SINTO || EPISODE 23 || සින්ටෝ || 06th November 2024

  Рет қаралды 257,941

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 478
@Sethunuwanmi
@Sethunuwanmi 18 сағат бұрын
කතාවේ බලන්න ආසම ජගන්මගෙ කොටස 🥺🧡
@KamalAshela
@KamalAshela 18 сағат бұрын
Maath 😊
@dilmidilmi3341
@dilmidilmi3341 18 сағат бұрын
❤math
@MethminiSenarathna
@MethminiSenarathna 18 сағат бұрын
මාත්
@piyumaperera5569
@piyumaperera5569 18 сағат бұрын
මාත්
@User123-j7q
@User123-j7q 18 сағат бұрын
Ado math
@nethmi2015
@nethmi2015 18 сағат бұрын
වයසක කපල් එකේ කොලු පැට්ටා හරිම හුරතල් ❤️
@janakasanadakelum2913
@janakasanadakelum2913 18 сағат бұрын
හැබෑ ජීවිතේ ඕකුන් (නලුවා නෙමෙයි )හරි භයානකයි යටින් ගිනි දෙන්නෙ
@manjulanaranpanawa.malayas1232
@manjulanaranpanawa.malayas1232 16 сағат бұрын
❤❤❤❤
@susanthaanurakumara2511
@susanthaanurakumara2511 15 сағат бұрын
Ow 🥰😍😘
@laksiribandara5892
@laksiribandara5892 7 сағат бұрын
❤❤❤❤❤
@icontvsl103
@icontvsl103 Сағат бұрын
​@@janakasanadakelum2913?
@pradeepdissanayake1299
@pradeepdissanayake1299 17 сағат бұрын
අඩෝ පොඩි ජෝඩුව හින්දා බලන්න එන්නෙ මෙ කතාව❤❤😊
@ramanikumari3144
@ramanikumari3144 18 сағат бұрын
දෙමාපියන් රවටලා පන්ති කට්කරල යන දරුවන්ටත් ,කසාද සැමියා නැති අතරෙ අනියම් පෙමනිසා ඇතිවෙන ගැටලු හොද ආදර්ශයක් ඇති කතාවක් ❤❤❤❤
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 16 сағат бұрын
👍👍
@RochaniHw
@RochaniHw 16 сағат бұрын
අනිවාර්යෙන් 👍👍👍
@Its-me-D126
@Its-me-D126 4 сағат бұрын
ඔව් දැන් කාලෙ ළමයි අද යාලු උනානම් හෙට රූම් එකක😒
@Di_nithi
@Di_nithi 18 сағат бұрын
අද තමයි දැනගත්තෙ comment එක උඩ ඩබල් ටච් කරද්දින් like වැටෙනවා කියලා..😁
@dilharaliyanage1220
@dilharaliyanage1220 18 сағат бұрын
ජගන්ම තාම ඉන්නේ අනේ ඔයා කෑවම මගෙත් බඩපිරෙනවා කියනවා වගේ හරි බොලද ආදරයක් හිතේ තියන් මේ කතාව ඒ වයසේ කාටත් හොද දෙයක් කියනවා ඒ චරිත දෙකෙන් ජීවිතේ බරක් පතලක් නොතේරෙන වයසේ හැගීම් වලට වහල් උනොත් අන්තිමට මේ දේට මුහුණ දෙන්න වෙයි මේ කතාව ලොකු දෙයක් කියල දෙනවා ❤️
@chethiyalakshan5797
@chethiyalakshan5797 18 сағат бұрын
අවුරුදු 18 කෙල්ලෙක්ට ඊට වඩා දෙයක් තේරෙනවා ද
@charithawickramatunga5842
@charithawickramatunga5842 17 сағат бұрын
​@@chethiyalakshan5797වයසෙන් තේරුම්කම මනින්න බෑ.
@funnysl8695
@funnysl8695 3 сағат бұрын
Hamama echchara bolada naa ithin samhara aya witharai 18 weddi godak matured ayath innwa ewagema 30 panath oya wage bolada ganuth innwa 😂
@dilharaliyanage1220
@dilharaliyanage1220 39 минут бұрын
@funnysl8695 ow penawa oyage kathawe vilasenma oyage matured eka
@dilharaliyanage1220
@dilharaliyanage1220 38 минут бұрын
@@funnysl8695 keeyada wayasa 18 da poddak kathakaranna igena gannako putha hodada ratata samasejeta lejjawak wei nethinam wayasa 30 ta wagee aawama mama mama mata magee kiya kiya
@Sarahfernando83
@Sarahfernando83 18 сағат бұрын
ජගන්මගේ කොටස ඇත්තටම ආදර්ශමත් අපේ වයස ලමයින්ට. ඒ වගේම ඒ කොටස හරි ලස්සනයි🥺❤️
@Bhgtshnfkknb
@Bhgtshnfkknb 15 сағат бұрын
@@Sarahfernando83 බලලා හැදෙන්න..ඉගෙන ගන්න කාලෙ ළමයි හදන්න යන්නෙ නැතුව
@udumbaramandodari7754
@udumbaramandodari7754 14 сағат бұрын
අම්මා ඇවිත් පුතාගෙ එක උරිස්සක වෙලිලා අඬද්දි අනික් අතින් ඌ අලුත් වයිෆ්ගෙ අත හයියෙන් අල්ලන් ඉන්න කැමරා ශොට් එක මරු ❤❤
@kushansathsara5181
@kushansathsara5181 17 сағат бұрын
පොඩි කපල් එක තමා මරු දැන් 😅. ලුණුයි බතුයි කන වයස නේ
@Di_nithi
@Di_nithi 18 сағат бұрын
Episode 23 ම youtube එකෙන් බලපු අය කෝ බලන්න 🙋‍♀️
@Sugeeshwara-im
@Sugeeshwara-im 17 сағат бұрын
ස්වර්ණවාහිනී යෙ මෑතකදී බලපු හොඳම කතාව
@Dilrukshi-kodikara
@Dilrukshi-kodikara 17 сағат бұрын
❤❤❤
@charuweerasooriya5215
@charuweerasooriya5215 16 сағат бұрын
අභීතගේ මමා ගේ ඇක්ෂන් නම් සුපිරි,..😅😅😅
@DinushaSandamali-z7n
@DinushaSandamali-z7n 6 сағат бұрын
ඌ ගන්න තිබ්බෙ සීයට.මාමට නෙවෙයි 😅😂
@-xxx527
@-xxx527 Сағат бұрын
@@DinushaSandamali-z7n ඔව්, ඉතින් සමහර විට අම්මට වඩා සෑහෙන්න වැඩි මහල් සහෝදරයෙක් වෙන්න ඇතිනෙ
@Ibetter897
@Ibetter897 18 сағат бұрын
ආසාවෙන් බලන දානකම් බලන් ඉන්න වටිනාකමක් තියෙන සමාජ් ආදර්ශයක් උන ලස්සන කතාවක්❤ මේ වගේ ඒවා තමා පෙන්නන්න ඕනේ හරයක් නැති කතා වලට වඩා
@WasenaChato-ej9zg
@WasenaChato-ej9zg 18 сағат бұрын
ස්වර්ණවාහිනී යේ න් දාපු ලස්සන ම ,ආදශවත්ම කතාවක් මේක ...👌👌
@chicadel_oceano
@chicadel_oceano 17 сағат бұрын
සුමින්ද ගේ පුතා හරි cute අනේහ් 😭❤
@tiktokhot529
@tiktokhot529 5 сағат бұрын
එයා සුමින්ද කියන නලුවගෙ පුතා ද..
@udumbaramandodari7754
@udumbaramandodari7754 14 сағат бұрын
ජගන්මගෙ හබීට රෝස පාට අත් දිග ටී එකක් අන්දපු එක මාර මැචින් ඒ චරිතෙ අනුව. ඒ ඇඳුමෙන් පවා එතකොට එයා හුරතලේට හැදෙන මාම් බෝයි කෙනෙක් කියල පේනවා. මේකෙ එකිනෙකාට වෙනිම්ම ඩ්‍රෙස් කොඩ් එකක් දීලා. හරියටම ගැළපෙන ලස්සනම ඩ්‍රෙස් කෝඩ් ටිකක් එකිනෙකාට දීල තියෙන්නෙ.... ඇඳුම් ගළපන කෙනා මරුවට ඒ ජොබ කරනවා ❤❤❤
@SsT-ru3uc
@SsT-ru3uc 8 сағат бұрын
@@udumbaramandodari7754 ඒක ඇත්ත අනික ඒ ඒ චරිතවලට අරන් තියන කට්ටිය හරි අමුතු look තියන , අමුතු ලස්ස්නවල් තියනවා අනික එකිනෙකට වෙනස් චරිත. සහා පෙනුමවල්.
@jeevanie1
@jeevanie1 7 сағат бұрын
ඇත්තටම ඔව් මේ කතාවෙ ඇඳුම් හරි ලස්සනයි . හරියටම ගලපලා
@Sachi_A
@Sachi_A 18 сағат бұрын
පුදුමයි කැමැත්තෙන් කසාද බැන්දා කියන්න අභීට කොන්ද පන තිබ්බා😂
@VihagiDawumini
@VihagiDawumini 16 сағат бұрын
😂😂
@HiruniSachinika-f3v
@HiruniSachinika-f3v 17 сағат бұрын
හැම කෙල්ලටම ජගන්මගෙ වගේ තාත්තේක් හම්බෙන්න ඕනි❤
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 17 сағат бұрын
හැබැයි මොන තාත්තෙක්ටවත් ජගන්මා වගේ දුවෙක් ලැබෙන්න එපා.
@subashiniabesinghe4745
@subashiniabesinghe4745 15 сағат бұрын
ඔව් මම් මේ කියන්න හිතුවා විතරයි ❤
@raviravindra889
@raviravindra889 13 сағат бұрын
Police lokko nathnam hamudawe lokko deshapalakayo wage
@chethiyalakshan5797
@chethiyalakshan5797 7 сағат бұрын
@@HiruniSachinika-f3v ඇයි අයාලේ ගිහින් ඇනගෙන ආවම නාවලා ගෙට ගන්න නිසාද
@jeevanie1
@jeevanie1 7 сағат бұрын
​​@@chethiyalakshan5797වැරද්දක් කරපු දරුවෙක්වාවවාද කරලා හරි මාර්ගයට ගන්නව වෙනුවට ගහල පන්නලා විනාස වෙන්න අරින තාත්‍තලාද ඉන්න ඕන හරිනම් ඔයාගෙ අදසට අනුව ?
@udumbaramandodari7754
@udumbaramandodari7754 14 сағат бұрын
එක තප්පරයක් ඇතුළෙ හුඟක් දේවල් සිද්ධ උනා කියල ඈත බලාගෙන ලොකු හීල්ලීමක් එක්ක කතා කරලා ඊලඟ තප්පරේදි සම්පූර්ණෙම්ම කට හඬ වෙනස් කරලා ඔයාට තාම රිදෙනවද කියල අහපු විදියෙන්ම තේරෙනවා ජගන්මට රඟපාන පොඩි දෝණිගෙ දක්ශකම❤❤ ෆේශල් එක්ස්ප්‍රෙශන් නම් next level පුතේ....
@Dilanie_Nandima
@Dilanie_Nandima 2 сағат бұрын
ඔව් ඇත්ත. එයාගෙ facial expressions next level. එදා clinic ekedi me වයසේ අම්මා කෙනෙක් ට ඇති වෙන අවිනිශ්චිත හැඟිම් ඒ widiyata ම ජගන්මා ගෙන් පෙනුනා. Eya දක්ෂ යි 🥰 😍
@MedhaAshinsana
@MedhaAshinsana 14 сағат бұрын
රෑ 11.52 නින්දේ හිටියේ..කතව බැලුවෙ නෑ කියලා හීනෙන් වගේ මතක් වෙලා ඇහැරිලා ආවෙ බලන්න.එච්චර ඇබ්බැහි වෙලා මේ කතාවට ❤
@navodya3664
@navodya3664 18 сағат бұрын
ජගන්මයි අභීතයි හොදින් ඉදී වගේ❤❤
@raviravindra889
@raviravindra889 13 сағат бұрын
😂😂😂😂
@malimapa2006
@malimapa2006 17 сағат бұрын
අභීතයගෙ කනේ පාර ඔලුවටත් එක්කම වැදිල තියනව . 😂 කිසි පැකිලීමක් නැතුව කිව්ව මම කැමැත්තෙන්ම බැන්ද කියල 😂😂
@sonalseyahansaka8695
@sonalseyahansaka8695 50 минут бұрын
😅
@sumuvlogs1
@sumuvlogs1 18 сағат бұрын
කතාව සේරම youtube එකෙන් ම බලපු අය කෝ බලන්න
@LakshaniWalgamage
@LakshaniWalgamage 18 сағат бұрын
Man 😂
@KamalAshela
@KamalAshela 18 сағат бұрын
🙂🙂
@SithruGimras
@SithruGimras 18 сағат бұрын
මං 😁
@anojahemali4043
@anojahemali4043 18 сағат бұрын
යු ටියුබ් එකෙ බලන අය තමයි ඉතින් මේකෙ ඉන්නෙ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 Tv එකෙන් බලල කමෙන්ට් දාන්න බෑනේ
@LakshikaKumari-m9v
@LakshikaKumari-m9v 18 сағат бұрын
🥰
@MilanKoshitha
@MilanKoshitha 18 сағат бұрын
ජගන්මා හරි ලස්සන අහිංසක කෙල්ලක්.💓💓💓
@MilanKoshitha
@MilanKoshitha 17 сағат бұрын
ඒ වගේ කෙල්ලෙක් නම් හා අම්මේ...😊😊😊
@aselaekanayake4162
@aselaekanayake4162 17 сағат бұрын
ජගන්මාගේ තාත්තගේ ඇක්ටින්නම් සුපිරි. ❤
@IreshPurankumbura
@IreshPurankumbura 16 сағат бұрын
අනේ පුංචි ජෝඩුවට ජය වේවා.❤❤❤මමත් අවුරුදු 16 බැන්දේ.අදටත් ආදරෙන් ඉන්නවා.මොකුත් ම නොතේරෙන කුණාටු වයසක්
@RMadhu-lt4bs
@RMadhu-lt4bs 18 сағат бұрын
වයසක කපල් එකේ පුතා ශෝයි අනේ❤
@shalinishalini5843
@shalinishalini5843 17 сағат бұрын
ස්වර්ණවාහිනීයෙන් නැවතත් හිතට වදින කතාවක්. පාර දිගේ කතාවට පස්සේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shamalirathnayaka2723
@shamalirathnayaka2723 17 сағат бұрын
මේ කතාව නම් හරිම වටිනව.. ඇත්තටම එකම සිද්දියක් එක එක විදිහට ජීවිත වලට බලපාන්නෙ කොහොමද කියල හොදට පැහැදිලි කරල දෙනවා... අබීත ජගන්මා. ඇත්තටම පව්. ජීවිතේ කිසිම බලපතලක් දන්නැති කාලෙක මේ වගේ දේකට මුහුන දෙන්න වෙනව කියන්නේ මට නම් හිතා ගන්නවත් බෑ.. ඇත්තටම අවුරුදු විසි එකට අපිට ජීවිතේ මොනවත්ම තේරෙන්නෙ නැති වයසක්. ඒ වයසට විවාහයකට යන්නෙ හරි මේ වගේ දේවල් වලට පෙලබෙන්නෙ හරි තේරුමක් දැනන් නෙවෙඉ. මේ දේවල් වලට තියන කුතුහලයට කියලයි මට හිතෙන්නෙ. ඒක සාමන්‍යයි මේ වයසට ....ඒත් කිසිම වෙලාවක මේ වගේ දේවල් වලට යොමු වෙන එක වැරදි... ඒක තමන්ගෙ. ජීවිතේටම කරගන්න වැරැද්දක්.. ගෑනුලමයි පිරිමි ලමයි දෙගොල්ලොම අවුරුදු විසි පහක් වත් පැන්නට පස්සෙ තම ජීවිතේ කියන්නෙ මොකද .අපි කැමති මොනවටද. අපිට ගැලපෙන්නෙ මොනවද කියල හරිහැටි තේරුම් යන්නේ.. මට නම් එහෙමයි. ඒ නිසා හැමෝම පරිස්සමට ඉන්න ..
@charithawickramatunga5842
@charithawickramatunga5842 17 сағат бұрын
අපිට වයස සීමා පනවන්න බෑ තේරුම් කමට. විසි පහ නෙවෙයි තිස් පහ පැනැල විවාහ උන මිනිස්සුන්ටත් නරක අත්දැකීම් ලැබෙනව. හැට පැනලත් මෝඩ වැඩ කරනව මිනිස්සු ..මේ වගේ තරුන වයසට මීට වඩා වගකීමෙන් වැඩ කරන මිනිස්සුත් ඉන්නව. මේ වයස තමයි මේ දේ වෙන්න කියල නියම උන සමාජ සම්මතයක් තිබුනට ඒවත් කාලෙන් කාලෙට වෙනස් වෙනව, කිසිම දේක මේ වයසෙන් විය යුතුයි කියල නියමයක් නෑ.
@tharindumadhumal7177
@tharindumadhumal7177 14 сағат бұрын
ජගන්මගේ ඇත්ත ජීවිතේ තාත්තාත් එයාමද කොහෙද එකම වගේ තාත්තයි දුවයි ❤
@Travelmania-j4l
@Travelmania-j4l 16 сағат бұрын
අභීත භීත වෙලා හිටියේ ගෙදර ඉද්දි විතරනේ 😂දැන් වයිෆ් ඉස්සරහා චන්ඩියා වගේ ඉන්නෙ ඔය.😂😂😂😂
@asafernando6290
@asafernando6290 15 сағат бұрын
මමත් හිතුවේ මොංගල් කියලා
@raviravindra889
@raviravindra889 13 сағат бұрын
Mongal wage hitiyata oka kapatiya
@Travelmania-j4l
@Travelmania-j4l 8 сағат бұрын
@@raviravindra889 🤣
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 17 сағат бұрын
හිතුවට වඩා අභීත හොඳයි අම්මා එයාව බබා කරවනවා.සුමින්දලාගේ පුතා වගේ තමයි ගොඩක් පුතාලා අම්මා එක්ක විහිලු කරලා ආදරෙන් ඉන්නේ❤❤❤❤❤
@svngjk
@svngjk 2 сағат бұрын
අභීතත් මරු.. බොලද කෙනෙක් වගේ ඒ චරිතෙට බැහැලම කරනවා..❤️
@NadeeshaSooriyaarachchi-q7j
@NadeeshaSooriyaarachchi-q7j 9 сағат бұрын
කසාද බැඳලා දරුවො හදලා එයාල ලොකුවෙලා දාගන්න ප්‍රශ්න විසදන්නත් ඉවසීමක් බුද්ධියක් තියෙන්න ඕනි.ගොඩාක් ලස්සන ආදර්ශමත් කතාවක්.❤❤❤
@Yanga427
@Yanga427 15 сағат бұрын
අද හිරිපොද වැස්සට කලින් බැලුවා සින්ටෝ 🌝 ජගන්මාගෙ කොටස බලන්නමයි ආවෙ 🥹
@MadhuAbesinghe
@MadhuAbesinghe 9 сағат бұрын
මං දන්න තරමින් මේ කතාවෙ ඉන්න අභී,නන්දෙ,සිතාරා..දක්ශම වේදිනා නාට්‍ය නලු නිලියො තුන් දෙනෙක්..අභීව දකින්නෙ මේ කතාවෙන්මනෙ..දිල්ශාන් මල්ලි ඔයා ලස්සනට අභීගෙ චරිතෙ කරනවා..නන්දෙ,තිලිනි ඔය දෙන්නත් මරු
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 16 сағат бұрын
❤ අද කොටසත් ඊයෙ වගේම සුපිරියි. තරුණ ජොඩුව කොච්චර බොළඳ ළමා ගති පැවතුම් සිතුම් පැතුම් තියෙනවද කියල එයාලගෙ දෙබස් වලින් හොඳට පැහැදිලි කරනවා.. පව් කියලත් හිතෙනවා.. ❤
@nelithawijesooriya4929
@nelithawijesooriya4929 18 сағат бұрын
ජගන්මා, අභීත කියන්නෙ ගැළපෙන ජෝඩුවක් වගේ
@tharangatennakoon6727
@tharangatennakoon6727 5 сағат бұрын
මේ කතාව ගැන ලියන්න ගොඩක් දේවල් තියනවා.. ඒ හැම දේම කතාව ඉවර වෙන දවසෙම ලියනවා...❤️❤️ දැනට ලස්සන ආදරණීය කතාවක්..
@ayeshasandeepanie6428
@ayeshasandeepanie6428 17 сағат бұрын
ජගන්මාගෙ වාසනාවකට ඔය වගේ තීරණයක් ගන්න පුළුවන් තාත්තා කෙනෙක් සහ ඔය වගේ පවුලක් ලැබුනේ. හැබැයි හැමෝටම එහෙම නැහැ
@PushpaKulathunga-x6e
@PushpaKulathunga-x6e 17 сағат бұрын
මෙ කතාව වත් බලලා හැදියල්ලා දරුවනෙ දෙමව්පියන් ට දුක් ගින්දර දෙන්න එපා පව් තරුණ උබලත් පව් ආසාවන් වලට වහල් වෙන්න එපා
@asmithajayathilaka7932
@asmithajayathilaka7932 17 сағат бұрын
මම ජගන්මගෙ තාත්ත නම් අභීතට විතරක් නෙමේ ජගන්මටත් කම්මුල් පාරක් ගහනවා මොකද එයත් වැරදියි අභීත එයාව බලෙන් අරං ගියේ නැහැ නෙ
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 15 сағат бұрын
අභීතට ගැහුවේ වැරැද්ද පිලිගත්තෙ නැති නිසා
@DilanPubudu-s3q
@DilanPubudu-s3q 2 сағат бұрын
Pregnant නිසා ගැහුවෙ නැත්තෙ එයාට
@TheekshanaNayanajith-g4s
@TheekshanaNayanajith-g4s 18 сағат бұрын
😁 පටන් ගන්නකම් බලන් ඉන්න මම .....
@hansanisachithra6215
@hansanisachithra6215 17 сағат бұрын
රෑ 7.30 වෙනකන් මාර ඉවසීමකින් ඉන්න මං 😁 මට මන් ගැනම සතුටුයි 😁❤️
@Vithmii_Gunawardhana
@Vithmii_Gunawardhana 18 сағат бұрын
ජගන්මාගේ කිටස දැන් ලස්සනයි. බලන්න ආසම ඒ කොටස ❤
@sershygaya
@sershygaya 14 сағат бұрын
තුශාරිගේ මල්ලී සෝක් අනේ..හරි හුරතල් ❤😋
@PriskaSilva-m2m
@PriskaSilva-m2m 17 сағат бұрын
ලස්සන කතාව .ඔක්කොම බැලුවෙ යූ ටියුබ් එකෙන්
@hansikamadumali353
@hansikamadumali353 15 сағат бұрын
ජගන්මයි තාත්තයි ඇත්තම ජීවීතේ තාත්තයි දුයීද මන්ද දෙන්නම එක වගේ..
@paramisanjana-dr5vz
@paramisanjana-dr5vz 16 сағат бұрын
දැන් නම් පොඩි කපල් එක මරු 😂
@ShashikaHansani-ov4qb
@ShashikaHansani-ov4qb 14 сағат бұрын
අර ගෙදර පුතාට හිත ගිහින් තියෙන්නේ . . . ❤❤❤ . . .😊😊 . .
@කවිකෙල්ල-ත5ඝ
@කවිකෙල්ල-ත5ඝ 17 сағат бұрын
4n එකේ ක්‍රෙඩිට් නෑ...ඒකට දුක හිතුනා😢🥺
@EranDanceAcademy
@EranDanceAcademy 16 сағат бұрын
ජගන්මා වගෙ කෙල්ලො තව කොච්චර ඇත්ද ?😢 මොනවා උනත් ජගන්මගෙ දෙමව්පියො සමාජෙට ලොකු පණිවිඩයක් දෙනවා ❤
@user-tashiyana101
@user-tashiyana101 7 сағат бұрын
Teenage pregnancy nisa balpu storie ekta dn addict wela.... jaganma & abitha's stories thama favorite ❤
@amashanethmini5463
@amashanethmini5463 16 сағат бұрын
පවුලක් කොච්චර ලස්සන වෙනවද කියලා තීරණය වෙන්නේ තාත්තගේ හයිය මත ,mage thaththatath ehema haiyak thiyenne 💪
@uthpaladissanayake1344
@uthpaladissanayake1344 15 сағат бұрын
දැන් අභීතයා අදින්නේ ජගන්මා ගේ ඇඳුම් ද?class යන්න ආපු පොර නේ.😁
@raviravindra889
@raviravindra889 13 сағат бұрын
Raata heluwen budiyanawa aththe 😂 Jagathma kamathi ewage😂😂😂
@nalikadilhani488
@nalikadilhani488 16 сағат бұрын
හරිම ලස්සන මුලු සමාජයේම යතාර්තය තේරැම් කරන කතාවක්
@මිශූ
@මිශූ 18 сағат бұрын
අභීතගෙ අම්මගෙ හුරතලේනෙ වැඩේ
@Shygirldiary
@Shygirldiary Сағат бұрын
අනේ අභීත මාරම cute කියලා හිතෙන්නේ මට විතරද 😂😂😂 ජගන්මගේ කොටස නම් මරු ඊයෙත් මේක බලලා දැනුත් අභීත ඉන්න ඒ කොටස් ටික බැලුවා ශෝයි අනෙ කතාව❤ මට ඇයි හිතෙන්නෙ අභීත ජගන්මට මාර ආදරෙයි කියලා, කොල්ලො හුරතලේට හදන්න හොද නැත්තේ ඕක තමයි , ප්‍රශ්නයක් උනාම කොන්දක් කෙලින් තියන් උත්තර හොයන්න පුලුවන් වෙන්න ඕනේ ඕනම කොල්ලෙක්ට වගේම කෙල්ලෙක්ටත් , මම නම් මාර විදිහට රසවිදිනවා මෙ කතාව
@isuritharaka
@isuritharaka 18 сағат бұрын
මොනව උනත් අභීත ජගන්මාට මාර ආදරෙයි ❤
@SandeepaSanju-w8h
@SandeepaSanju-w8h 17 сағат бұрын
මගුල ඌ පට්ට කපටී
@isuritharaka
@isuritharaka 17 сағат бұрын
@SandeepaSanju-w8h ඌ කපටි නැ. උගෙ අම්මා ඌව නලවන හින්දා ඌට කෙලින් තීරණයක් ගන්න බැරි
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 15 сағат бұрын
මාරම එකක් නෑ. උන් දෙන්නම දැන් පෙරලුනු පිට හොදයි කියලා ඉන්නවා. 😂
@Kokomi_Kit
@Kokomi_Kit 15 сағат бұрын
Ow abitha adarei jaganmata
@isuritharaka
@isuritharaka 14 сағат бұрын
@@Chathu_Vitharanage 🥲
@fashiongirl0404
@fashiongirl0404 18 сағат бұрын
අභීත හිතුවට වඩා හොඳ යි 😂
@shellybsooriya
@shellybsooriya 18 сағат бұрын
ඔක්කොටම වඩා චූටි කපල් එක ලස්සනට හිටී වගේ😊
@yashodhasandaaarathnayaka4840
@yashodhasandaaarathnayaka4840 16 сағат бұрын
ජගන්මගේ තාත්තා මාර චරිතයක් අනේ 🥺♥️.......මගේ තාත්තා ඇත්තටම එහෙම අවුලක් නෑ.මට ආදරෙයි....ඒත් මම ඇත්තටම ආසයි ජගන්මගේ තාත්තා වගේ මගේ තාත්තත් මන් ගැන මීට වඩා තේරුම් ගන්නවට..එතකොට මට මේ දැන් තියෙන සමහර ප්‍රශ්න වලට උත්තර හොයාගන්න තිබ්බා🥺.. කොල්ලෝ ප්‍රශ්න අරකද මේකද නෙවේ මම අදහස් කරන්නේ...තාත්තෙක් වශයෙන් ඒ ඉවසීම වගේ දේවල් ...........
@nilminidinapala3841
@nilminidinapala3841 5 сағат бұрын
අභීතගේයි,ජගන්මගෙයි කොටස් දැන් තමා ලස්සනම..මොනා උනත් දෙන්න ආදරෙන් ඉදී වගේ ❤❤❤
@Manjubaba0530
@Manjubaba0530 16 сағат бұрын
බොරුවක් නඩත්තු කරනවට වඩා ලේසියි තිත්ත වුනත් ඇත්ත කියන එක❤
@jayanthichandani5155
@jayanthichandani5155 17 сағат бұрын
තාත්තගේ චරිතය ඇත්තම තාත්තා කෙනෙක් මතක් කරනවා
@whemantha847
@whemantha847 13 сағат бұрын
අත්තමයි මාර ලස්සන කතාවක් හිතට දැනෙනවා ❤❤ film ekak una nam kiyala hithenavaa 😊
@maheshanishani9601
@maheshanishani9601 17 сағат бұрын
Waysaka cupel ekage kolla shoiii kolla ane...❤❤❤❤❤
@Hishani1985
@Hishani1985 17 сағат бұрын
Ow appa ❤❤
@dilinigunarathne6617
@dilinigunarathne6617 7 сағат бұрын
මාත් ආසම ජගන්මගේ කොටස බලන්න හැම කතාවෙනම දකින්නේ නැති මූහුනු තිබ්බහම එයාලා ඒ වැඩේ ලස්සනට කරකොට බලන්න ආස හිතෙනවා... ඒ වගේම තමා ජගන්මගේ ප්‍රශ්නෙට මුන දුන්න ගෑනු ලමයි කී දෙනෙක් මේ සමාජෙ ඇත්ද ඒත් එයාල දුක් විදිනවා තනියම එයාල කරගත්ත වැරද්දක් විදියට...ඒක ගැනු ලමයෙක් තමන්ට කරගන්න වැරැද්දක් තමා ඒ උනාටඒ දේ උනාට පස්සේත් තවත් ජීවීතේ විනාස කරගන්න ඕනේ විදියට තමා සමාජෙන් තලන්නේ ඒත් මේ කතාවෙන් ඒ ඒකට ලස්සනට මුහුන දෙනවා පෙන්නවා සමාජෙට ආදර්ශමත් කතාවක් හරිම ලස්සනයි හැම කතාවකම දකින්නේ එකම දේ ඒත් මෙක හරිම වෙනස් 😊 ඒ වගේ ප්‍රශ්න වලින් දුක් විදින හැම ගෑනු ලමයෙක්ම අම්මා තාත්තෙක්ම මේ කතාව දකින්න ඕනේ බලන්න ඕනේ 🙏
@Isu_Dil_Dil
@Isu_Dil_Dil 7 сағат бұрын
දෙමව්පියන් රවට්ටලා ජීවිතේ විනාශ කරගන්න සහ බැදලා ඉද්දි අනියම් සම්බන්ධයක් ඇති කරගන්න අයට හොද පාඩමක් කියලා දෙන කතාවක්
@jeewanthagangahagedara3571
@jeewanthagangahagedara3571 15 сағат бұрын
ගැම්මක් උස බෝලේ❤
@ytqueen20
@ytqueen20 18 сағат бұрын
අභීතගේ මුනේ හැට්..😂😂 පව් කොල්ලා.😂😂 ජගන්මාට ආදරේ නෑ වගේ මෙයා...
@sithmimandira5405
@sithmimandira5405 16 сағат бұрын
දැන් නම් පොඩි ඩබලගෙ කොටස් ලස්සනයි 👻
@rashmilakmini9643
@rashmilakmini9643 17 сағат бұрын
මේ කතාව මාරම ලස්සනයි, ඒත් ගොන්ම කොටස් තමයි සිතාරව එක්ක යන්න හදන ප්‍රභූ ගේ කොටස් ටික. සිතාරට පාඩමක් වෙන්න ප්‍රභූ යාළුවව මැරි කලා නම් පට්ට කථාව 🙂
@enhsilva
@enhsilva 16 сағат бұрын
Prabhuge kathawa athuleth wenamama kathawak athi...eyata lamai hadanna baha wage ekak...🙃🙃
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 15 сағат бұрын
සිතාරා අන්තිමට ප්‍රබූ ලගට යනවා. අරූ සල්ලි පෙරේතයෙක්. සිතාරට ලගදිම ප්‍රභූගෙ අගේ තේරෙනවා. ඒ දෙන්න සතුටින් ඉදියි
@user-rashali
@user-rashali 18 сағат бұрын
හෙට කොටස එනකම් බලන් ඉන්න මම ❤❤ හරිම ලස්සන කතාවක් දිගටම ඔය ලස්සන තිබුනොත් හොඳයි 😊
@SsT-ru3uc
@SsT-ru3uc 18 сағат бұрын
ඒත් පොඩි උන්ව බලෙන් බැන්දුවාට ..ආදරයක් නැති නිසා ප්‍රශ්න එන්න පුලුවන් ජගන්මාට අම්මා තාත්තා ගෙ හයිය තමා.. ඒත් ඌ කොහොම හරි ආදරේන් හිටියොත් අවුලක් නැ
@AnojaPriyangani-z3k
@AnojaPriyangani-z3k 18 сағат бұрын
උන් පොඩි නෑ අවුරුදු 22 කරන්න ඔනී දේවල්ද කරල තියන්නේ මුන් දෙන්නා
@Nayo96
@Nayo96 17 сағат бұрын
ඒ උනට කෙල්ලෙක්ට ළමෙක් හදලා නිකන් ඉන්න දෙන්නද කියන්නේ.divorce වෙන්න හරි බලෙන් බැන්දුවෙ නැත්තම් ළමයගෙ උප්පැන්නේට තාත්තගෙ නමත් නෑ
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 17 сағат бұрын
ඒකට කමක් නැ. ඉන්න බැරිනම් පස්සෙ දික්කසාද උනාවෙ නැත්තං අර කිසිදෙයක් නොදන්න දරැවෙක් ජීවිත කාලේම විදවනව කතා අහ අහ
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 15 сағат бұрын
උන් දෙන්නා අනිවා හොදින් ඉන්නවා ඉස්සරහට.
@kaushalirajasekara6664
@kaushalirajasekara6664 12 сағат бұрын
👍​@@Chathu_Vitharanage
@amaliahinsa6355
@amaliahinsa6355 13 сағат бұрын
අහීත අදනම් අභීත වැඩක් කලා අභීත ගේ අම්මා එකම දරුවා නිසා හුරතලේට හදලා ඒත් දරුවන් ගේ වැරදි ලගදි එයාලව නිවැරැදි කරන්න හදන විදිය වැරදි ජගන්මගේ තාත්තා ඒ වැරැද්ද හරි ක්‍රමයට විසදනවා හරිම ඉවසීමෙන් හරි විදියට සමාජයේ ඉන්න තරුණ දරුවන්ට වගේම වැඩිහිටි අපිටත් පනිවිඩයක් දෙනවා මරු කතාව
@NimeshaDilrukshi-j2h
@NimeshaDilrukshi-j2h 15 сағат бұрын
කතාවේ බලන්න ආසම කොටස ජගන්මගේ කොටස ❤️
@meriyanwarnakulla8034
@meriyanwarnakulla8034 13 сағат бұрын
පොඩ් කපල් එක හොදට රගපානව. චරිත වලට හොද සාදාරනයක්‍ කරනවා ❤
@SandalinadeeraSudusinghe
@SandalinadeeraSudusinghe 6 сағат бұрын
අද සමාජෙට ලොකු ආදර්ශයක් මේ කතාව ❤
@hirunyaaa2324
@hirunyaaa2324 18 сағат бұрын
ප්‍රභූගේ බබා නැති උනා කියල ඔෆිස් එකට කිව්වනම් ඉවරයිනෙ.
@nadisusanthi7616
@nadisusanthi7616 17 сағат бұрын
ඒක තමයි ඒ කපල් එකගේ සීන් එක හරිම අතාත්විකයි නේද,ජොබ් එක කරන තැනට මොන මගුලකටද ඒවා මාර රූල් එකක්නෙ ඒ ඔෆිස් එකේ තියෙන්නෙ
@welcometoournest3954
@welcometoournest3954 13 сағат бұрын
ලමයා ලැබිලා පෙන්නවල ඊට පස්සෙ මොනාද පෙන්වන්නෙ? ප්‍රභූලා වගෙ මන්ද මානසික පිරිමි ඉන්නවනේ..සමාජෙට පෙන්න ජීව්ත ගෙනියන්න උත්සාහ කරන්නේ..අද කාලයෙ විදියට හරි..
@mysterymachine...6587
@mysterymachine...6587 11 сағат бұрын
ඇත්තටම මේ කතාවේ වැදගත්ම ටික තමයි ජගන්මාගෙයි අභීතගෙයි සීන් එකයි ප්‍රභූගෙයි සිතාරාගෙයි නන්දෙගෙයි සීන් එකයි. ඔය වගේ දේවල් තමයි අද ලංකාවේ වැඩිපුරම වෙන්නේ. ඒ නිසා ඒ දේවල් ගැන මිනිස්සු දැනුවත් කරන්නත් එක්කම ඒ දෙකට වැඩි screen time එකක් දෙන්න පුළුවන් නම් වටිනවා ❤️🔥
@SandaliBalasooriya-d2m
@SandaliBalasooriya-d2m 16 сағат бұрын
ඔක්කොම අද වෙනකල් කොටස් හරි ආසවෙන් එක දිගට බැලුවා මාරම ලස්සනයි දෙයියනේ ❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 18 сағат бұрын
ජගන්මා, අභීත කියන්නේ ගැළපෙන ජෝඩුවක් වගේ
@Saduni-q5q
@Saduni-q5q 16 сағат бұрын
සුමින්දගේ පුතාගේ නම මොකද්ද 🥺❤️ හරිම cute එයා 🥺❤️
@yamunahewage7166
@yamunahewage7166 18 сағат бұрын
අනේ මේ අභීත බයගුල්ලා වගෙ කෙනෙක් මොකටද ..mr& mrs විලියම් ගැන හරිම dukai...
@SandeepaniPrabathkumari
@SandeepaniPrabathkumari 16 сағат бұрын
කතාව හරිම ලස්සනයි ❤
@chalanikaushalya7580
@chalanikaushalya7580 17 сағат бұрын
හරිම ලස්සන කතාවක්
@DushiePerera-gh2vo
@DushiePerera-gh2vo 17 сағат бұрын
අභීතයි ජගන්මයි ආදරෙන් හැමදාම ඉඳීවි නේද ❤️❤️❤️
@sadunitharaka3118
@sadunitharaka3118 14 сағат бұрын
😅 mara asawlne tiinne ❤😁
@sadunitharaka3118
@sadunitharaka3118 14 сағат бұрын
Sorry akke ane mn wena comenr ekkt dou ekk oyt dla tiinne meka mt delet krnnth ba mkk hri wela sorry .
@mrmfamily4497
@mrmfamily4497 15 сағат бұрын
❤ආසවෙන් බලන එකම කතාව
@manjularoshini2925
@manjularoshini2925 16 сағат бұрын
ඉගෙන ගන්න කාලේ දෙමාපියන් රවට්ටලා ජිවිතේ විනාශ කර ගන්න දරුවන්ට මේ කතාව බලනව නම් ජිවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. දරුවො නිසා දෙමාපියන් කොච්චර විදවනවද
@NayaniMendis-wd1yl
@NayaniMendis-wd1yl 17 сағат бұрын
ගෙදර ගිහින් අම්මට කියලා එන්නම්ලු😂
@PUSHPARANJANI-gd3sk
@PUSHPARANJANI-gd3sk Сағат бұрын
උදේට ඇවිත් හවසට යනවලු
@IvanthikaKga
@IvanthikaKga 17 сағат бұрын
නියම දුං සීන් එක😊
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 5 сағат бұрын
මේ කතා ව ගොඩක් ලස්සනයි ගොඩක් ස්තුතියි ❤️💐හැමෝටම හොද ආදර්ශමත් කතාවක්‌ ❤️ ජගන් වගේ පොඩ් වයස ඉන්න නංගිලා, මල්ලිලා ඉගෙන ගන්න කලේ ඉගෙන ගන්න ආයි ඒ දවස අපිට එන්නේ නැ තමන්ගේ අම්මා, තාත්තා කවදාවත් රවට්ටන්න එපා ඉගෙන ගන්න කාලේ ආදරේ සම්බන්ද ඒවා එපා. සුදුසු කාලේ තුලදී ඔයාලට හොද අය ලැබේවි ❤️එතකන් තමන්ගේ අම්මා, තාත්තා බලපොරොත්තු වන දේ එයාලට ඉටු කරන්න ❤️💐
@-xxx527
@-xxx527 Сағат бұрын
ඔව්, ඉතින් ආදර සඹැඳි කම් තියෙන එක සාමාන්‍යයි නමුත් ඊට එහා යන එකයි වැරදි සමහර ලමයි ඉන්නව වසර ගනන් හොඳ ආදර සඹැඳි කම්, නියම කලෙදි විවාහ වෙන
@i.d.a.gunawardana2452
@i.d.a.gunawardana2452 16 сағат бұрын
වෙනස්‌ ම විදියේ එකක් ❤❤
@kanchanawijerathna9781
@kanchanawijerathna9781 6 сағат бұрын
නන්දෙ පොඩ්ඩක් අනුරාධ සර්ගෙ ෆේස් කට් එකක්‍ තියේ නෙහ් 🥲🥲
@udumbaramandodari7754
@udumbaramandodari7754 14 сағат бұрын
අභීතගෙ මාමා නේද ලලයි ලිලයි එකේ නිධානෙ ගන්න ගමට ආපු කට්ටඩි උන්නැහේ.... 😮
@chandanifernando7456
@chandanifernando7456 11 минут бұрын
ජගන්මගෙ තාත්තා අපේ උස බෝලෙද කියලා හිතාගන්නත් බෑ නේද ❤❤
@peshalapela8136
@peshalapela8136 17 сағат бұрын
❤❤❤❤❤😢😢😢😢😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@ajithrajasingha9337
@ajithrajasingha9337 15 сағат бұрын
අභීත දැන් නම් නමේ හැටියට වැඩ කරනවා වගේ 😌
@KalaniSamarakoon-h1n
@KalaniSamarakoon-h1n 18 сағат бұрын
ජගන්මගෙයි අබීතගෙයි කොරස් ලස්සනයි ❤
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 145 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 125 МЛН
අභීත එළියට ගියා ආයෙ ආවෙ නෑනෙ
1:39
Swarnavahini TV - Live
Рет қаралды 4,3 М.
Sri Lanka Navy Band | නිල්වන් මුහුදු තීරේ | Nilwan muhudu theere
3:11
𝐃𝐈𝐀𝐑𝐘 𝐎𝐅 𝐔𝐒
Рет қаралды 84 М.
Visekari | Episode 13 - (2024-11-06) | ITN
19:28
ITN Sri Lanka
Рет қаралды 139 М.
SEE YOU || EPISODE 170 || සී යූ || 06th November 2024
21:57
Swarnavahini TV
Рет қаралды 128 М.
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН