Walawettuwa Episode 09 || ''වලවෙට්ටුවා'' || 09th JULY 2021

  Рет қаралды 316,024

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 261
@vajirakumara3866
@vajirakumara3866 3 жыл бұрын
තේමා ගීතය අයින් කරාට ස්වර්ණවාහිනියට අපගේ හදපිරි ස්තූතිය 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@cchathuranga1185
@cchathuranga1185 3 жыл бұрын
🤣🤣👈
@teenashanelfernando6002
@teenashanelfernando6002 3 жыл бұрын
දිගටම වලවෙට්ටුවා සමග රැදීසිටින්න 😍 ආදරෙයි හැමෝටම ❤️❤️
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Super ❤️❤️❤️❤️❤️
@rangachamara9634
@rangachamara9634 3 жыл бұрын
Ane nohuka pala yanna 😂😂
@achiniruwanthika3833
@achiniruwanthika3833 3 жыл бұрын
ඔයානං මරුවට රගපානවා ටීනා අක්කේ ❤❤
@sachinipawithra4046
@sachinipawithra4046 3 жыл бұрын
Haaaa
@netclick-sl2092
@netclick-sl2092 3 жыл бұрын
Fake Account ekk meka
@geethanilmini6793
@geethanilmini6793 3 жыл бұрын
මරු කතාව මේකත් ඉතිං .. ජග්ගගෙයි සමාදිගෙයි love එක මරු
@cstechlkofficial
@cstechlkofficial 3 жыл бұрын
Episode 8 ම ෆෝන් එකෙන් බලපු සෙට් එක කෝ 🤪 👍 👇
@kirisanthinirosani169
@kirisanthinirosani169 3 жыл бұрын
Api
@arunamgethna5673
@arunamgethna5673 3 жыл бұрын
Mama
@dinukadissanayake6834
@dinukadissanayake6834 3 жыл бұрын
පිළිගන්න අකමැති උනත් ඇත්ත 🥺||💔 මේ ලොකේ මිනිස්සු වැඩියෙන්ම දුක් විදින්නේ තවකාලික බැදිම් නිසා
@samilaayesha6250
@samilaayesha6250 3 жыл бұрын
🤣🤣🤣
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
තිත්ත ඇත්ත මේකයි පැණි රස හකුරු නිසා තාවකාලිකයි ඕ යේ සදුන් පෙරේරා 🤟
@every77
@every77 3 жыл бұрын
සරා =ආදි කුකුලා ලකුණ = රතු මහත්තයා මෙය සම කිරීමක් නොවේ.....😂😂😂
@dinoshikajayathilaka2968
@dinoshikajayathilaka2968 3 жыл бұрын
රතු මහතයගෙ wife විතරයි නාල පිලිවලකට ඉන්න
@vimukthichathuranga7718
@vimukthichathuranga7718 3 жыл бұрын
Aniwa
@achiniruwanthika3833
@achiniruwanthika3833 3 жыл бұрын
ඔව්
@lapdperera3766
@lapdperera3766 3 жыл бұрын
Oya hariyata hari 🤣 anith okkomala hadupatai 😄
@salithaanjalo5542
@salithaanjalo5542 3 жыл бұрын
අනිවාර්යයෙන් අර ගාමගේ බැනියම කොහෙන්ද අප්පා හම්බෙලා තියෙන්නේ
@damithchathuranga9482
@damithchathuranga9482 3 жыл бұрын
ammo sahathika atte
@solosrilankantraveler9329
@solosrilankantraveler9329 3 жыл бұрын
වෙල්මා තනි වැස්සි වගේ ඇක්ටින් 😂
@chamod2003
@chamod2003 3 жыл бұрын
නියම ගැමි පරිසරේ විදින්න පුලුවන් සුපිරිම කතාවක් තමා❤🔥😍
@kiravidanageariyarathna8884
@kiravidanageariyarathna8884 3 жыл бұрын
Pissu kelinna epa. Parisaraya gami unata mewage horen keselkan kapana kello gamwala naha. Meka ranarala kiyana nawakathawe wage manah kalpitha kathawak pamanai. Ranaralata samana karannath baha. Eka meeta wada hondai.
@0wassana0
@0wassana0 3 жыл бұрын
2M ලඟයි 😍 ස්වර්ණවාහිනී tv සුභ පැතුම් එක්කරන්න 👍
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Good luck
@achiniruwanthika3833
@achiniruwanthika3833 3 жыл бұрын
කබඩි කියන්නෙත් පිස්සුවක් තමයි ❤❤ කෝමද ඒක ✔️
@kavishkapiyumal6010
@kavishkapiyumal6010 3 жыл бұрын
❤️
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
RAP නම් RAP රගපෑම් නම් රගපෑම් 😅❤ MOMO උබ නම් යකෙක්
@mstmala1149
@mstmala1149 3 жыл бұрын
By,
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
@@mstmala1149 ai bro
@kavindumihiranga910
@kavindumihiranga910 3 жыл бұрын
ඉස්සරහට එන කොටස බලනකන් මේකත් පිස්සුවක්
@DJ-ee9jv
@DJ-ee9jv 3 жыл бұрын
දැන් අංක 1 ස්වර්ණ්වාහිනී👍👍👍👍
@chanakagamage5956
@chanakagamage5956 3 жыл бұрын
ආ දි යා රතු මහත්තගේ ගැනී එක්ක සෙට් වෙඉ කියලා හිතුනේ මට විතරද 😁 මොන උනත් පට්ට කතාව 👌
@srilankanskitchen3442
@srilankanskitchen3442 3 жыл бұрын
Matath hithuna 😀
@පොඩිමල්ලි-ඳ9ඞ
@පොඩිමල්ලි-ඳ9ඞ 3 жыл бұрын
✋✋
@chanakagamage5956
@chanakagamage5956 3 жыл бұрын
@@srilankanskitchen3442 😁😂
@chanakagamage5956
@chanakagamage5956 3 жыл бұрын
@@පොඩිමල්ලි-ඳ9ඞ 😁😂
@hidayamohamed3929
@hidayamohamed3929 3 жыл бұрын
ආදිට තියෙන්නේ එක කමීසයයි. ගම්වල තරුණ පරපුර රස්සාවක් නොකර, නිකම් කාළේ කනවා.
@toons-reallife
@toons-reallife 3 жыл бұрын
ow ithin game ekek chanell ekak karath sap ekak denne na ne kauruth
@akarshaakarsha6661
@akarshaakarsha6661 3 жыл бұрын
ස්තුතියි ලස්සන කතා දෙනවට ආදරෙයි 💕❤️💕❤️💕❤️💕
@himali3969
@himali3969 3 жыл бұрын
මඩකරි කොලු කෙලි සෙට් එක...
@unwstatus4041
@unwstatus4041 3 жыл бұрын
නාඩගම්කාරයෝ වගේම ලස්සන කතාවක් නේ මේකත්
@maheshmaduranga8879
@maheshmaduranga8879 3 жыл бұрын
oya la
@hasiniweerasingha5969
@hasiniweerasingha5969 3 жыл бұрын
ජගත්😍❤️‍🔥
@world-nm3ky
@world-nm3ky 3 жыл бұрын
මේ මේ අපේ සරා වගේ දැක්කේ බයිසිකලේ ලග ඉන්න කොල්ලාව
@pradeepaluthgama5030
@pradeepaluthgama5030 3 жыл бұрын
කබඩි කියන්නේත් එක් තරා පිස්සුවක් තමා🧡
@sachinironisha2723
@sachinironisha2723 3 жыл бұрын
වෙල්මා මහා ජරා එකියක් ඕකිට රිටන් එක ඉක්මනටම හම්බෙන්න ඔනේ 😠
@sandhalirashmika1545
@sandhalirashmika1545 3 жыл бұрын
😃😃😃😃
@tharushawithanawasam7928
@tharushawithanawasam7928 3 жыл бұрын
@@sandhalirashmika1545 oya teena da
@yashintharanuka9247
@yashintharanuka9247 3 жыл бұрын
මෙිකෙ ඉන්නෙ නාන්නෙ නැති උන්ද කොහෙද
@githmisamindya6791
@githmisamindya6791 3 жыл бұрын
ඒක ඇත්ත
@chalithperera9399
@chalithperera9399 3 жыл бұрын
Siravata ...khoeda ban mun..
@kmnwithana2593
@kmnwithana2593 3 жыл бұрын
ඒක තමයි එකම අවුල..මේකෙ ඉන්න කොල්ලන්ටයි,කෙල්ලන්ටයි වඩා වයසක අය පිරිසිදුවට ඉන්නවා
@chithrapriyadarshani9571
@chithrapriyadarshani9571 3 жыл бұрын
කතාව balannath අප්පිරියයි
@chalithperera9399
@chalithperera9399 3 жыл бұрын
නාඩගම්කරයො සුපිරි me okkotama vada...ලස්සනයි , පිළිවෙළi
@every77
@every77 3 жыл бұрын
මොලේ හොදයි ඇලේ දාලා පාගන්න...😂😂😂😂
@manelkuruppu197
@manelkuruppu197 3 жыл бұрын
බලන්න ආසා හිතෙන කතාවක්
@lasanchamika4317
@lasanchamika4317 3 жыл бұрын
ඉන්දියාවේ ආභාෂය අරන් කරපු අසාර්ථක නිර්මාණයක්
@hashair7819
@hashair7819 3 жыл бұрын
නොබල හිටපන් පරය
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
ලස්සනයි අදත් 👍👍👍❤❤❤
@gihantharuka2589
@gihantharuka2589 3 жыл бұрын
සුපුරුදු පරිදි අදත් සෙට් උනා all 👌
@achiniruwanthika3833
@achiniruwanthika3833 3 жыл бұрын
Bokka kohomada
@gihantharuka2589
@gihantharuka2589 3 жыл бұрын
@@achiniruwanthika3833 මම නම් හොදින් බොක්ක 😘බුදුසරණයි
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 3 жыл бұрын
කතාව පට්ටම සුපිරි සුපිරිම සුපිරි
@නුවරඅහස
@නුවරඅහස 3 жыл бұрын
අනේ ස්වර්ණවාහිනි මට නාඩගම්කාරයෝ premiere එක පෙන්නන් නෑනෙ😢😢
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
Oyagetg ehemada man hituve mage 4n eke avulak kiyala🤣💔
@නුවරඅහස
@නුවරඅහස 3 жыл бұрын
@@shan-mc2dq මාත්.මන් හිතුව රිපෝර්ට් ගහලා කියලා😢😢
@නුවරඅහස
@නුවරඅහස 3 жыл бұрын
මන් ෆෝන් එක restart කරත් එක්ක😁😁😁
@cstechlkofficial
@cstechlkofficial 3 жыл бұрын
මටත් පෙන්නනෑ ෆෝන් එක off කරලා on කලා 😥
@නුවරඅහස
@නුවරඅහස 3 жыл бұрын
මන් නිසදැසක් දානවා ඇවිත් බලලා යන්න ❤️❤️
@durangaharindi7288
@durangaharindi7288 3 жыл бұрын
Teena charithe supiriyata m krnwa ....💯♥️
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
කෙල්ලො සෙට් එකේ පණ්ඩිතකම 😂💔
@coverrap6368
@coverrap6368 3 жыл бұрын
මෝමෝ ❤️
@නුවරඅහස
@නුවරඅහස 3 жыл бұрын
නාඩගම්කාරයෝ premiere එක නැත්තෙ ඇයි
@jinadarinisansala651
@jinadarinisansala651 3 жыл бұрын
ස්වර්ණවාහිනීය❤️😍🙊
@nadeeshalokuge4422
@nadeeshalokuge4422 3 жыл бұрын
මේ drama එකේ ඉන්නෙ ඔක්කොම නාන්නේ නැති හඩ්ඩෝ ටිකක් නේ....🤮🤮
@prageethkumara1510
@prageethkumara1510 3 жыл бұрын
වෙල්මගෙ චරිතෙට හරියන්නෙ ශලනි තාරකා
@surandichami6369
@surandichami6369 3 жыл бұрын
humm meya loku wadi
@roshansrilanka1811
@roshansrilanka1811 3 жыл бұрын
එහෙම හිතන්න ඒපා ..මෙයාගෙත් හැකියාව පෙන්විමට ඉඩක් හම්බ වෙලා අපි කවදාවත් හිතුවේ නැහැනේ මෙයාව මෙහෙම මඩ නාගන නාවර පෙරාගන ඉදිවි කියලා ...අපි බලමු සොයුර ශලනි වගේම මෙයාලත් ඒ හැකියාවන් ඔප මට්ටන් කර ගන්නකම්...මෙහෙම අවස්ථාවක් ලබා දුන් අධ්‍යක්ෂක තුමාට අපි ස්තුති කරමු.. අභාවයට යන ලාංකික කළා කෙත අස්වද්දන අපේ තරුණ පරම්පරාවට අවස්ථාවක් දෙනවට.....🙏🙏
@musicisheart5079
@musicisheart5079 3 жыл бұрын
Adiya ❤️
@mohomadfahim1995
@mohomadfahim1995 3 жыл бұрын
Dubai inna set 1k ko
@m5sdm5sd23
@m5sdm5sd23 3 жыл бұрын
👍
@hdcreations111
@hdcreations111 3 жыл бұрын
Thumbnail එකේ ඉන්නෙ සරා වගේ දැක්ක අය කෝ...🤣
@nimashafernando2203
@nimashafernando2203 3 жыл бұрын
so nice👌
@dilininishanshala2704
@dilininishanshala2704 3 жыл бұрын
ඊයා මඩ ගදේ බෑ..😂😂😂
@dinoshikajayathilaka2968
@dinoshikajayathilaka2968 3 жыл бұрын
දත් මදින් නැති වෙල්මා
@tarusitarusi19
@tarusitarusi19 3 жыл бұрын
Thanks lassanai
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Best teledrama. Great. Good luck
@SHSuddi
@SHSuddi 3 жыл бұрын
වෙල්මා දත් මදිනේ නෑ .ලාටු පිරිලා. 🌳 ගදී
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 3 жыл бұрын
සුපිරි ගින්දර patta
@sathkumarasandeepa2072
@sathkumarasandeepa2072 3 жыл бұрын
Ada tv eken baluwa
@hashi2653
@hashi2653 3 жыл бұрын
Teena akki ft❤❤❤💯😌
@sampathsenanyaka6171
@sampathsenanyaka6171 3 жыл бұрын
Supar බං
@pukka8640
@pukka8640 3 жыл бұрын
ආදිගේ අම්මත් චාන්දනී වගේ කෙනෙක්ද?
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
චාන්දනී හිනැහුණා
@ddshiromichandrika1101
@ddshiromichandrika1101 3 жыл бұрын
මාලන්ගේ තැන ගන්න කාටවත් බැ මහත්තයෝඕඕ😂ඒක නිසා අපි දන්න සිංහලේන් කතා කරන්න ඇ
@SHSuddi
@SHSuddi 3 жыл бұрын
පිස්සු නෙවෙයි බන් මෙකිට ඔල්මාදේ. 🤣🤣🤣🤣 මී හරකි
@Supuntharake
@Supuntharake 3 жыл бұрын
Jaga ge kellla 😍😍😍😍
@නවාන්ජලීසේනාඨීර
@නවාන්ජලීසේනාඨීර 3 жыл бұрын
සමාධි ❤️❤️❤️ජගා
@chamilanimanthi7028
@chamilanimanthi7028 3 жыл бұрын
Ada kathawath supiri. Niyamai
@sujaniranasinha8024
@sujaniranasinha8024 3 жыл бұрын
Podi akige ragapama hodai👍👍👍
@asankadesilva361
@asankadesilva361 3 жыл бұрын
ටිනාව හරියන්නේ ම නැති චරිතයකට දාලා.... නාට්‍යයම එපා වෙලා
@sithumieimasha1557
@sithumieimasha1557 3 жыл бұрын
Hmm
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
මමත් ඵකගයි කතාවට පවුඩර් බබාල අරගේන කතාව කනවා ටිනාටර්නර් ගේ නැමිබියෝ ටිකත් ඵවගේ
@tmpiyumali8831
@tmpiyumali8831 3 жыл бұрын
මොලේ හොඳයි ඇලේ දාල හෝදන්න😂😂😂
@yanagaman
@yanagaman 3 жыл бұрын
නියමයි
@MBAPresents
@MBAPresents 3 жыл бұрын
Panaliya Station eka. Laga pathane shoot karanne😎
@Ns.construction-
@Ns.construction- 3 жыл бұрын
MoMo ආදරෙයි ,❤️❤️❤️
@menakajamila5193
@menakajamila5193 3 жыл бұрын
Maruu darama aka
@ranjithkadupitige6481
@ranjithkadupitige6481 3 жыл бұрын
Wenama rahak aethi wedak j aya wewa
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 3 жыл бұрын
Super
@netclick-sl2092
@netclick-sl2092 3 жыл бұрын
Supiri
@wetv3689
@wetv3689 3 жыл бұрын
වලවෙට්ටුවා කොහොමද..හොඳයිද..
@yanagaman
@yanagaman 3 жыл бұрын
ජය
@kumuduanurudda4943
@kumuduanurudda4943 3 жыл бұрын
sure ekatama welmalage team eka me kabadi walima issarahata gihin win karai
@slshank5263
@slshank5263 3 жыл бұрын
ආදිට තියෙන්නෙ එක කලිසමද?
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
May be
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
Adan inna ekath mage ekak 😂💔
@ireshamadhuwanthiireshamad6682
@ireshamadhuwanthiireshamad6682 3 жыл бұрын
Matath thibba දැවෙන prashnayak oka.🤭
@achiniruwanthika3833
@achiniruwanthika3833 3 жыл бұрын
@@shan-mc2dq ඈහ් සිරාවටම
@achiniruwanthika3833
@achiniruwanthika3833 3 жыл бұрын
පව් බං අපි අරන් දෙමු
@maheshmadusanka2824
@maheshmadusanka2824 3 жыл бұрын
Aluth lv eka maru😊
@Sameera_NEXTGEN
@Sameera_NEXTGEN 3 жыл бұрын
මෑත කාලෙ බලපු වැඩකටම නැති කතාවක්...අවංකවම කිව්වොත් මෙලෝ රහක් නැහැ
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 3 жыл бұрын
Ammoooo Welma kiyan boruuuuuuuuu 😳😳😳😳😳😳😳😳😳😳
@Kawya_S
@Kawya_S 3 жыл бұрын
Jagath lassanai
@nimeshamadushani3142
@nimeshamadushani3142 3 жыл бұрын
Lassanai kathawa
@ruwanthilakarathna2096
@ruwanthilakarathna2096 3 жыл бұрын
man me කල්පනා කරන්නේ mea වගේ geanu. කොහෙද ඉන්නේ kiyala.🧐 කසිප්පු ටික ගහගෙන , කොටකලිසම ගහගෙන , mea වගේ රස්තියාදු ගහ ගහ, හොරකme yana , නාන්neth නැතිව කුණු peraagena inna genu ලංකාවේ eka ගමක වත් ඉන්නවද .
@visalnishakya4840
@visalnishakya4840 3 жыл бұрын
Ne me kathawa hena athathwikayi
@ardanasusu6767
@ardanasusu6767 3 жыл бұрын
Tina akkata mechchara hodata act kranna puluwan kiyala danne me kthawa balanakota .maru
@ausharajanayka2139
@ausharajanayka2139 3 жыл бұрын
Apoo me kello 5dena balu weda karanne 😚
@maheshmadusanka2824
@maheshmadusanka2824 3 жыл бұрын
Ela😊👍👍
@Ishikarunathilaka114
@Ishikarunathilaka114 3 жыл бұрын
Aladdin apahu mula idan dannakoooo swarnavahini 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sampathkumara1282
@sampathkumara1282 3 жыл бұрын
Ape game karapu kathawa penna nakota mara sathutuiii
@nipuniprebodha8527
@nipuniprebodha8527 3 жыл бұрын
Patta
@gangegedarachandragupthaku3332
@gangegedarachandragupthaku3332 3 жыл бұрын
Niyami.ea.gama.dan.ehema.gam.nhane
@sujathakumudini8295
@sujathakumudini8295 3 жыл бұрын
මෙහෙම කෙල්ලොත් ඇති නේ කොහේ හරි 🤔🤔🤔
@kiravidanageariyarathna8884
@kiravidanageariyarathna8884 3 жыл бұрын
Ow ow mongoliyawe amerson wala gothra warga, South Africa wala inkatha gothrikayo wage aya athara thamai. Lankawe danna monama ithihasayakawath mehema kello Indala naha mole koloppan wela me natya karala thiyenne.
@lapdperera3766
@lapdperera3766 3 жыл бұрын
Innawa , innawa
@skeventdubai4400
@skeventdubai4400 3 жыл бұрын
ටිනානම් ගු 7 යි...රගපානව කියල කිසිම හැගිමක්නැ..අප්පිරියයි
@sandyakumari2525
@sandyakumari2525 3 жыл бұрын
👍
@kedit8344
@kedit8344 3 жыл бұрын
Welma💞😍
@jananjananayomi9923
@jananjananayomi9923 3 жыл бұрын
වැඩක් නෑ අප්පා දැන් වලවෙට්ටුවා🙄
@0wassana0
@0wassana0 3 жыл бұрын
🐓 කතාව 🤣
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Kanthi ta Kenthi gihin neh😂🤭😂
@yanagaman
@yanagaman 3 жыл бұрын
👌
@apsaradissanayake1696
@apsaradissanayake1696 3 жыл бұрын
වෙල්මට ටීනා ගැලපෙන් නෑ 🤮🤮🤮🤮
@sadanubamage7527
@sadanubamage7527 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මිස්
@ධනා-ඵ9ඤ
@ධනා-ඵ9ඤ 3 жыл бұрын
👍👍
@musicisheart5079
@musicisheart5079 3 жыл бұрын
Aditya ❤️
@chitranissanka9707
@chitranissanka9707 3 жыл бұрын
Malanget thiyn meyat ganna beha
@apekamatadeyak1985
@apekamatadeyak1985 3 жыл бұрын
Hi. AKD
@prabhashranasingha7815
@prabhashranasingha7815 3 жыл бұрын
"කබඩි" කියන්නෙ ඉන්දියාවෙ උන්.., නමුත් ලංකාවෙ අපි ඕකට කියන්නෙ නම් "" චක්ගුඩු"" කියල...! ලංකාවෙ ඉදන් මොන නාට්ටි හැදුවත්, මුන්ගෙ නැට්ට කැපුවෙ ඉන්දියාවෙදි කියන එක වහන්ඩ බෑ....! අයුබොවන්ඩ....!
@salithaanjalo5542
@salithaanjalo5542 3 жыл бұрын
නෑ දැන් ලංකාවේ කබඩි ටීම් තියේ
@s.u.h.pushpakumari-ce7542
@s.u.h.pushpakumari-ce7542 3 жыл бұрын
❤MOMO❤
@kamalageethani2390
@kamalageethani2390 3 жыл бұрын
මොකද ගෑනිට හොරෙන් ,කතා ,කලේ
@tishadesign1850
@tishadesign1850 3 жыл бұрын
😍
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 7 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
Meethirigala Village Travel Vlog | Nadagamkarayo Shooting Village
6:01
Husma - හුස්ම
Рет қаралды 5 М.
Dora Debreczeni! La doar 8 ani, i-a fermecat pe jurați | Românii Au Talent S14
17:30
janai priyai athalma 10
29:11
sl smart game hub
Рет қаралды 211 М.
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 7 МЛН