mensus දින වල එකතු වුනොත් ගැබ් ගන්න පුලුවන්ද?|Suwaas clinic|can I get pregnant in mensus dates?

  Рет қаралды 50,787

Suwahas Clinic

Suwahas Clinic

Күн бұрын

Пікірлер: 274
@InokaSamanthi-b7f
@InokaSamanthi-b7f 5 ай бұрын
මිසස් හැදිලා හතරවෙනි දවසේ එකතු වුණොත් අනිවාර්යෙන් බබෙක් හිටිනවා මොකද මගේ අත්දැකීමෙන් මම කියන්නේ මගේ බබා ගියාට පසු මට බබාව බිහි කරන්න මාස නමයයි දවස් පහක් ගත වුණා බැඳලා පළවෙනි දවසේ විතරයි අපි එකතු වුණේ
@KavishaPasindu
@KavishaPasindu 5 ай бұрын
මේක ඇත්තක්ද??
@magehinaya7040
@magehinaya7040 Ай бұрын
Mata hedune 10..03 wenidha adha 9 wenidha thama hodhawenne ne math babek balaporoththu wen inne
@matheesha2002
@matheesha2002 21 сағат бұрын
Oyage cycle eka hariyata 28 days unada balanna
@AffectionateArcticBirds-fe8sr
@AffectionateArcticBirds-fe8sr 3 ай бұрын
මිස් මට මෙන්සස් හැදුනා.උණ හැදිල හිටියෙ ඒ දවස්වල. බෙහෙත් බිව්ව නිසා හරියට මෙන්සස් උනෙ නැ. ටික දවසකින් ආය මෙන්සස් උනා.උණට බෙහෙත් බිව්වම මෙන්සස් වෙන එක අක්‍රමික වෙනවද මිස්
@SonaliMadushika-ee1yh
@SonaliMadushika-ee1yh 6 ай бұрын
Mis mn 2024/03/21 mesas haduna mn husbun ekka 2024/04/20sa ekata hitiya dn 2024/05/07 thamath meses hadunne mata nidara nidara mutra pita wimak bade thada gathiyak konde wedanawak danenawa ehemath pregnet wenna puluwanda mis pls reply
@jeewanfrenando
@jeewanfrenando Жыл бұрын
ගොඩක් පිං මේ vIdio එකට
@SuwahasClinic
@SuwahasClinic 9 күн бұрын
@@jeewanfrenando thank you
@nikyniky3004
@nikyniky3004 Ай бұрын
Ane doctor answer plz එකතු වෙලා හරියටම දවස් දෙකකින් මෙන්සස් උනොත් වෙනද වගෙම සාමාන්‍ය විදියට ගැබ් ගැනීමෙ හැකියාවක් නැහැ නෙද
@DinushaSumuduni-i9b
@DinushaSumuduni-i9b 9 ай бұрын
Ane doctor mama daruwek balaporoththuwen aurudu 3 .matath dan ganna one monada karanna one kiyala doctor plz ripy.mokadda doctor me higurala meheth eka
@අපිඅලුත්මචං
@අපිඅලුත්මචං Ай бұрын
Mis mama dipo widina kenek.mata mesas hadenawa masa 3n 3ta.mata giya mase mesas haduna.husband ekka ekathuwimak sidda wuna mesas dawaswala.pregnant wimak sidda weida.mata hariyatama danaganna puluwanda
@DilBro-qw4jf
@DilBro-qw4jf 7 ай бұрын
Dipo බෙහෙත් එක විදලා ඒක මාස තුනෙක් ඉවර උනේ 28වෙනිදා..ඊලග මාසෙ 1 වෙනිදා මෙන්සස් උනා.දවස් 6 මෙන්සස් උනා.දවස් 6 කින් එ කියන්නෙ 12 වෙනිදා ඉදන් 15 වෙනිදා වෙනක්න් ලිංගිකව එකතු උනා..හැබැයි කිසිම දෙයක් පාවිච්චි කරෙ නැ..මෙ මාසෙ තාම මෙන්සස් උනෙ නැ..එතකොට ගැබ්ගෙනද ඩොක්ටර්
@DiliniThakshila-o8t
@DiliniThakshila-o8t Ай бұрын
Ane oyage pasnemayi matath thiyenne oya pegnat unada,
@niroshangunarathna7075
@niroshangunarathna7075 10 ай бұрын
ඩොක්ටර් ,ජලය පිරුනු ස්ථානයක දී (swiming fool) කාන්තාව සිටගෙන සිටින ඉරියව්වක එකතු වීමකදි ගැබ් ගැනීමක් සිදු වන්නේ නැතිද?ජලයේදි ශුක්‍රාණු විනාශ වීමක් සිදු වන නිසා
@chocoboy.179
@chocoboy.179 8 ай бұрын
Wathuredi kriya karithwe wadi
@devinikavindi5267
@devinikavindi5267 Ай бұрын
Dr..මට මෙන්සස් හැදිලා ඉවර උනෙ දවස් දෙකින් ..ඉවර වෙලා දවස් 4ට පස්සෙ ලිංගික එකතු උනා.ඇතුලට යැව්වෙනෑ.පිටතට යැව්වා. but mama පොස්ටිනෝර් 1 ටැබ්ලට් එක පැය 3කින් බිව්වා .ගැබ් ගැනිමෙ අවදනමක් තියෙනව ද අනෙහ් plz doctor reply කරන්න🥺🥺🥺
@LahiruIshan-h2y
@LahiruIshan-h2y 2 ай бұрын
ගොඩක් පිං doctor මේ දේවල් කියලා දෙනවට 🙏
@SuwahasClinic
@SuwahasClinic 9 күн бұрын
@@LahiruIshan-h2y thank you
@thrishakyakalani1645
@thrishakyakalani1645 10 ай бұрын
Doctor LRT opperation එක ගැන පොඩ්ඩක් කියනවද
@BuddhaEmperorisaliveandwellinC
@BuddhaEmperorisaliveandwellinC 6 ай бұрын
ශූක්‍ර එලියට එන්නෙ නැතිවෙන්න ඇටේ ස්නායූව දෙකට කපලා ඒ අග පූච්චනවා LRT
@shiromalapriyadarshani5200
@shiromalapriyadarshani5200 6 ай бұрын
Doctor man babekta godak asawen inne..Mata piriyad hadune 4.15. Api mensas wela thiyeddi 4 weni dawase thama ekathu une..ehema unama pregnant wenna puluwanda ane answer ekak dennako...Dan mage yati bade kakkuma thiyenawa nipal allannawath be redenawa ugurat enawa wage kama kannath ba..agata mahansi wage..ehema wenna puluwanda
@someshnelaka5660
@someshnelaka5660 4 ай бұрын
Pregnant unda
@dkanchanauj5325
@dkanchanauj5325 2 ай бұрын
⁣මම විවාහවෙලා මාස6ක්.වයස අපි දෙන්නටම 37 විතර.අපි බබෙක් බලාපොරොත්තු වෙනවා.තාම ඒ ගැන කිසිම ප්‍රතිඵලයක් නෑ .අපි මොකද්ද ඩොක්ටර් කල යුත්තෙ.දැනට මම ලංකාවෙන් පිට මහත්තයා ලගට ඇවිත් ඉන්නෙ.අපි වෛද්‍යවරයකු හමුවියයුතුද
@riswanknmmp3522
@riswanknmmp3522 Ай бұрын
අවශ්‍ය නෑ මහත්තයා නිරොගි කෙනෙක් නම් පුළුවන් ඔයාට කෙලින්ම උත්සාහ කරන්න ගැටළු ඇතිනම් in box massage karanna
@puviluvi3116
@puviluvi3116 Ай бұрын
මට ප්‍රශ්නයක් තියෙනවා මම marry කරපු කෙනෙක් ,ඒත් මම දැනුයි දන්නේ මෙන්සස් කාලෙත් ලිංගිකව ඉන්න පුලුවන් කියලා ,ඒ මොකක්ද කියලා කියන්නකෝ,ඇත්තටම එහෙම ඉන්න බෑනේ ,blood තියෙනවනේ 😖
@SuwahasClinic
@SuwahasClinic Ай бұрын
@@puviluvi3116 eka thama mama mention karala thiyenne ehema inna kamathi nehe kiyala hemoma
@taegirl3015
@taegirl3015 Жыл бұрын
Doctor mensus හැදිලා දවස් තුනකින් එකතු උනොත් ගැබ් ගැනීමක් සිදු වෙන්න පුලුවන්ද
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Man meke kiyala thiyenawa neda agena.onema dawasaka podi hari chance ekak thiyenawa
@hashijweerasinghea2532
@hashijweerasinghea2532 11 ай бұрын
මම marry කරලා දැන් මාස දෙකක් වෙනවා. Husband රට ඉදලා ඇවිත් වෙඩින් එක අරන් එයා සති දෙකකින් ආයෙත් රට ගියා.මමත් තව සති දෙකකින් විත එහෙට යන්න ඉන්නේ. මට එහෙදි මාස 6ක් වත් යනකන් bith control එකකට යන්න ඕනී..අනේ මට දැනගන්න ඕනි මිතුරි හරි yasmin හරි එක දිගට use කරාට ප්‍රශ්නයක් නැද්ද කියලා..මිතුරි වලට side effect වැඩි නේද..මට මෙන්සස් හැදෙන්නෙත් දවස් 38 වගේ සැරයක්. regular නැ.. ඒ නිසා tablet eka use කරන විදිය තේරෙන්නෙත් නෑ. Doctor කෙනෙක් මීට් වෙන්න යන්න විදිහක් නැ මට..මේ ගැන අහන්න කෙනෙකුත් නැ අනේ.ඒ නිසයි tablet use කරන්න හිතුවේ
@RanjanLaksiri
@RanjanLaksiri 5 ай бұрын
inbox
@user-vj1ll8tm1
@user-vj1ll8tm1 9 ай бұрын
Mis menses hedia dawas 10 yanakota pregnant wenna berida please reply
@ChamoSathsarani-f4e
@ChamoSathsarani-f4e 23 күн бұрын
Doctor man mensas une giya mase 2 wenida. Dawas 3k wage mensas una. 5 wenida api ekathu una. athule Shukranu pita wimak una kiyala denunu nisa edma peyakata witara passe postinor 1 tablet ekk gaththa. Dan masayak wenawa. Eth tama mensas une ne. Giya maseta wda dawas 2k parakkui mensas wena eka. Mis mata denganna puluwnda pregnant wenna chance ekak thiyenwda kiyala.
@nisansalasandamali9490
@nisansalasandamali9490 Жыл бұрын
Miss mata kalin misscarage ekak unu kenek mama newatha geb gena kalin miscarage unu nisa lingikawa ekathu wenna hoda nedda
@AyeshaAyesha-eh9vr
@AyeshaAyesha-eh9vr Жыл бұрын
Mis mesas hadila tiyeddi 3weni dawase ekathu una.dewani dawase tikai masas hadune.dan dawas 25 giya mn pregnansi tep ekakin baluwa awlak une naha...
@supundeshanga4256
@supundeshanga4256 Жыл бұрын
ඔසප් දිනෙට උදේ එකතු උනා මිස් හවස ඔසප් උන එම උනොත් ප්‍රෙග්නට් වෙනවද මිස් ප්ලිස් කියන්නකො ........., එම එකතු වෙලා දවස් තුනකින් වමනේ ගියා වතුර වගේ ගැස්ටික් තිබ්බා එ ප්‍රෙග්නට් වෙලාද මිස් .,ඉට පස්සෙ එකතු උන දවසට සතියක් ගියාට පස්සෙ යටි බඩ රිදෙනවා ඇයි මිස් ඒ ප්ලිස් කියන්නකො
@bandy-cooking
@bandy-cooking 10 ай бұрын
oya pregnat unada kiyala kiyanna puluwanda ,
@supundeshanga4256
@supundeshanga4256 10 ай бұрын
@@bandy-cooking ne pregnt une ne
@SujithPriyankara-s1j
@SujithPriyankara-s1j 13 күн бұрын
Saru dinayata man ekatu wenawa. Et tama daru pilisida genimak une ne doktar. Ei ehema wenne. Hari dineta opas wenawa. Mokadda mn karanna oni. Mt udau karanna doktar . mn godak asawen balagena inne. Mt innna baba nitarama apen ahanne me gena doktar. Mn sehenna manasikawa wetila inne babek hedenne neti nisa. Mokadda dokta mn karanna ona
@GayAnIdILuKa
@GayAnIdILuKa 7 ай бұрын
ස්තූතිය හොදින් පැහැදිලි කරලා දුන්නා❤
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
welcome❤️
@UdeshikaAmali-pz2gs
@UdeshikaAmali-pz2gs 3 ай бұрын
Dr.mensas hadila ඉවරවෙලා හත්වෙනි දවසේ එකට හිටියොත් ප්‍රෙග්නට් වෙනවද.මට දින 27 regular තියෙන්⁣ේ්​@@SuwahasClinic
@maleee6040
@maleee6040 2 ай бұрын
ඔසෆ් වෙන්න දින තුනකට කලින් එකතු උනොත් ගැබ් ගන්න වද
@SamanthiChathurika-k4h
@SamanthiChathurika-k4h 9 күн бұрын
අනෙ ඩොක්ටර් මට ගිය මාසේ 27 මෝසස් උණා.සරු දවස වල එකතු උණා. මට මෙසස් ලන් වෙනකොට මූනෙ කුරුලැ එනවා. කොනද රිදෙනවා.දෙන එ ලක්ෂණ තියනවා.මම 2 බබෙක් බලාපොරොත්තුව ඉනනෙ.මම පෙග්නටි වෙනන පුලුවන්ද ඩොක්ටර් .
@SuwahasClinic
@SuwahasClinic 9 күн бұрын
@@SamanthiChathurika-k4h aka mata hariyatama kiyanna behe samanthi,API balamu hodada
@SamanthiChathurika-k4h
@SamanthiChathurika-k4h 9 күн бұрын
@SuwahasClinic හා ඩොක්ටර්
@ShasiniMaduwanthi-id5mc
@ShasiniMaduwanthi-id5mc 6 ай бұрын
Mensas hadenna dina lanwela thiyeddi ekathu une.. . birth control mokuth pawichchi kare na. Sukranu athule pitawimak sidu une na. Yati bada tika tika ridenawa.. pregnant wenna ida tiyanawada. Plz reply
@saradilhari4055
@saradilhari4055 4 ай бұрын
Oya pregnantda
@dilanisandamali6537
@dilanisandamali6537 Ай бұрын
ඩොක්ටර් මට 1 පුතෙක් ඉන්නවා එයාට දැන් අවුරැදු 7 යි මම කැමති තව දරැවෙක් අදන්න අවුරැදු 3 ක් තිස්සෙ උත්සා කරනවා හැබැයි දරැවෙක් ඉටින්නෙ නැ පිලිස් මට උදවු කරන්න පුලුවන්ද ඩොක්ටර්ට
@Shamidony
@Shamidony Жыл бұрын
Doctor plz help මට තියෙන්නේ පිලිවල චක්‍රයක්. මට 2023/03/11 සහ 2023/04/14 මෙන්සස් හැදුණා.. මම 2023/05/10 bf එක්ක තරමක් ලඟින් හිටියා ඒත් එකතු වීමක්වත් ශිෂ්ණය ඇතුල් කිරීමක්වත් සිදුවුනේ නෑ.. මට අද 05/22 වෙනකනුත් mensus වීමක් වුණේ නෑ ඒකට හේතුව මොකක්ද?
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Kalin mehema wela nadda
@nipunashehan-c9h
@nipunashehan-c9h 6 ай бұрын
Mis maseta eka sarayai api ekthu wenne. Sperm muda harimk krnne naha vagina eka athule. Eth postinor 2 gnnawa e hama wathawakama. Ehema masayak gane postinor use karana eka hoda nadda?
@ShenuWehansa
@ShenuWehansa 4 ай бұрын
Dr piriyad hedila hoda wela palaweni dawase ekathu unoth pracnat wenawada
@nishadinimadumalijayasena5056
@nishadinimadumalijayasena5056 11 ай бұрын
Docter menasas hadenna dawas 3ta kalin ekathu unoth gab ganimak sidu wenawada
@dananjayal3553
@dananjayal3553 9 ай бұрын
Ane mis walawata mensas nowana ayata pradnat wanawada a gana video ekak karannako
@DiliniNimesha-po3vk
@DiliniNimesha-po3vk 4 ай бұрын
Miss mata mithuru pethi cad eka 3nweni peliya use karaddi mensus haduna eth ehama gdk ne ped adinna tharam ne ehama welath ne kawadawath e ai kiyanawada miss mata
@MSDream9053
@MSDream9053 Ай бұрын
Dr.mn husban ekka ekathu una pahuweni dawasema period una.den me mase tama ne.dawas 3k parakkui.hcg negative
@gaminidisanayaka116
@gaminidisanayaka116 7 ай бұрын
ane dokta daruo nati karana katha nam kiyanna epa,apita eka daruwai enne devini daruwek tawama na,aurudu 6 wenawawa,ehema wenna puluwanda,
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
දරුවො නැති කරන කතා මන් කොයි වීඩියෝ එකේ කොතනද කිවුවේ කියල මට ටිකක් කියන්න අම්මා
@SachiniSewwandi-d9y
@SachiniSewwandi-d9y Жыл бұрын
Miss garabasen pita gab ganimak unot mensas wenna puluwanda dawas 3k wage mensas tibba
@ShashiShashi-u6f
@ShashiShashi-u6f Ай бұрын
Miss dat dawas wala ekathu wela pregnant unama dat wena eka nathara wenawada nattam e vidihatama thiyenawad doctor 😢
@priyanganimalkanthi454
@priyanganimalkanthi454 10 ай бұрын
doctor කාන්තාවක් අවුරුදු 50di වුණත් gab gannawada
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Mensus wenawada eyata
@priyanganimalkanthi454
@priyanganimalkanthi454 10 ай бұрын
mensus wanawa ath pilwalata namai doctor aka මාසයක් dina 25n වුණොත් elaga mase dina 35 kin wage wanne
@NisansalaMaduwanthi-d6o
@NisansalaMaduwanthi-d6o Жыл бұрын
Doctor , api saru kaale ekathu una , e dawaswala babek haduna nam aya sathiyakin vitara ekata hitiyata abotion wenne na neda doctor ?
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Nehe
@NishadiKaushalya-fn6pq
@NishadiKaushalya-fn6pq 5 ай бұрын
Doctor mt මෙන්සස් wela hoda wela 6 weni dawase ekathu una..ekathu unt ශුක්‍රාණු ethule pita kare ne... Pitatht demme..ethakota ගැබ් ගැනීමක් සිදු wennawada
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
Vagina eka mathata pathitha unada?
@NishadiKaushalya-fn6pq
@NishadiKaushalya-fn6pq 5 ай бұрын
@@SuwahasClinic ne
@kanishkaMihiran-qv2xb
@kanishkaMihiran-qv2xb 3 ай бұрын
ඔයාට මොක්ද උනෙ කියන්නකො ඇතුලෙදි පිට උනා කියලා බයෙද හිටියෙ කියන්නකො​@@NishadiKaushalya-fn6pq
@udaraaravinda2663
@udaraaravinda2663 Ай бұрын
​@@NishadiKaushalya-fn6pqmokada wune oyata
@tharushinilmina9035
@tharushinilmina9035 7 ай бұрын
Doctor kondm bavitha kakirimen pasu lingikawa ekunoth geb gnna puluwanda.postinor pavichch karnna onemda .ane kiynnko 😢
@RifamRifam-gx3oo
@RifamRifam-gx3oo 7 ай бұрын
No
@HansiSuraweera
@HansiSuraweera Жыл бұрын
Mis gab ganeemak siduwelanm nithrama muthra pitawenwada
@BuddikaWathsala
@BuddikaWathsala 4 ай бұрын
මිස් මන් බබා ලැබිල මසයයිසතියකින් වගෙ එකට හිටිය අතුලෙ යව්වෙ නැ උපත් පාලන මුකුත් පාවිච්චි කරේ නැ ගැබ් ගන්න පුලුවන්ද ඩොක්ට
@SasiniRidmika
@SasiniRidmika 11 ай бұрын
Dr mensas date dina pahu wenne ai. giya october 22 dete une aya mate une december 5 anika dr math daruwek balaporoththuwen inne merry krla 7math wenawa mata welawakt me ekathu vimedi bayak wege denanawane eke nethi karaganne kohomd dr plz dr mekata reply ekk denna😰
@happydiary-j3f
@happydiary-j3f 3 ай бұрын
Ane miss eyge athe shulranu thibba ewa welunata passe mage yoniye alluwoth pregnant wenwd
@senurakavishka5476
@senurakavishka5476 2 ай бұрын
Dr. Ayat det hedenne ne awurudu 2k thisse idan ahema unoth pregnant wenne nedda akathu unat
@SuwahasClinic
@SuwahasClinic 2 ай бұрын
Mulin mensus hadenne nathi ekata treatment ganna oya,mokada hariyatama mata aka kiyanna behe akay
@senurakavishka5476
@senurakavishka5476 2 ай бұрын
@@SuwahasClinic ahema unahm Dr. Ki parak wamane yanawad kochcharak dawas yanawad samannayen
@shiromalapriyadarshani5200
@shiromalapriyadarshani5200 6 ай бұрын
Doctor man babek balaporoththu wen inna kenek...mata April 15 mensas une..eth dawas 3n hoda una..api 19 ekathu una..babek labenna puluwanda me nisa
@shiromalapriyadarshani5200
@shiromalapriyadarshani5200 6 ай бұрын
Ane doctor reply ekak dennako loku udauwak
@asangisadamali5330
@asangisadamali5330 Жыл бұрын
Mis mata mensas tiyeddi 3davse ekatu une.mat daruvek balaporottuvn inne.
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Saru kaledith ekathu wenna
@houseofstyles3920
@houseofstyles3920 Жыл бұрын
මට මෙන්නස් හැදුනෙ 2023/07/10 මේ මාසේ මම pregnant wela positive pennwa 2023/08/07 ehema wenn puluwan d?? Plzzz reply???
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Puluwan
@NethuShashi-v1n
@NethuShashi-v1n 6 ай бұрын
මෙසස හැදිලා අන්තිම දවසෙ එකතු උනා අපි. ප්‍රෙග්නට් වෙයිද අපිට ඔනිත් දරුවෙක් හදගන්න 🥺😔 අනෙ මට කියන්නකො 5 / 16 මෙසස් හැදුනෙ 5/21 අපි එකතු උනෙ මේසස් අන්තිම දවසෙ . ප්‍රෙග්නට් වෙයිද . ශ‍රීර සවුක්‍ය කොහොමද තියාගන්න ඕන . අනෙ මට මේකට උත්තරයක් දෙන්නකො ලොකුම පිනක් 😔
@Suttikkaworld
@Suttikkaworld 11 ай бұрын
Hello drc menses hedila 2ni dawase ap ekathu wenawa dan masayak wage kalayak wenawa drc kiyapu vidiyada le bindu dekk ada ude wena kota thibuna eken kiyanne pregnant welada😢
@AffectionateArcticBirds-fe8sr
@AffectionateArcticBirds-fe8sr 3 ай бұрын
@@Suttikkaworld mokd une🥺
@Dinesh-t1b7g
@Dinesh-t1b7g Жыл бұрын
Ane mis mata wayasa 20i den merry karala auruddak mita masa 6kata kalin idan chuti petiyek ganna ekathu una eth thama ne mata dawas 35 ethulath osap vima sidu wenawa eth osap vima sidu vela sathi dekakin wage konde amaruwa, danis amaruwa, piyawuru ridena eka, sema vedi vim, bada ridenawq hisa radaya, adikq mahansiya,.. Oya wage lakshana enawa osap vime dinaya dakwama. Me masa 6ma ehemai a ai mis 😢me mase osap vima dina 1k pramada una. Osap hoda unu dawase idanma ayeth e lakshanaa tika awa ane mis mage kiri sihinaya sebe wei neda😢😢🙏
@Dinesh-t1b7g
@Dinesh-t1b7g Жыл бұрын
Man godak kettui bara 37i daruwek pilisida ganna bara aduidq. Aurudu 20 usa adi 5k wage 😢
@Sweet_Dreams609
@Sweet_Dreams609 Жыл бұрын
@@Dinesh-t1b7g oya VOG doctor kenekgen upadesak gattada dr?
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
@@Dinesh-t1b7g bara gena hithannepa.bara adu ammala one tharam pregnant wela thiyenawa.anika thama punchi wayasa oyage.one tharam kalayath thiyenawa.hodata poshana gunayen yuthu kema kanna.kisima dekata baya wennepa.labana awurudda wenna kalin oya pregnant wenawa.saru dawas danagena hariyata ekathu wenna❤
@Dinesh-t1b7g
@Dinesh-t1b7g Жыл бұрын
​@@Sweet_Dreams609ne dr oyatath e prashne thiyenawada
@Sweet_Dreams609
@Sweet_Dreams609 Жыл бұрын
@@Dinesh-t1b7g oya Dr a hinda thama ehuwe doctor ge numbere dennada?
@bandy-cooking
@bandy-cooking 10 ай бұрын
Mensus wenna dawaskata kalin ekatu wela atule sukkranu pitawimak wela eta passe dawase wage eya mensus hadila ayeth pegnat wenna puluwanda, plz reply miss
@chocoboy.179
@chocoboy.179 8 ай бұрын
Bh saru kale newei ne eth kiyana bh test karl balanna
@nethukinethuki2644
@nethukinethuki2644 Жыл бұрын
Miscarej ekak well sathiyak gihin ekathu unoth babekuta hitida mis.mokada mata giya aurudde okthobar baba nothing una .its passe desambar mata babekuta hits ya.
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Dan oya pregnant da amma
@nokiladevi8848
@nokiladevi8848 Жыл бұрын
අක්කෙ මට මෙන්සස් හැදුනම දවස් 6 තියෙනවා එතකොට ඒ දවස් 6 ඉවර වෙලා එකතු උනොත් ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන් ද. මට පිලිවලට මෙන්සස් හැදෙන්නෙ නෑ ඒක ඉන්දා සරු කාලේ ඔයා ගන්න බෑ මට . මේකය ඉක්මනින් පිලිතුරක් ඕනේ අක්කේ ප්ලීස්
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Ovulation strips use karanna
@niroshamunasinghe2467
@niroshamunasinghe2467 11 ай бұрын
මිස් මට නොවැම්බර් 08 හැදුනේ පිරියාඩ් දෙසැම්බර් ,02 තමයි එකතු උනේ මට කියන්න පුලුවන්ද ගැබ් ගනීද මාව මට පිළිතුරක් දෙන්න
@chamisongsc1449
@chamisongsc1449 10 ай бұрын
Puluwann
@WasanaRathnayaka-nk8ww
@WasanaRathnayaka-nk8ww 8 ай бұрын
Miss Hoda upath palana kramayk kiyannako pls reply me
@sandumihirushika205
@sandumihirushika205 Жыл бұрын
උපත් පාලනය ගැනත් දැනුවත් karana.
@BuddhaEmperorisaliveandwellinC
@BuddhaEmperorisaliveandwellinC 6 ай бұрын
කෙල්ලගෙ මෙන්සස් දිනයට ඩිම්භය විකුණලා එතකොට කෙල්ල වෙනූවෙන් වෙන අයෙකට ඒ ඩිම්භය මිලදී ගෙන දරුවා හදා ගන්න පූළුවන්🎉 නැත්නම් Deposit පස්සේ ගන්න තැන්පතූ ලෙස Abc , laboratory ඕනෙ මූදල් ගෙවා තියන්න🎉 ඊට පස්සෙ ෆන් ගන්න. අවූලක් නෑ. පෙති නිසා දියවැඩියාව. වයසට යනකොට.මහත් වෙනවා.
@BuddhaEmperorisaliveandwellinC
@BuddhaEmperorisaliveandwellinC 6 ай бұрын
මේ ගැන දොස්තර ගෙන් අහන්න🎉.මේක පෙන්වන්න.මේගැන Video 1k දාන්න.🎉 ලංකාවේ හැටියට අවකෙත්තෙරු කෙල්ලෙක් ට කොල්ලෙක් අන් උනොත් ඉවරම තමා.🎉🎉
@tashiyamenuri5569
@tashiyamenuri5569 5 ай бұрын
@@BuddhaEmperorisaliveandwellinC මිතුරි පෙති ගිය දෙසැම්බර් ඉදලා මේ අප්‍රියෙල් වගේ වෙනකල් ගත්තා. ඊට අස්සේ ගන්න එක නැවැත්තුවා. මැයි මාසයේ මට නියමිත දින මෙන්සස් හැදිලා දවස් 4ක් 5ක් අතර කාලයකදී නැවතුනා. ඊට සති දෙකකට පස්සේ ආයෙත් හැදුනා. ඒ කියන්නේ මැයි මාසයේ දෙපාරක් මෙන්සස් හැදුනා. ජූනි 15 ආයෙත් හැදෙන්න ඕනා. ඒත් තවමත් හැදුනේ නෑ. විවහාකයි. තවම දරුවෙක් නෑ. මට කරුණා කරලා කියනවද? මිතුරි පෙති මාස 5ක් ගත්තු එක අප්‍රියෙල් වල නැවැත්තුව එකට මේ තත්වේ බලපානවා ද කියලා??
@tashiyamenuri5569
@tashiyamenuri5569 5 ай бұрын
@@BuddhaEmperorisaliveandwellinC මිතුරි පෙති මාස 5 ක් එක දිගට අරගෙන ඊට පස්සේ නැවැත්තුවාට පස්සේ ඔසප් වීමේ ගැටලු , ලිංගිකව පෙති නොගෙන එකතු වුනත් දරුවන් නොමැති වීමේ ගැටලු මිතුරි පෙති පෙර බාවිතය නිසා ඇතිවන සංකූලතාවයන් දෙකක්ද??
@upulpriyantha4456
@upulpriyantha4456 5 ай бұрын
Mis mesas hadila aka nawathunata passe 2wan dawase akat hitiyoth pegnat vanwada
@shehanrashmika7543
@shehanrashmika7543 8 ай бұрын
Menses dinwala ekathuwela postino biwoth pregnant wenwd doctor
@nsshikksksjsjk
@nsshikksksjsjk Жыл бұрын
අපි ලින්ගිකව එකතු උනෙ ජුලි මාසෙ ඊටපස්සෙ මෙ වෙනකන් මාස පහම මෙන්සස් හැදුන එයාට .එ උනාට ගිය මාසෙ එ කිවෙ සැප්තැම්බර් 25 මෙන්සස් උනෙ එ උනාට අද හවස ඉදන් පැයකට බින්දු දෙකක් වගෙ මෙන්සස් හැදුනම එන වගෙ එව එනව .අන්තිමට ලින්ගිකව එකතු උනේ මාස පහකට කලින් ඊටපස්සෙ එ මාස පහම මෙන්සසුත් හැදුන මෙන්සස් හැදුන කියන්නෙ ගැබ් ගැනීමක් සිදු වෙලා නෙමෙ නේද
@BuddhaEmperorisaliveandwellinC
@BuddhaEmperorisaliveandwellinC 6 ай бұрын
ඔව් I.vf. කරන්න.ඉක්මනට 🎉ඩිම්බ ඉවර උනොත් පරම්පරාව ගෙනයන්න ඔයාට ඔයාගෙම දරුවෙක් නැති උනොත් 🎉 කවූරුත් ආධාර දෙන්නෙ නෑ🎉❤ වද ගෑනි කියයි.❤
@Piyugimhani567
@Piyugimhani567 Жыл бұрын
ඩොක්ටර් මට මෙන්සස් උනේ 2023/06/17 ඉවර උනේ 2023/06/21 අපි එම මාසෙම 26 වෙනිද එකතු උනා ඊට පස්සෙ පොස්ටිනෝ බිව්වා ඒක බීලා දවස් තුනකින් වගේ මෙන්සස් වගේම අමාරුකම් එක්ක මට බ්ලීඩ් උනා ඩොක්ටර් ඒත් මේ මාසේ මට ඩේට්ස් උනේ නෑනේ ඩොක්ටර් 😢 මට ඒ ඇයි කියලා කියන්න පුලුවන්ද
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Mensus hadey.postinor kiyanne hormone tablet ekak.akata hormone change wenawa
@Piyugimhani567
@Piyugimhani567 Жыл бұрын
@@SuwahasClinic doctor strip chek කරාම නෙගෙටිව් කියලා පෙන්නන්නේ ඒත් mensus නම් උනේ නෑ 😪
@RusanthinkaFernando
@RusanthinkaFernando 5 күн бұрын
මට කතා කරන්න පුලුවන්ද
@ChathuriChathuri-s4k
@ChathuriChathuri-s4k 2 ай бұрын
Mis mt dana ganna puluwanda mta garbasayen pita darwek avilla operation ekak karala ain kara dan aurudu 8k wenawa mta barida daruwo hadanna
@SuwahasClinic
@SuwahasClinic 2 ай бұрын
@@ChathuriChathuri-s4k eka paarak ectopic pregnancy ekak una kiyala aye pregnant wenna bari nehe,oyata puluwan
@dilanimadushani9232
@dilanimadushani9232 Жыл бұрын
Ane math patiyekta asawen inne mis .dan masa 4k try kala thama na . Eth giya mase mensas hadila 5 weni dawase hitiya . Dan me 3 weni sathiye yanne .me dawaswala mage konda ridenawa .yati bada wam paththe nikan idalama ridenawa . pregnant wenna puluwanda mis. Mata hamadama mensos hadenne dawas 26n 26ta
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Godak durata puluwan amma.hopes nathi karagannepa
@SheraniMadushikaSumanadasa
@SheraniMadushikaSumanadasa 5 ай бұрын
mis mta juni 10 pndra wge v.20k vthra bada korweemk una ehma une ai mis.me mse bbk blporththuwen inna mis
@ayeshamadumali9700
@ayeshamadumali9700 Жыл бұрын
Miss mata giya mase 22 menses haduna hema masema 22 hadenawa eth me mase 22 thawama mensas hadune na HCG strip1n 26 baluwa eth negative ane miss mata ikmanata reply ekak denna mama chuti patiyek enakam asawen balan inne
@luck3620
@luck3620 11 ай бұрын
Mensus දවස් වල පොස්ටිනෝ පෙති බිව්වොත් මොකද වෙන්නේ
@slliyanage361
@slliyanage361 Жыл бұрын
Miss mensans wenta wage amarukam danenawada pregnant wela nam. Plz ikmnin pilithurak ewanta
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Man video ekak kala.aka balanna.ake symptoms thama danenne
@chiranthasamarakoon
@chiranthasamarakoon Жыл бұрын
Mensses වෙලා dawas dekakata passe එකතු වුනොත් ගැබ්ගන්නවාද ?
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Regular cycle ekk thiyena kenekta nam chance eka godakma aduy
@AchinthaKhettiarachchi
@AchinthaKhettiarachchi 11 ай бұрын
Dr. එකතු වෙලා පහු වෙනිදා ලේ ගැලීමක් උනා .එත් දවස් දෙකක් විතරයි ගැබ් ගැනීමක් වෙන්න පුලුවන්ද ඇතුලෙ පිට කිරීමක් උනේ නෑ.birth contol අනුගමනය කරෙත් නැහැ plz reply 😢
@chocoboy.179
@chocoboy.179 8 ай бұрын
Tikh dawasakin nawathunam test karl balanna
@AffectionateArcticBirds-fe8sr
@AffectionateArcticBirds-fe8sr 3 ай бұрын
මොකද උනෙ ඔයාට
@AmashiImalka
@AmashiImalka 6 ай бұрын
මන් අප්‍රේල් 19 වෙනිදා හස්බන් එක්ක එකතු උනා මට වමනෙ යන්න වගේ ඒත් යන්නෙ නෑ බඩත් බරයි වගේ දැනෙනවා මට මැයි 15 මෙන්සස් උනා එහෙම මෙන්සස් උනා නම් ප්‍රෙග්නට් වෙන්න බෑනේද අද මැයි 24ත් වෙලා තාමත් කෑම කෑවම කෑම උගුරටම පිරිලා වගේ වමනය එනවා වගේ එහෙම වෙන්නෙ ප්‍රෙග්නට් නිසාද 🥺 එහෙම මෙන්සස් වෙලා ප්‍රෙග්නට් වෙන්න පුළුවන් ද අනේ
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
Ekathu wimakin passe mensus haduna nam aye pregnancy ekak ethana nehe
@AmashiImalka
@AmashiImalka 5 ай бұрын
@@SuwahasClinic doctor සංසර්ගයක් වෙලා ප්‍රෙග්නට් කියලා දැනගන්න කොපමණ කලක් යනවද ලක්ෂණ පෙන්වන්න 🥺
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
@@AmashiImalka women to women wenas wenawa aka,with in 10-14day wage
@Sohandananjaya
@Sohandananjaya 10 ай бұрын
Mamath daruwek balaporoththuwen innawa thama det heduneth nehe dinath iwarai
@madubashini6028
@madubashini6028 5 ай бұрын
Doctor mt asanipa wela awasana dawse ekathuviimak una.. condom ekk pavichchi kalth ek wedak une ne.. mn payak wage yann kalin postin 2 biuwa.. positive wenwd doctor. Mt piliwelata asaniapa hedenw
@madubashini6028
@madubashini6028 5 ай бұрын
Ane mekt ikmnin pilithurk denn doctor 🙏
@ChamoSathsarani-f4e
@ChamoSathsarani-f4e 23 күн бұрын
​@@madubashini6028okama matath wela thiyenne dan. Date eka iwara unu dawase ekathu wela edama peyakta passe wage postinor pethi biuwa. Dan masayak wenawa date wena dawas 2k pahu wela. Ane oyta mokda une kiyala kiyanwada, oya pregnant unada kiyala kiyanwda plz
@endikakumara6105
@endikakumara6105 9 ай бұрын
Doc mata presale katakarana mata nambar ekka eawanna puluwanad plz doctor
@nisansalasanjeewani638
@nisansalasanjeewani638 Жыл бұрын
Ane dc mage yate bada redenawa mensasa hadela hodawela dan dawas 3 ada edan thama yatibada redanawa
@NuwanAsela-d1m
@NuwanAsela-d1m 7 ай бұрын
@piyumihansika6632
@piyumihansika6632 Жыл бұрын
Mensses hdila 2weni dwse ekwimk una.. ane gabganimk sidu nowei ned? Ese wima nwaththnn karamyk thiyenw nm plz kiynn akki
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Mehemay amma 24hrs athulatha bona postinor2 eka bonna puluwan.ath pregnant wenne nathiwei amma.2weni dawase nisa
@rinushaz4873
@rinushaz4873 10 ай бұрын
Doctor if someone did intercourse during her 1st day of periods..is it possible to get pregnant ?she is 10 days late for her periods
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Very low chance to get pregnant.dont worry
@sakithwijenayaka2539
@sakithwijenayaka2539 10 ай бұрын
Mensus nathinkale ekathu unot pregnant wenavada
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Chance ekka thiyenawa
@sakithwijenayaka2539
@sakithwijenayaka2539 10 ай бұрын
@@SuwahasClinic monavada e wenuwata ganna tiyenna tablets
@sakithwijenayaka2539
@sakithwijenayaka2539 10 ай бұрын
Athule pita kare naa
@ishawishwani5488
@ishawishwani5488 11 ай бұрын
Ane miss mn menses wela dawsa 15 wenidawase ekata hitiya...ane miss mn pregnat weida...mata දරුවෙක් epa
@Sweet_Dreams609
@Sweet_Dreams609 11 ай бұрын
Oyata solution 1k lebunada?
@AyeshaDulani-b5u
@AyeshaDulani-b5u Жыл бұрын
dr Mata ktha karanna puluwanda
@UdeshikaStunt
@UdeshikaStunt Жыл бұрын
මෙන්සස් හැදුන දවසේ උදේ අපි එකතු වුනා, එතකොට ගැබ්ගැනීමක් සිදු වෙයිද.
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Godak durata nehe
@madhushanpathirana7883
@madhushanpathirana7883 Жыл бұрын
Oy pregnantd
@chinthakalahiru9448
@chinthakalahiru9448 Жыл бұрын
ඩොක්ට කොච්චර sex karath lamayi hambawenne nene එයා dete wenawa
@wasanawickramasinghe3527
@wasanawickramasinghe3527 Жыл бұрын
Oya pregnant unada dr
@wasanawickramasinghe3527
@wasanawickramasinghe3527 Жыл бұрын
Oya pregnant unada dr
@Dnu823
@Dnu823 10 ай бұрын
ශුක්‍රානු මුදා හැරියොත් පමනද ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ....
@DilBro-qw4jf
@DilBro-qw4jf 7 ай бұрын
ඔව්
@DonBhai-xm2nf
@DonBhai-xm2nf 6 ай бұрын
Mensus hedenna dawas 2k thiyla ekathu unoth geb genimak wenawada?......
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
Birth control method ekakata yanna
@hasininisansala5883
@hasininisansala5883 Жыл бұрын
අපි එකතු උනු දවසට පස්සෙ දවසෙ මෙන්සස් හැදුනා හැදිලා දවස් 7 ක් විතර වෙනවා , යූරින් ටෙස්ට් එකක් කලාම ඒක පොසිටිව් ,, ඒ කියන්නෙ ප්‍රෙග්නට් කියන එකද
@bandy-cooking
@bandy-cooking 10 ай бұрын
oya prednat unada kiyala kiyanna puluwandaplzzz
@AyeshaDulani-b5u
@AyeshaDulani-b5u Жыл бұрын
Dr mesas hdila dawas kiyakinda aye ekathu wrnna puluwan daruwek hada ganna😢😢
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Fertile days wala try karanna oya
@AmaliNisansala-yy3ce
@AmaliNisansala-yy3ce 4 ай бұрын
Doctor මට මාස 2ක් විතර මෙන්සස් හැදුනේ.දැන් හැදිලා දවස් 12ක් විතර.තවම හොද නෑ.මට දැන ගන්න පුලුවන්ද හැදිලා හොද උනාම මට බබෙක් හදන්න සරු දවස්.
@SuwahasClinic
@SuwahasClinic 4 ай бұрын
@@AmaliNisansala-yy3ce saru dawas gena thamay awasana videos2ma kale,awa balala idea ekak ganna oya
@AmaliNisansala-yy3ce
@AmaliNisansala-yy3ce 4 ай бұрын
@@SuwahasClinic thankyou doctor..❤️
@MeryNadeesha-yb2ut
@MeryNadeesha-yb2ut Жыл бұрын
Doctor mata mensus hadena eka akramawath mama doctor pennuwama docto mata dawas 5 kta bonna beheth dunna mama eka beela dawas dekakin thunakin mensus hadei kiwwa e kalaya thuladi mensus hadenna wage duburu pata shrawayak tikak pita una eth mama lingikawa hasiruna dan mama pregnant mata anga සම්පූර්ණ babek gadanna puluwanda doctor mokak hari prashnayak වෙයිද 🥺🥺🥺
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
1st scan ekata giyada oya? Sathi kiyad dan
@WasanaHansani-qy2zh
@WasanaHansani-qy2zh 3 ай бұрын
​@@SuwahasClinic ana doctor mata mensas heduna 7 honda une 12 maga sarukalaya kiyana puluwn
@chocoboy.179
@chocoboy.179 8 ай бұрын
Doctor dete hadila 2 dawase sex karoth pregnant weid mage mesan daws 30 sarayk hadenne e nisa e athulat karoth pregnant weid
@SuwahasClinic
@SuwahasClinic 8 ай бұрын
Low chance
@abhishekchamodya5769
@abhishekchamodya5769 Жыл бұрын
Doctor මෙන්සස් හැදෙන්න දවස් 2 කට කලින් අපි එකට හිටිය. මෙන්සස් හැදෙන්න තිබ්බෙ පලවෙනිද ඒත් තාම මෙන්සස් උනේ නෑනෙ. ශුක්කානු යෝනිමාර්ගෙ අතුලට මුදා හැරීමක් සිදුකරේ නැහැ. අදට දවස් 9 පරක්කුයි මෙන්සස් වෙන්න. යටි බඩ පොඩ්ඩක් රිදෙනව. අපි එකට යිදල දවස් 11 වෙනව අදට. මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද. Plz reply 🙏
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Mokkda use karapu birth control method eka
@SupunMaduranga-uy4un
@SupunMaduranga-uy4un Жыл бұрын
Dawas dekakata kalin ekathu unama pregnant wenawada mensas hadenna
@anushkarathnayaka3806
@anushkarathnayaka3806 Жыл бұрын
23එකතුවෙලා 25 මෙන්සස් හැදුනොත් ගැබ් ගන්න පුලුවන්ද
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Behe
@anushkarathnayaka3806
@anushkarathnayaka3806 Жыл бұрын
@@SuwahasClinic ❤️
@NimaliNilakshika-bp6gc
@NimaliNilakshika-bp6gc Жыл бұрын
Ane mata me 22 date une.daruweka hadana inne.husabn 10wedata enwa.mage saru kawada anye mis
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Ovulation strips aran balanna amma
@dileshalakshan5621
@dileshalakshan5621 Жыл бұрын
miss ලින්ගිකව එකතු වෙලා දවස් 10කට පස්සෙ mensses හැදුනොත් pregnant වෙන්න පුලුවන් ද miss
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Ekathu wela mensus haduna kiyanne pregnant wela ne kiyana eka.man meka gena article ekak community tab ekey mage fb page ekey daala thiyenawa.balanna aka
@musicsong-u1h
@musicsong-u1h Жыл бұрын
Doc mata පුද්ගලිකව කතා කරන්න් පුලුවන්ද
@liyanagesumudu2491
@liyanagesumudu2491 Жыл бұрын
Doctor mata mensas hedune 2023-9-24,dawas 4k wage thama mensas thibune.mage saru dawasa hariyatama kawadda doctor .mara mase piliwelata mensas hedenawa.
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Meke mention karala thiyenawa hoyana widiya
@moon-fm1vl
@moon-fm1vl Жыл бұрын
Miss mensas hadila dawas 4n api ekathu una dn eth lee kati kati gya ai e😢
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Birth control method eka mokakda use karapu
@arunapriyantha1468
@arunapriyantha1468 Жыл бұрын
Mis mata 2023 11 18 mensas heduna.11.27 api hitiya babek hedenna puluwanda ethakota
@crazygirl9465
@crazygirl9465 Жыл бұрын
Math daruwek balaporoththuwen Inna kenek Mata me dawaswala periods me dawas wala MN ekathu unoth Mata pregnant wenna puluwan weyda miss Man godak asawen inne Babel gana
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Ithin menusu dates wala ekathu wenne ai.saru dawas wala ekathuwenna puluwanne oyata
@shiromalapriyadarshani5200
@shiromalapriyadarshani5200 6 ай бұрын
Math ehemai godak balaporoththu wen inna kenek
@shiromalapriyadarshani5200
@shiromalapriyadarshani5200 6 ай бұрын
Mensas wela 4 weni dawase thama ekathu une...ehema unama pregnant wenna puluwanda
@shiromalapriyadarshani5200
@shiromalapriyadarshani5200 6 ай бұрын
Mata me doctor he nb eka dennako
@shiromalapriyadarshani5200
@shiromalapriyadarshani5200 6 ай бұрын
​@@SuwahasClinic doctor he number eka dennako
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 138 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 152 МЛН
ඩිම්භ මෝචනය හා සරුකාලය | Ovulation
11:38
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН