Suzuki S Presso | TopCar - first look & first drive සිංහලෙන්

  Рет қаралды 144,294

TopCar lk

TopCar lk

4 жыл бұрын

ලංකාවට අලුතින්ම ආපු Budget range එකේ high riding vehicle එක වෙන Suzuki S.Presso එක ගැන අපි කතා කරමු.
මේ වාහන ගැන වැඩිදුර විස්තර දැනගන්න ඕනෙ නම් කතා කරන්න... අශාන් - 076 379 9194

Пікірлер: 156
@duladabestsam7213
@duladabestsam7213 4 жыл бұрын
ගාණ කිව්වේ නෑ කිය කිය මේකේ වැලලෙන්න හදන උන්ට කියන්නේ, ඒක මේ වීඩියෝ එකේ කියනවා 3.3 million කියලා. ඒ කියන්නේ ලක්ෂ 33යි.
@TopCarlk
@TopCarlk 4 жыл бұрын
ස්තූති මචං .. කියල වැඩක් නෑ බං අපේ මිනිස්සු හරියට දෙයක් බලන්නෙ නැතිව උඩින් පල්ලෙන් බලල බැනල කමෙන්ට් කරනව.. 13:03 විනාඩියෙදි කියනව ගාන... (අහ් සමහරු දන්නෙ නැතිව ඇති මිලියන් කියන්නෙ දසලක්ෂෙ කියල...ඒක වෙන්න ඇති confuse වෙන්න ඇත්තෙ 😂)
@nalinlasantha8272
@nalinlasantha8272 4 жыл бұрын
@@TopCarlk price
@senethbota5655
@senethbota5655 4 жыл бұрын
@@TopCarlk ඉතින් උඹට ඕකෙ Price එක Description එකේ දාන්න බැරි මොකෝ 😂 උඹ වාහනේ ගැන කියනකොට වෙන වෙන ලබ්බවල් කියනවනේ...
@sathmikajayasundara2667
@sathmikajayasundara2667 4 жыл бұрын
3.8 million දැන්
@duladabestsam7213
@duladabestsam7213 4 жыл бұрын
@@sathmikajayasundara2667 ඒ ගානට නම් පාඩුයි නේද බන්
@bigdarshan
@bigdarshan 4 жыл бұрын
excellent review guys! I own a bur spresso and its a very fun , good looking car. Unfortunately price has now gone up to approx 3.7 million. Great review once again
@amilapigera1
@amilapigera1 2 жыл бұрын
Good work Tharaka.. keep it up and good luck..
@kalinduaviranga1558
@kalinduaviranga1558 4 жыл бұрын
Toyota Raize එකේ review එකකුත් ඕනේ , competetion එක එක්ක comparison ekak ekkama. ජයවේවා
@isurujosh
@isurujosh 4 жыл бұрын
wow very good review, comparison to Jimny was extra useful to figure out the extra off road cred of this model
@sarithhasarinda2818
@sarithhasarinda2818 4 жыл бұрын
meke hama ekama indian jarawa kyala comment karala thiyenawa...suzuki nemei dn godak wahana india wala assemble karanwa..audi a4...jeep compass..volvo xc90...scoda...mama me kiwwe european brands witarai...ekata hethuwa india china wage ratwal wala labor cost eka adu weema...xc90 kyanne safest suv ekk loke thiyena...godak indian assemble karana wahana europe walata yawanwa..eyalage safety ratings walata a wahana thiyena nisai a wahana yawanne...samaharuta dn ena podi engine wahana pickup madi kyanwa..samaharu eco mode eke yana gaman kyanwa pickup na kyala...loku engine petrol bonawa kyanwa..petrol karanwa kyala bara adu wahana aran comfortable na gassenawa kyanwa...hybrid aran second market na kyanwa..hari amarui lankawe minissunta wahana wikunanna...mewa happunama chappa wenawalu...japan kei car ekk happan balhn chappa wen nadda kyala
@balachandrangiridharan8886
@balachandrangiridharan8886 2 жыл бұрын
excellent fuel economy car I have silky silver colour after more than 34,000+km tank to tank filling its giving me 23.30km/litre outstation and in city drive 18.0+km/litre with AC on!
@rockywalter119
@rockywalter119 Жыл бұрын
Nice entrance to the topic 👌
@anuradhadeshappriya8457
@anuradhadeshappriya8457 4 жыл бұрын
Toyota Raize 2020 video ekak karannako....
@dayaegodavtta8234
@dayaegodavtta8234 2 жыл бұрын
Ayya vitara breeze ganath review ekak karannako
@dehigamakarunarathna3326
@dehigamakarunarathna3326 3 жыл бұрын
මල්ලි video එකක් කරන්න seat පෙළවල් 3 වාහනයක් ගැන
@rukeeauh4395
@rukeeauh4395 4 жыл бұрын
planing to bay in march
@dhananicommunication7966
@dhananicommunication7966 4 жыл бұрын
Mahindra KUV 100 SUV එක ගැනත් වීඩියෝ එකක් දාන්නකො
@wonderpaws5520
@wonderpaws5520 4 жыл бұрын
Good review. Can you please bring a review on Tiyota Raize. I hope it is already arrived to Sri Lanka
@TopCarlk
@TopCarlk 4 жыл бұрын
will do it soon. Please stay in touch 😊
@TechTrendReviewX
@TechTrendReviewX 4 жыл бұрын
Any Aloy wheel on S-Presso From Suzuki Dealer?
@widuralatest
@widuralatest 4 жыл бұрын
Toyota Raize එකේ reviews කරන්න පුලුවන්ද?
@SamithMadushan
@SamithMadushan 4 жыл бұрын
Skip to 2:02 for the review 😛
@tharakatimes
@tharakatimes 4 жыл бұрын
යකෝ foreplay එකත් විදින්න පුරුදු වෙයන් 😜
@indumaudayanga8669
@indumaudayanga8669 4 жыл бұрын
Thanks 😊
@leonardtharindu
@leonardtharindu 4 жыл бұрын
Thanks
@kanchanajayawardane7188
@kanchanajayawardane7188 4 жыл бұрын
thanks mate
@shashikamihiran5967
@shashikamihiran5967 4 жыл бұрын
Mahindra xuv 500 review ekak
@AtlasCho
@AtlasCho 4 жыл бұрын
The title is English, but and you spoke your language. A better title is "Suzuki S Presso | TopCar - first look & first drive - In (Sri Lanka dialect) ~
@bigbss784
@bigbss784 4 жыл бұрын
විදූ ඔයා... 😘😘
@ninuradulnath9484
@ninuradulnath9484 3 жыл бұрын
Baic x25 eke review 1k karannako
@sameerachathurnga6500
@sameerachathurnga6500 4 жыл бұрын
Hp, bhp ගැන review 1k
@sumuduasiri
@sumuduasiri 4 жыл бұрын
Fuel hondata weda karata meke tiyenne AMT gear box ekak. eka mala jarawak.
@htsil9941
@htsil9941 4 жыл бұрын
ලක්ෂ 25 වාහනයක් දාපන්කො බන් බ්‍රෑන්ඩ් නිවු ෆිනැස් දාන්නත් පුලුවන් සහ අඩුම ඩවුන් පේම්න්ට් එක කියක් වගේද ඔය දෙවලට තවත් වැදගත්.බන්
@TopCarlk
@TopCarlk 4 жыл бұрын
දැන් ලක්ශ 25ට ගන්න Brand new වාහන නැත !
@keithchristy9579
@keithchristy9579 4 жыл бұрын
You need to tell us the price
@supervehicalroadking8789
@supervehicalroadking8789 4 жыл бұрын
Tata indigo gana dahnko bro
@queentafernando1309
@queentafernando1309 4 жыл бұрын
3.3mln වලට නම් පට්ට පාඩුයි ඊට වඩා හොදයි වොගන් ආර් එක
@Daham19
@Daham19 4 жыл бұрын
AMT හෝ DCT ඔටෝමටික් වාහන කෙටි ධාවනයට සුදුසු නැත . අධික වියදම් සහිතය . මිලදී ගැනීමට ප්‍රථම දෙවරක් සිතා බලන්න .
@sumuduasiri
@sumuduasiri 4 жыл бұрын
AMT kiyanne mala jarawak.
@nelankaperera6240
@nelankaperera6240 4 жыл бұрын
Barget car ekaklu eth price kiyanne na bro baduwak miladi gannawa nam price eka ahanna oni oya monwada balaporoththu wenne price danne nathiwa andanawada minissunwa price eka danna nattan wadak nane
@TopCarlk
@TopCarlk 4 жыл бұрын
හරියට වීඩියෝ එක බලන්නෙ නැතිව බොරුවට බැනල කමෙන්ට් කරන්න එපා.. විනාඩි 13:03 දි මිල කියනවනෙ හලෝ 😡
@chathushkarahal9271
@chathushkarahal9271 4 жыл бұрын
Kwid එකේම upgrade එකක් වගේ. Kwid එකෙත් ground clearance එක 180mm වගේ තියෙනවා. හැබැයි ඒකට වඩා look එකක් තියෙනවා. Watch එකේ ග්ලාස් crack වෙලා නේද😜😀
@manjulabandara7719
@manjulabandara7719 4 жыл бұрын
Toyota raize hari nethnam e wage Japanese SUV ekaka review ekak karamuda Malli?
@dhanushkaisuru2959
@dhanushkaisuru2959 4 жыл бұрын
😍
@ruwansampath2256
@ruwansampath2256 4 жыл бұрын
Engine එක ගැන මීට වඩා විස්තර කරන්න පුලුවන් නම් හොදයි
@TheV3on
@TheV3on 4 жыл бұрын
Indian mala jarawak japane aurudu 10 k parana wahana genawath hodai me indian brand new labbawal walata wada accident ekak unoth seal wenawa saman tin eka wage 😄😄😄
@TopCarlk
@TopCarlk 4 жыл бұрын
ඉන්දියන් ජපන් කියල වෙනසක් නෑ ඕන පොඩි කාර් එකක් හැප්පුනොත් වෙන්න පුලුවන් damage එක වැඩී...මොකද මේව හදල තියෙන්නේ highway වල highspeed යන්න නෙවෙයි..City limit වල 50-60 Kmph drive කරන්න...අපේ අය කෝකටත් තෛලෙ කියල එක වාහනේ පාවිච්චි කරල මේවට බනිනව..
@dinukalakmal3155
@dinukalakmal3155 4 жыл бұрын
Ow city cars walin wegen gihin anagena baila gahanna epa bn, mn gavath thiyenawa kwid ehekui, evo iv ehekui, mn kwid eke colombo area padinne , evo eke thama dura yanne😏
@senethbota5655
@senethbota5655 4 жыл бұрын
ඔව් බන් ඔය හුත්තවල් ලංකාවේ ගන්න එක පාඩුයි, මොකද අපේ ලංකාවේ රෙද්දේ ටැක්ස් සිස්ටම් එක නිසා... ඉන්දියාවේ LKR ,ලක්ෂ 10ට තීන ඇල්ටෝ එක මෙහෙ ලක්ෂ 26ටත් වැඩි...
@kumarim8206
@kumarim8206 4 жыл бұрын
Issellama price eka danna ita passe vistara karanna
@c.madusankaserasinghe.cris7561
@c.madusankaserasinghe.cris7561 Жыл бұрын
supiriiiiiiii
@chandana1136
@chandana1136 4 жыл бұрын
ඛිවිඩ් එකම තමයි කරලාතියෙන්නෙ රෝද ලොකු කරලා සීට් මොඩිෆිකේශන් කරල ඔටෝ ගියර් කරල මූන වෙනස් කරල රෝද ඇනතව් තුනයි සම්ප් එක ප්ලාස්ටික් ලක්ශ තිහටත් එහා ගාන මේකගන්නවටවඩා වැගන් ආර් එකක් ගන්න පුලුවන්
@radeeshlevi3534
@radeeshlevi3534 Жыл бұрын
උඹ හැමතැනකම වාහන වල අඩුපාඩු කිය කිය යනවා නේහ්....ඊයා හුත්තෝ උඹට එකක් ගන්න බෑ කියලා වැලලෙන්න එපා .... 🤮
@chandana1136
@chandana1136 Жыл бұрын
@@radeeshlevi3534 මට ඕන දේ මන් කියන්නෙ උබට රිදුනද ඇට රිලව
@tiplone3862
@tiplone3862 4 жыл бұрын
වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා . මිල දෙන් කියයි දැන් කියයි කියලා . වෙහිකල් එකක් රේවිව් කරනකොට අනිවාර්යයෙන් මිල දාන්න හාද. මේකෙ මිල යටින් කමෙන්ට් කරන්න මම පස්සේ බලන්නම්
@TopCarlk
@TopCarlk 4 жыл бұрын
13:03 දි කියනවනෙ... 3.3 million කියල
@geegee2775
@geegee2775 4 жыл бұрын
Ai Mila kiyn nathe please let me know
@KEVIN-xd6qg
@KEVIN-xd6qg 4 жыл бұрын
Aiyoooo pacha unaneeee nikam 😂😂 video eka iwara wenakam beluwanam 13.30 miss une kohomada
@dumindakumara616
@dumindakumara616 3 жыл бұрын
Pala yanda yako
@gaminipalitha1895
@gaminipalitha1895 3 жыл бұрын
ලාභ වැඩිකමට හැතැප්ම ගනන් පෝලිමි වල ලගින්න වෙයිද එකක් ගන්න.
@pranidhisirimanna3375
@pranidhisirimanna3375 Жыл бұрын
Dn price ?
@ihmanoj
@ihmanoj 4 жыл бұрын
වගකීමෙන් කියන්නේ මේ මගුල ගන්න එපා . මගේ යලුවෙක් ගෙනාව, ගාල්ලේ ගියා 90 ගන්න කොට වාහනේ පාවෙනව වගේ මෙකත් අක්ක ගන්න කොට hustler එකක් ගන්න එක පට්ට ලාබයි
@chasithasanoj601
@chasithasanoj601 3 жыл бұрын
Thanks machan
@ihmanoj
@ihmanoj Жыл бұрын
@@martinluther2911 උබට ගානක් දුන්නද company එකන් 😅
@ihmanoj
@ihmanoj Жыл бұрын
@@martinluther2911 edit කර කර comments දාන්න එපා 😂 මම කියන්න ඕන එක සිංහලෙන්ම කිව්ව
@ihmanoj
@ihmanoj Жыл бұрын
@@martinluther2911 😂 ඔව් ඒක නම් ඇත්ත ඔයා වගේ මොලේ මුහුපුරා ගිය එක පාරක් 110kmh ගිහින් මුලු ජීවිත කාලේම වාහනේ ඔඇද්ද වගේ talks දෙන මොල බාගේ කතා කියන ඔයා වගේ මිනිස්සු හොදයි වහින වෙලාවට අකුනු ගහනවට එකියට දාන්න😅, මම කිව්ව දේ අද්දැකීමෙන් සහ ලෝකේ vehicle reviews දෙන website වලින් පවා කියල තියන දේ, ඊටත් වඩා ඔයාගේ මොලේ තියන බව නම් පේනව! තමන්ගේ අද්දැකීම ලෝකේ එකම අද්දැකීම වගේ කතා කරන මොල බාගේ උන් ගෙදර අයටත් බරක් ලෝකෙටත් බරක් 😂
@nishanmatheesha2361
@nishanmatheesha2361 3 жыл бұрын
😘😘 vedu
@kasungamika3721
@kasungamika3721 4 жыл бұрын
ane yanwa oyi yana me wahanayakda me
@sinhalaacademy9868
@sinhalaacademy9868 4 жыл бұрын
okkoma hodai gana kiyanne nathi eka thamay awla saho
@Vihaganimsara2765
@Vihaganimsara2765 Жыл бұрын
Meke ganna thiyenne koheda
@rwratne
@rwratne 3 жыл бұрын
Safety features? Cruise?
@balachandrangiridharan8886
@balachandrangiridharan8886 2 жыл бұрын
two ear bags,ABS and EBD speed sensors, child lock doors
@user-kj2cc4pu9g
@user-kj2cc4pu9g 2 жыл бұрын
Thama meka gann puluwanda
@shanzthomas5052
@shanzthomas5052 3 жыл бұрын
AMW eke mewa nahay kyla kynvane
@muhaonline2003
@muhaonline2003 4 жыл бұрын
Indiand??
@DeveenRathnayake
@DeveenRathnayake 4 жыл бұрын
Toyota roomy eketh onee
@TopCarlk
@TopCarlk 4 жыл бұрын
Already uploaded year ago... please check our other videos as well
@prabodhakarunanayake4006
@prabodhakarunanayake4006 3 жыл бұрын
Ai oyala price gena kiyanne neththe? Price kiyanna aniwaryen
@TopCarlk
@TopCarlk 3 жыл бұрын
මිල කියන සාධකය කාලානුරූපීව වෙනස් වෙනව.. උදාහරණෙකට මේ වීඩියෝ එක හදපු 2019 දෙසැම්බර් පැවතුණු මිල නෙවෙයි දැන් තියෙන්නෙ
@ukmusictracks72
@ukmusictracks72 4 жыл бұрын
Me wahane kiyak wenawada engine rpm kiyada
@chandeeraruwan
@chandeeraruwan 4 жыл бұрын
Laksha 33
@manjulabandara443
@manjulabandara443 4 жыл бұрын
Kalinna ganakiyannaoni hode kkk
@lankavlog3420
@lankavlog3420 4 жыл бұрын
Vidu ma nedaa me😃😃😃😃
@diretdisco
@diretdisco 4 жыл бұрын
please brothers.. taraha wenna epa.ath meka mala jarawak kelin wachanen kiwwot indian jarawak
@nadindenith1694
@nadindenith1694 Жыл бұрын
Gattae 33 ta dan price eka 85 🥵❤️
@thisenranhiru7343
@thisenranhiru7343 Жыл бұрын
🥹
@pranidhisirimanna3375
@pranidhisirimanna3375 Жыл бұрын
😮
@kalindubakinigahawela3159
@kalindubakinigahawela3159 4 жыл бұрын
Me ganta toyota passo ekak gannwa bab
@jojivarghese2007
@jojivarghese2007 4 жыл бұрын
You spoiled the value of car 🚘 x presso, the meter console is in center thats created very bad impression
@thilakalwis4029
@thilakalwis4029 4 жыл бұрын
macan maka alut aka gana kiyada.
@dumindakumara616
@dumindakumara616 3 жыл бұрын
2.5lax
@rukeeauh4395
@rukeeauh4395 4 жыл бұрын
price please
@TopCarlk
@TopCarlk 4 жыл бұрын
Call Ashan, 076 379 9194
@ruwankumara7223
@ruwankumara7223 4 жыл бұрын
Gana kiyada
@kithsiriperera5947
@kithsiriperera5947 4 жыл бұрын
Kiyak wenawada
@TopCarlk
@TopCarlk 4 жыл бұрын
ආසන්න වශයෙන් ලක්ශ 33.5 (2019 දෙසැම්බර් මිල)
@braveinnovations6045
@braveinnovations6045 4 жыл бұрын
Swift එක වගේ
@rhythmwithnisal6012
@rhythmwithnisal6012 4 жыл бұрын
Mini suv උනාට 4wd නෑ නේද?
@TopCarlk
@TopCarlk 4 жыл бұрын
ඔව් 4WD හෝ AWD නැහැ... ඒක නිසා තමයි අපි කිව්වෙ Mini SUV 'feel එක දෙන' වාහනයක් කියල... කිසිම වෙලාවක අපි මේක Mini SUV එකක් විදියට Categories කලේ නැහැ
@chamodaoshan8440
@chamodaoshan8440 3 жыл бұрын
Comedy SEX
@anjaliganethige3414
@anjaliganethige3414 3 жыл бұрын
Kuv 100 is the beat choice bro.2020 and 2021 wadime illuma toyene vehicle ekke
@u.k.g.maheshkumarakumara8900
@u.k.g.maheshkumarakumara8900 3 жыл бұрын
Meka kiyada aiye...
@dumindakumara616
@dumindakumara616 3 жыл бұрын
3.3m
@naturesrilanka4037
@naturesrilanka4037 4 жыл бұрын
3.3 million vehicle having no power windows. Only plus point is the ground clearance. If not, one could go for a WagonR at this cost
@TopCarlk
@TopCarlk 4 жыл бұрын
We will upload a Grand WagonR video soon...
@balachandrangiridharan8886
@balachandrangiridharan8886 2 жыл бұрын
front windows are power windows!
@maduraherath8
@maduraherath8 7 ай бұрын
2024-01-01 video eka blma man Dan yanne 67 ta
@sandaruwanliyanage7744
@sandaruwanliyanage7744 4 ай бұрын
Dn 67d
@TODAY-7
@TODAY-7 4 жыл бұрын
翻译一下
@SandunTV
@SandunTV 3 жыл бұрын
Monada ban me car. Paan gedi wage, kwid, hustler, mg, mahindra okkoma paan gedi model gahanne melo rahak na. Mewata SUV kiwwoth suv walata kiyanna ekak na
@TopCarlk
@TopCarlk 3 жыл бұрын
දැන් මේකට කවුද SUV කියල කිව්වෙ ?? අපි නම් කිසිම තැනක එහෙම සදහන් කරල නැහැ
@pasindunirwansamarasingha7616
@pasindunirwansamarasingha7616 4 жыл бұрын
Ammata vidu oya.....
@sathmikajayasundara2667
@sathmikajayasundara2667 3 жыл бұрын
Wagon r එක මිට වඩා සුපිරී
@anjaliganethige3414
@anjaliganethige3414 3 жыл бұрын
Kuv 100 two tone need.it is more value than expresso.and it the highest views vehicle in elakiri ,autohub and mrj inspire
@balachandrangiridharan8886
@balachandrangiridharan8886 3 жыл бұрын
KUV 100 its engine sound there is some odd sound/vibration emitting
@chandana1136
@chandana1136 4 жыл бұрын
කිවිඩ් එකේ මූන වෙනස් කරල එවල වගේ
@ruwankumara6805
@ruwankumara6805 4 жыл бұрын
මේ වාහනය කීයක් වෙනවා ද
@TopCarlk
@TopCarlk 4 жыл бұрын
Call Ashan, 076 379 9194
@isharaekanayake6440
@isharaekanayake6440 4 жыл бұрын
Vidu ne😛
@rockyganstar6070
@rockyganstar6070 4 жыл бұрын
indian
@chandrikachandrika4637
@chandrikachandrika4637 4 жыл бұрын
Kiyada kiyanna
@rockyganstar6070
@rockyganstar6070 4 жыл бұрын
@@chandrikachandrika4637 laksha 35
@ljayanayanaka8325
@ljayanayanaka8325 4 жыл бұрын
ඉන්දියන් ලබ්බවල් 🤨
@kalindubakinigahawela3159
@kalindubakinigahawela3159 4 жыл бұрын
Indian da ban
@prabodrusiruperera940
@prabodrusiruperera940 4 жыл бұрын
මුටත් ගැනියෙක් වගේ කියවන්න පුලුවන් පැය ගනන් අදාල දේ කියවන්නේ නැ
@RAKITHA9
@RAKITHA9 4 жыл бұрын
Goonsquad?
@krishamuthumali3313
@krishamuthumali3313 8 күн бұрын
වාහන ගෙන්නන්නෙ නැතිව ඔලුවේ අමාරුවට මේවා දානවද
@LifeLaneChronicles
@LifeLaneChronicles 4 жыл бұрын
it looks like they have pumped up the Suzuki Alto with high lift suspension. Cheap Indian model. :-(
@aayushbhingare2279
@aayushbhingare2279 4 жыл бұрын
I am from India, Maharashtra state.... don't buy these suzuki cars...they don't do any N cap testing. I myself own a Corolla altis and 2016 Toyota Innova crysta zx auto. Both my cars have 7 airbags and have scored 5 stars in Crash tests. Great review btw, I don't understand but great presentation. Happy that Sri Lanka is doing well. Love from Mumbai, Maharashtra, India.
@SD-ix4po
@SD-ix4po 4 жыл бұрын
Copy of Renault Kwid
@HasithaFredrick
@HasithaFredrick 4 жыл бұрын
3.3 M දීලා කවුද බන් මේක ගන්නේ. හැප්පුනොත් 4 න් 4යි. මේවට 2nd hand Market එකක් නැ. ගොන් වැඩ කරන්න එපා මේවා අරගෙන.
@tharakatimes
@tharakatimes 4 жыл бұрын
ඔහොම තමයි මුලදි කිව්වෙ ඉන්දියන් ඇල්ටෝ එකටට්ග්...දැන් පේනවනෙ ඒකෙ resale value එක 😛
@dumindakumara616
@dumindakumara616 3 жыл бұрын
Epanam nikan gitu
@HasithaFredrick
@HasithaFredrick 3 жыл бұрын
@@tharakatimes Alto එක ලක්ශ 33ක් වෙනවද බන්. අඩෝ එහෙනම් මරු බන් 😁
@tharakatimes
@tharakatimes 3 жыл бұрын
@@HasithaFredrickතමුන්ට පිස්සුද.. හරියට සිංහල වාක්‍යයක් කියවල තේරුම් ගන්න බැරිද ? මම කිව්වෙ නැහැ Maruti Alto එක ලක්ෂ 33ක් වෙනව කියල... (resale value කියන්නෙ නැවත විකිණීමේ මිල)
@HasithaFredrick
@HasithaFredrick 3 жыл бұрын
@@tharakatimes අඩෝ එහෙමද බන් resale value එක කියන්නෙ 😃 ආපහු විකුනන ගානද 😂😂 එල එල
@youcenon
@youcenon 4 жыл бұрын
පට්ට කැත වාහනයක්.
@rshreycar9696
@rshreycar9696 4 жыл бұрын
Dabba car Not attractive worst look K10 is best
@4nforyoumobilephoneshop845
@4nforyoumobilephoneshop845 4 жыл бұрын
සෙල්ලම් 🚗 පව් මහන්සිය
@sarathkosgahagodadurage3732
@sarathkosgahagodadurage3732 4 жыл бұрын
Husmak.Gannathuwe..kathakaranawa..!.Ganan.Kiyapanko.Yako..?.Monahutthada.meka..🙊🙊🙊🐒🐒🐒😭😭💤💤💨💨
@TopCarlk
@TopCarlk 4 жыл бұрын
13:03 දි ගාන කියනවනෙ... තමුන් බීරිද ඒක ඇහුනෙ නැත්තෙ 😡
@duladabestsam7213
@duladabestsam7213 4 жыл бұрын
@@TopCarlk මුන්ට ඉංග්‍රීසිත් බෑ ගණනුත් බෑ බන්. 3.3 million කිව්වට තේරෙන්නේ නෑ, ලක්ෂ 33යි කියලම කියන්න ඕනා.
@dumindakumara616
@dumindakumara616 3 жыл бұрын
Pala pako yanda vans kiwe 3.3m
@umayangaphone4296
@umayangaphone4296 3 жыл бұрын
Mahindra KUV 100 SUV එක ගැනත් වීඩියෝ එකක් දාන්නකො
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 2,5 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 31 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
Suzuki Jimny Review (Sinhala) from ElaKiri.com
7:06
ElaKiri
Рет қаралды 95 М.
Maruti S-Presso (Mini SUV) in Sinhala
4:14
Budget Drive
Рет қаралды 27 М.
Suzuki Hustler Review (Sinhala) from ElaKiri.com
9:45
ElaKiri
Рет қаралды 165 М.
Suzuki Alto 2017 Review (Sinhala)
13:33
Auto Hub
Рет қаралды 64 М.
Suzuki XBee Review (Sinhala) from ElaKiri.com
10:08
ElaKiri
Рет қаралды 151 М.
BMW M5 VS COBALT  QANCHAGA TUSHDI 😱💣
0:17
Comfort zone avto
Рет қаралды 2,6 МЛН
казахи сделали мустанг🤯❗️
0:26
Профессор ПельменАрти💀
Рет қаралды 7 МЛН
Manual installation process of highway guardrail
0:15
mianxiwei
Рет қаралды 34 МЛН
PRADO 250 - классная машина!
0:28
Тарасов Auto
Рет қаралды 4,3 МЛН
1957 Ford Fairlane 500: The Spirit of the '50s
0:28
9EPIC
Рет қаралды 4,1 МЛН