Susudu Ralla Walle Perali - සුසුදු රැල්ල වැල්ලේ | Jeewan Chandima💥Hiru Star Season 3|Super 30 round

  Рет қаралды 51,270

Hiru Star

Hiru Star

Күн бұрын

Susudu Ralla Walle Perali - සුසුදු රැල්ල වැල්ලේ | Jeewan Chandima
💥Hiru Star Season 3 |Super 30 round | Part 03🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super30round #Part03 #JeewanChandima #SusuduRallaWallePerali

Пікірлер: 190
@imeshawijayawardhana
@imeshawijayawardhana Жыл бұрын
සෑම ගීතයක්ම ගායනා කරන්න පුලුවන් හිරු ස්ටාර් එකේ එකම ගායකයා ජීවන් අයියා ඒ ඔබ පමණයි ❤️❤️ ආදරෙයි ❤️❤️ ඔබට ජය.
@sunethudayarathna
@sunethudayarathna 2 ай бұрын
පට්ට මල්ලි ❤❤❤❤❤
@radical1455
@radical1455 2 жыл бұрын
හරිම ලස්සන කටහඬක්...රැක ගත යුතුම නව තාරකාවක්...දෙවි පිහිටයි...ජයවේවා!
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖💖
@dinithimaleesha2483
@dinithimaleesha2483 2 жыл бұрын
ජීවන් චන්දිම කියන්නේ පාට ගොඩක් 😍🎧🎶 ලංකාවේ සංගීත ශ්‍රේෂ්ත්‍රයේ හරවත් පෙරළියක් කරන්න පුළුවන් නමක් වෙනවා ඔයා දවසක අනිවාර්යයෙන්ම💖good luck brother ❤️🤜🤛
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
Thank you Dinithi ..💖💖💖💖🙏🙏🙏
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
@jeewanchandima7684
@jeewanchandima7684 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ සියලුම දෙනාට ....💖💖 ඉක්මණින්ම මගේම ගීතයකින් හමුවෙමු .. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukaarachchige1500
@renukaarachchige1500 Жыл бұрын
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🤩😁😁😁😁😁😁😁🤩🤩🥳🥳🎊🎊✨✨✨✨✨🎊🎊🎊🎊😁😁😁😊😊😁
@renukaarachchige1500
@renukaarachchige1500 Жыл бұрын
🤩🤩🥳🥳🤩🤩🤩🥳🥳🥳😀😀😀😀😀😯😯😯😯😀😀😀🤩🤩🥳🥳🥳🥳😁😁😁😁😁😁😆🙂🙂🙂🙂🙂😌🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺 ලස්සනයි සිංදුව ජිවින් තමා හොඳම
@sandunlakmal2445
@sandunlakmal2445 Жыл бұрын
jiwan thama hodatama karanne 💓💓💓💓💓💓💓💓
@kanishkacroz
@kanishkacroz 2 жыл бұрын
අහම්බෙන් සින්දු ඇහුනෙ, 10 වතාවකට වඩා දැනට ඇහුවා එක දිගට, ජය වේවා ඔබට👍
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖💖
@melkadishani4152
@melkadishani4152 Жыл бұрын
හරිම ලස්සන කාට හඩක් ❤️ කව්රු හිරු ස්ටාර් ව්නත් අපේ හදවතේ ඉන්න එකම ස්ටාර් ජීවන් තමයි. ❤️දෙවි පිහිටයි!
@k.t.r.desilva4753
@k.t.r.desilva4753 2 жыл бұрын
හිරු ස්ටාර් වේදිකාවේ දැකපු අති දක්ෂයෙක්... ඒත් ප්‍රේක්ෂකයෝ තැන දෙන්නේ මොකකටද කියලා හිතාගන්න බෑ... ජයවේවා ජීවන්... ❤️❤️❤️
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
@ranukhamadhusankha7729
@ranukhamadhusankha7729 2 жыл бұрын
ඒක ඇත්ත රැල්ලට මනාප දෙන එකක් වගේ තමයි පේන්න තියෙන්නේ ..මෙයා සැබෑ දක්ශයෙක් ..ගිය සීසන් එකෙත් උනෙත් එහෙම දෙයක් ..
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
@@ranukhamadhusankha7729 ගොඩක් ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ....ඔයාලා නිසා තමයි මම හිරු ස්ටාර් වේදිකාවේ රැදී ඉන්නේ...💖💖💖💖
@libertyagency9992
@libertyagency9992 2 жыл бұрын
ජීවන් චන්ද්ම. හිරු වේදිකාවෙ හැම ආකරයකින්ම සිංඳු කියන එකම පුද්ගලය. අනර්ගයි යුග ගීතයක් තනිව ගායනා කල ආකාරය. ❤ ප්‍රේක්ෂකයා ඔබ තව තවත් වැලඳගනීවි 🎉
@sarathgunarathne4603
@sarathgunarathne4603 2 жыл бұрын
Thanks
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
@mangalikagunarathna4736
@mangalikagunarathna4736 2 жыл бұрын
Aniwa.
@seetharajapaksha9883
@seetharajapaksha9883 Жыл бұрын
අනේ මන්ද හිරු සීසන් 5දිත් ජීවත් වගේ තරුවක් අපට හමු වේවා
@jeewanchandima7684
@jeewanchandima7684 8 ай бұрын
🙏🙏🙏🙏🙏💖💖💖
@Madmax-dz2im
@Madmax-dz2im 2 жыл бұрын
මෙච්චර ලස්සනට සිංදු කියන ජීවන් චන්දිමට ප්‍රේක්ෂක මනාප අඩු එක ගැන දුකයි
@DaSuspiciousStew
@DaSuspiciousStew 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@sarathgunarathne4603
@sarathgunarathne4603 2 жыл бұрын
Thanks
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි ඔයාලාගේ අදරනීය අදහස් වලට .....💖💖💖💖💖
@priyasahani9029
@priyasahani9029 2 жыл бұрын
hmm ...
@gayanirathnayaka6040
@gayanirathnayaka6040 2 жыл бұрын
ඒක ඇත්ත
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
❤️ සැබෑ දක්ෂයෙක් මුල ඉදන්ම ඔයා ගේ දක්ෂතාවය පෙන්නුම් කළා හදවතින්ම සුභ පැතුම් ❤️❤️❤️
@sarathgunarathne4603
@sarathgunarathne4603 2 жыл бұрын
Thanks
@sarathgunarathne4603
@sarathgunarathne4603 2 жыл бұрын
Thanks
@sarathgunarathne4603
@sarathgunarathne4603 2 жыл бұрын
🌹thanks
@nadeekadilrukshi3355
@nadeekadilrukshi3355 2 жыл бұрын
මන් මේ සින්දුව ඇහැව්වා දැන් කීප වතාවක්ම😍
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 10 ай бұрын
1969 දී තිරගත වුන , S. D. බර්මන් සංගීතවත් කල , "ආරාධනා" නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'ගුං ගුනා රහේ හෛ' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත. S. D. බර්මන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. ආදරයෙන් වෙන් වීලා, කැලේ පිපි මල්, චන්ද්‍රා වගේ, සිනාසිසී නැග එන්නා, පීනාලා ගීත රස සාගරේ, (=මේ ශාන්ත වූ රෑ කාලයේ) සිරී සිරී, පියලී කැඩීල, කොයිබටදෝ මෙ සතා, කොණ්ඩය බැන්දාට මොකෝ, කිරි ඉතිරේවා, සුදු සඳ රැස්, කොලොම්පුරේ ශ්‍රියා, ඉන් කීපයකි. ඉන්දීය චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරු අතර සාමාන්‍ය අධ්‍යාපනයෙන් ඉහල තලයක සිටි S. D. බර්මන් ගේ සහාය සංගීත අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කල ජයදේව්, නායක් දත්ත, මදන් මෝහන් සහ තම එකම පුතු R. D. බර්මන් පසු කාලයේ දී මුල් පෙලේ සංගීත අධ්‍යක්ෂවරුන් බවට පත් විය. මෙම ගීතය අඩංගු "ආරාධනා" චිත්‍රපටයේ සහාය සංගීත අධ්‍යක්ෂවරයා වූයේ R. D. බර්මන්‍ ය.
@thilinijayawardana743
@thilinijayawardana743 Жыл бұрын
50% වෙන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන ඉන්නේ විනිශ්චය . ඒ තරම් එයාලට දැනෙන්න ගයන්න පුලුවන් ජීවන් . ඒත් ජනතාවට තවම හරියටම තෝරාගන්න බෑ මොකක්ද හරි කියන් දේ. ඒත් ජීවන් ඔයාට ජය වේවා .💐👍❤😍☸️
@dinidumallawaarachchi
@dinidumallawaarachchi 2 жыл бұрын
ඔයානම් සුපිරි ගායකයෙක් අයියේ 🙂❤️
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
@thevindukodagoda7495
@thevindukodagoda7495 2 жыл бұрын
ජිවන් අයියා ඔයාට ප්‍රේක්ෂක මනාපය අඩු වුණාට ඔයා දුක් වෙන්න එපා. ඔයාට වාසනාව කියන දේ හැමදාම තියෙනවා. වාසනා ගුණය නිසා ඔයා හැමදාම ඉදිරියට යනවා මට විශ්වාසයි.🙏🙏🙏
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖
@priyasahani9029
@priyasahani9029 2 жыл бұрын
නියමයි නියමයි නියමයි 👌 👌 👌 👌 👌 මල්ලි .....ලස්සනයි .....superb...go ahed....❤❤❤❤❤❤❤
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
@nadunmaduranga1574
@nadunmaduranga1574 Жыл бұрын
Aiye oya thama niyama hirustar
@milansudesh7188
@milansudesh7188 Жыл бұрын
සැබෑම දක්ෂයෙක්
@sahulhameed6647
@sahulhameed6647 Жыл бұрын
Ayye oya Kochchara lassanata sindu kiyanavada kivvoth ekata kiyanna vachana na mama nam kiyanne mage hadavathe oyaye sahan ayyaye thama mage hodama hiru star la denna oya kirane gaththe naththe. Namuth oya ape hadavathe oya thamai ape hiru star kiyala radila ivaraye eka kavuru avath Maru karanna ba mama kamathi oyata ayye mage adaraya hamadamth vage oyata thiyenava ayye kirula ekkenekuta thamai hamba venne namuth kirula hamba une na kiyala oya paradi na thava Kochchara deval thiyenavada oyata dinanna oya hiru star grand finale dakvama avilla ivarai ithin oya dinala ivarai anivaryayen ma hanvalla avoth oyava bala yanna enava enavamai oyage lassana kata Hadin sinduth ahala yanna enava oya mine lassana hinava vagema lassana kata hada hamadama thiyaganna ayye hodada api enakota oya lassana kata hada thiyenna one mokada kiyanne kollane mama kamathi Jeevan ayyata suba pathanava ayye idiri vada katayuthu sarthaka venna one anivaryayenma sarthaka veye ayye budu saranai 😍🤩🥰😍🤩🥰😍🤩🤩😍💖💖💖💖💖⭐⭐⭐⭐my hiru star is All vase Jeevan brother best of luck ayye Jeevan ayya💯💯💯💯💯💯💯🏆🏆🏆🏆🏆🏆🏆🏆your all vase winner in the world
@ruwanindika4388
@ruwanindika4388 Жыл бұрын
Best singer in the hirustar
@sahulhameed6647
@sahulhameed6647 Жыл бұрын
Ayye grand finale ekata jagesla vote eka kalin dapu nisa thamai okkoma Nathan oya athatama dinum kamak na api eka athaharimu ayye oyata thava godak deval thiyenava issarahata karanna oya Eva GANA thamai Dan hithanna ona vena mokuth hithanna epa oya paradila inne oyata oya ameeshata support karapu aytane apita nemei oya ape hadavathe gayakaya oyata ona ridam ekakata sindu kiyanna puluvan suba pathum Jeevan ayye
@sarathgunarathne4603
@sarathgunarathne4603 Жыл бұрын
ඒකනමි පටිට
@jeewanchandima7684
@jeewanchandima7684 Жыл бұрын
මාගේ හැකියාව අගයකරන ඔබ සැමට මාගේ හදපිරි ස්තූතිය පුදකර සිටිමි .. අවසාන වටයට යනතුරුත් ඉන් ඉදිරියටත් මා සමග රැදී සිටින්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා ... ආදරෙයි හැමෝටම ...💖💖🙏💖💖
@youtraveler6829
@youtraveler6829 2 жыл бұрын
සැබෑ දක්ශයා ❤
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
Thank u.....💖💖💖💖
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
@thusharadhammika9227
@thusharadhammika9227 2 жыл бұрын
Mara talent ekak
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖
@sasikasahan5515
@sasikasahan5515 2 ай бұрын
මෙච්චර ලස්සනට නම් එකෙක්වත් සින්දු කියලා නෑ මේකෙ . අපරාදේ අර ගෝතයෙක් දින්නෙ මේ සීසන් එකේ ජීවන් තමා සුපිරි
@neranjaleesamaratunga8654
@neranjaleesamaratunga8654 2 жыл бұрын
අමුතුම තාලෙට කිව්ව ඒ සිංදුවෙ අමුතු ලස්සනක්.....
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖💖💖💖
@rukshanwellahewage689
@rukshanwellahewage689 Жыл бұрын
Fattai
@anjulaanjula5110
@anjulaanjula5110 Жыл бұрын
Jiwan aiya kiyane itin gemmak tama itin onama song ekak kiyanna puluwan tawa tawa issrata yanna sakitiya ලැබේවා ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️🌺🌺🌺🌺
@jeewanchandima7684
@jeewanchandima7684 Жыл бұрын
මාගේ හැකියාව අගයකරන ඔබ සැමට මාගේ හදපිරි ස්තූතිය පුදකර සිටිමි .. අවසාන වටයට යනතුරුත් ඉන් ඉදිරියටත් මා සමග රැදී සිටින්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා ... ආදරෙයි හැමෝටම ...💖💖🙏💖💖
@sahulhameed6647
@sahulhameed6647 Жыл бұрын
Api Jeevan ayyage paththe inne hamadamath oyath ekka innava ayye jeevitha kalaha purama oyath ekka radila innava
@mangalikagunarathna4736
@mangalikagunarathna4736 2 жыл бұрын
Raliwalata Andawela .dakshaya hadunan ne nethi hati.Awadi weyalla minisune jeevan patta weddek.
@nelumikaalwis4033
@nelumikaalwis4033 2 жыл бұрын
වැඩක් නෑ කියලා.කොච්චර ලස්සන ගායනයක්ද නේද
@chathukaakash5394
@chathukaakash5394 2 жыл бұрын
Ow Aiya oya porak music champion kenek
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖💖💖
@meharrafaideen2933
@meharrafaideen2933 2 жыл бұрын
හරිම ලස්සනයිනේ ඇයි මේ මනාප අඩු? ඒත් හදවතින්ම සුබ පතනවා
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖
@chamodsithumina-m7r
@chamodsithumina-m7r Ай бұрын
10 Parakta wada bluwa ❤️👈
@dilishanika7674
@dilishanika7674 2 жыл бұрын
Supiri.eda idan ada wenakalma💪💪
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
@wathagotha4873
@wathagotha4873 2 жыл бұрын
Next Hiru Star Jeewan Chandima
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖💖
@malshalakshan8455
@malshalakshan8455 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් තමයි
@jeewanchandima7684
@jeewanchandima7684 Жыл бұрын
ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖
@anuruddhikaindramali5529
@anuruddhikaindramali5529 Жыл бұрын
මාරම මාර ලස්සනයි...
@jeewanchandima7684
@jeewanchandima7684 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඒ ආදරේට🙏🙏🙏🙏 ඉදිරියටත් මා සමග රැදී ඉන්න කියලා ආදරෙන් ඉල්ලාසිටිනවා 🙏🙏🙏💖💖💖
@madushaniwidanelage1293
@madushaniwidanelage1293 Жыл бұрын
❤❤❤
@deepikapriyadarshani3063
@deepikapriyadarshani3063 2 жыл бұрын
thank
@jeewanchandima7684
@jeewanchandima7684 Жыл бұрын
🙏🙏🙏🙏💖💖💖
@sahulhameed6647
@sahulhameed6647 Жыл бұрын
Matath reply danna
@sankamadu6013
@sankamadu6013 2 жыл бұрын
Ammo meka enakan Bala Bala idiye ❤️
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖💖💖💖
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
අහන්න. හිතෙන ගිතයක් හොදට ගායනා කරනව. සුබ පතනව පුතේ මම අාසම ගිතයක් කුවයිට් සිට
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි ..🙏🙏🙏🙏 ගරු කරනවා හැමදාමත් මේ අදහස් වලට ...💖💖💖💖
@mamalinga9087
@mamalinga9087 Жыл бұрын
තවමත් මේ සිoදුව අහනවා ඔබගේ හඩින්ම- අනේ මට sms එකක් දාන්න බැරිවුණා sorry , අපි වෙනත් රටක ඉන්නේ, ලන්කාවේ ඉන්න ඔයාලට ඒක කරන්න පුළුවන් ( ජනතාව හරිම දුර්වලයි ) ගිය දේවල් ගියා . ලස්සන හඩක් ඔබට තියනවා මේවගේ ගීත ආයෙත් තෝරගන්න ඊලඟ වතාවට මීට වැඩි ලකුණු ප්‍ර්‍රමාණයක් ලැබෙයි, ඔබට ජය 🎉💐✈️💌
@jeewanchandima7684
@jeewanchandima7684 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඒ ආදරේට🙏🙏🙏🙏 ඉදිරියටත් මා සමග රැදී ඉන්න කියලා ආදරෙන් ඉල්ලාසිටිනවා 🙏🙏🙏💖💖💖
@rangawickramarachchi5726
@rangawickramarachchi5726 2 жыл бұрын
Chandima kiyanna waddak 👍👍👍🔥🔥🔥
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖💖💖💖
@sandayakumari8192
@sandayakumari8192 2 жыл бұрын
ලස්සනයි
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖💖💖
@kasunnimantha8127
@kasunnimantha8127 2 жыл бұрын
ජයවේවා අයියේ හදවතින්ම සුබ පතනවා
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
Thank u....💖💖💖💖
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
@anushajanaka3962
@anushajanaka3962 2 жыл бұрын
ලස්සනයි marama malle good luck
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
Thank u....💖💖💖💖
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
@sujeewaniwathsala2318
@sujeewaniwathsala2318 2 жыл бұрын
Niyamai
@ddthilini
@ddthilini 2 жыл бұрын
යුග ගීතය ක් තනිව ම ගායනා කරපු අකාරයෙන්ම ඉතා පැහැදිලි යි ඔබේ දක්ශතාවය👏👏👏 ...ජය පතනවා ඔබට 🔥🔥🔥....ඇත්තටම , vote අඩුවීම පුදුමය ක් ඔබ වගෙ තරගකරුවෙක්ට
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
@@ddthilini ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
@lahirukumara3014
@lahirukumara3014 2 жыл бұрын
Lasanai aiye .hamadama adarei oyata ♥️♥️♥️♥️
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
@lakshanfernando9699
@lakshanfernando9699 2 жыл бұрын
Excellent performance!! All the best Jeewan !!
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
Thank u dear.....💖💖💖💖
@iroshadhananjani3241
@iroshadhananjani3241 2 жыл бұрын
Very Nice Jeewan Chandima ❤
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
@noroshikaekanayake6811
@noroshikaekanayake6811 Жыл бұрын
Lassanai ane marama action thiyenne meyage adree hithenwa❤❤❤👍
@jeewanchandima7684
@jeewanchandima7684 Жыл бұрын
මාගේ හැකියාව අගයකරන ඔබ සැමට මාගේ හදපිරි ස්තූතිය පුදකර සිටිමි .. අවසාන වටයට යනතුරුත් ඉන් ඉදිරියටත් මා සමග රැදී සිටින්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා ... ආදරෙයි හැමෝටම ...💖💖🙏💖
@sujeewaniwathsala2318
@sujeewaniwathsala2318 2 жыл бұрын
Musical walata giyaama aniwaryayenma me sinduwa kiyanna e tharam lassanai ahan inna.
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
👍👍👍👍
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖💖💖
@nimaliudula1350
@nimaliudula1350 2 жыл бұрын
Lassanai
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖💖
@pramoddilshan5415
@pramoddilshan5415 2 жыл бұрын
Lassani🥰
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖
@sujeewaniwathsala2318
@sujeewaniwathsala2318 2 жыл бұрын
Ada dawase lassanama sinduwa ❤️❤️❤️
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
@supundisanayke5889
@supundisanayke5889 2 жыл бұрын
Obage gayanaya niyamai ayye👌👌👌❤❤💖
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි .... ගොඩක් වටිනවා මේ අදහස් ....💖💖💖💖
@nandananandana7439
@nandananandana7439 2 жыл бұрын
Good luck aiya budusarnai
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
@neharasewwandi1374
@neharasewwandi1374 2 жыл бұрын
Lassanai godak🥺❤️
@sarathgunarathne4603
@sarathgunarathne4603 2 жыл бұрын
Thanks
@sarathgunarathne4603
@sarathgunarathne4603 2 жыл бұрын
Thanks
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖💖
@chamindasisirakumara2948
@chamindasisirakumara2948 2 жыл бұрын
සුපිරියක්
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
@Fernando-qf4od
@Fernando-qf4od 2 жыл бұрын
හොඳයි
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
@nandanakarunarathna2011
@nandanakarunarathna2011 2 жыл бұрын
පට්ටම මල්ලී.....👍👍
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
Thank u.....💖💖💖💖
@sdrsanjeewa8855
@sdrsanjeewa8855 2 жыл бұрын
Superb ❤
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
@sahulhameed6647
@sahulhameed6647 Жыл бұрын
Matath reply danna one
@jeewanchandima7684
@jeewanchandima7684 3 ай бұрын
❤❤❤❤❤❤
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
,ජීවන් 💪❤👍
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 2 жыл бұрын
Lassanyiii❤️❤️❤️👌👌👌
@sarathgunarathne4603
@sarathgunarathne4603 2 жыл бұрын
Thanks
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
@chamikasapumal4991
@chamikasapumal4991 2 жыл бұрын
Harima ලස්සනයි ..jaya wewa aiye
@chathuranagavimukthi9609
@chathuranagavimukthi9609 2 жыл бұрын
Super
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖💖
@rubygaming1395
@rubygaming1395 2 жыл бұрын
මන් ආසම කොල්ලෙක්❤
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
Godak sthuthi oyalage subapathum walata....🙏🙏🙏💖💖💖
@seetharajapaksha9883
@seetharajapaksha9883 5 ай бұрын
මුල් ගායක යාටත් වඩා ලස්සන ට කියනවා හිරු ස්ටාර් වෙන්න තිබුනේ ජීවත්
@lakminisamarasingha9186
@lakminisamarasingha9186 2 жыл бұрын
👍👍👍👍
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖💖
@sarathgunarathne4603
@sarathgunarathne4603 2 жыл бұрын
Jeewan thamai supiri vote walin Maninna epa
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
Thank u.....💖💖💖💖💖
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
@@jeewanchandima7684 ,ජිවන්👍😍
@sanjayadissanayaka4131
@sanjayadissanayaka4131 2 жыл бұрын
waddek
@jeewanchandima7684
@jeewanchandima7684 Жыл бұрын
Thank you dear💖💖💖💖💖💖
@thevindukodagoda7495
@thevindukodagoda7495 2 жыл бұрын
ජිවන් අයියා කියන හැම සිංදුවක්ම මගේ හිතට දැනෙනවා. නමුත් එම ගායනයට ලැබෙන ප්‍රේක්ෂක මනාප අඩුයි. මේකට හේතුව මොකක්ද? ප්‍රේක්ෂකයා හොදට කල්පනා කරලා වෙනස් වෙන්න ඕනේ මීට වඩා මට නම් හිතෙන විදිහට.
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖🥰💖
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 2 ай бұрын
Ane malli oya nihanda ei.kisima geetha wedasatanakawath dekke nehe.oya mage malli ekka battaramulle ekata igenagath kenek.aluth deyakin idiriyata enna subapethum.
@udineudini8167
@udineudini8167 Жыл бұрын
Jeewan pu eya 1 ho 2 wenne one sahan 1ho 2 wenne one
@kaviy1332
@kaviy1332 2 жыл бұрын
Jeewan hindi songs kyanna epa mechchara lassana sinhala songs kyanna
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖💖💖💖
@sahulhameed6647
@sahulhameed6647 Жыл бұрын
Me lassana kata hadata Jeevan ayyata manape damme Nathi evunta mole nane Jeevan ayyava idiriyata yavanna hithila na kamak na ayye api mehema yamu
@isharakumari6275
@isharakumari6275 2 жыл бұрын
silent heroo
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖💖
@nalinkonthasingha6040
@nalinkonthasingha6040 Жыл бұрын
Nirosha kewaa wage oya hama sinduwakma keynna gehen aul kraganna apa.hoda sindu thoraganna
@jeewanchandima7684
@jeewanchandima7684 Жыл бұрын
මාගේ හැකියාව අගයකරන ඔබ සැමට මාගේ හදපිරි ස්තූතිය පුදකර සිටිමි .. අවසාන වටයට යනතුරුත් ඉන් ඉදිරියටත් මා සමග රැදී සිටින්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා ... ආදරෙයි හැමෝටම ...💖💖🙏💖💖
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 2 жыл бұрын
අනේ මට නම් ඔයා එක්ක හරිම තටහයි මේ කියපු සිංදුවට. මේ සිංදු අපේ චොයිස් නෙවෙයි. ඔයා මතක තියාගන්න ස්මාට් ෆෝන් තියෙන්නෙ මේ සිංදු ආපු පරපුරගාව නෙවෙයි කියලා. අපි වෝට් කරන්නෙ අලුත් පරපුරේ සිංදු හරි හින්දු සිංදු කියනවා නම් හරි. මට තරහට වෝට් එක නොදී ඉන්නත් හිතුනා. ඒත් ආයෙ එහෙම නොකරයි කියන විශ්වාසය මත වෝට් කරා. ආසයි ඔයාගෙන් වෙනස්ම සිංදු අහන්න. හරි ආසයි ඔයාට. මේවගේ ගොන්ත පරණ සිංදු කියනවට ආස නෑ මන් නම්. ඔයා දැන් ඔයාගෙ නෙවේ අපේ. අනේ next time හොද ලස්සන සිංදුවක් කියන්න. හිංදිනම් ගොඩක් හොදයි. පරණ ඒවයි අනිත් හැමෝම අය කියන ඒවයි කියන්න එපා.
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
Mata therenne naha Madu.. hindi kiuwath, aluth sindu kiuwath, parana sindu kiuwath vote enne nati eka gana harima dukai.. Aulak naha .. balamu madu api mokakda karanna one kiyala.. godak sthuthi oyata.. 💖💖🙏🙏
@upulindrajith5443
@upulindrajith5443 Жыл бұрын
Mu.sinduwa.kanawane
@jeewanchandima7684
@jeewanchandima7684 Жыл бұрын
🙏🙏🙏💖💖💖
@sagarikamadushani5458
@sagarikamadushani5458 Жыл бұрын
හරි බන් එල..🙏🙏
@DaSuspiciousStew
@DaSuspiciousStew Жыл бұрын
කන පොඩ්ඩක් බලාගන්න
@sajithkapilasiri9049
@sajithkapilasiri9049 2 жыл бұрын
Marama lassanayi
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
@sankamadu6013
@sankamadu6013 2 жыл бұрын
Ammo meka enakan Bala Bala idiye ❤️
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖💖💖💖
@madhuillangasinghe9605
@madhuillangasinghe9605 2 жыл бұрын
❤️
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖💖
@geelakakumara723
@geelakakumara723 2 жыл бұрын
❤❤❤❤❤
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
@mashibole3039
@mashibole3039 2 жыл бұрын
❤️❤️❤️❤️
@jeewanchandima7684
@jeewanchandima7684 2 жыл бұрын
ස්තුතියි මගේ ගායන හැකියාව අගේ කරනවට ..... හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක....🙏🙏💖💖
Hiru Star - Season 04 | SUPER 30 - Part 04 | 2024-10-13
1:31:40
Hiru Star
Рет қаралды 158 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 18 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 30 МЛН
චාමර වීරසිංහ ගිත එකතුව
49:00
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН