Recondition Kella || EPISODE 40 || රීකන්ඩිශන් කෙල්ල || 29th December 2024

  Рет қаралды 215,570

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 196
@SithuSGunasekara
@SithuSGunasekara 5 күн бұрын
ජීවිතේට පිරිමි කියන නම ගෑවුනත් ඇති ගෑනු විදවන තරම්. මේවා නිර්මාණම නෙවෙයි මිනිස්සුන්ගෙ ජීවිත වල යතාර්ථය. 🥀
@chandanidisanayaka5191
@chandanidisanayaka5191 5 күн бұрын
Pirimi gaunath vinasai thamai.ganu dethun para monawata bandinada manda.
@yashikasamanmalie8544
@yashikasamanmalie8544 5 күн бұрын
💯
@maduranga9073
@maduranga9073 4 күн бұрын
අම්මො ඔව් ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා 🤣 කරන තරම් වේස කම් කරන්නෙ සල්ලි නිසා..
@LegalSystem-y9d
@LegalSystem-y9d 3 күн бұрын
​@@maduranga9073එහෙම අය ඉන්නවා නැති උන් විදවනවා
@වීරමුතුඋඩවෙල
@වීරමුතුඋඩවෙල 5 күн бұрын
රඟපාන්න පොඩ්ඩක් වත් දන්නෙ නැති ව චරිතවල ජීවත් වෙන විශිෂ්ට රංගවේදිනිය ..චාන්දනී සෙනෙවිරත්න .🩷 ඔබ හිටියොත් සම්මාන වේදිකාවක අනිත් කිසිම නිලියෙකුට සම්මාන නෑ එකක් වත්.බැරිවෙලාවත් ඔබ නිදේශ වෙලා ඉද්දි වෙන එකෙකුට දුන්නොත් ඒක කරන්නෙ පිස්සෙක්.ඒ තරම් ඔබ චරිතවල ජීවත් වෙනවා❤❤❤🎉🎉🎉🎉🎉🎉
@Fois_x
@Fois_x 5 күн бұрын
මේ කතාව ඉවසිමෙන් බැලුවම මේ නිර්මානයේ වටිනාකම හොදටම දැනෙනවා
@AroshaIddagoda
@AroshaIddagoda 5 күн бұрын
Ou ekai math balanne
@TharushiNawodya-o5h
@TharushiNawodya-o5h 5 күн бұрын
Aniwarenma
@KuwaitKuwait-y2t
@KuwaitKuwait-y2t 5 күн бұрын
ආදරේ කියලා රෙද්දක් නෑ. අවංකයි කියලා කියන හැම එකාම තමන්ට වාසියක් තියන තැන දෙකට නැවෙනවා ඒක තමයි ඇත්ත😏😊
@TheWriterX02
@TheWriterX02 5 күн бұрын
💯❤
@hirunidissanayake7674
@hirunidissanayake7674 5 күн бұрын
♥️♥️💯💯💯
@NayaniMadumali-gc4xu
@NayaniMadumali-gc4xu 5 күн бұрын
@Angle-Of-Flight
@Angle-Of-Flight 5 күн бұрын
Ehenam oyata adarayak labila na💔🤌
@dkanchana6493
@dkanchana6493 5 күн бұрын
ආදරේ කියන්නේ වචනයක් විතරයි
@Fois_x
@Fois_x 5 күн бұрын
ඒ අම්මාගේ වෙදනාව මොන තරම් දැනෙනවද..සම්මාන පිට සම්මාන ලැබිය යුතුයි ❤❤
@vijanisulochana5896
@vijanisulochana5896 4 күн бұрын
Den හැදෙන ළමයි hari පණ්ඩිත y
@thushariwickremesinghe3637
@thushariwickremesinghe3637 3 күн бұрын
Sammana Dinakshi and saranga. ..😂
@SujathaSiriwardana-d2h
@SujathaSiriwardana-d2h 4 күн бұрын
ලස්සන ලමයි කොචර නගරෙට අවත් ඒ අයගේ ජිවිතේ කොහොමද කියලා දැන් තමයි තේරෙන්නේ ගොඩායි ස්තුතියි මේ කාතාවෙ නිෂ්පාදක තුමාර ❤️💐💐💐
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 5 күн бұрын
මොනා උනත් මේ අම්මගෙයි දුවගෙයි බැදිම හරි ලස්සනයි ❤
@micky2225
@micky2225 4 күн бұрын
මම ආසම dinuගෙයි ammaගෙයි එ බැදීමට ❤❤ දුවත් අම්මට patta ආදරෙයි එ රත්තරන් අම්ම.. 😢😢 කියන්න වචන නෑ ❤
@සුදුමල්ලි-ශ8ජ
@සුදුමල්ලි-ශ8ජ 5 күн бұрын
මේ "අම්මා" චරිතය තමයි මට දරාගන්න අමාරුම.. 2025 සම්මානය ලැබෙන්න ඕන මේ අම්මා චරිතය කරන aunty ට.
@ivonlalita9395
@ivonlalita9395 5 күн бұрын
Chandani senevirathna❤❤❤
@ipathirana801
@ipathirana801 5 күн бұрын
චාන්දනී සෙනෙවිරත්න ,,,❤
@ipathirana801
@ipathirana801 5 күн бұрын
එයාගෙ,,ටෙලිනාට්‍ය ,,චිත්‍රපට ,,,වැඩිම සම්මාන ,,,එයා තමයි
@amiladinesh6665
@amiladinesh6665 5 күн бұрын
Hodama niliya sammanaya keeparak gaththa kalagaarayakda chandani senevirathna kiymne. ❤❤
@MeMe-mx6cp
@MeMe-mx6cp 5 күн бұрын
එයා සම්මාන ලාබී දක්ශ ජේෂ්ඨ නිලියක් ❤
@daneshawijemuni
@daneshawijemuni 5 күн бұрын
හරිම ලස්සනට ගලන් යනව කතාව. ගැහැනු ලමයින්ට ජීවිතේ පරිස්සමෙන් පහුකරන්න ඕනෙ තැන් මොලෙන් කල්පනා කරල ගෙවාගන්න❤
@apariyawathi675
@apariyawathi675 4 күн бұрын
ගමෙත්, නගරෙත් ගොඩක් පිරිමි බලන් ඉන්නෙ ගැහැනු පාවිච්චි කරන්න මිසක් ආදරේ කරන්න නෙවෙයි.
@houseofkandy-tw9fq
@houseofkandy-tw9fq 5 күн бұрын
චාන්දනී මිස් කියන්නෙ රඟපෑමේ පුරාවෘතයක් ❤
@rishiarora9715
@rishiarora9715 4 күн бұрын
2020 පස්සේ ආපු සුපිරිම කතාවක් තමයි මේ කතාව. Best dramas and beautiful carattras actress youreni
@NiluLiyanage-p9f
@NiluLiyanage-p9f 4 күн бұрын
පිරිමි නිසා විදවන ගැහැනු,උන්ගෙ ජීවිත අන්තිමට අපායක් වෙනවා...එහෙව් ගෑනු අන්තිමට මානසික රෝහලේ ...නින්දාව,අපහාසය,මානසික පීඩාව නිසා..ඒත් පිරිමි තවත් ගෑනු රවට්ටගෙන උන්ගෙ ආසාව සංසිදෝගන්නවා...පිරිමි නිසා අවමානෙට ලක් වෙන අසරණ ගෑනුන්ගෙ අදෝනා නිසා දවසක වටේ යන පිරිමින්ට සොබා දහම දඩුවම් දෙනවා...😢😢😢
@randilmihiran248
@randilmihiran248 5 күн бұрын
ජිවිත වල ඇත්ත කියා දේන කාතාවක්
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 5 күн бұрын
ගමත්, නගරයත් කාමයෙන් හා දුප්පත්කමින් , සමානයි 😢😢😢😢😢
@sumedhasumedha700
@sumedhasumedha700 5 күн бұрын
හැමෝටම මේ වගේ අම්මලා හම්බ වෙනවානම් ❤❤❤
@Nilu121Hettiarachchi
@Nilu121Hettiarachchi 3 күн бұрын
මටත් එහෙම හිතුනා
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 5 күн бұрын
ගංගු ඒ චරිත යට හොඳින් ගැලපෙනවා
@AyeshaSasandi-s3l
@AyeshaSasandi-s3l 5 күн бұрын
සල්ලි ප්‍රශ්න නිසා මිනිස්සු කොච්චර නම් දුක් විඳිනවද 😢
@yohansameera6104
@yohansameera6104 4 күн бұрын
දුලී ඇවිල්ලා මොන කතාවේ හිටියත් එපා වෙන චරිතයක් තමයි කරන්නේ. මතකනේ සිදාදියේ සමනලියෝ
@KaushalyaKarunarathana
@KaushalyaKarunarathana 3 күн бұрын
ඇයි දිනු හොඳ යි ද?😂😂😂
@ahkprabhashi870
@ahkprabhashi870 3 күн бұрын
ඒකේ හිටියද එයා
@Madhusha-gy4nq
@Madhusha-gy4nq 2 күн бұрын
ඒකෙ මෙයා හිටියෙ නෑ
@anushkarasadini8115
@anushkarasadini8115 15 сағат бұрын
ගංගු රොශානා හරිම කැතවෙලා හරි ලස්සනයිනේ ඉස්සර
@commenter1111
@commenter1111 3 күн бұрын
අම්මයි දිනුයි ඇත්තටම කුසල්ගෙ ගෙදර හිටියෙ ඒ අම්මටත් පාට් එක දාගෙන....ඒ අතින් බලද්දි කුසල්ගෙ අම්මා දිනූගෙ අම්මට වඩා පව්
@FashionCU
@FashionCU 5 күн бұрын
සමහර දෙමව්පියෝ කවදවත් දරුවන්ගෙ සතුට දරුවන්ගෙ හැගිම් ගැන හිතුවෙ නෑ..එ අය එ අයගෙ මානසික මට්ටමෙන් හිතන්නෙ...ඒත් දිනූගෙ අම්ම...පව්..
@isurueranga3218
@isurueranga3218 4 күн бұрын
සමහර නෙවෙයි, ලංකාවේ අති බහූතරයම එහෙමයි...
@commenter1111
@commenter1111 3 күн бұрын
දිනූගෙ අම්ම විතරක් නෙමේ කුසල්ගේ අම්මත් පව්...කුසල්ගෙ ගෙදර දිනූයි අම්මයි හිටියේ ඒ අම්මටත් පාට් එක දාගෙන
@KaushalyaKarunarathana
@KaushalyaKarunarathana 3 күн бұрын
චාන්දනී සෙනෙවිරත්න dakshai. Namuth me කතාවේ inna amma harima ජරා චරිතය ක්.
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 5 күн бұрын
ගැහැනියක වීම , මුවෙක් වගේ ස්භාවයක්, කොයි වෙලේ ගොදුරු වෙයිද දන්නැ 😮😮😮😮😮
@shali147
@shali147 5 күн бұрын
දුලී නිකන් කූඩැල්ලෙක් වගේ😂
@SahanWeerakoon-l8l
@SahanWeerakoon-l8l 15 сағат бұрын
🤣🤣🤣🤣🤣🤣
@wasanasewwandisewwandi8227
@wasanasewwandisewwandi8227 5 күн бұрын
සුජීවා එන්නේ හොදකට නෙමෙයි 😂
@shenayaa77
@shenayaa77 5 күн бұрын
දැන් කාලේ doctor ට මෙහෙම ගරු කරන නර්ස් නෝනලා නෑ. එයලා ඉන්නේ doctor ටත් උඩින්. 😂
@shyamaananda587
@shyamaananda587 4 күн бұрын
Doctot ගේ ඔඩොක්කුවේ 😂
@KaushalyaKarunarathana
@KaushalyaKarunarathana 3 күн бұрын
Danna tarama tamai 😂😂😂
@krishanthidisanayaka-oi5nu
@krishanthidisanayaka-oi5nu 5 күн бұрын
දුලී මිස් ඕවර් ඇක්ටින්..😂
@KuwaitKuwait-y2t
@KuwaitKuwait-y2t 5 күн бұрын
ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට එන්න වුණා නොලැබේවී කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුණා සිහින වල මිස හිනාවක හැඩ නොදුටු මගේ රෝස කුමරි රහස් මුමුණන දෑස අද හෙට දෙයිද ඉඟියක් ඇහැරී එහෙම හිත හිත ඉන්නකොට මට දෑස මානයේ නැවතී දුන්න හසරැල් පොදක් ගානේ මගේ හදවත නවතී ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට එන්න වුණා ගැහෙන පපුවට කන් දිදී හෙට මතක පිටු හැම පෙරලලා අඳුරු තැන් ටික මකා දමමුද රෝස මල් පෙති අතුරලා එහෙම හිත හිත ඉන්නකොට මට දෑස මානයේ නැවතී දුන්න හසරැල් පොදක් ගානේ මගේ හදවත නවතී ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට එන්න වුණා නොලැබේවී කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුණා
@NayaniMadumali-gc4xu
@NayaniMadumali-gc4xu 5 күн бұрын
My favorite song
@TashmaNishadiwasana
@TashmaNishadiwasana 5 күн бұрын
ලස්සනයි
@JesonSteinwall
@JesonSteinwall 5 күн бұрын
9 : 27 දුලි මිස් එක කියපු ලස්සන 🤣😆
@samithagayashan9437
@samithagayashan9437 4 күн бұрын
දිනූ හරි ලස්සනයි අර කහපාට පටි ගවුමට ❤
@Sankari-f3v
@Sankari-f3v 5 күн бұрын
කුසල් ලගෙ දේශපාලන පවුල දැක්කහම මෑතකදි ඇමරිකාවෙදි මියගිය ලංකාවෙ හිටපු නොම්බර 1 කොමියුනිස්ට් කාරයව මතක් උනා.. එයාලගෙ ඇත්ත ජීවිතේ මේ වගෙ තමයි.
@LashithaShenon
@LashithaShenon 5 күн бұрын
Who is that politician?
@hpsnishani4740
@hpsnishani4740 5 күн бұрын
​@@LashithaShenonProf. Nalin De Silva
@Sankari-f3v
@Sankari-f3v 4 күн бұрын
අනිත් කෙනා වික්‍රමභාහු එයාගෙත් පව්ලම අමරිකා හිටියෙ.​@@hpsnishani4740
@RawanaMayadunna
@RawanaMayadunna 5 күн бұрын
ආා,එහෙනං ඇතිල්ලෙන්න කො,,,❤😂😂😂
@nilmini8011
@nilmini8011 4 күн бұрын
Thank ❤
@samithagayashan9437
@samithagayashan9437 4 күн бұрын
දුලි අක්කිත් අද ලස්සනයි ❤
@lalithnishantha6630
@lalithnishantha6630 5 күн бұрын
තිස්සමහාරාමය ගමට මඩ ගහනවා මේ කතාවේන් යකො කියන තරම් ගොඩේ නැ ඒ ගම දන්න නිසා කියන්නේ
@pradeepkumara4486
@pradeepkumara4486 5 күн бұрын
ඒක තමයි සල්ලි ගැන දන්නෙ නෑලු. මුංඇට ගෝනි වලින්ලූ ... යකෝ මේකෙ හැටියට තිස්සමහාරාමය සමහර තැන් හරියට ඇමර්සන් වනාන්තරය මැද ගමක් වගේ
@nisanthapupakumara2045
@nisanthapupakumara2045 4 күн бұрын
ඒකනේ අනේ....
@samithagayashan9437
@samithagayashan9437 4 күн бұрын
මුං ඇට වලටද ගණුදෙනු කරන්නෙ. තිස්සමහාරාමයේ 😂
@commenter1111
@commenter1111 3 күн бұрын
තිස්ස මහාරාමෙන් ගව් ගානක් ඈත පැති වල අයහ් කියනවා ඇත්තේ තිස්සමහාරාමේ කියල තමා නේද
@ShashikaHansani-ov4qb
@ShashikaHansani-ov4qb 5 күн бұрын
කතාව දැන් චොර 😢 ඇදුන් ලස්සනයි කියනවා නටනවා ලස්සනයිලු . කොන්ඩේ කඩාගෙන උයනවා . . තාත්වික නෑ . .
@SewminiBandara-x1y
@SewminiBandara-x1y 5 күн бұрын
කොච්චර දිනුට මෙකප් දලා ලස්සන ඇදුම් ඇන්දුවත් කොන්ඩෙ කැත...😅😅😅😅 මෙයා ගමෙ කෙල්ලක් කියල පෙන්න නෙ කපුටු කූඩු කොන්ඩෙන්ද කොහෙදො 😂😂😂😂😂😂😂😂
@YfGf-mf1vm
@YfGf-mf1vm 5 күн бұрын
කොන්ඩේ කඩාගෙන කුස්සියේ උයනවා 😀😀
@merlinafdo2
@merlinafdo2 5 күн бұрын
Dinu ගෙ අම්මා නම් මාරම පව්.
@oshadikaushalya8793
@oshadikaushalya8793 5 күн бұрын
ලුනු කපන්න ඇගේ ඇතිල්ලෙන්න ඕනමද ආ ඇතිල්ලෙන්න😂
@SsT-ru3uc
@SsT-ru3uc 2 күн бұрын
දූලී මිස් trans කෙනෙක් වගේ නේද.. හැබැයි අමුතු action ටිකක් තියනවා එයාටම ආවේණික
@HarshanaFernando-v2e
@HarshanaFernando-v2e 5 күн бұрын
විකාර වගේ ගෑනු ලමයි හදල අන්තිමට බොරුවට අඩනව😅
@රෝසි-ඪ6ඹ
@රෝසි-ඪ6ඹ 5 күн бұрын
සචි මිස් නැද්ද
@janakadissanayaka5646
@janakadissanayaka5646 4 күн бұрын
මේ මිස් කියන්නෙ ගෑනියක් උනාට අමු පජාති පෙනුමක් තියෙන්නේ
@subashinirodrigo3086
@subashinirodrigo3086 3 күн бұрын
ඒ වගේ නරක පෙනුම තියෙන අය තමයි ගන්නෙ ඒ චරිත වලට පෙන්නන බැරි චරිතයක්
@gayansenadeera593
@gayansenadeera593 5 күн бұрын
දරුවො නිසා අම්මලා මොන තරම් ගින්දරක් උහුලනවාද 😢
@Nilu121Hettiarachchi
@Nilu121Hettiarachchi 3 күн бұрын
ඒ අම්මනම් හරිම තාත්විකයි
@dev8270
@dev8270 4 күн бұрын
17:29 ස්ටැමිනා❤
@AshwiniSwaryaa
@AshwiniSwaryaa 5 күн бұрын
දුලී දිනූ කතා කර කර හිටපු තැන location දන්න කවුරුහරි comment කරන්නකෝ
@samithagayashan9437
@samithagayashan9437 4 күн бұрын
කලම්බො ත්‍රී
@Thisari93
@Thisari93 5 күн бұрын
දිනූ ක්ලබ් එකේ එවුන්ගෙන් ජොබ් ඉල්ලන්නේ ඇයි ගාර්මන්ට් එකකටවත් යන්න තිබුනනේ 😂
@augustm2056
@augustm2056 5 күн бұрын
මල් විකාරයක් වගේ දුලී මිස්, මොකද ඒ කතා කරන හැටි.
@manjusenanayake2830
@manjusenanayake2830 5 күн бұрын
Colombo jivithe atha meki ❤ girl hamotama hoda adarshayak
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 4 күн бұрын
දිනූ පරෙස්සම්වෙන්න දන්නවලු.දැන් මොනවා පරෙස්සම් කර ගන්නද
@MeholaRuth
@MeholaRuth 4 күн бұрын
එළවළු කපන්න ඇවිල්ලා තියෙන හැටිනේ වැඩේ 😅
@Nilu121Hettiarachchi
@Nilu121Hettiarachchi 3 күн бұрын
ඔව් හැබැයි
@RupikaJayasundara-v6e
@RupikaJayasundara-v6e 5 күн бұрын
අම්මගෙ චරිතයට සම්මාන ලැබිය යුතුමයි
@IshuDilrukshi
@IshuDilrukshi 4 күн бұрын
මට හිතෙනවා දිනුව අර උස්සන්ගිය මන්ත්‍රී ගෙ පුතා club එකට එයි කියලා දිනුව දකියිවගේ එතනදි😊
@maneeshamelani1564
@maneeshamelani1564 4 күн бұрын
Nursersla mehema anunge personal dewal hoy hoy kiwan gathoth maruwata tiyei😅docterslagei patientslagei dewal😂
@ChutiDoni-v2p
@ChutiDoni-v2p 5 күн бұрын
Adare kiyala dayak ne wasiyak thiysnawa nam adare wage raganawa
@AshwiShenaya
@AshwiShenaya 5 күн бұрын
හැමතැනම වල් ඌරෝ 😂 කියපු හැටි ඒක
@sadakelumjayaveera
@sadakelumjayaveera 5 күн бұрын
Ew 😂
@GamagePitigala
@GamagePitigala 5 күн бұрын
kzbin.info/www/bejne/g4eogaJva9x4obssi=_IkRTZ8lNAj5nzmH ලෝකයම කම්පාවට පත්කරමින් දකුණු කොරියාවේ අද සිදුවූ ගුවන් අනතුරෙන් මියගිය සියලු දෙනාට නිවන් සුව....😢😢😢😢
@isurikarathnayaka2615
@isurikarathnayaka2615 4 күн бұрын
ආ ඇතිල්ලෙන්නකෝ ආ...😂😂😂
@samithagayashan9437
@samithagayashan9437 4 күн бұрын
කොහෙද ඇතිල්ලෙන්න ඕන
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 5 күн бұрын
පිරිමි නිසා ගෑනුන්ට යි ගැරහුම් ලැබෙන්නේ , 😢😢😢😢😢
@ChutiDoni-v2p
@ChutiDoni-v2p 5 күн бұрын
Adare kiyala dayak ne wasiyak thiysnawa nam adare wage raganawa 11:09
@Norakavi-n8p
@Norakavi-n8p 5 күн бұрын
Doctor ගෙ කලිසම තව ටික දවසකින් බිම තියෙයි 😂කලිසම අදින්න දන්නේ නැ doctor කෙනෙක් උනාට
@YfGf-mf1vm
@YfGf-mf1vm 5 күн бұрын
😀😀
@shashisewwandi5437
@shashisewwandi5437 5 күн бұрын
දැන්නම් මේ කතාව ගොබ්බ පාටයි😂😂😂
@kalumsenevirathne345
@kalumsenevirathne345 5 күн бұрын
මෙ නට්ටිය ලියන්නෙ මගෙ යලුවෙක් යුරෙනි කලබ් එකෙ බඩුවක් වෙනව
@harshanisandamali3457
@harshanisandamali3457 5 күн бұрын
A bedeema therum ganeema adaraneeyai lassanai ammai duwai
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 5 күн бұрын
මෙහෙත් ඉන්නවා වල් ඌරො, කකුල් දෙකේ වල් ඌරො,😂😂😂😂
@freyaaurora-ug9uz
@freyaaurora-ug9uz 5 күн бұрын
මොකක්ද දිනූගෙ අම්මා ඒ ඇහින්දෙ
@sadakelumjayaveera
@sadakelumjayaveera 5 күн бұрын
😂
@Chunky_Rosh
@Chunky_Rosh 5 күн бұрын
rain coat එකක්
@freyaaurora-ug9uz
@freyaaurora-ug9uz 5 күн бұрын
@ තේරුණා 😁
@apariyawathi675
@apariyawathi675 4 күн бұрын
ඔහොම කොණ්ඩ එල්ලගෙන උයන වැඩ කරනවද?
@ChutiDoni-v2p
@ChutiDoni-v2p 5 күн бұрын
Niyama kathawa kalla ammagen ahuwe
@KanthiWijenayake-s7h
@KanthiWijenayake-s7h 5 күн бұрын
Colombo jeewithe 😢 ❤❤❤
@sandamaliurawaththage6745
@sandamaliurawaththage6745 16 сағат бұрын
Dulige katha appiriyai
@JesonSteinwall
@JesonSteinwall 5 күн бұрын
මෙහෙත් ඉන්නවා වල් ඌරෝ කකුල් දෙකේ වල් ඌරෝ😆😆
@TaniyaWish
@TaniyaWish 5 күн бұрын
Kitchen helper වලට ගෑනු අය ගන්නවද club වල...අනික විච්චූරන ඇදුම් ඇදන්...කොණ්ඩත් වාවාගෙන අනේ මන්දා
@Jesmn123
@Jesmn123 4 күн бұрын
කොන්ඩකඩාගෙන උයන සමයං ගෑනු.කෙසුත් එක්ක කතහැකි.
@priyangikaperera259
@priyangikaperera259 5 күн бұрын
කතාවක ජීවිත යථාර්ථය...... Salon
@Kesh23281
@Kesh23281 5 күн бұрын
යථාර්ථය අස්සේ හැංගිච්ච ජීවිත කොච්චර විදවනවා ඇතිද!
@dilinihelsha3171
@dilinihelsha3171 5 күн бұрын
Dulee 😂😂😂😂
@Hansidisanayaka03
@Hansidisanayaka03 3 күн бұрын
"සල්ලි". ඔක්කොමtama මුල එක.
@LashithaShenon
@LashithaShenon 5 күн бұрын
Can't hear anything because of this annoying music
@yamunahewage7166
@yamunahewage7166 5 күн бұрын
මේ දුවta දෙයක් කියලා pirimahanna බෑ...kusal ge ගෙදර ඉන්න kam හැසිරෙන හැටි දැක්කා නේ..model කෙනෙක් වෙන්න දඟලන dagalilak.....gangu roshana හරියටma act කරනවා ..එපා වෙන තරමට ....
@juhidissanayake675
@juhidissanayake675 5 күн бұрын
දූලී චරිතය අප්පිරියයී
@MalaniAththanayaka-b6b
@MalaniAththanayaka-b6b 5 күн бұрын
ආදරේ කියලා දෙයක් නැ
@dinukashameen8831
@dinukashameen8831 5 күн бұрын
kawuda bn me dulee mis ta rangapana actress
@RuwinaUdugama
@RuwinaUdugama 5 күн бұрын
කොණ්ඩය කඩාගෙන උයන ව ද ? සමහර කොටස් වැඩක් ම නැහැ .
@SachiniChamodi
@SachiniChamodi 5 күн бұрын
දැන් සචි මිස් නැද්ද
@Ishararoshini-f1d
@Ishararoshini-f1d 5 күн бұрын
@sachiniWj
@sachiniWj 5 күн бұрын
Me modlening miss nam patta kathai
@LasanthikaMaduri
@LasanthikaMaduri 5 күн бұрын
Hoda kathawak ammala dennekuge duk adonawa aka paththakin gam Wala ganu lamai avilla givitha vinasa Kara gannawa Meka Hoda kathawak
@user-nethmiaashika
@user-nethmiaashika 13 сағат бұрын
Dinuta hodak unoth athi.
@samithagayashan9437
@samithagayashan9437 4 күн бұрын
බලන් යනකොට හැමතැනම වල් ඌරෝ😂
@chanikadissanayake2507
@chanikadissanayake2507 5 күн бұрын
Hamathanama wal uroooo
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 5 күн бұрын
😂😂😂😂😂😂
@SaShanthi-m2z
@SaShanthi-m2z 5 күн бұрын
❤❤😂😂
@yohanfer6384
@yohanfer6384 5 күн бұрын
Stamina 😊
@kanchanarajapaksha6824
@kanchanarajapaksha6824 5 күн бұрын
Kusal රැවුල konde kapanna
@HansiniKumarasinghe
@HansiniKumarasinghe 5 күн бұрын
දිනූට හොදක් වෙන්න ඕන පීඩිතයම සූරගන කනවා කුසල් උනත් කරේ ඒක 😢
@AyeshaHarshani-yi9gr
@AyeshaHarshani-yi9gr 4 күн бұрын
පිරිමි කියන්නෙම ගැහැනුන්ට සාපයක්
@anndevika1605
@anndevika1605 4 күн бұрын
Thanamallvila kellanta Colombian jobs aran denwa kiyala broker's avith kellanwa genne mewata thamai,kellane Colomba enda epa..mona dukak vidala hari gamema hadiyan.. Aluth janadpathi thumawath,may kramaya wenas wenas keruwoth hodai..😢😢😢😢
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 1,5 МЛН
СҮҮЛИЙН ТАЙЛБАР
14:40
Zolboo TV
Рет қаралды 256 М.
SINTO || EPISODE 59 || සින්ටෝ || 30th December 2024
19:06
Swarnavahini TV
Рет қаралды 369 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН