ලොව හොදම SUV 5 - (සැපත් උපරිම) - Best SUVs In The World

  Рет қаралды 32,251

Roda Hathara

Roda Hathara

3 жыл бұрын

ඕෆ්රෝඩ් වාහනවලට කවුරුත් කැමතියි! කාර් එකක් වෑන් එකක් පදිනවට වඩා ජීප් එකක් පදින එකේ අමුතුම ගැම්මක් තියෙනවා! මේ වීඩියෝ එකෙන් අපි කියන්නේ ලෝකේ මේ වනවිට ගන්න තියෙන හොදම SUV 5 ගැන..
අපි ඉස්සරහට කරන්න ඉන්න Review Videos වලට ඔබේ වාහනයත් ගන්න පුළුවන් නම් පට්ටම Review එකක් කරන්න පුලුවන්. ඒ වෙනුවෙන් වීඩියෝ එක හරහා ඔබේ ව්‍යාපාරයට ලොකු ප්‍රවර්ධනයක් දෙන්නත් අපි කැමතියි.
ඒ වගේම ඔයාල දන්න සුපිරි වාහනයක් තියෙනවනම්, අපිට දන්වන්න 😍ඒකෙන් හැමෝටම පේන්න සුපිරි වීඩියෝ එකක් කරල දාන්නම්..
අපේ ෆේස්බුක් පිටුව හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්..
/ rodahathara
---------------------------------------------------------------------
Sport Utility Vehicles are a kind of popular vehicle category in the world. In this video we are going to tell the best SUVs in the world from famous car manufacturers like Lincoln, Toyota, BMW, Benz and Ford.
Thanks for watching Rodahathara
____Source Videos____
Videos from following channels were used in the making of this education video under the Creative Commons License. Owners of the respective videos were credited on the left bottom section of the video clips.
Luxury Auto Collection
AvtoCorp
Gold Pony
____Thank You Very Much____
We give our enormous gratitude for the owners and the producers of those videos and the images, who were very kind enough to share those rare type video shots under the Creative Commons License. We and our viewers will be so much benefited through these videos.
____COPYRIGHT ISSUES____
We tried our best to produce this video using Royalty Free and Creative Commons resources. But, if by mistake we have included any of your copyrighted content in this video kindly let us know through the following email. We will take down the video! Thank you very much for your understanding!
email: nethminehara12@gmail.com

Пікірлер: 127
@IamCurrie
@IamCurrie 3 жыл бұрын
SUV වලින් මගේ ආදරේ ලැබෙන්නේ Land Cruiser එකට තමයි.
@yanjana5815
@yanjana5815 3 жыл бұрын
අනිවා
@jeewanthigunasekara687
@jeewanthigunasekara687 3 жыл бұрын
Els kollek
@jeewanthigunasekara687
@jeewanthigunasekara687 3 жыл бұрын
Land cruiser bro
@hondakani1492
@hondakani1492 3 жыл бұрын
Math
@sampathhansaka7165
@sampathhansaka7165 2 жыл бұрын
Akenma bn monawa awath man kiyannr difander akata gahanna akak nhakiyala
@7979ART....
@7979ART.... Жыл бұрын
ලැන්ඩ් කෘසර් එකයි පැට්‍රොල් එකටයි තමයි ආස ❤
@supunchamara8227
@supunchamara8227 3 жыл бұрын
නියමයි අයියෙ මං නම් මෙතනින් ආසම ලැන්ඩ් කෲසර් එකට 😋
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
අයියේ ලින්කන් රතයක් ලන්කාවෙ මුදලින් කීයද
@PGSandakalum.technic
@PGSandakalum.technic 3 ай бұрын
lincon aligeter akada
@s.ranvidu3159
@s.ranvidu3159 3 жыл бұрын
Good job bro, I like u very much. 💙💙💙💚💚💚
@pannnasarahimi8004
@pannnasarahimi8004 3 жыл бұрын
Eka nam hodai aluthin lankawata gennana wahana ganath podiyata video ekak oni
@chuncar6610
@chuncar6610 3 жыл бұрын
එල එල ජයවේවා
@hansajadaminda9429
@hansajadaminda9429 3 жыл бұрын
Toyota sahara eketh video ekak karannako
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
ලන්කාවෙ ඉතින් ඕවා තියෙන්නො පර්මිට් ලොක්කොන්ටනේ 😪
@hasitharanjana5469
@hasitharanjana5469 3 жыл бұрын
බලන්නත් කලින් 👍 කරා
@ishanyahathugoda8891
@ishanyahathugoda8891 3 жыл бұрын
Marcedic banz G 63 G WAGON 😈 ❤ ❤ ❤ ❤ 💪, ඒක තමයි මෙතනින් අසම ඒක මගෙ drama ඒකක් තමයි 😍😍
@dinethwijesinghe5862
@dinethwijesinghe5862 3 жыл бұрын
Drama නෙවෙයි dream යකෝ 😂😂
@ashannevishka4495
@ashannevishka4495 3 жыл бұрын
Rang Rover vogue sv එක නැනේ....
@kavindukalhara889
@kavindukalhara889 3 жыл бұрын
Ow ne
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
ඔබ ඇයි 2020 වෙලද පොලට ආව Kia Telluride ඇතුල් කලේ මීට නැත්තේ? ඒ SUV රථය මෙන්ම Hyundai Pallisade රතයත් ඇමරිකාවේ හැම විවේචකයන්ම අඩු මුදලකට ගතහැකි ($35000-50000) වාහන. මේ කොරියන් වාහන යුරෝපීය ඇමරිකන් නිෂ්පාදිත අධික මිලකට ගන්නා වාහන වලට සමාන හෝ ඒවා අභිබවා යන safety features සහ best technology තියන සුඛෝපභෝගී SUV වාහන හැටියට හදුන්වාදී තියනවා. දැන් ඇමරිකාවේ ඉතා ජනප්‍රියයි.
@bihanduwaruwangodage1123
@bihanduwaruwangodage1123 3 жыл бұрын
nissan infinity qx 80 nadda ,lincoln off road karanna ba
@kolithakumara8761
@kolithakumara8761 3 жыл бұрын
Landcruiser v8 sahara gena review ekak onee
@dhanushkawijesooriya5472
@dhanushkawijesooriya5472 3 жыл бұрын
land cruiser v8 eka gana video ekak karanna puluwanda
@MrAA1111
@MrAA1111 Жыл бұрын
V8 කියල වාහනයක් නෑ යකෝ . V8 කියන්නෙ එකෙ පිස්ටන් වී අකුරක් විදියට තියෙන හින්ද 😂
@yanjana5815
@yanjana5815 3 жыл бұрын
ඕවා සේරම මඩ නොදැකපු suv ලන්කාවෙනම් box brado 4dr5 වගෙ ඒවා තමා මඩේ දාන්නෙ
@krishanilasanthika4039
@krishanilasanthika4039 3 жыл бұрын
Ow
@muhammadhnasir3176
@muhammadhnasir3176 3 жыл бұрын
Wt about nissan petrol ..?
@chamathkalpriya1045
@chamathkalpriya1045 3 жыл бұрын
අයියෙ, ලොව හොදම pickup truck ගැනත් එකක් කරමුනේ......🥺🥺🥺🥺🥺🤩🤩🤩🤩😀😀😀
@chamathkalpriya1045
@chamathkalpriya1045 3 жыл бұрын
අයියෙ අනිවාර්යයෙන්ම එකක් ඕනේ.....🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍🤟
@slvideo1432
@slvideo1432 2 жыл бұрын
4 × 4 මාරයෝ.🔥🔥🔥
@rangasandaruwan572
@rangasandaruwan572 3 жыл бұрын
My dream Lincoln nevigater
@heshanranasinghe7555
@heshanranasinghe7555 3 жыл бұрын
malli massage seat visheshayak nevei
@keshanasachithra6003
@keshanasachithra6003 Жыл бұрын
landcruiser sahara eke oyit wada option thiyenawa
@Ranjanramanayake1
@Ranjanramanayake1 3 жыл бұрын
Discovery 4 ?
@surangadasanayaka939
@surangadasanayaka939 3 жыл бұрын
best suv vehicles toyota land cruser , nissan patrol,benz gvagon and range rover.
@Adeesha70
@Adeesha70 3 жыл бұрын
එතකොට Infinity QX80/Lexus LX570?🤔🤔
@daniruperera
@daniruperera 3 жыл бұрын
Range rover eka ndd ???
@inuradinal3116
@inuradinal3116 3 жыл бұрын
Land Rover ??
@diamond.1234
@diamond.1234 3 жыл бұрын
Offroad karnkot touch screen hari yan na eki tamat landcruiser eka penumt wada practically gana hital ewa hadal tiyenne
@maxchanu7261
@maxchanu7261 3 жыл бұрын
මටනම් 2020 defender 110 එක තරම් වෙන එකක් නෑ.
@krishanilasanthika4039
@krishanilasanthika4039 3 жыл бұрын
Ow ne
@dinethwijesinghe5862
@dinethwijesinghe5862 3 жыл бұрын
කෝටි හතරකට ඩිෆෙන්ඩරයක් ගන්නවාට වඩා කෝටි තුන හමාරකට G wagon එකක් ගන්න එක ලාබයි ☺️
@krishanilasanthika4039
@krishanilasanthika4039 3 жыл бұрын
@@dinethwijesinghe5862 GWagan ake nathi ofrood hakiyawan dufander akta thiyenawa
@dinethwijesinghe5862
@dinethwijesinghe5862 3 жыл бұрын
@@krishanilasanthika4039 දෙකේම ඕෆ් රෝඩ් එකවගේ.හැබැයි ඩිෆෙන්ඩර් වල auto mud resist පහසුකම තියනවා මාත් ඒකට ආසයි ඒත් ප්‍රයිස් එක අතින් ගත්තාම G wagon එක ගොඩක් වටිනවා ඒ වගේම range rover එකකටත් වඩා ඒක luxury වාහනයක්
@krishanilasanthika4039
@krishanilasanthika4039 3 жыл бұрын
@@dinethwijesinghe5862 nha G wagon ake aka calsic difander aka luxury arakata wada
@dinethwijesinghe5862
@dinethwijesinghe5862 3 жыл бұрын
G wagon,jeep wrangler තමයි ආසම 💥💥
@slfamily8686
@slfamily8686 3 жыл бұрын
❤❤❤❤
@user-cg3wp2le4f
@user-cg3wp2le4f 3 жыл бұрын
1st like
@rmnaveen5460
@rmnaveen5460 3 жыл бұрын
mercedes benz g class 😍😍
@kushanherath256
@kushanherath256 3 жыл бұрын
Benz g63☺ my target
@zendy_x
@zendy_x 3 жыл бұрын
😍😍
@priyanthakarawilagala7010
@priyanthakarawilagala7010 3 жыл бұрын
Patta
@mushfikaismail1234
@mushfikaismail1234 2 жыл бұрын
Iam in USA. Iam using bmw x7 M50i
@darshanaperera2103
@darshanaperera2103 3 жыл бұрын
ඔතනට cadillac escalade එකත් එනවනේද
@pasinduthilakarathna1706
@pasinduthilakarathna1706 3 жыл бұрын
v8 eka thamaithin
@jeewanthigunasekara687
@jeewanthigunasekara687 3 жыл бұрын
Ela kollek
@arunamahesh2022
@arunamahesh2022 3 жыл бұрын
Land rover lage එකක් වත් නැද්ද
@anushka4162
@anushka4162 3 жыл бұрын
Rolls-Royce Cullinan Eka koo ayiya mekeee
@anushka4162
@anushka4162 3 жыл бұрын
ayiya land cruiser walata wada mewA kochchara superda ayye
@anushka4162
@anushka4162 3 жыл бұрын
chevrolet tahoe
@anushka4162
@anushka4162 3 жыл бұрын
bentley bentayga
@anushka4162
@anushka4162 3 жыл бұрын
Tesla model x
@anushka4162
@anushka4162 3 жыл бұрын
Lamborghini urus
@oshadalakshan2209
@oshadalakshan2209 3 жыл бұрын
Difender 2020 එක නැද්ද අනේ
@user-cg3wp2le4f
@user-cg3wp2le4f 3 жыл бұрын
1st viwe
@arunamahesh805
@arunamahesh805 2 жыл бұрын
Land rover චා wela hindada 2021 worl ranking wala world best luxery SUV walin no. 5 widihata land roverlge Ranger rovar eka select une.
@vehicleswithkumubro6206
@vehicleswithkumubro6206 3 жыл бұрын
Don't made wrong information the land cruiser is not the 2nd most long (wheel base) having vehicle there are so many vehicles longer than it ex- Lincoln navigator ,ford expedition etc . If you don't know the correct information please don't tell lies.
@urekindrajith9770
@urekindrajith9770 3 жыл бұрын
❤️❤️DIFENDER❤️❤️
@maleen637
@maleen637 3 жыл бұрын
1❤️ 2❤️3❤️ 4❤️ 5❤️
@indikarajapaksha5393
@indikarajapaksha5393 3 жыл бұрын
කටාර් වල ඒක ගෙදරක අඩුම තුනක් වත් තියෙනවා Land cruiser.
@anushka4162
@anushka4162 3 жыл бұрын
bentley bentayga eka koo ayiya land cruiser walata wada mewA kochchara superda ayye.
@umindudhanujaya6109
@umindudhanujaya6109 3 жыл бұрын
Reliable athin godak adui😒
@ishanyahathugoda8891
@ishanyahathugoda8891 3 жыл бұрын
CADILLAC ඒක දලා නැත්තෙ ඇයි 😕😕😕
@king-nv6kf
@king-nv6kf 3 жыл бұрын
Land cruiser ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@then4355
@then4355 3 жыл бұрын
G class wenai brabuz wenai
@amithinanayakkara7868
@amithinanayakkara7868 3 жыл бұрын
Range rover
@ruwastream
@ruwastream 3 жыл бұрын
ලින්කන් එකක් ලංකාවේ තියෙනවා නෙද , අර කඩවත තියෙන එකෙ, 😌 ඔය ටික තමා ඉතින් හොදම හැබැයි තව තියෙනවා නේද
@ishanyahathugoda8891
@ishanyahathugoda8891 3 жыл бұрын
නැ ඒක CADILLAC
@ruwastream
@ruwastream 3 жыл бұрын
@@ishanyahathugoda8891 අන්න කැඩ්ලැක් තියෙන එකෙම තමා තියෙන්නේ , එකෙ නම දන්නවා ද කඩවත තියෙන්නේ
@ishanyahathugoda8891
@ishanyahathugoda8891 3 жыл бұрын
@@ruwastream මමත් හැම දමා වගෙ දකිනවා 👹👹💪💪
@ruwastream
@ruwastream 3 жыл бұрын
@@ishanyahathugoda8891 එතන නම දන්නේ නැද්ද බන්
@kolithakumara8761
@kolithakumara8761 3 жыл бұрын
Mage asama vahane landcruiser v8 sahara thama
@chrishanthadilroshan280
@chrishanthadilroshan280 3 жыл бұрын
Mata Nam Mercedes Benz amg 6*6
@nadunsarith1652
@nadunsarith1652 3 жыл бұрын
Ko Land Rover? SVAutobiography L.W eka
@ishanyahathugoda8891
@ishanyahathugoda8891 3 жыл бұрын
*Lamborghini Uruse - ඒක නැ . . *CADILLAC - ඒන නැ . . *Rengerower vogue - ඒක නැ . . *Nisan patrol 2020 - ඒක නැ. . වැඩෙ කැතයි නෙ
@diretdisco
@diretdisco 3 жыл бұрын
රේන්ජ් රෝවර් ඩිස්කවරි වගෙ ඒවා නෑනේ නිසාන් පැට්‍රෝල් ඇයි ඒවා නැත්තේ .ලින්කන් හොදයි ඒත් අපි දන්න තරමින් ලින්කන් ඕෆ්‍ රෝඩ් වලට වඩා ඔන්‍ රෝඩ් ලක්ශරි suv ekak .
@kolithakumara8761
@kolithakumara8761 3 жыл бұрын
Ow
@kolithakumara8761
@kolithakumara8761 3 жыл бұрын
Ape onroad giyata oka offroad yana wahanayak landcruiser
@ishanyahathugoda8891
@ishanyahathugoda8891 3 жыл бұрын
Vedio eke hadapu eka pissek bn CADILLAC na Lamborghini uruse na Rengerower vogue na Nissan patrol na 😕😕😕😕😕😡😡
@diretdisco
@diretdisco 3 жыл бұрын
@@ishanyahathugoda8891 bmw එකකුත් දාලා ඕෆ් රෝඩ් හැකියාවක් තියෙනවද ඒකට ටොයොටා ලෑන්ඩ් කෘසර් එකක් වගෙ අනේ මන්දා මහ පිස්සු ව්ඩියෝ එකක්
@kolithakumara8761
@kolithakumara8761 3 жыл бұрын
Bugati suv ne
@ashanrathnayake8232
@ashanrathnayake8232 3 жыл бұрын
පෙට්‍රල් එක කෝ😪
@thisaradhanushka7278
@thisaradhanushka7278 2 жыл бұрын
දැන් ලංකාවේත් suv හදනව
@tharinduprasanna
@tharinduprasanna 3 жыл бұрын
Totally wrong information Only Land cruiser and G wagon can go off road in this list Where are these of road vehicles Lexus LX 570 Land Rover These two vehicles are the best luxury off roaders
@thilaabro9460
@thilaabro9460 3 жыл бұрын
මොනවද බන් මේ විහිලුව මලාට ඕෆ් රෝඩ් යන්නැති ඒවා 3 ක් දාලද පිස්සු නටන්නෙ ලෑන්ඩ් රෝවර් නෑ නිසාන් පෙට්‍රල් නෑ ඉන්ෆිනිටි නෑ මොන මගුලක්ද මේ
@mathematicsathulajayasuriy4738
@mathematicsathulajayasuriy4738 3 жыл бұрын
dan danthi ewa nokiya hitapan. Gon channel
@rmfamil1618
@rmfamil1618 3 жыл бұрын
Nissan patrol 🤔
@janakamadasanaka7473
@janakamadasanaka7473 3 жыл бұрын
😬
@danu4492
@danu4492 3 жыл бұрын
Range rover ek koo
@chandikarayan2347
@chandikarayan2347 3 жыл бұрын
Range rover ko
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 3 жыл бұрын
ලින්කන්ට වඩා හොදයි Lambo Urus and Rollroyce Cullinan
@nero88823
@nero88823 3 жыл бұрын
Toyota land crusier v8 lankawe hodama SUV eka🔥🔥🔥
@mathematicsathulajayasuriy4738
@mathematicsathulajayasuriy4738 3 жыл бұрын
Me channel eka Unsubscribe karapalla. boru danne. ko land rover Range rover autobiography eka.... mun danna magul...
@RodaHathara
@RodaHathara 3 жыл бұрын
මතෘකාව කියෙවුවේ නැද්ද? "හොදම SUV 5".. Autobiography එකේ ඔතනට දාන්න තරම් දෙයක් නෑ.. හොදම SUV 20 වගේ එකක් හදපු දවසට ඒකට දාන්නම්..
@vipularathnayake1569
@vipularathnayake1569 2 жыл бұрын
Range rover eke ganne baridhe oya athereta
@omethvinujaya
@omethvinujaya Жыл бұрын
Range rover , nissan patrol නැනෙ ඔකේ 🙄
@dhauchamara5480
@dhauchamara5480 3 жыл бұрын
Oya Mona tibbat Toyota tma itin
@srsironfactroy1129
@srsironfactroy1129 3 жыл бұрын
බ්‍රෝ ඔයාගෙ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරා.අපේ චැනල් එකත් subscribe කරලා සපෝට් එකක් දෙන්න
@vishwa8723
@vishwa8723 3 жыл бұрын
Lamborghini suv එක නෑ නේ 😕
@MrAA1111
@MrAA1111 Жыл бұрын
එකේ ඕෆ් රෝඩ් පෆෝමන්ස් අඩුයි බන් මේ වාහනත් එක්ක කොම්පෙයර් කරන කොටා . Lambogini urus එක ලෝකේ වේගෙන්ම යන suv එකක්
@creativestatus1529
@creativestatus1529 3 жыл бұрын
Range rover LWB නැ නේ
@sidathsameera4668
@sidathsameera4668 3 жыл бұрын
ඇයි ලැම්බෝගිනි urus
@sudusudu6957
@sudusudu6957 3 жыл бұрын
Land rove 2020aluth eka patta nane
@asankamalwenna8034
@asankamalwenna8034 3 жыл бұрын
Oyage phone number eka danna
@RodaHathara
@RodaHathara 3 жыл бұрын
facebook.com/rodahathara page ekata msg ekak daanna.. phone number eka public daala podi prashnayak una kalin
@danksa2885
@danksa2885 3 жыл бұрын
me mona kabal da me mita wada hoda ewa tiyenwa yakoo pissu muta
@savindumayantha7490
@savindumayantha7490 Жыл бұрын
ko pako defender
@niranjanbandara3571
@niranjanbandara3571 3 жыл бұрын
nissan patrol best❤️
@PGSandakalum.technic
@PGSandakalum.technic 3 ай бұрын
benz g63 super
SUV හා CrossOver අතර වෙනස I TopCar 101
11:02
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 39 МЛН
Toyota Rav4 Review (Sinhala) from ElaKiri.com
10:01
ElaKiri
Рет қаралды 132 М.
ගැම්මට යන්න - Range Rover Evoque (Review)
28:54
Punchi Car Niwasa
Рет қаралды 220 М.
HONDA CR-V RD5 -මොන වගේ Jeep එකක් ද?-SUV JEEP- IVTEC
12:23
The Biggest Vehicle Review and Comparison in SriLanka (Sinhala)
26:56
Lamborghini Urus Tech Review (Sinhala) from ElaKiri.com
12:02
Mitsubishi Montero, Pajero Review (Sinhala) from ElaKiri.com
13:25
Someone hit my RV with mud. #rv
0:30
campingWorld
Рет қаралды 6 МЛН
Велосипед с квадратными колесами 🤣
0:44
СПОРУ НЕТ!
Рет қаралды 768 М.
Мальчик стал гонщиком в 5 лет
0:14
Короче, новости
Рет қаралды 1,2 МЛН
Бмв сгорела , это нормально?
1:01
NAVI ТРЕНЕР
Рет қаралды 1,8 МЛН