Suruwama Aine Punchi Pale Karaoke (Without Voice) සුරුවම අයිනේ පුංචි පැලේ කැරෝකේ

  Рет қаралды 68,224

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

Пікірлер: 12
@heshaniwijewardana6113
@heshaniwijewardana6113 2 жыл бұрын
සුපිරි සහෝ..❤️‍🔥❤️‍🔥❤️‍🔥 පුලුවන්නම් මේරියන්ස්ලගෙ අපි යන මේ දිවි ගමනේ කියන සිංදුව හදලා දාන්න.
@Ashveen1962
@Ashveen1962 Жыл бұрын
චාමර අයියගේ මගුල් බෙර හඩට සිංදුව පුලුවන්නම් දෙන්නකෝ සහෝදරයා ලොකු දෙයක්🙏🙏🙏
@lakshanmaduranga1241
@lakshanmaduranga1241 2 жыл бұрын
Supiri
@dushanasanka9707
@dushanasanka9707 2 жыл бұрын
නියමයි
@DNTV-px7eg
@DNTV-px7eg Ай бұрын
🥳
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
සුරුවම අයිනේ පුංචි පැලේ මගෙ නත්තල ලං වෙනවා සීතල අරගෙන පිනි වැහි එක්කල මුහුදත් රළු වෙනවා අලුත් ඇඳුම් මට මුකුත් එපා අප්පව සිහි වෙනවා අදවත් එන්නකො මාළු එපා ඉටිපන්දම් දිය වෙනවා සුරුවම අයිනේ පුංචි පැලේ මගෙ නත්තල ලං වෙනවා හුළං ඇදෙන කොට මුහුද දිගේ පැල ඇතුලට වෙනවා අම්මත් එක්කල හෙමින් සැරේ මන් ඔරසන් කියවනවා ලස්සන ලස්සන සේද වලාවෝ නගරෙට පාවෙනවා සමිඳුන් මට තනි තරුවක් එව්වද පැල්පත බැබලෙනවා සුරුවම අයිනේ පුංචි පැලේ මගෙ නත්තල ලං වෙනවා සීතල අරගෙන පිනි වැහි එක්කල මුහුදත් රළු වෙනවා අලුත් ඇඳුම් මට මුකුත් එපා අප්පව සිහි වෙනවා අදවත් එන්නකො මාළු එපා ඉටිපන්දම් දිය වෙනවා සුරුවම අයිනේ පුංචි පැලේ මගෙ නත්තල ලං වෙනවා බඩගින්නක් මට දැනෙන්නේ නෑ මේ නත්තල් කාලේ වෙරළෙ වාඩිවී මුහුද දිහා මම බලනවා හැම වාරේ සමිඳු පුදන්නට ඉටිපන්දම් නෑ ඒකයි මන් නාවේ අප්ප ආපුවම පල්ලියෙ එන්නං අහන්න ගී නාදේ සුරුවම අයිනේ පුංචි පැලේ මගෙ නත්තල ලං වෙනවා සීතල අරගෙන පිනි වැහි එක්කල මුහුදත් රළු වෙනවා අලුත් ඇඳුම් මට මුකුත් එපා අප්පව සිහි වෙනවා අදවත් එන්නකො මාළු එපා ඉටිපන්දම් දිය වෙනවා අදවත් එන්නකො මාළු එපා ඉටිපන්දම් දිය වෙනවා අදවත් එන්නකො මාළු එපා.... ඉටිපන්දම් දිය වෙනවා
@sasandulanjaya5760
@sasandulanjaya5760 Жыл бұрын
මේ සිංදුවේ කී බෝඩ් නෝටෙෂන් එක දෙන්නකෝ
@sindu-u2c
@sindu-u2c 2 жыл бұрын
Nice❤️
@prasannasenevirathna4473
@prasannasenevirathna4473 2 ай бұрын
👍❤️🌹🙏
@sasandulanjaya5760
@sasandulanjaya5760 Жыл бұрын
මගේ දුප්පත් ඇස් දෙක දෙන්නකෝ
@akiladhilshan7209
@akiladhilshan7209 Жыл бұрын
Hadanne padan lagin sitinnM song eka one
@suranjigunasena7522
@suranjigunasena7522 2 жыл бұрын
💗💗💗💗👍💗💗💗💗💗👍💗💗💗💗👍💗💗💗💗💗💗💗💗👍👍🎷🎷🎷🎷🎷
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Suruwama aine | Chamara ranawaka with flashback | S&S Fire Blast Athurugiriya
4:24
Piyamanne - JayaSri - Karaoke (without voice) - පියමැන්නේ
4:30
The SL Keyboardist
Рет қаралды 3,1 МЛН
Chamara Ranawaka Episode1(Malsara) - Check point band
5:33
Check Point Band Sri Lanka
Рет қаралды 1,5 МЛН
Kambi Thappeta Karaoke | Chamara Ranawaka
4:38
Ashen Music Pro
Рет қаралды 1,8 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН