SUSUM RASTHIYADUWA || Episode 96 || සුසුම් රස්තියාදුව || 07th February 2024

  Рет қаралды 250,410

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 675
@kumuduniperera3291
@kumuduniperera3291 10 ай бұрын
මේ දවස්වල යන නාට්‍ය වලින් ලස්සනම නාට්‍ය තමයි මේක. හැමෝගෙම රංගනය හරිම සුපිරියි හරිම තාත්විකයි හැමෝටම බුදු සරණයි! 🩷🩷🩵🩵🩵🩵🩵🩷🩷🩷❤️❤️❤️❤️❤️❤️
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 10 ай бұрын
Yes Thanks ❤❤❤🌷🌷🌷👍🇱🇰🇱🇰🇰🇼
@imeshanasammani7062
@imeshanasammani7062 10 ай бұрын
අපි වැරදියි කිව්ව අයිරා තමයි අන්තිමට හරිම තීරණේ ගත්තේ... මනුස්සයෙක් හිටිය විදිහ නෙමෙයි වැදගත් දැන් ඉන්න විදිහයි වැදගත්. ඒකට හොඳම උත්තරේ අයිරා
@PriyanthiWeerakoon-s7v
@PriyanthiWeerakoon-s7v 10 ай бұрын
Yes of course 💕💕💕👍👍👍
@thusharakodithuwakku1429
@thusharakodithuwakku1429 10 ай бұрын
චාන්දනී සෙනෙවිරත්න කියන නිළිය විශිෂ්ඨතම නිළියක් බව ආයෙ ආයෙ ඔප්පු කරලා
@indikawijesinghe5257
@indikawijesinghe5257 10 ай бұрын
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 10 ай бұрын
Y❤❤❤Yes
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 10 ай бұрын
❤❤❤❤❤❤❤
@thusharakodithuwakku1429
@thusharakodithuwakku1429 10 ай бұрын
හොද අධ්‍යක්ෂකවරුන්ට හොද නිළියක් මතුවෙලා.ජීවන්තිට රගන නිළිය...👍
@dilupamanori637
@dilupamanori637 10 ай бұрын
ඇය බිමල් ජයකොඩිගේ නෑනාද ? 🤗🤗
@sandamaliwijethunge9749
@sandamaliwijethunge9749 10 ай бұрын
ගෙදර සම්මාන ගොඩක් තියන නිළිය නේද
@kushi784
@kushi784 10 ай бұрын
​@@dilupamanori637 නෑ
@kushi784
@kushi784 10 ай бұрын
​@@sandamaliwijethunge9749😀😀එයා වගෙ ද ජීවන්ති
@kavindyaweerathunga3763
@kavindyaweerathunga3763 10 ай бұрын
එයාගේ නම මොකද්ද
@sriyaniperera9468
@sriyaniperera9468 10 ай бұрын
නවක නිලි පොඩිඩ නියමයි.... හරිම තාත්විකව රගපානවා.... දිගු ගමනක් ඇයට......
@indikawijesinghe5257
@indikawijesinghe5257 10 ай бұрын
අයිරාගෙ සර්වන්ට්ව දැක්කම හිත නිවෙනවා . 😊❤
@LegitOnlineJobsmakemoneyfromHo
@LegitOnlineJobsmakemoneyfromHo 10 ай бұрын
😂 නොදකිම් ඒ කතාවේ කිසිම කොලිටියක් නැති රංගනය 😅
@LegitOnlineJobsmakemoneyfromHo
@LegitOnlineJobsmakemoneyfromHo 10 ай бұрын
😂😂😂😂 වෙන නැත්තම්
@Nishaya722
@Nishaya722 10 ай бұрын
අවංක කම අහිංසක කම මූනේ ලියවුන කෙනෙක් ❤
@yukthikaprabashini3263
@yukthikaprabashini3263 10 ай бұрын
Hmmm
@wijesekarashantha7601
@wijesekarashantha7601 10 ай бұрын
Best කථාව, දැන් යන Telefdarma එක්ක බැළුවම මේ කථාව හරිම තාත්වකයි. බොරුවට අදින්නෙ නැතුව ලස්සනට ගලාගෙන යනවා. හැම දාමත් ජනතාවට මෙැනි හොඳ දේ නිර්මාණය කරන්න. ජය වේවා,
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 10 ай бұрын
So true..😊
@serimaserima2019
@serimaserima2019 10 ай бұрын
ජීවන්ති කවදා හරි උමාලි තිලක රත්න වගේ වේවි ලස්සනයි ආදරෙයි ❤️❤️👌
@premadasaduragedurage5121
@premadasaduragedurage5121 10 ай бұрын
මටත් හිතුනා උමාලි ගෙ රoගනය තමා ජ්වන්තිට තියෙන්නේ
@JeewaniNisansala-c7u
@JeewaniNisansala-c7u 10 ай бұрын
ජීවන්ති ලස්සනයි ඒත් උමාලි ට සම කරන්න බෑ නේද
@wasanthed8214
@wasanthed8214 10 ай бұрын
Sudu wenna nohithunoth hondai!!
@premadasaduragedurage5121
@premadasaduragedurage5121 10 ай бұрын
මම කියන්නේ ජිවන්තිගෙ ලස්සන නෙවි රoගනය උමාලිට සමාන්තරව තියෙනවා
@nuwanranasingha6984
@nuwanranasingha6984 10 ай бұрын
Eka aththatama hodai
@dilupamanori637
@dilupamanori637 10 ай бұрын
සෙනාල් රැඩිකල් තරුණයෙක් විධියට අපූරුවට රගපානවා.ඉදිරියට ඔහුාගේ හොද රගපෑම් තව තවත් එළිදැක්වා ගැනීමට අධ්‍යක්ෂකවරුන්ට හැකි වේවා. සුබ පැතුම්.🌹🌹🌹🌹🌹
@samanthipathirana2876
@samanthipathirana2876 10 ай бұрын
සෙනාල්ගෙ චරිතය මාරම ලස්සනයි ... හරිම ඉවසිලිවන්තයි
@nokaSir
@nokaSir 10 ай бұрын
ඔව් ඒක නම් හරි ❤
@PramilaHarshani-ns7uh
@PramilaHarshani-ns7uh 10 ай бұрын
Mamath asai eyata...hoda naluwek
@sabeetha5875
@sabeetha5875 10 ай бұрын
Nalaka supiri
@PriyanthiWeerakoon-s7v
@PriyanthiWeerakoon-s7v 10 ай бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@harshanipriyadarshika8238
@harshanipriyadarshika8238 10 ай бұрын
කියලා වැඩක් නෑ. මම ආසම කෙනා. හැම කෙනා ගැනම සාධාරණව බලන්නෙ.
@kushi784
@kushi784 10 ай бұрын
ජීවන්ති ,බාතිය ඇක්ටින් සුපිරි ...බාතිය ය පැරලයිස් උන ලෙඩෙක් වගේ ඉදපු විදිහ..සම්මාන දෙන්න ඕන චරිත
@DiliniBiyagama
@DiliniBiyagama 10 ай бұрын
ඒක නම් සහතික ඇත්ත
@කලාඇස-භ9ඩ
@කලාඇස-භ9ඩ 10 ай бұрын
භාතිය කියන්නේ ගොඩාක් උගත් උපාධි ගණනාවක් තියෙන ලෙක්චර් කෙනෙක්.
@kushi784
@kushi784 10 ай бұрын
​@@කලාඇස-භ9ඩ එයාගෙ මූනෙන් පේනවා.බුද්දිමත් කියලා
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 10 ай бұрын
Yes ❤❤❤Thanks ❤❤❤
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 10 ай бұрын
❤❤❤❤❤❤❤
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 10 ай бұрын
ජීවන්තිගේ චරිතය රඟපාන නැගනිය ට සුභ පැතුම්. හරිම තාත්වික රඟපෑමක්...අනාගතය අනිවාර්යෙන් සාර්ථක වනු නොඅනුමානය....
@nnnnnn_69
@nnnnnn_69 10 ай бұрын
චාන්දනී සෙනෙවිරත්න කියන්නේ රංගන පාසලක් දැනෙන්නෙවත් නෑ රඟපානවා කියලා දීර්ඝායුෂ ලැබේවා ඔබට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💐💐💐❤❤
@navindiwinshika562
@navindiwinshika562 10 ай бұрын
ගිම්හානී පවු..ගොඩක් දේවල් දරාගෙන ඉන්නවා ❤❤❤❤❤😢😢😢
@prashanthibulathsinhala9273
@prashanthibulathsinhala9273 10 ай бұрын
😢
@artlife8683
@artlife8683 10 ай бұрын
ගිම්හානි...ගිම්හානයක් වෙලා මහ පොළොවක් වාගෙ හැමදේම දරාගෙන අසාධාරණකම් සමාජයේ තළා පෙළීම් වලට නිහඬවම මුහුණ දුන්නා. කවදාහරි තමන්ගෙ ජීවිතයට වසන්තය එයි කියලා හිතලා ජීවිතේ කොහොම හරි ගොඩ යන්න බැලුවා. ගැහැනියක් විදියට ආරක්ෂාව සලසගන්න පුලුවන් වෙන විදියේ තීරණ ගත්තා. ඒත් අන්තිමට ගිම්හානිට ජීවිතේ මොන දෙයක් ඉතුරු වෙයිද කියන්න බැහැ.මොනවා වුනත් ලස්සන ටෙලි නාට්‍යයක්. ඉක්මනට ඉවර වෙන එක හොඳයි...❤
@luneartz5250
@luneartz5250 10 ай бұрын
Aththatama lassana kathawak. Oyta theruna me kathawe haraya.❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 10 ай бұрын
ගිමිහානි සත්‍ය වාදි උනේ නැ බොරුවෙන් ජිවත් වෙන්න ගියාම ලැබෙන උත්තර බොහොම බයානකයි
@jayanthiranasinghe9211
@jayanthiranasinghe9211 10 ай бұрын
"ජීවිතේ කොහොම හරි ගොඩ යන්න බැලුවා". Ha Ha Anunge Pawul Kadala?
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 10 ай бұрын
ගොඩයන්න තෝරගත්ත ක්‍රමය තමයි කැත
@කලාඇස-භ9ඩ
@කලාඇස-භ9ඩ 10 ай бұрын
අයිරා හොදයි.ඒත් පවුල් ජීවිතයේ සැමියා ,දරුවො තේරැමි ගත්තේ නැහැ . සමාජයට සේවය කලාට මදි. පවුලයි මූලික. එතෙන්දි භාතිය ,සෙනාල් වැරදි නැහැ . ගිලෙන්න යද්දී පිදුරු ගහෙත් එල්ලෙන එකයි ගිම්හානි කලේ. තාත්වික , ස්වභාවික කතාවක් .
@kushi784
@kushi784 10 ай бұрын
අයිරා ට වරදක් කියන්න බෑ..දීපු උත්තර වලට.අයිරා එපා කියලනේ බාතිය කුදලන් ගියේ.....එපා කියලා ගිය මිනිහා ලෙඩ ඇද වැටුන ම ආයේ මොනවා බලන්නද..අයිරා හරි..එයා පිට කලේ එයා දුක,කේන්ති ය
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 10 ай бұрын
If this happened to the අයිරා, Sure බාතිය is not worry about her at all.
@raviravindra889
@raviravindra889 10 ай бұрын
Balanna giya ekath loku deyak. Hithe kahatak na kiyala hithenne eken.
@Nisansala-c9v
@Nisansala-c9v 10 ай бұрын
Ekagai
@luneartz5250
@luneartz5250 10 ай бұрын
Mata oya de unoth mage uththaraya Ayra ge uththaraya ta samana weiii...
@Lgo-d6g
@Lgo-d6g 10 ай бұрын
👍👍💯
@palithaperera7652
@palithaperera7652 10 ай бұрын
නාලක එල්ලෙන්න වැලක් හොයන අවස්ථාවෙයි ගිම්හානිගෙ නංගි බව දැනගෙන එරන්දතිට ලං උනේ ඇත්තටම ආදරයක් ඇති උනත් ඇතුලාන්තයේ හීන් පලිගැනීම්ක් ඇත...ගිම්හානි නාලකට අවවාද දුන්නා අවංකව ආදරය කලා කුඩ්ඩෙක්ව විස්වාස කරන්නේ කෙසේද නාලක වසලයෙක් වැන්නෙක් යැයි මට හැගෙයි....කෙසේ වෙතත් කලා තුරකින් නැරඹීමට ලැබුනු වැල් වටාරම් නැති ඉතා හොද ටෙලි නාට්‍යයක් ❤
@කලාඇස-භ9ඩ
@කලාඇස-භ9ඩ 10 ай бұрын
ඕනේ දේක කමෙන්ට් බලද්දී හිතෙනවා මිනිස්සුන්ගේ හිත් කොච්චර විවිධාකාරද කියල . හැමදේම ගැන සාධාරණව හිතන්න . ඒ ඒ ප්‍රතිඵල ලැබෙන්නේ ඒ ඒ ක්‍රියාවට අනුවයි . ඒක කතාවෙ ලස්සනට පෙන්වනවා .👌👍
@Bpositiveplus
@Bpositiveplus 10 ай бұрын
මම බලන එකම සහ ආසම ටෙලිනාට්‍ය.. හැමදාම බැලුවෙ යූටියුබ් එකෙන්.. ඒත් අද තමයි ස්කිප් නොකර තීම් සෝන්ග් එක ඇහුවෙ. හරිම ලස්සනයි...❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 10 ай бұрын
හැමෝගෙම රගපෑමි අති විශිෂ්ට යි අදට සමාජය ට ඔබින ලස්සන තකාවක්
@kanthiliyanage8915
@kanthiliyanage8915 10 ай бұрын
ජිවන්ති නියමයි හොද අනාගතයක් තියෙනවා
@jayanthaperera3395
@jayanthaperera3395 10 ай бұрын
මම හිතනවා හොද පනිවිඩයක් තරුණ මහලු කාටත් හැමෝම වගේ තේරුම් ගත්තොත් රටේ අපේ සුසුම් කොහොමද කියලා ලෝකේ තවත් ලස්සනම ලස්සන වෙයි
@sriyanisenevirathne1417
@sriyanisenevirathne1417 10 ай бұрын
සුපිරිම රගපෑම් සියලුම දෙනාගේ ඒකයි කතාව බලන්න ආස හිතෙන්නේ කාලෙකින් බැලුව ලස්සන නාට්‍යයක් දුකයි ඉක්මනින් ඉවරවෙන එකට අවසානයත් ලස්සනවේවා...❤
@Sv25-s6m
@Sv25-s6m 10 ай бұрын
ජීවන්තියි ,ජීවන්තිගේ අම්මගෙයි රගපෑම් සුපිරි,අනිත් අයත් ඒ වගේමයි . ජීවන්ති දක්ෂ නිලියක් වේවි ,සුබ පැතුම් ,දන්න එකෙක් ඒ කෙල්ලගෙ නම කියපල්ලකෝ ඉරිසියා නැතුව
@deesharashini1670
@deesharashini1670 10 ай бұрын
Dinithinm eeya
@Diduli______0109
@Diduli______0109 10 ай бұрын
Wathsala Jayasinhe ...eyage nama
@hamednearsdeen4053
@hamednearsdeen4053 10 ай бұрын
කවුරු මොනවා කිව්වත් ගිම්හානි අසරණයි නාලක නිසා ගිම්හානි අපහාස වින්ඳා නාලක වෙනුවෙන් ඇය කාළයක් දුක් වින්ඳා බැරිම තැන ඇය භාතියට ලංවුනේ ගිම්හානි වැනි චරිත සමාජයේ අනන්තයි අප්‍රමාණයි ඔවුන්ට ගරහන සමාජය කවමදාකවත් ඔවුන්ගේ අසරණ බව දකින්නේ නැහැ ප්‍රශ්නය තමන්ගේ වෙනතාක් පිලිතුර දාර්ශනිකයි කියන්නේ ඇත්ත ගිම්හානි වැනි අසරණ දරුවන් ගැන තේරුම් ගන්නවා මිසක් එවැනි අයට ගල් ගහන්න ඉදිරිපත් නොවී ඉන්න එකයි හොඳමදේ .......😢😢
@jayanthiranasinghe9211
@jayanthiranasinghe9211 10 ай бұрын
Do not agree with you. She can do anything without ruining other's family.
@Wasantha-m2p
@Wasantha-m2p 10 ай бұрын
You haven't watched the teledrama fully. She did a lot for Nalaka, but he was addicted to drugs and didn't give it up. Gimhani made the decision to be with Bhathiya for her survival. She didnt ruin others life. Nalaka doesnt love with Erandathi. He wants to hurt gimhani
@DammikaW48474
@DammikaW48474 10 ай бұрын
​@user-ns2mg5mi9u Agree 💯 with your unbiased view. Many people comment here with some dislike about Dinithi and project that unfavourable view onto Gimhani's character. Just like you pointed out, Gimhani did her best to be with Nalaka even when he was a drug addict. She helped him, begged him to get out of that habit. In fact Nalaka's mother was going to harm Gimhani if she continued to be with Nalaka. That other woman who always gossiped about Gimhani to Nalaka's mother suggested harming Gimhani. She was thrown out of Mashi's house because Mashi wrongfully believed Gimhani was going to be with Viraj. It was only after that she decided to live together with Bhathiya. It's not the correct decision. But one has to understand she did it for her survival. And to those who accuse Gimhani for "breaking" Ira and Bhathiya's family...they didn't have a family in the TRUE sense to break! A family is not something superficial. You have to love and care your family more than any other social norms. A mother who can throw her son out simply because he chose to love a divorced woman doesn't love her son but love only her image in the society! Is that the kind of love you get from your parents? Fortunately for me, it's not! They continue to care for me even if the entire world discarded me. THAT is true parental love. Ira never has that kind of love to any of her children.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 10 ай бұрын
@@DammikaW48474 Good analysis. Many people here seem to praise Ira and blame Gimhani for 'breaking her family'. However, Ira does not come across as a loving wife who understands and thinks of the happiness of her husband and children. All she worries about is the image.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 10 ай бұрын
@hamednearsdeen4053 සම්පූර්න ඇත්ත. ගොඩක් අය මතුපිටින් විතරක් බලලා පවුල් කැඩුවා පවුල් කැඩුවා කියලා කෑගහනවා විතරයි.
@kushi784
@kushi784 10 ай бұрын
කතවා 100න් ඉවරයි වගේ...දිවිතුරා ,රැල්ල වෙරළට ආදරේ ,ජානු වගෙ ඇද ඇද ඉන්නේ නැතුව ..ඉවර කරන එක නම් මාර හොඳයි .ලස්සනම වෙනස් විදිහේ කතා වක්
@SuduNonasFood
@SuduNonasFood 10 ай бұрын
කියලා වැඩක් නෑ..ජානු අප්පිරියයි වෙලාවකට.පුදුම ඇදිල්ලක් අදින්නෙ
@kushi784
@kushi784 10 ай бұрын
​@@SuduNonasFoodඔවු අනේ
@anupama123hansamali
@anupama123hansamali 10 ай бұрын
ඇයි, කියා දෙන්න ආදරේ තරම්
@renukagunawardana8335
@renukagunawardana8335 10 ай бұрын
Hm ​@@anupama123hansamali den okkom akae 😅😅😅 කතා
@nvek1603
@nvek1603 10 ай бұрын
Sansarinii .. eka okkotma eha. Rasaswadayak ne.. thanikarama bussiness
@nilminikumarasinghe2627
@nilminikumarasinghe2627 10 ай бұрын
අයිරා නියමයි. එපා කියලා දාලා ගිය මිනිහෙක් ආයෙත් මොකටද හිතට මොන තරම් වේදනාවක්ද..ගිම්හානි හැම අතින්ම පීඩනයට ලක් වෙලා හරිම ලස්සනයි කතාව කාලෙකින් බලපු.සෙනාල් භාතිය ..අම්මා නංගි හරිම ලස්සනයි
@oselaamarasinghe7523
@oselaamarasinghe7523 10 ай бұрын
බාතියලා වගේ පිරිමින්ට ඔහොම වෙලා ,ගෑනු උනාම බාතියගේ වයිෆ් වගේ ශක්තිමත් වෙන්න ඕනේ❤
@cl610
@cl610 8 ай бұрын
වෙන අය නම් තාත්තා ගිම්හානිටම තියාගන්න දීලා මාරු වෙලා යාවි වුන දේවල්වල හැටියට..ඒ වුනාට හිරන්‍යා,සෙනාල් ❤❤❤ ගිම්හානිට තාත්තගේ වගකීම ගන්න අමාරු බව තේරුම් ගන්නවා..
@wasanthakumara.2gotabayaja894
@wasanthakumara.2gotabayaja894 10 ай бұрын
ජීවන්තිගේ චරිතේ තාත්විකයි
@garfield7625
@garfield7625 10 ай бұрын
මිනිස්සුන්ගෙ ආත්මාර්ථකාමී ස්වභාවය හොඳට පෙන්වන කතාවක් මේ. ගිම්හානි තමන් නාලක නිසා වැටුණු තැනින් ගොඩ එන්න භාතියව පාවිච්චි කළා.... ඒ පවුල කැඩෙන තැනට වැඩ කළා. භාතිය ගිම්හානිගෙ බොරුවට රැවටිලා අවුරුදු 40ක් දුක සැප බෙදා ගත්ත අයිරාට අවසන් අවස්ථාවක් නොදී දාලා ගියා. නාලක තමන් නිසා අමාරුවෙ වැටුණු ගිම්හානිගෙන් පලි ගන්නෙ තමන් කරපු වැරදි ඔක්කොම අමතක කරලා. එරන්දතී නාලක නිසා අමිලව අත අරින්නෙ තමන් පය තිබ්බ ලෝකෙ මොන වගේද කියලාවත් තේරුම් ගන්න කලින්. මෙතැනට ගෙනාවෙත් අක්කා කියලා මතක නෑ. එයාට ලොකු line දානවා. ගිම්හානිගෙ අම්මාත් call කර කර සල්ලි ඉල්ලනවා මිසක්, දුවේ උඹ කෑවද කියලාවත් අහන්නෙ නෑ. අමිල තමන්ට වඩා දුප්පත් තැනක කියලා අකමැති වෙද්දි, එයාට හිතෙන්නෙ නෑ සල්ලි කාරයෙක්ගෙ පුතෙක් තමන්ගෙ දුවට දෙන්න ඒ දෙමවුපියො කැමති වෙයිද කියලා. අයිරා දැන් ටිකක් වෙනස් විදියට හිතුවත්, ඉස්සර හිතුවෙ අනිත් හැමෝම තමන්ට ඕනා විදියට ඉන්න ඕනා කියලා. ජීවිතේ යම් විදියකට සමබරව බලන්නෙ සෙනාලුයි ජීවන්තියි විතරයි. රජිතගේ බිරිඳත් ලේලියෙක් විදියට සෑහෙන්න ඉවසීමෙන් වැඩ කරනවා. මහ පොළවෙ කතාවක්.
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 10 ай бұрын
මිනිස්සුන් ආත්මාර්ථකාමීයි.
@kalpaniinduruwa9377
@kalpaniinduruwa9377 10 ай бұрын
👍
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 10 ай бұрын
💯
@kavindyaweerathunga3763
@kavindyaweerathunga3763 10 ай бұрын
කලු කියලා මිනිස්සුත් නැ සුදු කියලා මිනිස්සුත් නෑ..හැමෝම අලුපාට මිනිස්සු හොද නරක් හැමෝගෙම තියෙනවා..අයිරා කියන්නේ තමනේ තත්වය ගැන හිතලා තමන්ගෙ පුතා අයින් කරපු කෙනෙක් අම්මා කෙනෙක්ට කරන්න අමාරු දෙයක් එයා කලා.ඒත් අයිරා තමන්ව තනිකරලා ගිය භාතිය බලන්න ආවා.නාලක පලිගන්න උනත් මන් හිතන්නේ දැන් එරන්තදිට ආදරේ කරනවා..එරන්දි අමිලව අත් ඇරියා ඒත් එයාලා දෙන්නා යන්නේ පාරවල් දෙකක නොගැලපීම් තියාගෙන් ඉන්නවට වඩා හොදයි අයින් වෙන එක.ගිම්හානි එයා නාලක වෙනුවෙන් ගොඩක් දුක් විදපු කෙනෙක් .කරන්නම දෙයක් නැති නිසා භාතියට ලන් උනා ඒ උනාට එයා භාතියට වන්චාවක් කලේ නෑ .
@krishperera5050
@krishperera5050 10 ай бұрын
වංචා නොකළ ට අර ලෙඩ මනුස් සයට බොරු කරපු එකෙන් ඒ මනුස්සයත් වීදීනවා ගීම්හානී ත් වීදීනවා. එක අතකට ඒ මනුස්සය මැරුණා නම් හොදයි (නාට්‍ය යක්‌ නොවී සත්‍ය යක්‌ වගේ උනා නම් )
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 10 ай бұрын
So true 😊
@prashanthibulathsinhala9273
@prashanthibulathsinhala9273 10 ай бұрын
Aththa kathawa
@tharushikavindi4990
@tharushikavindi4990 10 ай бұрын
ගිම්හානි පව්..හැමපැත්තෙන්ම තැලෙනව..අවසානෙ එයා ගැන හිතන්න කවුරුත් නැ
@damithsamara2067
@damithsamara2067 10 ай бұрын
ජීවිත වල ගමන් මාර්ගය හිටපු ගමන් වෙනස් වෙන විදිහ මේ කතාවෙ අපූර්ව විදිහට දකිනවා.ගොඩක් පටන් ගන්නකොටම ඉවර කරන විදිහ හිතාගන්න පුළුවන් උනාට මේක එහෙම නිශ්චය කරන්න බැ
@chandraediri6913
@chandraediri6913 10 ай бұрын
අයිරා 👍👍👍 භාතිය අංශ භාග රෝගියෙක් විදිහට රඟපෑම 👍👍. Niyama ආදර්ශ math කතාව....
@dilanmaleesha6967
@dilanmaleesha6967 10 ай бұрын
නියමයි අයිරා...............එහෙම තමා ඉන්න ඕන...............
@kushi784
@kushi784 10 ай бұрын
එරන්දති මෙහෙ මගුලක් ගන්න හීන දකිනවා..අරහේ ගෙදර මිනිස්සු මගුල ගන්නේ කොහොමද කියලා ....දුක් විදිනවා...එරන්දති ට නැගිටින්න අත දුන්න අක්කව මතකත් නෑ..ආත්මාර්ත කාමි කෙල්ලේක්..
@a.wansapalabalangodapodijo8311
@a.wansapalabalangodapodijo8311 10 ай бұрын
ඕක තාමයි පුතා යතාර්ථය
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 10 ай бұрын
එරන්දති does not know anything about the නාලක.
@ruchiraperera6186
@ruchiraperera6186 10 ай бұрын
ඒක ඇත්ත......​@@nuradhapathiraja8463
@vinurinethma3787
@vinurinethma3787 10 ай бұрын
Erandathige kynne hrima selfish character ekk..eyata eyage Amma genawath Akka,nangi genawath Amila genawath, yaluwa genawath ganak na .eyage sathuta sepa wenuwn withri okoma...
@luneartz5250
@luneartz5250 10 ай бұрын
Akkata wela thiyena de danne akka witharaii. Gedra aya wedding ganna plan karanawa, paw Gimhani.
@ayeshaudawattha7690
@ayeshaudawattha7690 10 ай бұрын
ලමයි උනත් තාත්තා සාදාරණීකරනය කරා මිසක් එයාලට ඕන උනේනෑ අම්මගෙ දුක තේරුම් ගන්න. වැරදුනාම අම්ම ඕන.
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 10 ай бұрын
අනේ අම්මෝ මේ පිරිමි නිසා ගෑනියෙකුට නිදහසෙ හුස්මක් ගන්න බැරි හැටි.. භාතිය නාලක අමිල ජීවන්තිගෙ කොල්ල ජයනාත් ඔය හැමෝම එක එක විදියෙ ආත්මාර්ථකාමී නින්දිත ජීවිත....
@jayanthiranasinghe9211
@jayanthiranasinghe9211 10 ай бұрын
True all these male characters are dishonest.
@nilushisugandikafernando1214
@nilushisugandikafernando1214 10 ай бұрын
If you are independent no one can hurt you. Freedom, happiness everything with you no need to beg for anything, even for others' attention.
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 10 ай бұрын
@@nilushisugandikafernando1214 cant agree more!
@oshini1234
@oshini1234 10 ай бұрын
අයිරගේ හිතේ භාතිය ගැන අනුකම්පාවක් තියෙනවා , ගෙදරට , රටට , උඩින් පෙන්නගෙන ඉන්නෙ එයා ශක්තිමත් කියලා , නමුත් හිත ඇතුලෙන් එහෙම නැහැ .... ❤😢 අද අයිරාගේ චරිතය ගැන දුකක් වගේ දෙයක් දැනුනා.
@dilupamanori637
@dilupamanori637 10 ай бұрын
චාන්දනී සෙනෙවිරත්න අපූරු රංගනය. ස්තූතියි 🙏🙏💗💗🙏🙏
@foodloverss2
@foodloverss2 10 ай бұрын
ගිම්හානි මෙච්චර ගුප්ත චරිතයක් වුනේ නැත්නම් මේ කිසි ප්‍රශ්නයක් නෑනෙ..
@anusharanatunga5619
@anusharanatunga5619 10 ай бұрын
අයිර හරි, ඔහොම කතා කරල මදි. අයිරාව දාල ගියා මදිවට තව අයිරගෙ වැරදිත් අර කෙල්ල එක්ක කිය කියා හිටියෙ භාතිය. දරුවන්ගෙ අම්ම විදිහට ඒ ගෑනිත් ජීවිතේ කැප කලා නේ තමන් වෙනුවෙන් .. පොඩි පොඩී නොගැලපීම් තිබුනත් ටිකක් ඉවසගෙන තමන් ගෙ බිරිදගෙ හිත නොරිදා ජීවිතයෙ සැදෑ සමය ගෙවන්න තිබුනා. සතුටින් ඉන්න වනචර කමේ යන්න ඕන නෑ . නාකි විසේ
@nadheerachandran
@nadheerachandran 10 ай бұрын
Hariyata hari
@dilupamanori637
@dilupamanori637 10 ай бұрын
කොහොමත් කසාද ගෑණි තමයි අන්තිමට පිහිටට එන්නේ. ගාම්හානී ආරක්ෂාවට ඒ මනුස්සයා එක්ක ජීවත් වුනාට ඒ මනුස්සයා බලන්නෙත් එයාව තමන්ගේ පාලනය යටතේ තියා ගන්න . පස්සෙන් ගිහිං ගිම්හානිගේ ඕපදූප හොයනවා.ඇත්තටම ගැහැණු කොච්චර සමාජයේ පිරිමි නිසා අසරණ වෙනවද 😪😪😪
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 10 ай бұрын
අනිවාර්යයෙන්
@nilushisugandikafernando1214
@nilushisugandikafernando1214 10 ай бұрын
Aththa
@kamanitillekeratne2589
@kamanitillekeratne2589 10 ай бұрын
එරන්දිතේගේ යාලුවාට දීලා තියෙන්නෙ ඉතාම හොඳ හිත ඇති චරිතයක් ...
@udarikoshala7151
@udarikoshala7151 10 ай бұрын
සත්තකින්ම අයිරා නියම ගැහැණියෙක් ඔහොම තමයි කරන්න ඕනේ ඔය වගේ අසමජ්ජාතී වනචර පිරිමින්ට ජීවිතේට සමාවක් නම් දෙන්නම නරකයි 👍👍
@sfgost
@sfgost 10 ай бұрын
😂😆
@tharanganigunasekara6629
@tharanganigunasekara6629 10 ай бұрын
Athi wishishta yatharthawadi nirmanayak hamogema actin supiriy
@AnojaDarshani-p9z
@AnojaDarshani-p9z 10 ай бұрын
Niyamai
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 10 ай бұрын
සහතික ඇත්ත 😂
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 10 ай бұрын
එක ඇත්ත .
@bodamidumbodamidum6661
@bodamidumbodamidum6661 10 ай бұрын
ගිම්හානි පව් කියලා හිතෙන අය ලයික් කරන්න 😢
@raviravindra889
@raviravindra889 10 ай бұрын
Monatada Byathiya pissu wattala e madiwata sakaya upadina thanata boru gothala minihawa adatama keruwatada
@indikawijesinghe5257
@indikawijesinghe5257 10 ай бұрын
මොන පව්ද කට ඇරියොත් කියන්නෙ බොරු.ඒකෙන් කී දෙනෙක් අමාරුවේ වැටුනද
@krishperera5050
@krishperera5050 10 ай бұрын
ගීම්හනී මොන පව් ද හලෝ කරන්න තරමක් කළේ එදා වේල ටුවර්ස් වගේ ජීවිතයක්‌.
@ruvaniperera4303
@ruvaniperera4303 10 ай бұрын
අනුන්ගේ පවුල් කැඩුවාම මෙලොවදීත් පරලොවදීත් පඩිසන් දෙනවා ..ඒ දීපූ ගින්දර ඩබල් වෙලා ආපිට එන්නේ.
@demindakonara1145
@demindakonara1145 10 ай бұрын
Aneda kiyanne.jeewitayaka Agata Dan neti geni.
@kumudupriyangika3534
@kumudupriyangika3534 10 ай бұрын
හොඳම කතාවක් කාලෙකට පස්සේ ආවේ. හරිම ලස්සනට කරලා තියෙනවා. ගිම්හානිගේ චරිතෙට ගොඩක් ආදරෙයි මම හැමදාම සතුටින් ඉන්න හැමෝම
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 10 ай бұрын
මනුස්සයෙක් පරිහානියට පත් වෙන විදි බුදුන්වහන්සේ දේශනා කරල තියෙනවා.. එකක් තමයි තමන්ට වඩා වයසින් ඉතා බාල කාන්තාවක බිරිද කරගැනීම ඔය පරිහානිය විවිද විදියට ගන්න පුළුවන් වෙන මොනව නැති උනත් අඩුමගානෙ මානසික නිදහස හරි නැති වෙනවා..
@swarnaweerawanni-ih4ss
@swarnaweerawanni-ih4ss 10 ай бұрын
ඔව් අන්දබූත ජාතක කතාවෙ මහලු බමුණ වගේ
@venutae8981
@venutae8981 10 ай бұрын
දිනිති, අර පොඩි කෙල්ල ජීවන්ති දිහා බලලා ස්වභාවික රගපෑම ඉගෙන ගන්න පීස්
@තුෂාරාදිල්රුක්ෂි
@තුෂාරාදිල්රුක්ෂි 10 ай бұрын
ඇත්තමයි
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 10 ай бұрын
Yes
@කලාඇස-භ9ඩ
@කලාඇස-භ9ඩ 10 ай бұрын
එයා හොදටම රගපානවා. ඩිරෙක්ටර් ඒක තීරණය කරලනෙ ගන්නේ
@rajivlasantha8516
@rajivlasantha8516 10 ай бұрын
Oya yanna ragapanna
@deesharashini1670
@deesharashini1670 10 ай бұрын
​@@කලාඇස-භ9ඩammo gon dayaka sarawak tiper wela
@sachirathnayake5815
@sachirathnayake5815 9 ай бұрын
නාලක කියන්නේ වරදින්නම ඕන මිනිහෙක්.සතුටින් ඉන්නවා පෙන්වන්න එපා අවසානයේ..ඒක වැරදි ආදර්ශයක්
@wkcfb
@wkcfb 10 ай бұрын
ජීවන්ති පට්ට❤
@MenakaPerera-n1j
@MenakaPerera-n1j 10 ай бұрын
චාන්දනී ලස්සනට රගපානවා. අපිට මැවිලා පේනවා ස්වර්ණා මල්ලවාරච්චිව.
@rajeevilakmali8680
@rajeevilakmali8680 10 ай бұрын
මේ කතාවේ skip කරලා බලන්න මුකුත් නෑ. අනවශ්ය විකාර කොටස් මුකුත්මනෑ. ඔක්කොම ලස්සනයි. සිංදුව විතරයි skip කලේ කලින් den sinduwath ahanawa.ekath laasaayi
@PubuduPubudu-rz8dg
@PubuduPubudu-rz8dg 10 ай бұрын
මම ජීවිතේට කතා බලන කෙනෙක් නෙවෙයි එ්ත් මෙි කතාවෙි දැන් සමාජයේ සිතුමි පැතුමි මනාව නිරෑපනය කරනව හැමෝම නියමයි
@tinytoys31
@tinytoys31 12 күн бұрын
❤ අපි හැමෝම තේරුම් ගන්න ඕන අපි හැමෝම එකිනෙකා තවත් කෙනෙක්ව පාවිච්චි කරනවා අපිට අවශ්‍ය දේවල් කර ගන්න ඒක තමයි මේ ලෝකෙ තියන ඇත්ත❤
@bpathirana1552
@bpathirana1552 10 ай бұрын
පවු අනේ ගිම්හානි... 😢
@ශශිනි
@ශශිනි 10 ай бұрын
😂
@indikawijesinghe5257
@indikawijesinghe5257 10 ай бұрын
මොන පවුද.ඔයිට වැඩිය හිතන්න තිබුනා ලේසියට නාකි දරු පවුල් කාරයෙක් එක්ක නිදා ගන්න කලින් 😌
@somakumarasinghe3009
@somakumarasinghe3009 10 ай бұрын
@samanthifernando2284
@samanthifernando2284 10 ай бұрын
බැදපු ගෑනිගේ වටිනාකම දන්නේ නැතුව විවිද ආසාවල් පස්සේ යන හැම මිනිහටම බාතිය වගේ විදවන්න ලැබේවා..ගෑනුත් එහෙම කරොත් උන්ටත් ඒවගේ ලැබේවා...🙏🙏🙏
@shanisassenarathne9652
@shanisassenarathne9652 10 ай бұрын
ඒත් අමතිමට ඒ කරුමෙත් ගෙවන්න වෙන්නෙ කසාද ගෑනිට..
@nithurehan9787
@nithurehan9787 10 ай бұрын
සල්ලි ටිකක් එවන්න කිව්වම, හා එවන්නම් කියපු හැටියට ගිම්හානි ගැන දුක හිතුනා. 😢
@devikahimalirubasingha6110
@devikahimalirubasingha6110 10 ай бұрын
අයිරාගේ චරිතය නම් මරු
@vision3467
@vision3467 10 ай бұрын
ආර්ත්මාර්තකාමී බවට නිසා මව, පියා, සහෝදරිය, සැමියා, දුව, පුතා, නංගි, පෙම්වතා, යෙහෙලිය ආදී බැදීම් දිය කර හරින අයුරු හරි අපූරුවට කියා පෑ ආරම්භය හා අවසානය ඉතාම රසවත් ටෙලි දිගහැරුමකි මෙය.
@ShiraniNanayakara
@ShiraniNanayakara 10 ай бұрын
මේ වගේ වැරදි කරන පිරිමි තේරුම් ගන්න ඕනෙ අවසානයට ඕනෙම දේකට ඉතුරු වෙන්නේ තමන්ගේ කසාද ගෑනි විතරයි මද නනවිසේ ඔළුවට ගහලා කෙල්ලෝ පස්සේ ගියාට ඔය කෙල්ලෝ කවදාවත් ලෙඩක් දුකක් අසනීපයක් වුණාම බලාගන්නෙ නෑ
@raviravindra889
@raviravindra889 10 ай бұрын
Lede awissuneth kella nisa. E nisa Gimhanige hitha dannawa boruwa raguwata
@luneartz5250
@luneartz5250 10 ай бұрын
Gimhani Bhathiyawa bala ganii..
@dilupamanori637
@dilupamanori637 10 ай бұрын
ගිම්හානී ව පාගාගෙන ඉන්න වෙර දරපු භාතියට හොද වැඩේ .පාඩුවේ ඉන්නේ නැතිව ගිම්හානී ගේ හොර අල්ලන්න ගියා. ඇයට වචනයක් කතා කරන්න ඉඩක් දුන්නේ නෑ. එයාගේ අසරණකම මුළු කාලයේම තමා යටතෙ තියා ගන්න හිතුවා.අැත්ත ස්වභාවධර්මය ට අනුව නියම දඩුවම ලැබුනේ.
@herathmudiyanselageudarihe3617
@herathmudiyanselageudarihe3617 10 ай бұрын
මේ ඉන්නේ ගිම්හානි භාතිය ලගටම වෙලා, එයා හොදින් බලාගනී
@sumithwickramasenevirathne4608
@sumithwickramasenevirathne4608 10 ай бұрын
හොද අතිසාර්ථක ටෙලි ඩ්‍රාමා එකක්..අද්ද්‍යක්ෂක හැම නලු නිලියක්ම හොදින් හසුරුවනවා..හැම කෙනෙක්ම තමන්ගෙ කාර්‍ය හොඳින් ඉෂ්ට කරනවා..
@sehaskithyuga1794
@sehaskithyuga1794 10 ай бұрын
හැමෝම තමන්ගේ සතුට හොයාගෙන යනවා..කාටවත් හම්බ වෙලා නෑ..
@dhammikawitharana2672
@dhammikawitharana2672 10 ай бұрын
එරන්දතීගේ අම්මට ලොකු මගුලක් කන්න ඕනේ.හැබැයි ගේ repair කරන්න වත් සල්ලි නෑ 😢
@dilupamanori637
@dilupamanori637 10 ай бұрын
පව් අහිංසක බලාපොරොත්තු වක්.😪
@udayanganirajapaksha5193
@udayanganirajapaksha5193 10 ай бұрын
එහෙම තමා දෙමාවුපියෝ
@Nilu121Hettiarachchi
@Nilu121Hettiarachchi 10 ай бұрын
මටත් ඒකම හිතුනා.නම්බුව ගැන හිතනවා හැබැයි සල්ලිත් නෑ
@DammikaW48474
@DammikaW48474 10 ай бұрын
නුවරකලාවියෙ නෙ.😂
@ShashmiAnjana
@ShashmiAnjana 10 ай бұрын
අපි හැමදාම දුක්විදින්නේ සැහැල්ලුවක් සැනසීමක් නැති නිසා මං ඉන්නේ මට ඕන විදියට සල්ලි ත් නෑ ඒත් ලොකුවට ජීවත්වෙන්නෙත් නෑ මේක පොදුවේ අපි හැමෝගෙම කතවක්🎉❤
@lionelsomachandra3852
@lionelsomachandra3852 10 ай бұрын
නන්ගි රගපනව හරිම තාත්වීකයි.කවදා හෝ දක්ස නිලියක් වේවි
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 10 ай бұрын
අරුන ප්‍රේමරත්න , ප්‍රියන්ත ප්‍රනාන්දු , සුපිරි නිර්මාණයකි , සමාජයේ දැක්ම වෙනස් කරන්න පුලුවන් කලාකරුවා ට පමණයි ,, හොඳම තිර රචනය . අනිවාර්ය යෙන් සම්මාන දෙන්න ඕන , ආදර්ශයක් ගන්න පුලුවන් කතාව ක් , මිනිස්සු හැගීම් විවරණය සුපිරි , කලුත් නෑ , සුදු ත් නැති , කවලම් චරිත 👍👍👍👍හැමොගෙම පැත්ත ක් අදුරුයි. ,ඇක්ටින් සුපිරි ,
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 7 ай бұрын
ආදරණීය කතාවක් හොඳම ❤❤❤❤ කතාවක් ada kathawela හරය බැලුවම ❤❤❤niyamai
@tinytoys31
@tinytoys31 12 күн бұрын
❤ මේ ලෝක ඇත්තම ඇත්ත තමයි කොහේ හරි පිරිමයක් නිසා ගැහැණියෙක් විඳවන එක❤ මම බැඳලා අවුරුදු පහළොවක් මම තවත් මිනිහා හින්දා ජීවිතය විඳවනවා
@Nishaya722
@Nishaya722 10 ай бұрын
සාධාරණ ආදරණිය ගැහැණු බොහෝ විට ගත කරන්නේ.. ගත කරන්න සිද්ද වෙන්නෙ හරිම දුක්කිත ජිවිත.. හැමෝගෙම සතුට ගැන හිතන ඒ අයව හැමෝම පාගාගෙන ඉන්න හදනවා... පව් එහෙම ගැහැණු 😢
@ranjithlalamaranayake6469
@ranjithlalamaranayake6469 10 ай бұрын
අක්කට තවත් මං ගැන සොයන්න එපා කියල අක්කගෙ කලින් ලිවින් ටොගෙදර් හිටපු කොල්ලව බදින එකට ගේ රෙපෙයර් කරන නය ගෙවන්න වෙන්නෙත් අක්කටමය්,දය්වයේ සරදම් කියන්නෙ ඕවට තමය්
@sriyanijayawardena7270
@sriyanijayawardena7270 10 ай бұрын
aira හරි එයා හරි තීරණ ගන්නේ.මේ කතාවේ හැම රංගන ශිල්පියෙක් හොඳටම ඒ චරිතය කරනවා සැබෑම විදියට කියන්න වචන නෑ හරිම ලස්සනයි හැමෝගෙම චරිත.මම මේ කතාව බලනකම් ඉවසුමක් නැතුවා ඉන්නේ බලන්න.හැමෝටම ජයශ්‍රී.හැම රංගන ශිල්පියකුට ආදරෙයි.සුසුම් රස්තියාදුව අපේ ජීවිත කතාව.❤😢
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 10 ай бұрын
So true. Love this story. .. so much.. ❤
@chathurikasandamali3010
@chathurikasandamali3010 10 ай бұрын
මන් ටීවී එකේ යන ක්තා මොකුත්ම බලන් නෑ ඒත් මේක බලනවා මේකේ රගපෑම හරි තාත්විකයි
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 10 ай бұрын
Pl watch ...... ITN weekend at 8.30 " Thapparayak denna " . Another wonderful drama. 😊
@DevikaMalkanthi-cl5bg
@DevikaMalkanthi-cl5bg 10 ай бұрын
Hii
@dilanijayakody8212
@dilanijayakody8212 10 ай бұрын
Ammo meke enna අම්මාලා දෙන්න ම කර්කශ දෙන්නෙක්.....සරල ව ම කිය්වොත් ආදරය බොරුවක් ...ගිම්හානි hitha හොඳයි තැලෙන yakade තවත් thalanawa.....එරන්දි යාළුවා මෝඩ gahak..චරිත යෙදී ......කුඩ්ඩෙක්ගෙන් ඉට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න be .....(නාලක ).......😢..ජිවන්ති ...හිරන්නියා..පට්ටම ලස්සනයි ..❤❤.❤❤
@Malathidissanayake-d8k
@Malathidissanayake-d8k 10 ай бұрын
අයිරා ගැන එදා ඉඳලම අහිතක් තිවුන් නෑ..ඒක අදටත් එහෙමයි..අයිරා හොඳම ගැහැණියක් භාතියට මඟැරුන ...අඩුපාඩු මිනිස්සු ළඟ ඕන තරම් තියෙනවා ..අයිරත් මනුස්සයෙක් ..හැබැයි භාතිය ළඟ නොසෑහෙන්න අඩුපාඩු තියෙනවා ..අයිරාගේ අඩුපාඩු හෙව්වා මිස ඒවා හදන් නෑ එයා... ගිම්හානි අසරණයි..එහෙව් ගිම්හානිලා ඕන තරම් ඇති ලෝකේ... දිනිති මේ ට්කේ චරිතෙට උපරිම බැහැලා...මට වුණා නම් වගේ හැඟිමක් එන තරමටම...සුබ පැතුම් දිනිති ❤❤
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 10 ай бұрын
So true 😊
@sanjeewanirajarathna1573
@sanjeewanirajarathna1573 10 ай бұрын
චාන්දනී සෙනෙවිරත්නගෙ රගපෑම ඇත්තටම මාරම නිළියක්❤
@nilangiwickramasinghe5114
@nilangiwickramasinghe5114 10 ай бұрын
Chandhani Sendeviratna,,, your performance is amazing,,,
@swarnaperera61
@swarnaperera61 10 ай бұрын
ආශාවෙන් බලන හොඳ ලස්සන තාත්ත්වික කතාවක්. බලන්න අප්‍රිය ජරා ටෙලිවිකාර අස්සේ මේ වගේ ටෙලිනාට්‍ය තවත් හැදේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@asankasanjeewa4603
@asankasanjeewa4603 10 ай бұрын
නාලකයාට කෙලවෙනකමි බලන් අය කෝ බලන්න
@ThushariPriyangika-ot5iy
@ThushariPriyangika-ot5iy 10 ай бұрын
ගිම්හනිට ජීවිතේ හරි යන්නම ඕනි❤
@inokadamayanthi-m5q
@inokadamayanthi-m5q 10 ай бұрын
Yes aniwaren
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 10 ай бұрын
agree
@cl610
@cl610 8 ай бұрын
ඔව් පව් එයා
@DeenKas-db7pf
@DeenKas-db7pf 10 ай бұрын
ගිම්හානිට බෝයි හිතින් අත ඇරලා අර මහත්තය එක්ක සතුටින් ඉන්න ඇත්ත ආදරේට අවංක නම් වයස බාදාවක් නොවේ. ගිම්හානි නංගි ගේ වෙලාව සමර විට හොද ඇති මෙයා පලිගන්න හදන්නේ කියලා හිතුවට, ඒ යාට හොදින් ගැලපෙවී, දෙන්න ගේ හිත උගුරට හොරා බෙහෙත් කනවා වගේ වැඩක්‌, මෙච්චර දෙයක් වෙලත් ලෙඩා ළග තියාගෙන නාලක සමග කථාව, 👎
@warsgolf3925
@warsgolf3925 10 ай бұрын
ජීවන්ති, ඔයාගේ රගපෑම නම් අනර්ගයි
@nirowaduge6319
@nirowaduge6319 10 ай бұрын
අයිරා මරු බාතිය ගැන කතා කරපු විදිය 😂 නියමයි, එහෙම තමයි ඉන්න ඕන
@sriyaniseram3470
@sriyaniseram3470 10 ай бұрын
රගපෑම අතින් හැම කෙනාම එකිනෙකාට ඉහලින් දක්ශ කාම් පානව කලකින් දකින්න ලැබුන ලස්සන ටෙලියක්
@ManoshiSenevirathna-rd1ro
@ManoshiSenevirathna-rd1ro 10 ай бұрын
රුවිනි හැමදාම අදින්නේ එකම ගෞමනේ
@nayanaweeratunga3648
@nayanaweeratunga3648 10 ай бұрын
අයිරා ගේ තීරණය හරියට හරි සාදාරනයි 👌
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 10 ай бұрын
If අයිරා got paralyzed, I do not think even භාතිය will come to visit her to the hospital. Sure. But අයිරා visited him.
@kamanitillekeratne2589
@kamanitillekeratne2589 10 ай бұрын
ඇයි මේ මිනිසුන් මෙච්චරටම වද වෙන්න ගෙදර අඩු පාඩු හදන්න ණය වෙවී, එන්නෙ තම අනගත සහකරු විතරයි. ඔහුට මේ කිසි අඩුපාඩුවක් ඇත්තටම පේන්නෙ නැහැ . මේක හොඳ පාඩමක් මේ විදිහට හිතන අයට .
@indranisamarasekara9602
@indranisamarasekara9602 10 ай бұрын
මේ සින්දුව නම් හරිම ලස්සනයි
@DiliniBiyagama
@DiliniBiyagama 10 ай бұрын
අයිරා අද කිව්ව දේ සාධාරණයි. නමුත් අයිර එක්කත් පිරිමියෙක්ට ජීවත් වෙන්න අමාරැයි.මහත්තයට සහ පවුලට දෙන අවදානය සහ කැපවීම ,හිතන එක මදි. මහත්තයා යුරෝප් ටුවර් එකක් යන්න කථා කලහම අකමැති උනා.රෑට කෑම කන්න එලියට යන්න කථා කලහම බැහැ කිව්වා. දරැවො ලොකු නිසා.මහත්තයා එක්ක සතුටින් කාලය සහ ජීවිතය විදිමින් ජීවත් වෙන්න තිබ්බා.අයිරත් වෙනම ලෝකෙක ජීවත් උනේ. වයසට ගියා කියල සතුටින් ඉන්න ඕනෙ නැද්ද. හැම වෙලේම මුල් තැන දුන්නෙ රස්සාවට.
@garfield7625
@garfield7625 10 ай бұрын
👍
@apariyawathi675
@apariyawathi675 10 ай бұрын
කතාව ගැන සාධාරණව කතා කරන comment එකක්.අයිරගෙ දරදඬු පාලනයත්,නම්‍යශීලී නොවීමත් නිසා තමයි සැමියත් දරුවොත් ඔහොම වුනේ .ඒ තත්ත්ව වලට කාටවත් දොස් කියන්න බැහැ .
@SumaliBandara-ty3qb
@SumaliBandara-ty3qb 10 ай бұрын
Yes
@DammikaW48474
@DammikaW48474 10 ай бұрын
නෑ අනේ, අයිරා මැඩම් කොහොමද නරක් වෙන්නෙ? එයා තමයි විශ්‍රාම ගත්තට පස්සෙත් එයා කැමතිම දේ කරල, ලංකාවෙම No. 1 Social Service කාන්තාව වුනේ! මුලු පවුලටම කොච්චර ආඩම්බරයක්ද ඒ සම්මානෙම?? ලොකු පුතා ගෙදරින් එලෙව්ව වගේද ඒක? එකම දුවට ගෙදර තහනම් කලෙත් පවුලෙ නම්බුව හින්දනෙ! එයාලගෙ පැලැන්තියෙ සමාජ තත්වය ගරුත්වය රැකගෙන, ඉතාම ඉහළින් පතිවත රැකපු කුල කාන්තාවක්. වෙච්ච හැම දේටම වැරදි අර නාකි විසේ හැදුණ භාතිය! ( බොරු හොඳේ! Sarcasm😂)
@DiliniBiyagama
@DiliniBiyagama 10 ай бұрын
@@apariyawathi675 බොහොම ස්තුතියි
@renukarenuka5757
@renukarenuka5757 10 ай бұрын
ඇත්තටම අයිරගෙ හිතෙ හයිය ඒ වගෙ හිත හයි කර ගන්ඩ පුලුවන්නන්🥺
@awimala24apura71
@awimala24apura71 10 ай бұрын
මෙරට තුල දූගීදුප්පත් මිනිසා ආහාරපාන බෙහෙත්හේත් නොමැතිව දරුවන්ට වස දී දිවිනසාගන්නා තරමට අද ආර්ථිකය පිරිහී ඇති කල්හි තමන්ගෙත් අන්‍යයන්ගෙත් කාලය කාදමා රටජාතිය තවදුරටත් වනසන හිස්පුහු මෝඩ විනෝද රැල්ලක් බිහිවෙමින් පවති. වෙන මොනවා නැතත් නැටුම්ගැයුම් ආදී හිස්පුහු පහත් නිර්මාණවලින් ලෝකයේ මෙ රට මුල්තැනට පැමිණ ඇතිබව නම් පෙනෙයි. දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇති එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ
@gayankeerthi8254
@gayankeerthi8254 10 ай бұрын
මම තාත්තා කෙනෙක් . මම ස්වාමි පුරුෂයෙක් ... මම මේ කතාව හැම දාම බැලුවා ... ගොඩක් වෙලාවට තෙරුමි ගන්න බැරි වුණා ...ඒත් මේ මගේ පළමු comment එක ...නියම......අර්ථයක් ඇති අතර අපට ජීවත්වීමට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ......රගපෑම සියල්ල ම අති විශිෂ්ට ජයග්‍රහණයක් ....සුපිරිම සුපිරි කෙටියෙන්ම කිව්වොත් ආය එකෙන්ම සියලු දෙනාටම සුබ පැතුම් ....🎉🎉🎉😢😢
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 10 ай бұрын
අයිරා ගේ තීරනය සාධාරනයි.
@chandiashoka2034
@chandiashoka2034 10 ай бұрын
අන්න ඒකයි මිනිස්සුන්ගේ දුර්වලකම ු ඇතුලාන්තය දන්නැතුව පොත්ත සුදු ඉදන් හොඳයි
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 10 ай бұрын
අයිරාගේ රළු කතා not suitable in this condition. But if this happened to the අයිරා, Sure භාතිය does not care.
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 10 ай бұрын
මොන ප්‍රශ්න තිබුනත් අවුරුදු 30ක් විතර එකට ජීවත් වෙලා එක පාරටම එක්කෙනෙක් වෙන් උනහම දැනෙනෙ වේදනාව පීඩාව තමා එයා පිටකරන්නෙ.ඒ වගේ සිද්දියකදි අයිරාගෙ දැඩි ගතිය හරි.
@lakmalisulochana2510
@lakmalisulochana2510 10 ай бұрын
Aira ❤❤❤woow
@TheFlashmark
@TheFlashmark 10 ай бұрын
මන් කලින් comment එකේ දැම්ම විදියටම මේක වෙනවා වගේ. අයිරා එයාගේ conf එකෙට යන එක නවත්තල භාතිය වෙනුවෙන් කැප වෙනවා. භාතිය ඇත්තටම බලාපොරොත්තු උණු අයිරා වෙන්නේ ඊට පස්සේ. ගිම්හානි එරන්දතී ට ඔක්කොම කිව්වත් එය නාලකව අත අරින්න කැමති වෙන්නේ නැහැ. ගිම්හනිගේ සියදිවි නසා ගැනීමෙන් තම එරන්දතී දන ගන්නේ අක්ක මේ දේවල් කලේ තමන්ගේම හොඳට කියලා.
@syriacs7848
@syriacs7848 10 ай бұрын
ජිවන්ති❤❤❤
@sithsara4836
@sithsara4836 10 ай бұрын
4 more episodes, excited!! Superb script. Feeling sad for Gimhani. She is only one sacrificing her happiness always. I am scared whether she will kill her self
@chameladilu780
@chameladilu780 10 ай бұрын
කතාව පටන් ගන්න දා ඉදලා සින්දුව අහන්න පටන් ගත්තෙ ඊයේ ඉදලා . හරිම ලස්සනයි
@dilinisachinika4840
@dilinisachinika4840 10 ай бұрын
Man nam adai ahuwe
@renukauduwana
@renukauduwana 10 ай бұрын
මේ අලුත් එකක්..
@dipaniabesinghe6417
@dipaniabesinghe6417 10 ай бұрын
Mamat ehemai
@nileeamarakoon6563
@nileeamarakoon6563 10 ай бұрын
පාරදිගේ ටත් වඩා ලස්සන කතාවක්.බාතියවගෙ නාකි මනමාලයන්ට යසයි.ගිම්හානිගෙ නන්ගිට පිස්සු හැදෙනව නම් ඊටත්වඩා යසයි..ගිම්හානි පව්.නාලක කියන්නෙ බල්ලන්ගෙත් බල්ලෙක්..උ එපා කියද්දි කුඩු ගැහුව..ඒ නය බෙර්‍ර බේර කෙල්ල දුක් වින්ද.අන්තිමට කෙල්ලට ඉන්න තැනක් යන එනමන් නැති උනෙ ඌ නිසා.ඌ තවත් ඒකිගෙන් පලි ගන්න බල්ලෙකැමති පුත්තුන්ගෙ චරිතෙ නියමෙට තියෙන සැබෑම කතාවක්..
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 10 ай бұрын
ස්තූතියි ස්වර්නවාහිනි
@JeewaniNisansala-c7u
@JeewaniNisansala-c7u 10 ай бұрын
Dannam කතාව බලන්න නෙවෙයි song එක අහන්න තමා ඇත්තටම හිතෙන්නේ
@dhammikawitharana2672
@dhammikawitharana2672 10 ай бұрын
අයිරත් එක්ක භාතිය මෙච්චර කල් හරි ජීවත් උන එකත් ලොකු දෙයක්.😢😢😢
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 10 ай бұрын
අයිරාගේ රළු කතා 😳 But if this happened to the අයිරා then sure භාතිය does not care at all. He will be happy.
@nilushisugandikafernando1214
@nilushisugandikafernando1214 10 ай бұрын
​@@nuradhapathiraja8463True
@Shnubaby
@Shnubaby 10 ай бұрын
මෙක සුපිරි ක්තාවක් නියමයි අයිර සුපිරි චරිතයක් ❤🎉
@inokapaddiyapperuma3454
@inokapaddiyapperuma3454 10 ай бұрын
හැමෝගෙම නියම ඇක්ටින්
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 50 МЛН
මගේ අලුත් ආදරේ 😔
23:04
Chirantha N Samitha
Рет қаралды 667 М.
SINTO || EPISODE 47 || සින්ටෝ || 11th December 2024
19:38
Swarnavahini TV
Рет қаралды 170 М.
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН