KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Krishna - Story of Birth, Life, Love, Death & Tantra | Vinay Varanasi | The Ranveer Show
2:12:45
سورة البقرة كاملة تلاوة تريح القلب وتشرح الصدر - رقية للبيت وعلاج للسحر - علاء عقل Sourate Al-Baqara
3:51:48
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
swarnamaya yugaya arambuma | anaweki | sri lanka | Gagana prathap
Рет қаралды 18,903
Facebook
Twitter
Жүктеу
1
Жазылу 64 М.
Gagana Prathap
Күн бұрын
Пікірлер: 307
@dehlikapriyamali5168
2 жыл бұрын
ඔබතුමා රටට කරන සේවය ඉතා උතුම් .පැහැදිලි කටහඩක් හා මානාව ඉදිරිපත් කිරිම ඔබතුමා සතුව තිබෙනවා.ඔබතුමා කියපු අනාවැකි සත්‍ය වෙමන් පවතිනවා.රට වෙනුවෙන් සේවය කිරිමට විශ්ව මාතාවගෙන් ආශිර්වාදය ලැබේවා.!!!
@GaganaPrathap
2 жыл бұрын
ඔබේ අදහස් ඉතා අගය කොට. මේ අදහස් මට මහා ශක්තියක්
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@shiranilal6406
Жыл бұрын
මගේ රටට බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏ඔබ තුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා මගේ රටට ජයවේවා 🙏🙏
@skolesuresha5233
Жыл бұрын
සිව් හෙළය සුරැකේවා සිව් හෙළය ට ජය දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා ට
@wasantha9559
2 жыл бұрын
මම පොලොන්නරුවේන් වසන්ත ඔබතුමා ගේ ඉදිරි දැක්ම ගැන ඉතා මත් අගයමි. මාද ඔබතුමා කියු පරිදි සිවු දෙසින් මේ ආකාරයට හෙළයන් ගොනු කිරිම.සතුටුයි.මන්ද අප වටා එකතු වෙන්නේ පිරි සිදු ජාන වලින් බිහිවුන අභීත කිසිම විටක පරයන් ඉදිරි දණ නොගසන සත්‍ය මිනිස් කොටසකි මාද ඔබ කන්ඩායමට එකතු විමට අවශ්‍ය කරුනු පහදා දෙන්න.මාත්තෘභූමියට ජය හෙලයන්ට ජය..
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@NelumLanka
Жыл бұрын
බුදුසරණ වේවා සියලු දෙනා ලොව සුවපත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා
@samanjayawardana2290
2 жыл бұрын
ඔබ කියන දේ මම 100%, ක් පිළිගන්නවා, ඒ වෙනස වෙනවමයි එය නවත්වන්න කාටවත් බෑ,මේක බුද්ධ දේශය ,මේකට අවශ්‍ය සියලු දෙනා ඇවිල්ලා ඉවරයි,ඉදිරිය හරිම සුන්දරයි, අපි හිතන විදියටම සියල්ල සිදුවේවි,ඔබට තෙරුවන් සරණයි,
@GaganaPrathap
2 жыл бұрын
ඔබේ අදහසට බොහොම ස්තූතියි
@upekshaprasadi8410
2 жыл бұрын
🙏🙏🙏
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@ishuthilakarathna8057
Жыл бұрын
👌🔥🤩⭐️
@ishuthilakarathna8057
Жыл бұрын
අනිවාරෙන්ම දැනෙනවා🙏🌎♥️💫✨🥰
@maalekaa8264
2 жыл бұрын
මුළු හිතෙන්ම යහපත ප්‍රාර්ථනා කරනවා අපේ රටට. ජයවේවා. 🙏🙏🙏
@GaganaPrathap
2 жыл бұрын
සිව් හෙලයට ජය වේවා
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@mallikamallika984
Жыл бұрын
ජයවේවා mage..maubimata..obatumata dirgausa..ලැබේවා ❤❤❤
@kanthikumari-sd6pw
Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමා ට
@kamalsrisujeewa5032
3 ай бұрын
ගොඩක් පින් සර් .බුදුසරණයි .
@wgmangalika4200
2 жыл бұрын
Me budda desaya raka ganeema sadaha mada danatama ekathu wela inne deegoda kumara uththamaya samaga .oba thumageth adahas walata ma hardayangamawa ekathu wenawa.siw helayatama addiyathmika nayakayek bihi wewa.mamada obata ekaga wemi.sthuthiy mahathmaya.theruwan saranai.
@divinejourney-official50
2 жыл бұрын
නිවැරිදියි ,, 🙏🏻ස්තුතී 🌸🌼💜🧡 සෞභාග්‍යා""
@GaganaPrathap
2 жыл бұрын
ඔබතුමියගේ අදහස මට මහත් ශක්තියක්. දහස් ගණනකට ආධ්‍යාත්මික මාර්ගය කියා දෙමින් ඔබ කළ අනගි සේවය මා ඉතා අගය කරමි . ඔබත් මමත් උත්සාහ දරන්නේ ආධ්‍යාත්යෙන් පරිපූර්ණ සමාජයක් ගොඩ නැගීමටයි. ඔබවන් පරිනත අයෙකුගෙන් මෙවන් අදහසක් ලැබීමත් මා ලද භාග්‍යයක්. අපි සියලු දෙනා අදාල මොහොතේදී එක් වනු ඇත.
@upekshaprasadi8410
2 жыл бұрын
💜️🙏🙏🙏
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@samadhisewana5109
2 жыл бұрын
එකගයි..... මාද දුටුවා. තෙරුවන් සරණයි
@dumindajayalath-hz8me
Жыл бұрын
Helayata helainta jaya jaya jaya.... obathumanlta දිගාසිරි ලැබේවා ,නිරෝගී සුව ලැබේවා ....
@lakshmiruwankumari8570
2 жыл бұрын
ඔව් ඔබතුමා සමග එකග වෙමි තෙරුවන් සරනයි
@shiranilal6406
Жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏
@thewonderfulworld5735
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏👍👍👍මම එකගයි ඕනෑම දෙයක් පවරන්න කරන්නම්🙏🙏🙏👍👍👍
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@dayawanshamadanasinghe523
Жыл бұрын
සුපිරි .. තැන්කියු .. ආයුබෝවන් ජයවේවා ..
@ruwininanayakkara62
2 жыл бұрын
Dakma ithaamath pahadili. Helayata jaya🙏🏻
@nilanthikodagoda920
2 жыл бұрын
Saththyayai........hesa nawa..achara karami........veshwaye seyalu shakthin oba thuma araksha karathwa....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthajayasingha5656
2 жыл бұрын
මගේ, අපේ මෑණියන් බේරා ගැනීමට සියලු ලාංකික යිනි එක්වෙමු. ජයශ්‍රී! ජයශ්‍රී!! ජයශ්‍රී!!!....
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@kumudunikahaduwa6780
Жыл бұрын
තෙරැවන් සරනින් රටට යහපතම වේවා 🙏 දස සක්විති පාලන තන්ත්‍රයක් ලැබේවා 🙏
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@chathuranga7740
2 жыл бұрын
මටත් අවශ්‍යයි ඔබතුමත් එක්ක සම්බන්ධ වෙන්න.....මෙදේට
@sajinikarunathilkakarunath7323
2 жыл бұрын
විශ්ව මාතාවට ස්තූති වේවා .......
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@wijarathnaalagiyawanna8840
2 жыл бұрын
ඔබ තුමාගේ අදහස ඉතා වටිනවා
@GaganaPrathap
2 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි
@DHAHAMSISILA123
2 жыл бұрын
ඔබ තුමාගේ කතාව නිවැරදියි .අරමුණ පොදුයි .
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@susanthaabeywickrama7062
2 жыл бұрын
අද තමයි පලවෙනි විඩියො එක බැලුවෙ තෙරුවන් සරණයි ❤️
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@kpthennakoon7113
2 жыл бұрын
ඇත්තටම ඔබ කියන දේවල් හරි ස්වර්ණමය යුගය ඇත්තටම ඇවිදින් මිනිස්සු පයින් යනවා බයිසීතලේ ගමන් යනවා කැම බීම සරල වෙලා ආර්ථික ලාභමත ගොවිතැන අඩු වෙලා
@GaganaPrathap
2 жыл бұрын
හැමෝම මේක තේරුම් ගනී
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@damayanthimanikya8396
2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට මට මගේ රටට සුවර්ණ යුගයක්ම උදාවේවා
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@hdhhdhdbbdbd6159
2 жыл бұрын
තෙරුවණ් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් මගේ මවු ,බිමෙි,සියලුම ,,දෙනාටත්
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@suirinijayasuriya2066
2 жыл бұрын
So happy to hear such an information. 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
@GaganaPrathap
2 жыл бұрын
බොහොම ස්තූතියි
@mojonewslk
2 жыл бұрын
ඔබට ජය.
@ranjaniekpw7706
2 жыл бұрын
Obatuma antenna hita suvapat Vena katavak kiyanne obatumata Pin Teruvan saranai devipihitai
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@harmonic_crafting
2 жыл бұрын
අනිවාර්යෙන්ම ❤️🇱🇰
@sameeraserasinghe9591
2 жыл бұрын
Thanks for the video
@kanthigodage5348
2 жыл бұрын
බොහොම ධනාත්මක පැදිලියි කිරීමක්.
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@chathuranga7740
2 жыл бұрын
මට තාම වයස අවුරුදු පහලොවයි ....එත් අපෙ රට ගැන අපෙ ශාස්ත්‍රීයන් රැක ගන්නට ඉගෙන ගන්නට පුදුම කැක්කුමක් තියෙනවා...ආතර් සී ක්ලාක් මහතා නිවරැදි නම් 2050 ලෝක බලවතා අපි විය යුතුයි....ඔබතුමා ඇතුලු එ සියලු දෙනා එ යුගයට තමයි මෙ ඌණපූර්ණ සපයන්නෙ....සිව්හෙලයටම ඡය වේවා....🙏🙏🙏🙏
@hemamaliarachchige1968
2 жыл бұрын
ඔබ වැනි දරුවන් පෙරට පැමිණ මව්බිමට සේවයක් කරන්න .
@lalithawitharana4511
2 жыл бұрын
Siw helayata Jaya wewa!!! Wishwayata sthuthi wewa!!!
@mohanrathnasekera3046
2 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා. පුතේ ඔබට තෙරුවන් සරණයි!
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@layoramusic6875
2 жыл бұрын
Jayawewa brother apith asai ekathu wenna. Oyata Jaya siyaluma denata jaya
@musicalshow1345
2 жыл бұрын
බූදූසරණයි ඔබට
@gayanmadusankaaa5867
2 жыл бұрын
හෙල අපිට ජය දලදා. වහන්සේගේ පිහිටයි
@GaganaPrathap
2 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි
@مناالطقعان
Жыл бұрын
තෙරැවන්Saරනයි 🙏🙏🙏💛
@liliyangrace8579
2 жыл бұрын
Obathuma karana sways itha with,budu,saranayi,
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@asankawijewardhana1902
2 жыл бұрын
hela bimita Jayawewa. Theruwan Saranai. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@මැණික්මැණික්
2 жыл бұрын
බුද්දනු බව බලයෙන් දම්මානු බව බලයෙන් සන්ගනු බලයෙන් තුනුරුවනේ ම බලයේ එය එසේම සත්තයි බුදුසරණයි බුදුසරණයි
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@shantikandy2372
2 жыл бұрын
විශ්වය විසින් අපේ මවිබිම සුරැකේවා..
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@lankageshiromi3781
2 жыл бұрын
Godak hodai. Sathutui
@malajayasinha7091
2 жыл бұрын
ඔබගේ ආරාධනය බොහොම ගෞරවයෙන් පිලිගතිමි.
@GaganaPrathap
2 жыл бұрын
ඔබව සාදරයෙන් පිලිගන්නවා
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@deshan8540
2 жыл бұрын
Hela deepayata jaya sri!!! chiran jayathu!!! THERUWAN!!!🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@GaganaPrathap
2 жыл бұрын
ඔබේ අදහසට බොහොම ස්තූතියි
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@pkbkumara8824
2 жыл бұрын
අදයි මේක බැලුවේ. ඇත්ත කතාව යම් සිදුවීමක් ආරම්භව ඇත. නායකයෙක් බිහිවීමට කණ්ඩායමක් අවශ්‍යයි. සාමාජිකයන් බිහිවන තැන එය සිදුවේවි.
@GaganaPrathap
2 жыл бұрын
ස්වර්ණමය යුගය ආරම්භ වී ඇත
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@sb-ex6qy
2 жыл бұрын
Tamath palakayange desapaluwange passenyana ayata danduwam denna one
@niroshchannel5528
2 жыл бұрын
ජය දරණි
@mkindikasamanmalee7404
2 жыл бұрын
Oba thumawa itha kamaththen wishwasa karanawa.... a dawasa ena thuru bala sitinawa.... siwhelaya me lokaye didulanawa dakeema ekama prarthanayai.....
@GaganaPrathap
2 жыл бұрын
බොහොම ස්තූතියි
@nandaratnasandya7560
2 жыл бұрын
Aadyathmika shakthiya balaganvemai kala yuthui.🙏
@harshagayan5171
Жыл бұрын
oba thumata deergau labewa..
@niroshalakmali3126
2 жыл бұрын
Mage mawbima t a dalada samidu pihitai 🙏🙏
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@astro3484
2 жыл бұрын
හරිම වටිනා අදහස් ටිකක්
@astro3484
2 жыл бұрын
හෙළ වෙදකම් නැවත ඉදිරියට
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@t.k7361
2 жыл бұрын
සත්‍යය දැනගන්න එක්වන්න kzbin.info/door/6CXqVC8-xP2L6hSmyB1b6g
@GaganaPrathap
Жыл бұрын
සත්‍ය දැනගන්න එක්වන්න කිව්වට මේකෙ වීඩියෝ මුකුත් නෑනෙ. එතනම බොරුවනෙ
@parikalpanagamage1496
2 жыл бұрын
Niwaradi chinthanayak akalpamaya wenasak darmishta samajayak thulin bihikireema ideas obathuma darana wayamata saviyak wenna apa nirathuruwama oba samaga innawa..jalaya wani seenaawak Jana gannak samaga sempathiyan sathara denek mulu mahath Shree dharanee thalayema yahapatha ideas oba asalama siteevi.theruwan saranai..
@subhadrasubasinghe247
2 жыл бұрын
Theruwan saranayi Obata !
@nishanthabandara45
2 жыл бұрын
😊😊obathuma niwaradii.
@RasanjaliDisanayaka-vb6iy
Жыл бұрын
Mage maubimata jaya niyathai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malaniedickwellamalaniedic4587
2 жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏
@nojithchathuranga7842
2 жыл бұрын
Niyamai
@නිර්වානමග
2 жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏..ස්තුති මමත් බලාපොරොත්තුවෙන් සිටින්නෙ ඔන්න ඔය කියන කාලෙ එනකම්මයි.එයට මා හටද සඋදුසුකම් ඇති බව විශ්වය මේ මොහොතේ පැවසූ වගයි..මම කැමති ඔබ තුමන්ගෙන් තවත් විස්තර තොරතුරු දැන ගැනීමට.ස්තුති පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා .නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
@GaganaPrathap
2 жыл бұрын
වට්සැප් හරහා සම්බන්ද වන්න..
@aroshasapumal3702
2 жыл бұрын
ඔයාට මම කිහිප වරක් කතා කරන්න උත්සාහ කලා නමුත් බැරි උනා ඔබ ඔය කියන අනාගතය සැලැස්ම ගැන මාව දැනුවත් කලෙ 2017 දිය මම එදා සිට අද දක්වාම මට විශ්වය විසින් ලබා දුන් සියලුම නියමයන් කරගන ආවාය එයට දේවියන්ගේන් සැදුම් ලත් මණ්ඩලයක් ද යක්ෂ සේනාවක් ද සිටිනවා මට කල හැකි සියලුම දෙය මා කලා නමුත් මෙයට එක් භාධකයක් තිබෙනවාය එක් යකදුරෙකු සහ පවුලක් සිටිනවා මා විසින් ලොවම අවදි කලාය නැගිට්ටව්වාය නමුත් යකදුරා මැයි මස නැවත හරස් උනාය නමුත් මම තවමත් ඉදිරියට යනවා බාධක කඩාගන ඔබට කතා කල හැකිනම් මා වෙත දන්වන්න මම කතා කරන්නම් අනික මේ ඉදිරි මාස කිහිපය තුල දිය සේන්ට එන්න බැරි උනොත් අය ඒ ගැන බලාපොරොත්තු තියාගන්න එපා මොකද ඒමට ඉතා පොඩි දෙයයි තියෙන්නේ ඒක කරගන්න විදිහක් නෑ හැකි කෙනෙකු සිටිනම් ඉදිරි පත් වන්න මම සියලුම විස්තර දෙන්නම් 25000 පමන වැය වේවි එක් එක් අයෙකුට රැ 25 ගානෙ එකතු කලත් 1000 දෙනෙකුගෙන් මෙය කල හැකිය
@RanjithKumara-bq4rt
Жыл бұрын
Obarumst ekka mama ibbsva budysaranayi
@bhagyaruvini3309
2 жыл бұрын
Mama kamati obathumagen igena ganna . Obathumage bhawana wadasatahan walata sambanda wenne puluwanda
@DHAHAMSISILA123
2 жыл бұрын
ඇත්ත තෙරුවන් සරණයි
@chanjayasinghe6581
2 жыл бұрын
හෙලයින්ට ජය !🙏
@GaganaPrathap
2 жыл бұрын
ආයුබෝවන්
@Vimukthi7
2 жыл бұрын
ජය ♥️
@nilanthikodagoda920
2 жыл бұрын
Api oba samagai.....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@adeesha4449
2 жыл бұрын
"හෙළ දීපයක් හෙළ 🌎 ලෝකයක් "!!!!
@GaganaPrathap
2 жыл бұрын
ඔය අදහසට ස්තුතියි
@h.m.bmenikebandara9432
2 жыл бұрын
Thank you sir
@namunuranawaka5931
2 жыл бұрын
අනිවාර්යයෙන්ම මාඒ මාර්ගයේ සිටිමි .
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@sipbandara8032
Жыл бұрын
අපිත් ඉතා උනන්දුවෙන් මග බලාගෙන ඉන්නවා ඒ දවස උදාවෙනකතෙක්.....
@codmsrilanka2382
2 жыл бұрын
Ane palayan nariya yanna ..topi kalakanni makabawilama palayan,,mithyawa wapura wapura inne nathiwa
@layoramusic6875
2 жыл бұрын
Aththa kathawa.
@malikapadmaseeli7511
2 жыл бұрын
Attatama mama oya kiyapu hama dama danagana hitiya maga hita mata kiuva harima satutui istuti ඔබට
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@manjulapriyadarshani5636
2 жыл бұрын
අදුරු අසුර බලවේග පරදා සාපය දුරුවන පුනරුදයේ ආරම්භය .
@sandyapremathilake-ju8pd
Жыл бұрын
දන්නවා
@priyaperera1494
2 жыл бұрын
Oba thumata sthuthi. Theruvan saranayi oba thumata. Jayawewa sri lankawata. 💪🏻🙏🙏🙏🙏🙏🙏👍👋👋👋👋👋👋👋👋👋👋aragalayata jayawewa!🙏👋👋👋👋👋👋👋❤🌺😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@GaganaPrathap
2 жыл бұрын
ඔබේ අදහසට බොහොම ස්තූතියි
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@kanathilatha5072
2 жыл бұрын
godak. sathutui
@hemamaliarachchige1968
2 жыл бұрын
ඉතා හොඳම අනාගතය අපට ළඟින්. රාවණා යුගයක් නැවතත්. බෞද්ධකම සමග
@GaganaPrathap
2 жыл бұрын
බෞද්ධකම තමා මූලික වෙන්නේ
@newmobile9414
2 жыл бұрын
@@GaganaPrathap etokota anit agam adahana ayta mokada venne? 🤔
@GaganaPrathap
2 жыл бұрын
@@newmobile9414 නිදහසේ තමන්ගේ ආගම අදහන්න පුළුවන්. පෙර පරිදි සිංහල බෞද්ධ රටක් වනවා පමණයි. කිසිම ආගමකට වෙනස් විදිහට සැලකීමක් නෑ
@newmobile9414
2 жыл бұрын
@@GaganaPrathap etokota Dan tiyenne Sinhala baudda ratak nemeda? 🤔
@GaganaPrathap
2 жыл бұрын
@@newmobile9414 denatath ehema thama eke wenasak wenne nee. mulikathwaya budu dahamata labenava
@avishkashehan8364
2 жыл бұрын
මාත් සුදානමින් 🧘🏻♀️
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@chandaniimaduwa9076
2 жыл бұрын
ඔබතුමා හරි.නියාම ධර්මයන්ට අනුව සියල්ල යහපත් ආකාරයට සිදුවෙමින් පවතිනවා.සුවපත් වේවා
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@shubashini373
2 жыл бұрын
Mey.guptha.bawa.apye.miniss Kisima.viswasayakna Minisuma.thama.mey.vinasashayalaga.karagathye..parani.karamathama Hoda.🙏🙏🙏🌷🌷🌷
@sujathaabegunawardana9558
2 жыл бұрын
මේක බුද්ධ භූමියක් අමුතු දේ සිඳවෙන තැනක් ...මේ ගැන ලෙහෙසි කෙනෙකුට හිදා ගන්න බැහැ .එදා මඝමානවක ප්‍රජාව අතරින් බිහිවුණා වගේ ..... තවත් මහ මානවයෙකු අප අතරින් බිහිවනු ඇත .. මේ ආධ්‍යාත්මික නායකයාට ඉදිරියට එන්න මේ කාලයයි .
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@jagathsenevirathne632
2 жыл бұрын
Tom pacha.angoda gihin Beth ganna
@GaganaPrathap
2 жыл бұрын
ඔබේ අදහසය බොහොම ස්තුතියි..
@deepashayamali3522
2 жыл бұрын
Theruwan saranani oba thumata 🙏
@dnatapaththu2093
2 жыл бұрын
Me 9 Colombo enna kiyal karanna yanade sarthaka weid
@GaganaPrathap
2 жыл бұрын
Ne hithana de wenne nee...
@niroshaweerakkody566
2 жыл бұрын
Oya monada me kiyanne pata paksha Horu Henda rate aretike kada wetila iwarai vishewaya Hinda nemeiy rate minishesu duke vidinne
@GaganaPrathap
2 жыл бұрын
නැවත නැගී සිටීමට එය කිසිම බාධාවක් නොවේ. මේ ඇතිවන්නේ යුග පෙරළියක්
@nimashamadushani8054
2 жыл бұрын
Expected vedio
@zxcv123bnmqwe
Жыл бұрын
මීන ලග්නය ගැනත් කියන්න කො
@mulatiyanasirirathanathero9800
2 жыл бұрын
👌👌👌...
@darshikamadushani6498
2 жыл бұрын
Oba thuma kiyna de boho durata aththa.matat samahara velawata vishwa paniwida wage dewal danenawa. Eth pehedili ne. Niraul ne
@GaganaPrathap
2 жыл бұрын
විශ්ව පණිවිඩ නිරවුල් කරගන්න හැටි ඉදිරි වීඩියෝ එකකදී මං අරගෙන එනවා
@naldiss87
2 жыл бұрын
ඇත්තටම කොහොමද එහෙම පණිවිඩ එන්නේ
@naldiss87
2 жыл бұрын
@@GaganaPrathap ගගන , මම දන්නේ නෑ මේක විශ්ව පනිවිඩයක් කියන්න නමුත් මගුල් බෙර සද්දෙ ඇහෙද්දි සහ අගම්පොර බලද්දි මට අමුතුම ශක්තියක් ඇවිල්ලා මයිල් කෙලින් වෙනවා
@pradeepajayasekara1103
2 жыл бұрын
@@GaganaPrathap vishwayen panivida lebena akaaraya apata denaganne kohomada?
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@ස්වර්ණාකෝනාර
2 жыл бұрын
225 ගැන සහදසවිධ ශක්තිය ගැන ස්තුතියි
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@kalyanisudasingha6900
2 жыл бұрын
මෙය එසේ ම සිදු වේවා
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@movi2206
2 жыл бұрын
ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගන්නේ කෙසේද..?
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@cecilfernando3567
2 жыл бұрын
Api hemoma ekatu wee me siwhelaya godanagamu
@GaganaPrathap
Жыл бұрын
chat.whatsapp.com/I6CZMUyGEG4KIvGTCYzVsW සිව්හෙලය නැවත නගාසිටවන සිව්හෙල සේනාවට එක්වීමට මෙම ගෲප් එකට සම්භන්දවන්න.
@iroshaperera9015
2 жыл бұрын
🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏
@anomarathnayaka9433
2 жыл бұрын
දලදා සමිදු පිහිටයි ඔබ තුමා ඇතුලු සිව් හෙලයට
2:12:45
Krishna - Story of Birth, Life, Love, Death & Tantra | Vinay Varanasi | The Ranveer Show
BeerBiceps
Рет қаралды 3,8 МЛН
3:51:48
سورة البقرة كاملة تلاوة تريح القلب وتشرح الصدر - رقية للبيت وعلاج للسحر - علاء عقل Sourate Al-Baqara
أنا مسلم - I'm a Muslim
Рет қаралды 14 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
3:05:46
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
Soothing Relaxation
Рет қаралды 119 МЛН
14:56
Anurua kumara dissanayake | Npp | JVP | 2024 precedent | astrology sinhala | Gagana prathap
Gagana Prathap
Рет қаралды 192 М.
3:42:21
Gregory Aldrete: The Roman Empire - Rise and Fall of Ancient Rome | Lex Fridman Podcast #443
Lex Fridman
Рет қаралды 4,7 МЛН
1:26:44
සිරා බදු දෙපාර්තමේන්තුව
SL VLOG
Рет қаралды 34 М.
3:03:09
كيف تنجح العلاقات مع ياسر الحزيمي | بودكاست فنجان
إذاعة ثمانية
Рет қаралды 128 МЛН
9:42
සල්ලි අරන් පොලු තියලද? | යක්කු යවල ලක්ශ 15 ගත්ත හැටි... | 2024 Astrology sinhala | Gagana prathap
Gagana Prathap
Рет қаралды 1 М.
54:39
76․ՀԱՐՑԵՐ և ՊԱՏԱՍԽԱՆՆԵՐ
TV Vaspurakan
Рет қаралды 30 М.
57:03
අප්පච්චිලා සීයලා එකතු වෙලා ජනාධිපති අරමුදල කාබාසිනියා කළ හැටි! | Rasika Jayakody | Pahanya Uduweriya
AsianMirror
Рет қаралды 24 М.
48:08
«Изменения кардинальны»: Валерий Ширяев об итогах фронтового года
Редакция
Рет қаралды 639 М.
7:24
ශරීරයෙන් රශ්මිය විහිදන ඕනෑම ලෙඩකට ඔරොත්තු දෙන රහස් භාවනාව | 2024 Astrology sinhala | Gagana prathap
Gagana Prathap
Рет қаралды 882
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН