LALAI LILAI LAI || EPISODE 99 || ලලයි ලිලයි ලයි || 28th June 2024

  Рет қаралды 1,357,617

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 2 400
@Dilshani1997
@Dilshani1997 3 ай бұрын
අනේ ඒ අප්පච්චි ❤❤❤ මගේ අප්පච්චිට හාර්ටැක් තියෙනවා ඉක්මනට හොද වෙන්න ප්‍රර්තනා කරන්න පුලුවන් ද..මගේ අප්පච්චිත් අපිට ගොඩාක් ආදරෙයි මොනවා උනත් ලගින් හැමදාමත් ශක්තියක් උනෙ අම්මා අප්පච්චි ❤❤ආදරේ තිබුනෙම පව්ලේ අය අම්මා අප්පච්චි ලග විතරයි.ආදරෙන් පැරදුනා කියලා අහිංසක දෙමාපියන්ට කදුලු දෙන්න එපා❤❤❤ඒක මහ ලොකු පවක්.❤❤❤
@janakasandaruwan4982
@janakasandaruwan4982 3 ай бұрын
හ්ම්
@DARKMUSIC-ju9ni
@DARKMUSIC-ju9ni 3 ай бұрын
Budusarni 🧡❤
@Dilshani1997
@Dilshani1997 3 ай бұрын
@@DARKMUSIC-ju9ni පින් යාලුවා❤
@Dilshani1997
@Dilshani1997 3 ай бұрын
@@janakasandaruwan4982 💚
@chamindakumara831
@chamindakumara831 3 ай бұрын
බුදුසරණින් ඉක්මනින් හොද වෙන්න ඕන ඔයාගේ අප්පච්චි
@yohanliyanageofficial2596
@yohanliyanageofficial2596 3 ай бұрын
උදාර කුමාරයගෙ උදාර සුරතලා (ගුණේට) නිවන් සුව ලැබේවා..! 💔😭
@DD-iu1xp
@DD-iu1xp 3 ай бұрын
ai guneta mokada une
@Cutegirl-xxxxx
@Cutegirl-xxxxx 3 ай бұрын
Eya maruna dannadda
@TheVnv23
@TheVnv23 3 ай бұрын
@@Cutegirl-xxxxx කවද්ද
@yohanliyanageofficial2596
@yohanliyanageofficial2596 5 күн бұрын
@@DD-iu1xp nayek gahala nathi wela 💔😭
@viranginavodya5062
@viranginavodya5062 3 ай бұрын
තාත්තාගේ acting නම් super... කියන්න වචන නෑ .. ඒ තරම් තාත්විකව ඒ චරිතෙට උපරිම සාදාරනයක් කරනවා .❤❤
@SujithPremadasa-m8r
@SujithPremadasa-m8r 3 ай бұрын
Pissuda ban...
@Ahambu
@Ahambu 3 ай бұрын
සාරංග කියන්නෙ හොද නලුවෙක්.ඒත් මේ කතාවටත් ගත්ත එක මට නම් කතාවට කරපු අපරාධයක් කියලා හිතෙන්නෙ. සුපුන් රත්නායකටත් වැරදුනා ඒතනදි නම්.
@thiliniwijesekara3527
@thiliniwijesekara3527 3 ай бұрын
Ekan atta
@YasiruUdara-tf8od
@YasiruUdara-tf8od 3 ай бұрын
ලලයි ලිලයි එකෙන් මගේ නම හැමතැනම කියවෙනවා ඇහුනම 'උදාරයි'😊✊
@LasanthaJayawickrama-k4n
@LasanthaJayawickrama-k4n 2 ай бұрын
ඔයාගෙ නම උදාරද 😊
@GarshanaSaumya
@GarshanaSaumya 3 ай бұрын
ලලයි ලිලයි සීසන් 1 වගේම සීසන් 2 එකත් ට්‍රෙන්ඩින් වෙන්න ඕනී. උදාර ලෙස අද දවසෙත් රංගනයෙන් දායකත්ව වුන සියලුම ර්ංගන ශිල්පීන්ට ජය
@cricketpissa..4528
@cricketpissa..4528 3 ай бұрын
MN nm kiyanne me kathawa balanna appiriyai Mila Gani hi da
@MatheeshaPabasari
@MatheeshaPabasari 3 ай бұрын
💯💯💯
@TheVnv23
@TheVnv23 3 ай бұрын
@@cricketpissa..4528හරියට හරි
@punsarakaushanka8010
@punsarakaushanka8010 3 ай бұрын
අද episode එකේ ධනුෂ්ගේ තාත්තා ගැන දුකක් හිතුනා😢(අපේ ජීවිතේ නිහඩ ආදරවන්තයා තාත්තා ...), අන්තිමට මිලායි ධනුෂ්කයි තමා සෙට් වෙන්නෙ😑 එච්චරයි 🤫
@dithara-yb6jv3
@dithara-yb6jv3 3 ай бұрын
😢❤
@welcometoournest3954
@welcometoournest3954 3 ай бұрын
දැන් මිලා නැතුව වෙන කෙල්ලෙක් මේ විදියට හෝප්ස් දීලා දනුක්ශව අතෑරියානම් මෙතන කුනුහරපෙන් කෙල්ලට බැනලා. අනික දැනුවත්ව හෝ නොදැනුවත්ම එයා අශ්ට චීට් කරන ගමන් දනුක්ශට හෝප්ස් දුන්නා. එයා දෙන්නටම කලේ වරදක්
@rickysaf21
@rickysaf21 3 ай бұрын
පවුලෙ රදල ඌස්නෙයී අම්මගෙයි ආච්චිගෙයි හුරතෙලෙයි නිසා තමයි උට ඔහොම උනෙ තාත්තා මුල ඉදන්ම හරි
@ZanTax_
@ZanTax_ 3 ай бұрын
බොහොම ස්තූතියි ඔයාලා මගෙ Comment වලට දාපු ලයික් වලට මට මේ මාසෙට රු.2000 හම්බුනා ස්තූතිය හැමෝටම 🙏❤️
@renukamalkaanthi7481
@renukamalkaanthi7481 3 ай бұрын
හෑ ඒ කොහොමද
@itsb2619
@itsb2619 3 ай бұрын
මූ ලෝක හොරෙක්😅😅
@Malika-u4j
@Malika-u4j 3 ай бұрын
Apitat oni
@sdmpsd9988
@sdmpsd9988 3 ай бұрын
මේවත් කොහොමද කිය කිය අහන මෝඩයො ඉන්නවනෙ😂😂
@lyricalhub5196
@lyricalhub5196 3 ай бұрын
කකුල් දෙක මැද්දෙන් බලපන්​@@renukamalkaanthi7481
@darshana7016
@darshana7016 3 ай бұрын
හැම ටෙලිනාට්‍යකම ඒකාකාරී රංගනයක යෙදෙන ප්‍රේක්ෂයින්ගෙ ගැරහුමට හා හාස්‍යයට ලක්වුණු කට ඇද සාරංගයා මේ කතාවට ගෙනැල්ල කරේ බලන මිනිස්සුන්ට හිතට අසතුටක් ඇති කරපු එක විතරයි..
@vinodSandeepa-li4qh
@vinodSandeepa-li4qh 2 ай бұрын
සාරංගගෙ ඒකාකාරී රංගනයක්නම් තියෙන්නෙ පොඩ්ඩක් take care බලලා එන්න...
@Kumudu_25
@Kumudu_25 2 ай бұрын
නේ තොගේ කට කෙලින්ද තියෙන්නේ 🤣🤣
@namaledirisingha6520
@namaledirisingha6520 3 ай бұрын
තාත්තා කොයි තරම් ධනුෂ්ක ට සැර වැර කලත් තාත්තගෙ ආදරේ මේකේ මාර ලස්සන ට ඉස්මතු වෙනවා... (ඒ තමයි තාත්තා) 🥰💫මට නම් තේරුනේ එහෙම යි ඔයාලටත් එහෙමද?🤔🥰😊💯💥
@chamararanasingha8935
@chamararanasingha8935 3 ай бұрын
කාලෙකින් ලස්සන කතාවක් බැලුවා ඒකට ආවා ගොම්මගෙම්ම නළුවෙක්...
@villagesee9213
@villagesee9213 3 ай бұрын
ආදරයට පුලුවන් සුර දූතියක් චින්චි මානවිකාවක් කරන්න😂
@R.D.M.D.PRODUCTION
@R.D.M.D.PRODUCTION 3 ай бұрын
ලලයි ලිලයි ලයි අපේ හදවත් කුල්මත් කරමින් තිරගත වන මේ සුන්දර ටෙලිනාට්‍යට හදවතින්ම ආදරේ සෙට් එක මේ කමෙන්ට් එකට ලයික් 100ක් දාගෙන යමු ❤
@sapsura
@sapsura 3 ай бұрын
තාත්තා 😢 ආදරේ නොපෙන්නන ආදරණීයම චරිතය❤🙏😞ඒ තමයි තාත්තගේ ආදරේ❤😢🙏😞
@imashasewwandi7083
@imashasewwandi7083 3 ай бұрын
aththa
@akiladevinda7998
@akiladevinda7998 3 ай бұрын
ආදරය ඉදිරියේ මිනිස්සු ඇත්තටම අසරන වෙනවා😢🥺
@GimaUdayanga
@GimaUdayanga 3 ай бұрын
🙂
@AnojaDissanayaka-j4s
@AnojaDissanayaka-j4s 3 ай бұрын
Mmmm 😢❤
@RamyaRathnayake-l1n
@RamyaRathnayake-l1n 3 ай бұрын
ඒ ගෙදර අය හැමදාම කරදරයක් වුනාම යාළුවන්ට කෝල් කරනව විතරයි. හෙල්ලෙන්නෙවත් නෑ. හැමෝම තාත්තගෙ ආදරේ කිය කිය කීවට මටනම් එහෙම දැනුනෙ නෑ. ආදරේනම් දනුෂ්ක යද්දිම බයික් එකේ හරි යන්න තිබ්බනෙ. අපූරැවට ඉඳගෙන ඉඳලා පස්සෙ කෑගගහ දුවන්නෙ
@pambalaappuhamy8721
@pambalaappuhamy8721 3 ай бұрын
රජවරුන්ට නැත තහනම්, අපටම විතරද තහනම්... මේ වගේ වැඩක් මිලා කරේ.. විස්තර මදි උනත් හෙනම ගහන්න ඕනා.. මොකද අලව්වෙත් මෙහෙම සිද්ධියක් උනා
@DineshNimendra
@DineshNimendra 3 ай бұрын
දනුශ්කගේ පව්ලේ අයට ඉක්මනටම සතුටින් ඉන්න දවසක් ලගදිම එන්න ඕනා.❤
@kaveeshakavindhi-zr2fy
@kaveeshakavindhi-zr2fy 3 ай бұрын
සාරංග විවිධ චරිත නිරැපනය කරන අපුරැව❤
@ravindupiumal8917
@ravindupiumal8917 3 ай бұрын
දනුශ්කය මැරෙන්නෙ නෑ...ඌ මැරුනොත් මේ කතාවෙන් වැඩක් නෑ❤❤❤❤
@lakshandulanjana1
@lakshandulanjana1 3 ай бұрын
අශාන් ඉද්දීත් මිලා හෙව්වේ දනුශ්කව ඒ කියන්නේ මිලාගේ හිතේ දනුශ්ක ගැන ආදරයක් තියෙනවා ❤️
@srilankanlive5285
@srilankanlive5285 3 ай бұрын
❤❤❤
@riyazahamad4409
@riyazahamad4409 3 ай бұрын
❤❤❤❤
@NipunHansaka-zq6jr
@NipunHansaka-zq6jr 3 ай бұрын
🥺🥺🥺
@MithunKumara-lb2xg
@MithunKumara-lb2xg 3 ай бұрын
👁👁
@MkjanakaJanaka
@MkjanakaJanaka 3 ай бұрын
අනිවා
@DFarmHouse
@DFarmHouse 3 ай бұрын
අද එපිසෝඩ් එක බලන්න මග බලන් හිටපු අය තව ඉන්නවද❤
@Sithu_Girl18
@Sithu_Girl18 3 ай бұрын
මමත් 😢💔
@MeesaraIndunith
@MeesaraIndunith 3 ай бұрын
Ammapa
@SoshiBamunusinghe
@SoshiBamunusinghe 3 ай бұрын
මිලාත් අසරණයි!මිලා ආදරෙයි දනුශ්කට♥️
@BhagyaAbeysekara
@BhagyaAbeysekara 3 ай бұрын
කතාව අදින්න ඕනවට සීස්න් 2 කියලා දාගෙන.මුන් හිතන් ඇත්තේ අපි හාවෝ කියලා
@Vishminathasha
@Vishminathasha 3 ай бұрын
කොහෙන් ගියත් මිලා හොයන්නෙ දනුශ්කව
@PulasthiRanawaka
@PulasthiRanawaka 3 ай бұрын
👍👍
@Vishminathasha
@Vishminathasha 3 ай бұрын
😕😕
@thusharaperera7865
@thusharaperera7865 3 ай бұрын
Ana mila
@kumudukumari7994
@kumudukumari7994 3 ай бұрын
කෝ බලන්න දනුශ්කට ආදරේ අය.❤❤❤❤
@KRKS12
@KRKS12 3 ай бұрын
හැමෝම කියන්නේ මිලා ගැන. උදාර කොල්ලා රන්සරනිටයි අනගිට දාපූ ගේම නො කතා,
@ceylonnewsglobal6889
@ceylonnewsglobal6889 3 ай бұрын
මේ කතාව කෑවේ මිලා මිලා නිසා ඇත්තටම ධනුෂ්ක මලා😢😢😢😢😢😢😢
@chamilakrishanthi7477
@chamilakrishanthi7477 3 ай бұрын
දකින දකින කෙල්ලට පැනි හලන ධනුශ්ක හොඳයි..මිලා වැරදියි...😂😂
@dpsremixlk
@dpsremixlk 2 ай бұрын
මෙතනින් කොල්ලෙක් විදිහට මට ගන්න දෙයක් තියෙන්නෙ, කොච්චර බිසී උනත් තමන්ගෙ කෙල්ල වෙනුවෙන් කාලය උපරිම කැප කරන්න ඕන. මොකද ඇත්තටම ගෑනු හොයන්නෙ ආදරය රැකවරණය පරිස්සම. ඒ දේවල් නොලැබුනොත් ඒ දේවල් හොයනව. තියෙන තැනක් හම්බුනොත් එතනට ඉබේම ගිහින් නතර වෙනව. (තාත්ත දුව, අයිය නංගි අතරත් ඒ වගේ තමයි)
@MithunKumara-lb2xg
@MithunKumara-lb2xg 3 ай бұрын
උදාරෙන්ම මිලාට දනුශ්ක ගැන ආදරයක් පහල වෙලා වගේ 🥲🥲
@lakshandulanjana1
@lakshandulanjana1 3 ай бұрын
😮😮
@riyazahamad4409
@riyazahamad4409 3 ай бұрын
😮😮😮
@NipunHansaka-zq6jr
@NipunHansaka-zq6jr 3 ай бұрын
🥺🥺🥺
@MithunKumara-lb2xg
@MithunKumara-lb2xg 3 ай бұрын
👁👁
@Tastyseconds-j4j
@Tastyseconds-j4j 3 ай бұрын
මිලායි දනුශ්කයි සෙට් වෙන්නම ඕනෙ එහෙම වෙන්නෙ නැත්නම් මේ කතාව උදාර නෑ 🤬😡😠
@KSM8687
@KSM8687 3 ай бұрын
රන්සරණි තමයි හොඳ
@anushkaswarnamali1067
@anushkaswarnamali1067 3 ай бұрын
මිලාට 23 යි ධනුෂ්ක උසස් පෙල වත් ලියපු නැති school යන ලමයෙන් කතාව ට
@FunnyPizzaSlice-tl7qm
@FunnyPizzaSlice-tl7qm 3 ай бұрын
​@@anushkaswarnamali1067 ඇත්ත
@comment....2257
@comment....2257 3 ай бұрын
මිලා දනුෂ්කට ආදරය කලේ නෑ
@Jinu_zzz
@Jinu_zzz 3 ай бұрын
දැන් ඉතින් සදුදා වෙනකම් බලන් ඉන්න ඔනානෙ 😪💔
@4sandun
@4sandun 3 ай бұрын
ම්ලා පාලම්බොක්කරම ඇරියා නෙද
@wisdomwave2024
@wisdomwave2024 3 ай бұрын
සෝමපාල main character එකක් වෙන්න යන්නෙ😂
@nilu9592
@nilu9592 3 ай бұрын
යකො මිලා ඔක්කොම කරලා බර්නි ට බයිනෝ 😏😏😏
@kavindivihara5376
@kavindivihara5376 3 ай бұрын
දනුෂ්කට කොච්චර ගැහුවා බැන්නත් තාත්තා කොච්චර ආදරෙයිද ❤️❤️ මිලා ඔයා හරි නරකයි ඇ 😒👎
@kosaladissanayaka3731
@kosaladissanayaka3731 3 ай бұрын
සාරංගයා දාන් .re.නවා කතාව.. අදින් පස්සේනන් බලන්නෙ නැ. ගුඩ් බායි...
@lakpriyamadushanka2189
@lakpriyamadushanka2189 3 ай бұрын
මම 119 කතා කරන්නම්.ඒකට සල්ලී කැපෙන්නේත් නෑ නේ..😂😂
@sl360song
@sl360song 2 ай бұрын
උදාර විදියටම ධනුෂ්කයා වගේ මේ වෙලාවේ බූට් එකක් කාලා ඉන්න මම වගේ සෙට් එක ලයික් එකක් දාගෙන යන්න😢
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
පව් අහිංසක දනුෂ්ක මිලා තමයි සම්පූර්ණ වැරැදි 😡😡😡
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
දනුශ්කයාගෙ පිස්සුව හොද කරලා මිලා දන්න කසාද බදී කියලා හිතන අය ලයික් එකක් ❤
@srilankagossiptv1335
@srilankagossiptv1335 3 ай бұрын
😔😌
@dilaranayana4201
@dilaranayana4201 3 ай бұрын
ඇයි මේක සීසන් 1 සීසන් 2 කියලා තියෙන්නේ කවුරු හරි කියන්න කෝ
@tharinduhasun6715
@tharinduhasun6715 2 ай бұрын
කතාවට ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩි වෙනකොට ගොඩාක් කතා දිගට ඇදන් යනවා.. කතාවෙ මුල් කාලේ තිබ්බ කුතුහලේ නෑ.. තව එක එක අතුරු කතා මිලාගෙ පෙම්වතා, තාත්තා වගේ චරිත දාලා කතාව දිගට අදිනවා.. මේකෙ ප්‍රධානම දේ කෙල්ල මැරුණ විදිය හොයා ගන්න එක, ඒත් ප්‍රෙක්ෂකයා දනුෂ්කටයි මිලාටයි ආස නිසා ඒ දෙන්නා අතර වෙන එක එක කතා මවලා ඒ අයට කතාවෙ දෙන කාලය වැඩි කරවලා අර මිනීමැරුම විසඳන එකට අඩු කාලයක් දීලා කතාව දිගට අදින එක තමයි මේ season 1 , seaon 2 කියලා දාලා කරන්නෙ... මිනීමරුම පැත්තක, කට්ටිය දැන් බලන්නෙ දනුෂ්කගෙ ආතලුයි, දනුෂ්ක සහ මිලාගෙ ලව් එකයි..
@anushkaswarnamali1067
@anushkaswarnamali1067 3 ай бұрын
මේ කතාවට අනුව තිර රචනයට වයස් ගැලපීම නම් අවුල්. මිලා ගෙ birth day එකේ 23 යි නේ . මිලාට 23 යි නම් මිලා කොහොමද තනුෂ්කා ට අක්කේ කියල කතා කරන්නෙ කතාවට අනුව තනුෂ්කා frist time කැම්පස් තේරිලා තනුෂ්කා ට උපරිම 20 ක් 21 ක්. එහෙම බැලුවම මිලා තමයි වැඩිමල් ම ධනුෂ්ක AL ලියලත් නෑ ධනුෂ්ක උපරිම 19 ක් 19 ධනුෂ්කට 23 මිලා ව match වෙන් නැ නේ
@dilmims4386
@dilmims4386 3 ай бұрын
ඔව් හොඳටම තේරෙනව මිලා ධනුශ්කට වැඩිය වැඩිමල් කියල..
@ydbn272_92
@ydbn272_92 3 ай бұрын
ඒ මදිවට මිලාගේ boyfriend ට 40ක් විතර පෙනුමයි😂
@lakshanwije8354
@lakshanwije8354 3 ай бұрын
මෙතන වැරදිකාරි වෙන කවුරුත් නෙවෙයි මිලා කියලා මේක බලන උන් බාගෙකට තේරෙන්නෙ නැති හැටියක් 😂
@Sohan-d7g
@Sohan-d7g 3 ай бұрын
Atta hariyatama hari...
@MayumiAnjalika
@MayumiAnjalika 3 ай бұрын
ඔව්
@dulishmamalshani3975
@dulishmamalshani3975 3 ай бұрын
Attac
@sanathkumara4892
@sanathkumara4892 3 ай бұрын
ඔව්
@DewEditz111
@DewEditz111 3 ай бұрын
​@@sanathkumara4892 yes yes
@isurunawood3404
@isurunawood3404 3 ай бұрын
මේ ඔය හැමෝටම ලයික් දාන්නෙ මටත් ලයික් 50 ක් විතරක් දාන්නකෝ... උදාරෙන්ම එක දවසක් වත් ලයික් වැටිල නෑ 😅
@Senusenu5
@Senusenu5 3 ай бұрын
එහෙම like ගොඩක් ගත්තම මොකද වෙන්නෙ?🤔
@isurunawood3404
@isurunawood3404 3 ай бұрын
@@Senusenu5 අනේ මන්ද අනෙ.. ඔය කට්ටියම ඉල්ලන්නෙ මාත් ඉල්ලල බැලුව 😁
@anushasureniNammuniarachchi
@anushasureniNammuniarachchi 3 ай бұрын
Oka manasika ledak beheth ganna
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 3 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😅😅😅🤣 එයාගේ කිසිම මානසික ලෙඩක් නැහැ. ඒක එයා ජොලියට කිව්වේ. මම කැමතියි ඔයාගේ කමෙන්ට් එකට 😀😀😀😀😀😀😀🤭🤭🤭🤭👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 ඔයාටත් උදාරගේ සීන් ටිකක් තියෙනවා ඒ කිව්වේ ඇත්තම දේවල් කියන්නේ.
@Sdk-b9m
@Sdk-b9m 3 ай бұрын
උදාරෙන්ම ලයික් හිගන්නු වදවේවා.
@hemantharanasingha879
@hemantharanasingha879 3 ай бұрын
මගෙ පුංචි icu එකේ ඉක්මනින්ම හොඳ වේවා කියල ප්‍රාර්ථනා කරන්න
@LiveShowKaraoke
@LiveShowKaraoke 3 ай бұрын
Ikmnin suwa wewi🥹🥹❤
@mahilhangarapitiyaarachilage
@mahilhangarapitiyaarachilage 3 ай бұрын
🙏
@ritamiranda9311
@ritamiranda9311 3 ай бұрын
Riyal pathumage lede bowelada
@kumarisingh9836
@kumarisingh9836 3 ай бұрын
Meriyan punchi
@Isuru9611
@Isuru9611 3 ай бұрын
මේකේ ඉන්න උන් ඔක්කොගෙම කවුරු හරි ICU එකෙනේ
@ydbn272_92
@ydbn272_92 3 ай бұрын
Season 1 පළවෙනි එපියේ අක්කයි මල්ලියි ළිඳ ලගදි මරා ගත්තා. Season 2 පළවෙනි එපියේ අක්කයි මල්ලියි එතනම බදාගෙන අඬනවා. ඒ ප්‍රතිවිරෝදය හරි ලස්සනයි.
@chamilakrishanthi7477
@chamilakrishanthi7477 3 ай бұрын
හොඳ දැක්මක් තියෙනවා ❤
@pmprsilva4363
@pmprsilva4363 15 күн бұрын
❤❤
@adhiwickramasinghe4191
@adhiwickramasinghe4191 3 ай бұрын
අක්කගෙ උරහිසට ඔලුව තියන් දුක කියන හැටි😢😢😢😢 අක්කාත් උදාරයි කියන අය ලයික් එකක් දාන් යමු❤😮😮
@sada-wf1wn
@sada-wf1wn 3 ай бұрын
අනිවාර්ය අනිවාර්ය ..එ...බැදිම...මාරම.බැදිම.එත්....සමහක්.පවුවල.විතරයි... සමහක්.පවුවල...අක්කලා...මල්ලිා....උන්නද..මලාද..කැවාද...බිවාද..කියලා.අහන්ටන්නැති...තමන්ට...වාසියත්.තිවේකමිවිතරක්.. හෝයලාබලනඅයත්.සිටිනවා.. තමන්ටවාසියක්.කැතිනමි.. පස්වත් .හරවන්නේනැ.. අත්දැකිමෙිම....අතිශය.පුතමවතාවට...මට...ලියන්න.පුවන්...ස්තුතිය ...මෙිබලන.සැමට❤❤❤❤
@shiromikadilrukshi4448
@shiromikadilrukshi4448 3 ай бұрын
Hmm
@goodadvice6834
@goodadvice6834 3 ай бұрын
අක්කා මල්ලී අතර තියෙන බැඳීම ❤ ඒක මාර ලස්සනට කතාවෙන් පෙන්නනවා ❤🥺
@RashmikaAnusara-se1ob
@RashmikaAnusara-se1ob 3 ай бұрын
ඔව්..., ඒ වගේ සහෝදරියක් ලැබෙන එක ලොකු වාසනාවක්....💗
@User-94Suresh
@User-94Suresh 3 ай бұрын
හැමදාම කතාව බලලා කමෙන්ට් ටිකත් බලලා මොකුත් නොකිය යන මං වගේ උන් තවත් ඉන්නවද
@MadurngiAbekon
@MadurngiAbekon 3 ай бұрын
මං....😊
@j.md.sjayasundara7218
@j.md.sjayasundara7218 3 ай бұрын
ඇයි ඔය කියන්නේ දැන්
@User-94Suresh
@User-94Suresh 3 ай бұрын
@@j.md.sjayasundara7218 සීසන් one ekatama dmme na broo.
@moviesforever8805
@moviesforever8805 3 ай бұрын
ඇයි මේ හැමෝම දනුශ්ක ගැන ඔච්චර දුකක් ඇති වෙන්නේ. ඌ පැනියෙක්. දකින දකින කෙල්ලෝ එක්ක set වෙනවා. කලින් කෙල්ලෝ දෙන්නෙක්ට එක වේලාවේ ලව් කරා. ඒ අස්සේ මිලා ගමට ආපු දවසේ ඉදන් කෙල්ලෙක් ඉන්දැදි ලයින් දැම්මා. මුන්ට තමා සෙවලයෝ කියන්නේ.
@gimhant.v.1960
@gimhant.v.1960 3 ай бұрын
😂😂😂😂යකෝ ඕක කතාවක් බන් සීරියස් ගන්න එපා😂😂
@SW-pp1qh
@SW-pp1qh 3 ай бұрын
Sahathika eththa honda padama me Danushka sevalayata unta kara danda uswenakota magul thele igenima saha demapiyanta barak wela magul karanna mekenwath padamak igenaganivida danne nehe awankawama oyawage kollo hamotama barak
@SW-pp1qh
@SW-pp1qh 3 ай бұрын
​@@gimhant.v.1960kathawaka unath pennanne samajaye charitha eka nisa eththatama mehema ekek gedaraka hitiyoth pawle siyalu denatama abasaranai meka kathawak nisa thamai hamoma Danushkata paw kiya kiya dagalanne thamange gedara oya wage ekek hitiyoth kathawe Athal nethiwewi
@gimhant.v.1960
@gimhant.v.1960 3 ай бұрын
@@SW-pp1qh අම්බෝ අම්බෝ ඇත්ත තමා ❤😜👍
@chamilakrishanthi7477
@chamilakrishanthi7477 3 ай бұрын
ඇත්ත ඈ..මිලාට කොහොමත් දනුශ්ක සෙට් නෑ
@Vihangahansajith-w5x
@Vihangahansajith-w5x 3 ай бұрын
සාරංග ට කාලකන්නි ටිකක් බනිනවා😂උන්ට පුදුම පෑලියාවක් තියෙන්නෙ😂යකෝ ඌ චරිතාංග නලුවෙක්,රගපාන්න ආදුනික එකෙක් නෙවෙයි.කුහක වල් හැත්තක් ඉන්නෙ ඉදකින්
@පිටකවරේwithShani
@පිටකවරේwithShani 3 ай бұрын
බර්නිට ආසයි.එයාගේ ඩීසන් ලුක් එකක් තියෙන්නේ අනේ 😊❤️
@sudharmawijesundara7904
@sudharmawijesundara7904 3 ай бұрын
ඔව් බර්නිගෙ හරි අමුතු ලස්සනක් තියෙන්නෙ.
@sadaruvijesinhe2020
@sadaruvijesinhe2020 3 ай бұрын
කැමති වෙන්නැ බොට😂
@HimashiR.d
@HimashiR.d 3 ай бұрын
​@@sadaruvijesinhe2020😂😂
@achalafdo7486
@achalafdo7486 3 ай бұрын
Ow ane
@AnojaDissanayaka-j4s
@AnojaDissanayaka-j4s 3 ай бұрын
Danushkayage ahawal bani❤❤❤❤
@ThanojaDarshani-g5v
@ThanojaDarshani-g5v 3 ай бұрын
සම්පූර්නයෙන්ම මිලා වැරදියි අනිත් උනුත් ඒකට උල්පන්දන් දුන්නා
@Sohan-d7g
@Sohan-d7g 3 ай бұрын
ඇත්ත ...කොල්ලෙක් ඉන්නවා නම් පඩුවේ ඉන්න තිබ්බා නේ දනුට බලාපොරොත්තු දෙන විදිහට හැසිරෙන්නේ නැතිව😑
@AnojaDissanayaka-j4s
@AnojaDissanayaka-j4s 3 ай бұрын
Boot ekak kanawanam mila wage denna oni
@Purni-jayaweera
@Purni-jayaweera 3 ай бұрын
මිලා හැම වෙලාවෙම හැසිරුනේ දනුශක මානසික ලෙඩෙක් කියන මතේ ඉදන් එයා පොඩි ලමයෙක් ගානට සලකලා එයාට ඕන උනේ දනුශක ඒ තත්වෙට පත්වෙන්න එයාගෙ ස්ටේට් එක හේතුවක් උන නිසා ඒ වෙනුවෙන් දෙයක් කරන්න මිලා දැක්ක ගමන් ලව් කර කර හිටපු කෙල්ලෝ දෙන්නටම බූට් එක තියලා මිලා ගැන මල් මල් හීන මවපු දනුශකට වැරද්දක් කියන්නත් බෑ කතාවේ හැටියට පොර පිස්සෙක් එහෙම බැලිවම අනේ මිලායි දනුශකයි සෙට් කරලා දෙන්න කිය කිය කතාව බලන් ඉදපු උනුයි වැරදි
@virajdananjaya9454
@virajdananjaya9454 3 ай бұрын
😂😂😂
@kalanakavinda5902
@kalanakavinda5902 3 ай бұрын
Mol da hutto ubata me kathawak
@surangaransingha9988
@surangaransingha9988 3 ай бұрын
99 වෙනකම් පෝන් එකෙන් බලපු අය මේ කොනට 🎉❤😮
@SujithPremadasa-m8r
@SujithPremadasa-m8r 3 ай бұрын
Tho digatama porn eken balapan, higanna...
@shiranrajapaksha2498
@shiranrajapaksha2498 3 ай бұрын
උබට ඕන කොනකට වෙලා හිටපන්. .උබ මොකෙන් බැලුවම අපිට මොකෝ 😂
@SujivaaSujivaa-l9o
@SujivaaSujivaa-l9o 3 ай бұрын
ඇත්තමයි මේ comment බලන මටනම් හිතෙන්නේ ලංකාවේ වැඩිපුරම ඉන්නේ දක්ෂ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක වරු. උන් ගෙවල්වල ඉදලා ලස්සනට කතාව ලියන විඳිය දැක්කම ආස හිතෙනව 😂😂😂😂
@Radhi1130
@Radhi1130 3 ай бұрын
Sirawatama😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
මගෙ අමිමා icu එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම😢❤
@sandaruwankumara5869
@sandaruwankumara5869 3 ай бұрын
බුදුසරණයි
@ShenuKaluarchchi
@ShenuKaluarchchi 3 ай бұрын
උබේ අම්මා විකුණලා ඉවර නැද්ද 😂
@Sanju_vlogs-i4d
@Sanju_vlogs-i4d 3 ай бұрын
මුගේ අම්මා හැමදාම icu එකේනේ...
@Leeza531
@Leeza531 3 ай бұрын
Thotai thoge ammtai 2ntm kela nathuwa puke arinne😂
@shaveeenpamuditha2610
@shaveeenpamuditha2610 3 ай бұрын
Like hignn 😂
@ceylonnewsglobal6889
@ceylonnewsglobal6889 3 ай бұрын
ආදරයෙන් පුළුවන් බොහොම ලස්සනට මනුස්සයෙක් පිස්සෙක් කරලා දාන්න.
@Imeshsl5838
@Imeshsl5838 3 ай бұрын
උ කොහොමත් පිස්සෙක්නෙ 😂
@MessiTheGoat-hv3jc
@MessiTheGoat-hv3jc 3 ай бұрын
haali liyana un hama thanama😂
@SiriKodikara-l8j
@SiriKodikara-l8j 3 ай бұрын
ආදරයෙන් පුලුවන් ජිවිත්‍යක් හරි ගස්සන්න❤❤
@Comicsl
@Comicsl 3 ай бұрын
😊 අනිවාර්යයෙන්ම
@dananjayatharusha343
@dananjayatharusha343 3 ай бұрын
ඔව් එක හරි 👍👍 🥀🥀
@yohanliyanageofficial2596
@yohanliyanageofficial2596 3 ай бұрын
ගුණේනම් උදාර බව්වාට නිවන් සුව ලැබේවා...! 💔😭
@siyanganiJayasundara
@siyanganiJayasundara 3 ай бұрын
kohomd dnne hriytma
@w.r.w.creations0399
@w.r.w.creations0399 3 ай бұрын
​@@siyanganiJayasundaraRandika FB Video Ekak Dala Thibba
@sandunikalakmali6758
@sandunikalakmali6758 3 ай бұрын
ඒක තමා දුකම 😢😢😢 💔
@ThejaPerera-ys4gs
@ThejaPerera-ys4gs 3 ай бұрын
❤🐕 උදාර ගුනේ
@shashiya148
@shashiya148 3 ай бұрын
Gune niwan suwa
@SLMNgroup
@SLMNgroup 3 ай бұрын
මිලා පිලිබද මගේ හිතේ තිබූ උදාර හැගීම චුත වෙලා ගියා
@game2you421
@game2you421 3 ай бұрын
දනුශ්කයාගෙ තත්තාගෙ චාරිතෙනම් අයෙ සුපර්.. ❤❤❤
@thusharirandeniya7758
@thusharirandeniya7758 3 ай бұрын
Season 2 එකේදිවත් ධනුෂ්කව පිස්සෙක් කරේ නැතොත් හොදයි කියන අය කෝ😢😢😢 👇
@hirushathathsara45
@hirushathathsara45 3 ай бұрын
ekagai
@Dinujayakelum6528
@Dinujayakelum6528 3 ай бұрын
දනුශ්ක නැත්තම්.මේකත් වැඩක් නැතෝ
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj 3 ай бұрын
අනිවාරෙන් චාරිත කිපයක් හරි මාරු වෙනවා 😂
@RA-VIN-DU
@RA-VIN-DU 3 ай бұрын
මොකටද බොරුවට season 2ක් කැඩුවෙ කිසි තේරුමක් නැ
@dhanushkasenanayake1313
@dhanushkasenanayake1313 3 ай бұрын
​@@Dinujayakelum6528ඇයි සාරන්ග ඇවිත් තියෙන්නේ😂😂😂
@RashmikaSithum-ov5ww
@RashmikaSithum-ov5ww 3 ай бұрын
ගුනේට ආදරේ අය මේකොනට🥺❤️‍🩹
@SaduniApsra
@SaduniApsra 3 ай бұрын
ඇත්ත ටම ඌ මැරිලද😢
@RashmikaSithum-ov5ww
@RashmikaSithum-ov5ww 3 ай бұрын
​@@SaduniApsraඔව් නේද😢
@Gimhana.VidusaraGimhana
@Gimhana.VidusaraGimhana 3 ай бұрын
😢😢😢❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
@NirangaHearath
@NirangaHearath 3 ай бұрын
Ou e me konata enna kiyala ena udara pisso tika ekathu karagena uba guneta දානයක් dipan 👍
@siyanganiJayasundara
@siyanganiJayasundara 3 ай бұрын
drama eke pennuwe nane
@Sithu_Girl18
@Sithu_Girl18 3 ай бұрын
මිලාට මේ දවස් ටිකකට දනුෂ්ක ගැන ආදරයක් ඇති වෙලා ඇත්තේ. එකනේ එදා ඩොක්ටර් සේවුවන්දි දනුෂ්කට බලාපොරොත්තු දෙන්න එපා කියද්දී. මිලා කිවුවේ දනුෂ්ක වගේ කොල්ලෙක් එයාට හරියන්නේ නැද්ද කියලා. අවසානයට දෙන්නා එකතු වුනොත් අපි හැමෝම කැමති 😢💔😊
@Sanju_vlogs-i4d
@Sanju_vlogs-i4d 3 ай бұрын
ඔව්
@TheVnv23
@TheVnv23 3 ай бұрын
ආපහු සීසන් 1 එකේ ගහපු බණේ ගහන්න එනවා… හාපෝ.. ඔය මිලයි දනුශ්කයි එකතුකරන ලබ්බ නවත්තපල්ලා. ගොං හැත්ත.
@SanduniSilva-v7f
@SanduniSilva-v7f 3 ай бұрын
තාත්තා තරම් කවුද නිහඩවම ආදරේ දෙන්නේ.. ඒ තාත්තම විතරයි❤
@PoddaPodi-sf7ek
@PoddaPodi-sf7ek 3 ай бұрын
@gayeshailangasinghe7865
@gayeshailangasinghe7865 3 ай бұрын
දනුෂ්ක ‌අර දෙන්නට තිබ්බ බූට කැරකිලා ඇවිත් වගේ....😶
@ydbn272_92
@ydbn272_92 3 ай бұрын
ජෙම්වයි රන්සරනිවයි ආයමත් කතාවට ගේන්න. Season 2 එකේවත් අනවශ්‍ය සහය චරිත ටික අයින් කරන්න 🥲 ගමේ ඉන්න ඔක්කොම කට්ටිය දාගත්තම පස්සේ ඩ්‍රාමා එකේ කොලිටිය බැස්සා
@loaferff1224
@loaferff1224 3 ай бұрын
ubada kathawa liyanne
@rnkrnk2490
@rnkrnk2490 3 ай бұрын
විරිඳුව නම් එපා අප්ප
@Mariya-i7y
@Mariya-i7y 3 ай бұрын
විරුදුකාරය නම් ඕනේම නැහැ විප්කාරය පද දෙකක් කියනවා කිසිම තේරුමක් නැහැ
@rashmiranasinghe750
@rashmiranasinghe750 3 ай бұрын
Meke aya milage rupeta wahal wela anda wela inne😂
@kaveeshamalavipathirana
@kaveeshamalavipathirana 3 ай бұрын
Sira
@shortsmaster2006
@shortsmaster2006 3 ай бұрын
දනුශ්ක කොහිම හරි නලුවේ වෙනවට කැමති අය මේ පැත්තට
@Ransliu
@Ransliu 3 ай бұрын
ඌ. නළුවෙක්. තමයි❤❤❤❤❤❤❤❤
@Zoro-n2d
@Zoro-n2d 3 ай бұрын
​@@Ransliu😂😂😂
@nishanthapriyadarshana2880
@nishanthapriyadarshana2880 3 ай бұрын
හොදම නළුවා මේ පාර නම්❤❤❤
@chitmi...710
@chitmi...710 3 ай бұрын
Randika n Uma wage udara Aya mewani. Charitha walin thamage udarathwaya ta agaurawa karaganima. Oba ekagada. Plz cmnt
@dulsara9510
@dulsara9510 3 ай бұрын
දිගැටි ඔටුවගේ පිටේ නැගපු මිලා චිංචිමානවිකාව 🤣🤣🤣
@ChinthakaInd
@ChinthakaInd 3 ай бұрын
me kathawatat saranga panna ne😅😅😅 epa wenawa
@sandunikalakmali6758
@sandunikalakmali6758 3 ай бұрын
කොච්චර හොඳ දේවල් කලත් මිලා වැරදි ✔ මිනිස්සුන්ට බලාපොරොත්තු ඇති වෙන විදියට බැල්මක්වත් හොඳ නෑ
@PulasthiRanawaka
@PulasthiRanawaka 3 ай бұрын
මිලායි දනුශ්කයි අන්තිමට සෙට් වෙනවාට කැමති සෙට් එක ලයික් එකක් දාන්න 🥰🥰
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
එක්නේ😢
@Aduru990Rajin
@Aduru990Rajin 3 ай бұрын
Hebei saranga dala katava epa kala ban
@priyantharathnayaka2346
@priyantharathnayaka2346 3 ай бұрын
@methumnimhara5356
@methumnimhara5356 3 ай бұрын
බෑ
@Narutozz75g
@Narutozz75g 3 ай бұрын
අනෙ බහුකපන් බන්
@R3364Rk
@R3364Rk 3 ай бұрын
Drama එකක් තමයි .මිලා හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා .ඒක හරියට කෙනෙක්ව පන පිටින් මරනවා හා සමානයි. මිලා වැරදී මෙතනදී .😮
@nishanthapriyadarshana2880
@nishanthapriyadarshana2880 3 ай бұрын
මිලා love නේ.
@trendingsrilanka9465
@trendingsrilanka9465 3 ай бұрын
මිලාට ඕන උනේ දනුශ්කව ස්ප්‍රයිස් කරන්නේ අන්තිමට මිලා ස්ප්‍රයිස් උනා බර්නී කරපු වැඩෙන්.මිලාට දනු ගැන ආදරයක් ඇති වේගෙන එන ගමන් තිබ්බේ
@Meshshara
@Meshshara 3 ай бұрын
😢😢😢😢😢
@lakshandulanjana1
@lakshandulanjana1 3 ай бұрын
Uge waradda 😢
@riyazahamad4409
@riyazahamad4409 3 ай бұрын
ඔව්
@NipunHansaka-zq6jr
@NipunHansaka-zq6jr 3 ай бұрын
🥺🥺
@srilankagossiptv1335
@srilankagossiptv1335 3 ай бұрын
😔
@TharushiShara
@TharushiShara 3 ай бұрын
ඒ වෙලාවෙ දනුෂ්ක ගැන ඇති උන දුකට පපුව හෝස් ගාලා ගියා 😢
@juliuscaesar3639
@juliuscaesar3639 3 ай бұрын
ayiyoo aparade 😅
@kasundarshana6302
@kasundarshana6302 3 ай бұрын
Mm😢
@ivonlalita9395
@ivonlalita9395 3 ай бұрын
Ane mageth kiyala wadak naha😢😢😮😢😮
@ugtharangasampath9244
@ugtharangasampath9244 3 ай бұрын
Aththamai😔
@DarshiDissanayake
@DarshiDissanayake 3 ай бұрын
😢😢😢😢😢😢
@sujeewapriyankara4320
@sujeewapriyankara4320 3 ай бұрын
මේක බලන ඉස්කෝලෙ වයසෙ ගොබ්බයො ටික සාරංගව දැකලා තියෙන්නෙ හාපික් ඇඩ් එකෙන් විතරයිද කොහෙද 😂😂 හරියට දන්නවනම් ඌ ටැලන්ටඩ් මේකෙ ඉන්න ඔක්කොටම වඩා
@chadeekapahasara3966
@chadeekapahasara3966 3 ай бұрын
කැරිම ටැලන්ටඩ් 😂🤌
@sujeewapriyankara4320
@sujeewapriyankara4320 3 ай бұрын
@@chadeekapahasara3966 උබ මොකෙක්ද 😂
@flashyfeet5846
@flashyfeet5846 3 ай бұрын
Saranga talented thamai e wunata hama character ekatama eyawa set wenne na.. milage boy widihata tharuna kenekwa hariyanne saranga wadimal patai.. anika me kale hama ekema innawa ethakotath epa wenawa..
@sujeewapriyankara4320
@sujeewapriyankara4320 3 ай бұрын
​@@flashyfeet5846 eke aththak thiyanawa mama kiwwe Saranga gana meke gobbayek harpic ad eka allagena kiyala thiyana gobba kathawakata 😂me wage joke katha witharak balana gobbayo monawada u gana danne... ekai kiwwe 😂😂
@nipunasehan9491
@nipunasehan9491 3 ай бұрын
කතාව පටන් ගත්තා දිගටම යද්දී ලල් එක වැඩි වුනා පිස්සුවක් වුනා ගමේ සුළු චරිත ටිකක් දාලා කතාව ඇද ගත්තා 100 වගේ ඉවර කරන්න හිතපු කතාව Session 2 කියලා දාලා ලල් එක තව 200 වගේ ඇද ගත්තා ඒක තේරුම්ගන්න පුළුවන් ලල් වරැ සිටිනම් ලයක් එකක් දාගෙන යන්ඩෝ😅😅
@shelanimarasigha4845
@shelanimarasigha4845 3 ай бұрын
මිලා පව් , එයා මුලින්ම ධනුෂ්ක ට අනුකම්පා කරාට මිලත් දනූට ආදරෙයි .ඒත් ඒ බව කියන්න අයිතියක් මිලාට නෑ .එහෙම වෙද්දී කෙල්ලෙක් කොච්චර අසරණ වෙනවද ,මිලා වැරදී කියන්න එපා🥺💔
@punsarakaushanka8010
@punsarakaushanka8010 3 ай бұрын
Ow😢
@LimitedVoid-uo4ev
@LimitedVoid-uo4ev 3 ай бұрын
Mila weradi 😂😂😂😂😂😂😂😂
@ZIMBOzzz
@ZIMBOzzz 3 ай бұрын
​@@LimitedVoid-uo4evme me kellongen athal ganna epa yako
@dw8793
@dw8793 3 ай бұрын
වටේ යන බඩු කියන්නෙත් ඔහොම තමයි 😅😅
@shelanimarasigha4845
@shelanimarasigha4845 3 ай бұрын
@@dw8793 ඒ එක එක දේවල් බලාපොරොත්තු වෙන් දකින දකින එකා පස්සේ යන අය නේ,මේක ඊට වැඩිය වෙනස් ඒ නිසා වැරදි වචන පාවිච්චි කරන්න එපා🥴
@rdnaccounting2457
@rdnaccounting2457 3 ай бұрын
හොදක් කරන්න කියලා හිතන් හරි බොරුවට කැමත්ත පෙන්නන හැමෝටම හොද පාඩම්😢
@pamodhikavindya3600
@pamodhikavindya3600 3 ай бұрын
මිලාට කෙන්ති ගිහින් ඉන්නො දැක්කමයී, ලස්සනයි එයා රගපානවා ❤❤🤩
@AnandaKumarasena-k7f
@AnandaKumarasena-k7f 3 ай бұрын
දකින දකින කෙල්ල පස්සෙ යන උන්ට ඔහොම වෙන්න ඕනෑ. ධනුෂ්කයට හොද වැඩේ. බොරු පිස්සු රගපානවට
@amadiprasangika
@amadiprasangika 3 ай бұрын
මෙතන ඔක්කොටම සම්පූර්ණයෙන්ම වැරදි දිගටි ඔටුවෙක්ගෙ පිටේ නැගල එන චිංචි මානවිකාවක් වගේ ඉන්න මිලා 🙂
@stuntsayuakash
@stuntsayuakash 3 ай бұрын
😂
@shanakadushyantha1112
@shanakadushyantha1112 3 ай бұрын
ඌ පිස්සෙක් තේරුමක් නැති දේවල් තමයි කියන්නේ
@chamilakrishanthi7477
@chamilakrishanthi7477 3 ай бұрын
​@@shanakadushyantha1112කියලා වැඩක් නෑ 😅
@Chamikaekanayaka
@Chamikaekanayaka 3 ай бұрын
😂😂😂
@thakshilar8625
@thakshilar8625 3 ай бұрын
ඉස්සරහට දනුෂ්ක අශ්ට සුපිරි ආතල් ටිකක් දෙයි කියලා හිතෙනෝ 😂😍
@SheshanChamod
@SheshanChamod 3 ай бұрын
Get well soon baya wenn epa brthr hemadema hodin wei
@kaviya763
@kaviya763 3 ай бұрын
​@@SheshanChamod plyn huttho ynnna cari pkya😂
@Pawani_Desilva
@Pawani_Desilva 3 ай бұрын
​@@kaviya763😂😂
@aroshabro590
@aroshabro590 3 ай бұрын
අශ් වෙනුවට චූටියා ආවනම් හරි තකට තක
@NeThuDul
@NeThuDul 3 ай бұрын
තාත්තෙක්ගේ ආදරේ ලස්සනට මේ කොටසෙ පෙන්නනවා🥺❤️
@dilshanpriyanga
@dilshanpriyanga 3 ай бұрын
ඒක ඇත්ත... ❤
@chamalka3004
@chamalka3004 3 ай бұрын
නෑ
@prasangikaherath5147
@prasangikaherath5147 3 ай бұрын
කතාව ටිකක් boring වේගෙන එද්දි ඒක වෙනස් කල පිටපත් රචකයාට ප්‍රණාමය. ඒත් දනුශ්කට සාදාරනයක් කරන්න හොදේ. පව් කොල්ල😢
@punsarakaushanka8010
@punsarakaushanka8010 3 ай бұрын
Yes😊
@yohanliyanageofficial2596
@yohanliyanageofficial2596 3 ай бұрын
ගුණේට නිවන් සුව ලැබේවා...!💔😭
@ashendilshra9236
@ashendilshra9236 3 ай бұрын
🥺💔🏳️
@DesharaVlog
@DesharaVlog 12 күн бұрын
කවුද බන් ගුණේ...
@yohanliyanageofficial2596
@yohanliyanageofficial2596 5 күн бұрын
@@DesharaVlog උදාරගේ සුරතලා ( ගුණේ ) 💔😢
@ConfusedGorge-hh8pm
@ConfusedGorge-hh8pm 3 ай бұрын
මොනවා උනත් මිලා කෙරැවෙ බලු වැඩෙ එ කොල්ලට බලාපොරොත්තු දිලා එක පාරටම විනාස කෙරැවා පව් එ කොල්ලා
@prasadsandharuwan5723
@prasadsandharuwan5723 3 ай бұрын
අතිශ්‍ය ප්‍රතම වතාවට තමයි session 1 විතරක් EP 100 කින් හැදුනු එකක් දැක්කේ 😂
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
සල්ලි පොකුරැ නමි ❤ එකක් ලලයි ලිලයි ලයි නමි 👍එකක්..
@inokasureshini7073
@inokasureshini7073 3 ай бұрын
@JontyXoxo
@JontyXoxo 3 ай бұрын
fake pathum innwd
@Sswert-h7j
@Sswert-h7j 3 ай бұрын
උබෙ අම්මා නම් කටට එකක්
@juliuscaesar3639
@juliuscaesar3639 3 ай бұрын
dennd ubata pacac
@ashendilshra9236
@ashendilshra9236 3 ай бұрын
😂​@@Sswert-h7j
@dinethvimokshanisal5157
@dinethvimokshanisal5157 3 ай бұрын
මට විතරද ඊයෙ දනුශ්ක ගැන පට්ටම පට්ට දුකක් ආවේ
@kushi784
@kushi784 3 ай бұрын
මටත් 😢
@Amalirodrigo25
@Amalirodrigo25 3 ай бұрын
Me too
@HashiniMadushika-n1g
@HashiniMadushika-n1g 3 ай бұрын
Me too😢
@Sithu_Girl18
@Sithu_Girl18 3 ай бұрын
ඇයි මට 😢
@Sanju_vlogs-i4d
@Sanju_vlogs-i4d 3 ай бұрын
Dukai dukai dukaaaaaaiiii
@Trending_On0
@Trending_On0 3 ай бұрын
රන්සරණිවයි ජෙමිනියි ආපහු කතාවට ගේන්න කියන අය කෝ💔😪
@Narutozz75g
@Narutozz75g 3 ай бұрын
අනෙ බහුකපන් බන්
@Trending_On0
@Trending_On0 3 ай бұрын
@@Narutozz75g ubeammt tm💀
@Narutozz75g
@Narutozz75g 3 ай бұрын
@@Trending_On0 ghin thewtte ekge gu kpn http
@sithumbandara8371
@sithumbandara8371 3 ай бұрын
උන්ගේ පවුලම එපා 😂
@Narutozz75g
@Narutozz75g 3 ай бұрын
@@sithumbandara8371 😂 කියලා වැඩක් නෑ අරුනම් වත්තේ ගූ කන එකෙක්ද කොහෙද බන් මටත් පෙන්න බෑ උන්ගෙ මුලු පව්ලම
@idunilidunil2029
@idunilidunil2029 3 ай бұрын
ධනුෂ්කයගෙයි මිලාගෙයි ආදරේට කනකොකා හැඩුව 😂 දැන් ගෙවල් වල බාධා මැද ලව් එක ඉස්සරහට නැගල යන පාටයි 😂
@dulakshakavindu8284
@dulakshakavindu8284 3 ай бұрын
මොනා උනත් ඒ තාත්තගෙ චරිතෙ ලෙසටම කරනවා..💛
@arunajayarathna3788
@arunajayarathna3788 3 ай бұрын
මේකේ චරිත ටික හරිම ලස්සනයි 👍
@RamanNimal
@RamanNimal 3 ай бұрын
ආදරණීය gune bawuwata නිවන් සුවය ලැබේවා 🙏යලි හොද අත්මෙක ඉපදෙවා🙏
@thilinajayawardana6788
@thilinajayawardana6788 3 ай бұрын
මේකේ වැරදිකාරයා මේ ස්ක්‍රිප්ට් එක ලිව්ව එකයි,ඩිරෙක්ටරුයි...මිලා අසරණයි!
@oshanviranga5673
@oshanviranga5673 3 ай бұрын
බලපු අපි
@නිකිණි
@නිකිණි 3 ай бұрын
😂😂😂
@sadundilruksha-i6g
@sadundilruksha-i6g 3 ай бұрын
Pissu huththak mekath😂😂😂
@cricketpissa..4528
@cricketpissa..4528 3 ай бұрын
Magula Mila kiyanne Bali ganiuek
@sandu.7899
@sandu.7899 3 ай бұрын
😂😂
@UpekshaNishadi
@UpekshaNishadi 3 ай бұрын
23 ට මිලා ඔහොම නම් 32 ක් වෙද්දි කොතරම් උදාර බවක් තියෙයිද??😂
@mdprageeth1182
@mdprageeth1182 3 ай бұрын
ඇයි season 2 කියල එන්නෙ,season 1 එකෙන්ම කොටස් ටික පෙන්න්ල ඉවර කරන්න පුලුවන්නේ,දන්නැති නිසා අහන්නෙ.🤔
@tharinduhasun6715
@tharinduhasun6715 2 ай бұрын
කතාවට ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩි වෙනකොට ගොඩාක් කතා දිගට ඇදන් යනවා.. කතාවෙ මුල් කාලේ තිබ්බ කුතුහලේ නෑ.. තව එක එක අතුරු කතා මිලාගෙ පෙම්වතා, තාත්තා වගේ චරිත දාලා කතාව දිගට අදිනවා.. මේකෙ ප්‍රධානම දේ කෙල්ල මැරුණ විදිය හොයා ගන්න එක, ඒත් ප්‍රෙක්ෂකයා දනුෂ්කටයි මිලාටයි ආස නිසා ඒ දෙන්නා අතර වෙන එක එක කතා මවලා ඒ අයට කතාවෙ දෙන කාලය වැඩි කරවලා අර මිනීමැරුම විසඳන එකට අඩු කාලයක් දීලා කතාව දිගට අදින එක තමයි මේ season 1 , seaon 2 කියලා දාලා කරන්නෙ... මිනීමරුම පැත්තක, කට්ටිය දැන් බලන්නෙ දනුෂ්කගෙ ආතලුයි, දනුෂ්ක සහ මිලාගෙ ලව් එකයි..
@ceylonnewsglobal6889
@ceylonnewsglobal6889 3 ай бұрын
ගොඩාක් රට රටවල එක එකා එක්ක හොදට එන්ජොයි කරලා අවසානේ ගමේ ලොඩේ අහිංසක කොල්ලෙක් අල්ලගෙන ඌව මරලා දානවා. උන්ගේ time pass. අහිංසක pass away
@SamadhiRathnayakefansclub
@SamadhiRathnayakefansclub 3 ай бұрын
😂😂
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,4 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 10 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 1 МЛН
Viyali | වියළි | Episode 38 - (2024-09-29) | Rupavahini TeleDrama
21:42
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 776 М.
Pabalu | Episode 262 (2023-10-14)
19:44
TELEDRAMA LK
Рет қаралды 834 М.
pumpkins #shorts
0:39
Mr DegrEE
Рет қаралды 10 МЛН
Крутой фокус + секрет! #shorts
0:10
Роман Magic
Рет қаралды 20 МЛН
ТИПИЧНЫЙ ТАКСИСТ В СОЧИ #юмор #прикол #сочи #ржака
0:59
被子里有什么怪物?#火影忍者 #佐助 #家庭
0:15
火影忍者一家
Рет қаралды 15 МЛН