LALAI LILAI LAI || EPISODE 183 || ලලයි ලිලයි ලයි || 25th October 2024

  Рет қаралды 130,537

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 189
@sanathnishantha.
@sanathnishantha. 3 сағат бұрын
අද තමා දැනගත්තේ Comment එක දෙපාරක් Touch කරපුහාම 👍 Like 👍 වැටෙනවා තුන් පාරක් touch කරාම Reply Section එක 😊 Open වෙනවා කියලා 🌝🌚
@Asanka_Dilip
@Asanka_Dilip 3 сағат бұрын
👍
@nissanka.7917
@nissanka.7917 3 сағат бұрын
Ha aththada
@Natural964
@Natural964 3 сағат бұрын
Ow neda bn
@Kumari-db8ky
@Kumari-db8ky 3 сағат бұрын
එපා වෙනව එකම කමෙන්ට් එක මම බලන් හැම කතාවෙම තියනවා
@thdxpertgaming9954
@thdxpertgaming9954 2 сағат бұрын
Ade kiynkn dnne na
@thusharanuwan3814
@thusharanuwan3814 3 сағат бұрын
පව් මේ Ad දාන එවුන්. උං හිතන් ඉන්නේ අපි ඒවා බලනවා කියලා. අනේ පැංචෝ... අපි Skip කරනවා පැට්ටෝ...
@Madu202
@Madu202 2 сағат бұрын
😂😂😂😂 ow appa
@Jhonvibe2000
@Jhonvibe2000 2 сағат бұрын
Thanks for inform to us 😂❤
@samithalokubaranage5923
@samithalokubaranage5923 48 минут бұрын
Aniwa😂😂😂😂😂😂
@ashannethmina4678
@ashannethmina4678 Минут бұрын
😂🤝 I agree with you
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 3 сағат бұрын
මිලා කාටවත් බය නෑතුව ගන්න කෙලින් තිරණ වලට කැමති සෙට් එක 👍👍👍💙🩷💛🤍🤎🖤🩵🧡🩶💜🔥
@GodeVithanage-km1hr
@GodeVithanage-km1hr 2 сағат бұрын
දර්මන් ලොක්කා පේන්න නෑ නේද
@Sswert-h7j
@Sswert-h7j 2 сағат бұрын
mila baඩ්ඩ වටේ ගිහින් ගිහින් දැන් හේතු මවනවා.. පිස්සු දනුශ්කයා සෙට් වෙන්න කලින් අශාන් එක්ක යසට හිටියා.. පස්සෙ පිස්සා සෙට් උනා විතරයි පරන කොල්ලා එපා උනා...පිස්සාව සෙට් වෙන්න කලින් කෝල් වලින් පෙන්නුවා අශාන් මිලා හොදින් හිටියා කියලා.. එක පාරට දනුශ්කයා සෙට් උනාම බොරු හේතු කිය කිය අතෑරියා.. කැමති නැත්තන් කෙලින් කියලා අයින් වෙන්නෙ නැතුව කොල්ලෙක් ඉද්දි වටේ ගියා.. මරු උපදෙස් ගන්න බඩ්ඩත් ඩිවෝස් 😂 ඩිවෝස් වෙච්ච ගෑනුන්ගෙ චරිතෙට උපරිම සාධාරනයක් කරනවා.. ඩිවෝස් උන උන් බලන්නෙ වෙන පවුලක් කඩන්නමයි... පට්ට කුහක vsiyak බලද්දි දැන් ධනුෂුකට වඩා එකෙක් ඇවිල්ලා ටොක් කලොත් උටත් සෙටි වෙනවා🤣ගැණු වටේ යන එක සාධාරණිය කරන සින් එකක් ඒක 🤣 23 වෙනි උපන්දිනේට අශාන්ව ලංකාව ගෙන්න ගන්න මාර ඇම්මක් තිබ්බේ...
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 2 сағат бұрын
@@GodeVithanage-km1hr එකතමයි
@dinulakmali1048
@dinulakmali1048 Сағат бұрын
❤❤❤❤🎉🎉🎉
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 3 сағат бұрын
අශාන් රෙදි ඇදන්ද දන්නේ නෑ තව ලැගලා ඉන්නෙ මිලාගේ ගෙදර 😅😅😅 සාරංග අය්යගේ ඇක්ටින් මරු 🩷 හැබැයි අශාන්ව දැක්‌කම මල පනීනවා 🤣🤣
@mrd9206
@mrd9206 2 сағат бұрын
Ithin yako u harine. U ekka affair ekk tyeddine mila balli aru ekka haminenne. Ekko ashan karayata eka kyla nawttala eka krgnna ona. U rkka affair ekk tyeddine aru ekka haminen gatte. Danatath ashanta nawttamu kyla nane😅
@Sswert-h7j
@Sswert-h7j 2 сағат бұрын
mila baඩ්ඩ වටේ ගිහින් ගිහින් දැන් හේතු මවනවා.. පිස්සු දනුශ්කයා සෙට් වෙන්න කලින් අශාන් එක්ක යසට හිටියා.. පස්සෙ පිස්සා සෙට් උනා විතරයි පරන කොල්ලා එපා උනා...පිස්සාව සෙට් වෙන්න කලින් කෝල් වලින් පෙන්නුවා අශාන් මිලා හොදින් හිටියා කියලා.. එක පාරට දනුශ්කයා සෙට් උනාම බොරු හේතු කිය කිය අතෑරියා.. කැමති නැත්තන් කෙලින් කියලා අයින් වෙන්නෙ නැතුව කොල්ලෙක් ඉද්දි වටේ ගියා.. මරු උපදෙස් ගන්න බඩ්ඩත් ඩිවෝස් 😂 ඩිවෝස් වෙච්ච ගෑනුන්ගෙ චරිතෙට උපරිම සාධාරනයක් කරනවා.. ඩිවෝස් උන උන් බලන්නෙ වෙන පවුලක් කඩන්නමයි... පට්ට කුහක vsiyak බලද්දි දැන් ධනුෂුකට වඩා එකෙක් ඇවිල්ලා ටොක් කලොත් උටත් සෙටි වෙනවා🤣ගැණු වටේ යන එක සාධාරණිය කරන සින් එකක් ඒක 🤣 23 වෙනි උපන්දිනේට අශාන්ව ලංකාව ගෙන්න ගන්න මාර ඇම්මක් තිබ්බේ...
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 2 сағат бұрын
@@mrd9206 එක ඇත්ත ඇත්ත ජිවිතේ මචන් මේක කතාවක් නෙ බන් 😅❤️
@Sswert-h7j
@Sswert-h7j 2 сағат бұрын
මේකෙ මේ ගොඩක් උන් දනූ මිලා ගගා නටන්නෙ තඩි හොර මගුලකටනෙ.. මිලාට 23 වෙනි උපන්දිනේට අශාන්ව ලංකාව ගෙන්න ගන්න මාර ඇම්මක් තිබ්බේ... ඒ අස්සෙ වෙන කොල්ලෙක් සෙට් උනා ඉතින් පරන එකාට බූට තිබ්බා.. මරු ඩොක්ට සෙට් වෙලා තියෙන්නෙ ඩිවෝස් වෙච්ච උන් ඔහොමමයි.. හොර ලව් එකට සෙට් වෙලා.. මන් වටේ යනවා අශාන් කියලා කෙලින් කියන්නෙත් නැතුව වටේ යනවා... අලුත් එකක් සෙට් උනාම නැති වැරදි හොයන් කියනවා.. දනුශ්කයට වඩා හොද එකක් සෙට් උනොත් ආයෙ වටේ යනවා

@extremebp8891
@extremebp8891 3 сағат бұрын
මේ වගේ පවුලේ හිතවත් විදියට පෙනී ඉඳලා අරින ලෝයර්ලගෙ නම් කණ පලන්න ඕන. කිසිම ලෝයර් කෙනෙක් විශ්වාස කරන්න එපා පවුලේ වැඩ කරන කෙනෙක් වුණත්. මේ වගේ අවස්ථාවක වෙන ලෝයර් කෙනෙක්ගෙන් අහලා බලන එක තමයි හරි
@hansani97
@hansani97 28 минут бұрын
ඔව් අනිවාර්යයෙන්. අනේ මංදා ඔය වගේ ජර මිනිස්සු ඉන්නවනේ. අසරණ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා සල්ලි තියන උන්ට පාවා දෙනවා
@SupunD
@SupunD 3 сағат бұрын
​​හැමදාම වගේ අදත් fridge එකෙන් බැලුවේ (මට අවදානේ ඕනි)
@Farhathfazam
@Farhathfazam Сағат бұрын
Mma blanne ahase indan
@DilshanSenarath-eh7qd
@DilshanSenarath-eh7qd 3 сағат бұрын
හැම episode එකක්ම phone එකෙන් බලපු අය කොයිද කියලා අහන්න අද එකෙක් නෑ වගේ නේද....😂😂😂
@sadaroshiniluka2548
@sadaroshiniluka2548 3 сағат бұрын
😂😂😂
@sadaroshiniluka2548
@sadaroshiniluka2548 3 сағат бұрын
ඇවිල්ල ඇවිල්ලා අද ටිකක් වෙලා ගිහින් වගෙ comment eka danna😂😂😂
@indikaprashad5327
@indikaprashad5327 2 сағат бұрын
😂
@ChirathNiduka-xy5li
@ChirathNiduka-xy5li 2 сағат бұрын
Me mama onna ahuwooo
@ChirathNiduka-xy5li
@ChirathNiduka-xy5li 2 сағат бұрын
@@sadaroshiniluka2548 😆😆😆
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 3 сағат бұрын
මානවීගේ බෙල්ල ගලවලා අතට දෙන්න පුළුවන් 😡🤢🤣 ඇයි අප්පා හැම මගුලකට හොම්බ දානවා ඒකි 😅
@Silvabro98
@Silvabro98 2 сағат бұрын
අච්චීට ආදරේ අය කෝ බලන්න....❤🤚🏻
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 3 сағат бұрын
10:11 කරුණාකරලා ටෙලිනාට්‍ය බලන්න දීපයව්‍ ඔය දෙපාරක් ඔබලා බලන්න කියන එවුන්ට කියන්නේ 😅😅😅😅 ඇයි අප්පා වැලලෙන්න හදනවා 🤣🤣🤣
@dinu710-v3v
@dinu710-v3v 2 сағат бұрын
අපෝ මිලා නම් අප්පිරියයි අප්පා 🙂🙂 වටේ යන එකේ සීමාවක් නෑ... කොල්ලෙක් ඉද්දි වෙන කොල්ලෙක් එක්ක හුරතල් වෙලා මදිවට කතා කරන විදිහ...ඒ මදිවට ඩොක්ටර්ගෙ චරිතෙත් කනවා 🙃🙃 වෙන කොල්ලෙක් නිසා තමන්ගේ කොල්ලව අත ඇරලා දැන් බබෙක් වගේ හැසිරෙනවා 😂 මේවා ඇත්තටම වැරදි ආදර්ශ 😊
@mrd9206
@mrd9206 2 сағат бұрын
Sirawta... Thamath ashan karayata nawttmu qweth na jylath neme aru ekka hurathl une. Affair ekk tyeddine aru ekka yalu une. Dan blapallko talks.
@Sswert-h7j
@Sswert-h7j 2 сағат бұрын
mila baඩ්ඩ වටේ ගිහින් ගිහින් දැන් හේතු මවනවා.. පිස්සු දනුශ්කයා සෙට් වෙන්න කලින් අශාන් එක්ක යසට හිටියා.. පස්සෙ පිස්සා සෙට් උනා විතරයි පරන කොල්ලා එපා උනා...පිස්සාව සෙට් වෙන්න කලින් කෝල් වලින් පෙන්නුවා අශාන් මිලා හොදින් හිටියා කියලා.. එක පාරට දනුශ්කයා සෙට් උනාම බොරු හේතු කිය කිය අතෑරියා.. කැමති නැත්තන් කෙලින් කියලා අයින් වෙන්නෙ නැතුව කොල්ලෙක් ඉද්දි වටේ ගියා.. මරු උපදෙස් ගන්න බඩ්ඩත් ඩිවෝස් 😂 ඩිවෝස් වෙච්ච ගෑනුන්ගෙ චරිතෙට උපරිම සාධාරනයක් කරනවා.. ඩිවෝස් උන උන් බලන්නෙ වෙන පවුලක් කඩන්නමයි... පට්ට කුහක vsiyak බලද්දි දැන් ධනුෂුකට වඩා එකෙක් ඇවිල්ලා ටොක් කලොත් උටත් සෙටි වෙනවා🤣ගැණු වටේ යන එක සාධාරණිය කරන සින් එකක් ඒක 🤣 23 වෙනි උපන්දිනේට අශාන්ව ලංකාව ගෙන්න ගන්න මාර ඇම්මක් තිබ්බේ...
@Sswert-h7j
@Sswert-h7j 2 сағат бұрын
මේකෙ මේ ගොඩක් උන් දනූ මිලා ගගා නටන්නෙ තඩි හොර මගුලකටනෙ.. මිලාට 23 වෙනි උපන්දිනේට අශාන්ව ලංකාව ගෙන්න ගන්න මාර ඇම්මක් තිබ්බේ... ඒ අස්සෙ වෙන කොල්ලෙක් සෙට් උනා ඉතින් පරන එකාට බූට තිබ්බා.. මරු ඩොක්ට සෙට් වෙලා තියෙන්නෙ ඩිවෝස් වෙච්ච උන් ඔහොමමයි.. හොර ලව් එකට සෙට් වෙලා.. මන් වටේ යනවා අශාන් කියලා කෙලින් කියන්නෙත් නැතුව වටේ යනවා... අලුත් එකක් සෙට් උනාම නැති වැරදි හොයන් කියනවා.. දනුශ්කයට වඩා හොද එකක් සෙට් උනොත් ආයෙ වටේ යනවා
@Sithuමා
@Sithuමා Сағат бұрын
අනෙ බං හැමිනෙන්න එපා අර අශ් කියන්නෙ කොල්ලෙක් උ මිලාගෙ සල්ලි වලට එන්නෙ
@Sithuමා
@Sithuමා Сағат бұрын
​මිලාගෙ තාත්තත් කැමතිනෑ අරුගෙන් වෙන් වෙන්න
@KamaPrasanna-qf4ee
@KamaPrasanna-qf4ee 2 сағат бұрын
ලියො තාමා හොඳම මෝඩයා..රන්සරනි❤ දනුස්ක ..ආදරේ .ජෙම් ❤ දනුස්කගේ අක්කා ..ආදරේ කැමැති උනා නම්...මිලා තාත්තා ලියන ඉඩම් ලියොගේ...එහෙනම් ලියො වතු සේවකයෙක් නෙමෙයි වතු හිමියෙක්...මිලා මුලින්ම ඔක්කොම තෙරුම් අරන් රන්සාරිගේ දනුස්කගේ ආදරේ කඩලා. දනුස්ක ❤ මිලා ආදර කතාවයි පටන් ගත්තා .....මිලාගේ තාත්තා ..මිලා ...මේ හැමදේ මෙහෙම කරගන්න ලියොයි. දිගටි ඔටුවා පාව්ච්කලා..මේ නිසා ලියො ට පවුල ව්නාස කර ගත්තා. දිගටි ඔටුවා ට මිලා නැති වුනා....😢😢😢😢 දනුස්ක ❤මිලා ..❤🎉🎉
@riyalpathuma5454.m
@riyalpathuma5454.m 3 сағат бұрын
කවදාවත් මෙ කතාව ටීවි එකේන් බලන්නැති සෙට් එක කො😅
@Clyrox.xxx_2007
@Clyrox.xxx_2007 2 сағат бұрын
Ponnyek wenn ep whotto😒
@Songsl-m8q
@Songsl-m8q Сағат бұрын
තොගෙ වැඩේ ම ඕක අහන එක😂😂
@spanimations0
@spanimations0 Сағат бұрын
මෙතෙක් වෙනකම් ඔක්කොම බැලුවෙ KZbin එකෙන් තමා.කෝ අනිත් අය😇
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 3 сағат бұрын
ගමටම තියෙන්නෙ එක ටීවී එකයි වගේ...😅😅
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 2 сағат бұрын
අශාන් ආපු තැනටම පලයන් 😂 නැත්නම් ජෙමිනි සෝමපාලට කරා.. වගේ..දනුශ්කටත් මිලාගේ..කාර් එක වත් අරන් එන්න වෙයි 🤣♥️♥️♥️
@manjulanirosha92
@manjulanirosha92 Сағат бұрын
අපි අනිවාර්යයෙන් ආසාවෙන් බලන එකම ටෙලිග්‍රාමා එක හොදේ...❤❤❤ ඉවර කරන විදිය පටන්ගත්ත විදියට වෙන්නේ නෑ වගේ මටනම් හිතෙන්නේ..පටන්ගැන්ම හොදයී..🎉
@manjulanirosha92
@manjulanirosha92 Сағат бұрын
අදහස් කියන්න...
@DhanushkaRushan
@DhanushkaRushan 3 сағат бұрын
@tharindumadusan
@tharindumadusan Сағат бұрын
ලබන සතියේ මිලායි,දනුෂ්කයි බදිනවා. කැමති අය කො
@SithumChathuranga-vm4cm
@SithumChathuranga-vm4cm 2 сағат бұрын
ඇත්ත ජීවිතෙ වගෙ සුකුමාලයාගෙ ගැම්ම පට්ට යාලුවෙක් වෙනුවෙන් බොක්කෙන්ම එක පෙනව පොරගෙන් නියමයි අද ටික නම් අවුලක් නෑ අන්තිම ටික නෙ මගාරින්නැතුව බලනවා දැන් ඉතින් සන්ද වෙනකල් ඉන්න එපෑ😢
@anujapahasara8217
@anujapahasara8217 3 сағат бұрын
​​mul kale idn balapu aya ko✋
@KavishkaGimhan-qo5lq
@KavishkaGimhan-qo5lq 3 сағат бұрын
Plyn utto ynn
@Coccoanime01
@Coccoanime01 2 сағат бұрын
මෙයාලා දන්නවද දන් නෑ ලලයි ලිලයි ලයි කියලා නාට්‍යයක් යනවා කියලා සවර්ණවාහිනියේ.බැලුවනම් සේරම ප්‍රශ්න විසදෙනවා 😂
@hirunisithmini5729
@hirunisithmini5729 Сағат бұрын
තනූ ඩ්‍රාම එක බලන්නෙ එක ඇදුමකින් ගේ ඇතුලට ඇවිත් ජෙම් එක්ක කතා කරන්නෙ තව ඇදුමකින් ඇයි මේම අතාත්ත්වික 😢
@Pawanihansika-z
@Pawanihansika-z 3 сағат бұрын
ඇස් දෙකෙන් බලන්නේ😂
@lakmi393
@lakmi393 3 сағат бұрын
ලෝයර් නෝනට දෙන්න හිතෙනවා හොම්බට හැටක් විතර.🤨🤨🤨
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Сағат бұрын
සීයගේ first talk 😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭😆😆😆😆😆😄😄😄😅😅😅😂👍👍👍👍👍👍👍😃😀😀
@kelumkelum4213
@kelumkelum4213 Сағат бұрын
පුන්චි හෙව ගෙන කවුරුත් කතකරන්නෙ
@thusharamadushan3477
@thusharamadushan3477 19 минут бұрын
සුකුමාලයා ආතල් චරිතේ. 😂
@RasanganiPushpakumari-ec7oy
@RasanganiPushpakumari-ec7oy 48 минут бұрын
සරාංගයවයි අර හොල්මන් යාලුවොයි අප්පිරියයි
@With-m5u
@With-m5u 3 сағат бұрын
අනේ මට like 100 ක් ඔනේ කවදාවත් ලැබිල නැහැ 😢😢😢😢
@TharangaLahiru-n1z
@TharangaLahiru-n1z 52 минут бұрын
❤🎉🎉
@sanka815
@sanka815 3 сағат бұрын
Like 109 k one
@ThusaraMadusanka-x1n
@ThusaraMadusanka-x1n Сағат бұрын
Ehema kalayak thibuna
@sajanidulanji2616
@sajanidulanji2616 2 сағат бұрын
අද තමා බන් ප්‍රරතම වාතවට සීයා කිව්ව හරිම කාතා ව බන් ගමේ උන් කොල්ලො කෙල්ලො 3න් හතරදෙනෙක් එක්ක හිටියොත් කුපාඩියා එතකොට රගපාන උන් නලුවො මරු නේ එක😂😂😂😂😂
@kelumkelum4213
@kelumkelum4213 Сағат бұрын
පුන්චි හෙව ගෙන කවුරුත් කතකරන්නෙ😢
@gunathilaka483
@gunathilaka483 2 сағат бұрын
mila balu wadak ne karey .😠 tawa kenekta lanuna kiyala dawasak hari adary karapu kenekta salakana widiha asadaranai.
@Sswert-h7j
@Sswert-h7j 2 сағат бұрын
mila baඩ්ඩ වටේ ගිහින් ගිහින් දැන් හේතු මවනවා.. පිස්සු දනුශ්කයා සෙට් වෙන්න කලින් අශාන් එක්ක යසට හිටියා.. පස්සෙ පිස්සා සෙට් උනා විතරයි පරන කොල්ලා එපා උනා...පිස්සාව සෙට් වෙන්න කලින් කෝල් වලින් පෙන්නුවා අශාන් මිලා හොදින් හිටියා කියලා.. එක පාරට දනුශ්කයා සෙට් උනාම බොරු හේතු කිය කිය අතෑරියා.. කැමති නැත්තන් කෙලින් කියලා අයින් වෙන්නෙ නැතුව කොල්ලෙක් ඉද්දි වටේ ගියා.. මරු උපදෙස් ගන්න බඩ්ඩත් ඩිවෝස් 😂 ඩිවෝස් වෙච්ච ගෑනුන්ගෙ චරිතෙට උපරිම සාධාරනයක් කරනවා.. ඩිවෝස් උන උන් බලන්නෙ වෙන පවුලක් කඩන්නමයි... පට්ට කුහක vsiyak බලද්දි දැන් ධනුෂුකට වඩා එකෙක් ඇවිල්ලා ටොක් කලොත් උටත් සෙටි වෙනවා🤣ගැණු වටේ යන එක සාධාරණිය කරන සින් එකක් ඒක 🤣 23 වෙනි උපන්දිනේට අශාන්ව ලංකාව ගෙන්න ගන්න මාර ඇම්මක් තිබ්බේ...
@Sswert-h7j
@Sswert-h7j 2 сағат бұрын
මේකෙ මේ ගොඩක් උන් දනූ මිලා ගගා නටන්නෙ තඩි හොර මගුලකටනෙ.. මිලාට 23 වෙනි උපන්දිනේට අශාන්ව ලංකාව ගෙන්න ගන්න මාර ඇම්මක් තිබ්බේ... ඒ අස්සෙ වෙන කොල්ලෙක් සෙට් උනා ඉතින් පරන එකාට බූට තිබ්බා.. මරු ඩොක්ට සෙට් වෙලා තියෙන්නෙ ඩිවෝස් වෙච්ච උන් ඔහොමමයි.. හොර ලව් එකට සෙට් වෙලා.. මන් වටේ යනවා අශාන් කියලා කෙලින් කියන්නෙත් නැතුව වටේ යනවා... අලුත් එකක් සෙට් උනාම නැති වැරදි හොයන් කියනවා.. දනුශ්කයට වඩා හොද එකක් සෙට් උනොත් ආයෙ වටේ යනවා
@Kaveesha_Gihan21
@Kaveesha_Gihan21 3 сағат бұрын
Mama. Nam. Comment. Karanawa. Mela. Danuaska. Athulu. Ragapana. Samadanatama. ❤. Jaiyawawa 💓🌸🌸🌸🙋
@CricketwithNidu
@CricketwithNidu 2 сағат бұрын
ඇත්තම ජීවිතේත් රන්දික අයියයි & මිචෙල් අක්කයි එකතු වුණොත් මාරම ❤️💍🥹. මේ කතාවෙන් අශාන් , බර්නි & ධනුෂ්කත් එක්ක රඟපාන ගෑනි අයින් කරන්න ඕන. උන් ටික ලස්සන කතාව කැත කරනෝ. 😭😪. තවද මේ අලුතෙන් එන ගෑනියි , මිනියයිත් අයින් කරන්න ඕන.
@Sswert-h7j
@Sswert-h7j 2 сағат бұрын
මේකෙ මේ ගොඩක් උන් දනූ මිලා ගගා නටන්නෙ තඩි හොර මගුලකටනෙ.. මිලාට 23 වෙනි උපන්දිනේට අශාන්ව ලංකාව ගෙන්න ගන්න මාර ඇම්මක් තිබ්බේ... ඒ අස්සෙ වෙන කොල්ලෙක් සෙට් උනා ඉතින් පරන එකාට බූට තිබ්බා.. මරු ඩොක්ට සෙට් වෙලා තියෙන්නෙ ඩිවෝස් වෙච්ච උන් ඔහොමමයි.. හොර ලව් එකට සෙට් වෙලා.. මන් වටේ යනවා අශාන් කියලා කෙලින් කියන්නෙත් නැතුව වටේ යනවා... අලුත් එකක් සෙට් උනාම නැති වැරදි හොයන් කියනවා.. දනුශ්කයට වඩා හොද එකක් සෙට් උනොත් ආයෙ වටේ යනවා
@Dilhani_5
@Dilhani_5 3 сағат бұрын
අනේ පව් දිගට් ඔටුවා😂😂 💔💔 උදාරයි ම්ලා උදාරයි ❤❤❤ආදරේයි ම්ලා & දනු❤❤ සියා තමයි දවසේ හොදම කතාව කිව්වේ 😅😅
@mrd9206
@mrd9206 2 сағат бұрын
Yako uba yaluwela inna rkath ubta nokiya wena ekek ekka ohoma set unoth uba mkda krnne. Hure kynwda😂
@Sswert-h7j
@Sswert-h7j 2 сағат бұрын
mila baඩ්ඩ වටේ ගිහින් ගිහින් දැන් හේතු මවනවා.. පිස්සු දනුශ්කයා සෙට් වෙන්න කලින් අශාන් එක්ක යසට හිටියා.. පස්සෙ පිස්සා සෙට් උනා විතරයි පරන කොල්ලා එපා උනා...පිස්සාව සෙට් වෙන්න කලින් කෝල් වලින් පෙන්නුවා අශාන් මිලා හොදින් හිටියා කියලා.. එක පාරට දනුශ්කයා සෙට් උනාම බොරු හේතු කිය කිය අතෑරියා.. කැමති නැත්තන් කෙලින් කියලා අයින් වෙන්නෙ නැතුව කොල්ලෙක් ඉද්දි වටේ ගියා.. මරු උපදෙස් ගන්න බඩ්ඩත් ඩිවෝස් 😂 ඩිවෝස් වෙච්ච ගෑනුන්ගෙ චරිතෙට උපරිම සාධාරනයක් කරනවා.. ඩිවෝස් උන උන් බලන්නෙ වෙන පවුලක් කඩන්නමයි... පට්ට කුහක vsiyak බලද්දි දැන් ධනුෂුකට වඩා එකෙක් ඇවිල්ලා ටොක් කලොත් උටත් සෙටි වෙනවා🤣ගැණු වටේ යන එක සාධාරණිය කරන සින් එකක් ඒක 🤣 23 වෙනි උපන්දිනේට අශාන්ව ලංකාව ගෙන්න ගන්න මාර ඇම්මක් තිබ්බේ...
@Sswert-h7j
@Sswert-h7j 2 сағат бұрын
@@mrd9206 සිරා මුන් මේ අනියම් ලව් එකකට හුරේ දානවා
@Sswert-h7j
@Sswert-h7j 2 сағат бұрын
මේකෙ මේ ගොඩක් උන් දනූ මිලා ගගා නටන්නෙ තඩි හොර මගුලකටනෙ.. මිලාට 23 වෙනි උපන්දිනේට අශාන්ව ලංකාව ගෙන්න ගන්න මාර ඇම්මක් තිබ්බේ... ඒ අස්සෙ වෙන කොල්ලෙක් සෙට් උනා ඉතින් පරන එකාට බූට තිබ්බා.. මරු ඩොක්ට සෙට් වෙලා තියෙන්නෙ ඩිවෝස් වෙච්ච උන් ඔහොමමයි.. හොර ලව් එකට සෙට් වෙලා.. මන් වටේ යනවා අශාන් කියලා කෙලින් කියන්නෙත් නැතුව වටේ යනවා... අලුත් එකක් සෙට් උනාම නැති වැරදි හොයන් කියනවා.. දනුශ්කයට වඩා හොද එකක් සෙට් උනොත් ආයෙ වටේ යනවා
@Black_Whole2325
@Black_Whole2325 2 сағат бұрын
අද මන් මේක බැලුවෙ චූ දාන තැනින්,ඔයාලා එහෙමද 😅
@NadunDewinda-g6e
@NadunDewinda-g6e Сағат бұрын
කතාව ඉවර වෙන්න ය්න විදිහ නම් 🙂🙂🙂🙂
@ShemaSa-lk6vk
@ShemaSa-lk6vk 52 минут бұрын
Mama kemathi
@chathurangawanninayake8670
@chathurangawanninayake8670 Сағат бұрын
මිලා❤ධනු
@KANEERA
@KANEERA 2 сағат бұрын
එකෙන්ම ආච්චි අම්මා නැත්තන් දනුශ්කයෙක් නෑ.. උදාරයි 😎
@KombuMadushani-t5g
@KombuMadushani-t5g Сағат бұрын
Mila thama kathwa spirima
@charnipriyangika9028
@charnipriyangika9028 2 сағат бұрын
අයියෝ සාරංග ඇයි මේ චරිතේ බාර ගත්තේ 😌😑😏
@KumariKumarisri-mr5tq
@KumariKumarisri-mr5tq 12 минут бұрын
Kathawa.ewara.wenna.lagai.wage
@sanjeewaniarachchi9329
@sanjeewaniarachchi9329 26 минут бұрын
මේ ලොයර් ගෑනිනම් තියන්න වටින්නැ
@SachiSachi-w5s
@SachiSachi-w5s 2 сағат бұрын
❤❤❤❤
@Hashanhistory
@Hashanhistory 2 сағат бұрын
❤ ඉවරයි ලගදිම මේකත්
@PrasadhiKarunarathne
@PrasadhiKarunarathne 44 минут бұрын
සාරංග මේ චරිතෙට ගැලපෙන්නෙ නෑ කියන්න කියන්න තවත් ඌ එනවනෙ.. සාරංගගෙ තියෙන වටිනාකමත් නැතිවෙනවා..එයාට මිලාව සෙට් වෙන්නෙ නෑ. වයසයි. ඔයිට වඩා ගැලපෙන අය ඕනි තරම් ඉන්නවා..
@Pasindu_marasingha
@Pasindu_marasingha 2 сағат бұрын
ඉවර වෙන්න ලගයි කියල මතක්වෙද්දි 😢❤
@Niwanmagataupakarayakwewa
@Niwanmagataupakarayakwewa 2 сағат бұрын
දෙපාරක් comment එක ටච් කරාම ලයික් වැටෙනවලු නේද 😁
@GsghsJshshs
@GsghsJshshs Сағат бұрын
❤❤❤❤😂😂
@dasun_tech_master
@dasun_tech_master 48 минут бұрын
Dialog connection එකකින් මේක බලන අය මේ කොනට
@oshini7815
@oshini7815 3 сағат бұрын
ජෙම්ට වුන දේ 🤧
@KalamJdkkdk
@KalamJdkkdk Сағат бұрын
Hora lowyer rate niyama scrapyard hodata penwanawa
@chandrasiripathirana2609
@chandrasiripathirana2609 Сағат бұрын
ලියෝ මෙ කෝටි 10 ගන්න එකට හෙනම ගහනව
@DhanushkaRushan
@DhanushkaRushan 3 сағат бұрын
Japan 🇯🇵
@Jehan696
@Jehan696 26 минут бұрын
අක්කර 240 වෙන කාට හරි , හොද ගානකට දුන්නනන් ඉවරයි නෙ 😂
@Rangika123
@Rangika123 Сағат бұрын
Aththama kiyannada .. Teledrama ekane... ATHTHATAMA baluwoth danushkala wage porawal hinda Paul kadila mini marila nathara wenne .. tele drama ekak hinda hodai... Naththan danushkaya polawata pas wela...
@dasun_tech_master
@dasun_tech_master 48 минут бұрын
Sltmobitel connection එකකින් මේක බලන අය මේ කොනට
@pradeepkumara6953
@pradeepkumara6953 2 сағат бұрын
Thama Mata balanna beri una❤
@dasun_tech_master
@dasun_tech_master 48 минут бұрын
Hutch connection එකකින් මේක බලන අය මේ කොනට
@PrasadhiKarunarathne
@PrasadhiKarunarathne 41 минут бұрын
මිලාගෙ තාත්තාට හිටපු කෙනා නැති උනා නේද...
@DilshanGym
@DilshanGym Сағат бұрын
Sarangwa kanwa meke
@RajikaBopearchchi
@RajikaBopearchchi 2 сағат бұрын
මා ලෝයර්ලා....😂😂😂😂 හැම තැනම බොරුව ජය ගන්නවා කිසිම කථාවක සත්‍යයට ජයක් නැහැ😢😢
@raviravindra889
@raviravindra889 2 сағат бұрын
Nodakin ponna abala joduwa inna katha😂😂
@chathurangakumara1757
@chathurangakumara1757 Сағат бұрын
Paanampokka seeya nam maru😂😂😂😂😂😂😂😂
@Sanju_vlogs-i4d
@Sanju_vlogs-i4d 2 сағат бұрын
ජෙමිනි මීනී මැරුමකට අහු කරලා හෑවා කතාව 😡
@memorypond3164
@memorypond3164 47 минут бұрын
මේක ඉවර වෙන්නෙ කවද්ද...
@FRESH-of9uv
@FRESH-of9uv 2 сағат бұрын
අද අරකනම් වෙයි ඒත් ජෙම්නි බලන්න යන්න තිබ්බා
@DanaKumara-v8x
@DanaKumara-v8x 3 сағат бұрын
😮😮😮😮
@yashansavindu2308
@yashansavindu2308 Сағат бұрын
Meke awasana tika ahenne nane
@sachi-b5r
@sachi-b5r 3 сағат бұрын
කෝ මේ කට්ටිය😊 කතාව බලන්න එන්න😊😊
@lakshikadirukshi3879
@lakshikadirukshi3879 Сағат бұрын
Ammo aya saharuk kale lu maiyangane api
@kapilakumara8987
@kapilakumara8987 2 сағат бұрын
Taunshka miniha kiyanada ahama hitahan
@sithuminisiriwardana8464
@sithuminisiriwardana8464 3 сағат бұрын
Mamma
@kapilakumara8987
@kapilakumara8987 2 сағат бұрын
Uba sikurity mamana punchi aiya
@ashifiqbal4468
@ashifiqbal4468 9 минут бұрын
Mekanam den charter wela thiyenne.
@divyanjaliukwaththa8753
@divyanjaliukwaththa8753 2 сағат бұрын
මේක කොටස් 200න් ඉවර වෙයි වගේ
@DiniduDamsaa
@DiniduDamsaa 3 сағат бұрын
ඔය ඔක්කෝම නාට්‍යනේ 🥺 එ ආදර කතාව 😒
@niroshasenadeera4628
@niroshasenadeera4628 2 сағат бұрын
මේ කවුරුත් දනුශ්ක ගෙ drama 1 බලන්නෙ නැහැනෙ 😂
@NGSMUSIC-n6k
@NGSMUSIC-n6k 3 сағат бұрын
Episode 183 ම youtube එකෙන් බලපු අය කෝ
@WeerasekarayaArachchiya
@WeerasekarayaArachchiya 3 сағат бұрын
@SLNala
@SLNala 3 сағат бұрын
හාපික් වලට වඩා හොද දෙයක් නැද්ද😂
@Sswert-h7j
@Sswert-h7j 2 сағат бұрын
මේකෙ මේ ගොඩක් උන් දනූ මිලා ගගා නටන්නෙ තඩි හොර මගුලකටනෙ.. මිලාට 23 වෙනි උපන්දිනේට අශාන්ව ලංකාව ගෙන්න ගන්න මාර ඇම්මක් තිබ්බේ... ඒ අස්සෙ වෙන කොල්ලෙක් සෙට් උනා ඉතින් පරන එකාට බූට තිබ්බා.. මරු ඩොක්ට සෙට් වෙලා තියෙන්නෙ ඩිවෝස් වෙච්ච උන් ඔහොමමයි.. හොර ලව් එකට සෙට් වෙලා.. මන් වටේ යනවා අශාන් කියලා කෙලින් කියන්නෙත් නැතුව වටේ යනවා... අලුත් එකක් සෙට් උනාම නැති වැරදි හොයන් කියනවා.. දනුශ්කයට වඩා හොද එකක් සෙට් උනොත් ආයෙ වටේ යනවා
@DinukaMadusanka-mj1qv
@DinukaMadusanka-mj1qv 3 сағат бұрын
😢😢😢
@SithumSandesh-gs5hz
@SithumSandesh-gs5hz 3 сағат бұрын
Hi
@sameeramadushanka1987
@sameeramadushanka1987 2 сағат бұрын
Bolanda pissu kathth dakka.. me wage gon kathwak dakkema na..
@DinukaMadusanka-mj1qv
@DinukaMadusanka-mj1qv 3 сағат бұрын
😂😂😂😂😂😅😅😅
@Farhathfazam
@Farhathfazam Сағат бұрын
Ahase indan kathawa balana kattiya ko
@padminijayamanna1799
@padminijayamanna1799 2 сағат бұрын
සදාචාරයක් නැත්තෙ මිලාට
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Сағат бұрын
Doctor ' s 🏥🏥🏥💊💊 talks😃😃😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@kapilakumara8987
@kapilakumara8987 2 сағат бұрын
Punchi hawa oya aluthan awa gani gananganna apa
@MR.BADHUGE
@MR.BADHUGE 3 сағат бұрын
Help me
@Apexgaming15000
@Apexgaming15000 3 сағат бұрын
😂
@JayaJayakody-j1o
@JayaJayakody-j1o 2 сағат бұрын
danuska pissu boruwata kelawelama palayan!!
@nuwanperera7305
@nuwanperera7305 2 сағат бұрын
Melo rahak na me Sarangaya, muwa ain Kala nam Ho Dai😡
@Sswert-h7j
@Sswert-h7j 2 сағат бұрын
mila baඩ්ඩ වටේ ගිහින් ගිහින් දැන් හේතු මවනවා.. පිස්සු දනුශ්කයා සෙට් වෙන්න කලින් අශාන් එක්ක යසට හිටියා.. පස්සෙ පිස්සා සෙට් උනා විතරයි පරන කොල්ලා එපා උනා...පිස්සාව සෙට් වෙන්න කලින් කෝල් වලින් පෙන්නුවා අශාන් මිලා හොදින් හිටියා කියලා.. එක පාරට දනුශ්කයා සෙට් උනාම බොරු හේතු කිය කිය අතෑරියා.. කැමති නැත්තන් කෙලින් කියලා අයින් වෙන්නෙ නැතුව කොල්ලෙක් ඉද්දි වටේ ගියා.. මරු උපදෙස් ගන්න බඩ්ඩත් ඩිවෝස් 😂 ඩිවෝස් වෙච්ච ගෑනුන්ගෙ චරිතෙට උපරිම සාධාරනයක් කරනවා.. ඩිවෝස් උන උන් බලන්නෙ වෙන පවුලක් කඩන්නමයි... පට්ට කුහක vsiyak බලද්දි දැන් ධනුෂුකට වඩා එකෙක් ඇවිල්ලා ටොක් කලොත් උටත් සෙටි වෙනවා🤣ගැණු වටේ යන එක සාධාරණිය කරන සින් එකක් ඒක 🤣 23 වෙනි උපන්දිනේට අශාන්ව ලංකාව ගෙන්න ගන්න මාර ඇම්මක් තිබ්බේ...
@Sswert-h7j
@Sswert-h7j 2 сағат бұрын
මේකෙ මේ ගොඩක් උන් දනූ මිලා ගගා නටන්නෙ තඩි හොර මගුලකටනෙ.. මිලාට 23 වෙනි උපන්දිනේට අශාන්ව ලංකාව ගෙන්න ගන්න මාර ඇම්මක් තිබ්බේ... ඒ අස්සෙ වෙන කොල්ලෙක් සෙට් උනා ඉතින් පරන එකාට බූට තිබ්බා.. මරු ඩොක්ට සෙට් වෙලා තියෙන්නෙ ඩිවෝස් වෙච්ච උන් ඔහොමමයි.. හොර ලව් එකට සෙට් වෙලා.. මන් වටේ යනවා අශාන් කියලා කෙලින් කියන්නෙත් නැතුව වටේ යනවා... අලුත් එකක් සෙට් උනාම නැති වැරදි හොයන් කියනවා.. දනුශ්කයට වඩා හොද එකක් සෙට් උනොත් ආයෙ වටේ යනවා
@Itsme88319
@Itsme88319 Сағат бұрын
කතාව ගොන් වීගෙන එන්නෙ
@chathuraliyanage788
@chathuraliyanage788 2 сағат бұрын
දැම් නම් 💩 වගේ කතාව
@chamika-Jw07
@chamika-Jw07 2 сағат бұрын
ponna mila 🤢
@swarnamalifernando2333
@swarnamalifernando2333 2 сағат бұрын
👍👍👍
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 15 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
SINTO || EPISODE 15 || සින්ටෝ || 25th October 2024
20:07
Swarnavahini TV
Рет қаралды 101 М.
SINTO || EPISODE 14 || සින්ටෝ || 24th October 2024
20:03
Swarnavahini TV
Рет қаралды 228 М.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 15 МЛН