අවසානයට කරකවලා අත්හැරියා වගේ වෙන සුපිරිම Suspense Thriller චිත්‍රපටය😱| Movie Sinhala| Inside Cinemax

  Рет қаралды 311,171

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 754
@Waik-o7b
@Waik-o7b 2 ай бұрын
ඇත්තටම මේ වගේ දේවල් ලෝකයේ සිදුවන නිසා මට නම් හිතෙන්නේ ජිවත් වන ටික කාලයේ දී තමන් තමන් විදිහට ඉන්න උත්සාහ කරන්න එක වැරදියි නැහැ කියලා. තමන්ට ගැහැණු කෙනෙක් වෙන්න ඕන නම් එක තමන් ජිවත් වෙන්න කැමතියි විදහ පිරිමි කෙනෙක් වෙන්න ඕන නම් එකත් තමන් ජිවත් වෙන්න කැමතියි විදිහ තාක්ෂණය එක්ක වෛද්‍ය විද්‍යාව දියුණු ලොකයේ මේ වගේ දෙයක් බොහොම සුළු කාරණයක්. සමාජයේ සමහර අය එක එක මත දරන්න පුළුවන්. එත් තමන්ගේ ජිවිතේ නියම සතුට සැනසීම තමන්ම තමයි නිර්මාණය කරගන්න ඕන. රිදවන්න කතා කියන්න ගොඩක් අය හිටියට සතුටින් ජීවත් වෙන්න ඕන නම් තමන් තමන් කැමැතියි විදිහට ඉන්න ඕන.
@dope4534
@dope4534 2 ай бұрын
💯
@naduyt2767
@naduyt2767 2 ай бұрын
100%✔
@MCkenzieMorgan-mk6xd
@MCkenzieMorgan-mk6xd 2 ай бұрын
Yeah 100% true ❤
@NayomiKaushallya
@NayomiKaushallya 3 ай бұрын
😌😌inside cinemax කියන්නේ ඉතිම් මොන ව්දියෙ film එකක් උනත් ආස හිතෙන විදියට riview කරන සුපිරි චැනල් එකක්😌💗❤❤❤
@Methu_yrt
@Methu_yrt 2 ай бұрын
කෙල්ලෙක් වෙලා ඉපදුනත් කොල්ලෙක් වෙලා ඉපදුනත් තමන් කැමති විදිහටයි ජීවත් වෙන්න ඕන.ඔය වගේ මිනිස්සුන්ට ජීවත් වෙලා ඉන්න ටික කාලෙ ඇතුළත සමාජ සංස්කෘතියකට කොටු වෙලා ගෙවන ඒ ජීවිතේ හිරගෙදරක් වගේ දැනෙනවා ඇති...ජීවිතේ තියෙන්නෙ සතුටින් ඉන්න කවුරුත් කැමති නැහැ දවසින් දවස විදව විදව ජීවත් වෙන්න...🙂❤️
@chandikaramesh7423
@chandikaramesh7423 2 ай бұрын
අම්මෝ ඇත්තටම අවසානේ කරකවලා අතෑරියා වගේ තමයි.හිතාගන්න බැරි අවසානයක් තියෙන සුපිරි movie එකක් 👌👌👌👌 ස්තූතියි inside cinemax හදවතේ channel එක ❤ ❤❤❤❤
@H.g.nuwanGunasekara
@H.g.nuwanGunasekara 2 ай бұрын
මෙහෙම අවසානයක් අපි නම් කියටවත් බලාපොරාත්තු උනේ නැ Inside cinamax කියන්නේ සුපිරියක්ම තමා ❤️
@DinujaRashmika
@DinujaRashmika 3 ай бұрын
මේක කලින් බලලා තියෙනෝ..හැබැයි රිවිව් එක පට්ට ❤
@Neon_Smoky
@Neon_Smoky 2 ай бұрын
මාත්
@thiwankakulathunge7600
@thiwankakulathunge7600 2 ай бұрын
Mokeng the baluwe
@TharinduGunasekara16
@TharinduGunasekara16 3 ай бұрын
අඩේ අතිශය අතිශය ප්‍රථම වතාවට මම තමා First Viewer 😍❤️👌 මම Comment එක දානකොට no views කියලා තිබුණේ ඒත් දැන් 😳
@Adith123_
@Adith123_ 2 ай бұрын
ඒත් ඔයාට කලින් 30දෙනෙක් comment කරලා තියෙනවනේ 😢how is it possible mchn 🤧💔✌️
@adeeadeepa1806
@adeeadeepa1806 2 ай бұрын
​@@Adith123_sira😂
@himaliwickramasinghe6784
@himaliwickramasinghe6784 2 ай бұрын
කලින් කමෙන්ට් කීයක් තිබ්බත් එයා 1 day ago බලල තීන්නෙ... අනිත් ඔක්කොමල පැය 22,23 ago ..
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 ай бұрын
​@@Adith123_ekane signel aulak nisa penna natuwa athi neda ?
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 ай бұрын
​@@himaliwickramasinghe6784 ehmda 😁
@PriyanganiHemachandra-e7p
@PriyanganiHemachandra-e7p 3 ай бұрын
ආවා බලලා යන්න තැන්කුව් inside cinemax මෙ වගෙ තව ඔනෙ 😇🖤
@Nethviuu
@Nethviuu 2 ай бұрын
🎉🤍...........🩷🎉
@kavishkaskumara.8224
@kavishkaskumara.8224 2 ай бұрын
ඒ හස්බන්ඩ් මරු ❤
@Sahana186
@Sahana186 2 ай бұрын
කවුරු කොහොම උනත් කිශෝර් කියන චරිතේ නැත්තම් කතාවෙන් වැඩක් නෑ ඌ නියම චරිතයක් ❤️😌
@ashaminduli9647
@ashaminduli9647 2 ай бұрын
අදත් වෙනදා වගේම ලස්සනයි.අනේ අයියේ ඔයාලා කලින් දවසේදී දාපු film එක නෑනේ😢😢. කොහොම උනත් හැමදාමත් අයියටයි අක්කිටයි ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
@RuuDilshi
@RuuDilshi 3 ай бұрын
දවසට Film 10/15 බලන මන් Miss උන ඔක්කම බලනවා 🤭
@rvnee3486
@rvnee3486 2 ай бұрын
මන් මේ චැනල් එකේ ඔක්කොම විඩියෝ බලලා තියෙන්නේ 🤨 චැනල් එක පටන් ගන්නකොට ඉදලම මන් හිටියා පරන චැනල් එකෙන් පටන් ගත්තේ. දැන් එකේ විඩියෝ බලන්නෙත් නෑ මෙ. මේ චැනල් එකේ විඩියෝ කොහොම හරි බලන්න ඔනි ඇත්තටම මන් ඇබ්බැහි වෙල ඉන්නේ 😏
@sa_9811
@sa_9811 2 ай бұрын
මේක කලින් බැලුව වගේ මතකයි.ඒත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ Cinemax🎉
@Jennifer-ph2fr
@Jennifer-ph2fr Күн бұрын
Matath😅😊
@rashmi4031
@rashmi4031 3 ай бұрын
මේ film එක බැලුව . ඒක මරු. අවසානය නම් ඇත්තටම කරකවල අතාරිනව වගේ තමා
@Madhuranga99
@Madhuranga99 2 ай бұрын
මේක කලින් review කරපු එකක්
@SakuniKavindya-pk8td
@SakuniKavindya-pk8td 2 ай бұрын
Meka tv ake giya
@sachith123456
@sachith123456 2 ай бұрын
Meka kohenda download karaganne?
@SakuniKavindya-pk8td
@SakuniKavindya-pk8td 2 ай бұрын
@@sachith123456 Google akt gihin puluwan
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 3 ай бұрын
මග බලන් හිටියේ මූවි එකක් ගේනකම්❤❤
@SiriwardanaDM-hg8mv
@SiriwardanaDM-hg8mv 3 ай бұрын
ow eknm aththa❤❤❤❤
@Thithalinethmini-
@Thithalinethmini- 3 ай бұрын
දාපු ගමන් ආවා 😍❤️😁
@sithara469
@sithara469 2 ай бұрын
ඕක ටීවි එකෙත්😮 ගියා මාත් කන්ෆියුස් වුනා මාරම වෙනස් වීමක් ඒ ඇත්තටම අන්දුන් කුන්දුන් . අයියගෙ වොයිස් එකෙන් ඇහුවට පස්සෙ තවත් සුපිරි inside sinemax 💙💙✌️🤘
@ThakshiKulasuriaya
@ThakshiKulasuriaya 3 ай бұрын
Notification ආව ගමන්මයි ආවේ 😍❤️
@prasadiniwi
@prasadiniwi 2 ай бұрын
කලින් බලලා තියෙනවා.එත් inside cinemax නිසා ආයෙ බැලුවා ❤❤
@DasunTharaka-ej9bp
@DasunTharaka-ej9bp 3 ай бұрын
වීඩියො එක දාපු ගමන් ආව මම😸❤
@duliyaofficial..2630
@duliyaofficial..2630 2 ай бұрын
කිව්වා වගේ ම ශොක් වේලා වගේ බලන් හිටියේ අවසන් ටික 💗 Thanks inside cinemax 💗😌
@KaveeshaNimsara-zz6bx
@KaveeshaNimsara-zz6bx 2 ай бұрын
මේ ෆිල්ම් බලලා හැමදේ ගැනම සැකෙන් බැලෙනවා මන් හිතුවා අර්ජුන්ගේ මොකක් හරි පැටලෑවිල්ලක් තියේ කියලා.අර වෙලාවේ බෙර ගන්න වතුරට පැනපු වෙලේ හිතුවා අනිවා එයාට ඒ යාලුවා ගැන ආදරයක් ආශාවක් තියේ කියලා.😊හැබැයි ෂෝක් කතාවක්❤.thank you
@ugtharangasampath9244
@ugtharangasampath9244 Ай бұрын
mamath eka hithuwe eya konde kapapu wele..anith eka girl ge bf widiyata e wage leda munak thiyena kenek iddi mata hithuna arjun thama minimaruwa kiyala
@RuwanthaPradeep
@RuwanthaPradeep 3 ай бұрын
Iraiwan film ekath denna. Ekath daama gaaathaka siddiyak thiyenne kattiya kemathi wei . Adath supiri❤🎉🎉
@Fanwin
@Fanwin 2 ай бұрын
Wow ❤ හැමදාම වගේ සුපිරියක් ❤ Thank You aiyee ❤
@SadaruwanRodrigo
@SadaruwanRodrigo 3 ай бұрын
Mn 1 veniya like 100 dennako
@NimithaNawamina-bl4rv
@NimithaNawamina-bl4rv 3 ай бұрын
Ba
@Sasnu-dl6uf
@Sasnu-dl6uf 3 ай бұрын
Katta epada onnm kiynna
@thisaraanjana123
@thisaraanjana123 3 ай бұрын
😂😂
@queennoob6500
@queennoob6500 3 ай бұрын
Ub island 1 nemei ne
@Booo-77
@Booo-77 3 ай бұрын
Ktt epd
@NisansalaHerath-lx9gy
@NisansalaHerath-lx9gy 3 ай бұрын
සුපිරි අයියේ❤ තැන්ක් යු ඔයාලා දෙන්නාට ❤❤
@danasiriatthanayaka5338
@danasiriatthanayaka5338 Ай бұрын
අම්මෝ ඒක.👍 inside cinemax කියන්නෙ ඉතිං හැම කතාවකම අවසානය හිතාගන්න බැරි අමුතු කතා explain කරන channel එකක් නේ මං film බලන්නෙත් inside cinemax එකේ විතරයි. තවත් ඉස්සරහට මේ වගේ සුපිරි film danna😍❤️
@thisaraanjana123
@thisaraanjana123 3 ай бұрын
අයියෙ කොරියන් දාමඝාතක සීරීස් එකක් ඕනි.
@anomapriyadarshani4203
@anomapriyadarshani4203 2 ай бұрын
ane ow..........plz
@Tharu__creation___
@Tharu__creation___ 2 ай бұрын
Ow ow one ....
@seminiherath7094
@seminiherath7094 2 ай бұрын
Owww oneeeee
@Sanu-oz2wq
@Sanu-oz2wq 2 ай бұрын
King of pigs one , mn eka blala ivra kra.Mara storyline eka mn blmu supirima damagathaka series ekk, ane eka review krnnako mta blanna one hamoma eka blnva, mokd eka miss unoth aparadyk ❤️‍🔥🙏
@sumedhanividyarathna5045
@sumedhanividyarathna5045 2 ай бұрын
Oww
@bhagyagurusingha574
@bhagyagurusingha574 2 ай бұрын
අදත් සුපිරී අයියේ..thankyou❤️
@Kaushi705
@Kaushi705 3 ай бұрын
ආවා ආවා 🎉😗💗
@diliniperera-l1m
@diliniperera-l1m 3 ай бұрын
Video එකක් දාලාද දන්නැ කියලා ආවා විතරයි නොටිෆිය ආවා 😁❤ තැන්කු 😍😍
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 2 ай бұрын
මෙන්න තවත් සුපිරියක්,thanks inside cinemax ආදරෙයි ❤❤❤❤❤
@Theviolinist-ti3np
@Theviolinist-ti3np 2 ай бұрын
මං අාසම film එකක් THITTAM IRANDU ❤❤❤
@NishaniRupika-tw8vj
@NishaniRupika-tw8vj 2 ай бұрын
ඇත්තටම හිතා ගන්නවත් බෑ.. හරිම ලස්සන අමුතු කතාවක්.. හොද හස්බන්ඩ් කෙනෙක්.. අතීරා මොන වගේ තීරණයක් ගත්තද දන්නෑ?
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 ай бұрын
මම මේ review එක බලලා තියෙනවා ඒත් අන්තිම වෙනකන් මතක් වුණේ නෑ මේක බලපු එකක් කියලා ගොඩ කාලෙකට කලින් බලපු නිසා දැන් අමතකයි 🥲👍 මාරම සංවේදී කතාවක් 🥺😔💔 ආදරේට කරන්න බැරි දෙයක් නෑ කියලා මේකෙන් හොදින්ම ඔප්පු වෙනවා 🥺💔 ඒත් මං මුලින් සැක හිතුවා දීපාගෙ යටි හිතේ අතීරා ගැන ආදරයක් ඇති කියලා දීපා කරපු දේවල් නිසා 🥰😉❤️
@ChiyomiLanka
@ChiyomiLanka 2 ай бұрын
මේ කතාව kalin බලලා තියෙනවා, ඒත් Incide cinemax කියලා කියන්නේ වෙනම level එකක්. ඒක නිසාම ආයෙත් බලනව. Thank-you incide cinemax ❤
@micworld5284
@micworld5284 2 ай бұрын
හරිම ලස්සනට ඔයාල මේ වැඩේ කරන් යනවා. පුංචි ඉල්ලීමක් කරන්නම්. subscribe කරන්න කියලා හැම එහෙකම දාන්න එපා. මිනිස්සුන්ගෙන් බලෙන් කිසිම දෙයක් බලෙන් ගන්න බෑ. ඔයාල ලස්සනට වැඩේ කරන නිසා වැඩි කල් නොගිහින් 1M ගන්න පුලුවන් .ජය වේවා❤
@ytomeshandkawisha
@ytomeshandkawisha 2 ай бұрын
මරු නේ ෆිල්ම් එක
@wimukthigaming3910
@wimukthigaming3910 2 ай бұрын
ඒකනම් eththa
@VirajithakalharaD
@VirajithakalharaD 3 ай бұрын
Genakan hitiye. Eth ayi baluwa naththe adareyi ❤
@MadhushikaSewwandhi-s3s
@MadhushikaSewwandhi-s3s 3 ай бұрын
අද සුපිරි ❤️
@Daise-y6y
@Daise-y6y 2 ай бұрын
කෝ අනේ අද චමා චමා චමා 😂 එක නැතුව ඉන්සය්ඩ් එක පරිප්පු නැති හෝටලේ වගේ
@ChethanaRathnayaka-w8j
@ChethanaRathnayaka-w8j Ай бұрын
😂
@ChethanaRathnayaka-w8j
@ChethanaRathnayaka-w8j Ай бұрын
Sirama
@nirmalakumarasingha3663
@nirmalakumarasingha3663 2 ай бұрын
අද ෆිල්ම් එක නම් ගොඩක් ලස්සනයි මල්ලි.අවසානෙට පුදුම හිතුනා.ඔයා කිවුවා හරි ආදරේ කරන අයට කරන්න බැරි දෙයක් නෑ
@thilinabudhika3410
@thilinabudhika3410 2 ай бұрын
👏👏👏👏👏👏👏👏👏👏 පට්ට තමයි බ්‍රදර් සුපිරිම සුපිරි ෆිල්ම් රිව්වු එක thanks inside cinemax ජයවේවා 🥰🥰🥰❤️‍🔥🥰❤️‍🔥🥰🥰❤️‍🔥❤️‍🔥🥰❤️‍🔥❤️‍🔥🥰❤️‍🔥🥰❤️‍🔥🥰🥰❤️‍🔥🥰❤️‍🔥
@shanutharindi2005
@shanutharindi2005 2 ай бұрын
49:10ආදිරා අර්ජුන්ව පිලිගත්තත් නැතත් අපි අර්ජුන්ව පිලිගන්න දවසට මේ ලෝකෙ තව ගොඩක් ලස්සන වෙයි❤🤗
@shehanniluksha6740
@shehanniluksha6740 Ай бұрын
ඒ කතාවෙ වීරය කිශොර්.... respect for him.... ❤️
@maliniitaly8860
@maliniitaly8860 2 ай бұрын
සුපිරි කතාවක් මල්ලි මාර මිනිහෙක් ස්තුතියි මල්ලි ජයවෙිවා ❤ 😘😘
@buddhi....781
@buddhi....781 2 ай бұрын
මේ ෆිල්ම් එක සෑහෙන වතාවක් බලල තියනවා...ඒත් සිනමැක්ස් රිවීව් එකක් නිසා ආවා.....♥️😊👍
@Live_For_Fun
@Live_For_Fun 3 ай бұрын
ආවා ආවා ...❤❤
@nawodyaekanayake4124
@nawodyaekanayake4124 2 ай бұрын
මේක පිස්සුවක් තනිකරම🥲ඇබ්බැහිවෙලා ඉන්නේ දැන් නං❤😍❤️❤️❤️
@SANDEEPANI781
@SANDEEPANI781 2 ай бұрын
Mata nn Muladima Arjun gana saka hithuna. Mata podi mathakayak thiyenawa me film eka baluwa wage.eth ada thamai kathawa hodatama therum giye.😊Oyage reviews nm superb Malli❤🎉
@Rash-hl2mx
@Rash-hl2mx 27 күн бұрын
කලින් බලලා තියෙන නිසා කුතුහලයක් නොතිබුණාට explanation එක හොඳ නිසාම ආයේම බැලුවා. මේ film එක මම බලපු හොඳම films වලින් එකක් ❤️😌
@yennna
@yennna 2 ай бұрын
සුපිරියක් තමා වෙනදා වගේම 🫠💗🫶
@IroshimaSanjeewani-fv9yt
@IroshimaSanjeewani-fv9yt 2 ай бұрын
මේ වගේ film එකක් බලපු 1st time මේ..හරි ලස්සන කතාවක්..thak u අයියා & අක්කි අපිට මේ වගේ ලස්සන films අරන් එනවට...💖💕💖💕💖
@UmeSHA-i5v
@UmeSHA-i5v 3 ай бұрын
කෝ අනේ ඊයේ දාපු video එක
@ayeshanethmi2274
@ayeshanethmi2274 2 ай бұрын
මටත් notification එකක් ආවා...ඒත් ඇවිත් බලද්දි නෑ😒
@motivatevlog-lq4gg
@motivatevlog-lq4gg 2 ай бұрын
ඇත්තටම ලස්සන කතාවක් කරකවලා අතෑරියා වගේ තමා.. සුපිරි ....
@lovelygirl4087
@lovelygirl4087 3 ай бұрын
Notification eka dAkka gaman aawoo 🙃❤
@chamaridewrangi2121
@chamaridewrangi2121 2 ай бұрын
මේ film එක 2ක් tv එකේ යද්දි බැලුවා. අන්තිමට පිස්සු වගේ. හිතාගන්න බෑ මුලින් බැලුවාම මොකක්ද ඒ උනේ කියලා 🥴Inside Cinemax එකෙනුත් බැලුවා දැන්.. ❤
@video-gz5cy
@video-gz5cy 3 ай бұрын
Aiya abhay season 2 denne nadda aiya ❤❤❤ inside cinamax ta hamadamath ❤❤🎉
@niroshinini3961
@niroshinini3961 2 ай бұрын
Mn me ka balala thiyei eth ape aiyage voice eken ahadi mara gemmakna ithin ❤
@user-dc8welgn6uu
@user-dc8welgn6uu 2 ай бұрын
Series explanation nm inside cinemax Funny explanation nm lk. Voice ♥️♥️
@RoshanSachi
@RoshanSachi 3 ай бұрын
1st kiyala hithuwe mama😂
@Ayesha-l8p
@Ayesha-l8p 3 ай бұрын
අදත් මරු..
@WageeshaTharushi2003
@WageeshaTharushi2003 2 ай бұрын
මේක tv එකේ බලලා තියනවා ඒත් රිවිව් එක සුපිරි ❤
@PiyumikaNadeeshani-y7e
@PiyumikaNadeeshani-y7e 2 ай бұрын
හිතුවෙවත් නැති අවසානයක්😊😊😊නියමයි ❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 ай бұрын
ඒත් අතීරා අර්ජුන්ට ආදරෙයි කියලා කියනවාත් film එකට Add කරා නම් සංවේදී ලස්සන අවසානයක් තියේවි 🥺😔💔
@chamarathushara6712
@chamarathushara6712 2 ай бұрын
සුපිරි.වෙනස්ම කතාවක්.ඩොක්ටර් චරිතෙ සුපිරි.
@pabodidananjana5012
@pabodidananjana5012 2 ай бұрын
Niyamaii hamadama vidio danna
@ShehanSapsara-gx3gf
@ShehanSapsara-gx3gf 2 ай бұрын
මෙහෙම අවසානයක් තියේ කියලනම් හිතුනේ නෑ.කරකවලා උඩ දැම්මා වගේ. සුපිරියක්❤️
@vindy11712
@vindy11712 2 ай бұрын
කලින් බලලා තිබ්බත් අයියගෙ කටහඬින් අහන්න ආවා ❤
@ranudhigemini6679
@ranudhigemini6679 2 ай бұрын
Adath niyamai❤
@Alone_traveler274
@Alone_traveler274 2 ай бұрын
අයියේ මම ඔයා කලින් චැනල් එකේ ඉන්න කාලෙ ඉදන්ම ඔයාගේ වීඩියෝ බලනවා.නිතරම කමෙන්ට් කරන්න බැරි උනාට ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා. මම මෙච්චර කාලෙකට ඔයාගෙන් කිසිම ෆිල්ම් එක්කවත් සීරීස් එකක්වත් ඉල්ලලා නෑ. පුළුවන් නම් JEFRI DAHMER සීරීස් එක ගේන්න මව්ස් වගේම සුපිරියක් වෙයි 😇
@YvoneRosemarie
@YvoneRosemarie 2 ай бұрын
Danui awe thanks inside cinemax
@ashaudayangani9433
@ashaudayangani9433 2 ай бұрын
Eththatama lassanai e film ekanam..hitha ganna be ekeawasane una de...💛💛💛
@SNVIDU
@SNVIDU 3 ай бұрын
Mama eka
@AmeshPerera-x2q
@AmeshPerera-x2q 2 ай бұрын
I really enjoy watching your movie reviews-they're very interesting! Please keep up the great work. Just a small note: there's a difference between 'sheet' and 'seat,' and it might be better to use 'seat' as the verb in this context
@sadusahan3051
@sadusahan3051 2 ай бұрын
සම්පුර්ණ ෆිල්ම් එක බලනවට වඩා inside cinemex එකනන් බලන එක වෙනම අතල් එකක්❤❤😊😮
@ireshasamanthi5196
@ireshasamanthi5196 2 ай бұрын
නියමයි ..හැම එකක්ම බලනවා. අනිවාර්යයෙන්ම පුලුවන් වෙලාවට .💝💐💐💐
@dunula3779
@dunula3779 2 ай бұрын
පට්ට කතාව
@ConfusedAlien-fs6rz
@ConfusedAlien-fs6rz Ай бұрын
හරිම ලස්සනයි ඔයාලගේ ෆිල්ම්.
@-SILVERstar-
@-SILVERstar- 2 ай бұрын
ඇත්තටම කරකවල අතෑරිය වගෙ උනා අන්තිමට_ සුෆිරී!!! ස්තූතියි ඔයාලට . . . . (spoiler alert!) දීපා අතීරට තමයි කැමති කියලනම් මුල ඉඳන්ම හිතුනා. ඒත් මේ විදිහෙ දෙයක්නම් කීයටවත් හිතුනෙ නැ such an awesome story line!
@NayanadharshaniDharmasena
@NayanadharshaniDharmasena 2 ай бұрын
අර්ජුන් කියන්නේ දීපා කියද්දි ඇගේ හිරිගඩු පිපුනා🥹හිතුවෙවත් නැති ගැස්මක් එක්ක අවසානයක්❤️‍🔥
@NayomiWickramasinghe-c1z
@NayomiWickramasinghe-c1z 2 ай бұрын
අයියෝ දවස් ගානක් බලන් හිටියා දානකම් ඕක full move ekama බලල තියෙනව ඉක් මනටම අලුත් එකක් ඔනි....😅😅
@thi04119
@thi04119 2 ай бұрын
අද film එක නම් වෙනදාටත් වඩා ගොඩක් ලස්සනයි. සමාජෙට ලොකු පණිවිඩයක් දෙන ලස්සන කතාවක්❤
@AwanthaNiroshan
@AwanthaNiroshan 2 ай бұрын
තව ඕනේ ඉක්මනට ම ❤❤❤
@AyeshaMadugoda
@AyeshaMadugoda 2 ай бұрын
Baluwa meka
@disnakumari825
@disnakumari825 2 ай бұрын
ඒක නම් හිතාගන්න වත් බැරි අවසානය ක් ....❤✨ බොහොම ස්තූතියි ❤❤❤❤❤
@tharujayarathna3312
@tharujayarathna3312 2 ай бұрын
ඉන්සයිඩ් සිනෙමැක්ස් නැතුව කෑම එපා..❤ බත් එක අතට ගන්නත් කලින් මතක් වෙන්නෙ ඉන්සයිඩ් සිනෙමැක්ස් එකේ වීඩියෝ එකක් දාලද දන්නෑ කියලා
@kasuntharaka348
@kasuntharaka348 2 ай бұрын
ආව ආවා කස්ටියටම එන්ඩෝ ❤😊
@nethsarapathirana5598
@nethsarapathirana5598 2 ай бұрын
සුපිරි ඒක❤
@ShaniEsa5572
@ShaniEsa5572 2 ай бұрын
Meka balala thiyenw oni tharm ❤ but review ek maru❤❤❤
@NandanaGalhenkandage
@NandanaGalhenkandage 21 күн бұрын
සුපිරි ❤
@D.G.PabasaraNethmini
@D.G.PabasaraNethmini 2 ай бұрын
මේක බලලා මටත් කම්පනේ වගේ 🥴 මොනාවුනත් බලපු super film ekak 🙂
@rashmikaushalya4559
@rashmikaushalya4559 2 ай бұрын
මේක කලින් බලල තිබුනත් ඔයා ලස්සනට එක්ස්ප්ලේන් කරන නිසා ආයෙමත් ආසාවෙන් බැලුවා අයියේ.😍🥰😍🥰😍🥰😍😍🥰😍🥰😍🥰😍🥰😍🥰😍😍🥰😍🥰🥰😍🥰😍🥰😍😍🥰😍🥰🥰😍🥰😍
@asankaindunil8882
@asankaindunil8882 2 ай бұрын
Garudan tamil film eka one අදත් පට්ට ලස්සනයි ❤❤❤
@geethadhamayanthi5055
@geethadhamayanthi5055 2 ай бұрын
ලස්සනයි සුභ පැතුම්.
@Rinesh-s5
@Rinesh-s5 2 ай бұрын
කලින් බලලා තියෙනවා reviwe ekath බැලුවා
@annieangelina3948
@annieangelina3948 2 ай бұрын
ඇත්තටම ලස්සන ආදර්ෂමත් හැගීම් බර කතාවක් ❤
@chathurangah4105
@chathurangah4105 2 ай бұрын
ආදරේ වෙනුවෙන් ඔනිම කැපකිරිමක් කරන්න පුලුවන්.එත් ඇයි ආදරේ කරන මිනිස්සු හැමදාම බොරු ආදරකට රැවරෙන්නේ 😢
@dope4534
@dope4534 2 ай бұрын
මේක මං බලලා තියෙනවා ගොඩාක් ලස්සන කතාවක් ❤
@A5_Gaming
@A5_Gaming 2 ай бұрын
eka maru
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 5 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 5 МЛН