අම්මගෙන් පුතාට ලැබුණ surprise එක | Saranga Disasekara | Thilaka Ranasinghe

  Рет қаралды 106,022

Saranga Disasekara Fans

Saranga Disasekara Fans

7 ай бұрын

Пікірлер: 59
@perera9535
@perera9535 5 ай бұрын
Thama එකම පුතා ට ආදරය දෙන .......අම්මා නිරොගී සුවය ලැබේවා ..saranga......අම්මේ ..❤
@kkmixsong3026
@kkmixsong3026 5 ай бұрын
සාරංග සර් හොද බුද්ධිමත් පුද්ගලයෙක් තමන්ගේ අම්මව මැණිකක් වගේ රැක බලාගනියි
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 5 ай бұрын
හරිම නිහතමානී අම්මා කෙනෙක්. හරිම ආදරෙයි ❤❤️ දිිර්ගායුස ලැබෙිවා, නිරෝගි සුවය ලැබෙිවා !🙏🙏🙏🙏
@bollywoodsongs8959
@bollywoodsongs8959 5 ай бұрын
ඒ අම්මගෙයි පුතාගෙයි බැදීම😢❤
@maryanneferdinandusz7261
@maryanneferdinandusz7261 5 ай бұрын
හොඳ අම්මාකෙනෙක්,හොඳ පුතෙක්,ඔය දෙදෙනාටම, ජේසු සමිඳූන් පිහිටයි!!!❤❤❤❤
@kumudunirupika5196
@kumudunirupika5196 5 ай бұрын
අම්මා ළඟ දරු සෙනහස කවදාවත් වෙනස් වෙන්නේ නැහැ
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 5 ай бұрын
සාරංගත් හොද පුතෙක්. අම්මාව හැමදාම බලාගන්න තනි නොකර හැමදාම ආදරය සෙනෙහස ලබාදී. ❤❤️
@maalimaali1991
@maalimaali1991 5 ай бұрын
අමිමා ට බුදුසරණයි❤❤❤❤❤❤💃
@nilukapubudumali8494
@nilukapubudumali8494 5 ай бұрын
අපි චූටි කාලේ ඩේන්ටි නැන්දා කියලයි කියන්නෙ සාරංගගෙ අම්මට...එදා වගෙමයි අදත්...සුවහසක් අම්මාවරුනට ආදර්ශයක් ගෙනෙන එතුමියට නිරෝගී සුව ජීවනයක් ප්‍රාර්ථනා කරමි....💕💕
@rashikachandima7840
@rashikachandima7840 5 ай бұрын
අම්මල එහෙමයි..❤️
@induamarasingha7630
@induamarasingha7630 5 ай бұрын
වෙනස් නොවෙන එකම සෙනෙහස 🙏මා පිය සෙනෙහස🙏 ඇවිද යමු මා පිය සටහන් ..මාවතේ.සැබෑ ආදරය එතනයි.
@chinthanarupeeka1347
@chinthanarupeeka1347 5 ай бұрын
තනියෙන් දරුවො හදන තාත්තලාටත් එදුක තියෙනව.විෂෙශයෙන් ගැහැණු ළමයි.
@sampath6581
@sampath6581 5 ай бұрын
මෙතුමියට ගොඩක් ආසම චරිතයක් පොඩි කාලේ ළමා වැඩසටහන් ආසාවෙන් අපි බැලුවා
@raneisujata8623
@raneisujata8623 5 ай бұрын
අමිමා සහා පුතාට බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
@sureshasenanayke7190
@sureshasenanayke7190 5 ай бұрын
හරිම ආදරණීයයි❤️
@sududhoni8763
@sududhoni8763 5 ай бұрын
අමිමාලා එහෙමයි❤❤
@harshabahardeen8202
@harshabahardeen8202 5 ай бұрын
I watch this while crying
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 5 ай бұрын
God bless Mother & Son 🙏
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 5 ай бұрын
අම්මාගේ ආදර❤
@kumudukumari
@kumudukumari 5 ай бұрын
අනේ ඒ ආදරේ බුදු සරණයි තිලකා මහත්මිය ❤️
@sujeewaedhrisingh3360
@sujeewaedhrisingh3360 5 ай бұрын
බුදු සරණයි 💞🙏
@nisagallage6236
@nisagallage6236 5 ай бұрын
දෙන්නටම බුදු සරනයි.
@kukw2671
@kukw2671 5 ай бұрын
A thamai adaniya ammala❤❤❤❤❤❤❤❤❤❤ amma puthage adare adarei daei ❤❤❤❤❤❤❤
@inokaino8506
@inokaino8506 5 ай бұрын
Mo mara asha geetha yak.. Me ahadee mage uura hira wenawa, aat kadulu awa.... Deergau Thilak a Aunty. ❤❤
@indranihemalatha8628
@indranihemalatha8628 5 ай бұрын
Ani theruwan saranai ammatath putatatttt❤❤❤❤❤❤
@user-fi7oz7fc6q
@user-fi7oz7fc6q 5 ай бұрын
දෙවිපිහිටයි ❤️❤️👌👍
@asokaindumati4191
@asokaindumati4191 5 ай бұрын
තිලකා රනසිංහ මහත්මිය තෙරුවන් සරනයි 🙏🙏🙏
@user-kh9xc2nh2k
@user-kh9xc2nh2k 5 ай бұрын
❤❤Amma daruwanta pana
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 5 ай бұрын
Aka. Nam. Hari. Dukai. Taniyen. Daruwo. Hadana. Amma. Lata. A. Duka. Terenne. Amma. Lata ❤❤
@user-mx7ud6xi2b
@user-mx7ud6xi2b 5 ай бұрын
තෙරුවන්.සරණයි.මගෙ.ආදරණීය.කලාකරු.සාරංග.අයියට❤❤❤❤❤❤❤🎉😊
@riznasajahan7302
@riznasajahan7302 5 ай бұрын
Don't miss your mother always take care ❤️
@user-dv3di7vt2r
@user-dv3di7vt2r 5 ай бұрын
Paw අනේ shoy ammai puthai
@pramudiparami6807
@pramudiparami6807 5 ай бұрын
අම්මා
@Sakunthala-pl9zz
@Sakunthala-pl9zz 5 ай бұрын
❤❤❤❤❤
@dilanifernando9889
@dilanifernando9889 5 ай бұрын
❤❤
@mangalifernando9611
@mangalifernando9611 5 ай бұрын
❤❤❤❤❤❤
@Senujadilneth
@Senujadilneth 5 ай бұрын
❤❤❤❤
@veenusjewellers6960
@veenusjewellers6960 5 ай бұрын
❤❤❤❤❤❤❤
@hasinigamlath8742
@hasinigamlath8742 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@ukkumenika7307
@ukkumenika7307 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@manglikakarunathilake5205
@manglikakarunathilake5205 5 ай бұрын
මව පුතු බැඳීමට හරස් නොවෙිවා කිසිම බැඳීමක් .
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-cf1in5fv1u
@user-cf1in5fv1u 5 ай бұрын
Thamange gaurawaya rakagena daruwa. hadagena diriyen idiriyata giya mawak eda mehema wei kiyala no hithanna ethi SARaNgage moon dekkath hitha pirenawa DUKA windama SAPA labenawa Dan inna gahanu ayata mewa hoda dakmak wewi jeewithaya hada gonna ❤
@sithuandshan
@sithuandshan 5 ай бұрын
❤❤❤❤❤ lassanai godak
@nihaldayawansha1714
@nihaldayawansha1714 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘
@RukshaniAbeysinghe-hx3oo
@RukshaniAbeysinghe-hx3oo 5 ай бұрын
Mata balankota kadulu awa man kamthima naluwa man Asama babage ththatha saranga
@jayavidesilva6289
@jayavidesilva6289 5 ай бұрын
කාටද මතක ඩේන්ටී රසපැන
@ruchiraashinshana4647
@ruchiraashinshana4647 5 ай бұрын
Mokadda me program eka
@sarangadisasekarafans
@sarangadisasekarafans 5 ай бұрын
Derana Star City 2020
@shamikadesilva5995
@shamikadesilva5995 5 ай бұрын
Chandrika Siriwardana Indian drama ekaka inna napuuru nandammakenek wage 😅😅
@hiru-se6sz
@hiru-se6sz 5 ай бұрын
Matath pennema ehemai
@mkkanthi8654
@mkkanthi8654 5 ай бұрын
❤❤
@shalikachathurangi4582
@shalikachathurangi4582 5 ай бұрын
❤❤❤❤❤
@chamilasudarshi3149
@chamilasudarshi3149 5 ай бұрын
❤❤❤❤
@user-gh2dh7ky2t
@user-gh2dh7ky2t 5 ай бұрын
❤❤❤❤❤
@katkag4764
@katkag4764 5 ай бұрын
❤❤❤❤❤
@dinaruumalimbada4485
@dinaruumalimbada4485 5 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 37 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
多少柔情多少淚 - Connie
3:45
Michael Mak
Рет қаралды 8