PIRIMI LAMAI || EPISODE 55 || පිරිමි ළමයි || 29th January 2025

  Рет қаралды 731,398

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

PIRIMI LAMAI || EPISODE 55 || පිරිමි ළමයි || 29th January 2025
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #pirimilamai #dinakshiepriyasad #uddikapremarathna #uddikapremarathne

Пікірлер: 478
@Purni-jayaweera
@Purni-jayaweera 7 күн бұрын
නෝරා කියන්නේ ඇත්ත්ටම දොස්තර බංගලාවේ පිස්සු හැදුන ලේලි මිසක් එක තත්පරේකටවත් ඒ ඉන්නේ දිනක්ශි කියලා නම් හිතෙන්නේ නෑ ඒ රගපෑම වේශනිරූපනය චරිතය ගොඩනැංවීම next level❤
@කෙවින්ඩිෆොන්සේකා
@කෙවින්ඩිෆොන්සේකා 7 күн бұрын
දිනක්ෂි කියල හිතෙන්නෙ නැත්නම් ඒ ඉන්නෙ දිනක්ෂි කියල නොලිය හිටපං. අනේ නිකං පලයං පූර්ණි
@Uwani-mt8cr
@Uwani-mt8cr 7 күн бұрын
​@@කෙවින්ඩිෆොන්සේකාඅනෙ උබ දන්න ලබ්බක් නැ කසුනි
@SudeshMadusanka-y9j
@SudeshMadusanka-y9j 7 күн бұрын
උඹ දන්නේ මොන ලබ්බද උවනි​@@Uwani-mt8cr
@කෙවින්ඩිෆොන්සේකා
@කෙවින්ඩිෆොන්සේකා 7 күн бұрын
@@Uwani-mt8cr ඇයි උඹ පූර්ණිගෙ ලබ්බද? චූ කරල පාතට දොයිය ගනිං උවිනි..
@nimeshanisansala5286
@nimeshanisansala5286 7 күн бұрын
​@@කෙවින්ඩිෆොන්සේකාඔයත් අර අහවලාට කඩේ යන කෙනෙක්ද? නාට්‍යය කඩාකප්පල් කරකර. දිනක්ෂිට බැනලා තියෙන්නේ. අනිත් drama වලත් ඉන්න නළු නිළියන්ට බොරුවට බනින.
@madew..3430max
@madew..3430max 8 күн бұрын
සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා❤❤
@DulaDulanjali-c7i
@DulaDulanjali-c7i 7 күн бұрын
🙏
@AdithyaHerath-y2c
@AdithyaHerath-y2c 7 күн бұрын
Ubta likeda one
@adeeshaidulanka
@adeeshaidulanka 7 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@කෙවින්ඩිෆොන්සේකා
@කෙවින්ඩිෆොන්සේකා 7 күн бұрын
තොගෙ වල්ල කුණු වේවා
@ShehaniShehani-u6o
@ShehaniShehani-u6o 7 күн бұрын
බුදුසරණයි ❤🙏
@manujaharshani124
@manujaharshani124 7 күн бұрын
දේවින්දගෙ අම්මා ට act කරන නිළියගේ රංගනය ඇගයීමට ලක්විය යුතුමයි...අති විශිෂ්ටයි ....♥️♥️♥️👍👍👍
@Induwarasinghage
@Induwarasinghage 8 күн бұрын
නෝරාගෙයි,අකුරණ හාමිගෙයි ඇක්ටින් නම් මරු ❤️💐
@ChamindaKulathunga-ud4gx
@ChamindaKulathunga-ud4gx 8 күн бұрын
❤❤❤❤
@ThariduKasun-e6p
@ThariduKasun-e6p 7 күн бұрын
හාමිනේ නම් best ❤ කියන්න වදන් නෑ.
@oshadhilaksara
@oshadhilaksara 7 күн бұрын
පදුරකට පයින් ගැහුවත් හාමුලා 😅😅😅😅
@snmusic7303
@snmusic7303 7 күн бұрын
නෝරා සේනක හාමුව මැරුවෙ නැ කියන අය කො
@කෙවින්ඩිෆොන්සේකා
@කෙවින්ඩිෆොන්සේකා 7 күн бұрын
අනේ නිකං පලයං
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 7 күн бұрын
Nora newe maruwe. Depala thanhawa thiyena ekek thama maruwe. Ekata ahu une norawa...
@susanthadharmasiri7913
@susanthadharmasiri7913 7 күн бұрын
තෝ උකහන්
@dineshwedikkarage3700
@dineshwedikkarage3700 7 күн бұрын
ඇයි පුක සුවද බලන්ඩද
@-paradigeapi2610
@-paradigeapi2610 7 күн бұрын
Mr : සද්ධාමංගල සූරිය බණ්ඩාරගේ කතා & ස්වර්ණවාහිනියේ යන හැම කතාවම වගේ අවසානය අල කරන්නේ නැතිව ලස්සන අර්ථවත් අවසානයක් තියෙයි කියලා හිතාගෙන බලන කතාව ❤️
@Sharada-25
@Sharada-25 7 күн бұрын
😂එව්වා හීන හැම එකම අන්තිමට චොර කරලා නවතින්නේ
@chamathka2801
@chamathka2801 7 күн бұрын
මිනිස්සූ ආදරෙන් වැලදගත්තු නාටකය නාඩගම් කාරයො මතක් වෙනකොට තාමත් කළකිරීමක් ඇතිවෙනවා😌😌
@කෙවින්ඩිෆොන්සේකා
@කෙවින්ඩිෆොන්සේකා 7 күн бұрын
එහෙම හිතාගෙනම හිටපං. මොකද ඇත්තට එහෙම නොවන නිසා. ඕක හැම කතාවක්ම ඇදල ඇදල අල කරල තමයි ඉවර කරන්නෙ. සල්ලි පොකුරු ඉවර කරපු හැටි බලපං. ඉවර කරන්නවත් ඒකෙ කතාවක් තිබුණද? ඕක ඕව රෙන ගමන්ද කොහෙද ලියන්නෙ
@p.a.y.ssupurnika6210
@p.a.y.ssupurnika6210 7 күн бұрын
කියලා වැඩක් නැහැ ඒ ගැන..
@asithathushan9487
@asithathushan9487 7 күн бұрын
දැක්කනේ නාඩගම්කාරයෝ එක අවසානය මෙලෝ රහක් නෑ
@kanthiwijerathna2176
@kanthiwijerathna2176 7 күн бұрын
මේ දවස්වල මගේ ප්‍රියතම කතාවවෙලා ඒක ❤❤
@PbDissanayake-b5r
@PbDissanayake-b5r 7 күн бұрын
සුරෙන් හාමු නොරාට හරිම ආදරණියව කතා කරනවා.එයාට හොදට සලකනවා.උක්කු බබා මොනා වුනත් සුදු පුතාට ගොඩක් ආදරෙයි.අකුරණ් හාමිනෙ සුපිරියට රගපානවා .
@කෙවින්ඩිෆොන්සේකා
@කෙවින්ඩිෆොන්සේකා 7 күн бұрын
කපු ලියද්ද ගෑණිට හරි ආදරෙයි. කපුව උනත් උගේ ගෑණිට හොඳට සලකනව. අකුරණ හාමිනේ උනත් හාමුට හොඳට කතා කරනව. දිල්හාර උක්කු බබාට ගොඩක් ආදරෙයි. අනේ නිකං පලයං දිසානායක
@Negith
@Negith 7 күн бұрын
කොළඹ යන්නේ නෑ තව මාස හයකට.. 😁😁😁 ඒක ෂුවර්.. 😂😂😂 අදිනවා ඇදිල්ලක්..
@AshikaSajeewani
@AshikaSajeewani 7 күн бұрын
ලෝයර්ට ගහන්න පොලු හොයන,නෝරා අැවිදින හැටි තමයි නියම...❤👍😂
@RuviniPoragannalage
@RuviniPoragannalage 7 күн бұрын
මේ කතාවෙ හැමදාම කවුරු හරි රේස් දුවනව 😂.සුපිරි මොනව උනත් ආසාවෙන් බලන්නෙ
@yamuna-pk4um
@yamuna-pk4um 7 күн бұрын
😅😅😅😅😅
@WasanaLakmali-v3r
@WasanaLakmali-v3r 7 күн бұрын
ලස්සනයි කතාව... ලෝයට ඒ පොලුපාර ලෙසටම වැදුනා😂😁.. මේ කතාවෙ හැම චරිතයක්ම සුපිරි... ඒකයි මෙච්චරම ලස්සන හැම කොටසක්ම.. නිම්මියි එයාගෙ හස්බන්ඩ්නුයිත් මරුවටම ඇක්ට් කරන්වා.. අකුරන හාමිනේටත් මච් ලව් ආ ❤..
@කෙවින්ඩිෆොන්සේකා
@කෙවින්ඩිෆොන්සේකා 7 күн бұрын
@@WasanaLakmali-v3r බොරු නොකියා හිටු අවාසනා
@dilanthicaldera9440
@dilanthicaldera9440 7 күн бұрын
සෙනුරි හරිම ලස්සනයි.
@ruwananuruddha898
@ruwananuruddha898 7 күн бұрын
සෙනුරිට එක පාරක් ගහන්න තිබ්බානම් දෙපැත්තෙම ගහනවා
@nimeshanisansala5286
@nimeshanisansala5286 7 күн бұрын
අනිත් අනිත් මළ විකාර නවත්තලා නෝරාගෙයි සුරේන්ගෙයි ලස්සන කතාවක් පටන් ගත්තා නම් මේ කතාව ලස්සනයි. ❤
@jayasundaramenike9432
@jayasundaramenike9432 7 күн бұрын
👍❤️
@කෙවින්ඩිෆොන්සේකා
@කෙවින්ඩිෆොන්සේකා 7 күн бұрын
එහෙම බෑනෙ. අර කඩේ ඉන්න උන්, බූරුව ගහන උනුත් ජීවත් වෙන්න එපැයි
@JD-fg8hh
@JD-fg8hh 7 күн бұрын
Tho balahn e tika 🤨😒😒
@nimeshanisansala5286
@nimeshanisansala5286 7 күн бұрын
@@කෙවින්ඩිෆොන්සේකා ඉතින් කඩේ අයිතිත් සුරේන්ගෙයි නෝරාගෙයි කතාවටනෙ බන්..
@කෙවින්ඩිෆොන්සේකා
@කෙවින්ඩිෆොන්සේකා 7 күн бұрын
@@nimeshanisansala5286 ඒක තමයි බොල කියන්නෙ
@manjularoshini2925
@manjularoshini2925 7 күн бұрын
සුරේන් ❤නෝරා උක්කු බබා ❤සුදු පුතා
@RasaBro-h9m
@RasaBro-h9m 7 күн бұрын
හැමදම පිරිමි ලමයි බලන අය කෝ 😁
@Krishanthilina-t4y
@Krishanthilina-t4y 7 күн бұрын
ඉන්නො
@KalpanaDissanayake-n2m
@KalpanaDissanayake-n2m 7 күн бұрын
Mama
@SadaruwanBuddika-g7k
@SadaruwanBuddika-g7k 7 күн бұрын
😊
@NuwanAgampodi
@NuwanAgampodi 7 күн бұрын
හැමදාම පිරිමි ළමයි බලන ගැහැණු ළමයි කෝ.😂😂😂
@zeenathshiyan6411
@zeenathshiyan6411 7 күн бұрын
KZbin ekea mang❤
@-paradigeapi2610
@-paradigeapi2610 7 күн бұрын
දිනක්ශි + උද්දික Best Acting Combination 👏❤
@shadiraamani2466
@shadiraamani2466 7 күн бұрын
නියම සහෝදර ප්‍රේමය උක්කුබබා . අයියා වෙනුවෙන් කොච්චර දුකක් හිතේ තියාගෙන ඉන්නවද
@SupunJayawardhana
@SupunJayawardhana 7 күн бұрын
තිරිමාදුර රඟපානවා නෙවෙයි ❤❤❤❤ ඒක පට්ට.. ❤❤❤
@karunadasasamarawickrama1407
@karunadasasamarawickrama1407 7 күн бұрын
දිනක්ෂි+උද්දික 💯👍🌻🌹🥀🌾Best Acting 🌾🥀🌹🌻👍💯❤❤❤❤
@SriyaniMangalika-es1gb
@SriyaniMangalika-es1gb 7 күн бұрын
දිනක්ෂිගෙ රඟපෑම හරිම සාර්ථකයි
@deepaltv1079
@deepaltv1079 7 күн бұрын
දුවන ළමයි අදත් දුවනවා😂😂😂😂
@SubhasiniSubashini
@SubhasiniSubashini 7 күн бұрын
සුදු පුතා ලස්සනයි 💕💕💕💕💕💕😊
@කෙවින්ඩිෆොන්සේකා
@කෙවින්ඩිෆොන්සේකා 7 күн бұрын
සුදු පූසා ලස්සනයි
@nuwanidm1256
@nuwanidm1256 7 күн бұрын
ජනප්‍රියම නිළිය දසුනි , දක්ෂතම නිළිය දිනක්ෂී...මන් හරිද❤
@nimeshanisansala5286
@nimeshanisansala5286 7 күн бұрын
මෙච්චර කල් හැම සම්මාන උළෙලකම ජනප්‍රියම නිළිය වුණේ දිනක්ෂි.
@lakshanking8981
@lakshanking8981 7 күн бұрын
හරි මගේ මැනික
@කෙවින්ඩිෆොන්සේකා
@කෙවින්ඩිෆොන්සේකා 7 күн бұрын
අනේ නිකං පලයං
@KrishanSanjaya0011
@KrishanSanjaya0011 7 күн бұрын
වැරදි😂
@Jthissa94
@Jthissa94 7 күн бұрын
දක්ෂ විදියට රගපානවා කියන්නේ චරිත තාත්වික වෙන එක, නැතුව දන්න සෙල්ලං ඔක්කොම දාල over acting කරන එක නෙමෙයි. මේවා හොදයි කන කොට බලන්න. සිවගුරුනාදන්ලා එකක් ඉවර වෙනකොට එකක් කතා ගෙනාවත් , අවුරුද්දට එක කතාවක් කරන ආනන්ද අබේනායක ලට වගේ කිට්ටු වෙන්න බැරි ඒකයි. මේ දවස් වල දක්ෂ රගපෑම් දැක්කෙ ඉර ගිනි මද්දහනෙ විතරයි.
@sammobile5496
@sammobile5496 7 күн бұрын
මේ කතාවේ මම ආසම චරිතේ තමයි නොරා සම්මානයක් දිය යුතුමයි දිනක්ෂිට❤
@Dulminidunesha
@Dulminidunesha 7 күн бұрын
නෝරාගේ ඇක්ටින් න්ම් මරු ❤❤
@ChathuYapa
@ChathuYapa 7 күн бұрын
දිනක්ශිගේ රන්ගනය අති විශිශ්ඨයි
@rsjayaweera1490
@rsjayaweera1490 7 күн бұрын
සුදු පුතාගේ හැදියාව හොදයි අකුරණ හාමිනේ එනවා දැකපු ගමන් නැගිට්ටා....😊
@manorikawshalya3217
@manorikawshalya3217 7 күн бұрын
ඔව් එක නම් ඇත්ත ..❤❤
@nimeshanisansala5286
@nimeshanisansala5286 7 күн бұрын
ඒ සද්ධා අවමංගල ආසා විදිහ හැබැයි අසාධාරණේ වෙච්ච කෙනාට පිස්සු හැදිලා දුක් විඳිනකොට හැමෝම ඔයෙ සුදු පුතාට බනින්න පටන් ගනියි.
@කෙවින්ඩිෆොන්සේකා
@කෙවින්ඩිෆොන්සේකා 7 күн бұрын
@@nimeshanisansala5286 ඔය උඹත් බැණ බැණ යන්නෙ නිකංසලා 😅
@Heshanisathsarani03
@Heshanisathsarani03 7 күн бұрын
@@nimeshanisansala5286දිල්හාරාද කතාවෙ විදිහට එයා අවංක ආදරේ කරන කෙනෙක් නෙමෙ සල්ලි තණ්හාව තියෙන කෙනෙක් ඇත්ත ඡිවිතෙ මෙහෙම ගැනු ඉන්නවා ගමෙ කොල්ලාට බැ කියලා සල්ලි කාරයො පස්සෙ යන සුදුපුතාගේ පවුල අය බලෙන් තරාතිරමි , දේපල ගන්න හදනවා තණ්හාවට
@Heshanisathsarani03
@Heshanisathsarani03 7 күн бұрын
@@කෙවින්ඩිෆොන්සේකා😂 ඇත්ත ඡිවිතෙ ඔය වගෙ අය ඉන්නෙ අවංකව ආදරේ කරනවා නමි කොල්ලාගෙ අමිමාට ගහන්න පන්නවාද මොනවා කියලා බැන්නත් බනිනවා මිසක් කොල්ලාගෙ දෙමාපියො ගේ දේවල් වලට ආශාවෙ එ ගෙදර එනවාමයි කියලා රණ්ඩු කරනවාද ?
@TRDcreate2025
@TRDcreate2025 7 күн бұрын
හැම දාම සුදු පුතා බලන්න ළුන අය කෝ❤❤
@nimeshanisansala5286
@nimeshanisansala5286 7 күн бұрын
උඹ විතරයි.
@AliAli-wd5ys
@AliAli-wd5ys 7 күн бұрын
මෙ කථාව බලන හැම දවසකම හිනා වෙවී බලන්නේ කොයිම වෙලාවක හරි අරාබි ගෑණි මට ගහනවා ෂුවර්...😅😅😅
@yamuna-pk4um
@yamuna-pk4um 7 күн бұрын
අනිවාර්යයෙන් මටත්
@wasanawasana2412
@wasanawasana2412 7 күн бұрын
අපි ඔක්කොම එක වගේ නේද සහෝ😂😂❤
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 7 күн бұрын
​@@wasanawasana2412aniwaryenma
@SheelaKw
@SheelaKw 7 күн бұрын
​@@wasanawasana2412owu Ane😂😂😂
@HarshaniHarshani-f5g
@HarshaniHarshani-f5g 6 күн бұрын
හ්ම් මාත් බලනවා
@sajeewanibasnayake6093
@sajeewanibasnayake6093 7 күн бұрын
මේකතාවෙ දැක්ක විශේෂත්වයක් තමයි වලව්කාරයින්ට පහර ගැසීම. හාමුලා එක්ක ලොකු ඇරියස් එකක් තියෙනවා වගේ 😂
@nimeshanisansala5286
@nimeshanisansala5286 7 күн бұрын
ඒ වුණාට මේක බලන සමහර පිස්සෝ තාම ඉන්නේ වලව්කාරයෝ හිසේ තියන් ගල් යුගේ.
@ashanilawrence5447
@ashanilawrence5447 7 күн бұрын
මේකෙන් පෙන්නන්නේ වලවු කාරයන්ගේ වැරදි නෙවෙ. සාමාන්‍ය මිනිසුන් ගෙ වැරදි. මෙතන අහිංසක වලවු කාරයො. ජාන වල හොදකම පෙන්නන්නේ
@IndraniDisanayaka-c4g
@IndraniDisanayaka-c4g 7 күн бұрын
ඔව් ​@@ashanilawrence5447
@nimeshanisansala5286
@nimeshanisansala5286 7 күн бұрын
​@@ashanilawrence5447ජාන වල හොඳකම පෙන්නන්නේ අර අකුරණ හාමිනේ වගේ මළ යක්ෂ ගැහැණුන්ගෙන්ද? 😂
@HiruniAmaya-sh6dz
@HiruniAmaya-sh6dz 7 күн бұрын
මට නම් පේන්නේ වෙන දෙයක්. වලව් වල ඉන්න අළුත් පරම්පරාවේ හොද විතරයි පෙන්නන්නේ. පරණ අය ඒ විදිහමයි. හැබැයි අපේ මෝඩයන්ගෙ ඔළු වල තාම කුල මල විකාර වැඩ කරනවා.
@SithmiMa123
@SithmiMa123 7 күн бұрын
හැමදාම phone eken බලපු සෙට් එක කෝ😊
@manujaharshani124
@manujaharshani124 7 күн бұрын
දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක....දෙනගම සුමංගල...
@nadun_rashmika
@nadun_rashmika 7 күн бұрын
දිල්හාරා වගේ ලේලියක් ලබන නැන්දම්මට බුදු සරණයි 😂
@nimeshanisansala5286
@nimeshanisansala5286 7 күн бұрын
දිල්හාරා ට ඉන්නේ මාන්නය ඔළුවේ තියාගත්තු යක්ෂ නැන්දා‌අම්මා‌ කෙනෙක්. ඒ ගෑනිට‌ දිල්හාරා ඉන්න මානසික මට්ටම තේරුම් ගන්න තරම් මොළේකුත් නෑ. වුවමනාවකුත් නෑ. මිනිස්සුන්ට පුළුවන් තරම් අසාධාරණ සිද්ධ වෙලා මානසිකව වැටුලා ඉන්න වෙලාවට ඇවිත් බැන්නම හැසිරෙන්නෙ එහෙම තමයි.
@maleeshamihiranga-zn6xp
@maleeshamihiranga-zn6xp 7 күн бұрын
මේ නාට්‍ය නම් මරු 🌝
@Feltit1
@Feltit1 7 күн бұрын
සිරාවටම මරු,
@kumaracp50
@kumaracp50 7 күн бұрын
සුමංගලය අකුරන හාමිනේ අවුස්සල ගන්න ආතල් එක මී හරකෙක් කුලප්පු කරලවත් ගන්න බෑ 😂😂
@MASHPlantnursury
@MASHPlantnursury 7 күн бұрын
😂Sirawata
@chandaniperera6389
@chandaniperera6389 7 күн бұрын
උක්කු බබා සූපිරි ඇක්ටින්
@Hashanhistory
@Hashanhistory 7 күн бұрын
හෙට 1 වසරට යන ලමයි කෝ..😂
@FUNNY-s9t
@FUNNY-s9t 3 күн бұрын
මරු😂😂 නෝරා/ අකුරණ හාමිනේට හරියන්නෙ නෑ සුමංගලගෙ විහිලු😂
@kaushalyaariyarathne3153
@kaushalyaariyarathne3153 7 күн бұрын
නිනෝ අරලිය.♥️
@NIhal436
@NIhal436 7 күн бұрын
පොඩි වෙනසකටත් එක්ක නෝර ව නාවන්නකෝ,කොලබ යන්න කලින්🙃🙃😂
@VivoVivo-wu1jw
@VivoVivo-wu1jw 7 күн бұрын
නිම්මි මගේ එකී. .. i love you sudu ❤❤❤❤
@DarshiDissanayake
@DarshiDissanayake 7 күн бұрын
කස්තුරි සුවදට ඇබ්බැහි වෙච්ච අය කො❤
@diludevika
@diludevika 4 күн бұрын
කාර් එකේ එහෙම්ම කොළඹ යන්න තිබ්බා කතාව අදිනව😮
@Imashi.
@Imashi. 7 күн бұрын
නෝරා මරු❤ ලෝයරයට ලෙසටම වැදුනා 😅😅
@YasithLochana-t9d
@YasithLochana-t9d 7 күн бұрын
දැන් නම් කතාවෙ හොඳම ටිකක් යන්නෙ ❤
@Negith
@Negith 7 күн бұрын
හැබැයි කොළඹ යන්නේ නෑ තව හත් අවුරැද්දකට
@wasanthikumari5522
@wasanthikumari5522 7 күн бұрын
Ukkun babagi sudu puthage wali balala sathutu wena mama❤❤
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 7 күн бұрын
ඇත්තටම බහිරවයා දැකපු උන් මේ ලෝකේ ඉන්නවද 😂😂දැවෙන ප්‍රශ්න මෙව්වා
@hareshinaynika3249
@hareshinaynika3249 6 күн бұрын
මේ කපුලියද්දගේ පවුලම එපා වෙනවා😂
@SunilaNishsanka-zc5mr
@SunilaNishsanka-zc5mr 7 күн бұрын
සුරේන් , නෝරා ❤️
@shadiraamani2466
@shadiraamani2466 4 күн бұрын
සියයට දාහක් කියල උක්කුබබා කටේ දිවේ ගැවේන්නේ නැතිව කියපු ලස්සන ..😂😂😂
@SamnaSamana
@SamnaSamana 7 күн бұрын
අපිනම් හැමදාම බලනවා
@කෙවින්ඩිෆොන්සේකා
@කෙවින්ඩිෆොන්සේකා 7 күн бұрын
අපි දවස් දෙකකට සැරයක් බලන්නෙ. අනේ නිකං පලයං සමනා
@HashiyaSadu
@HashiyaSadu 7 күн бұрын
Sudu puthagei ukku puthagei witharak ewa balana man ❤❤
@nimeshanisansala5286
@nimeshanisansala5286 7 күн бұрын
මානසික ලෙඩක්. බෙහෙත් ගන්න.
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 6 күн бұрын
ඔව්,ඔව්, මට හිතාගන්න පුලුවන් 😂😂😂😂😂,
@ChithraDewage
@ChithraDewage 7 күн бұрын
ෙනා්රාෙග් දිවිල්ල තමා මරැ❤❤❤❤❤❤❤
@SiranthaSilva
@SiranthaSilva 4 сағат бұрын
උද්දික මගේ😍❣️😘😘😘
@manjularoshini2925
@manjularoshini2925 7 күн бұрын
නෝරාගේ ඇක්ටින් සුපර් ❤❤
@lakpriyamadushanka2189
@lakpriyamadushanka2189 6 күн бұрын
තාම බෝරින් නෑ..❤
@nuwanjayawardana1272
@nuwanjayawardana1272 7 күн бұрын
නෝරා කොළබ යනකන් බලන් ඉන්නකොට ආණ්ඩුවේ වසර 5 ත් ඉවර වෙයි වගේ 😂😂
@Negith
@Negith 7 күн бұрын
කොළබ යන්නේ නෑ.. 😁😁😁 තව හත් අවුරැද්දකට වෙන මොකක් හරි හදාගනිල්ලා කොළඹ යන වැඩේ කල් ඉකුත්..😁
@HiruniAmaya-sh6dz
@HiruniAmaya-sh6dz 7 күн бұрын
කොළඹ ගියා නම් නෝරා බේරෙනවා.
@nimeshanisansala5286
@nimeshanisansala5286 7 күн бұрын
ඒ ගැන නම් කියලා වැඩක් නෑ.
@SunilaNishsanka-zc5mr
@SunilaNishsanka-zc5mr 7 күн бұрын
අනිවාර්යයෙන්ම මම එනවා ,නෝරාව එක්ක යන්න. මම රවී.😂😂😂😂
@DewminiSenarathne
@DewminiSenarathne 7 күн бұрын
😂
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 7 күн бұрын
නෝරා නොහොත් (දින්නා)👌 සුපිරි ඇක්ටින් 💕💕💕💕💕👍
@Pusphakumari-t7i
@Pusphakumari-t7i 7 күн бұрын
Sudu putha ukku baba ❤
@nimeshanisansala5286
@nimeshanisansala5286 7 күн бұрын
ළඟදිම උක්කු පුතා සුදු පුතාව දාලා යනවලු බන්.
@ShiromiWarnakulasooriya
@ShiromiWarnakulasooriya 7 күн бұрын
අනේ අකුරණ හාමිනේ 🙏 බුදුසරණයි ඔබ‍ට නියම රඟපෑම
@DhananjayaWanasinghe
@DhananjayaWanasinghe 7 күн бұрын
සද්දගේ නාට්ටි සුපිරි.ලස්සනටම ඉවර කරපු එකම නාට්ටිය සල්ලි පොකුරු🥰 පාර වසා ඇත.
@Thushara1056
@Thushara1056 7 күн бұрын
Para dige 😂
@NiroshAlwis
@NiroshAlwis 7 күн бұрын
සුදූ පුතා ❤❤❤
@thusharithusharipiyanthika6570
@thusharithusharipiyanthika6570 7 күн бұрын
මම මේ කතාවේ නෝරාගෙ කොටස.තමයි පට්ටාකැමති.
@chandanaariyarathna1618
@chandanaariyarathna1618 7 күн бұрын
මොනව උනත් සුමංගලයගෙ ටෝක් වලට ඇගේ ලේ පිරිසිදු වෙනව
@prabodhamadhumal7736
@prabodhamadhumal7736 6 күн бұрын
කපු ලියද්දයා තමා මරු 😂
@NilSS-h1w
@NilSS-h1w 7 күн бұрын
සුරේන් Phone charged කරගත්තෙ කොහෙත් ද යකූ 😅😅
@OSHI_NAVODAYA
@OSHI_NAVODAYA 7 күн бұрын
Meyatath pena dewal😂🥲
@SHEHANRANDIW
@SHEHANRANDIW 7 күн бұрын
Car eken
@NilSS-h1w
@NilSS-h1w 7 күн бұрын
@@OSHI_NAVODAYA 😄අස්වාභාවික දේවල් පෙනෙද්දි හිතට දැනෙනවනෙ හෙලෝ😄😄
@GayanmadusankaRanatunga
@GayanmadusankaRanatunga 7 күн бұрын
ඔවා ඔක්කොම hitthana බැ බන් 😂😂😂😂
@VidarshanaGunawardhana
@VidarshanaGunawardhana 7 күн бұрын
චජරේ අරන් එන්නැති බන්ගලාවේ කරන්ට් එකත් ඇති​@@OSHI_NAVODAYA
@DohaQatar-qe5tz
@DohaQatar-qe5tz 7 күн бұрын
මේ ටෙලිනාට්‍යයේ නම.. එනවා කනවා යනවා...
@SunilaNishsanka-zc5mr
@SunilaNishsanka-zc5mr 7 күн бұрын
කෙටි නම "රෝමන්කාරයෝ"😂😂😂
@SubhasiniSubashini
@SubhasiniSubashini 7 күн бұрын
Man arima ආසාවෙන් balan natiyak ❤❤❤👍
@Movies-o5j
@Movies-o5j 7 күн бұрын
නාඩගම්කාරයෝ 2 කොටස ඕන මේක ඉවර උනාට පස්සේ හරියැ නැත්තන් තොගෙ ඇටේ කපනවා 😎 ඒ කතාව හරියට ඉවර කරේ නෑනෙ
@SriyaniDammika-q9j
@SriyaniDammika-q9j 7 күн бұрын
උක්කු බබා නියමයි
@HemaliWijenayaka
@HemaliWijenayaka 7 күн бұрын
Akurana Haminegen Sumangalayata waduna paranam supiri.
@Negith
@Negith 7 күн бұрын
උඹල දැන් කොච්චර කල් ඉදන් කොළඹ යනවද..? 😁😁😁😁 හෙට කොළඹ යන් 😁😁😁
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 7 күн бұрын
දැන් නම්, මේ සුදු පුතාගෙයි උක්කු බබාගෙයි රණ්ඩුව ඇති අප්පා. අනේ.. ඉක්මනින් සුරේන්ට නෝරව කොළඹ අරගෙන යන්න ලැබෙන්න ඕනි
@shadiraamani2466
@shadiraamani2466 7 күн бұрын
මුං දෙන්නා තුරුළු වෙලා ඉදගෙනත් මරා ගන්නවා😂😂😂😂
@Newra-u1c
@Newra-u1c 7 күн бұрын
10:33 මොනා වුනත් දිල්හාරා ට වඩා වැදගත් කමක් සුදු පුතාට තියෙනවා 😊❤
@nimeshanisansala5286
@nimeshanisansala5286 7 күн бұрын
ඔව් සද්ධා අවමංගල මහත්මයා ලියන්න ආසා විදිහ. අසාධාරණේ වෙච්ච කෙනා පැත්තක. කොහොමත් එයාගේ ෆෑන්ස්ලා කියන අයත් ප්‍රධාන චරිත ගන්න දගලන්නේ බලෙන් ගහලානෙ.
@CityMobile-u1p
@CityMobile-u1p 5 күн бұрын
Uddika aiya 🫶👍
@NimeshaKavishanShan
@NimeshaKavishanShan 7 күн бұрын
අම්මෝ නෝරාගෙ ටික 😂
@_Udaya_Kumara
@_Udaya_Kumara 7 күн бұрын
19:54 පල යන්න 😂💔
@jdjdjgggs4284
@jdjdjgggs4284 7 күн бұрын
දිල්හාරගේ අයියා ගේ චරිතේ නියමයි.❤❤❤
@sajeewaniwithkitchen7799
@sajeewaniwithkitchen7799 7 күн бұрын
Dinakshi uddika❤
@chandanaariyarathna1618
@chandanaariyarathna1618 7 күн бұрын
මට තියෙන ගැටලුව මෙචිචර ලොකු බංගලාවක් ගරාවැටෙන්න දිල තියෙන්නෙ ඇයි කියල
@manjulaperera
@manjulaperera 7 күн бұрын
දිල්හරා my 🥰
@nimashafernando2203
@nimashafernando2203 7 күн бұрын
very nice❤
@VlogsWithNethu-y5o
@VlogsWithNethu-y5o 7 күн бұрын
Dinakshige acting super 😍😍❤️
@SasiniRupika
@SasiniRupika 7 күн бұрын
Me weakamma me kathawa phone eken balapu un ko😂❤tv eken ekaparakrawath balapu nathi un😂❤️
@RohanaWijesingha-h7v
@RohanaWijesingha-h7v 7 күн бұрын
කතාවෙි ප්‍රධාන චරිතයක් පනපොවන නෝරා මෙි සියලුම කොටස්වලින් එකම වචනේ තුන්පාරක් විතරයි කතාකරලා තියෙන්නේ මතක කවුද ඒ වචනේ
@nimeshanisansala5286
@nimeshanisansala5286 7 күн бұрын
එයා ගියා කියලා කියනවා මතකයි උද්ධික ගිය වෙලේ.
@snproduction5419
@snproduction5419 7 күн бұрын
මේ වලව්ව් කොහෙද තියෙන්නෙ ඇත්තටම මෙච්චර තඩි ගෙයක් කොහෙද තියෙන්නෙ
@dilinithusharika5975
@dilinithusharika5975 7 күн бұрын
Sapumali kiyala parana drama akak you tube ake tiyenawa.me ge a kale kohomada balannako lassana
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 6 күн бұрын
​@@dilinithusharika5975ඔව් මාත් දැක්කා,,ඒක ඔක්කොම දෙන්නෙ නැනෙ
@sherinaasanthi174
@sherinaasanthi174 7 күн бұрын
මෙ සෙනුරිගෙ කට ඕනාවට වඩා වැඩියි, කච කචෙ ඉවරයක් නෑ, ලැජ්ජා කියන දේ ගෑවිලාවත් නෑ
@D.dishanayaka
@D.dishanayaka 7 күн бұрын
සෙනුරිගෙ කට නෙවෙයි කට දිල්හාරගෙ කට..😂😂😂 කිසිම හැදියාවක් නෑ
@HiruniAmaya-sh6dz
@HiruniAmaya-sh6dz 7 күн бұрын
​@@D.dishanayakaසුදු පුතා තමයි මුල ඉඳලම එහෙම හිටියේ. හැබැයි දැන් අධ්‍යක්ෂකට ඕනෙ වෙලා තියෙනවා දිල්හාරා වත් එහෙම කරලා මේක ජරා කතාවක් කරන්න.
@KumaraKumara-l6r
@KumaraKumara-l6r 7 күн бұрын
🧡🧡🧡🧡එකෙන්ම🧡🧡🧡
@ishanisadamali9078
@ishanisadamali9078 7 күн бұрын
මන්නම් බලන්නෙ සුදුපුතයි උක්කුබබයි බලන්නමයි 💔
@nimeshanisansala5286
@nimeshanisansala5286 7 күн бұрын
එහෙම එවුන් මෙහෙ නෑ.
@seandole722
@seandole722 7 күн бұрын
Cutie 😊
@ChamilEranga-u1n
@ChamilEranga-u1n 7 күн бұрын
Mama hamadam balanawa
@Aj-qx6id
@Aj-qx6id 7 күн бұрын
මේ කතාවත් දැන් එපා වීගන යන්නෙ..එකම දේ කරක කරක කතාව දික් කරන නිසා🙁
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 7 күн бұрын
අනේ නෝරටයි, සුරේන්ටයි යන්න පුළුවන් උනොත් හොඳයි❤
@Nimmi206
@Nimmi206 7 күн бұрын
Lancer box eka😮😮😮
@shalikakumari1285
@shalikakumari1285 5 күн бұрын
කම්මුලට අත තියන් ඉන්න හැටි 😂😂
@dinushadarshani3502
@dinushadarshani3502 7 күн бұрын
Duwana lamai enakan hitiye😁
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1 МЛН
SINTO || EPISODE 85 || සින්ටෝ || 05th February 2025
18:37
Swarnavahini TV
Рет қаралды 254 М.