ධර්මය තමා තුලින් ප්‍රායෝගිකව දකින හැටි. |Suwatha

  Рет қаралды 6,852

සුවත

සුවත

Жыл бұрын

Subscribe to watch more
/ @suwatha
#banana #suwatha #nirwanaya

Пікірлер: 27
@user-uk2mu3eg1w
@user-uk2mu3eg1w 2 ай бұрын
❤❤❤❤❤සාදූ..! සාදු ..! සාදු ..! තෙරුවන්සරණයි ..!!!!❤❤❤❤පින්වත් ස්වමින්වහන්ස ..මෙ දෙශනා පෙර පිනකට අහන්න ලැබුණු දේශනාවක් ...ස්වමිනි ...ඔබ වහන්සේට උතුම් නිර්වානය බොහෝ දුර නොවේවා...❤❤❤❤❤❤ ..
@mayaamarathunga7342
@mayaamarathunga7342 Ай бұрын
හරිම අපුරුයි ස්වාමීන් වහන්ස.දර්ම දේසනාව.ඇත්තටම බුදු ගුණ දේසනා කරලා නිම කරන්න බෑ කියන්නේ ඇයි කියලා අද යි තේරුම් ගියේ.🙏🙏🙏
@user-no5iv4hr2o
@user-no5iv4hr2o Ай бұрын
නුඹවහන්සේ ඉතාම කරුණාවෙන් ඉතාම සරල ‌උදාහරනමගින් ධර්මය දේශනා කිරීම අපට ඉතා මවට්නවා සාදූ සාදූ නමස්කාර වේවා
@lalwijesiri8722
@lalwijesiri8722 7 ай бұрын
ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබවහන්සේ දේශනා කරන ඒ උතුම් ධර්ම දේශනා අපි අගයමු නමස්කාර වේවා !
@user-wl4bw6tn9j
@user-wl4bw6tn9j Ай бұрын
ස්වාමීනි ,ඉතා වටිනා දෙසුමක්,සාදූ!
@imaliepathirana3205
@imaliepathirana3205 3 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
ස්වාමීන් වහන්සේ ටත් ධර්ම දානය කළ අයටත්පින් අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා.🌳🍁🌻🌸🌳🍁🌻🌸🌳🍁🌻🌸🌳🍁🌻🌸🌳🍁🌻🌸
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 9 ай бұрын
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏽🙏🏻🙏🏻🏵️🙏🏽🌷🌾
@Mala42822
@Mala42822 8 ай бұрын
උතුම් සද්දර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි 🌺🌺🌺🌺🌺
@malagomis2059
@malagomis2059 9 ай бұрын
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සමිමා සමිබුදු සරණයි 🌹🌹🌹🌹
@adeeshathineth8612
@adeeshathineth8612 4 ай бұрын
Teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේට
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 10 ай бұрын
නමස්කාර වේවා සාදු සාදු සාදු දායකත්වය සැපයූ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
උතුම් පිළිවෙත් පුරමින් ගැඹුරු ධර්මය අවබෝධ කරවීමට වෙහෙසෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලාට මාගේ නමස්කාරය වේවා සියලුම ආර්යයන් වහන්සේලා ටද නමස්කාර වේවා සියලුම ආර්යයන් වහන්සේලා ටද මේ පින හේතු වාසනා වී නිවන් මග සම්පූර්ණ වේවා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම සුවසේ අවබෝධ කර ගැනීම ට ලැබේවා.🙏🙏🙏🌱🏵️🍀🌱🏵️🍀🌱🏵️🌠🌱🏵️🍀
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 Жыл бұрын
Namaskara wawa sadu sadu sadu
@pushpaathukorala1460
@pushpaathukorala1460 4 ай бұрын
Obawaanse suwapat wewa me pin miya giya mawata piyata swamiya atulu samata niwan awaboda wewa
@vijitha8646
@vijitha8646 Жыл бұрын
අවසර පින්වත් ස්වාමීන් වහන්ස පාද නමස්කාර කිරීමට අවසර උතුම් චතුරාර්‍ය් සතයය සැමදෙනාටම අවබෝධ වේවා 🌼🌼🌼🙏🙏🙏
@irineindrahemaliekarunagod4870
@irineindrahemaliekarunagod4870 9 ай бұрын
සාධු... සාධු... සාධු... 🙏🙏🙏🙏
@maneljayaweera6543
@maneljayaweera6543 4 ай бұрын
🙏🙏🙏
@mayaamarathunga7342
@mayaamarathunga7342 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌺🌼🌼🌺🌼🌺
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 9 ай бұрын
🙏🏽🙏🙏🏻🙏🏿🙏🏼
@kliyanage2312
@kliyanage2312 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swarnagamlath1761
@swarnagamlath1761 Жыл бұрын
සාදු ,සාදු ,සාදු 🙏🙏🙏
@isgajanayake1263
@isgajanayake1263 Жыл бұрын
Swaminwahanseta,niduknirogi,suwa,labewa
@vijitha8646
@vijitha8646 Жыл бұрын
🍀☘️🌳🌱🏵️🌷
@user-sg7qb5bs2p
@user-sg7qb5bs2p 3 ай бұрын
Bawana and 6 3:23
@krishanthawejenayake4998
@krishanthawejenayake4998 Жыл бұрын
🙏🙏🙏
@nalinihewage4419
@nalinihewage4419 Жыл бұрын
🙏🙏🙏
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 19 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Pattana Deshanawa | පට්ඨාන දේශනාව | 2024-07-26 | 09:00 PM
58:51