SUSUM RASTHIYADUWA || Episode 97 || සුසුම් රස්තියාදුව || 08th February 2024

  Рет қаралды 262,066

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 903
@metthalonly5064
@metthalonly5064 10 ай бұрын
චාන්දනී සෙනෙවිරත්න කියන්නේ ව්ශ්ව සම්මානයට සුදුසු නිළියක්..මං හරිම ආසයී ඇයට..මේක පිනක්. ඇගේ හැම drama එකක්ම අතිශයීන් සාර්තකයී...පන පිහිටනවා... ආදරෙයී චාන්දනී...❤
@deepikand5722
@deepikand5722 10 ай бұрын
අනිවාර්යෙන්ම math kamatima rangana shilpiniyak mama bumuturunu kayawa baluwe api podi etakota eke idala adraya karana kenek aya ati wisistai
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 10 ай бұрын
​@@deepikand5722මතකද බුමුතුරුණු ,නීල් අලස් හිටියනේ අපි පොඩියි ඒ කාලේ.චන්දනීත් කෙට්ටුයි.ඒත් මම ඒ කාලේ ඉදලම එයාට හරිම කැමතියි .
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
​@@deepikand5722 Bumuthurunu kathawe sudu Gauma Adan Duwagena Ena Heti mewila Penawa.Adare karana charithayak❤
@nilminigunawardana7130
@nilminigunawardana7130 10 ай бұрын
Very talented acctress
@061renukak.k.c5
@061renukak.k.c5 10 ай бұрын
Agreed 100%
@dilumadhdhumage4515
@dilumadhdhumage4515 10 ай бұрын
මේ කතාව දාන කන් බලං ඉන්න අය ලයිල් එකක් දාන්න😊
@nir1009
@nir1009 10 ай бұрын
👍
@raviravindra889
@raviravindra889 10 ай бұрын
Wadiyama Gajaman Sinduwa ahanna ❤ issara sinduwa skip karana man dan depara thunpaara ahanawa
@nayana7924
@nayana7924 10 ай бұрын
👍
@dumindatharaka3557
@dumindatharaka3557 10 ай бұрын
ඉතින් ඇයි බන් ඒකට ඔයාට ලයික් දාන්නෙ🤔🤔
@Rmd289
@Rmd289 10 ай бұрын
ලයිල් කියන්නේ..🤔
@udugamasooriya
@udugamasooriya 10 ай бұрын
කොහොම වුනත් අයිර හැමෝටම ආදරෙයි,අයිරගෙ තේරුම් ගැනීම ,ඇහුම්කන් දීම,අඩු උන නිසා තමයි ගොඩක් ජීවිත අවුල් වුනේ
@dilupamanori637
@dilupamanori637 10 ай бұрын
ඇය පාසලක විදුහල්පිනියක් ඒ නිසා.ඇය ගෙදරත් ඒ වගේ පාලනය කරන්න ගිය එක තමයි පොඩි පොඩි ගැටළු මතු වෙලා අවසානයේ මෙහෙම උනේ. ඒත් ඇය දරුණු හිතත් ඇති කාන්තාවක් නෙවෙයි.ආදරය තිබුනත් එය නොපෙන්වන මවක්.හරියට තාත්තා අපිට ආදරේ උනාට ඒක වැඩිපුරම තියෙන්නේ හිතේ පෙන්වන්නේ බොහොම අඩුවෙන්.
@udugamasooriya
@udugamasooriya 10 ай бұрын
ඔව් ඇත්ත
@DammikaW48474
@DammikaW48474 10 ай бұрын
හරි අපූරු ආදරේ ඒක! හිතේ තියාගෙන ඉන්නෙ මැරුණම පාර්සල් කරගෙන ගෙනියන්නද? අංශබාගෙ හැදුන කතා කරගන්න බැරි මිනිහ ලඟට ඇවිදිනුත් කලේ තමුන්ගෙ පම්පෝරි ගැහිල්ල. එක වචනයකින් හරි ඔයා සනීප වෙන්න කියල කිව්වද??? නෑ! දැන් කඩු දුනු අමෝර ගෙන භාතිය ගෙ අසංවර වනචර කම අයිරා වගේ පතිනියකට කරපු අසාධාරණය නිසා ඌට ඔහොම වෙලා මදි! කියල මට ගෝරනාඩු කරන ඊනියා සුචරිතවාදීන් ගෙන් එක ඉල්ලීමක් කරනව. මට නොසරුප් වචන කියන්න පෙර, මානුෂීය සබඳතා කියන්නෙ මොනවද කියල ඔය පටු දෘෂ්ටි කෝණයෙන් නැතිව හිතන්න උදව් වෙන මේ සුන්දර ගීතය අහල බලන්න: විශාරද මාලිනී බුලත්සිංහල මහත්මියගේ මියුරු හඬින් ගැයෙන. *"ඔබ ගෙදර එන්න* *පහන් තරුව පායන* *විට* *වත්* *ඔබ ගෙදර එන්න...* *නාඳුනනා කෙස්* *රැහැනක්* *සළු පිළි අතරේ රැඳුනට* *මට හැක ඔබට* *බත* *බෙදන්න..."* මම හිතන්නෙ මේ ගීතයේ පද රචනය රන්බණ්ඩාර සෙනෙවිරත්න මහත්මයාගෙ. සැබෑ ආදරය කියන්නෙ ගණුදෙනුවක් නෙවෙයි! තමන්ට ආදරේ ප්‍රමානෙට නෙවෙයි තමන් තව කෙනෙකුට ඇත්තටම ආදරේ නං ආදරේ වෙන්නෙ. අයිරා ට රඟපාන අතිදක්ෂ නිලිය චාන්දනී සෙනෙවිරත්න ට තියෙන ගෞරවය රසික සෙනෙහස මත ඇය මෙවර රඟපාන මේ අයිරාංගනී ඉරුගල්බණ්ඩාර හෙවත් අයිරා ගෙ චරිතයේ ඇති දරදඬු කටුක මනුස්ස ස්වභාවය තේරුම් ගන්නේ නැතිව අයිරා හරී සෝක් කියල හිතන්න එපා. අපරාදෙ මේ කතාවෙ සැබෑ ස්වරූපය ඔයාලට මගහැරෙනව! ප.ලි. සමාවෙන්න, අර මම සඳහන් කරපු ගීතය ගයන්නේ *නීලා* *වික්‍රමසිංහ මහත්මියයි.* මාලිනී බුලත්සිංහල මහත්මියගේ ගීතයක් වූ "අකීකරු හිමියනේ" ගීතයෙත් මෙයට තරමක් සමාන අරුතක්, එනම් සැමියාගෙන් ලැබෙන ආදරයට වඩා ඉතා විශාලය වූ ආදරයක් සැමියාට ලබා දෙන බිරිඳක්, ගැන කියවෙනවා. ඒ වගේ විවාහ සම්බන්ධතා ත් මේ ලෝකෙ තියෙනවා.
@udugamasooriya
@udugamasooriya 10 ай бұрын
😊😊😊😊
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 10 ай бұрын
​​@@DammikaW48474 Fully agree with u. No need to use my words to approve urs. Mothering, wifing are not in Ira's agenda. Except dominating strategies, emotions have very little to do with her. Most are favouring with the actress' real life.
@jeewan7240
@jeewan7240 10 ай бұрын
මේ කථාව මං බලන්න ගත්තෙ ඇත්තටම ගිම්හානි නිසයි ඇය ගොඩක් අසරණයි මේ එන ප්‍රශ්න ඇතුලේ මගේ මතයනම් ඇයට සාධාරණයක් විය යුතුයි
@apariyawathi675
@apariyawathi675 10 ай бұрын
අනිවාර්යයෙන්ම අවසානයේ ඇයට යහපතක් විය යුතුයි .
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 10 ай бұрын
භාතිය අසරනයි. යන එන මං නැතිව දුක් විඳින කොට ගිම්හානිට පිහිට වුන භාතිය.
@cl610
@cl610 8 ай бұрын
ඔව්
@sanjeewajayathunga2215
@sanjeewajayathunga2215 10 ай бұрын
ඇත්තටම බොහොම ආදර්ශවත් කතාවක් වෙයි.මොකද මෙවැනි රැවටීම්,පලි ගැනීම් සුලබයි,ඒ නිසා යමක් ගතහැකි ඉහළ මට්ටමේ නිර්මාණයක්.👍
@dhammikawitharana2672
@dhammikawitharana2672 10 ай бұрын
අම්මෝ, කොහොමද මෙහෙම රගපාන්නේ, භාතිය ඇත්තටම පැරලයිස් වෙලා වගේ.
@ranjithlalamaranayake6469
@ranjithlalamaranayake6469 10 ай бұрын
කාලෙකින් අහන හිතට දැනෙන සිංවුවක්,කතාවෙ theam එකටත් හොදටම ගැලපෙනවා,මේකෙ ගීත රචනය සංගීතය හරිම රසවත්
@tmjayasinghe5005
@tmjayasinghe5005 10 ай бұрын
ඔව් මාත් හරිම අසාවෙන් සින්දුව අහන්නේ 🥰🥰♥️♥️
@dilupamanori637
@dilupamanori637 10 ай бұрын
කවුද ගායකයා ??
@thushariranasinghe1235
@thushariranasinghe1235 10 ай бұрын
හුම්..මාර ම ලස්සනයි ..🔥🔥❤❤
@nishasewwandigunasekara1520
@nishasewwandigunasekara1520 10 ай бұрын
​@@dilupamanori637සූර්යා දයාරුවන්
@AnjuDilhara-qt3yg
@AnjuDilhara-qt3yg 10 ай бұрын
Ow e song eka wena kohenwath na download krnnawath
@kushi784
@kushi784 10 ай бұрын
බාතිය මහා අවාසනාවන්ත මිනිහෙක්..කසාද බැදලා දරුවෝ හදලා ,ඒ දරුවන්ට උගන්වලා..හොඳ තැන් වල ඉන්නවා.....අයිරා එක්ක එයාගෙ සමාජ කටයුතු වලට උදවු කරන් ,රට රටවල ගිහින් ජීවිතේ සැදෑ සමය විද විද ඉන්න තිබ්බා..එහෙම උනා නම් බලන්න කතාවක් නෑනේ ..පස්සෙ මතක් උනේ කතාව ක් කියලා ....ඒ තරමට මේ කතාව ට ඇබ්බැහි වෙලා.ඇත්ත කියලා හිතෙන්නේ ...අයිරා සතුටින් වගේ කතා කලාට ඒ සතුට අස්සෙ දුකකුත් තිබ්බා
@NadeeshaMadavi
@NadeeshaMadavi 10 ай бұрын
Comment eka mula mula kiyawdddi meka kthwakne anee kiyl kiynna hithuna eth anthima weddi eka kiyla thiyenone.aththaa thmi abbahi wel e thrmt aththama wge.laassana kthwak❤
@thushariranasinghe1235
@thushariranasinghe1235 10 ай бұрын
හුම්..භාතියත් හිතනවා ඇති..ඔය ටික තමා යෝදියෙ මම එදා කීවෙ යං යුරෝප් ටුවර් එකක් කියලා..
@surandichami6767
@surandichami6767 10 ай бұрын
Eya Yan kiuwane eyane ba kiuwe
@kushi784
@kushi784 10 ай бұрын
​@@surandichami6767 අයිරා ගෙ වැඩත් එක්ක බෑ කිවුවෙ .වයිප් තේරුම් අරන් එයාගෙ වැඩට හෙල්ප් කලා නනම් අද වයිප් එක්කම යනවානෙ
@ramanayakagesampathperera2656
@ramanayakagesampathperera2656 10 ай бұрын
බම්බුව තමා ඒ මිනිහා ලයිෆ් එක එන්ජෝයි කරන්න ඒ මනුස්සයා කොච්චර උත්සහ කලාද අර මගුලක් බදාගෙන හිටියේ 😂😂😂
@nishanipartel1809
@nishanipartel1809 10 ай бұрын
ගිම්හානි භාතියව බලාගත්තොත් හැමෝටම එයා ගැන පැහැදීමක් ඇතිවෙයි. ගිම්හානි හොඳ සහෝදරයෙක්. එයාට හරියන්න ඕන
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 10 ай бұрын
ගිම්හානිට හැමෝම බැන්නට එයාගාව හොඳ ගතිගුණ ගොඩක් තියනවා
@Maduweera
@Maduweera 10 ай бұрын
ඔව්.හැම දෙයක්ම බැලන්ස් කර ගන්න බොරු කියන නිසා ප්‍රශ්න වැඩි කර ගන්නේ.
@hemanthikarunarathnekarunarath
@hemanthikarunarathnekarunarath 10 ай бұрын
@Rmd289
@Rmd289 10 ай бұрын
එයැයි පෞ.😢
@wathsalaupamali4491
@wathsalaupamali4491 10 ай бұрын
ඔව්.එයා පෞ
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 10 ай бұрын
පල ඇති රුකටනෙ ගල් ගහන්නෙ,
@madhufernando9769
@madhufernando9769 10 ай бұрын
මෙකේ රගදක්වන චරිතවලට බැනවදින්නේ නැතුව. අපි අපේ ජිවිතවලට ගන්න ඔනා දෙවල් විතරක් ගමු.❤
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 10 ай бұрын
👍
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 10 ай бұрын
👍❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
Ekagai👍❤️
@shiranifernando9753
@shiranifernando9753 7 ай бұрын
🎉
@udumbaramandodari7754
@udumbaramandodari7754 10 ай бұрын
ගෑණියෙක් කොයිතරම් හයියද කියල බලන්න නම් වෙන්න තියෙන සේරම දේවල් වෙලා තනිවෙන්න ඕනෙ....❤
@awrasmanupriya4974
@awrasmanupriya4974 10 ай бұрын
අනිවාර්යයෙන් එ එන දර්‍ය ශක්තිය හිතා ගන්න බැ
@shanthijayamanna3255
@shanthijayamanna3255 10 ай бұрын
අනිවාර්යයෙන් 👍
@dilupamanori637
@dilupamanori637 10 ай бұрын
ඔව් !👍
@alfintas6947
@alfintas6947 10 ай бұрын
හ්ම්ම්
@apariyawathi675
@apariyawathi675 10 ай бұрын
මටත් ඒ අත්දැකීම තියනව.හැබැයි මම ජීවිතේ වරද්ද ගත්තෙ නැහැ .මට වැරැදි කරපු හැමෝටම වැඩිය මම හොඳින් ඉන්නව .ඔයා කියපු එක හරියටම හරි
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 10 ай бұрын
රුවිනි කියන චරිතය වැදගත් මව්පියන් ගෙ යහපත් දරුවෙක්
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 10 ай бұрын
අනේ ඔව්,මාත් ඕකම හිතුවා.
@tharangatennakoon6727
@tharangatennakoon6727 10 ай бұрын
Aniwaren. Meke inna hodama gehenu charithaya ruwini. Genu lamayek inna one a widiyata. ❤❤
@nilminigunawardana7130
@nilminigunawardana7130 10 ай бұрын
True
@SumuduSumathirathna-f9y
@SumuduSumathirathna-f9y 10 ай бұрын
ow okkomala thamange sathuta hoyagena yaddi e lamaya witharai anthimata ithuru une
@maryafernando4123
@maryafernando4123 10 ай бұрын
ගිමිිහානිව වගේම එරන්දතිිවත් නොබැද.නාලක living together ඉන්න හදන පරයෙක්..එරන්දතිි ඉක්මන් වැඩියි. ගිමිිහානි මෙතනදි පවිි..සහෝදරයන්ට උදවිි කලාට එවුන් තිරිසන්නු වෙනවා.ඒක ඇත්ත.😢
@accfonseka2875
@accfonseka2875 10 ай бұрын
eth nalak hoda kenek unoth
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 10 ай бұрын
එරන්දතිි too much. When the නාලක is asking about that she is ready without thinking anything. My goodness.
@rajeevilakmali8680
@rajeevilakmali8680 10 ай бұрын
ගිම්හානිව බදින්න නාලක ඒ කාලෙත් කතාකලා. නාලක drug addicted නිසා ගිම්හානි කැමතිවුනේ නෑ
@kumarisamarasinghe561
@kumarisamarasinghe561 10 ай бұрын
​@@nuradhapathiraja8463I think these characters are built up purposefully
@rashikachandima7840
@rashikachandima7840 10 ай бұрын
අපෝ සහෝදරයෝ ඕනෙම නෑ
@kushi784
@kushi784 10 ай бұрын
අම්මෝ එරන්දති ට ලගදී හම්බුන ප්‍රේම වන්තයාට තියෙන ආදරේ ...තමන්ට ඉගෙන ගන්න අත දුන්න අක්කා වත් මතක නැති ගෑනී....මේ වගේ සහෝදරියෝ කතාවට වත් ඕන නෑ....මේවගේ උන් ඇත්තටම සමාජේ ඉන්නවා...නොදකින්
@shreaky470
@shreaky470 10 ай бұрын
එරන්දතී ගේ විනාශය අතළග වගේ
@LathaWeerasingha-j2b
@LathaWeerasingha-j2b 10 ай бұрын
Ow anee
@thusharijohn2604
@thusharijohn2604 10 ай бұрын
එරන්දති යන වේගේ වැඩියි වගේ..
@samudrawijesundara8716
@samudrawijesundara8716 10 ай бұрын
Ow aka ammage badin awath ohema sahodaryo innewa akata akek na a akka hamedema kere mea duppath family aketa deyak denne keranne nathinam salli tiyene minihek badan balanne natuwa pattak inne tibuna ne ayata ruwan lassana tibilath hamoma bannata ayage a charitheta uparima deyak keranne try keranne habai Erandathita adanne wadi kal yanne na mehemath jeewithe
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 10 ай бұрын
එරන්දති මූණ ලෙවකනවා නාලකගෙ. පිළිකුල් සහගතයි.
@dularidilrukshi2581
@dularidilrukshi2581 10 ай бұрын
Me කතාවේ හොඳම නිළිය වෙන්න ඕනෑ අයිරා ❤
@upalisuranpathirana7328
@upalisuranpathirana7328 10 ай бұрын
කාලෙකට පස්සෙ ආව බලන්න පුළුවන් ටෙලිනාට්‍යක්.
@kushi784
@kushi784 10 ай бұрын
අමිල ට සල්ලි ප්‍රසිද්ධිය නැති උනාට උතුරන්න ආදරේ තියෙන වා.පවු අමිල .වෙන එකෙක් උනා නම් මෙලහකට මරලා...අමිල අහින්සක යි
@dularidilrukshi2581
@dularidilrukshi2581 10 ай бұрын
Me කතාවේ හොඳම නිළිය වෙන්න one අයිරා ❤
@dilupamanori637
@dilupamanori637 10 ай бұрын
අමිල බුද්ධිමත් කොල්ලෙක්. Resprct ඈ.🙏🙏
@kushi784
@kushi784 10 ай бұрын
​@shamilokuhewage9509 එහෙම තමා හිතන් ඉන්නෙ.ජීවිතේ කියන්නේ සල්ලි ම නෙමෙ..සල්ලි ,ආදරේ දෙකම බැලන්ස් එකෙ තියෙන්නෙ ඕන...සල්ලි තියෙන සමහර පවුල් වල සතුට නෑ.ගෑනි ට්ව්ඩිප්‍රෙසන් හැදිලා...මිනිහාට හොර මගුල් නිසා ඔය වගේ ප්‍රශ්න තියෙනවා ... ..
@DammikaW48474
@DammikaW48474 10 ай бұрын
​@shamilokuhewage9509බලාගෙන ඔය කීවේ ඇත්තටම නම්, ඔයා ගෑණියෙක් නං කොල්ලෙක්ට ලංවෙන්න එපා. ඌ පව්!
@DammikaW48474
@DammikaW48474 10 ай бұрын
ඇයි දැන් සමහර කට්ටිය ඒ කාලෙ ගිම්හානි සූට්කේස් එකක යනකල් ඊට පස්සෙ අමිල එරන්දතීට පිහියෙන් අනින කල් බලා හිටිය නේද? නෑ එහෙම කමෙන්ට් ලියපු අයත් හිටිය නිසා මේ මතක් කලේ.
@Nilu121Hettiarachchi
@Nilu121Hettiarachchi 10 ай бұрын
එරන්දතීගෙ පස්ස බිම ඇනෙනකන් බලන් ඉන්න අය මේ කොනට 😒
@nayana7924
@nayana7924 10 ай бұрын
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 10 ай бұрын
අනිවාර්යෙන් මාත් ඉන්නවා
@SamudraSamudra-l6b
@SamudraSamudra-l6b 10 ай бұрын
මමත්
@nadeenadee9130
@nadeenadee9130 10 ай бұрын
මමත් 😂
@TheeranisenadheeraSenadh-hm3pn
@TheeranisenadheeraSenadh-hm3pn 10 ай бұрын
අක්කට උනෙත් ඔය ටිකම තමා ඵරන්දතී
@kavisathsarani8803
@kavisathsarani8803 10 ай бұрын
අද නම් drama එක ගොඩක් හිතට වැදුන... භාතිය and එරඳතිගෙ ජීවිත ගැන බලද්දී.... .. ජීවිතේ ගන්න වැරදි, හදිස්සි හැගීම් වලට වහල් වුණු තීරණ නිසා කොයි තරම් රස්තියාදුවක් වෙනවද ..😢
@ruwaniPerera-p5p
@ruwaniPerera-p5p 10 ай бұрын
මේක නම් හරිමලස්සන හිතට දැනෙන හැමෝමටම පනිවිඩයක් දෙන කතාවක් 👌👌❤️❤️
@nithurehan9787
@nithurehan9787 10 ай бұрын
භාතියගෙ ඇක්ටින්. විශ්වජිත් හොදම නලුවා වෙන්න ඕනි
@mihiripalihawadana7127
@mihiripalihawadana7127 10 ай бұрын
අනිවාර්යයෙන්
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
👍👍
@nilminigunawardana7130
@nilminigunawardana7130 10 ай бұрын
True
@dissanayake6867
@dissanayake6867 10 ай бұрын
Yes
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 10 ай бұрын
Ow Aththenma 👏
@thusharipanagoda7181
@thusharipanagoda7181 10 ай бұрын
අක්කා කළ දේවල් අමතක කරලා උඩ යන්න හදන එරන්දතී ට පාඩමක් ලැබුනේ නැත්නම් මේ කතාවෙන් වැඩක් නැ
@nayana7924
@nayana7924 10 ай бұрын
👍
@kushi784
@kushi784 10 ай бұрын
අනිවා
@life90945
@life90945 10 ай бұрын
Pau E unata. E denna hodata innawa. Gimhani ewith ekath winasa karanawa.
@TelmaDamayanthi-th9eo
@TelmaDamayanthi-th9eo 10 ай бұрын
ඒ නාලක දකින හීනයක් වෙන්න බැරිද
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 10 ай бұрын
එරන්දතී is fell down from the jeep after the big argument with the නාලක regarding the ගිම්හානි. The End.
@proudlywolf-wf1-cl
@proudlywolf-wf1-cl 10 ай бұрын
ලස්සනට..ජීවිතය විවරණය කරන කතාවක්...අපි හැමෝම එක එක විදියේ ජීවිතේ අරමුණු හඹා ගෙන යද්දී...ආපහු හැරිලා බලන කොට ජීවිතය සුසුම් රස්තියාදුවක් තමා..හොඳ නිර්මාණයකට පුළුවන් රසිකයා ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනියන්න...මේ ඒවගේ කතාවක්...
@ThathsaraniTheAmazin
@ThathsaraniTheAmazin 10 ай бұрын
@thusharakodithuwakku1429
@thusharakodithuwakku1429 10 ай бұрын
අයිරට , .... රුවිනි,රජිත ගැන බයක් හිතුන බව ඇක්ට් කලා මරු👍
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 10 ай бұрын
රජිත may be has a girlfriend.
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b 10 ай бұрын
ඒ පවුලේ වෙන දේවල් එක්ක රාජීතත් වෙනස් නොවි ඉදියි කියලා හිතන්න බැ.
@nadeeshaperera889
@nadeeshaperera889 10 ай бұрын
සුරාජ් මුලින්ම රගපාපු නාට්‍ය 2002 වගේ අපි AL කරන කාලේ අවු20ක් ගියත් තාම කඩවසම් නලුවෙක් කාලයක් නිහඩ උනත් ආයේ දකින්න ලැබීම සතුටක්
@damanthidamanthi7538
@damanthidamanthi7538 10 ай бұрын
මගේ සද ඔබ
@nadeeshaperera889
@nadeeshaperera889 10 ай бұрын
Thank u
@dilupamanori637
@dilupamanori637 10 ай бұрын
නෑ සූරිය දරුවෝ මුල්ම රගපෑම.
@damanthidamanthi7538
@damanthidamanthi7538 10 ай бұрын
Check Wikipedia Mapa started his acting career in 2000 with the television serial Mage Sanda Oba directed by Prasanna Vithanage. He was starring the main role, which gained him large popularity and also selected for Upcoming Actor award in year 2002.
@matheejaherath1238
@matheejaherath1238 10 ай бұрын
මටත් මතකයි. මගේ සද ඔබ. ඒ දවස් වල ආසම නලුව.
@dhammikawitharana2672
@dhammikawitharana2672 10 ай бұрын
එරන්දතී අමාරුවේ වැටුනාම නිරෝෂ කියයි එච්චර හිතන්න එපා එරන්දතී කියලා.😂😂😂
@binusandali3152
@binusandali3152 10 ай бұрын
😂😂
@vajiradambullage4482
@vajiradambullage4482 10 ай бұрын
😂😂
@indikawijesinghe5257
@indikawijesinghe5257 10 ай бұрын
😂😂
@Sv25-s6m
@Sv25-s6m 10 ай бұрын
😅😅 ඕවා ඔහොම තමයි කියලත් කියයි
@NiroshanWijesooriya-
@NiroshanWijesooriya- 10 ай бұрын
එරන්දති ට අමාරුවෙ වැටෙන්න දෙයක් නැ අමිලයට කියල කඩා ගත්තනෙ
@Rmd289
@Rmd289 10 ай бұрын
සුපිරි රඟපෑම භාතියගේ..❤
@udugamasooriya
@udugamasooriya 10 ай бұрын
මේ කතාවෙ හැමෝම හොදට ඇට් කරනව good ❤❤❤❤
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 10 ай бұрын
වෙනදා නාලකගේ ණය ගෙව්වේ ගිම්හානී..දැන් එරන්දතීටත් විකිනෙන්න වෙන්නේ....
@thushanrajapakshe7582
@thushanrajapakshe7582 10 ай бұрын
එරන්දතීගෙ අමිමගෙ චරිතය නියමයි
@shiraniperera1959
@shiraniperera1959 10 ай бұрын
තාත්විකයි
@malshamaleesha5447
@malshamaleesha5447 10 ай бұрын
එරන්දතීගෙ ගමන මාර ඉක්මන්
@nilminigunawardana7130
@nilminigunawardana7130 10 ай бұрын
Passa bima Ana gani
@lakmaliobesekara9043
@lakmaliobesekara9043 5 ай бұрын
ඉක්මන් කොටයි😂
@thanujalumbini1407
@thanujalumbini1407 10 ай бұрын
අම්මපා අයිරා තම අයිරා.අර මිනිහා කට ඇදකරන් බලන් ඉද්දි පම්පෝරි ගහනවා.සුපිරි කතාවක් ඇත්තටම .ඒ ඇක්ටිං 💜️
@thanujafernando7534
@thanujafernando7534 10 ай бұрын
ඔයාටත් පේන ඵවා
@Gangakawmali
@Gangakawmali 10 ай бұрын
හ්ම්ම්..ඕකම මටත් හිතුන..භාතියගෙ ලෙඩෙ තව වැඩි වෙන්න ඇති
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 10 ай бұрын
අයිරට ඕනේ ලෝකෙට යන්නලු.එයාගේ වැඩ හින්දා මිනිහ ගෙදරින් ගියා.😊😊
@sumalidissanyake8359
@sumalidissanyake8359 10 ай бұрын
අන්තිම කාලේ දාලා යන්න තරම් වැරැද්දක් අයිරගෙන් වුනේ නෑ මට හිතෙන විදිහට...
@moviesforever8805
@moviesforever8805 10 ай бұрын
පලමු වතාවට ස්වර්ණාවාහිනියෙන් බොරුවට අදින්නැතුව කතාවක් යන්නේ. නාඩගම්කාරයෝ , පාර දිගේ වගේ ලස්සන කතා බොරුවට ඇද ඇද අපිට එපා කලා.
@SuduNonasFood
@SuduNonasFood 10 ай бұрын
එකඟයි ❤
@TelmaDamayanthi-th9eo
@TelmaDamayanthi-th9eo 10 ай бұрын
දැන් සල්ලි පොකුරු එකටත් ඒක තමයි වෙන්නෙ
@wasanthed8214
@wasanthed8214 10 ай бұрын
Respect the producer.
@udumbaramandodari7754
@udumbaramandodari7754 10 ай бұрын
ඒ ගොබ්බ රංගනයගෙ වැඩ. දැන් ඌ නෑනෙ
@radikasharmila4198
@radikasharmila4198 10 ай бұрын
ඇයි කෝලම්කුට්ටම.ඒකත් බොරුවට අදින drama එකක්.
@කවිමල්පියලි
@කවිමල්පියලි 10 ай бұрын
ගෑනූ ලමයෙක් මීට වඩා වගකීමකින් තමන්ගේ ඡීවිතේ ගැන අනාගතය ගැන තීරණයක් ගන්න ඕන..මේ කතාවේ ඒක ලස්සනට පෙන්නනවා.. ගෑනු ළමයි දුර දිග නොබලා වැඩ කරාම අවසානයේ ඉරණම ගැන වගකීමකින් ටෙලි නාට්‍යයක් විදිහට ඉදිරිපත් කරන්න, සමහර කතා වල දෙන්නෙම නරකම ආදර්ශයක්..සමාඡයට.අධක්ෂක තුමා හොද පණිවිඩයක් දෙන්න පුළුවන් නමි හොදයි.
@dayasaputhantree3368
@dayasaputhantree3368 10 ай бұрын
mata hari bayai girlsla mewa aadarshayata gena living together idievida ?me girl vergin kenek nowe kiyala nalaka nodanieda ?
@kumarisamarasinghe561
@kumarisamarasinghe561 10 ай бұрын
මේ කතාවෙ living together concept එක promote කරන්න යනවාද?.... නාලක-ගිම්හානි, හිරන්‍යා-කලින් පෙම්වතා, හිරන්‍යා-අළුත් පෙම්වතා, ගිම්හානි -භාතිය, එරන්දතී- නාලක . අධ්‍යක්ෂක තුමනි ඔබගේ අවධානයට.....
@wasanthed8214
@wasanthed8214 10 ай бұрын
Even Erandathi has no idea that she spent time with Amila.!
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 10 ай бұрын
@@dayasaputhantree3368 අනේ ඉතින් ලංකාවෙ living together ඇත්තෙම නෑනෙ. එතකොට ඔය වැලටයින් ඩේ එකට එහෙම රූම් යන්නෙ පිටසක්වලින් ආපු අය වෙන්න ඇති. අනිත් එක ලංකාවෙ ගර්ල්ස්ලා වර්ජින්ස් විදිහටමනෙ කසාද බඳින්නෙ අනේ සාදු සාදු.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 10 ай бұрын
@@kumarisamarasinghe561 අනේ ඔව් ලංකාවෙ living together නෑනෙ. එතකොට ඔය වැලන්ටයින් දවසට රූම් යන්නෙ පිටසක්වලින් ආපු ජීවියො වෙන්න ඇති.
@samanthipathirana2876
@samanthipathirana2876 10 ай бұрын
මරු අම්මා ... තව ටික දවසකින් තරු විසිවෙයි උන්දැට
@thushariranasinghe1235
@thushariranasinghe1235 10 ай бұрын
හුම්..උන්දෑ උඩ යනවා වැඩි..ඉක්කනින් පුප බිම ඇනෙයි .
@Lakmalisaku
@Lakmalisaku 10 ай бұрын
මටත් ඒකම හිතුණා
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b 10 ай бұрын
පව් අනේ අම්මලා
@bnishani3300
@bnishani3300 10 ай бұрын
Ammatath hoda weda duwata awanka adare manussayek neme hewwe nambukaara salli kaarayek..harine dn...gimhani paw..mula indanma eya anunge bara adde..
@kushi784
@kushi784 10 ай бұрын
අයිරා උන දේවල් එක්ක අයිරා ට බයයි තමන්ගෙ පුතාටයි,ලේලී ටයි ඒකම වෙයි කියලා ...රුවනි ට උපදෙස් දුන්නේ ඒකයි.එයා..අයිරා බාතියට වඩා ගොඩක් හොඳ කෙනෙක්..හිතේ කහටක් නැති නිසා.අයිරා බාතියව ගිහින් බලලා ආවෙ....පවු අයිරා
@hasiartkingdom3658
@hasiartkingdom3658 10 ай бұрын
Man hoyapu coment eka❤
@indikawijesinghe5257
@indikawijesinghe5257 10 ай бұрын
මටත් හිතුාන ඔය ටිකමයි 😊❤
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 10 ай бұрын
හිතේ කහටක් නැත්නම් මහන්තත්තකම කියවයිද ඔය ටික කියලා එන්න ගියේ.
@DammikaW48474
@DammikaW48474 10 ай бұрын
​​@@vajiranigunawardana5580💯සමහරු අයිරගෙ නැති හොඳ අයිරට පුරවනව ඒ චරිතය කරන චාන්දනී සෙනෙවිරත්න ට තියෙන ගෞරවය රසික සෙනෙහස නිසා. ඒක ඉතින් ඒ අයගේ අඳබාල cult mentality එක මිස වෙන මොකද්ද? අවුරුදු තිස් ගානක් තිස්සෙ එකට හිටපු කෙනෙක් නෙවෙයි දවස් ගානක් දැන ගෙන හිටි කෙනෙක් හරි *partially paralize වෙලා* *ඉන්න* තැනකට ගිහින්, එකම එක වචනයකින් හරි ඒ මනුස්සයට ඉක්මනට සනීප වෙන්න කියල කියන්නෙ නැතිව - තමන්ගෙ ලොකු කම කියවන්නෙ මොන විදිහෙ ගෑණු ද? සමහර couples ඉන්නව දෙන්නට දෙන්නා එතරම් close නෑ. ඒත්, දරුවන්ට තියෙන ආදරේ නිසා තමන්ගෙ partner ට කරදරයක් වුනාම අර කෝන්තර අමතක කරල පුංචි හරි කරුණාවක් පෙන්නනව. අයිරා එයාගෙ දරුවන්ට වත් ඇත්තටම ආදරේ නෑ! නැත්නම් ලෙඩ ඇඳේ ඔත්පල වෙලා ඉන්න භාතිය දැක්කම එයාට ඉස්සෙල්ලම මතක් වෙන්න ඕන මේ මගෙ දරුවන්ගෙ තාත්ත නේද කියන දේ නෙවෙයිද??! මං කියන දේ බොරු නම්, තමන්ගෙ ජීවිත වල ඉන්න අය ගැන හිතල බලන්න. භාතිය ගිම්හානි එක්ක පැටලෙන්න ඉස්සර ඉඳන්ම අයිරා භාතියට සලකපු cold ආඥාදායක විදිහට තමන්ගෙ අම්මා තමන්ගෙ තාත්තාට සැලකුවොත්....තමන්ට මොනව හිතෙයිද කියල *අවංකවම* හිතල බලන්න!
@rupawathisrimathi9072
@rupawathisrimathi9072 10 ай бұрын
@Nilu121Hettiarachchi
@Nilu121Hettiarachchi 10 ай бұрын
නාලකට කොහෙන්ද මේ තරන් සල්ලි? 😒එරන්දතීගෙ මුල අමතකවීම තමා මරු.කොලබට ගන්නකන් බබා වගේ හිටියෙ
@ayeshamadhubhashini6751
@ayeshamadhubhashini6751 10 ай бұрын
ඇයි එරන්දතීට. එයා කොලඹ ඇවිත් ජොබ් එකක්වත් නොකර අදින ඇදුම්. දවසින් දවස වෙනස්.
@JaysonKayy
@JaysonKayy 10 ай бұрын
ඒ යකාට ඇති සල්ලි නැහැ ඔක්කොම යාලුවන්ගෙ
@dilupamanori637
@dilupamanori637 10 ай бұрын
එරන්දතී අක්කට බැන්නට ඇය වතාවක් රු 15,000/= දීලා ගියා නේද ? අනෙක කොළඹට එන්න පාර හැදුවෙි අක්කා .දවසක් හරි අක්කා හමිබ කරපු සල්ලි වලින් බත් කටක් කන්න ඇතිනේ.එහෙමම අක්කට දැං ගරහන එක පව්.
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 10 ай бұрын
​@@dilupamanori637ඔව්,ගෙදර වියදමට සල්ලි යවනවා ගිම්හානි .
@DammikaW48474
@DammikaW48474 10 ай бұрын
​@@dilupamanori637එරන්දතී ට මුල කොහොමත් මතක නෑ. දැන් එයා ට ඕන නාලක සර් විතරයි! "අක්ක මොකාද? කොලඹ ආවෙ මගෙ හරියට පාස් වත් නැති ඕ ලෙවල් වලින්නෙ, අක්කට Ministry එකේ secretary ට මං ගැන කියන්න පුළුවන් වුනෙත් මං පුංචි කාලෙ ඉඳන් design වලට ආස කරපු නිසානෙ!" මීට එරන්දතී soon to be Nalaka's wife😂😂😂 එරන්දතී ට කියන්න තියෙන්නෙ එක හීනෙන් එලි වෙන්නෙ නෑ කියන කතාව තමයි!🫣😱😳
@sunithafernando7638
@sunithafernando7638 10 ай бұрын
බදින්න කලින් රූම්ගානේ යන කෙල්ලන්ට මේවා හොද පාඩම්.එරන්දතී වගේ සහෝදරයෝ මේ සමාජේ සුලබයි.
@nimmipeters4172
@nimmipeters4172 10 ай бұрын
තාම මං වන්දනාවේ තනියෙන්....මට තුන් සරණේ කවි වැරදුනා ගජමන්.... හරිම ලස්සනයි ඒ ගීතය ලස්සන ගැඹුරු තේරුමක් ...
@dilupamanori637
@dilupamanori637 10 ай бұрын
මේක අයිරට භාතිය කියනවා වෙන්න බැරිද 🤗🤗🤗
@thushariranasinghe1235
@thushariranasinghe1235 10 ай бұрын
ඇත්තට මේ සිංදුව මාරවිදිහට ෆීල් වෙනවා..කා වෙනුවෙන් ද මේක කියන්නේ
@DammikaW48474
@DammikaW48474 10 ай бұрын
​@@dilupamanori637මටත් ඔය වගේම හිතුනා. මේ කතාවෙ නලුනිලියන්ගෙ නම් දාන විට මුලින්ම වැටෙන්නේ විශ්වජිත් සහ චාන්දනී ගේ නම් දෙක ඒ අනුපිලිවෙලට. ඇත්තටම මේ කතාව තරුණ යුවලකගේ ප්‍රේමය ගැනම නෙවෙයි, එකිනෙකා නොගැලපෙන වියපත් දෙදෙනෙකු ගේ සම්බන්ධතාවයක සංකීර්ණ බව පෙන්වන කතාවක් කියල මට හිතෙනව. නමුත් අපේ රටේ ගොඩක් අය හිතන්නෙ ආදරය ප්‍රේමය ආකර්ශනය වගෙ දේවල් වලට අවුරුදු තිස් පහ හතලිහ පැන්නට පස්සේ expiry date එකක් තියෙනව කියල... මේ ගීතයෙම තියෙනව "ප්‍රේමය ට නෑ අවාරේ..." කියල පදයක්, නේද? ඒත්, මේ එපිසෝඩ් එකේ අයිරා භාතියට දක්වපු රළු සැලකීම දැක්කම ...අපරාදෙ භාතිය තාමත් අයිරාට මේ ගීතය කියනව නම් කියල මට හිතෙනව.
@radikasharmila4198
@radikasharmila4198 10 ай бұрын
මටත් හිතෙනවා මේ ගීතයේ තියෙන්නේ භාතියගේ හැගීම් කියලා.
@abookwithhassa6866
@abookwithhassa6866 10 ай бұрын
අමිල එරන්දතිට ආදරෙන් සැලකුවේ නැ.දැන් අතඇරෙනවා කියලා දැනුනාම ඉන්න බැ.ගැනු ආදරෙට හරි කැමතියි එකයි නාලක වගේ ආදරෙයි වගේ හැසිරෙන පිරිමින්ට රැවටෙන්නේ.පිටින් බැලුවම චරිත වැරදි කියලා පෙනුනත් හැමෝටම සදාරන හේතු තියෙනවා වගේ
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 10 ай бұрын
So true. 😊
@thusharakodithuwakku1429
@thusharakodithuwakku1429 10 ай бұрын
ලස්සන සිංදුව ක්.ලස්සන පදවැලක් .මීටවඩා පොඩ්ඩක් සැහැල්ලුවෙන් ගැයුවා නම් තවත් ලස්සනයි නේද හිතුනා
@jeewan7240
@jeewan7240 10 ай бұрын
අමිල සුපිරි චරිතයක්
@nadeeshaperera889
@nadeeshaperera889 10 ай бұрын
පවුල් ජීවිත ගත කරන අයට හොද පණිවිඩය ක් එකිනෙකා තේරුම් ගැනීම කැප කිරිම් ආදරය රාගය රැකවරණය ඇත්තටම මිනිස්සු තේරුම් ගැනීම පවුල් ජීවිතේ පදනම
@anndevika1605
@anndevika1605 10 ай бұрын
Salli thiyena ihala palanthiye minissu ath dakina napuru henayak..samanaya minissu duka sapa dekama uruma karan awasanwenakam jevithwath wenawa
@j.j.mgamini1449
@j.j.mgamini1449 9 ай бұрын
කුලියට ගෙයක් අරන්, ලස්සන හීනයක් ලු එරන්දති. බොරුවට ට රැවටෙන ගැහැණු.
@maheshamadhuwanthi
@maheshamadhuwanthi 10 ай бұрын
ගොඩාක් වෙලා බලන් හිටියා.එරන්දතීට ආපහු ගමට යන්න වෙනෝ අන්තිමේ.ගිම්හානිට හරියනෝ
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 10 ай бұрын
බඩකුත් එල්ලගෙන ගියේ නැත්තන් තමයි පුදුමේ
@mpmaths144
@mpmaths144 10 ай бұрын
නාලක එරන්දතී ව මරනවා.
@tinytoys31
@tinytoys31 13 күн бұрын
❤ එරන්දතිගේ ගමේ කොල්ලගෙ තියන ඉරිසියාව. තමන්ගෙ කෙල්ලට ආදරේ නං එයා ආස තැනට යන්න ඊට තියෙන්න ඕනේ. ඌට ඕනේ ගමට එක්කන් ඇවිල්ලා හිර කරලා ගෙදරක වැඩ කර කර තියාගෙනම ඉන්න❤ එහෙම ඔවුන් කවදාක්වත් ගෑණිට බැන්දට පස්සේ නිදහසේ ඉන්න දෙන්නෙ නෑ. මිනිහට බයයි දුක් විඳින්න වෙන්නේ මට වගේ😢😢
@manasibasu3055
@manasibasu3055 10 ай бұрын
අනිත් ටෙලෙඩ්‍රාම ..මොනවද අනේ..මේකත් එක්ක බැලුවාම..උසස් වින්දනයක්
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 10 ай бұрын
කො හොමත් මුල අමතක කරන එක හොඳ නැහැ අක්කා කොච්චර උදව කරාද එවට ලැබෙයි 😢😢😢😢😢😢😢
@ManuriSilva-nr7pr
@ManuriSilva-nr7pr 10 ай бұрын
නියම බිරිඳ සහ අනියම් බිරිඳ ගෙ සුන්දර හමුවීම 😊😎
@binusandali3152
@binusandali3152 10 ай бұрын
චාන්දනී👍❤️
@vijayanthidissanayake2383
@vijayanthidissanayake2383 10 ай бұрын
Excellent two charactors Gimhanis mother and youngest sister. Superb acting. Gimhanis mother acting excellent.
@hillclimberboy3472
@hillclimberboy3472 10 ай бұрын
අයිරා ශක්තිමත් කන්තාවක්❤️💪💪💪(චාන්දනී සෙනවිරත්න දක්ෂ නිලියක් ඇය එය චරිතයට උපරිම සාධාරණයක් කරනවා.)කතාවේ ආසම චරිතය.
@samantharf19
@samantharf19 10 ай бұрын
මම මේ කතාව රස විදිනවා ටෙලි නාට්ටයක් බව දැනගෙන that's all
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
🙋‍♀️🙂
@prasangaherath747
@prasangaherath747 9 ай бұрын
චාන්දනී මිස්ගේ ඇක්ටින් මාර ලස්සනයි ❤️
@hemamalkanthi2920
@hemamalkanthi2920 10 ай бұрын
අදත් කතාව ලොකු වෙනසක් එක්ක ලස්සනයි
@tinytoys31
@tinytoys31 13 күн бұрын
මේ සින්දුව කවුද ලිව්වේ පිස්සු හැදෙනවා ලස්සනට හිතකට මේ තාම රිංගන්න පුළුවන් වචන මිලදී එක music කවුද ඔයාව දැම්මේ❤ ඔය හැමෝටම පින් සිද්ධ වෙනවා❤ අපි මගේ ආදරය හොයන ආදරේ ලැබෙන්නේ නැති දුකම විඳින❤ සතුට අඩුවෙන් දැනෙන සතුටක් නැති දුක වැඩිපුර විඳින මේ මැරී විඳවන ජීවිතවලට මේ වගේ ගීතයක් මහමෙරක් වගේ හදවත දිව්‍යලෝකයක් වගේ❤
@Bpositiveplus
@Bpositiveplus 10 ай бұрын
ජීවිතේ විදවපු මිනිස්සුන්ගේ හිත් අවංකයි නම් එයාලට ඉක්මනින්ම ජීවිතේ විදින්න ලැබෙනවා... ❤ ලස්සන කතාවක් ඒක..❤❤❤
@DammikaW48474
@DammikaW48474 10 ай бұрын
නාලක අවංකද????
@rawana927af5
@rawana927af5 10 ай бұрын
එදත් කියනවා,අදත් කියනවා,එරන්දතී කනවා පට්ට කෑමක්,,,🤣අම්මටයි නංගිටයි දෙන්නටම දීලයි කන්නේ,,🤣🤣🤣
@leninjohnson1816
@leninjohnson1816 10 ай бұрын
සමහර විට එය කෘතිම !! නමුත් බොහෝ විට එහි සුපිරි ස්වභාවික හා සත්‍ය සහ ඉතා ආදරණීය කතාවකි
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 10 ай бұрын
දිනිති ලස්සනයි , චරිතෙට තෝරා ගැනීම හොඳයි , තව ඇක්ටින් තාත්ත්වික කරන්න ,
@gayaniananda6981
@gayaniananda6981 10 ай бұрын
එරන්දතී එහෙන් එනකොට ඇදන් ආපු ඇදුම මෙහෙ එනකොට වෙනස් වෙලා....
@renukagunawardana8335
@renukagunawardana8335 10 ай бұрын
Paule iyagena ganakwath nehe ...
@dhammikaudurawana7814
@dhammikaudurawana7814 10 ай бұрын
ඔව්. මෙච්චර ඇඳුම් කොහෙන් හම්බුනාද?
@ajithkumara9775
@ajithkumara9775 10 ай бұрын
මේ හැම දෙයක්ම තමන්ගේ ජීවිතයත් එක්ක ගලපන්න😮
@apariyawathi675
@apariyawathi675 10 ай бұрын
හැම දේම කරපු අක්කට කතා කරන හැටි.ඔහොම එවුන් සමාජයේ ඕන තරම් ඉන්නව .
@sulakshikaweerathunga2020
@sulakshikaweerathunga2020 10 ай бұрын
At the beginning, I thought Ira was senseless, and one selfish woman, who cares only about her life goals. But at one point she mentioned that she was a very devoted women and she was only wishing his husbands growth, she mentioned that when he was studying for his exams she managed households and children alone. It must have been tough for her, and she was expecting the same to achieve her life goals as well. No one is perfect, accepting others imperfections perfectly, and adjusting yourself is what matters in marriage.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 10 ай бұрын
Ira's ego is too big to accept her own weaknesses. There is no point of boasting about how she looked after her husband in the past. If she can't do anything for her husband now, that is perfectly fine, but why come to his sick bed to show her arrogance.
@kumarijayarathna3552
@kumarijayarathna3552 10 ай бұрын
බාතිය රිද්දුවාම තමයි අයිරට nagitida පුළුවන් une මිනිස්සු රිද්දන්ඩ රිද්දන්ඩ තමයි ගැහැනි යකට නැගිටින්ඩ සක්තිමත් වෙන්නෙ
@kumarikumari7476
@kumarikumari7476 10 ай бұрын
තුන් සරණේ කවි මට weraduna ගජමන් 😢😢😢
@roseannsamaraweera9044
@roseannsamaraweera9044 10 ай бұрын
A well knitted and advanced drama.. The casts have been well selected. The performance of everyone is rich. The plot is fantastic. It gives out s good message to the audience.. The relation ship status of the main two characters have been displayed well. It's good message to husband and wives, to maintain the quality of their own feelings until the end of life. Numbers of years together is not a guarantee that marriages cannot change. At the latter when maturity is experienced there could be s turning back point I friend of mine going through the same status told me I wish I can live life to its fullest even for one night before I DIE. Sometimes the pain is so severe you decide to forget the number of years together and children..
@metthalonly5064
@metthalonly5064 10 ай бұрын
Good realization is better than everything. The Buddha said that " if someone can control his mind from the attachment he will be the perfect man and fully saw the world.
@061renukak.k.c5
@061renukak.k.c5 10 ай бұрын
Agreed
@AushadhiRanathunga
@AushadhiRanathunga 10 ай бұрын
එරන්දතී ගිය උඩක්😂
@shyamaranga
@shyamaranga 10 ай бұрын
අයිරා තේරුම් අරන් ඉන්නේ එයා භාතිය ගෙන් ඈත් වුණ නිසා තමා එයාලගේ පවුල් ජීවිතේ නැතිවුණේ කියලා.ඒ තේරුම් ගත්ත නිසා තමා රුවිනිට කිව්වේ හස්බන්ඩ් ලගට යන්න බැරිනන් එයා ලංකාවට ගෙන්න ගන්න කියලා.
@TheeranisenadheeraSenadh-hm3pn
@TheeranisenadheeraSenadh-hm3pn 10 ай бұрын
බය වෙන්න ඵපා නිරෝෂ ඵරන්දතී ආපහු ඵනව හොයාගෙන ❤
@SaduniKaluarachchi-zg4fy
@SaduniKaluarachchi-zg4fy 10 ай бұрын
නාලකයි එරන්දතී දෙන්නම පහත් දෙනෙක් නිසා නියමෙට ගැලපෙනවා
@Lakmalisaku
@Lakmalisaku 10 ай бұрын
ඇත්ත
@Ayodyanilmini-jz1de
@Ayodyanilmini-jz1de 10 ай бұрын
එක ඇත්ත මුල මතකම නෙ.
@dilupamanori637
@dilupamanori637 10 ай бұрын
කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ.😃😃😃
@Gee-sp8nd
@Gee-sp8nd 10 ай бұрын
අවසාන කොටස් tika vennathi....dukai ivara😢😢😢😢😢😢vei kyala ...............harima lassanai වෙනදා vagema ....
@ridmisaumya1779
@ridmisaumya1779 10 ай бұрын
වයසට ගැලපෙන දේවල් කරන්න කියන්නෙ නිකං නෙවෙයි...🙂💔
@ranjithlalamaranayake6469
@ranjithlalamaranayake6469 10 ай бұрын
දැන් දැන් ටික ටික අය්රටත් ජීවිතේ යතාර්තය තේරුම් යන්න පටන් අරං
@weerasingheni1464
@weerasingheni1464 10 ай бұрын
ආදරය සොයාගෙන මිනිස්සු පනින්නේම ගිනිගොඩවල් උඩට..😢
@sheni6004
@sheni6004 10 ай бұрын
නාට්‍යයෙ චරිත වලට පොඩ්ඩක් බැන්නට ...ඒ හැමෝමටම❤ ...ගිම්හානි ටත් පොඩ්ඩක් බැන්නා...එ ඉතින් එ චරිතයට ..😊..
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
Welawata Mn Mukuth nokiwwe🙋‍♀️🙂
@sheni6004
@sheni6004 10 ай бұрын
@@mrs.munasinghe5008 😁 හායි මුනේ කොහොමද ඉතිං
@dinushamakavita2179
@dinushamakavita2179 10 ай бұрын
ඒ සිංදුවේ ලස්සන...❤
@magicstitchcanada
@magicstitchcanada 10 ай бұрын
ටෙලිය බලන් ඉන්න අපි දන්නවා එරන්දතීට අනාගතයේ වෙන්නේ මොනවද කියලා... ඒවගේ තමයි අපි කරන වැරදි මේ විශ්වය බලගෙන දැනගෙන ඉන්නවා අපිට මොකද වෙන්නේ කියලා..
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 10 ай бұрын
So true 😊
@lathapn8728
@lathapn8728 10 ай бұрын
අක්කව වගේම ,නන්ගිවත් තියාගෙන ඉන්නේ ,කසද නොබැද.නාලක තිරිසනෙක්.
@dilupamanori637
@dilupamanori637 10 ай бұрын
හපොයි.🤔🤔🤔🤔🤔
@ShaminiIshara-us5ey
@ShaminiIshara-us5ey 10 ай бұрын
හ්ම්ම්
@DammikaW48474
@DammikaW48474 10 ай бұрын
හනේ නෑ. නාලක හරී sweet . Handsome. එයා වගේ කෙනෙක් ලැබෙනව නං ඕක මොකද්ද! 😂😂😂 බොරු, හොඳද. මං උපහාසෙට කිව්වෙ. නාලක ව සුද්ද කර කර භාතියට නාකි වලත්තය කිය කිය පට්ට කුනුහරප වලින් බැන්න සමහර උපාසක අම්මලට වදින්න මං එහෙම ලීවෙ. ඔබ හරියටම හරි!!! 💯 නාලක මහ ආත්මාර්ථකාමී කුරිරු පාදඩයෙක්. ගිම්හානිව අන්තිමට හමු වුන දවසෙත් (භාතිය ලෙඩ වුන දවසෙ) නාලක ගිම්හානිට කිව්ව එරන්දතීව බේරගන්න නං 'අර නාකියව අත් ඇරල මං ලඟට එන්න එතකොට මං එරන්දතී ගෙන් ඈත් වෙන්නම්' කියල. ඒකෙන්ම තේරෙනවනෙ නාලක එරන්දතී ට ඇත්තටම ආදරේ නෑ කියන කාරනය. Hospital එකේ ඉඳන් ගිම්හානි බැගෑපත් වෙද්දිත් නාලක මොකද කීවෙ? මනුස්ස ගතියක් යන්තමට හරි හිතේ තියෙන එවුන්ට නම් තේරෙන්න ඕන නාලක ගෙ හැබෑ ගතිය. ඔය සුද්දවන්තයො රැල භාතියට නාකි විසේ ගගා බනින වෙලාවෙ නාලක එරන්දතී ගිම්හානිගෙ නංගි බව දැන දැනම ඒකි එක්ක පැටලුන එකේ වැරැද්දක් නැති එක තමයි පුදුමෙ. නාලක මහ තුච්ඡ මිනිහෙක්.
@shanisassenarathne9652
@shanisassenarathne9652 10 ай бұрын
අම්මෝ චාන්දනී සෙනෙවිරත්න රගපානවා නෙවෙයි ..සුපිරි..❤
@devikagamage9316
@devikagamage9316 10 ай бұрын
මේ නාට්‍යය හෙට නැත්නම් සඳුදා ඉවරයි ද කොහෙද .....අවසාන කොටස් යන්නේ ...ගැහැනු චරිත කීපයක් 😢😢....ගිම්හානි ge චරිතය පවු.....ඒත් සල්ලි නිසා
@malkamadumali3473
@malkamadumali3473 10 ай бұрын
මෙටිකෙනමිි කතාව අපිත් බලන්නෙ අමාරැවෙන් හරිම උුක යි හැමොගැනම හිතපු ගිමිිහානිවට මොනාවෙයිද 😢
@Minimalisamishi
@Minimalisamishi 10 ай бұрын
සැබෑ ප්‍රේමවන්තයා.. අමිල
@061renukak.k.c5
@061renukak.k.c5 10 ай бұрын
අනුර ප්‍රේමරත්න මහතා ගේ කතාව ඉතා ගැඹුරුයි..විවාහය, ආදරය,අතහැරුම එක් එක්කෙනා දකින කෝණයන්ට අනුව සංකීර්ණ වන ආකාරය හරි අපුරුවට ප්‍රතිනිර්මාණය කලා..plot twist ඕන උනාට එරන්දතීට අසාධාරණයක් නොවී ඇගේ අහිංසක ප්‍රේමය ඵල දරවල අක්ක ගත්ත මග වැරදියට පෙන්වන්න තිබ්බ..දුෂ්ඨයා පරාජය වන protagonist දිනන කතා රසය තමා තාමත් අපි ඉල්ලන්නේ..අම්ම සාම්ප්‍රදායික විවාහ ය දකින විදිය, චාන්දනී විවාහ වටිනාකම් සුරකින විදිය, living together, living with an old man but love, doctor s love selection මේ හැමදෙයක්ම හරි ලස්සන ට විවාහය හා ආදරය ගැන කතා කලා...කාලෙකට පස්සෙ දුටු ලස්සන plot එකක්..සියලුම දෙනාගෙ රගපෑම් විශිෂ්ඨ යි:සීනි බෝල දෙබස් කතා අතර බරක් තිබ්බ කතාවක්... good luck team!!!!
@prasannagunawardana5323
@prasannagunawardana5323 10 ай бұрын
මේ කතාව අනුව හරියන්නේ ආත්මාර්තකාමි අයිරා , එරන්දති, නාලක වගෙ උන්ට. අනුන් නිසා පිඩාවට පත්වෙලා එවයින් නිදහස්වෙන්න උත්සහහන්න ගිම්හානි, භාතිය වගේ වින්දිතයන්ට හා ධනය , බලය , රුපය නැති ගමේ පෙම්වතා වගේ අයට හැමදාම උරුම කරුමය ද ? අයිරා , පිලිතුරු දිය නොහැකිව අසරනව ඉන්න භාතියට කරන ප්‍රාකාශයෙන් තේරෙන කරුනු අනුව ඇ කවදාවත් ඔහුට ආදරයක් දක්වා නැ. සමාජය ඉදිරියට යන්න, සැමියා විදිහට රුකඩයක් පමනි ඇයට අවස්‍ය ව තිබි ඇත්තේ. ගිම්හානි හමුවිමට පෙර ඔහුට අන්ශභාගේ හැදුනානම් අයිරා ඔහුට සලකයිද ? නැ ඇය තම ආත්මාර්තකාමි දනය / කිර්තිය යන අරමුනු වලට , රෝගි සැමියා භාදාවක් සේ සලකා ඔහුව ඉවත් කරාවි. සමාජය ට සේවය කරන බව පෙන්වන ඇය සමාජ ප්‍රස්න තම උන්නතියට යොදාගන්නා සැබැ සමාජ ප්‍රෙමයක්, කරුනවක් නැති කෘර උඩගු ආත්මාර්තකාමි ගැහැනියක්. අසනිප වු භාතිය සුවකරගන්න හා නාලකගේ පලිගැනිමේ project එකේ ඇමවන තමන්ට ද ගුනමකු වු නන්ගිව බෙරගන්න කරන කැපකිරිම අනුව ගිම්හානි යහපත් තැනැත්තියක් බව පේනවා.
@wasanthed8214
@wasanthed8214 10 ай бұрын
Really Ira is cruel. She didn't come to visit a patient - still her legal husband. Her objective was to celebrate her victory of achieving her target in front of that invalid, poor patient. Not a wife even for a day.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 10 ай бұрын
💯
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 10 ай бұрын
@@wasanthed8214 Yes, Ira's behaviour at Bhathiya's sick bed was disgusting.
@kushi784
@kushi784 10 ай бұрын
අයිරා දවසක් කිවුවා ලමයි පොඩි කාලේ ගෙදර අයගෙන් උදවු ගන්නේ නැතුව බාතිය අසනීප උන වෙලේ බාතිය වෙනුවෙන් කැප වෙලා වැඩ කලා කියලා .ඩිවොස් නොවුනා නම් එය එහෙම නොබලා ඉන්නෑ
@kavindyaweerathunga3763
@kavindyaweerathunga3763 10 ай бұрын
මේ තමයි ඇත්ත ඒත් ඒක තෙරුම් ගන්නෙ නෑ ගොඩක් අය.අයිරා කියන්නෙ තමන්ගේ තත්වය වෙනුවෙන් පුතා අතැරපු කෙනෙක් .බාතිය tour එකක් යන්න කතා කලා ඒකවත් යන්න් කැමති උනේ නෑ එයා එහෙම කෙනෙක් භාටිය බලාගනිවිද .භාතිය එයා එක්ක හොදින් ඉන්න ගොඩක් tryකලා .නාලක ඇත්තටම ගුනමකු කෙනෙක් එයාට මතක නෑ ගිම්හානි එයා වෙනුවෙන් කල දෙවල්.එරන්දතී අමිල අතැරියා ඒක සාදාරන වෙන්න පුළුවන් එයගේ පැත්තෙන් මොකද අමිලට ඕන ගෙදරට වෙලා මනුස්සයාගෙ වැඩ කරන් ලමයි බලන් ඉන්න සාම්ප්‍රදායික ගැහැනියක්.ඒත් එයගෙ අක්කට එයා කල දෙවල් හරි නැ
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 10 ай бұрын
විශ්වජිත් ට උන දේ😂😂😂😂, ගිම්හානි ට උන දේ, අමිල ට උන දේ, අයිරාට උනදේ, ජීවන්තිට උන දේ,,හිරන්‍යාගේ බෝයිට උන දේ, නාලිකට උන දේ, ,😢😢😢😢කෝ කාටද අවංක ආදරය ක් ලැබුනේ 😢😢😢😢
@sitharaaberathna7226
@sitharaaberathna7226 10 ай бұрын
මේ කතාවෙන් ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනවා
@indikawijesinghe5257
@indikawijesinghe5257 10 ай бұрын
එරන්දතී සප්රයිස් වෙනවා බලන්න හෙට වෙනකන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න මම
@indraniranasinghe6189
@indraniranasinghe6189 10 ай бұрын
මට කවුරුත් ඕනේ නෑ මට නාලක ඉන්නවා කියද්දි නිරෝෂත් බය උනා😊
@dammikaweerakoon-wv2dm
@dammikaweerakoon-wv2dm 10 ай бұрын
Eknm matath evale
@metthalonly5064
@metthalonly5064 10 ай бұрын
බුද්ධිමත් චරිතය භාතියගෙ පුතා සහ දුව.
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 10 ай бұрын
සුරාජ් මාපා සහ දිනිති රගපෑම් අති විශිෂ්ට යි
@priyanthimarabe9538
@priyanthimarabe9538 10 ай бұрын
එරන්දි හොදම වැඩේ මම දෙපාරක් බලනවා එක කොටසක් එතරම් නිර්මාණය ලස්සනයි
@pushparathnayakapushpa8304
@pushparathnayakapushpa8304 10 ай бұрын
එරන්දති නම් මහ ගුනමකු ගැනියක්.අක්කව පාස්කරන්නයි ඇයට ඔනි.
@dr.s.k.wijesekera3019
@dr.s.k.wijesekera3019 10 ай бұрын
Her acting is superb. That is why everyone hates her.
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 10 ай бұрын
හොදම තේමා ගීතය. හොදම තිර රචනය .2023
@isurumadushan7036
@isurumadushan7036 10 ай бұрын
එටන්දතීට හොඳ යාලුවෙක් උනා නිරෝශා ❤❤
@jayamininishamala8366
@jayamininishamala8366 10 ай бұрын
නාලක එරන්දතීට ආදරෙ නැහැ. එයා ආදරේදි මැරුන මනුස්සයෙක් කීවට හිත් ගැස්සෙන්නෙ ගිම්හානි ලග.කතාව පුරාම කැපකිරීම් විතරක්ම කලෙ ගිම්හානි.එත් එයාව තේරුම් ගන්න පුළුවන් එක්කෙනෙක් ජීවිතේට ලැබිලා නෑ අඩුම එයාගෙ අම්මටවත් බැරි උනා.ආදරෙ කරපු මනුස්සයටත් බැරි උනා. තමන්ගෙම නංගිලාටත් බැරි උනා.එ අතින් එයාපවු
@RuwaniBatti
@RuwaniBatti 10 ай бұрын
මොනවා උනත් අයිරා කතා කරපු විදිහ වැරදියි. ලෙඩ ඇදේ ඉන්න කෙනෙකුට .
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 10 ай бұрын
So true 😢
@sriyanijayawardena7270
@sriyanijayawardena7270 10 ай бұрын
නාලකගේ සින්දුව මාර ලස්සනයි.aira madam මාර හොදයි එයා හැමෝටම හරි අවංකයි. ලස්සනයි බලන්න ආසම කතාව සුවර්ණවාහිනි නාලිකාවේ හොදම ටෙලි නාට්‍ය.අපේම අපේ සුසුම් රස්තියාදුව.❤
@subashiniabesinghe4745
@subashiniabesinghe4745 10 ай бұрын
අයිරා සතුටින් කියලා පෙන්නුවට, සතුටින් ඉන්න උත්සහා කලාට හරිම බරක් හිතේ ඇති
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 10 ай бұрын
අයිරා, භාතිය අසරණ වුන වෙලාවෙ ඔයිට වඩා මානුෂිකව හිතන්න ඕනා.
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 29 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 11 МЛН
මගේ අලුත් ආදරේ 😔
23:04
Chirantha N Samitha
Рет қаралды 668 М.
Ishadi Amanda | Mrs Sri Lanka 2024 | Speak Up 🔅
19:18
Speak Up
Рет қаралды 47 М.
Atawisi Piritha 108 Warak (Atavisi Piritha) - අටවිසි පිරිත 108 වරක් | සෙත් පිරිත් - Seth Pirith
5:17:17
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН