@NimeshaMaduwanthi-m2p 11 ай бұрын
🎉හරිම ලස්සනයි 🎉
@SashaaMalik
@SashaaMalik 11 ай бұрын
Buddhika is such a gentleman.
@chalanichalani7851
@chalanichalani7851 11 ай бұрын
ලස්සනයි අක්කි
@chandrikageetha9412
@chandrikageetha9412 11 ай бұрын
. කවි මේ වීඩියෝ එක බලලා ඉවර කරන්න වෙලාවක් නෑ පස්සේ බලන්නම්
@yashoradh
@yashoradh 11 ай бұрын
Harima lassnai akkaa😍😍 apith me para heduwa Christmas tree ekak🎄❤️
@evon-ze6nw
@evon-ze6nw 11 ай бұрын
ලැබුවාවු නත්තල සහ ලබන්නාවු අලුත් අවුරුද්ද සතුටින් සාමයෙන් පිරි නත්තලක් සහා සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා දෙන්නටම ජේසු පිහිටයි 🙏🙏🙏❤❤❤❤❤❤
@RuwanChaminda-mc1bw
@RuwanChaminda-mc1bw 11 ай бұрын
Lassanai. Merry christmas and happy new year.....oya dennata.
@DinitiShashikala
@DinitiShashikala 11 ай бұрын
සුබම සුබ නත්තලක් අක්කෙ ❤❤🎉🎉
@PriyankaPriyanka-lu3nq
@PriyankaPriyanka-lu3nq 11 ай бұрын
තෙරුවන් සරනයි දෙන්නට
@HarshaniAkurana-k6g
@HarshaniAkurana-k6g 11 ай бұрын
Oyage christmas tree eka lassanaaai harida
@nethuninathasha2867
@nethuninathasha2867 11 ай бұрын
මන් හිතන්නේ ඔය පටන් ගැන්ම විතරයි ස්ප්‍රයිස් වල❤ ❤ඉස්සරහට ගොඩක් තියෙයි❤❤❤❤
@nuwankumara7912
@nuwankumara7912 11 ай бұрын
❤Marry X mas kavi akki buddika aiyatath.❤❤woow lassana xmas aytame ❤❤api dannath ohmai akkiyooo මුලින්ම මම වැඩෙි පටන් ගන්වාව පස්සෙ අවසන් කරනෙ hsban තමා.එහෙම තමා අක්කෙ lovely cupll❤❤❤akki oyage living akkaht maram lassnai e wagema cler❤❤lassani akke godakkk oyalage x mas tree akk.❤❤woow akke oyalage house akk harima lassani.akkige santa buddika aiya thama ithin❤akki oya lankawata ennawadha.❤❤❤aiya denne oyata watinama suprise ne ❤❤❤hari akke bey.බුදු සරනයි දෙන්නටම.❤❤❤❤
@dilrukshichandrasoma9546
@dilrukshichandrasoma9546 11 ай бұрын
Putha asa nisa sehenna try kala santa kenek hoyaganna,ethe hambune ne,oyalage santa harima lassanai
@amooonahmm2281
@amooonahmm2281 11 ай бұрын
Marry christmas mama msg ekak demma eka balanna dear
@ruwanthimadushani139
@ruwanthimadushani139 11 ай бұрын
Wish your merry christmas ❤❤🎅🎅 akki & aiya hamadama sathuting inna kiyala mn parthana karanawa budu saranai devi pihitai 🙏🙏🙏 ❤❤❤😊😊😊🎉🎉🎉
@Nisanthi-p5t
@Nisanthi-p5t 11 ай бұрын
සුබ.නන්නලක් වේවා .මැනික ඔයාලා හෙදින් ඉන්න ..😘😘😘😘😘
@akeshsewwfedo6355
@akeshsewwfedo6355 11 ай бұрын
christmas tree eka lassanai akki ❤️
@IshanKumara-l8y
@IshanKumara-l8y 11 ай бұрын
Merry Christmas akki aiya oyala gara Christmas 🌲 lassani 🥰🥰🥰🥰🥰🥰 ii
@shashinibhagya3270
@shashinibhagya3270 11 ай бұрын
Harima lassanayi akke ❤🎉🎉🎉🎉
@niroshalaksrini2396
@niroshalaksrini2396 11 ай бұрын
Good luck and marry Christmas 🎄🎄🎄
@ලුka
@ලුka 11 ай бұрын
සුභ නත්තලක් වේවා ❤
@Darshi148
@Darshi148 11 ай бұрын
Merry christmas දෙන්නටම 🥰 ම්ම් tour එකක් යන්න නේද හදන්නේ.. බලාගෙන ඉන්නවා අපිත් ලස්සන දේවල් ටිකක් බලන්න 😊😍
@pawaniperera2683
@pawaniperera2683 11 ай бұрын
Hrim lassnai akki oy ❤🥰
@nilukap.kumari325
@nilukap.kumari325 11 ай бұрын
Harima lasanaii nangiyo 🎉🎉🎉🎉❤❤❤
@thisuliashinsha7466
@thisuliashinsha7466 11 ай бұрын
හරිම ලස්සනයි අක්කේ
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 11 ай бұрын
Buddika smart..❤❤❤❤❤❤❤ love you kavi.. good luck
@ayasha8186
@ayasha8186 11 ай бұрын
Merry christmas ඔබ දෙන්නාට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න❤❤❤
@nisansalamadubhashini-g7d
@nisansalamadubhashini-g7d 11 ай бұрын
ලස්සනයි නංගි❤
@vismanatharigerenuka5073
@vismanatharigerenuka5073 11 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@suranjithilakarathna8240
@suranjithilakarathna8240 11 ай бұрын
බුද්දික හරිම රොමෑන්ටික් විදිහට හිතන කෙනෙක් නිසා කවි ඔයා වාසනාවන්තයි.නැතුව මේවගේ දේවල් කරන්න බෑ තනියෙන් ඔයාට.වැඩි කතා නොකලත් ඔයාට ඕන විදිහට ඔයා කැමති විදිහට ඔයා සතුටින් තියන්න තරම් එයා ආදරණීයයි.දෙන්නටම සුබ නත්තලක් ❤
@bandaraelectrical3187
@bandaraelectrical3187 11 ай бұрын
මම ඔයාගේ video හැමදාම බලනවා. මම ඔයාට ගොඩක් ආදරෙයි . අපි ඔයාට කියන්නේ අහිංසා අක්කි කියලා. මම මේ සැරේ ශිෂ්‍යත්ව විභාගේ සමත් ලකුණු 169. අක්කි ඔයාට පුඵවන් නම් මටත් උදව්වක් කරන්න. අක්කි ඔයාටත් ධම්මික අයියටත් දළදා සමිදුගේ පිහිටයි. ලබන්නා වූ 2024 නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ චරිතයට හැමදාමත් ආදරය කරන මහනුවර නෙතුම් දහම්සා නoගී.❤😊
@දුලානිකැන්ඩි
@දුලානිකැන්ඩි 11 ай бұрын
බුද්ධාගම කට්ටිය කෝ බලන්න ලය්ක් කරන්න ප්ල්ස් .සුභ නත්තලක් වේවා හැමෝටම
@Nisansala1992
@Nisansala1992 11 ай бұрын
Harima lassanai hemadama sathutin inna❤❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 11 ай бұрын
🎅❄️🌲 Merry Christmas Kavindya Akka...!! 🎅❄️🌲
@NavoRangodage
@NavoRangodage 11 ай бұрын
Merry Christmas කවි අක්කා And බුද්ධික අයියා❤️❤️🎉😍 අක්කේ මම university second year student kenek..අක්කේ මට University වැඩ වලට Laptop එකක ලොකු උවමනාවක් තියෙනවා..මල්ලිලා දෙන්නෙක් ඉගෙන ගන්න නිසා ගෙදරින් ඉල්ලන්නත් බෑ..ඔයාට පුළුවන් උදව්වක් තියෙනවානම් කරන්න අක්කේ❤❤ ගොඩක් පින් ඔය දෙන්නට❤💓
@kalpithakushan-zf2ci
@kalpithakushan-zf2ci 11 ай бұрын
Mama oyaga vision balanawa
@Niroshika1
@Niroshika1 11 ай бұрын
♥️🥳
@marianfernando2896
@marianfernando2896 11 ай бұрын
Subama suba natthalak wewa දුව oba depaltama jesu පිහිටායි ❤❤🎄🎄🎄🎄❤❤
@NIDU001
@NIDU001 11 ай бұрын
Lassanai
@gihininimeshika
@gihininimeshika 11 ай бұрын
Merry christmas අක්කි & අයියා ඔයා හරිම වාසනා වන්තයි බුද්ධික අයියා වගේ කෙනෙක් ලැබෙිින්න ආදරේයි ඔය දේන්නාටම හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
@mallikasilva2416
@mallikasilva2416 10 ай бұрын
Merry Christmas both of u❤❤❤
@randikaprasad1246
@randikaprasad1246 11 ай бұрын
හායි අක්කේ
@PrabodhaSandanayaka
@PrabodhaSandanayaka 11 ай бұрын
Hamadama sathutin inna akki. Budusaranayi♥️♥️♥️🌹🌹🌹
@Pamud.29
@Pamud.29 11 ай бұрын
Lasssnyi akki♥️
@anushkidilshani3368
@anushkidilshani3368 11 ай бұрын
අක්කටයි අයියටයි සුභම සුබ නත්තලක් වේවා ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න❤❤ ආදරේ ගොඩාක්
@pemalal1108
@pemalal1108 11 ай бұрын
Adath lassanai vidiyo eka😊😊😊
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 11 ай бұрын
නංගීයෝ....😍🙂 ආදරෙයි..
@Danu123day
@Danu123day 11 ай бұрын
Merry christmas both of u..❤
@MDSunil-h8s
@MDSunil-h8s 11 ай бұрын
🎉🎉🎉සුබ නත්තලක් වේවා නංගි මල්ලි ❤❤❤
@srilalsrilal4391
@srilalsrilal4391 11 ай бұрын
Good nagiya oya aya ragapanna epa buddikath eakka ohe inna oyata ohe hodai.A…darei.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Valentine with Rangana | The Most Awaited Valentine Celebration!
3:02:23
Rangana De Silva
Рет қаралды 724 М.