KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තනිකරම කුතුහලය පිරුණු Time Travel චිත්‍රපටය | Inside Cinemax
37:28
අදහාගන්නවත් බැරි අති සුපිරිම ඝනයේ අංක 1 Suspense Thriller චිත්‍රපටය😱| Movie Sinhala | Inside Cinemax
54:46
Правильный подход к детям
00:18
It works #beatbox #tiktok
00:34
It’s all not real
00:15
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
අන්ධ දාම ඝාතකයා 😱 - සුපිරි නළු වික්‍රම්ගේ අති විශිෂ්ට Suspense Thriller චිත්‍රපටය | Inside Cinemax
Рет қаралды 299,390
Facebook
Twitter
Жүктеу
11000
Жазылу 760 М.
Inside Cinemax
Күн бұрын
Пікірлер: 669
@InsideCinemax
7 ай бұрын
⭕️Advertisements Details ; [වෙළඳ දැන්වීම් සඳහා අමතන්න - 077 90 25 193 (නෙහාරා Inside Cinemax) ] පන්ති පිළිබඳ විස්තර මෙතනින්.. 📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI 📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1 📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9 📮 Whatsapp Channel - Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03 ප්‍රශ්නය Econ නම් උත්තරය Sri Lankan Econ Trust🥇🇱🇰 MIHIN LIYANARACHCHI👨🏫 අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක ⭕️ COMBINED MATHS - රුවන් දර්ශන Subscribe Ruwan Darshana KZbin Channel - youtube.com/@ruwan_darshana?si=IwZEpblk-mUTbAsU 2026 THEORY MAIN GROUP - t.me/RD2026THEORY ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන සෑම වසරකම දිවයිනේ ප්‍රථමස්ථාන දෙවනස්ථාන මුල් ස්ථාන රාශියක්ද ඇතුළු ලංකාවේ වැඩිම A සාමාර්ථ සංචිතය නිර්මාණය කරන පන්තිය.. 2026 නව පන්ති අරඹයි..... සෙයිලින්පෙන් - නුගේගොඩ ( ගම්සභා හන්දිය අසල) - බදාදා පෙ.ව8.00-12.00 සුසිප්වන් - ගම්පහ ( ගුවන් පාලම අසල) - අගහරුවාදා පෙ.ව 8.00-12.00 ලංකාවටම Online පන්තිය - අගහරුවාදා රාත්‍රී 8.00 ට. වැඩිදුර විස්තර දැනගැනීමට සහ පන්තියට සම්බන්ධ වීමට පහත Telegram චැනලයට සම්බන්ධ වන්න. 2026 THEORY MAIN GROUP - t.me/RD2026THEORY වැඩිදුර විස්තර සදහා අමතන්න. 070 6 81 81 10 070 6 81 81 11 070 6 81 81 12
@soli_knowledge
7 ай бұрын
Oyala inside Cinemax and cinama මොකද්ද මේ මට පැටලෙනවා දෙකේම එකක් ද මොකද් මේ dp එකේ
@Malee458
7 ай бұрын
@@soli_knowledgenaa eka vena ekak..meyalage nevee
@kasunrajapakshe3839
7 ай бұрын
😊
@sajanagathsara553
7 ай бұрын
කලින් එකෙන් කරෙ දැන් මෙයා වෙනම එකක් හැදුවා 🙂
@PathumMadushanka-vn3bu
7 ай бұрын
😅😮
@jeewanpriyankara8929
7 ай бұрын
සල්ලි වෙනුවෙන් මිනිස්සු වෙනස් වෙනවා ඊට වඩා බරපතල කාරනාව දුරින් ඉන්න එවුන්ට වඩා අපි විශ්වාස කරන ලග ඉන්න එවුන්ගෙන් පරිස්සම් වෙන්න ඕනී...මං ඉගෙනගත්තු හොදම පාඩම ඒක 👍👍
@dilanibuddhika7091
7 ай бұрын
true 😇
@Waik-o7b
7 ай бұрын
මේ ෆිල්ම් එක බලන්න බලන්න ආස හිතෙන තරම් ලස්සන ෆිල්ම් එකක්. මම මේ ෆිල්ම් එක ගොඩක් වරයක් බැලුවත් අදත් ඒ ෆිල්ම් එක රසවින්දන ආවා. ඔයා ලස්සනට මේ ෆිල්ම් එකේ කතාව කියනවා එකෙන් තවත් ෆිල්ම් එකේ රසවින්දන වැඩිපුර දැණුනා. ඇත්තටම අපි ළගින්ම ඉන්න අයගෙන් පරිස්සම් වෙන්න ඕන මොකද ඒ ඇත්තම සතුරාට වඩා ලගින් ඉන්න කෙනා මාරක සතුරෙක් වෙන්න පුළුවන්.❤❤❤❤❤❤❤❤❤❤❤
@deenalochani6715
7 ай бұрын
කම්මැලිකමේ ඉද්දී inside cinamax එකේ notification එකක් දැක්කාම පට්ටම සතුටුයි 😁❤️
@Chethana.1
7 ай бұрын
බොරු කියන්න එපා අනේ
@indusaraudes-fe8ji
7 ай бұрын
වීඩීයෝ එකක් දානකන් බලන් හිටියෙ මම විතරද ❤❤
@malikasewwandi6918
7 ай бұрын
🙋
@WasanaMaduwathi
7 ай бұрын
Apit inno
@PiyumiHerath-jh9sn
7 ай бұрын
මම❤️
@chandimalasanthi7702
7 ай бұрын
❤
@dulanjanichathurika2088
7 ай бұрын
මේ පාර නම් දවස් ගත්තා වැඩී විඩීයෝ එකක් දාන්න..😒 අපි බලාගෙන හිටියේ අනේ ❤
@AlokaPramojanie
7 ай бұрын
ඔයා කතාව විස්තර කරද්දී මාර විදිහට කතාව හිතට දැනෙනවා..තෑන්ක්ස් cinemax.. ඔයාලාට ජය❤❤❤
@greenteltab6825
7 ай бұрын
මේ දැනුත් movie එකක් බලන ගමන් හිටියේ..දාපු ගමන් අපු Cinemaxersලා කෝ බලන්න ❤
@Miusic483
7 ай бұрын
හැමදාම විඩියෝ ඔනි කියන අය කො 🖤🫂
@SwarnalathaThennakoon-c7w
7 ай бұрын
Mn
@GayananathKavishka
7 ай бұрын
එයත් මනුස්සයෙක් නේ බං🤫
@pabodidananjana5012
7 ай бұрын
Mn
@suducuti8741
7 ай бұрын
ඔනේ 🎉😢
@malikasewwandi6918
7 ай бұрын
🙋♀️🙋♀️
@Surya-zj1tm6je9x
7 ай бұрын
පොසොන් සදයි සද එලියයි vibe එකෙන් පස්සෙ සුපිරි film ekk...1st මගෙන් notification enakam hitapu aya ko❤😊
@dilukapriyadarshani7518
7 ай бұрын
මේ පාර නම් ෆිල්ම් එක දාන්න ටික දවසක් ගියා නේ😢❤❤❤❤ සුපිරියක් ඉතිං අදත්❤❤
@ytomeshandkawisha
7 ай бұрын
අපරාද, ත්‍රාසය ,වැනි දෝ ඇතුලත් චිත්‍රපටයක් ඕනි රොෂාන් අයියේ අනේ
@darshi_vlogsD
7 ай бұрын
දවස් තුනක්ම එනවා යනවා 😢 පරන ඒවාත් එකක්වත් මග නොහැර බැලුවා...යන්තම් අලුත් එකක් දාලා 🌹🥰🥺
@PriyanganiHemachandra-e7p
7 ай бұрын
ආවො බලලා යන්න ආවෝ inside cinemax තැන්කුව් ❤
@nalikasudarshani1023
7 ай бұрын
දැක්කා ගමන් ආවෝ..ආදරෙයි ආදරෙයි.🥰🩷💚❤️🥰
@thilinabudhika3410
7 ай бұрын
සුපිරි ෆිල්ම් එක බ්‍රදර් පට්ට තමයි thanks inside cinemax ජයවේවා රොෂාන් ආදරෙයි ගොඩක් ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
@SLBus8928
7 ай бұрын
Notification එක දැකලා econ ඉගෙනගන්න ආපු මම😂😂❤
@chandikaramesh7423
7 ай бұрын
වික්‍රම් ගේ Films කොහොමත් සුපිරි 👌👌👌👌 ස්තුතියි රොශාන් අයියා ගයේශිකා අක්කා දෙන්නටම 🙏 හදවතේ channel එක Inside Cinemax ❤
@MadhushikaSewwandhi-s3s
7 ай бұрын
අනේ හැමදාම වීඩියො දාන්න පුලුවන් උනානම්❤️🥲අදත් සුපිරි
@priyanthidesilva-pu4dz
7 ай бұрын
දැක්ක හැටියෙ ආවෙ ❤️ බලන් හිටියෙ දානකම් ම❤️
@KaveenDevinda-b7r
7 ай бұрын
ඕං පලවෙනියටම බලන්න ආවෙ මම ❤😗
@tharakahapuarachchi
7 ай бұрын
දැන් තමා බලන්න සෙට් වෙන්නෙ....ඇයි අයියේ පරක්කු උනේ විඩියෝ 1ක් ගෙන්න...මෙක බලලා තියෙනවා උනත් අයියා නිසාම ආයේ බලනවා ඉතින් 😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@ashaminduli9647
7 ай бұрын
අදත් වෙනදා වගේම හරිම ලස්සනයි.හැමදාම මග බලන් ඉන්නවා අයියලා කොයිවෙලාවෙද film එකක් දාන්නේ කියලා.හැමදාමත් ඔයාල දෙන්නට ගොඩක් ආදරෙයි❤❤❤❤❤
@Dewminiahinsa
7 ай бұрын
දවස් හතරක් ම කොහෙද හිටියේ අයියූ එනකන් බලන් හිටියේ 💔🥲❤❤❤❤
@ShanjayathanayakaShanjayathana
7 ай бұрын
මමත්
@kaweeshachandrasiri9499
7 ай бұрын
ඒකනෙ දවස් ගානක්😢
@SandunThusitha
7 ай бұрын
අවුරුද්දක් inside cinamx එක්ක ඉදලා දාන පලවෙනි comment එක ❤😊
@TharinduGunasekara16
6 ай бұрын
අවසානේ ලොකු දුකක් දැනෙන film එකක් 😢🥺💔 film එක සුපිරි අයියේ 🥰👍❤️
@dinushadilshan7737
7 ай бұрын
ලස්සන ෆිල්ම් එකක්.. ❤❤ මේ දෙන්නම රගපාපු ලස්සන ෆිල්ම් එකක් තිබ්බා.. නම මතක් නෑනී😢
@nationalaeronauticsandspac1618
7 ай бұрын
Film eke Nama "I" 😊
@dinushadilshan7737
7 ай бұрын
@@nationalaeronauticsandspac1618 අන්න හරි.. ඕක තමා ෆිල්ම් එක😍
@ShehanSapsara-gx3gf
7 ай бұрын
මොකද්ද රෝශාන් අයියේ මෙච්චර දවසක් කරේ අනේ film එකක් දාලද කියලා හැමදාම හවස 6ට බලනවා නොටිෆිකේශන් ඇවිත් ද කියලා.අදවත් දෙයි කියලා බලාගෙන ඉදලා නිකමට deta ඔන් කරා විතරයි නොටිෆිකේශන් ඇවිත් කියලා දැක්කම දැනෙන සතුට කියලා වැඩක් නෑ ඒ සතුට දෙගුන තෙගුන උනා පැයක් බලන්න පුළුවන් කියලා දැක්කම.තැන්ක්ස් inside cinemax.❤️😚
@BuwanaAmyuru
7 ай бұрын
Notification එක්ක ආපු ගමන් බැලුවා ❤❤🎉
@SumedhaGunarathna-sh2xo
7 ай бұрын
හැමදාම ඕනි එකක් අනිවාර්යෙන් ඒ වගේම කොරියන් ඒවා දාන්නකෝ අනේ
@piyuminipunika-ux6ku
3 ай бұрын
මේ ෆිල්ම් එක නම් ලස්සනයි ❤❤❤❤
@pramishanishaditiktok9138
7 ай бұрын
Deta on karapu gaman notification ekak insidecinama eken awama okkoma paththaka thiyala eka balanawa lassayi aththatama දාම ගාතන ෆිල්ම් වලට මන් ගොඩක් ආසයි ❤️❤️
@KaveeshaNimsara-zz6bx
7 ай бұрын
හරිම දුකයි ලස්සන ආදර කතා ආදරේ විදින්නේ නැතුවම මේ ලෝකෙන් සදහටම සමු ගන්නවා.😞😞
@nawo...
7 ай бұрын
Meka TV එකේ පෙන්නුව ඒත් දැන් තමා හරියටම තේරුනෙ ❤
@Amilafd
7 ай бұрын
පැයක් තොගෙ වීඩියො බනවට වඩා හොඳයි film එක online බලනව..
@Speed_way001
7 ай бұрын
ෆිල්ම් එක බලන්න පටන්ගද්දි ලයික් 100 ❤ යි ඉවර වෙද්දි ලයික් 1 K ❤ 🥰.
@VishmiKawshalya-pv8xj
7 ай бұрын
Frist comment , frist like 🌏💙 අදත් මරු 😁❤️🩹🧚
@simonsibel9789
7 ай бұрын
මේ වගේ video අරන් වරෙන්කො බන් සුපිරි.👍❤❤
@wasanakumari5738
7 ай бұрын
අම්මෝ ඇති යන්තම් 😊 හැම වෙලේම බලන්නේ notification 1ක් ඇවිද කියලා 😢❤❤❤ thanks dennatama ❤️ ❤️❤️ බුදු සරනයි ..🙏
@PathiranageSarath-ed9xy
7 ай бұрын
මෙහෙමයි ෆිල්ම්ස් රිවිව් කරන්න හැමොටම්ස් බැ. 1 % ක ඉන්න මොලකාරයොන්ට විතරයි පුලුවන් 🖤☠️ Good job bro 🖤
@asankaindunil8882
7 ай бұрын
කොහෙද ගිහිල්ලා හිටියේ 😢😢😢 duken හිටියේ 😢😢😢 සතුටුයි ආවාට ❤❤❤
@disnakumari825
6 ай бұрын
ගොඩක් ලස්සනයි ඒ කතාවත්..බොහොම ස්තූතියි ❤❤❤
@dulaa___03
7 ай бұрын
Notipication එක දැක්ක ගමන් එන සතුට ❤️❤️✨✨
@IshaniDilrukshi-zb3ic
7 ай бұрын
Notification එකක් එනකල් බලාගෙන හිටියේ... ඔන්න මං තමයි පළවෙනියා... 🥺♥️
@Surya-zj1tm6je9x
7 ай бұрын
Mn newed😩
@ChavikaJayamini
7 ай бұрын
අනේ අයියේ හැමදාම ඉල්ලනවානෙ memorist korean tv series එක දාන්නකෝ ප්ලීස් 😢
@SDX7_999
7 ай бұрын
Ow math illanava ❤
@MaheshiManchanayaka
7 ай бұрын
Mage palaweni cament eka❤
@ThakshiKulasuriaya
7 ай бұрын
film එක මරු inside cinemax ❤️😍🌹💫 හැමදාම මේ වගේ films අරන් එන්න 😍❤️🌹
@MaCAVlog-g7q
7 ай бұрын
සුපිරි අයියා මං සංවෙදි ෆිල්ම් බලන්න කැමතියි එවා මගෙ හදවතටම දැනෙනවා ආයෙත් මේ වගෙ ෆිල්ම් එකක් ගෙන්න❤
@H.g.nuwanGunasekara
7 ай бұрын
සුපිරි movie එක අපිට තුන්ඩු කියන මලයාලම් ෆිල්ම් එකත් ඔනී අහිංසක ඉල්ලීමක් ❤️😁
@piyumidilhara7867
7 ай бұрын
ඔන්න ආවා නොටිෆිකේශන් එක ආපු ගමන් මම මේ ෆිල්ම් එක බලලා තියෙනවා ඒත inside cinemax රොශාන් අයියාගෙ කටහඩින් අහද්දි වෙනම ෆීලින් එකක් තියෙන්නෙ ❤❤❤❤❤❤
@priyarshanianusha2202
7 ай бұрын
මාරම ලස්සන කතාවක් ඔයාට බෙහෙවින්ම ස්තුතියි දරුවෝ❤❤❤❤❤❤❤❤
@Ruwani-w6r
7 ай бұрын
හොය.හොය ඉද්දිම දැක්කෙ😫😌🌚💗 ඔන්න ෆර්ස්ට් කමෙන්ට් එක.මගෙන්😌😁 600k ඉක්මනින් ගහමු නේත අයියෙ😌👀🥳
@upekshabandara4763
7 ай бұрын
අපි කොහේ ගියත් කොතන හිටියත් ගන්ජා ගහලා වගේ @insideCinemax තමයි බලන්නේ..❤❤❤❤
@NethmiSanjana-v3g
7 ай бұрын
හරිම ලස්සනයි මේවා කම්මැලී වෙලේට බලන්නෙම මේවා❤
@LasunRandika
7 ай бұрын
ගොඩ දවසක් බලන් හිටියා video එකක් දානකන්❤
@nimaNp6179
7 ай бұрын
දවස් හතරක් බලන් හිටියා වීඩියෝ එකක් දානකන් 😢🎉❤
@ShithuNawodya
7 ай бұрын
ඇයි අනේ පරක්කු වුනේ ☹️ කමක් නෑ දැන් මං සතුටින් ❤❤
@TharushiDilshara-p9d
7 ай бұрын
අපහාසුයි කියල දන්නවා එත් පැය ගනන් දිග විඩියෝස් වලට තමයි මං නම් ගොඩක් කැමති
@kalpanapannegama4935
7 ай бұрын
ගොඩක් කාලෙකට කලින් බලපු ලස්සනම movie❣️ එකක් එත් Inside Cinemax team movie review එක අරන් ආපු නිසා ආයෙත් බැලුවා.❤🥰 thank you team💝keep it up!✨
@YNF1995
7 ай бұрын
Vikramge මග හැරුණු ෆිල්ම් එකක්ද මන්දා.. 😍🎉❤
@rasheninduwara-s6i
7 ай бұрын
LASSANAYI KATHAVA 🙂🙂🙂FIRST COMMENT
@nethunerhu3467
6 ай бұрын
❤❤❤❤❤❤ සුපිරියි තව තවත් මෙ වගේ ෆිල්මි අපිට බලන්න සලස්වන ඔයාට ශක්තිය ලැබෙවා බුදුසරණයි ❤❤❤❤❤ අැමදාම අපි ඔයත් එක්ක ❤❤❤❤❤❤
@AminduThiyesh-ye1ix
7 ай бұрын
අලුත් එකක් එනකන් හිටියෙ සුපිරියක් අයියෙ
@KumuduPriyanka-cs5gi
7 ай бұрын
Meka ගොඩක් ලස්සන film එකක් මම meka බලලා තියෙනවා super budu saranai ❤❤❤❤
@manojpriyankara6699
7 ай бұрын
ක්‍රියේටිව් විදියට කතාව පැහැදිලි කරනවා❤❤
@X_TechSriLanka
4 ай бұрын
අය්යේ වික්‍රම ගේ “ i “ කියන tamil movie එක ගේන්නකෝ එකේ මාරම ලස්සන story එකක් තියන්නේ 🥺💗
@Isuruudayanga-b2w
7 ай бұрын
super.බලන්න කලින් comment එක දැම්මේ😂😂
@NethuAsindi
3 ай бұрын
මටත් ආසයි දාමගාතකයෙක් වෙන් න. 😊❤❤❤ සුපිරිම සුපිරි film ඒක❤❤❤
@duliyaofficial..2630
7 ай бұрын
සුපිරියක් එනකම් .හිටියේ අය්යේ 😌❤ Thanks inside cinemax 😌❤
@disankamanoj4780
7 ай бұрын
බොසා නියම වෙලාවට😊😊❤❤
@officiallyrics1
7 ай бұрын
Adath supirima film ekak Thank you Inside Cinemax
@hyperion6851
5 ай бұрын
inside cinemax බලන අය මට like දෙනවලූ....😊
@Imeshadilki
7 ай бұрын
දැකපු සැනින් බලනවා❤
@dilakshishani65
7 ай бұрын
600k thawa 4000k. suba pathum.❤aiya akki
@Dewminiahinsa
7 ай бұрын
ඔන්න ආවෝ ❤
@UreshaNethmini-id7jy
7 ай бұрын
Film ekak danakan balan hitiye ayiye thanks ❤
@allinoneplace3332
7 ай бұрын
Fillm බලන්නේ පැහැදිලි කිරිම සුපර් හින්දා ❤❤ good luck
@SahanRangana-fc5xq
7 ай бұрын
අම්මේ අම්මා අප්පා දැක්කා වගේ 😌💗
@chamithdilka2026
7 ай бұрын
Video eka maru .. 💙😉🤘🤘 .. Horror movie video tikak danna ..
@vihagasathsara9987
7 ай бұрын
හැම දාම වගේ අදත් සුපිරියක් තමා අයියේ
@dilharalakshinidil
7 ай бұрын
අම්මො ෆිල්ම් එකක් දානකම් හිටියේ❤🎉
@MaduKumari-g6p
7 ай бұрын
මිනිස්සු වෙනස් වුනාට කමක් නෑ යාලූවෝ වෙන්ස් නොවි 😢
@lasanthavijerakshitha3496
7 ай бұрын
සුපිරි විඩියෝ එක.තවත් ඕනේ.oneeeeeeeeeeee.💐💐💐💐💐💐💞💞💞👍
@ThiliniShaniya
7 ай бұрын
Thank you ❤ kalin baluwa e unata ayeth balanawa ❤
@Alonekolla
7 ай бұрын
ඒකනම් පහර ඈ ❤
@bhagyagurusingha574
7 ай бұрын
ආදරෙයි Inside Cinemax❤️
@CHANULDENUWAN
7 ай бұрын
සන්වේදී film බලන්න කැමති නැති අති සන්වේදී මම 😅
@sandunipabasaraoficial9246
7 ай бұрын
😌❤වැස්සත් එක්ක inside cinemax එකෙන් film review බලනව කියන්නේ 😌ඒක වෙනම vibe එකක් 😌
@yennna
7 ай бұрын
සුපිරියක් තමා වෙනදා වගේම 👀❤️🫶
@Suranja1992Sampath
7 ай бұрын
හැමදාමත් කියනවා වගේ inside sinema max 🥰💞👌
@VK_sixty9
7 ай бұрын
එදා ඉදන්ම හැමදාම දාන දාන ෆිල්ම් බැලුවත් like එකක්වත් comment එකක් වත් දාන්න බැරි උන මම 😂
@chamashisasmini807
7 ай бұрын
Notification apu gaman nan blnna beri unata mama okkoma video balanawa free welawata 🙂💕 ayyge Videos wlt mn hari adareyi 😇😇
@hirusharajapaksha9230
7 ай бұрын
Onna api awoo film hall ekt❤
@HarshanaWeerasuriya-bb6hs
7 ай бұрын
600k එන්න තව එක්කෙනයි ❤️🎉
@sanduninuwanthika6677
7 ай бұрын
හැමදාම විඩියෝ දානවනම් හොඳයි ❤❤❤❤❤
@SapnaShnaha-qf5nd
3 ай бұрын
Hamadama video Dana man Dan godak balanawa. Super super super ❤❤❤❤
@madusankaudaya-vh7yk
7 ай бұрын
Copyright වදින්නැතුව කරන විදිහ පොඩ්ඩක් කියන්නකෝ. පොඩි text එකකින්
@DinujaRashmika
7 ай бұрын
සුපිරියක් ❤🖤
@Matty-g9e
7 ай бұрын
මට හරියටම මතක නැ ඔයාල වික්‍රමිගෙ I movie එක ගෙනවද කියල .. නැත්තම් ඒක ඕන ❤❤❤
@teshansadaru7129
7 ай бұрын
Mama hoyapu de hambuna 🎉🎊
37:28
තනිකරම කුතුහලය පිරුණු Time Travel චිත්‍රපටය | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 45 М.
54:46
අදහාගන්නවත් බැරි අති සුපිරිම ඝනයේ අංක 1 Suspense Thriller චිත්‍රපටය😱| Movie Sinhala | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 219 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
27:21
අවසානයේ දරුණුවටම ශොක් වෙන ගිණි ගින්දර වගේ සුපිරිම Crime / Thriller මූවි එක😱in Sinhala | InsideCinema
Inside Cinema
Рет қаралды 57 М.
26:10
PRlS0N BREAK පළමු කොටස😱 - අධි ආරක්ෂිත සිරගෙදරින් පනින මෙහෙයුමේ ආරම්භය | Cinemax Prime
Cinemax Prime
Рет қаралды 233 М.
37:25
හීනයකින් හෙලිවන වසර 34කට පෙර වැලලුනු භයානක අභිරහස😱😱|heart of cinema|2024 movie sinhala|sinhala recap
Heart of Cinema
Рет қаралды 84 М.
50:22
දාම ඝාතක සිරකරුවා 2024 New - ජයම් රවීගේ අලුත්ම Suspense Thriller චිත්‍රපටය SlREN 😱| Inside Cinemax
Inside Cinemax
Рет қаралды 464 М.
39:42
ඔරලෝසු කටුවකින් හෙළිවූ ඝාතන දාමයේ අභිරහස😱| සුපිරිම Serial Killer චිත්‍රපටය | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 236 М.
34:47
පොලීසියෙත් ට්‍රැක පන්නපු සුපිරිම පැහැරගැනීම 😱 2024 Full Movie in Sinhala | Inside Cinema #ugly
Inside Cinema
Рет қаралды 75 М.
58:08
අතීතයේ ඉඳන් ආපු අද්භූත ඇමතුම😱- අති සුපිරිම ඝනයේ කුතුහලය පිරුණු දාම ඝාතක කතා මාලාව | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 233 М.
1:00:01
Rain Sounds for Sleep - Open Window Rain Sounds - Heavy Rain Sounds - 1 hour
ΣHAANTI - Virtual Environment
Рет қаралды 7 МЛН
58:05
මරණයේ දූතයා 😱|අති සුපිරිම ඝනයේ දාම ඝාතක කතා මාලාව (IMDB 8.5) Movie Sinhala | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 484 М.
50:09
මිනිස්සු මරලා සටහනක් තියලා යන බිහිසුණු දාම ඝාතකයා 😱| Movie Sinhala | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 237 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН