Susuman Pavi | සුසුමන් පාවී | Athula Sri Gamage | Karaoke Song

  Рет қаралды 14,831

Karaoke bees

Karaoke bees

Күн бұрын

ABOUT THIS VIDEO
Sing along to the timeless melody and immerse yourself in the beauty of Sinhala music. Whether you're a karaoke enthusiast or a fan of Athula Sri Gamage's vocals, this karaoke song is perfect for solo performances or group sing-alongs. Download our Susuman Pavi karaoke track now and elevate your musical experience.
අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට පහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...
0740001900 - karokebee@gmail.com
Lyrics
සුසුමන් පාවී හැඟුමන් යාවී
මිලින පැතුම් මල් සුළගේ පාවී
නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ
ආදර දෙවොලේ පිදු මල් පර වී
නිසල සැඳෑවේ මේ ගං ඉවුරේ
දෙඩූ වරු ගණන් පෙම් පියසේ
සෙනෙහස වියැකී නෙතු යුග වැලපේ
සෙනෙහස වියැකී නෙතු යුග වැලපේ
පාළු මාවතේ මා තනි වී
සුසුමන් පාවී හැඟුමන් යාවී
මිලින පැතුම් මල් සුළගේ පාවී
නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ
ආදර දෙවොලේ පිදු මල් පර වී
මතක සිහිනයේ මා හද රිදවා
තනි කර දා ඔබ යන්න ගියේ
කවදා හෝ ඔබ එන තුරු මා වෙත
කවදා හෝ ඔබ එන තුරු මා වෙත
තනි වී ඉන්නම් මා ළඳුනේ
සුසුමන් පාවී හැඟුමන් යාවී
මිලින පැතුම් මල් සුළගේ පාවී
නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ
ආදර දෙවොලේ පිදු මල් පර වී
ආදර දෙවොලේ පිදු මල් පර වී
ආදර දෙවොලේ
පිදු මල් පර වී...
🚫If a track infringes your copyrights, please email us at karokebee@gmail.com. There is no need to strike us as we can sort out the issue quickly
❤️ලයික් කරන්න
❤️සබ්ස්ක්‍රයිබ් කරන්න
❤️අළුත් වීඩියො අප්ලෝඩ් කල සැනින් ගෙන්වා ගැනීමට බෙල් අයිකනය ක්ලික් කරන්න
Special notice :
We do not retain any ownership or rights to these songs and their lyrics, melodies. We created this channel and playlist as a tribute to the original artists and artists of the new version. Because we love these songs so much and to give you an opportunity to enjoy the songs of your favourite artists in one place.Please do not strike the copyright.
If this channel becomes successful, I am bound to pay a portion of the revenue to the original owners of the songs. Please contact this number via WhatsApp. Please do not strike the copyright. (0740001900)
අපිව subscribe කර ලස්සන අලුත් සිංදු කියන්න සෙට් වෙන්න
Just subscribe to stay tuned.
Hope you enjoy & spread the words

Пікірлер: 9
@chamindukulawansha6737
@chamindukulawansha6737 2 ай бұрын
හරිම ලස්සන සින්දුවක් නියමයි ගුඩ්ලක් ❤.
@Pramodya-l4w
@Pramodya-l4w 3 ай бұрын
❤️❤️❤️💐💐💐👍
@DelwattaPradeep
@DelwattaPradeep 3 ай бұрын
Asanka priyamantha sundarai kiya sithu sema fe asundarsi
@A.K.A.Kumari-d7e
@A.K.A.Kumari-d7e 29 күн бұрын
Hi
@SamanSaman-n3w
@SamanSaman-n3w 13 күн бұрын
Hi mai diya
@nimmicool5163
@nimmicool5163 Жыл бұрын
❤❤
@A.K.A.Kumari-d7e
@A.K.A.Kumari-d7e 29 күн бұрын
I
@VindhiRandima-cs6pi
@VindhiRandima-cs6pi 7 ай бұрын
Sita ma hada hada one
@SamanSaman-n3w
@SamanSaman-n3w 13 күн бұрын
Hi
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Susuma Wee Mage Karaoke - Athula Sri Gamage
4:02
Ashen Music Pro
Рет қаралды 268 М.
Athula Sri Gamage | Best Popular | Old Sinhala Songs
29:08
SSY Tube
Рет қаралды 540 М.