KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🥲දිල්කි උරේෂා විවාහ දින අම්මවයි තාත්තවයි බදාගෙන සැමියා හා සංවේදීව ගැයූ ගී..Dilki Uresha wedding Day
7:21
Depiya Nagala (දෙපිය නගලා) Cover Song | Janani Probodha
4:04
Smart Parenting Gadget for a Mess-Free Mealtime 🍽️👍 #parenting #gadgets #asmr
00:33
How to Fight a Gross Man 😡
00:19
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
අපේ ලස්සනම දවසේ අම්මලාට තාත්තලාට පුංචි තෑග්ගක් 🥰 SURPRISE WEDDING Mashup ❤️🔥
Рет қаралды 770,432
Facebook
Twitter
Жүктеу
1
Жазылу 5 М.
2R Diary
Күн бұрын
Пікірлер: 2 000
@Nethushi_Nimsandi
2 ай бұрын
මේක දැක්කම කමෙන්ට් එකක් නොදා යන්න බෑ හිතුනා ලේ කිරි කර පොවල කුසත් දීල ලේත් දීලා අපිව මේ ලෝකෙට බිහිකරපු රත්තරන් අම්මා , අව්වේ වැඩ කරල මහන්සි වෙලා අපිව ජීවත් කරන්න අපා දුක් විදින නිහඩ ආදරවන්තයා රත්තරන් තාත්තා වෙනුවෙන් මේ වගේ සප්‍රයිස් එකක් දුන්න එක ගොඩක් හොද ආදර්ශමත් වැඩක් 🥺❤❤❤ සුබ අනාගතයක් අක්කේ අයියේ ඔයාල දෙන්නටම ඔයාලගෙ කටහඩ භාවනාවක් වගේ 🥺🩷 තෙරුවන් සරනයි💕
@2RDiary
2 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️ තෙරුවන් සරණයි
@Nethushi_Nimsandi
2 ай бұрын
🥺❤️🩹@@2RDiary
@thakshilasandeepani2936
8 ай бұрын
අනේ වැදගත්කම......අයියේ අක්කේ මැරෙන තුරාවට ආදරෙ සෙනෙහස තියාගන්න ❤
@2RDiary
8 ай бұрын
🥰❤️
@charikaweerasooriya
8 ай бұрын
අනේ මේ වගේ වෙඩින් තමා මේ පිරිහුනු සමාජෙට ඕන. ❤❤❤❤❤
@2RDiary
8 ай бұрын
🥰❤️
@RNlife-jm4or
8 ай бұрын
😘😘😘😘😍හරිම ලස්සනයි ඒ වැදගත් දවසෙ අම්මට තාත්තට මුල් තැන දිම නම් හරිම ආඩම්බරයක්
@2RDiary
8 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@JasanthiPerera
8 ай бұрын
උගත් බුද්ධිමතුන් වැදගත් paul දෙකක් එක් කළ හරිම ලස්සන හැමෝටම wedding එකක් කියන්නේ මොකටද කියලා kiyadunnu අවස්ථා wak tk broth of you ❤
@2RDiary
8 ай бұрын
Thank you 🥰❤️
@JinarathnaCharitha
8 ай бұрын
මට නොලැබුනු සතුට සහ ජීවිතයේ රසාස්වාදය ඔයාලට ලැබුනි එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. හදවතේ කොතෙක් පැතුම් තිබුනත් ඒවා ඉටුවෙන්නෙ නැහැ , කල පින් මදි නිසා වෙන්න ඇති. ඔයාලාට සුබ පතනවා ,ලස්සන යුග දිවියකට. ජෙසු පිහිටය් ,බුදු සරනය් , අල්ලා දෙවියන්ගේ පිහිටය් .
@2RDiary
6 ай бұрын
බොහොම ස්තූතියි! ඔබතුමා/තුමියගේත් යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා! ❤️🥰
@fahimafsheen2806
Жыл бұрын
විකාර රූපී surprise dance ..නැති කලාතුරකින් දැක්ක ලස්සන, වැදගත් මංගල උත්සවයක්.ආරම්භ කල නව ජීවන පරිච්ඡේදය පුරාවටම ඔය වැදගත්කම හා ගුණවත්කම රදවා ගන්න ශක්‍තිය ධෛර්යය ලැබේවා !
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි🥰❤️
@S.VKumarage
2 ай бұрын
Mewa thamai kattiya follow krnn ona suprise ❤🎉
@isharasilva9681
Жыл бұрын
ඩේටා කැපුනට පාඩු නෑ..❤ මේ වගේ දුවෙක් පුතෙක් සමාජෙට දිපු ඒ දෙමාපියන්ට පින් ...
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@wasanasubasinghe2080
10 ай бұрын
❤
@MudithaNayomi
9 ай бұрын
❤
@chandrakanthi6921
8 ай бұрын
ෙබා.ෙහම.ස්තුතියි..ෙදමවු.පියන්.ෙදපලටත්😊😅😮
@jagathnishshanka4885
8 ай бұрын
ආදරණීය දුව, පුතා ඔබ දෙපළට අපගේ ආදරණීය සුභ පැතුම්!!!❤❤❤
@dhammikasenarathna7922
8 ай бұрын
ඇත්තටම සර්ප්‍රයිස් උනා, අද කාලේ මේවගේ ඉදිරිපත් කිරීමක් දැකලා, අනර්ඝයි👍👍👍👍
@2RDiary
8 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@senatm7625
5 ай бұрын
❤❤❤❤❤
@2RDiary
5 ай бұрын
😍❤️
@damithaabeyrathne218
Жыл бұрын
හරිම ලොකු ආදර්ශයක් මගුල් ගෙදරකදි ද්මව්පියෝ වෙනුවෙන් ගෞරව පිදීම...ආඩම්වරයි ඔබ දෙදෙනා ගැන
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි🥰❤️
@manjulakarunarathna
Жыл бұрын
නංගි මල්ලී පපුවේ ගැඹුරුම තැනට දැනුනා. තවත් ආශීර්වාද මොකටද ඔයාලට. සත්පුරුෂ ඔබ දෙදෙනාගේ විවාහය දකින්නත් මගේ ඇස් පිං කරලා.
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි🥰❤️
@sithum9086
Жыл бұрын
සුපිරි❤❤❤
@2RDiary
5 ай бұрын
😍❤️
@shiromiperera4376
Жыл бұрын
බුද්දිමත් උගත් ආදරණීය දරුවෝ දෙදෙනෙක් ❤.දෙමාපියන්ට දෙන්න පුළුවන් උපරීම ගරුත්වය ආදරය දුන්නා .ඔය දෙන්නාගේ අනාගතයකට හදවතින්ම සුභ පතනවා ❤❤
@2RDiary
Жыл бұрын
බොහෝම ස්තූතියි 😍❤️
@nadeeramadhu8769
Жыл бұрын
අනිවාර්යෙන්ම
@2RDiary
5 ай бұрын
🥰❤️
@BandulaSamarasinha
4 ай бұрын
ව්ඩ්ෆ්‍ර්ඝ්ස්ස්ග්ඩ්ජ්ද්ක්ප්‍ය්බ්ල්ම්න්බ්ක්
@ranjanekaldera7001
8 ай бұрын
ජෙසුපිහියි .නව දිවියට සතුට සෞභාග්‍යය පිරි ආදරණීය දිවියක්ම වෙිවායි හදවතින්ම පුර්ථනා කරනවා.ජෙසුපිහියි ජෙයවෙිවා .
@2RDiary
8 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@Rashi_Vlog_
Жыл бұрын
උගත් බුද්දිමත් ආදර්ශමත් දරුවො දෙන්නෙක් බිහිකරපු ඒ දෙමාපියන්ට ඒ පිනෙන් දීර්ඝායුශ ලැබේවා...❤🎉
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@SathsaraSandaruwan
Жыл бұрын
මංගල දවසේ දෙමව්පියන්ට කෘතගුණ දක්වන්න මේ කරපු ගායනය අනර්ගයි. ආදර්ශමත් මනාල යුවලක්. සුභ පැතුම්
@2RDiary
Жыл бұрын
🥰❤️
@nandanaperera8665
Жыл бұрын
❤❤❤❤
@priyanthagamachchi8259
10 ай бұрын
❤Theruwan saranai dennatama.
@2RDiary
4 ай бұрын
@@priyanthagamachchi8259 😍❤️
@PriyankaKumuduni-lh8is
2 ай бұрын
ු,2😊අැ@@2RDiary
@skmadu8435
Жыл бұрын
දැකපු ලස්සනම වැදගත්ම වෙඩින් suprice එක.. මොහොතකට හුස්මත් නැවතුනා ❤ දෙයියනේ මෙච්චර ලස්සන අදහස් තියෙන අය ඉන්නවනෙ😍
@2RDiary
Жыл бұрын
බොහෝම ස්තූතියි 😍❤️
@manjulakarunarathna
Жыл бұрын
ඇත්තටම
@nisansalasandamali9931
Жыл бұрын
athathamai.harima lassanai
@indikasamankumara9787
8 ай бұрын
ඇත්තටම හරිම වැදගත්❤❤ මට ඇඩුනා .මගේ තාත්තා නැති වෙලා අවුරුදු 3 ක් වෙනවා ඒත් එයාගෙ මතකය තාම මගෙ ළඟ 😢 මතු උපදින උපදින හැම බවයෙම මගේම තාත්තා වේවා 😢
@senatm7625
5 ай бұрын
❤❤❤❤❤
@harshanigampalage9512
Жыл бұрын
Suprised dance කිය කියා රැල්ලට යන සමාජේක මේ වගේ ලස්ස්නට තමන්ට පණ දුන් දෙමාපියෝ මතක් කරල සතුටු කලාට ඔයාලට ජාති ජාති පින්...මේ වගේ දේවල් ඕන සමාජෙට රැල්ලක් වෙන්න...ඔයාලගෙ දරුවන්ටත් ආදර්ශයක්.....respect u...❤❤
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි🥰❤️
@sanjeewarodrigo719
Жыл бұрын
❤❤❤
@chitradesoysa1272
Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Traveltimeworldrush829
Жыл бұрын
❤
@2RDiary
5 ай бұрын
🥰❤️
@ChathuraniLalani
8 ай бұрын
මුළු ලෝකෙටම ආදර්ශමත්. සුබ පතනවා ඔයාලා දෙන්නට
@2RDiary
8 ай бұрын
🥰❤️
@KamaniLianarachchi
8 ай бұрын
ලස්සනයි බුදු සරණයි ඔය නිරහංකාර කම දිවිය පුරාම රැක ගන්න ආදරෙයි ඇත්තටම අද ඉන්න හැමෝටම මෙවැනි දේ ආදර්ශමත් ❤❤❤❤❤❤
@2RDiary
8 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@Lakshitha-xg8lj
Жыл бұрын
ජීවිතේ දැකපු ලස්සන සිතුම් පැතුම් තියෙන ආදරනීයම කියාගන්න බැරි හැඟීමක් දැනෙන ලස්සන හඬක් තියෙන අපේ හිත් වලත් ලස්සන හීන මවාපු අයියටයි අක්කාටයි වාසනාවන්ත අනාගතයක්.😍❤ බුදු සරණයි අයියේ අක්කේ ❤ ඒ දෙමව්පියො මේ අයියයි අක්කායි හදලා තියෙන විදිය හරිම විශිෂ්ටයි.ඒකනේ මේ දෙන්නට මේ වගේ දෙයක් කරන්න හිත් පහල වෙලා තියෙන්නෙ.කොච්චර පිනක්ද 😍 වාසනාවන්ත පව්ලක් 😍❤
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි🥰❤️
@prasadirathnayake6380
Жыл бұрын
Supper❤
@JfdjdDhdhdh-in6lk
Жыл бұрын
Lassani
@dewniyasara8307
Жыл бұрын
Lassanai 2nnama❤❤❤
@PiyasenaMadusani
Жыл бұрын
❤
@subagunawardana709
9 ай бұрын
බුද්දිමත් දුවෙක් පුතෙක් අනාගතය යහපත් වේවා..තෙරුවන් සරනයි..❤❤❤❤❤❤🌹🌹🌹🌹
@2RDiary
9 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@ChamilaFernando-w3k
9 ай бұрын
රටට පෙන්නපු ආදර්ශමත් විවාහ මංගල්‍යයට අපේ සුභ පැතුම් . ඔබ දෙපලට සහ ඔබ දෙපලගේ දෙමව්පියන්ට අපගේ උත්තමාචාරය පුද කරමු.
@2RDiary
9 ай бұрын
බොහොම ස්තූතියි 😍❤️
@Inokasewwandi1
Жыл бұрын
විශිෂ්ට ඇගයීමක්. සමාජයට උතුම් ආදර්ශයක්. තම ගෞරවය රැකගනිමින් මංගල දිනයේදී ආදර්ශයක් වූ ඔබ දෙපළට සුබ යුග දිවියක් වේවා!!!
@2RDiary
Жыл бұрын
🥰❤️
@RohanaKumara-r9n
Жыл бұрын
මමත් තාත්තා කෙනෙක් විදිහට මටත් නොදැනිම මමත් හැගීම් බර උනා.මගේ දුවත් දැන් බදින වයසේ ඉන්නේ.ඇත්තටම විකාර වලට වැඩිය මේ වැඩේ හරිම ලස්සනයි "ඔය දෙපලට නිදුක් නීරෝගීමත් සුව සපිරෙන වාසනාවන්ත දිවියකට ආසිරි ලැබේවා ලැබේවා ලැබේවා " "තෙරුවන් සරණයි "
@krishanthapeiris7673
Жыл бұрын
❤❤❤owww sahodaraya....Math oya vagema thaththek..matath raththaran kollo denekui manikak vage doniyekui innava....❤❤❤jewetheta thavath sihina godaaak genava meee daruvo denna....hamotama Theruvan saranai
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@ManjulaKumuduni-d6r
Жыл бұрын
කටහඬිනුත් එයාලා ගැලපෙනවා ❤️
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි🥰❤️
@NethmiChamathka-u2c
8 ай бұрын
මුල මතක අයට කවදාවත් වරදින් නෑ .❤ සුභ අනාගතයක් අක්කි අයියා 💐
@2RDiary
8 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@sarathsiriwardena5386
3 ай бұрын
ඇත්තටම සතුටුයි දුවේ පුතේ සමහර weddings වලදී මනමාලි නටන හැටි දැක්කම ඇත්තටම දුකයි. ඔයාලා වැදගත් විදියට ඒ වැදගත් දිනය සමරපු එක අනිත් අයටත් ආදර්ශයක්.
@2RDiary
3 ай бұрын
😍♥️
@j.m.a.t.kjayakody5533
Жыл бұрын
තමන්ගේ ජීවිතයේ වැදගත්ම දවසේ තමන් හැදූ වැඩූ දෙමව්පියන්ට මේ දක්වපු උපහාරය, ඔබේ දරුවන්ගෙනුත් ඔබ දෙපලට නොඅඩුව ලැබේවා ! ඔබ දෙපලගේ අනාගතය වාසනාවන්ත වේවා !
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@susanthagamage1455
Жыл бұрын
හරිම ලස්සනයි . හරිම අගෙයි. හරිම දක්ශයි. විකාර ඩාන්ස් වලට වඩා ලක්ෂ වාරයක් අගෙයි. අගෙයි
@suwapathwewa
Жыл бұрын
ශුද්ධ බයිබලයේ වැකි තරම් රසවත්ය ගීතාවලියේ කවි තරම් පිවිතුරුය මහ සයුරේ මුතු තරම් වටින්නේය ඔබ දියෙහි කිරි වෙන්කරගත් හන්ස යුවලකි....... තෙරුවන් සරණයි උඩවලව වෙද මහත්තයා
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@senatm7625
5 ай бұрын
❤❤❤❤❤
@2RDiary
5 ай бұрын
😍❤️
@wsumedha1823
3 ай бұрын
වෙද මහත්තයා කිව්වෙ 😮
@SudarshaniSudarshani-m9t
8 ай бұрын
මාරම ලස්සනයි 👌👌👌👌👌👌👌👌👌බුදුසරණයි ඔය දෙන්නට 🥰🥰🥰🥰🥰🥰හැදම සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️රෙදි නැතුව නටනවට වඩා මේවගේ දෙයක් මාර විදිහට හිතට දැනෙන්නේ..... ❤️❤️❤️❤️❤️❤️කියන්න වචන නෑ ලස්සනයි ගොඩක් 👌👌👌👌👌👌
@2RDiary
8 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@dilhaniupawardana5338
9 ай бұрын
ආදරනීය අම්මා , අප්පච්චි ♥️♥️ වටිනා වැඩක්. සුබ පතනවා ඔබ දෙපලට ❤️❤️
@2RDiary
8 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@ChamilaChamila-p2e
Жыл бұрын
මගුල්ගෙදර දැකපු හොදම දෙය දුවෙි පුතේ ඔය දෙන්නාට සුබ මන්ගලමි නටලා බිලා විකාර වැඩ වලට වඩා ඔය දෙපල බුද්දි මත් තිරනයක් ගත්තු නිසා ඔාලට වැටුනු ලයික් හැමදාම ඔය විදිහට ඉන්න බුදුසරනයි
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@mindfulwaytohappylife
7 ай бұрын
Well done
@ThurunuHeshan
6 ай бұрын
දිවි තියෙනතුරු සතුටින්මයින්න ❤❤❤🎀 8:10
@2RDiary
5 ай бұрын
😍❤️
@deepafernando6300
Жыл бұрын
හැදූ දෙමාපියන් කොච්චර හොඳ උනත් වැරදි මගෙ යන දරුවන් ඉන්නවා ඔබේ දෙමාපියන් උතුම් ඇති ඔබ දෙපලත් උතුම් ඇති අනාගතයෙ ඔබේ දරුවනුත් උගත් යහපත් දරුවන් වේවා කියා පතනවා ♥️
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි🥰❤️
@ruwanlakmal8870
21 күн бұрын
අද තමයි මේ සිංදුව ලස්සනටම ඇහුවේ අනික තේරුමත් පැහැදිලි වුනේ❤️❤️❤️ පට්ට
@2RDiary
15 күн бұрын
🥰❤️❤️
@malshanadeeshani
9 ай бұрын
මනමාලිගේ වොයිස් එක ❤
@2RDiary
9 ай бұрын
😍❤️
@dr.s.k.wijesekera3019
6 ай бұрын
Manamalayath dakshai
@2RDiary
4 ай бұрын
@@dr.s.k.wijesekera3019 🤭❤️
@kaushalyawickramarathne8082
9 ай бұрын
අවුවේ මුතු ඇට වපුරා සිංදුවයි ගමට කලින් හිරු සිංදුවයි අහන්න බෑ. මට ඇඩෙනව. ඉකි ගගහ අඩනව 😢
@ruviniwasana8816
Жыл бұрын
ඔය ගෞරවය ඔබ දෙපලටත් අනාගතයේදී අනිවාර්යයෙන් ලැබේවි....❤❤පුදුම ආදරනිය හඩක් මනමාලිට තියෙන්නේ ...
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි🥰❤️
@dasuntheekshana-zc6fx
Жыл бұрын
Supirima supiri
@PriyanthaPerera-w7i
10 ай бұрын
❤❤❤❤❤❤
@2RDiary
5 ай бұрын
😍❤️
@dasuntheekshana-zc6fx
Жыл бұрын
Deergayusha wewa dennatama.budusaranai.apith jeewath wenawa kiyala aththatama hadawathata dsnuna meka baluwahama.hamadama sathutin inna labewa
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි 😍❤️
@champjanlyn8740
10 ай бұрын
හරිම ලස්සනයි.මනමාලි ලස්සණටම ගයනවා. පිදිය යුත්තන් පිදීම සිදු කරන්නේ ගුණ නුවණ ඇති අයයි.
@2RDiary
10 ай бұрын
බොහොම ස්තූතියි 😍❤️
@lahirudineth3263
Жыл бұрын
අම්මා තාත්තා මෙම තියන් කියන්න වෙනම ශක්තියක් ඔනී.... ❤❤මම කිවා නම් පපුවත් එක්ක කඩා ගෙන යනවා දුකට කදුලු පයිනවා 🥺🥺🥺 හදවතින්ම ඔය දෙන්නට සුබපතනවා 🎉🤜🤛 මාරම සංවේදීයි....
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි🥰❤️
@vijithapriyanthi1965
Жыл бұрын
ඇත්ත ...මම හිතන්නේ පුතේ පුදුම හයියක් තියෙනවා ...තෙරුවන් සරණයි සතුටින් ඉන්න සුභ පැතුම් ...මට හිතෙන්නේ සංගීත ගුරුවරු වගේ...❤❤
@mjpeeris6211
Жыл бұрын
Harima lakksha ni
@anandika4567
9 ай бұрын
එක ඇත්ත මම අහලාත් ඇඩුවා කියනවා තියා ❤❤❤❤
@2RDiary
5 ай бұрын
🥰❤️
@Viha00
Жыл бұрын
දැන් හැමදාම උදේට අපේ ගෙදර පිරිත් වලින් පස්සෙ ඇහෙන්නෙ ඔයාල දෙන්නගෙ හඩ ❤ හිත නිවෙනවා. මන් අම්මව ලගින් තියාගෙන අහන් ඉන්නෙ . ❤
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි🥰❤️
@rasikanilmini9195
Жыл бұрын
අනිවාර්යයෙන්ම
@DevikaDhimuthu
Жыл бұрын
Beautiful Singing 🌷 Beautiful Voice. 🌷
@anuruddaperera5496
Жыл бұрын
වෙනස්ම ආකල්පයක්. බොහොම ලස්සනයි. ඔබ දෙපලට වාසනාවන්ත යුගදිවියක් වේවා ❤
@kanthimathijayarathne1575
Жыл бұрын
Duwe , puthe, ithama watina adarshayak anagatha daruwanta.....oba depalata ae asheerwadayenma siyal yahapatha udawewa!..Theruwan saranai' siyalu devi pihitai.......
@anomaanuma3926
8 ай бұрын
Harima lassanai..wedagath yahapath daruwo drnnek..rellata yana samsje ada dekapu lassana adaraneyama yuwalak..suba anagahayak wewa aasiri pethum..🎉🎉❤❤💐💐
@2RDiary
7 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@raveeshanuwangi7768
2 ай бұрын
පුදුම ලස්සනයි ... කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ.ඒ වගේම හරිම charm...ඇසට කදුලක් එක් කරන්නට තරම් ආදරණීයයි...❤️❤️❤️🌹🌹🌹😘😘😘🙏🙏🙏 බුදු සරණයි ඔයාලට...
@2RDiary
2 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@slgoodyt1101
Жыл бұрын
තමන්ගෙ දෙමාපියන් අමතක කරන යුගයක අනේ වාසනාවන් මේ දරුවෝ දෙන්නාම සුබ අනාගතයක් වේවා
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි🥰❤️
@sadewanjana6361
8 ай бұрын
හැම දෙමාපියන් ටම මෙවැනි දූ දරුවන් ලැබේවා
@2RDiary
8 ай бұрын
🥰🥰❤️
@tharushikaushalya7326
8 ай бұрын
ඒ වගේ ආදරයක් අම්මට තාත්තට ❤️අක්කේ අයියේ ඔයාලා දෙන්නටම සුබ පැතුම් හදවතින්ම
@2RDiary
8 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@gaminidissanayaka2990
8 ай бұрын
ඇස් දෙකෙන් කදුළක් වැටුණ අය නැද්ද මන් වගේ 🥺❤️🌎
@2RDiary
8 ай бұрын
🥰❤️
@chanukasankalpa3713
5 ай бұрын
❤වැඩි කතා ඔන් නෑ දෙන්නගෙම අනාගත ජීවිතේ ලස්සන වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..💖🥰
@2RDiary
5 ай бұрын
ස්තූතියි 😍❤️
@NimaliHerath-v7x
Жыл бұрын
බොරු වෙන් හැමෝම අන්ද වෙලා ඉන්න මුලු මහත් සමාජයටම දුවේ පුතේ ඔයාලා දුන්නෙ හොද ආදර්ශ යක්.පින්වත් ඔබලාට බුදුසරනයි .
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@akilatharusha492
8 ай бұрын
මෙයාලත් හැබැයි බොරුවක් කරන්වා කටහොල්ලලා🥲
@DiveHive
9 ай бұрын
Shah හරි රසයි බන්. ලස්සනයි. Wishing best of luck and best of everything.
@2RDiary
9 ай бұрын
Thank you 😍❤️
@roshikaweerasinghe8155
Жыл бұрын
අක්කාගේ වොයිස් එක භාවනාවක් වගේ ලස්සනම ලස්සනයි ❤️
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි🥰❤️
@deepikajayamali336
9 ай бұрын
අවසන් වෙනකල් අඬ අඬ බැලුවෙ. ආදරෙයි නංගී මල්ලි ඔයාලාගේ නව දිවිය සතුට සෞභාග්‍යය පිරි ආදරණීය දිවියක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන්සරණයි !!!
@2RDiary
9 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@jayanigunarathna1255
8 ай бұрын
ඒක වෙනස්ම වැඩක් හරිම ලස්සනයි ❤❤❤
@2RDiary
8 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@hansinisenavirathna382
Жыл бұрын
මොහොතකට හදවත නතර උනා...හරිම වාසනාවන්තයි එයාලා..අනේ මටත් ඒ වගේ අම්මා අප්පච්චී හිටියානම් කියලා හිතුණා..හැමදාම සතුටින් ඉන්න ලැබේවා..තෙරුවන් සරනයි ඔයාලා දෙන්නට ❤❤
@2RDiary
Жыл бұрын
බොහෝම ස්තූතියි 😍❤️
@sumithmadushan4401
Жыл бұрын
ගායක ගායිකාවො කැලේ..ලස්සන වැඩක් කරන්න දෙන්න එකතු වෙලා❤..සුබ අනාගතයක් දෙන්නට❤
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි🥰❤️
@rishaya5649
Жыл бұрын
මේක බලන් ඉද්දිත් ඇඩෙනවා.හරිම ලස්සනට ගයනවා ❤ මෙහෙම ලස්සනට මුල ඉදන් අගට අම්මා තාත්තා ඉස්සරහ සිංදුවක් කියන්න මට බෑ , ඒකට පුදුම ශක්තියක් ඔයාලට තියෙනවා , හරිම ලස්සනයි, සාර්ථක යුග දිවියකට සුබ පතනවා 🥰❤️
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි🥰❤️
@sandiindi9000
Жыл бұрын
ඒ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. දෙමාපියන්ට සලකන අයට කිසිම දවසක වරදින්නේ නැහැ. 🙏🙏🙏
@2RDiary
5 ай бұрын
😍❤️
@rupanisuchithra6630
10 ай бұрын
වැදගත් මංගල්‍යයක්. හරීම ලස්සනයි... සුභ පැතුම් පුතා දුව 🙏 ජය ශ්‍රි 🇱🇰
@2RDiary
9 ай бұрын
බොහොම ස්තූතියි 😍❤️
@chamarachamara4172
Жыл бұрын
දෙමාපියන්ට දුන්න ලොකුම සතුට ඔයාලා දෙන්නගේ අපුරු බැදිම.තුරුනුවන් සරනයි.
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@nimalawathipandigama5373
Жыл бұрын
ආදරනියදරැවෝදෙන්නෙක්බුදසරනයිදවටයිපුතාටයි
@2RDiary
5 ай бұрын
😍❤️
@janakajayasingha5390
9 ай бұрын
ඇත්තටම හරිම ආදරනිය කපල් එකක් හැමදාම සතුටින් ඉන්න සුභ පැතුම්
@2RDiary
9 ай бұрын
බොහොම ස්තූතියි 😍❤️
@sameeratd792
Жыл бұрын
පුදුම ලස්සන හඩවල් දෙකක් දෙමාව්පියන් ගේ වගේම අප සියලු දෙනාගෙම අශිර්වාදේ ඔබ දෙපළ සුභ මංගල මී
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි🥰❤️
@nisansalahansamali3637
Жыл бұрын
හරිම ලස්සනයි කියන්න වචන නෑ...ඇත්තටම හරිම ලස්සනයි කටහඩත්.දැක්කමයි මෙහෙම දෙයක්..
@2RDiary
Жыл бұрын
Thank you 🥰❤️
@siromigamage828
8 ай бұрын
විශිෂ්ට යි පුතේ ඔබ දෙපලට ත් හැදූ වැඩූ දෙමව්පියන් ටත් බුදු සරණයි
@2RDiary
7 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@KalpaniVinodya
3 ай бұрын
❤❤❤❤❤Mewane wedin kiyanne. Jivithe sathutin enna labewa. Lassanai 2ma vois. Wadagath wedin ekak.. Bawanawak wage. Subapathum dennatama. Bs.
@2RDiary
3 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@chandrasamanthijayaweera2983
Жыл бұрын
මගේ කුඩා අවධියේ හිටිය හොඳ යෙහෙළියක් දුවගෙ අම්ම. ගොඩක් සතුටුයි එයාට මේ වගේ සාරවත් දියනියක් සිටීම ගැන .
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි🥰❤️
@madugamini4368
Жыл бұрын
හැදියාව ,ගිලිහුන සමාජය ගොඩ ගන්න මෙවැනි ආදර්ශ මත් දෑ අගයමු. ❤❤❤❤
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@user-fx4jelqd41
Жыл бұрын
වෙඩින් සාරිය කරේ තියාගෙන මෙලෝ රහක්නැති සිංදුවලට ඩාන්ස් කරනවට වඩානම් ගොඩක් වැදගත් 👍
@2RDiary
Жыл бұрын
🥰❤️
@nadeeshanipriyadarshani-mc8xj
Жыл бұрын
මේ ලබන ආශීර්වාදයෙන් ඔබ දෙපලගේ ජීවිතයම ඒකාලෝක වේවා. ඔබට සුභ මංගලම් 🙏
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@champakarunarathilake1049
5 ай бұрын
They acted creative, new concepts to the society. But most of new young generation imitate others. So blessings of the Lord Buddha be always with you
@2RDiary
5 ай бұрын
Thank you 😍❤️
@punyademel2137
10 ай бұрын
අපුරැ ගායනය දෙන්නගෙම. මව්පියන්ට වගෙම ආදරවන්තයටත් සතුටු ඇති. වාසනාවන්ත යුගදිවියකට ආසිරි❤❤❤❤
@2RDiary
10 ай бұрын
බොහෝම ස්තූතියි 😍❤
@tharushikaushalya7326
8 ай бұрын
වර්තමාන පරපුරට අගනා ආදර්ශයක් .
@2RDiary
8 ай бұрын
🥰❤️
@InupaMaliduwa
8 ай бұрын
Congratulations for happy wedded life!!! Ur wedding ceremony is wonderful ඇත්තටම ලස්සනයි 🎉❤🎉
@2RDiary
8 ай бұрын
Thank you 🥰❤️
@nayanadarshani8028
Жыл бұрын
මාරම ලස්සනයි .කියන්න වචන මදි.දෙමාපියන් අගයන දරුවො ලැබීම සතුටුයි .
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි🥰❤️
@ajitharanaweera
4 ай бұрын
Hitha ganna bari tharamma lassanata amma thaththa wenuwen agana therum athisindu oba denna gayala thiyenne❤
@2RDiary
4 ай бұрын
🥰❤️
@TharuGaveen
Жыл бұрын
අම්මයි තාත්තගෙයි අගය තෙරුම් ගත් වටින දුවෙක් සහ පුතෙක් ❤අනාගතය සුභ වේවා දෙන්නගෙම ❤
@2RDiary
11 ай бұрын
බොහෝම ස්තූතියි 😍❤
@hirumahiraj11520
Жыл бұрын
දෙන්නගෙම voice මාරම ලස්සනයි.හිත නිවෙන කටහඩවල්.ලස්සනම ලස්සන වැඩක්.දෙන්නටම සුභ අනාගතයක් වේවා.හැමදම සතුටින් ඉන්න ලැබේවා💞
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි🥰❤️
@nimaliranathunga8632
Жыл бұрын
Budusaranai oyala dennata
@2RDiary
5 ай бұрын
🥰❤️
@kahengamasenavirathna5336
9 ай бұрын
ජීවත් වෙන්නේ ටික කාලයයි ඒ අතරතුර පිනෙන් දහමින් ජීවත් වෙන්න තෙරුවන් සරණයි
@2RDiary
9 ай бұрын
😍❤️
@KasunMaduranga-j6l
2 ай бұрын
නියමයි ❤ ඔයාලට හැමදාම සතුටින් ඉන්න පුළුවන් ඉන්න ලැබෙන්නත් ඕන ❤
@2RDiary
2 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@nilanikarunanayake7166
10 ай бұрын
මගේ දරුවාටත් මෙය හොඳ ආදර්ශයක් වේවි.....හරිම සතුටුයි ......
@2RDiary
10 ай бұрын
😍❤
@pryanthirajapaksha3688
Жыл бұрын
මම මේක බලන අහන 10වෙනි වතාව. ඇත්තමයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ආදරෙයි දෙන්නටම .සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි🥰❤️
@sriyanganirathnayake6202
Жыл бұрын
පිස්සු surprise dance නැතිව හරිම වැදගත් ලස්සනයි
@NelkaMadushani-g3p
4 ай бұрын
දහ පාරකට වඩා ඇහුවා.ඒත් ඇති වීමක් නෑ...❤ භාවනාවක් වගේ❤🥰😍
@2RDiary
4 ай бұрын
😍❤️
@Srilankajs47
Жыл бұрын
හද ලෝකඅද ලෝකෙ දෙමව්පියන්ට තැනක් නැති වීගෙන යනකොට දෙමව්පියන්ගේ ගුණ සිහි කරලා හදවතේ දරාගෙන කරපු මේ වෙඩින් එක මාරම සුපිරි ❤❤❤❤🎉
@2RDiary
Жыл бұрын
බොහෝම ස්තූතියි 🥰❤️
@බඩාඩාන්ස්
Жыл бұрын
අලුත් අත්දැකීමක් සුපිරි සුපිරි පට්ට දෙන්න දෙන්නගෙම හැකියාවන් සුපිරි..අලුත බඳින අයට අලුත් දෙයක් අලුත් අත්දැකීමක්... මම wedding සීයක් දෙසීයක් කරල තියනවා තියෙනවා නමුත් මේ වගේ වෙඩින් එකක් කවදාවත් දැක්කේ නෑ.එකටත් ගොඩක් සතුටක් දැනෙනවා එයාලා දෙන්නා එදා කරපු ඒ අලුත්ම වැඩේ..නිසා . මම benz බෙන්ස් දුමින්ද අයියා❤❤
@2RDiary
Жыл бұрын
Thank you Duminda ayye 😊❤️
@dschandralatha134
Жыл бұрын
Very good condition jasupihiti
@2RDiary
5 ай бұрын
🥰❤️
@Mylife-en4pf
Жыл бұрын
හැමෝගෙම හිත් එක තැනක නතර කරන්න උත්සුක වූ ඉතාමත් වටිනා ගායනයක්. සුබ මංගලම්. ශක්තිමත් බැදීමක් සංසාරේ පුරාවටම පවතීවා❤❤
@2RDiary
11 ай бұрын
බොහෝම ස්තූතියි 😍❤
@vindyasandamini1083
Жыл бұрын
ජීවමාන දෙවිවරු ළඟ තියාගෙන ඔහොම කියන්න පුලුවන් වුනා කියන්නේ ලොකු ජයග්‍රහණයක්... ඒ වගෙමයි ලස්සන ආදරයක්... දැකීමත් සතුටක්.... congratulations akka & aiya... (mee video eken thmai oyala dkketh.... adurnne nthi unath hugk sensitive moment ekak akka ❤)
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@vindyasandamini1083
Жыл бұрын
හාමුදුරුවරු බණටත් මේ වීඩීයෝ එක උදාහරණයකට ගන්නවා...😢 හිතද්දීත් මාරම සතුටක් දැනෙනවා...
@suwarnamallika164
Жыл бұрын
මමත් දැකපු ලස්සන මගුල් දීනයක දූටූ දෙමාපියන් දෙදෙනාගේ සතුටු කදූලු මේය හැමෝටම ආදර්ශයක් ❤❤❤❤❤❤❤❤😂
@2RDiary
5 ай бұрын
🥰❤️
@2RDiary
5 ай бұрын
🥰❤️
@manojaperera5097
6 ай бұрын
මගෙත් ප්‍රාර්ථනාව මේ වගේ ආදරණීය දූ පතුන් දෙමාපියන්ට ලැබේවා කියලයි,සුභ පැතුම් දුවටත්,පුතාටත් හදවත්න්ම එක් කරනවා , බුදු සරණයි
@2RDiary
6 ай бұрын
බොහොම ස්තුතියි! 🥰❤️
@roshanariyarathna4434
10 ай бұрын
ගොඩාක් ලස්සනයි ඒ කටහඩවල් හාවනාවක් ඒ වගේම දැකපු ලස්සනම ලස්සන වැඩක්. දේමාපින්ව සතුටින් තියනවා කියන්නේ ඒ අශිර්වාදයද ඇති ඔයාලට. ජිවිතේ හැමදාමත් සතුටින් ඉන්න වාසනාව ලැබේවා🙏🙏 බුදු සරණයි 🙏🙏
@2RDiary
10 ай бұрын
බොහොම ස්තූතියි😍❤
@dinithinisa569
10 ай бұрын
අනේ හරිම ලස්සනයි..හැමෝම නොකරන ලස්සන දෙයක්..දෙන්නටම සුභ පතනව ❤
@2RDiary
9 ай бұрын
බොහොම ස්තූතියි 😍❤️
@dohaqatar9055
Жыл бұрын
මගුල් ගෙදරක දැක්ක හැගුම් බර ගායනයක් දෙන්නා ගේ කට හඩ නියමයි ජිවිතේ තියෙන තුරාවට හැම දාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 🌹🌹🌹🌹🌹🇱🇰❤❤❤❤❤❤❤❤
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@kumariwijesiri6213
5 ай бұрын
සුපිරී... ඇත්තටම..ජීවිතේ වැදගත්ම දවසෙ..අපේ ජීවිත වල වටිනම දෙන්නගෙ ගුණ ගායනය හරිම මිහිරියි...සුබ අනාගතයක් ඔබ දෙපලට❤❤❤
@2RDiary
5 ай бұрын
බොහොම ස්තූතියි 😍❤️
@DammiRishan
Жыл бұрын
Mama dakka lassanama wadin aka as dakata kadulu awa balanakotA.a damau piyo dagollama harima wasana wNthai.suba mangalam dannatama maga hadaeathinma suba pathum Qatar sita ma obata suba pathanWA.
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි 😍❤️
@thejaperera9984
Жыл бұрын
ලොවටම දෙමව්පියන්ගේ අගය ගුණය පෙන්නුව ඔබ දෙපළටඋතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට රැකවරණය දිවිය පුරාවට ලැබේවා ජය ශ්‍රී මංගලම්❤
@2RDiary
11 ай бұрын
බොහෝම ස්තූතියි 😍❤ බුදු සරණයි!
@PushpaKumari-se2pg
10 ай бұрын
ගොඩක්ම ගොඩක් ලස්සන වෙඩින් එකක් ඔයා ලා දෙදෙනා ටම හදවතින්ම සුභ පතනවා ඔයලාගේ ඉදිරි ජීවිතය ගොඩක් ම ගොඩක් ලස්සන වෙන්න කියලා 💖
@2RDiary
10 ай бұрын
බොහෝම ස්තූතියි😍❤
@ShalikadineshGunawardana
11 ай бұрын
අද කාලෙ තියෙන විකාර එක්ක බැලුවම ඔබ දෙපල ඉතාමත් වටිනා ආදර්ශමත් දෙයක් ඉදිරිපත් කලේ,හරිම ලස්සනයි ඔබ දෙපලටම සුභ අනාගතයක් තෙරුවන් සරණයි ❤
@2RDiary
11 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤
@PP-td2sq
Жыл бұрын
Ugaththun laga hoda gathi guna radunama me wage dewal sidu wenawq..suba mangalam..theruwansaranai❤❤❤❤
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි 🥰❤
@silvapremawate4419
Жыл бұрын
අම්මෝ අහපු පලවෙනි සින්දුව ලස්සනයි කියලා කියන්න ලෝකටම ඇහෙන්නේ බුදුසරණයි මේ මැණික් දෙන්න බුදුසරණයි ❤🌹❤🌹❤❤❤🌹❤🌹🌹ජයවේවා. ඔබ දෙන්න
@2RDiary
Жыл бұрын
බොහොම ස්තූතියි 🥰❤️
@thedestinationsrilankawith2960
Жыл бұрын
කී පාරක් බැලුවද කියලා මතක නෑ. එච්චර ලස්සනයි
@2RDiary
Жыл бұрын
🥰❤️❤️
@aishurashmi4127
Жыл бұрын
අනේ මේක දවසක මගෙත් හීනයක් ❤❤ හැබැයි එදාට අහන්න මගේ තාත්තා නෑ..😔😔 ඔයාලා වාසනාවන්තයි..හැමදාම ආදරෙන් සතුටින්ම ඉන්න ඕනෙ..☺️
@oshidil5559
Жыл бұрын
Man ohoma kiwanam mage papuwa palennna tharan wedanawak ei...me dennanam gdk shakthimath ❤️
7:21
🥲දිල්කි උරේෂා විවාහ දින අම්මවයි තාත්තවයි බදාගෙන සැමියා හා සංවේදීව ගැයූ ගී..Dilki Uresha wedding Day
Channel C Digital
Рет қаралды 226 М.
4:04
Depiya Nagala (දෙපිය නගලා) Cover Song | Janani Probodha
shahen iranga
Рет қаралды 398 М.
00:33
Smart Parenting Gadget for a Mess-Free Mealtime 🍽️👍 #parenting #gadgets #asmr
Coo-Cool Reacts!
Рет қаралды 14 МЛН
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 18 МЛН
00:33
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
00:33
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 71 МЛН
19:23
Un paseo conmigo por LUCERNA , INTERLAKEN y LAUTERBRUNNEN, Suiza 🇨🇭 3ra. Parte / ESPAÑOL
Aloxz Lango💕
Рет қаралды 219
4:20
කිසිම දරුවෙකුට මෙහෙම දුකක් නම් දැනෙන්න එපා දෙවියනේ...
Hiru TV
Рет қаралды 300 М.
1:30:59
මහා බලසම්පන්න සෙත් පිරිත් නින්දට යන විට අහන්න බට ලැබෙන ප්‍රතිඵලය හිතාගන්නත් බැරි වෙයි | Seth pirith
Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්
Рет қаралды 3,3 МЛН
19:53
හිතට ගොඩාක් දැනන පෝරුවක් .. අහල බලන්න - suresh & Shashi wedding - Ashtaka - Nusara siththam
Nusara Siththam Wedding Planning
Рет қаралды 272 М.
5:46
'පියමැන්නේ, සංවේදනා' සිංදු දෙක මේ තුන්දෙනාගේ සුපිරි හඬින් අහලම බලන්න.🤗
Siyatha TV
Рет қаралды 488 М.
10:18
Hamara Banavara - හමාර බණවර - Sihinayaki Re (2020-03-08)
Asanka Lakmal Amarasingha
Рет қаралды 831 М.
19:00
හදිස්සියේ අම්මිව Surprise කරන්න නොකියාම ලංකාවට ආපු ගමන|අහසේ පැය 30ක් - Sangeeth Dini Vlogs
Sangeeth Dini Vlogs
Рет қаралды 435 М.
17:29
ජනයි ප්‍රියයි - මහ ගෙදර | Janai Priyai - Maha Gedara - මහ ගෙදර සුද්ද කිරීම
Janai Priyai
Рет қаралды 1 МЛН
6:50
"මැරෙන කල්ම එකට ඉන්න" කියා රුවන් හෙට්ටිආරච්චි, ශෙරිල් වෙනුවෙන් ගැයූ ගීතය | Valentine with Rangana
Rangana De Silva
Рет қаралды 582 М.
3:42
Vaseegara | Dawasak Ewi (දවසක් ඒවි) Mashup Cover by Kasun & Sithara Jayasuriya (Wedding Surprise)
Kasun & Sithara Jayasuriya
Рет қаралды 1,9 МЛН
00:33
Smart Parenting Gadget for a Mess-Free Mealtime 🍽️👍 #parenting #gadgets #asmr
Coo-Cool Reacts!
Рет қаралды 14 МЛН