KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
SALLI POKURU || EPISODE 317 || සල්ලි පොකුරු || 20th September 2024
23:01
SALLI POKURU || EPISODE 352 || සල්ලි පොකුරු || 08th November 2024
23:05
Оцени мой уровень доверия от 0 до 100😂 #хабибка
00:19
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Poi-Poi-Poi-Poi-Poi-Poi-Po-Pi!! | Baby Zombie vs Baby Herobrine 😁
00:29
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
SALLI POKURU || EPISODE 316 || සල්ලි පොකුරු || 19th September 2024
Рет қаралды 527,192
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,4 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 615
@ShamindriVithanage
Ай бұрын
ලැජ්ජයි මේ scriptwriter නීතියත් හෑල්ලු කරනව, මේ රුක්මන් lawyer කෙනෙක් නෙවෙයි joker කෙනෙක් කරනව. පොලිසියෙන් ඇවිත් marriage certificate එක ගැන කතා නොකර, කට වචනෙට කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නෙ? ඒ මදිවට lawyer joker කෙනෙක් කරල නිශී කියන විදියට වැඩ කරනව. මොන විකාරයක්ද?
@chandrikasooriyapala1718
Ай бұрын
👍
@ajithjayasuriya1999
Ай бұрын
@@ShamindriVithanage hebei nisai kamareta gihin Lolita denawa ambanaka
@SurangaRajapaksha-el9ob
Ай бұрын
Idakin
@RuchiraSiriwardane
Ай бұрын
ඔව් එපා වෙනවා
@Mr811251
Ай бұрын
Yako lankawata Moko wela thiyenne drama liyana eka ugandaweda 😂 police kiyanna berida nangi euwe kiyala. WedakarAyata kiyanna puluwan meki hora kiyala
@chamodishamika1229
Ай бұрын
අර බඩ්ඩව එළියට ඇදලා දාන්න පුළුවන් නිශීටම විතරයි 😂🤭
@ranjanikuruppu2586
Ай бұрын
අනුරාධා කියන ගෑණී නම්, පට්ට ගෑණියෙක්නේ. මොකක්ද මේ කතාව ඇදෙන්නේ මේ හෝන්තුවක් නිසා අප්පිරියයි. රුක්මන්ටයි නිෂිටයි ඉක්මනින් සාදාරණයක් වෙන්න ඕනී.
@jagathliyanawaduge
Ай бұрын
❤🎉
@VindyaMapa-pj5dw
Ай бұрын
අපූරු චරිත .අපරාදේ සවුත්තු කරනවා ...කතාව අදිනවා ..රුක්මන්ට නිශීට පාඩුවේ ඉන්න දෙන්න ...විකාරයක් වෙනවා අපරාදේ
@JeewaniNisansala-m8j
Ай бұрын
ඊයේ මේක බලන්න නැතුව පන ගිහින් හිටියෙ ඕයි😢😢😢
@swarnathilaka3366
Ай бұрын
මාත් 😂😂
@gameplaysds
Ай бұрын
නිවන් සුව
@MalanFernando-f8w
Ай бұрын
Ada pana giyada?
@umashaseumini3939
Ай бұрын
Math
@darshanisamarakoon2569
Ай бұрын
ලෝයර් සහ නීතිය දෙකම හෑල්ලුවට ලක් කරනවා මේ කතාවෙ
@asankaniroshan5662
Ай бұрын
කියලා වැඩක් නෑ
@WajiraWedisinghe
Ай бұрын
සුරංගනා කතා😂😂
@JanakaMalsingha
Ай бұрын
කොන්ද පණ නැති ලෝයර්
@thilonarajapaksha7589
Ай бұрын
Loyer ta pana naha
@SubodhiDisanayaka
Ай бұрын
සහතික ඇත්ත .නීතිය කරන අගෞරවයක් .අපේ ලංකාවේ නීතිය බල්ලට දාලා මේ නාට්‍ය ලියන මානසික ලෙඩ්ඩු ටික.ඔක්කෝටම කලින් මේ කතා ලියන අයට නීතීය ක්‍රියාත්මක කරන්න ඕනේ නීතියට අගෞරව කරනවට
@WajiraWedisinghe
Ай бұрын
මේ අනුරාධටනම් ඇත්තටම මානසික ලෙඩක්.😂 එහෙම නැත්නම් ලැජ්ජාවක් නැති ගෑනියෙක්.
@janasam6508
Ай бұрын
Anurada newe bn manasika leda me katawa liyana eka manasika leda😅 eka terum ganna bari ubalat manasika leduu tamai
@priyanthiwallage1869
Ай бұрын
එපා වෙනවා නේද කතාව.මේ බොරුව දික් කර කර කතා ව එප කරවනවා ඊයා
@chanakaud
Ай бұрын
සද්ධා මංගල සූරිය බණ්ඩාර නෙමෙයි ...ගෙදර වැඩකරන කෙනෙක් ද කොහෙද කතාව ලියන්නේ 😅😅😅😅😅😅😅😅
@kosalaanushka
Ай бұрын
මෙ කතාව ලියපු එකා අමු ගොන් ලොත්ත පොරක් වෙන්නෝනේ ඉස්සල්ලම එකව අංගොඩ දාන්න ඔනි 😂😂😂😂
@dhammikawitharana2672
Ай бұрын
මේ ලෝයර්ට කාමරේ යතුර ගන්න මතක් වෙන් නෑනේ 😢😢😢😢
@D.dishanayaka
Ай бұрын
මොන්ටිසෝරි කතාවක් වගේ දැන් මේක
@DinithiLakshani-sg8qs
Ай бұрын
කාටවත් කාගෙවත් ගෙදරක බලෙන් ඉන්න පුලුවන්ද. ඒකත් මේ ලෝයර් කෙනෙක්ගෙ. රුක්මන් ගාව ඒ කාමරේ යතුරක්වත් නෑනෙ එයාගෙ ගේ වෙලත් 😂 හරිම තාත්විකයි
@nirmasandamali2829
Ай бұрын
පිස්සු බොලද කතාවක්
@shyamalijayalath8169
Ай бұрын
ලොයර් ට සාධාරණ ක් නොකර මෙි කතාව අදිනව නමි නීතියටත් කරන අසාධාරණයක් .මෙිවා ලියන එවුන්ට නඩුවක් දාන්න oni.රටක නීතිය ට කරන අගෙෘරවයක්
@SudeshKurukulasuriya-xo1rl
Ай бұрын
ඒක ඇත්ත
@Neranjala-z4n
Ай бұрын
කියල වැඩක්නැ මෙිවගෙ කතාලියන එවුන් තමයි රටෙි නිතිය කන්නේ
@SurangaAluthgama
Ай бұрын
අනුරාධාගේ කනට දෙකක් ගහන්න හිතන අය කෝ බලන්න.😂😂
@NuwanthiPramawasha
Ай бұрын
Aiyo mta marala dnna hitila tynne akiwa dekkath appiriyai mta
@ajithjayasuriya1999
Ай бұрын
Elite langata nèwei..........gahanna one.kohomada geyak dekak nethiwa louder kenek police niladarin essaraha charithayak nethiwa bagel are banned.
@dilkichamali2947
Ай бұрын
කනට දෙකක් නෙවෙයි යකෝ එකිව මට ලන්කාව වටේ එලවන් යන්න හිතෙනවා 😅
@mentrocareservices4403
Ай бұрын
අයියෝ අපි මොකටද එහෙම කරන්නේ උන්ගේ වැඩක් එවුන් කර ගනි...උබලා කථාව බල බල හිටපන් ලා
@extremebp8891
Ай бұрын
නිෂී ඕකිගෙ බඩට දෙකක් පයින් ඇනල එලියට දානකම්.බලන් ඉන්නෙ.
@itsb2619
Ай бұрын
අනුරාදා රුක්මන්ටත් වඩා නාකි පාටයි😅😅
@itsb2619
Ай бұрын
ඊයෙ episode එක yt පීර පීර හෙව්වෙ මං විතරයි ද😮😢
@hirushakavishan4989
Ай бұрын
Iye eka google eke dala balanna
@විස්මකර්ම-ද6න
Ай бұрын
Uda idan hauwa
@itsb2619
Ай бұрын
Iye eka na පෙරේදා 315 අද 316
@danukaKumara-e2i
Ай бұрын
ඇයි මම
@DhineshaMadhushani
Ай бұрын
Eye kathawa tv ake vikAshanaya une ne
@sajeewasusantha6321
Ай бұрын
අතාත්වික බොලද නාට්‍යක් වෙලා...පොලිසියෙන් ඇවිල්ලා යනකල් ආරකි ඉන්න කාමරේ දොර ලොක් කරන්න එකෙක් හිටියෙ නද්ද
@Ratadinawanabalawegaya2024
Ай бұрын
කියල වැඩක් නෑ, දොර වහලා අගුළු දැම්ම නම් ඉවරයිනෙ
@charith_prasanna_drone
Ай бұрын
කතාවක් බලන්නේ පොඩ්ඩක් හිනා වෙලා සතුටින් ඉන්න...මේ කතාව බලල වෙන්නේ..ගැනු නහයෙන් අඩන ඒව අහන් ඉන්න,,දවසින් දවස කතාව බලන පිරිස අඩු වෙනවා..හොදට තිබ්බ කතාවක්..හැමෝම අසාවෙන් බලපු....දැන් කොපි කඩේ වගේ වෙලා
@Pathmini-q2v
Ай бұрын
අම්මෝ මට ආව කෙන්තිය මේ අනුරාධට අනුන්ගෙ මිනිසුන් ට තමන්ගෙ කියන හැටි 🥰🥰🥰
@SupunMadusanka15-pg1tn
Ай бұрын
නීතිය ඉදිරියේ ගෑනු කියන ඕන දෙයක් පිලිගන්නවා කියලා කතාවෙන්ම පේනවා අනුරාදාවනම් අප්පිරියයි යන්නෙත් නෑනේ 🤮😅🤢🥲🤮👍
@Cally-o8x
Ай бұрын
අනුරාධා මූසලීව පෙන්න පෙන්න බාල විදියට කතාව අදින එක අප්පිරියයි.....ඒ ප්‍රශ්නෙ ඉවර වෙන්න වගේ ගිහින් ආයෙ අදිනවා මහා හිසරදයක් .... දැන් නම් ගහන්න බැරි නම් මැරුවත් කමක් නෑ වගේ මෙයාව නිශී...😂 අනික මේ කතාවෙ විදියට රුක්මන් සිරාම lawyer කෙනෙක් නේද...එහෙම කෙනෙක්ට කොච්චර contacts තියෙනවා ද? මේ තුට්ටු දෙකේ ## ගෑනියෙක්ට බයේ ඉන්න ඕනිද
@Anudeesithseya
Ай бұрын
ජරා ගෑනු ජය ගන්නව තමා.
@itsb2619
Ай бұрын
දැන්නම් පිස්සු වක් සල්ලි පොකුරු නිශී❤රුක්මන් නිසා❤❤
@lalpemasiri4773
Ай бұрын
ඇත්තටම අනුරාදා හැසිරෙන විදියට අපිටයි කේන්ති යන්නෙ
@kushi784
Ай бұрын
අනේ වැඩක් නෑ.මේ කතාවෙ අනුරාදා වගෙ කපටි ගෑනුන්ට ජය ගන්න ම හදපු කතා
@sajiwanisajiwni2949
Ай бұрын
මෙි කතාව බලද්දී මටත් හිනෙවා සල්ලි කරයේගේ ගේදොරට රින්ගලා බලේන් ඉන්න 😂😂😂😂😂
@manuvideozone7666
Ай бұрын
බඩා සමන්ලගෙ ගෙදර සීන් ටිකයි නිශීගෙ අම්මගෙ වචන සෙට් එකයි නැති උනානම් මරු එව බලන්න එපා වෙනව
@AsankaMalli-zz7xl
Ай бұрын
හැබැයි මේ කතාව ලියන සද්ද මංගල කියන එකා වැඩියෙන් කැමති කට හැකර ගැනු චරිත ප්‍රමෝට් කරන්න
@manuvideozone7666
Ай бұрын
@@AsankaMalli-zz7xl 😁
@YasminSallay
Ай бұрын
ලෝයර් කෙනෙක් ගෙ ගෙදර ගැනියෙක් බලෙන් wife කියාගෙන කාමරයක ඉන්න එක හරිම ගොන් ආතල් එකක් ලංකාවේ පොලිස් 😂😂😂😂
@DilhaniDissanayaka-w2r
Ай бұрын
Karunaකරලා ලෝයර්ලා පොලිසිය හෑල්ලුවට ලක් කරන මෙ වගේ ගොන් script හදන්න එපා. බලපු ලස්සනම කතාව කියලා හිතන් හිටියේ අපි. එන්න එන්නම දිග් ගස්ස ගස්ස මොකක්ද මෙ කරන අච්චාරු වැඩේ. වැදගත් චරිත පිස්සෝ ගානට දාලා.
@Kaweesha714
Ай бұрын
බඩා සමන්ගේ ලව් එක අහුවෙල දෙවිගේන් ගුටි කන දවස කවදද..
@priyanthasobaniw.m529
Ай бұрын
කතාව බලන අපට තව ආතල් දීලම අනුරාධ යවාවි 😂😂😂😂
@Rmd289
Ай бұрын
අනුරාධාගේ රූම් එකේ ලයිට් කපලා බාතෲම් එකේ වතුර වහමු.😂😂😂😂
@chamodkodi
Ай бұрын
මාත් ඕකම තමා කල්පනා කරේ 😂😂😂
@جميله-ج7ظ2ج
Ай бұрын
😂😂
@wamelapodduwa
Ай бұрын
@@Rmd289 අම්මෝ කොහොමද ඒක
@malikaapm5500
Ай бұрын
එච්චර ඕනේ නැහැනේ එලියට එනකම් ඉඳලා දොරේ යතුර ගන්න ඕනේ නැත්තම් ඒකේ ලොක් එක කඩන්න ඕනේ
@Rmd289
Ай бұрын
@@جميله-ج7ظ2ج🤭🤭🤭
@itsb2619
Ай бұрын
අදවත් අනුරාද එලියට ඇදල දායිද් පිලිලෙ
@apsarasandali9561
Ай бұрын
ඇයි යකො ඊයේ කොටස දැම්මෙ නැත්තේ කැත වැඩ කරන්න එපා ස්වර්නවාහිනි 😢
@prabathmadushanka86
Ай бұрын
පුළුවන් ශ්‍රී ලංකා ගියානෙ😂
@viharamuthuli5129
Ай бұрын
😂😂😂 අපේ patthe ලෝයර් කෙනෙක් ඉන්නවා උගේ වත්තට බල්ලෙක් ගියත් නීතිය ක්‍රියාත්මක කරනවා එකට මූ ....
@iman__4640
Ай бұрын
😂😂😂😂 vihara
@Shanika_piyumali
Ай бұрын
සල්ලි පොකුරු බලන්න ඇබ්බැහිවෙලා ඉන්න සෙට් එක කෝ බලන්න ❤❤
@SanuliSenarathne
Ай бұрын
Man
@rasikaranjani6033
Ай бұрын
මං
@riyalpathuma5454
Ай бұрын
මත්
@OurKoreanschool
Ай бұрын
Lokuda dan
@PearlJayawardena-ep7hx
Ай бұрын
කොහොමත් නිෂිගේ ගෙම් එක තමයි පට්ට එක තබයි බලන්න අසවේන් ඉන්නේ
@Dinuvlogs-SL
Ай бұрын
සුබා බඩා සමන් ඉදිරියේ අම්මා කෙනෙක් හැටියට ඇත්තටම අසරණයි 😊
@chamuka_maduwantha
Ай бұрын
අද කොටස් දෙකක් දාන්න ඕන හරිනම් 🥲
@kushi784
Ай бұрын
ශුවර් එකටම අනුරාදා ගෑනි රුක්මන් ගේ නන්ගි බඩ්ඩ එක්ක එකතු වෙලා හොර කසාද සහතිකයක් හදලා ඇති ....😢...ඉක්මනින් රුක්මන් ට සාදාරනයක් වෙන්න ඕන
@surekasand5729
Ай бұрын
Matath hithuna
@anulabathi6088
Ай бұрын
Hmm eka aettha
@akilaprageeth
Ай бұрын
Ado ehema sahathika ganna puluwanda 😅
@anojaalwis4675
Ай бұрын
Hmm
@asankasanjeewa4603
Ай бұрын
ඊයේ කොටස හොයලා මහන්සි අය මෙ කෝණට 😂😂😂😂
@lkabeyrathne2014
Ай бұрын
😮
@lkabeyrathne2014
Ай бұрын
😮
@wamelapodduwa
Ай бұрын
@@asankasanjeewa4603 ඇත්තටම මම හිතුවෙම මට පමනක් අන්තර්ජාලයෙන් වෙච්ච හත්වලමක්ද කියල. මැදපෙරදිග සහරා කතරේ සවුදි අරාබි යේ දම්මාම් ජුබෙල්ව සේවය කරන ගමන් හැම ප්‍රෝග්‍රෑම් එකම බලන්නේ.
@Kaveesha812
Ай бұрын
😒
@ChamodVihaga-o2y
Ай бұрын
Iye thibbe nedda bn lalai lilai lai ekath nane bn 😢
@kumudumaleeperera1057
Ай бұрын
කොච්චර බැන්නත් තරහ වෙන්නේ නැති සමන් පවුල 😂😂😂😂
@itsb2619
Ай бұрын
මේ පොලිස් මාමමයි හැම ඩ්‍රාම එකේම පොලිස් 😮
@ilchandanijayarathna7935
Ай бұрын
Eya aththatama police kanek wannathi
@vihangakesara8916
Ай бұрын
එයා ඇත්තටම පොලිස් නිලධාරියෙක්. මංජුල කෝණාර
@nirupagamage2684
Ай бұрын
මේකෙන් කියන්නේ නොදන්නා අය ගෙවල් වල රඳව ගන්න එපා කියලා. උදව් කරලා අපි ඕන තරම් මේ වගේ වැඩ වලට අහු වෙලා තියනවා
@SaduuTharuu
Ай бұрын
මේ කතාව විකාරයක් දැන්නම් අර අනුරදා නිසා 😖 ඉස්සරනම් අසාවේන් බැලුවා දැන්නම් වැඩක්ම නෑ
@saduniwanasinghe-ki4wm
Ай бұрын
සද්දාමංගලගෙ අසුරන පුංචි අම්මාගේ පුතාද දැං කතාව ලියන්නේ 😅😅
@ConfusedJapaneseMaples-fs3zj
Ай бұрын
රුක්මන් ලෝයර් වුනාට හෙන මෝඩයි.අනුරාදව එලියට ඇදලා දාල කාමරේ දොර ලොක් කලා නම් හරි
@MallikaPerera-k2b
Ай бұрын
ඒකනමි ඇත්ත.මෙික ලියපු එකා කලින්ම අංගොඩ අරින්න ඔිනි.
@harshachamara2591
Ай бұрын
මේ ලෝයර් විභාගය පාස් උනේ නාමල් රාජපක්ෂගෙන් කොපි කරලා
@nisansalayapa8214
Ай бұрын
😅
@Nimedha-nx5ld
Ай бұрын
කතාව බලන්න අසායි නිශි රුක්මන් නිසා.අනුරාදාගේ පුපට පයින් ගහලා එලවන දවස එනකන් බලන් ඉන්න මන් වගේ තව අය සිටීද.😊😊
@ඇත්පවුර
Ай бұрын
හොරෙන් ගමට ගිහින් ර්ක්කන් එනකන් ටිකක් බැලුවා දැන් ආයෙ බලනවා. හැමදාම එකම විදියනේ
@wamelapodduwa
Ай бұрын
ඊයෙ කොටසත් දමන්න කෝ😂😂😂😂😂😂 නිශී මරු රුක්මන් මරු ❤❤❤❤❤
@lilanthaprashan8797
Ай бұрын
මම මේ කතාව බලන එක අදින් නවත්වනවා
@laksikaidunil-x5m
Ай бұрын
මාරැ කතාව
@MelaniFernando-cn2jl
Ай бұрын
Anurada maha jara geniyek 😊
@inokathambavita2024DHHL
Ай бұрын
අනුරාධා මුසලි ඉක්මනට එලියට දාලා රුක්මන් ත සදරන්යක් කරේ නාත්ත්නම් මේ කතාව වැඩක් නැ.බොරුවට අදින්න එපා. එපා වෙනවා
@wamelapodduwa
Ай бұрын
එසේ කෙසේ. නිෂී රුක්මන් මරු මරු සුද්දියෝ ❤❤❤
@nethmisansala-py9mf
Ай бұрын
ආසාවෙන් බලපු කතාවට කාගෙ හරි නපුරු බැල්මක් වැටිලා තියෙනවා 😂😂😂😂
@vmcartoon
Ай бұрын
අද කොටස් දෙකම ඕනෙ
@MCESPRO6996
Ай бұрын
අනුරාධාට හොද කෑමක් සෙට් වෙන්න වගේ යන්නෙ 😂
@nuwanidm1256
Ай бұрын
නීතිය ගැන වැරදි අර්ථකථන දෙනවා කියලා මේ නාට්‍යට නඩුවක් වැටෙන්නත් පුලුවන් නේද😢..නීතියට අපහාස කරා කිව්වොත් ඉවරයි
@renukaherath855
Ай бұрын
අනේ ලියන කෙනා නිතිය පොඩ්ඩක් වත් නොදන්න කෙනෙක්. 😄😄😄
@prabuddawijerathna9503
Ай бұрын
Apith bakano salli pokuru❤❤😂
@sanjeewaniwatabadda6556
Ай бұрын
දැන් නම් මේක එපා වෙලා තියෙන්නේ
@Kumari160
Ай бұрын
අනුරාදගේ කාමරේ දොර ලොක් කරල යතුර ගන්න එපැයි 😅
@gaiyabro4677
Ай бұрын
ලෝයර් කියන තනතුරට නිගරු කිරිමක් හැල්ලුවිමක් 😀😀😀😀
@Kan-iv8ss
Ай бұрын
සල්ලිපොකුරබලන්නම,ආසහිතනකතාවක්😂😂😂
@itsb2619
Ай бұрын
අඩෙ අෆ්ෆා හෙටනෙහ් ලස්සන කොටස 😄😃
@subashini8135
Ай бұрын
Ou
@IreshaRajapaksha-o4r
Ай бұрын
විකාරයක්නේ......,,,,,ඇත්ත ජීවිතේ මේ වගේ හොල්මන් තියෙන වද
@surekaolsen5748
Ай бұрын
Thawa adinne nathuwa Iwara karanna appa
@itsb2619
Ай бұрын
අද ත් episode දෙකක් දෙනවනම් හොද ය් ❤😂
@Dinu...123
Ай бұрын
Ow 😂
@PriyaDarshi-o4n
Ай бұрын
අප්පිරියයි මේ අනුරාධ ගෑනි නම්.කවද්ද මෙක ඉවර කරන්නෙ
@disnakanthi8140
Ай бұрын
Hmmmmsadda mangal mahaththayaugath wennapuluwan habai mewa balana mimisu kakul deje gawayanuth newei min idiriyatawath harayak athi nirmana karanna naththam ehema nirmana thiyena ayata idadenna oyalage ekak iwarawenakota thawath a wagema bolanda kathawak daanne me Chennai badagena innaepa minisdu midayan nowana bawa amathaka nokaranna
@kushi784
Ай бұрын
බඩා සමන් නිසා දේවිත් නිකන් පච වෙනවා😂😂
@isharagurug9810
Ай бұрын
ඇත්ත ඇත්ත
@VithanaArachchi-oy3zg
Ай бұрын
පුදුම පොලිසියක් කොහේ නීතිද අප්ප
@ChamikaMadushan-f4y
Ай бұрын
දැන්නම් මේ කතාව එපා වීගෙන එන්නෙ..එකම තැන අදිනව වැඩී
@udaragunawardana2541
Ай бұрын
සද්ධාමංගල සූරියබණ්ඩාර ගූ කතා ලියනවා , තුට්ටු දෙකේ කතා බලන තුට්ටු දෙකේ රසික ජනතාව පව්
@anulaanula8699
Ай бұрын
සල්ලී අනිවාර්යෙන් රෙදි පොට්ටනියේ ❤️❤️❤️🇦🇪🇦🇪
@suranwickramasinhe9417
Ай бұрын
ඕකේ එළියට ආපු වෙලාවේ අපරාදේ අර දුවන්න නොදී කාමරය දොරලොක්කරයක් නැත්තේ
@chandranisepalika6263
Ай бұрын
මේ කතාවත් එපා කරවන්න එපා.බොරැවට අදින්නෙ නැතුව ඉවරයක් කරන්න.ඔහොමත් බලෙන් ගෙවල්වල ඉන්න පුළුවන් ද.ඊටත් ලෝයර් කෙනෙක්ගෙ ගෙදර අස්වාභාවිකයි..කතාවට තැන නැතිවෙනවා මෙහෙම උනොත්
@VijaikumaraKumara
Ай бұрын
❤සෞදියේ සිට
@asankajanaka8851
Ай бұрын
Good drama
@apsarasandali9561
Ай бұрын
2024 ඒලෙවල් කරන සල්ලි පොකුරු බලන කට්ටිය නැද්ද 🤭 හොද ලමයි පාඩම් කරන්න
@WorldCuties.
Ай бұрын
Innooo😂
@manulapamod484
Ай бұрын
Innweoooo😅
@NirmalDamayanthi
Ай бұрын
Kagewath gedaraka balen Waif kiyala kenekuta Inna puluwanda ? Surangana kathawak
@hansinianurada632
Ай бұрын
දැන්නම් ලලයි ලිලයි කොමඩි බලලම එපාවෙලා සල්ලි පොකුරු හොදයි ඊටවඩා
@cheffamilykitchen2300
Ай бұрын
ඔව් අනේ ජරා කතාවක් ඒක නම් ඕනෙවට වඩා අර ධනුශ්ක කියන එකාගෙ විකාර
@kumudumaleeperera1057
Ай бұрын
පවුලේ අයගෙන් අහන්න ඕනෑ
@සුද්දි-ජ8ඝ
Ай бұрын
අනුරාධගේ අහිංසක කාම බලහල්ලාකො මට හොක්කට අනින්න හිතෙනවා 😂😂😂😂😂
@maheshikumudi
Ай бұрын
දොර ලොක් කරලා 🔑 ගනින්කො.එලියට ආපු වෙලේ.
@HuaweiY62-j3l
Ай бұрын
මේ කතාව කුකුල් චමින්දද ලියන්නෙ.
@SeuwandiRanathunga-wg2rr
Ай бұрын
Niyama coment ekak 😊😂😂😂
@ටිකිරි-ළ5ෆ
Ай бұрын
WPC. වාසනා දොලවත්ත හදවතින්ම සුභ පතනවා රංගනය තුලින් දිගු ගමනක් යන්ඩ ලැබෙන්ඩ කියලා හදවතින්ම සුභ පතනවා සුභ ගමන් සහෝදරි.......❤❤❤❤
@nirmaniwasana9618
Ай бұрын
❤❤❤
@madushanranasinghe1743
Ай бұрын
අනුරාදා ගෑනි අයින් කරන්න මේ ගෑනි විශාල කරදරයක්
@umalweerasuriya905
Ай бұрын
රැක්මන් පව්😔😔
@ChandraniPeiris
Ай бұрын
😢drama eka දැන් එපා වෙලා අර අනුරද හින්දා Rukman මොඩ ගොන් lawyer කෙනෙක් අන්තිමට නිශි නතිවෙනව😢😢
@PRAMO.X899
Ай бұрын
6:57 අම්මට සිරි චූටියා 😂😂❤
@thilanganiejayaweera7847
Ай бұрын
එලවගන්න බැරි නම් අනුරාදට ගහල ඉස්පිරිතාලෙට ගිහින් දැම්මා නම් හරි ..
@nelkagamage5801
Ай бұрын
හොද වැඩේ අනුරාදට 😂😂
@NamalikaPerera
Ай бұрын
හැබයි මේ අනුරාදා බලෙන් ඉන්න එකනම් මේ නාට්‍යයේ සෙට් වෙන්නෙ නැ. කෙනෙකුට බලෙන් ඔහොම ඉන්න බැනේ අනික ලෝයර් කෙනෙකුගෙ ගෙදර .
@nero88823
Ай бұрын
රැක්මන්ව හිරේ දාල පුපේ අරිනව ලඟදිම😂😂😂😂
@Shaliniprobodhika
Ай бұрын
Me අනුරාධා කියන ගැනි නිසා මේ කතාවත් බලන්ඩ එපා වෙනවා
@nilaninisansala
Ай бұрын
රුක්මන්ට වෙලා තියෙනවා වගේ දෙයක් ඇත්තටම උනොත් මේහෙමද නීතිය ක්‍රියාත්මක වෙන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න plz
@KLDesignings2.0
Ай бұрын
Hoda wade anuradita😂😂😂
@roshiniamarathunga7191
Ай бұрын
Anthima sauththui kathawa Dan Nam
@DineshDinesh-ee1vg
Ай бұрын
අපෙ ගමෙත් ඉන්නවා මෙහෙම ගැනියෙක්.හැබැඉ පොලිසියට බොරු කියනෞන්ට තමයි සපොට් කරන්නෙ
23:01
SALLI POKURU || EPISODE 317 || සල්ලි පොකුරු || 20th September 2024
Swarnavahini TV
Рет қаралды 581 М.
23:05
SALLI POKURU || EPISODE 352 || සල්ලි පොකුරු || 08th November 2024
Swarnavahini TV
Рет қаралды 416 М.
00:19
Оцени мой уровень доверия от 0 до 100😂 #хабибка
ХАБИБ
Рет қаралды 2,7 МЛН
00:21
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
00:29
Poi-Poi-Poi-Poi-Poi-Poi-Po-Pi!! | Baby Zombie vs Baby Herobrine 😁
BigSchool
Рет қаралды 7 МЛН
00:24
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
Construction Site
Рет қаралды 20 МЛН
21:28
Recondition Kella || EPISODE 25 || රීකන්ඩිශන් කෙල්ල || 09th November 2024
Swarnavahini TV
Рет қаралды 106 М.
6:26
අනුරට කෝටි 10ක් දුන්න ඩඩ්ලි - අගමැති හරිනිගේ ගෝලයා වූ රන්ජන් - Hiru News
Hiru News
Рет қаралды 53 М.
3:35
හිරිපොද වැස්සේ ඉස්කෝලේ දවසක් | Hiripodawessa | හිරිපොදවැස්ස | Behind the Scenes Vlog 3
Ramindu Benaragama
Рет қаралды 3,8 М.
18:04
LALAI LILAI LAI || අවසාන කොටස || ලලයි ලිලයි ලයි || 08th November 2024
Swarnavahini TV
Рет қаралды 654 М.
22:45
SALLI POKURU || EPISODE 318 || සල්ලි පොකුරු || 23rd September 2024
Swarnavahini TV
Рет қаралды 493 М.
23:01
SALLI POKURU || EPISODE 319 || සල්ලි පොකුරු || 24th September 2024
Swarnavahini TV
Рет қаралды 474 М.
46:01
ජනපති අනුර ලක්ෂෙකට වැඩි ජන සුනාමියක් අමතමින් අනුරාධපුර රැලියේදී කියපු ගින්දර වගේ කතාව මෙන්න
Aluth Thorathuru
Рет қаралды 25 М.
14:31
අනුරාධපුරට අනුර බහී - එකම මගුල් ගෙයක් වෙයි
VFM RADIO 107
Рет қаралды 77 М.
3:01:49
EP-233 | The 'Real' Samosa Caucus 4.0 Edition | Abhijit, A Ranganathan, Sushant & Tehseen
ANI News
Рет қаралды 736 М.
38:28
මාරක අපළ පවා පරාජය කරමින් ආයුෂ වැඩි කරගන්නා ක්‍රමයක් | Borelle Kovida Thero | Budu Bana | Bana
Pinwath oba පින්වත් ඔබ
Рет қаралды 2,2 М.
00:19
Оцени мой уровень доверия от 0 до 100😂 #хабибка
ХАБИБ
Рет қаралды 2,7 МЛН