KOLAM KUTTAMA || Episode 192 || කෝලම් කුට්ටම || 28th April 2023

  Рет қаралды 697,192

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 816
@nalikadayananda8380
@nalikadayananda8380 Жыл бұрын
සේනලා වගේ වැඩිය පේන්න නැති දක්ෂ කලා කරුවන්ට අවස්ථාව දී ඉදිරියට එන්නට අත දෙන සද්ධාමංගල සර් ඔබ විශිෂ්ඨයි...🙏
@MadhawaWijesekara
@MadhawaWijesekara Жыл бұрын
මයුර කාංචන කියන්නේ ඉතින් සුපිරිම නළුවෙක් තමයි.
@shanthiswarnalatha4167
@shanthiswarnalatha4167 Жыл бұрын
සිරා කතාව
@mobilegameshub8432
@mobilegameshub8432 Жыл бұрын
දොලයා කියන්නේ සුපිරි චරිතයක් .😊😊😊සම්මාන නැතත් මගේ නම් කැමතිම ඇක්ටර් කෙනෙක්😢😢😮
@earandatihamamalipussapaku6876
@earandatihamamalipussapaku6876 Жыл бұрын
Ubuntu Dan niymai
@hashinitharaka7759
@hashinitharaka7759 Жыл бұрын
මගෙත්..❤️❤️
@rhm7493
@rhm7493 Жыл бұрын
Mageth
@chamilajeewanthi5607
@chamilajeewanthi5607 Жыл бұрын
​@@rhm7493 repmmrmrwmiweiqwewiiipiwepewegefipifipmwiifmpewelteriwysyaifiaise💞🥅🤞🏑🎊♠️😝😨😨✌️🥈🤪♦️😒✋😭👋😍💝💔😉💚😘😊😊😘💚😉💔😉💝😍👋👋🗨️🗨️🥈🥈🥈🤪♦️😒😭😭😝♠️💚🤪🏑😉🤞🥅💞💞🤍🎊🤍😨🗯️🥺🥺🤭🤫😇🤫🤫😙😋😙😙😙🤔🙄😶😶🤭😛
@chamilajeewanthi5607
@chamilajeewanthi5607 Жыл бұрын
Rmrm😃😄😁😆😃😍😂🙂😅😉😛😗😒😝😴🤨😌😴🤤😔🤤🤐🤪😛😘🤔☺️😒🤫🤑🤫😝🤫🤑😛😛😗😝🤔😗🤔🤔😝🤔😝🤔😝🤔🤫🤑🤫😝🤔🤔😝🤫☺️🤫🤑🤑🤫😝😋😘🤤😔🤤😴😌😷
@Arosha446
@Arosha446 Жыл бұрын
💖💖 කෝලම් කුට්ටම කතාව හැමදාම බලන අය මේ කොනට 💖💖
@Arosha446
@Arosha446 Жыл бұрын
💕
@Arosha446
@Arosha446 Жыл бұрын
අපිට ලයික් නැද්ද 😔😔💕
@bandulahemakumara5625
@bandulahemakumara5625 Жыл бұрын
❤❤❤
@chamilajeewanthi5607
@chamilajeewanthi5607 Жыл бұрын
ෆදයදයදයදයධෆදයදයරයලෟෟඤයදයදෑංත
@pathum_kaushalya
@pathum_kaushalya Жыл бұрын
සේන රගපානව කියලා හිතා ගන්නවත් බෑ ❤🎉 සුපිරියක්❤🎉
@chamika.s.k.
@chamika.s.k. Жыл бұрын
😂😂😂
@indikadinesh121
@indikadinesh121 Жыл бұрын
මයුර පෙරේරා
@ivannawtv8240
@ivannawtv8240 Жыл бұрын
උබට පීස්සුද බං ...උගෙ සෑබෑ තත්වය ඔකයී 🤦🏿‍♀️😁😁😁🐒🐒🐒🐒😂🤣🤣😂😂🇱🇰🇳🇵🇱🇰🇳🇵🌹
@indikadinesh121
@indikadinesh121 Жыл бұрын
@@ivannawtv8240 🤣🤣🤣අමු බේබද්දා
@dinithwaduge6853
@dinithwaduge6853 Жыл бұрын
Daksha naluwek
@inigam6739
@inigam6739 Жыл бұрын
සේනගේ වෙරි පාට් එක නම් සුපිරි 😊
@earandatihamamalipussapaku6876
@earandatihamamalipussapaku6876 Жыл бұрын
Ou ana
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Жыл бұрын
ඌ නම ඇත්තටම් බ්ලා සබිතාගෙ පට් රොල්
@chamika.s.k.
@chamika.s.k. Жыл бұрын
😂😂😂
@SACHIN-sg2lr
@SACHIN-sg2lr Жыл бұрын
ඉයා, ඌ නම් මහ ගොබ්බයෙක්
@inigam6739
@inigam6739 Жыл бұрын
@@SACHIN-sg2lr එහෙම කියන්න එපා ඉතිං ඔනාවට වඩා සබීත උනත් බනින්න හේතුව මොකක්ද කියලා දැන් හොයාගත්තේ ඌ නෙමෙයි ද 😙
@chandrasirisreepal9509
@chandrasirisreepal9509 Жыл бұрын
රජයේ ආයතනවලට ගහනව සුපිරියට😂😂....මොනව උනත් කියන ඉන්න්කොම ඇත්ත...❤❤❤❤
@madusanka_wijewardana
@madusanka_wijewardana Жыл бұрын
මාරුවෙන් මාරුවට ප්‍රධාන දෙපක්ශයට කඩේ ගිහිම් පත්වීම් ගන්න නුසුදුස්සො එක සෙට් එකක් එක්සත්, ජාතික වගේ නම් වලින් පටන් ගන්න වෘත්තීය සමිති අටවගන්නවා..අනික් උන් ශ්‍රි ලන්කා, නිදහස්, පොදුජන වගේ නම් වලින් පටන් ගන්නවා..තමන්ට රස්සාව දුන්න එකා විපක්ශයේ ඉද්දී ආන්ඩුව අස්ථාවර කරන්න වර් ජන කරනවා
@chandrasirisreepal9509
@chandrasirisreepal9509 Жыл бұрын
@@madusanka_wijewardana ඇත්ත💗
@lakmi393
@lakmi393 Жыл бұрын
සේනගෙ රගපෑමනම් නියමයි.රගපානවා කියලා හිතන්නවත් බෑ
@dileepadulshan5837
@dileepadulshan5837 Жыл бұрын
😢
@Lakmal23-y5p
@Lakmal23-y5p Жыл бұрын
😂
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
Episode සේරම යුටියුබ් එකෙන් බලපු මන් වගෙ අය ඉන්නවද 😍😍😍
@sureshpriyankara9740
@sureshpriyankara9740 Жыл бұрын
Innoo
@sheshanlaksitha-gy9hu
@sheshanlaksitha-gy9hu Жыл бұрын
Ou mat ahmi
@sahangunawardena357
@sahangunawardena357 Жыл бұрын
ai baba math balanawa hema dama haada🖤❤🖤
@nethmamihin2617
@nethmamihin2617 Жыл бұрын
Pk baluwa
@shalu-rojerofficial
@shalu-rojerofficial Жыл бұрын
ඔව් ඔයා වගේම මැණික 😄❤🇱🇰🇲🇾🇲🇾
@sampathabeysingha3287
@sampathabeysingha3287 Жыл бұрын
මේ කතාවේන් අපේ රටේ සියළුම අඩුපාඩු හොදටම පෙන්නලා දෙනවා🥺❤ සිරිමාන්න මහත්තයා නම් සුපිරි රජයේ නිළධාරියා..ඇත්තම කිව්වා😂❤
@ude3333
@ude3333 Жыл бұрын
බම්බුව. මේ කතාව ලියන එකාට රජයේ සේවකයොත් එක්ක ඇරියස් එකක් තියෙන්නේ.
@Mr_pappa29
@Mr_pappa29 Жыл бұрын
මේකෙ කියන තරමට රජයෙ ඔෆිස් වල නිදහස නෑ 😂 මේ කියන කතන්දර ඔච්චර නෑ
@sachinthashamal9735
@sachinthashamal9735 Жыл бұрын
Ubath raje job ekakda karanne...nidahasa nathi office ekak kiyannako😂😂😁
@Mr_pappa29
@Mr_pappa29 Жыл бұрын
@@sachinthashamal9735 Identity card office, passport office, RMV gihin balapanko nikanda inne kiyala 😂
@shermilagayani4186
@shermilagayani4186 Жыл бұрын
Ane me koheda ohoma office thiyenne meke kathawa liyana miniha rajaye sewakayan ekka puduma tharahak thiyenne.ara kivva wage Id office,passport office walata gihin balannna lide inna gemba wage inne nethuwa
@shalinyavishmi
@shalinyavishmi Жыл бұрын
සේන , දොලපීල්ල චරිත දෙක මරු ♥️
@TheVnv23
@TheVnv23 Жыл бұрын
“ගෝඨාභයගෙ අත කැඩෙන්නැතුව තියේයැ අර නටවපු නැටවිල්ලට “ නොදැනී දැනෙන්න දුන්නා නෝණ්ඩියක් 😂
@gayanidissanayake1407
@gayanidissanayake1407 Жыл бұрын
Eka nam aththa thanikarama ruukadayakma kalane
@IndikaRuwankumara-y1j
@IndikaRuwankumara-y1j Жыл бұрын
සෙනගේ චරිතයක් සුපිරි පට්ට මෙහෙම රගපාන්න පුළුවන් ද
@carhub90
@carhub90 Жыл бұрын
මිනිමුතුගෙ කොටස් ස්කිප් කරල කතාව ඉක්කමනට බලන මම😌🤐👌😍
@miurangalakshan4031
@miurangalakshan4031 Жыл бұрын
අඩේහ්.....මාත්....🙃
@sisithajayarangana2952
@sisithajayarangana2952 Жыл бұрын
🙂🙂🙂
@wmswijesinghe9607
@wmswijesinghe9607 Жыл бұрын
මිණිමුතු තමයි හොඳම
@ka.s.s.a
@ka.s.s.a Жыл бұрын
මිනිමුතු 'උක්කුං' කියද්දී මට හිනායනවා ඕයි
@silviakanthi9773
@silviakanthi9773 Жыл бұрын
මේ ගොඩ සුද්දි එපා වෙලා තියෙන්නේ අප්පිරියයි බාග්‍යා ලස්සනයි
@shenirathnayaka7444
@shenirathnayaka7444 Жыл бұрын
ඊයෙයි අදයි කතාවේ විශිෂ්ඨතම රංගනය සේනගේ ඇක්ට්එක, සුපිරි👍
@akilameegodacc4842
@akilameegodacc4842 Жыл бұрын
ප්‍රදාන නිලිය ඉන්න කොටස් අතඇරලා බලන අනිත් කොටස් සුපිරි නාට්ටියක්
@senabro8470
@senabro8470 Жыл бұрын
දොලයයි සමන්තයි කියන්නේ ආත්මීය බැඳීමක් හරියට ගෑනියි මිනිහයි වගේ,දොලයාට මොකක් උනත් අන්තිමට කියන්නේ ඒ ඒ සමන්ත සමන්තෝ😂😂
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
😅😅😅🇱🇰🇦🇪
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග Жыл бұрын
😂හරියට නිකන් මේ රට මන් ඉන්න ගෙදර මැඩම් වගේ එයත් කොයි වෙලාවෙත් නමකිය කිය කතා කරනවා😂😂😂 මට නින්දෙනුත් ඇහෙනවා මැඩම් කතා කරනවා😂😂
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
@@සුදුසුදු-ඛ5ග iyoo qhemada math ahema thami 😄😄😄🇱🇰🇦🇪
@rupasinghemeegamuwage3262
@rupasinghemeegamuwage3262 Жыл бұрын
සමන්ත බද්ධ
@nuwansanjeewanuwan949
@nuwansanjeewanuwan949 Жыл бұрын
😂
@wasantharupasingha3960
@wasantharupasingha3960 Жыл бұрын
සේනගෙ acting මරු ❤❤❤
@gayanidissanayake1407
@gayanidissanayake1407 Жыл бұрын
Ow..Mayura ayyawath epa wenawa Senage character eka nisa neda
@wasantharupasingha3960
@wasantharupasingha3960 Жыл бұрын
@@gayanidissanayake1407 👍
@chamuka_maduwantha
@chamuka_maduwantha Жыл бұрын
සේනයා තමා සුපිරිම . ස්සේන ඇවිල්ලා ඉන්නෙ ස්සේන 😂
@darmapalak.a70
@darmapalak.a70 Жыл бұрын
රාජ්‍ය සේවය ගැන ඇත්තකියන නියම නිලධාරියා සිරිමාන්න මහත්තයා. මරු 👍👍👍👍👍👍
@masterwasimify
@masterwasimify Жыл бұрын
Translate eke deela mea comment eka balanna 😂😂😂
@Sanv123
@Sanv123 Жыл бұрын
දෙන මත එහෙමම ගිලිනවා නේද? බුද්ධිමත් සිරිලංකන් පීපල්ස්ලගේ ලක්ෂණයක් 😂😂. ඕකත් මතයක් තක්කඩි දේශපාලකයන් හදන මතයක් .. මම කියන්නේ ප්‍රෂ්නය නෙමෙයි හේතුව ගැන.. අපේ මිනිස්සු ඵල වලට බැන බැන ඉන්නවා හේතුව නොසොයා.. 😂😂 රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි.. ඒක එහෙම කරපු දෙයක් .. තක්කඩි දේශපාලකයන් කැමතී අපි මිරිකිලා ඉන්නවට, එතකොට අපිම ඕව ගැන වාද කර කර ඉන්නකොට 😂😂 මේ දැං වගේ.. ඔය තක්කඩි දේශපාලකයන් රටේ හොරාකාපුව ස්ත්‍රී දූෂණය කරපුවා, ජඩ අමන මැර වැඩ කියනවාද? කුඩු බාර් කසිප්පු ගැන කියනවාද? අර කුඩු කන්ටේනර් නිදහස් කරගන්න රේගුවට ලියුං දීපු අගමැති ගැන දන්නවද? පොලිස් ගිරවා අජිත් රෝහණ කිව්ව අර දුමින්ද සිල්වා වෙලේසුදා ගේ ගනුදෙනු ඊටපස්සේ කියනවා ඇහුනද? අර මිනීමරුවෙක්ට චන්දෙ දෙන්න කිව්ව ජනාධිපතිල ඉන්න රටේ, සුද්දව මරලා සුද්දිව දූෂනය කරල හිරේ හිටපු එකාව නිදහස් කරපු ජනාධිපතිලත් හිටිය එකේ, පාස්කු බෝම්බෙ ගැන හොයන්නැතුව ඉන්න රටේ ඔය මහා තඩි දාර මොලගෙඩියෙන් හිතන්න බැරිද ඔය රාජ්‍ය සේවයට කෙලවල තියෙන්නේ මුංම තමයි කියලා ? ඔය රාජ්‍ය නිලධාරීන් ලොකු ලොකු තනතුරු වගේම තානාපතිකම් කරන්නේත් ඔය තක්කඩි දේශපාලකයන්ගෙ පවුලේ අම්මා තාත්තා අයියල අක්කල මල්ලිලා නෑනලා මස්සිනාලා තක්කඩි යාලුවෝ බිස්නස් කාරයෝ හෙංචයියලා තමයි ඉතින් .. අර්ජුන රණතුංග වරාය ඇමැති වෙනකොට මල්ලි ධම්මික රනතුංග සභාපති. My3 ජනාධිපති වෙනකොට උගෙ අයිය ටෙලිකොම් සභාපති . ඔය උදාහරණ ටිකායි.. උංට හොරාකන්නයි විකුනන්නයි තමයි ඕව කරන්නේ ... රාජ්‍ය සේවය පිරෙව්වෙ රාජ්‍ය නිලධාරීන්ද?
@ude3333
@ude3333 Жыл бұрын
ඒත් හැමෝම එහෙම නැහැ. අවංකව වැඩ කරන මිනිස්සුත් ඒ ගොඩට දාන එක අසාධාරණයි.
@chamindapremarathna5171
@chamindapremarathna5171 Жыл бұрын
@@ude3333 අවංක වුන් ඉන්නවද බං රාජ්‍ය සේවයේ
@ude3333
@ude3333 Жыл бұрын
@@chamindapremarathna5171 ඉන්නවා බං
@Herath_
@Herath_ Жыл бұрын
ගෝඨාභය නටවපු නැටිල්ටයි නටපු නැටිල්ලටයි අපිව තමයි යකෝ දෙකට ඉරුනේ😂😂
@sudathsankalpa2111
@sudathsankalpa2111 Жыл бұрын
🤣🤣
@purnikalianage6352
@purnikalianage6352 Жыл бұрын
😂😂❤
@priyadarshanibalasooriya9678
@priyadarshanibalasooriya9678 Жыл бұрын
අනෙඩ කියන්නේ .😂
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
❤භාග්‍යා ගේ ලස්සන... ❤❤❤
@kapilaindika817
@kapilaindika817 Жыл бұрын
කතාවේ අප්පිරියම ටික තමයි සුද්දි කියන දෙබස් ටික
@Ruhii.4567
@Ruhii.4567 Жыл бұрын
ඔව්, ඒ චරිතෙට පණ්ඩිතකම වැඩියෙන් දාල කැත කරල තියෙන්නෙ. පහුගිය දවස්වල සෙනාල්ට කියපුව එහෙම 🙄 කරදරේකදි අසරණ උනාම ඌ තම උදව් කරේ ඒත් queen වගේ කතාව
@gayanidissanayake1407
@gayanidissanayake1407 Жыл бұрын
Suddita yaluwo inna ekath pudumayak 😂
@dimeshkumarajayathilaka1040
@dimeshkumarajayathilaka1040 Жыл бұрын
සිරාම ඕයි
@maheshmadusanka4763
@maheshmadusanka4763 Жыл бұрын
ඒකිට රගපාන්න බැ මැස්සා ටෙලිනාට්‍යයෙන් අයින් කලා
@lakmalprasad3099
@lakmalprasad3099 Жыл бұрын
අම්බෝ සේන තමා හොදටම කරන්නේ 🤣🤣
@sisilabandara7732
@sisilabandara7732 Жыл бұрын
මේ කතාවේ ඉන්න ලස්සනම නිලිය සහ හොදම රග පෑම භාග්‍ය
@roshankumara2325
@roshankumara2325 Жыл бұрын
සුද්දි කියන එකීගේ love සීන් එක නම් හෙන ගොන් බං🤣🤣ඉට වැඩිය පට්ට සබිතාගෙයි,දොලයගෙයි love එක
@kuwenisuraj3487
@kuwenisuraj3487 Жыл бұрын
සිරාවටම
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
ඒක තමයි සුපිරිම ලව් එක
@roshankumara2325
@roshankumara2325 Жыл бұрын
ඇත්තටම ආදරේ කරන කෙනා පස්සෙන් යන්නේ නෑ,අවංකවම ආදරේ කරපු උන් තමයි වෛරයක් පෙන්නගෙන ජිවත් වෙන්නේ,එත් එතන මැරෙනකල්ම ආදරේ රැදිලා තියනවා
@supunviduranga6006
@supunviduranga6006 Жыл бұрын
Ou oi 😂
@shamikarasanjana9453
@shamikarasanjana9453 Жыл бұрын
M
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග Жыл бұрын
ඒ අස්සේ සමන්ත දෙන ආතල්😂😂😂
@thelover.giftyoutube
@thelover.giftyoutube Жыл бұрын
අඩේ සමන්තට නම් සම්මානයක් ඔනේ මේ පරා නම් හොදේ.
@dkdrums1830
@dkdrums1830 Жыл бұрын
කතාවේ කැමතිම දොලේ බොස්ටයි සමන්තටයි 😁♥️
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Yes
@senabro8470
@senabro8470 Жыл бұрын
යකෝ සේනයාගේ වෙරි බැස්සනේ දොලයට ගල් පාර ගැහුවට පස්සේ,ආපු සේනයා නෙමෙයිනේ යද්දි ගියේ😂😂
@MalaGirawi
@MalaGirawi Жыл бұрын
😀😁
@padmajaye1598
@padmajaye1598 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@kasuncool8408
@kasuncool8408 Жыл бұрын
සෙන තමයි හොදටම කරෙ සකබුම් 😂😂😂😅😅🤣🤣🤣
@sportsc6211
@sportsc6211 Жыл бұрын
සේන සුපිරිම සුපිරි ඇත්තටම වෙරි වගේ.හිතාගන්නවත් බෑ.නියමෙටම කරනව.
@Thinuka12
@Thinuka12 Жыл бұрын
දොලයට ආස අය මේ පැත්තට ❤😅
@manelrathnayake5849
@manelrathnayake5849 Жыл бұрын
සේනයා නම් මරු ඇක්ටින් 👍👍👍❤️‍🔥❤️‍🔥 මෙන්න මේ හිරුනි කියන ගෑනි මල කරදරයක් ,ගහලා එලවලා දාන්න ඕනේ
@danushkalakmal7830
@danushkalakmal7830 Жыл бұрын
භාග්‍යා තමා හොඳම ❤
@sureshwarnapura5833
@sureshwarnapura5833 Жыл бұрын
❤️❤️දොලේගේ අවසානය ❤️❤️
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
නන්දන ඉස්සරහට ආපූ විදිහට මම හිතුවේ වැදුනේ නන්දනට කියලා 😂
@gamingsauron9049
@gamingsauron9049 Жыл бұрын
😮
@nalindapradeep2906
@nalindapradeep2906 Жыл бұрын
කවුද නන්දන කියන්නෙ
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
@@nalindapradeep2906 සිකුරුටි
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
@@gamingsauron9049 😃
@nalawattagepinto3939
@nalawattagepinto3939 Жыл бұрын
මල කෝලමක් මේ මිනිමුතු
@MRSHan230
@MRSHan230 Жыл бұрын
දෙලේ තමා මරැ ❤️
@mudiyanselage1065
@mudiyanselage1065 Жыл бұрын
මම කෑමනි චරිතය තමයි සමන්ත❤
@dumij3888
@dumij3888 Жыл бұрын
සේන සුපිරි රඟපෑම්❤❤
@udararukshan7073
@udararukshan7073 Жыл бұрын
සේනගෙ රංගනය නියමයි.......
@malimapa2006
@malimapa2006 Жыл бұрын
රාජ්‍ය සේවය නම් හරියටම හරි 😂😂
@madusanka_wijewardana
@madusanka_wijewardana Жыл бұрын
මාරුවෙන් මාරුවට ප්‍රධාන දෙපක්ශයට කඩේ ගිහිම් පත්වීම් ගන්න නුසුදුස්සො එක සෙට් එකක් එක්සත්, ජාතික වගේ නම් වලින් පටන් ගන්න වෘත්තීය සමිති අටවගන්නවා..අනික් උන් ශ්‍රි ලන්කා, නිදහස්, පොදුජන වගේ නම් වලින් පටන් ගන්නවා..තමන්ට රස්සාව දුන්න එකා විපක්ශයේ ඉද්දී ආන්ඩුව අස්ථාවර කරන්න වර් ජන කරනවා
@raveenshavinda5932
@raveenshavinda5932 Жыл бұрын
සමන්ත ආතල් එකක් තනිකරම 😂😂
@tharidudilshan1110
@tharidudilshan1110 Жыл бұрын
සෙනයා බැහාලා ඉන්නෙ දැම් බොඩරෙට 😂
@nisansalassdamali9016
@nisansalassdamali9016 Жыл бұрын
සේනා මරූ අඩො ගැනූ හොරා 😂😂😂😂😂😂😂😂😂 සෙනයා තමයී හොදටම කලේ 😀
@darmapalak.a70
@darmapalak.a70 Жыл бұрын
සුද්දි ඉක්මන් වැඩියි.ලගදිම එයත් අමාරුවෙ වැටෙයි හරි හිතුවක්කාරයි
@vishmivijendra2232
@vishmivijendra2232 Жыл бұрын
සමන්තයා මරු 😹💔
@WorldCuties.
@WorldCuties. Жыл бұрын
සිරිමාන්න තමයි හොදම රජයේ නිලධාරියා 😂💔ළඟ ඉන්න එකත් සුපිරි 😂😂💔💔
@madusanka_wijewardana
@madusanka_wijewardana Жыл бұрын
මාරුවෙන් මාරුවට ප්‍රධාන දෙපක්ශයට කඩේ ගිහිම් පත්වීම් ගන්න නුසුදුස්සො එක සෙට් එකක් එක්සත්, ජාතික වගේ නම් වලින් පටන් ගන්න වෘත්තීය සමිති අටවගන්නවා..අනික් උන් ශ්‍රි ලන්කා, නිදහස්, පොදුජන වගේ නම් වලින් පටන් ගන්නවා..තමන්ට රස්සාව දුන්න එකා විපක්ශයේ ඉද්දී ආන්ඩුව අස්ථාවර කරන්න වර් ජන කරනවා
@Dilshansandu
@Dilshansandu Жыл бұрын
සිරිමාන්නයා රජයේ සේවකයෝන්ට මාර හින්ට් එක් ගහන්නේ😂❤
@sanjulaimasha2650
@sanjulaimasha2650 Жыл бұрын
සේනා දෙනවා ඒක ලෙසටම🤘 සුපිරි ඇක්ටින් ❤
@Imtheboss6905
@Imtheboss6905 Жыл бұрын
06:15 ගෑනියෙක් ලු....හිනා ගියේ මට විතරයි ද 😂😂😂
@avinduimesh9197
@avinduimesh9197 Жыл бұрын
ඔ ව් උබට විතරයි😂
@sujeewakumarapeli
@sujeewakumarapeli Жыл бұрын
​@@avinduimesh9197 😂😂
@Imtheboss6905
@Imtheboss6905 Жыл бұрын
@@avinduimesh9197 එල එල 😂
@arush1798
@arush1798 Жыл бұрын
සුද්දිගේ part...skip skip..😂
@buddikachathuranga215
@buddikachathuranga215 Жыл бұрын
අඩෝ සේනයගේ රගපෑම බලපං මාර තාත්විකයි.ඌ චරිතයේ ජීවත් වෙනවා රගපානවා නෙවෙයි
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
වැදුනා නේද ගල්පාර😂 කාටද බනින්නෙ තමුසෙටද😅
@danushakamadushanka6035
@danushakamadushanka6035 Жыл бұрын
🙄🙄🙄🙄🙄
@jagathjagath3035
@jagathjagath3035 Жыл бұрын
සුද්දිගේ චරිතය නම් අනේ මන්දා ටග් ගාලා එයාගේ ටික යවනවා
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
සේන කියන්නේ ඉතින් සුපිරියක් තමයි ❤❤❤️👌
@sajanmanujaサジャン
@sajanmanujaサジャン Жыл бұрын
සුද්දි ට වැඩිය මටනම් භාග්‍යා ලස්සනයි😅
@lasanthasampath6702
@lasanthasampath6702 Жыл бұрын
සේන..... සේනට බඩු වැඩි වෙලා...😂😂😂🤣🤣🤩🤩🤩😲
@darshninadeeka8568
@darshninadeeka8568 Жыл бұрын
සේන ඇව්ල්ලා ඉන්නෙ සේන😂😂😂😂😂සේන මරු අනේ
@dammika157
@dammika157 Жыл бұрын
මමනම් කැමතිම සුද්දිගෙ යාලුවට 😛😛
@uvindudissanayake
@uvindudissanayake Жыл бұрын
සේන ගැම්මක් තමයි ❤❤❤
@malkilokuge1498
@malkilokuge1498 Жыл бұрын
සේන ගේ රඟපෑම නියමයි.😂😂😂
@kyoutubechannel2555
@kyoutubechannel2555 Жыл бұрын
භාග්‍යා.ආදරෙයි ඔයාට.
@kaveeshagayanjala6216
@kaveeshagayanjala6216 Жыл бұрын
සේන මරු නියමයි සුපිරි ❤️
@අනු-ස5ච
@අනු-ස5ච Жыл бұрын
සමන්ත තමා මරු ❤️
@manjulaprasanga6390
@manjulaprasanga6390 Жыл бұрын
Hi
@champikagunawaradan2964
@champikagunawaradan2964 Жыл бұрын
සේනගෙ ඇක්ටින් සුපිරි
@ausilanka7081
@ausilanka7081 Жыл бұрын
රන්ඩු වෙවි ඉන්නවා යාලුවා..සැබැ යාලුවෙක් භාග්‍යා❤
@d-7498h
@d-7498h Жыл бұрын
ගල වදින සද්දෙ තමා මරැම. 😂 ගහගත්තත් ඕකමයි 😂
@asankaathapaththu5953
@asankaathapaththu5953 Жыл бұрын
බොක්කෙ යාලුවෙක් බාග්‍යා👌💖
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
රාජ්‍ය සේවය නම් මාරයි තමා 😢
@chamika.s.k.
@chamika.s.k. Жыл бұрын
ඒක ඇත්ත සිංහයෝ වෙන්න හදනවා පොඩ්ඩක් බීපු ගමන් 😂😂😂
@anomigoonesekere6384
@anomigoonesekere6384 Жыл бұрын
මේ ගමේ තොටුපළින් එගොඩ මෙගොඩ වෙන මිනිස්සු කවුරුවත් යන්නේ නෑ ද... සබීතා ගේ කඩෙන් තේ බොන්න ආප්ප කන්න වෙනකවුරුත් එන්නෙ නෑ නේ 😂🤣😂😂
@Lakilk68069
@Lakilk68069 Жыл бұрын
සමන්ත උබෙි චරිතේ සුපිරි බං
@avavaaasssd
@avavaaasssd Жыл бұрын
සුපිරි රජයේ නිළධාරියා සිරිමාන්න මහත්තයා
@siba908
@siba908 Жыл бұрын
සෙනයා මීයා වාගේ ඉදලා දැන් මාර අතල් එකක් දෙන්නේ 😂
@kuwenisuraj3487
@kuwenisuraj3487 Жыл бұрын
සුද්දි පය තියන තැනක් ඇත්නම් මුසලයි හරිනේ අමරුව දැන්
@nuwanpradeep5010
@nuwanpradeep5010 Жыл бұрын
ජිනා හීනයක්ද මන්ද දැම්මෙ 😂😂
@dammika157
@dammika157 Жыл бұрын
සමන්ත ඔපිස් කාමරේ ලාච්චුවෙද අහනව තෙල බෝතලේ 😂😂
@asiriwardena9083
@asiriwardena9083 Жыл бұрын
දොලේ මහත්තයා/ හිරැණි නිසා මෙ කතාව බලන්ඩ හිතෙන්නේ
@dushanmalinga6850
@dushanmalinga6850 Жыл бұрын
සේනයා දගලනවා වැඩී 😂 දොලයා කොටියා සමන් දමලා ගෙමක් දෙයි වගේ
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 Жыл бұрын
සමන්ත දෙයියෝ ඉක්මනටම බේහෙත් ගෙන්න 😀😀😀😀😀
@sadujayasuriya3443
@sadujayasuriya3443 Жыл бұрын
සිකුරාදා මාත් AG office ekt giy හැමොම නිකන් කට්ටිය ඔපදූප කියවනවා කනවා නිදි කම්මුලට අත තියන්😂 හැම තැනම රජයෙ කට්ටිය එහෙමයි 😂 අපෙ සල්ලි වලින් පඩි අරන් වැඩ නොකරන අය 😅
@Thushara1056
@Thushara1056 Жыл бұрын
දොලයා,සමන්ත ආත්ම බැදීමක් 🤣🤣
@dharshanidharshani4392
@dharshanidharshani4392 Жыл бұрын
ලස්සන යි අදත් ආසාවෙන් බැලුවා.❤❤❤❤
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
ශිට් මේ සුද්දි අපේ කාලෙ කනව,
@kasunthilanka2741
@kasunthilanka2741 Жыл бұрын
කතාව එපා වෙන්නෙ මේ සුද්දි කියන ගොන් ගෑනි නිසා
@sudeerachinthka5098
@sudeerachinthka5098 Жыл бұрын
සිරිමාන්න මහත්තයා තමා හොදටම කිවුවෙ
@SasankaDumidu
@SasankaDumidu Жыл бұрын
මරු හැමදාම බලනවා😎❤
@amilapriyantha9163
@amilapriyantha9163 Жыл бұрын
භාග්‍යා ❤❤❤
@sandyapriyadarshani6443
@sandyapriyadarshani6443 Жыл бұрын
සමන්ත prasna අහන්න එපා mage දෙයිය🤣
@maithrisemasingha1701
@maithrisemasingha1701 Жыл бұрын
ගොඩ සුද්දි ට විරේක බෙහෙත් දෙන්න ඕන කොහෙවත් යන්න බැරි වෙන්න. නැත්නම් කකුලක් කැඩෙන්න ඕන . මූණේ හිනාවක් නෑ පස්ස විරවෙලා වගෙ ඉන්නෙ.
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
සේන රඟපෑම් නියමයි 😊ඇත්තටම මත්පැන් වලින්ද රඟන්නෙ😅
@sumith978
@sumith978 Жыл бұрын
මත්පැන් වලින් රගන අයත් ඉන්නවා...😆😆😆
@Cyberthinu
@Cyberthinu Жыл бұрын
ගෝඨාභය ගේ අත විතරද ඉරිලා තිබුණේ 🤣🤣
@tbsriyanipadmalatha7284
@tbsriyanipadmalatha7284 Жыл бұрын
මෙිහේ මත් පිරිමි මෝඩකම තමන්ගේ ගැනි ට ලැජජා කරනවා 😢😢😢😢
@Dathabrew
@Dathabrew Жыл бұрын
භාග්‍යාට පිස්සුද මන්දා අර කට කැත ගෑනිගෙන් බැනුම් අහගෙන තවත් පස්සෙන් යන්නෙ
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
කට පුක වගේ...😂😂ඇත්තටම.
@kekelittleadvetures
@kekelittleadvetures Жыл бұрын
සේන සහ දෝලේ මහත්තයා සුපිරි❤️
@KanchanaWijesingheICTExpert
@KanchanaWijesingheICTExpert Жыл бұрын
සිරිමාන්න මහත්තයා වැඩ කරන්නේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ ද කොහෙද. 😂 ඒකේ වැඩ කරන උන් ඔය වගේමයි.😅
@RoyRoy-px1cr
@RoyRoy-px1cr Жыл бұрын
සමන්ත දෙන ආතල් මරු
@chandrawijayalath7613
@chandrawijayalath7613 Жыл бұрын
කෝලම් කුට්ටම නාටකයේ සුද්දිගෙ ආදර පලහිලව්වයි, නැටුම් ටීචර්ගෙ විකාර වැඩ ටිකයි, කතාවයි නතර කරල දෙන්න. හරිම බොළඳයි. බලන්න එපා වෙනව.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Trip to Downsouth | TnT Diaries | Sri Lanka 🇱🇰
12:11
TnT Diaries
Рет қаралды 1,1 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН