SEE YOU || EPISODE 127 || සී යූ || 5th September 2024

  Рет қаралды 248,181

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
Director : Dhanushka Rathnayaka
Producer : Sandun Bandara
Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
Music : Sandaru Kumarage
Art Director : Sampath Wanniarachchi
Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
Story : Gayani Piyadigama
Shalani Tharaka
Roshan Ranawana
Darshan Thawaraaja
Dineth Aapaliyana
Morin Charuni
Kaushalya Fernando
Nanda Wickramage
Hashinika Karaliyadda
Upathissa Balasooriya
Piyumi Srinayake
Suhandi Wosadi
Dhanu Innasithambi
Chathuranga Kodithuwakku
Abhishek Pramuditha
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Swarnavahini #seeyou #Teledrama

Пікірлер: 279
@SoshiBamunusinghe
@SoshiBamunusinghe 11 күн бұрын
මෙ වගෙ ලමයින්ව හූරන් කන අම්මලානන් කාටවත් හම්බෙන්නෙපා..නෙහාගෙ තාත්තා බලද්දි හොදයි🙂..මේ නිසා තමා හැමදාම නෙහාට ශූටින් ගගා යවන්නෙ සල්ලි හම්බකරගන්න මරු මැනෙජර් අම්මා😂🎉
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 10 күн бұрын
Usdt 😂😂😂😂
@Chuydanushi
@Chuydanushi 11 күн бұрын
මාශිනම් දැන් ඔනිවට වඩා වැඩියි..නේහා පව්....😢.අයේ නේහට එයාගේ තැනට එනවට කැමති අය කෝ..😊
@amaliahinsa6355
@amaliahinsa6355 11 күн бұрын
මරු අම්මා මැනේජර් නෝනා දරුවව නැති කරලාම දාලා කතාවෙන් වුනත් පෙන්නන්නේ අපේ රටේ තාම මේ වගේ මෝඩ මිනිස්සු ඉන්නවා කියලා 😊😊
@Omesha-qw9kp
@Omesha-qw9kp 8 күн бұрын
ඇත්තටම
@මිශූ
@මිශූ 11 күн бұрын
නේහාගෙ පවුලට ආයෙත් වත්තට එන්න සිද්ද වෙනවා අනිවාර්යයෙන්ම , කොහොමත් නේහාහෙ අම්මා අඩි ගානක් උඩින්නෙ හිටියෙ , මොනා උනත් නේහා පව්
@YASHPERERA321
@YASHPERERA321 10 күн бұрын
Ou oye geeth dipu geth melahakata ugas karalada dnnha😂
@RuwanikaM.A.D
@RuwanikaM.A.D 11 күн бұрын
ඔය අම්මා නිසා තමයි නේහා ඔය තත්වයට වැටුනේ එහෙම නෙවෙයිද
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 11 күн бұрын
Aniwaryenma
@Pabashathashmila9645
@Pabashathashmila9645 10 күн бұрын
Oya hari
@EmeshaKuw-ws8xt
@EmeshaKuw-ws8xt 11 күн бұрын
යකෝ අර මුලදි විකුණන්න හදපු තාත්ත හොදයිනෙ මේ අම්මන්ඩිට වඩා
@munaalblushi8551
@munaalblushi8551 11 күн бұрын
😂😂😂Ane attamae
@user-fi1gw6fp8u
@user-fi1gw6fp8u 11 күн бұрын
මෙිහෙමත් අම්මාල දරැවෝ විකුනගන කනවා
@SubodaUdayangani-v2m
@SubodaUdayangani-v2m 10 күн бұрын
මරු අමිමා මැනේජර් අද සමාජයේ මෙවනි දෙවල් බොහොමයක් සිද වෙනවා තමන්ගේම දරුවෝ හිගමනට දාලා හමිබ කරනවා ගනිකා වන් ලෙස යෝදවනවා මේහෙකරකමට දිලා හමිබ කරන දෙමාපියෝත් ඉන්නවා
@MCESPRO6996
@MCESPRO6996 11 күн бұрын
නේහාගෙ අම්මාට මොලේ අමාරුවක්ද 😂
@user-gk7rp5nu7l
@user-gk7rp5nu7l 11 күн бұрын
නෙහගේ අම්මා හිගන ගනියෙක්ට සල්ලි ලැබිල උඩ ගියහම ඔහොම වෙනවා 🤣
@munaalblushi8551
@munaalblushi8551 11 күн бұрын
😅😅😅💔
@user-ni9yu5ws1x
@user-ni9yu5ws1x 11 күн бұрын
තමන්ගේ දේවල් විශ්වාසෙට අම්මා අප්පා ගාවවත් තියන්න එපා කියන්නෙ ඕකට තමා.මේවගෙ අම්මලා 😂
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 10 күн бұрын
ඔන්ලයින් බිස්නස් භයානකයි
@kuwaitstar5102
@kuwaitstar5102 11 күн бұрын
මොකක්ද අප්පා මේ අසමජ්ජාතී මිනීමරු පාතාලයගේ ඇඳුම.
@ChanadanaiSuranganai
@ChanadanaiSuranganai 11 күн бұрын
කවු බෝයි වගේ 😅😅😅😅
@SashikalaDilshani
@SashikalaDilshani 10 күн бұрын
Yako me ammandi නේහා මෙච්චර කල් හොයපුව සෙරම ඉවරයි 😢
@VG11779
@VG11779 11 күн бұрын
නැතුව ඉඳලා හම්බෙද්දි ගෑනුන්ට තමුන් කවුද කියලා අමතක වෙනවා 😂😂😂
@SeafarerTales-v4w
@SeafarerTales-v4w 10 күн бұрын
ඇති එවුන්ට නැති උනාමයි, නැති එවුන්ට ඇති උනාමයි දෙකම එකයි.
@VG11779
@VG11779 10 күн бұрын
@@SeafarerTales-v4w නෑ නේද ඒ දෙක දෙකක්
@inokairangani-de5xc
@inokairangani-de5xc 11 күн бұрын
ඒ මුදලින් diposit කරල පොලියෙන් ජිවත් වෙන්න තිබ්බ මෙහෙම ගොන් අම්මලා ඉන්නවද ලංකාවේ i can't blive
@hashasandz9654
@hashasandz9654 11 күн бұрын
මුකුත් නැති හිටපු ගෑනුන්ට සල්ලි හම්බෙන්න ගත්තම ඇත්ත තත්වේ 🤣🤣
@ShaniChandrasekara
@ShaniChandrasekara 11 күн бұрын
Me wage Gon genu ammalada
@RoshanChanaka-l5m
@RoshanChanaka-l5m 11 күн бұрын
Eham minisau innwa bro..attha
@DiliniBiyagama
@DiliniBiyagama 11 күн бұрын
ආපෝ ඉන්නවා.මගේ අම්මත් එහෙමයි. මාව විකුනල ගනී සල්ලි.මම දැන් අතහැරිය.මොන තරම් පව් පිරැනත් කරන්න දෙයක් නැහැ.ඉන්නම දෙන්නෙ නැහැ.මගේ ඔලුව කනවා.සහ මගේ දරැව සහ මගේ මහත්තයා මගෙන් වෙන් කරන්නමයි හදන්නෙ. සල්ලිමයි ඕනෙ.මට පුලුවන් විදිහට සල්ලි යවනවා,ලංකාවෙත් ආදායමක් හදල දීල තියෙනව. ඒත් සෑහීමකට පත්වෙන්න නැහැ.මට එපාම උනා
@youaremybestfriend077
@youaremybestfriend077 11 күн бұрын
@@DiliniBiyagamaගැනු ලමයි ඉන්න ගොඩාක් අම්මලා ඔහොම තමයි
@udayanganidesilva4251
@udayanganidesilva4251 11 күн бұрын
Hmm 😮
@udayanganidesilva4251
@udayanganidesilva4251 11 күн бұрын
​@@DiliniBiyagama😒🤨😪
@wiwiyanthibalangoda9504
@wiwiyanthibalangoda9504 10 күн бұрын
ධනුස්ක රත්නායකගෙ මේ තරම් චාටර් කතාවක් දැක්කමයි
@nilanijayathilake689
@nilanijayathilake689 10 күн бұрын
මිනීමරුවෝ පාතාලයෝ රජකරවනවා. අහිංසක මිනිස්සු තවත් පහලට ඇදලා දානවා. නේහට එන්න එන්නම කරදර දානවා. කතාව යනවිදිහ හරිම නැහැ.
@KamaniRupasinhe
@KamaniRupasinhe 11 күн бұрын
මරු අම්මා...නේහා ධංතනාරායනගේ 😂
@SoshiBamunusinghe
@SoshiBamunusinghe 11 күн бұрын
මාශීටත් ලගදිම හරි වගේ 👍
@champanayana8243
@champanayana8243 10 күн бұрын
එහෙම වෙන්න.ඹනි
@ChithraDewage
@ChithraDewage 10 күн бұрын
ෙහාද වැෙඩි ඒකිට නමි
@sameerasamarakoon-fg3lx
@sameerasamarakoon-fg3lx 11 күн бұрын
මේ නාට්‍යයේ එක සාර්ථක චරිතයක් පෙන්නන්න පුළුවන් ද.ජීවිත වලට ආධර්ශයක් ගන්න පුළුවන් එක චරිතයක් පෙන්නිය හැකිද.වංචාව,බොරුව,මෝඩ කම,චන්ඩිකම,දූශකයෝ,පරාජිතයෝ,කළගුණ නොදත් මිනිසුන්,මුල අමතක මිනිසුන්.උත්සහා වන්ත නැති අය.මොනවද මේ නාට්‍ය .වියළි වගේ නාට්‍ය නොකා නොබී බලන්න පුළුවන් ජීවිත වලට ආදර්ශ තියෙනවා.ලංකාව කවදාවත් ගොඩ දාන්න බැරි රටක්.නිර්මාණයක් වත් වැදගත් විදිහට කරන්න බෑ.
@kumuduni-lu3nu
@kumuduni-lu3nu 10 күн бұрын
Eka nam aththa
@TharushaDilshan-sh6uv
@TharushaDilshan-sh6uv 10 күн бұрын
පොඩි කාලේ තාත්තා නේහව විකුනුවා දැන් අම්මා විකුනන් කනෝ 😂😂😂
@amishashashmi2451
@amishashashmi2451 10 күн бұрын
මේ අම්මා ගෑනිට හරි යන්නේ අරාබි කාරයන්ගේ පුම්කවල් හෝදන එක තමයි
@dilrukshigamage2494
@dilrukshigamage2494 10 күн бұрын
දැන්නම් මේ drama එකත් හෙන කම්මැලියි ..
@deepajayalath
@deepajayalath 11 күн бұрын
මේ වගේ ගොන් අම්මන්ඩිලා ඔනා තරම් ඉන්නවා..ලුනු කැද බිලාවත් ඉන්න සැනසිම නැ..ගෙවල් දොරවලුත් නැ..ඉට පස්සේ බේල්ලේ වැල දාගන මැරෙනවා
@මිශූ
@මිශූ 11 күн бұрын
ලක්ශ දෙසීයක් නෑ කියල ඇගටවත් නොදැනි අම්මා කෙනෙක්ට කියන්න පුළුවන් ද , මාර අම්මලා
@sandyapriyadarshani7466
@sandyapriyadarshani7466 10 күн бұрын
හැම කතාවකම මැරයන්ට හොරුන්ට මාර තැනක් දීලා තියෙන්නෙ ..උන්ට කිසිම දඩුවමක් නෑ නීතියට අහුවෙන්නෙත් නෑ🤣🤣
@sameerasamarakoon-fg3lx
@sameerasamarakoon-fg3lx 11 күн бұрын
මේ අම්මා කියන උතුම් චරිතයට මේ නෙහාගේ අම්මා අගව්රවයක්.නාට්‍ය වලටව්ත් ගැලපෙන් නෑ
@JayaveeraBandara
@JayaveeraBandara 10 күн бұрын
Me wage ammala ada sMajaye oni taram innawa ekai me katawen kiyanne
@dilshikadilhani7025
@dilshikadilhani7025 11 күн бұрын
මේ ගෑනි නම් අනේ මන්ද. පුතාට සල්ලි 2000ක් දෙන්න මැරෙන්න කෑ ගහනව. ඒක ඇත්ත. නේහව කන්නෙ මේ අම්ම. අනුන්ගෙ රෙදි අදින්නෙ මොන මගුලටද.පුදුම ගෑනු මුන්
@Madu-wt2yx9pj9x
@Madu-wt2yx9pj9x 10 күн бұрын
මරු අම්මා නියමයි ඔහොම අම්මලා හිටියොත් නම් ලමයිට බුදු සරනයි 😮😮😅😅🙄🙄
@upulsuminda
@upulsuminda 10 күн бұрын
අපරාදේ ලස්සන කතාව පිරමීඩවලට අහුවෙලා විනාශ වෙලා ගියා.. 😭😭😭 දැන් ඔක්කොම ආයෙත් වත්තට ඇවිත් නම්බුවෙන් බම්බු ගහල හිගා කාල ජීවත් වෙයි...
@kalukumi2826
@kalukumi2826 11 күн бұрын
පොඩ්ඩෙ මිනීමරු චරිතයක් රගපෑවත් එයාගෙ ඇත්ත ජීවිතේ අහිංසක ඇස් වෙනස් කරගන්න එයාට බෑ.
@nilminidissanayaka6333
@nilminidissanayaka6333 11 күн бұрын
school sir කෙනෙක් 😂😂😂😂
@renunilushanilusha5098
@renunilushanilusha5098 10 күн бұрын
තු විතරක් මේ ගැනි මේහෙම මොඩ එවුන් ඉන්නවා නෙහාටත් හොද වැඩේ තමන්ගේ සල්ලි මොකටද අම්මාට ඔනා දෙවල් කරන්න දුන්නේ 🙄🙄
@sherinaasanthi174
@sherinaasanthi174 11 күн бұрын
අනෙ මේ වගෙ අම්මලා, දුවව විකුනුවා වගෙ, නේහාගෙ තාත්තා හොඳයි අම්මාට වඩා
@සුද්දා721
@සුද්දා721 10 күн бұрын
අම්මා කෙනෙක්ද බන් මේ ගැනි 😂😂😂😂😂
@චතූපතිරණ
@චතූපතිරණ 10 күн бұрын
අශේන් හොද අමාරුවක වැටෙනව 😂😂😂😂
@manikliyaage4513
@manikliyaage4513 10 күн бұрын
මේ ගැනී නම්බුව හිතනවා දැන් බම්බුව තමයි ඔලුව ඉදිමිලා ඒ ගැනීගේ
@bandhusriya5694
@bandhusriya5694 11 күн бұрын
නේහගෙ අම්මා ඉන්දියාවෙ එක රැයින් ජනප්‍රිය වුන රානි මොන්ඩාල් වගෙ.
@munaalblushi8551
@munaalblushi8551 11 күн бұрын
😂😂😂😂😂😂😂😂😂 Eya tika kaalak hari hambakara gattha meya natikaralama damm
@user-ur7yt5uf6f
@user-ur7yt5uf6f 9 күн бұрын
මරු අම්මා යකො මොනවා කියන්නද කියලා තෙරෙන්නෙ නැ 😂😂😂😂😂😂😂😂😂
@sandyapriyadarshani7466
@sandyapriyadarshani7466 10 күн бұрын
මේ වගේ අම්මලා නම් ජාති ජාතිත් කිසිම දරුවෙකුට හම්බ වෙන්න එපා ..මට නම් හේහගේ අම්මා මූසල ගෑනි පේන්න බෑ.මූනේ ලේ කදුලක් නෑ
@TheAyomini
@TheAyomini 10 күн бұрын
අපූරු අම්ම.
@sunithanjana6148
@sunithanjana6148 11 күн бұрын
ඇත්තටම මේ කතාවේ නේහාගේ අම්මට ඉන්න ගෑනි මට විතරද පෙන්න බැරි මොල් ගෑනියෙක්😂😂😂
@anndevika1605
@anndevika1605 10 күн бұрын
Eya athi dakshaniliyak
@user-dj6pe3qk6o
@user-dj6pe3qk6o 11 күн бұрын
මේ කතාවටත් දේශපාලනය ගේන්න එපා.දැන් දේශපාලනය නැති එක කතායක්වත් නෑනෙ
@sameerakiri
@sameerakiri 11 күн бұрын
අපේ එහා ගෙදර ඇන්ටි ලක්ශ 80 ක් දාලා ඔන්මැක්ස් එකට, දැන් ඉන්නව බුකවාගෙන
@shyamalichandrasekara7247
@shyamalichandrasekara7247 11 күн бұрын
😂😂
@udhdjdjd1452
@udhdjdjd1452 11 күн бұрын
😂😂😂😂
@user-zc9oy7et6w
@user-zc9oy7et6w 10 күн бұрын
සල්ලි තමයි ජීවිතේ කියලා හිතන ghanunta හොඳ පාඩම්
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 10 күн бұрын
හෙනරාජ තෛලය 😂😂😂😂
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 10 күн бұрын
2024 සහය නලුවා , පොඩ්ඩෙ, එයාගෙ නම මොකක්ද , රීකන්ඩිශන් කෙල්ල ත්, සුපිරි පිරි
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 11 күн бұрын
මාෂි කනවා නෙහේයාට වඩා හැබයි බෙර ගන්න කවුරුත් නැ..ඊට පසේ නෙහා නෙහාගේ තැනින් ඉහළ යයි හැබැයි මාෂි.. අම්මෝ මෙකි රගන චරිත චෙක්
@kaduluobai8552
@kaduluobai8552 9 күн бұрын
හයියෝ සංසාරේ තාත්තා නේහව පොඩි කාලේ විකුනන්න ගියා අම්මා ලොකු උනාට පස්සෙ විකුනලාම දාලා පව් නෙහා 😢
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 11 күн бұрын
මේ කතාවෙ අම්මලා ඔක්කොම ජරාවක් 😢😢😢😢😢
@Kamalajayanthi
@Kamalajayanthi 10 күн бұрын
මේ කතා වෙන් දනුෂ්ක රත්නායක බොහෝ දේ පෙන්වා දෙනවා. නේහා පව්.
@RuwanikaM.A.D
@RuwanikaM.A.D 11 күн бұрын
මේ වගේ අම්මලා නිසා ජීව්තේ හදාගන්නේ කොහොමද අර ගෑනි තනිකරම නේහාව මුදලට ව්කුනුවා ජීව්තේම කැප කරලා හම්බකරපු සල්ලි ඔය මුසල ගෑනි නැතිකලා කලිසමකුත් ඇදගන පිනෝකියෝ වගේ කොන්ඩේ දෙපැත්තට දාගන මැනේජ්ර් වැඩේ කලා ඇති නේද නේහාට කලා ඔය ගෑනි නිසා ආපහු වත්තටම යන්න වෙනවා අපරාදේ ජීව්තම කැප කරලා හමබකරපු දේවල් අර මූසලී සේරම නැතිකලා හැට් මූනේ පරන තැලිච්ච වලදක් වගේ
@Omesha-qw9kp
@Omesha-qw9kp 8 күн бұрын
නේහට වැරදුනේ ඒ අම්මා නිසා.අම්මලා කියලත් මෙහෙම අම්මලත් ඉන්නවනේ.
@user-ur7yt5uf6f
@user-ur7yt5uf6f 9 күн бұрын
හොද වෙලාවට අපි එච්චර සල්ලි නැත්තෙ 😂😂😂😂😂😂😂
@RenukaKavindu
@RenukaKavindu 11 күн бұрын
සෙල්ලම්ද සල්ලි ලක්ෂ දෙසීයක්😂😂
@user-jb3bw8wj7i
@user-jb3bw8wj7i 10 күн бұрын
දුව හින්දා අමිමා උඩ ගිහින් හිටියෙ ,දැන් පස්ස බිම ඇනිලා ,අමිමගෙයි ,දුවගෙයි දෙන්නගෙම හොද වැඩෙි 😅😅
@nadininimalka1324
@nadininimalka1324 11 күн бұрын
පොඩ්ඩෙ කරන්නෙම අලුගෙත්තූරු වැඩ, ඒ උනාට බෝ එක කරේමයි 😂
@DM-sc2fx
@DM-sc2fx 10 күн бұрын
නේහා ගෙ අම්මට කතා කලා හොද වැඩී 😢
@WasanaDilhani-zf7fc
@WasanaDilhani-zf7fc 11 күн бұрын
Ammo nehage amma
@user-ux9bc4ck6v
@user-ux9bc4ck6v 11 күн бұрын
,එන්න ලමයි බයියන් කටක් කාලා හැංගෙන්න❤😂
@rishanindrajith4318
@rishanindrajith4318 10 күн бұрын
ආ..
@TravelShopping-xc3li
@TravelShopping-xc3li 10 күн бұрын
නේහගෙ අම්මා තමයි හොදටම කරලා තියෙන්නෙ😂😂 පිට උන් හොදයි.වදාපු අම්ම තමයි ලොකුම හතුරා.. මේක කතාවක් විතරයි.සැබෑ ජීවිතයෙත් මේ වගෙ අම්මලා නැතුවම නෙමෙයි. ඒ වගේ අම්මලා නිසා දරුවෝ තමයි ලැජ්ජා වෙන්නේ
@S.A.wikramanayaka
@S.A.wikramanayaka 11 күн бұрын
අනන්තෙන් ආ තරු කුමරා❤
@lathamillewage6644
@lathamillewage6644 11 күн бұрын
මේ වගේ අම්මා කෙනෙක් ලබන්න නේහ පුදුම පිනක් කරලා තියන්නේ
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis 10 күн бұрын
මවුලි ඉක්මන් තීරණ ගත්තා මේ වෙලේ
@kwnew7385
@kwnew7385 10 күн бұрын
මෝඩකමට බෙහෙත් නෑලුනේ......
@ruwanthiwathsala2901
@ruwanthiwathsala2901 10 күн бұрын
Thushee facial expression good.
@chamalie-dk6tw
@chamalie-dk6tw 11 күн бұрын
දැං නං එපා වෙලා මේ කතාව ..හිතුවෙ ඉක්මනින් ඉවරවෙයි කියල..ශලිනි එහෙමනෙ කියල තිබ්බෙ ..බඩවැල වගේ ඇදගෙන යනව. ඕක තමා වෙන්නෙ මේ රටේ. ටිකක් ජනප්‍රියයි වගේ දැනෙනවනං ඉවර කරන්නෙ නැතුව ඇදගෙන යනව..
@maheshkumara7063
@maheshkumara7063 10 күн бұрын
ලක්ශ 200 නේහාටත් ලොකු ගානක් 🙂
@NalakaTharanga-oj4po
@NalakaTharanga-oj4po 2 күн бұрын
මාන්නේ ඔලුවේ දාගන ජිවත් වෙන ඔහොම මොඩ ගැණුන්ට ඔහොම වෙලා මදි...හොද වෙලාවට නාට්‍යයක් උනේ.
@ForBetterLifeyt
@ForBetterLifeyt 10 күн бұрын
අගක් මුලක් නැති කතාවක්. ගීත් , විරාන් රහසින් කිව්ව කතාව කොහොමද පොඩ්ඩෙගෙ මිනිස්සු දන්නේ. එහෙම වෙන්න බෑනෙ. ඒක බොරු කතාවක්
@niroshakumarasinhe1537
@niroshakumarasinhe1537 11 күн бұрын
මරැ අමිිමා දුවව හොදටම විකුනලානේ තාත්තා හොදයි තව
@shyamalijayalath8169
@shyamalijayalath8169 10 күн бұрын
සෝ්ක් අමිමා ලා
@ChandimaKoralage-i2q
@ChandimaKoralage-i2q 11 күн бұрын
මරු අම්මා
@කළුඅය්යා
@කළුඅය්යා 10 күн бұрын
බැනුම් අහනව කියන්නේ චරිත හොදයි කියන එකයි
@vidushachirath286
@vidushachirath286 11 күн бұрын
Shok amma 😅😅
@sachisachi9523
@sachisachi9523 10 күн бұрын
අම්මා කෙනෙක්ට මෙහෙම කරන්න පුලුවන්ද. 😢
@keshimwadduwage1287
@keshimwadduwage1287 11 күн бұрын
තමන්ගේ සල්ලි වියදම් කරන්න ඕනි තමන්.
@samithnishshanka
@samithnishshanka 10 күн бұрын
මම හිතන් උන්නෙ නේහගෙ අම්ම පට්ට මීටරයක් කියලා.
@chaminilakmali2652
@chaminilakmali2652 10 күн бұрын
නේහහ පව් .අම්ම නඅසා ආපහුවත්තටනම් වැටෙන්න එපා
@chandaniperera5734
@chandaniperera5734 11 күн бұрын
මෙිහෙමත් මෝඩ තකතිරැ අමිමාලා දරැවා විකුනලා කනවා
@ruwankumara3218
@ruwankumara3218 10 күн бұрын
ශෙරිල්..ගෑනි අප්පිරියයි
@aalss9844
@aalss9844 11 күн бұрын
Me kathawath kunu godak katai wage..nehage amma gon wassiyak. Paw neha .ank gawa pattiya sehan wena kollo jobs hoyanawa kellwa marry karanna.meyata one kella maru mauli.
@nadunbro1797
@nadunbro1797 8 күн бұрын
කතාවට උනත් නේහාගේ අම්මගේ හොබ්බට අනින්න හිතෙනවා අප්පා.මට නම් පේන්න බෑ.මූන දැක්කත් අප්පිරියාවක් දැනේනවා.
@user-es1oe8dc1k
@user-es1oe8dc1k 11 күн бұрын
දුව දෙමු පැය ගානට වෙන කරන්න දෙයක් නැ
@dush-q4p
@dush-q4p 10 күн бұрын
ආයෙත් නේහා හිටපු තැනටම වැටෙයි වගේ 😂😂😂
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 10 күн бұрын
නියම අම්මා 😢😢😢මෙහෙම අම්මා ල ඕනි තරම් ඉන්නෝ පොඩ්ඩෙ අල්ලාගෙන හිරේ යවන්න ශ්‍රී ලංකා පොලිසිය ට😢😢😢අමාරුයි වගේ ඌ වෙඩි තියනවා අපි බලාගෙන ඉමුකෝ ඉක්මනින් වෙනසක් කරන්න මහත්තයො එකම විදියට වෙනෝ ශලනි ඔයිට වඩා ඒ සල්ලි ප්‍රශ්න ඔලුවට ගන්න කෝ ඩාලින්😢😢අප්‍රිය කරන්න එපා එච්චරයි මහත්තයො
@counsellorsl8580
@counsellorsl8580 11 күн бұрын
පොඩ්ඩෙ අයියගේ ලොක්කි ශාශගේ අම්මා වුනානම්කතාව ලස්සන වෙයි
@sandysandy6727
@sandysandy6727 10 күн бұрын
පොඩ්ඩේ කරන අපරාද නිසා ඔය මිනිහා විදවලා මැරෙන්නේ
@isharadilshan4208
@isharadilshan4208 6 күн бұрын
නේහගෙ අම්ම තමයි හොදටම කරල තියෙන්නෙ
@amilagunasekara8221
@amilagunasekara8221 10 күн бұрын
නේහාගේ අම්මට ඉන්න ගෑනි මහ මූසලයි. ඒකි නැතුව මේක කරන්න බැරිද..?
@ytqueen20
@ytqueen20 10 күн бұрын
මාශී එපා වෙනවා..😂
@leelakahadagamage9783
@leelakahadagamage9783 8 күн бұрын
Poddege charithaya niyameta karanawa🥰
@Kuvi_ks
@Kuvi_ks 9 күн бұрын
නේහගෙ අම්ම පුදුම ගොන් ගෑනියේනෙ පොශ් පිට හිටියට 😹😹
@shanika-e6q
@shanika-e6q 10 күн бұрын
කතාවෙ කිසිම තාත්වික බවක් නැ.ටික දවසකින් මේකත් බලන එක නවත්තන ඕන .සල්ලි එච්චර හම්බ කරලා සල්ලි වලට මොකද වෙන්නෙ මොකද කරන්නෙ කියලා හැමෝම බලනවා.පිස්සු අපිට ඩේටා කපන් ගොං නාට්‍ය් බලනව
@dammidias982
@dammidias982 10 күн бұрын
දනුශ්ක රත්නායක මොනවද මේ මරි මෝඩ කතා😂
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 10 күн бұрын
මට හිතෙන්නෙ අෂේන් දන්නෙ නෑ ඔය ඉන්නෙ පොඩ්ඩෙ කියලා
@SandamaliDhanushka
@SandamaliDhanushka 10 күн бұрын
දෙන්න ඕනී නේහාගේ අම්මාට කන පැලෙන්න.😂😂
@dilansenanayake1533
@dilansenanayake1533 4 күн бұрын
Piramid oyala Maru ane🥰😀
@manikliyaage4513
@manikliyaage4513 10 күн бұрын
ජරා අම්මෙක් දුව විකුනලා මේ ගැනී
SEE YOU || EPISODE 128 || සී යූ || 6th September 2024
21:23
Swarnavahini TV
Рет қаралды 278 М.
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,8 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 14 МЛН
Viyali | වියළි | Episode 36 - (2024-09-15) | Rupavahini TeleDrama
22:31
Hiyar epahi gulap || EP- 66 || 14-09-2024 ||
20:41
Rengoni TV
Рет қаралды 100 М.
SEE YOU || EPISODE 129 || සී යූ || 9th September 2024
21:55
Swarnavahini TV
Рет қаралды 251 М.
SEE YOU || EPISODE 126 || සී යූ || 4th September 2024
21:37
Swarnavahini TV
Рет қаралды 248 М.
Take Care | Episode 31 - (2024-09-14) | ITN
20:34
ITN Sri Lanka
Рет қаралды 1 МЛН
රෙහානි අම්මට තරහ ගොහින්
3:12
ITN Sri Lanka
Рет қаралды 291 М.
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,8 МЛН