KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
HIRIPODA WESSA || EPISODE 85 || හිරිපොද වැස්ස || 14th January 2025
21:32
HIRIPODA WESSA || EPISODE 94 || හිරිපොද වැස්ස || 27th January 2025
21:19
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
18:28
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
Thank you mommy 😊💝 #shorts
0:24
Төреғали Төреәлі - Қай жақсылығым үшін? (MOOD VIDEO)
3:17
HIRIPODA WESSA || EPISODE 84 || හිරිපොද වැස්ස || 13th January 2025
Рет қаралды 859,305
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,6 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 1 600
@sadu4535
13 күн бұрын
සුදු බෝලේ නැතුව එපා වෙනවා .එයා හිටියනං තවත් ලස්සනයි.❤🎉
@sudeshkumara7260
13 күн бұрын
ඔව් අනේ
@sudeshkumara7260
13 күн бұрын
එයා ඔනා මෙකට
@ivankakodithuwakku88
13 күн бұрын
Eyw ain krl ne😪
@DasuniNawodya-i6y
13 күн бұрын
Ow aneh dannm ep weno 😢
@Duminda-g3u
12 күн бұрын
Boleta mk une
@senuramilan5630
14 күн бұрын
අද කතාවේ වැඩියෙන්ම දුක හිතුනේ කුරාටයි අාත්මිටයි 😢😢😢 පව් අනේ😢😢
@slsachina3474
14 күн бұрын
yay😪
@LayonLayon-h4z
14 күн бұрын
පව් අත්මි😢
@sasidu.kavishan
14 күн бұрын
😂😂😂
@SinithSinith-k3c
14 күн бұрын
අනෙ කුරො
@DisnaPriyadarshani-dc4nq
13 күн бұрын
පව් තමා
@VikiRoboy
14 күн бұрын
අචල 😅 මෙන්න පවී ඔයාට ආදරෙයිලූ 😂❤
@ImeshaAbeysinghe
14 күн бұрын
E denna set unoth hodai😊
@DilakshiMadhuwanthi-h5t
14 күн бұрын
හ්ම්
@KADIYAPAGE-g9y
13 күн бұрын
Iya 😂
@RoshanSujith-r5f
14 күн бұрын
අද තමයි මෙ කතාවෙ වැඩිපුරම දුක හිතුන කොටස ගියෙ😢😢
@DanushkaNadeeshan-b1n
14 күн бұрын
සෑම රොහලකම මාරයත් සමග දිවි ගෙවන😢 සියලුම පිලිකා රොගින් සහා අනෙකුත් රොගීන් සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා ❤🙏🙏
@KumuduniAggra
14 күн бұрын
Hemantha pilika kuna arenna
@sachilasithum4412
14 күн бұрын
Budu Saranai Ikman Suvay Labev
@KrishanthaSadaruwan-b6p
14 күн бұрын
ඔව් සුවපත් වෙත්වා 🥺❤️
@bokka9668
14 күн бұрын
Like ona nam like illapan leddu wikunan like higakanna epa huththo
@DilkiFranando
14 күн бұрын
Jesu pihitai
@thiwanka-nx2pc
14 күн бұрын
ටියා රගපාන ටික යවලා බලන අහින්සක මම වගේ තවත් අය සිටීද😂😂
@thiwanka-nx2pc
14 күн бұрын
😂😂
@sandaru-m2q
14 күн бұрын
𝕤𝕚𝕣𝕒 𝕙𝕦𝕥𝕙𝕥𝕙𝕠
@SadunMadushankadesilva-s2p
14 күн бұрын
Gon huththak eka
@AviiiS_12
14 күн бұрын
අහිංසක මාත්
@raviduPushpakumara-u9j
14 күн бұрын
Ekenma
@upekshaudayangani6628
14 күн бұрын
ඇමරිකාවේ සිදු වූ ගින්න නිසා විපතට පත් වු සියලු දෙන සුවපත් වේවා
@kkr5886
14 күн бұрын
අනිත් රටවල් ගිනි තියපු උන්ටද මේ කියන්නේ😂
@DSSD-rx2tq
14 күн бұрын
@@kkr5886 එතකොට දැන් අනිත් රටවල් ගිනි තියපු මිනිස්සුන්ටද ලැව් ගින්නෙන් විපත් උනේ? අනේ උබේ මොලේ 😂 අනිත් රටවල් ගිනි තියපු උන් සැපේ ඉන්නව. හරියට නිකන් අපේ රට කාපු උන් සැපේ ඉන්නව අපි දුක් විඳිනව වගේ.
@shanianu4139
14 күн бұрын
😢😢😢
@slsachina3474
14 күн бұрын
😪pala dooo ynna magylak kiyanawq😪
@slsachina3474
14 күн бұрын
Pamka amarikawa😅😅
@NipuniSawbagya-r8p
14 күн бұрын
අචලයි කටුස්සි සෙට් වෙනකං ඉන්න මම 😌
@a.t.fgamingytandlive4380
14 күн бұрын
අද නම් ආත්මි අක්කා පව් මාරම දුකයි😢😢😢😢
@RandikaMadushanka-l3w
14 күн бұрын
Nalawapan gihin😂
@ISHOW_SKYLORD_FF
14 күн бұрын
lol
@PathumNimsara-z7s
14 күн бұрын
Ow ana 😢😢😢😢
@_madhu_275
14 күн бұрын
Ehenam nalawapam pcaya gihin 👍
@tharukadilshan1751
14 күн бұрын
meka kathawak witharay eyala ragapanawa echcharay feel kara gaththada wadak ne
@Alienbro1675
14 күн бұрын
පවි අචලට ලයින් කියල කලින් ඉදන්ම දැනන් හිටි මා වැනි බුද්ධිමත් පිරිස කෝ 😂😂😂
@stylishidiot8082
14 күн бұрын
කතාවේ කුරාගේ love එකවිතරයි හොදටම කරේ දැන් එකටත් සදබොදවෙයි වගේ😮
@ජිව්තයටඔවදනක්-හ2ඝ
14 күн бұрын
සියලු පිළිකා රෝගින් සුවපත් වෙත්වා🙏🙏🙏
@SethmiNimasha-x5r
13 күн бұрын
😂😂
@Seewith9898
14 күн бұрын
ටියා හොද එකී වගේ කියන්නෙ පස්සේ කාලෙක අභීට දුක් වෙන්න වෙයි ලු 😂😅
@PoornaChinthaka
14 күн бұрын
ඔවු අඩේ පට්ට බැල්ලි
@buddikamaduvanthi4840
14 күн бұрын
ආත්මිට මොනා වෙයිද. පව්. මරු තාත්ත
@tharushisilva4205
14 күн бұрын
මේ ඉස්කෝලේ makeup දාන්නත් දෙනවා. Phone ගෙනියන්නත් දෙනවා. කන විදින්නත් දෙනවා. කොන්ඩෙ colour කරන්නත් දෙනවා. ඒවට අපේ ඉස්කෝල 😪🫠
@aci7629
14 күн бұрын
ඒකනෙ මේවා ටෙලිඩ්‍රාමා කියන්නෙ 😂
@PradeekaWariyapperuma
14 күн бұрын
Meka katawak oi gobbda ochchr
@IsharaMadhushika-n7q
13 күн бұрын
😂mmm
@Sky_ahanbh
13 күн бұрын
ai nail polish ganna
@chan-ku6wd
13 күн бұрын
@@aci7629😊😅9
@Minisenu
14 күн бұрын
අනේ කුරා පව් 😢 ආදරය නිසා උ මේ හැම දෙම කරන්නෙ❤
@nadeeshakumari4260
13 күн бұрын
Ou eya Pau thama 😢
@sahanpriyankara496
14 күн бұрын
හැම කෙනෙක්ගෙම ආදර කතාව ලස්සනට පාට වෙන්න ඕන හැමදාම (All the best couple in universe) ❤😊🎉.....
@chillguyreal_one
14 күн бұрын
Orginal මෙතූ නැත්තන් කතාව බලන් නෑ 👍😪
@RishiHimasha
14 күн бұрын
Ow epa wenawa ara monaholmanakda inne
@rashmijeewan1923
13 күн бұрын
මෙතූ අරාබි ගිහිල්ලා ඒක හින්දා ටික දවසකට රගපාන්න එන්නේ නෑ😢
@RishiHimasha
13 күн бұрын
@@rashmijeewan1923 ඒ උනාට අනේ කතාවලට කට්ටිය ගන්නවනම් ඉවර වෙනකන් ඒ අයම ඉන්න ඕන වෙනස් කරන්නෙ නැතුව එපා වෙනවා කට්ටිය වෙනස් කරහම 😒😒
@sureshdewi6090
13 күн бұрын
Ow ane epa wenawa
@Pramodchathuranga-bz6tt
13 күн бұрын
orginal methuuu oneeee😢
@GamageSithum
10 күн бұрын
පරණ මෙතූ ඕනේ..❤️❤️😩
@AvishkaJayarathna-u8w
14 күн бұрын
ඉලිප්සාකර වස්තුව මරු වෙලා නේ අලුත් නිලියක් ඉන්නෙ 😢😊
@MigaraSupun-d7w
14 күн бұрын
ඔව් ne🤍
@SLBRO2004
14 күн бұрын
දැන් ඉන්නෙ ගෝලාකාර වස්තුවක් බං😂
@ramanideepika3835
13 күн бұрын
😂😂@@SLBRO2004
@Rashinimayumika-en7nd
14 күн бұрын
පවී අචල ....❤සෙට් වෙනවනම්...
@VinodMaduranga-c3x
14 күн бұрын
අද නම් අචලට වෙච්ච දේට පට්ට අවුල්...
@beahbsyihjlo
14 күн бұрын
අද ඉදන් නම් කතාව දෙදරනවා මචන්ලා..😢
@DilhaniWanasingha
14 күн бұрын
අද නම් හිදටම දුක හිතෙන දවසක් .❤😢
@SachiniMaduwanthi-p3b
14 күн бұрын
Ow 😪
@Alienbro1675
14 күн бұрын
මගේ මල්ලි ක්‍රියාශීලි අඩුයි. ලොකු වෙන්නෙත් නෑ. හැමෝම එයාට සුබ පතන්න ක්‍රියාශීලි වෙලා ලොකු වෙන්න කියලා😢😢😢😢
@Tt-st5ie
14 күн бұрын
කොට්ට අාතුල්ලපන්
@MeksRayida
14 күн бұрын
හොදට අතුල්ලපන්
@ThinkingFuture01
14 күн бұрын
spa එකකට ගිහින් දපන් පණ එයි...
@KasunKavinda-u6f
14 күн бұрын
මල්ලිට නගින්නැද්ද😂
@NotiyaNotiya-e1z
14 күн бұрын
ඉක් මනටම සුව වෙන්න ඔන මල්ලිට බුඩු සරනයි 🥰🥰
@manusha4435
14 күн бұрын
මොඩ ටියාවයි අච්චාර්වතිවයි පෙන්නන්න බෑ නොදකින් 💜️
@KalanaManahara
14 күн бұрын
Sirawta🖤
@ISHOW_SKYLORD_FF
14 күн бұрын
yup
@ashani138
14 күн бұрын
Yup yup
@kanthiwinodahewa5031
14 күн бұрын
ඇත්තෙන්ම
@Shidathchandana
14 күн бұрын
Mge ek
@ජීවිතයටමුහුනදෙමු
14 күн бұрын
ආදරය කියන්නේ අපේ මොලේ ශ්‍රාවය වන රසායන ද්‍රව්‍යයක් නිසා ඇතිවන දෙයක්. ඒක තාවකාලිකයි. සදාකාලික ආදරයක් මේ ලෝකේ කොහෙවත් නෑ. ඒ නිසා බැඳපු දෙන්නෙක් වුණත් ආදරය අප්ඩේට් කරගන්න වෙනස් දේවල් කරන්න ඕන . අපේ රට දුප්පත් රටක් ඉගෙන ගන්න තියෙන කාලේ ඉගෙන ගන්නැතුව මේ වගේ දේවල් වලට කාලය යොමු කළොත් තමන්ගේ අනාගතයේම විනාශ වෙන එකයි වෙන්නේ. දියුණු රටවල නම් ප්‍රශ්නයක් නෑ පොඩි රැකියාවක් කළත් හොඳට ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ බොරු දේවල් වලට කාලය යොමු කිරීම තේරුමක් නෑ. ඉගෙන ගන්න තියෙන කාලෙ හොඳට ඉගෙන ගන්න. එහෙමත් නැත්නම් ඒක නවත්තලම දාලා security රස්සාවක් හරි හොයාගෙන . ගෑනු පස්සේ යන්න. මොකද දෙමාපියන්ගේ සල්ලි බලාපොරොත්තු අපරාදෙ
@Anjanadilakshi-in1ye
14 күн бұрын
අනේ ඉක්මනට කලින් මෙතූව ඕනි මේකි හරියන්නැ අප්පා 😢😢
@sudeshkumara7260
13 күн бұрын
Ow ane
@sudeshkumara7260
13 күн бұрын
මෙකි එපා
@kamaniwalmillage8335
10 күн бұрын
Ow appa
@Alienbro1675
14 күн бұрын
මගේ යාලුවට පියයුරු පිලිකාවක්. අනේ එයාට ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න😢💔
@Nethminavodya-c6i
14 күн бұрын
ඉක්මනින් සුව වේවා 😢😢😢😊
@SumithPiyalal-c6s
14 күн бұрын
Ikmanin. Sanipa wenna
@RushenNethmika
14 күн бұрын
කොල්ලෙක් ද ?..................... !'''':::::::::
@ykamani9787
14 күн бұрын
Budusaranai
@niranjalapushpakanthi8264
14 күн бұрын
@@Nethminavodya-c6iOya 😮
@indikamadugalla4991
14 күн бұрын
මේ වගෙ කාතාවක් හැම දරුවන්ටම අදර්ශයක්❤
@RandikaMadushanka-l3w
14 күн бұрын
Aththa Sahathika aththa😢
@Kaveesha-yh3tc
13 күн бұрын
සමාජේ ඉන්න විවිද චරිත ගැන එක එක පැත්තෙන් බලලා කරපු ලස්සන කතාවක් මෙ වගේ දේවල් ලෝකේ මොන තරම් කොච්චර වෙනවා ඇතිද 😢
@NethmiRajapaksha-yq2cn
14 күн бұрын
ආත්මි අඩද්දි ලස්සනයි😘😘😘😘
@nethmisansala-py9mf
14 күн бұрын
ආත්මි හරිම පව්😊😊😊😊
@Isurisangithika
13 күн бұрын
hi
@Janani.Kapukotuwa
14 күн бұрын
ආත්මීට ආයේ අබීව හම්බෙන්න යන්න වෙන්නේ නැති වෙයීද...😢 කූරයී ට්‍රිලීෂියා මීසුයී දෙන්නත් තරහයී...😢 පවීට කූරා ගැන කැමැත්තක් තියෙනවා වගේ....
@Hoyhajjsjs566
14 күн бұрын
ආත්මීට හරිනන් ඔකව බදින්න වෙන්න එපා😂😂👍 කුරා මොනා වුනාත් පට්ට මොඩයා😂 පොඩ්ඩක් මිස් ගැන හොයලා බලලා ආරූට ගහන්න තිබ්බෙ😂
@SLBRO2004
14 күн бұрын
ටියා වගේ එකියක්ට ආත්මිගෙ කුඩම්මා වගේ කෙනෙක් සෙට් වුනානම් මරු හැබැයි😂
@theviper6105
14 күн бұрын
😅
@sanju_bbh_
14 күн бұрын
මෙතු කෝ🤔 මෙතු නැතුව සෙට්නෑ😪
@thiwankanethsara5140
14 күн бұрын
eya dubai gihim hlo😂
@gangashiromali7643
14 күн бұрын
😢😢
@SasinduLakshan-e1x
14 күн бұрын
ඒකනේ බන්
@unknown_hunter23
13 күн бұрын
Dubai Tour Ekk Kolla ekka
@UshanImalka-jr1cj
14 күн бұрын
මේ කතාව නම් නියමයි හැමදාම තියෙන්න ඕන කතාවක්
@Harrypotter20012
13 күн бұрын
Api marena minissu...nidhse awsnyk dkl mrenn on 😂
@Mahen29
13 күн бұрын
😂😂😂
@thiwankadhilshan9372
13 күн бұрын
😅😅😅 දෙවෙනි ඉනිම බලන්න
@ReefMagi
14 күн бұрын
අදනම් පවී ඉන්නවා ❤🥰
@Alienbro1675
14 күн бұрын
ජනාධිපති උනාට පස්සෙ ගමින් ගමට ගිහින් ජනතාවට තියෙන ප්‍රශ්න මොනවද කියලා ජනතාවගෙන්ම අහලා ඒ ප්‍රශ්න වලට එවෙලේම විසදුම් ලබා දීපු ලංකාවේ බිහිවුනු එකම ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිතුමා විතරයි❤️ එතුමට වැරදුනේ එකම එක තැනකයි ඒ රසායනික පොහොර ආනයනය නවත්වපු එක,, ඒ මදිවට කොරෝනා වෛරසය😪 ලංකාවේ සියලුම අපනයන ආදායම් කඩන් වැටුනා😪 රට වහලා හැම ව්‍යාපාරයක්ම කඩන් වැටුනා😪 ඒ වෙලාවෙ කවුරු ජනාධිපති වෙලා හිටියත් රට වැටෙන එක නතර කරන්න බෑ😪 උද්ගෝසන කරලා කැරලි ඇතිවෙලා එතුමව මරන්න තරම් වෛරයකින් දහස් ගනන් මිනිස්සු කඩන් වදිද්දි විධායක බලතල තියාගෙනත් එක අරගල කරුවෙකුටවත් සීරීමක්වත් කරන්නෙ නැතිව විධායක ජනාධිපති ධූරය අතහැරලා බැහැලා ගිය ශේෂ්ඨතම ජනාධිපතිවරයෙක්❤️❤️❤️
@ChanakaKaushalya-q4m
14 күн бұрын
සියලු ම පිලිකා රෝගින් සුවපත් වේවා බුදු සරනයි මේ ලෝකේ සියලු ම දෙනාටම 🥰❤️🙏
@sadeeremix
14 күн бұрын
අපෙක්ශා රොහලේ මාරයා සමග පොර බදින සියලුම පිලිකා රොගින් හට ඉක්මනින් ම සුවය ලැබේවා 😩🙏
@NimashaMalshani-bu5tj
14 күн бұрын
අනේ අනේ කො අප්පා ගේවීන්ගෙ කොටස් අර කෙල්ල එක්ක 😢❤
@NethmiNeshel
14 күн бұрын
"ඒ අහිංසක කොල්ලෙක්"😢❤
@Thavizz__Xxs
14 күн бұрын
අද නම් පාට්ටම දුක හිතෙන episode එකක් 😑💔
@PremachandraLiyanage
14 күн бұрын
පවීට මොනා වෙලාද අචල ගැන කියද්දී ෆෝම් වෙන්නේ 🤭
@DeepaS-y8q
14 күн бұрын
මරු තාත්තා 😂
@ThiliniSewwandi-b5d
14 күн бұрын
ආත්මි ඔයා ගෙදරින් යන්න පැටියෝ
@nknetwork5292
14 күн бұрын
Ubada ekita jeewath wenna salli denne😂😂
@DilshanDewinda-b2s
14 күн бұрын
අනෙ එන්න වඩා ගන්න😂😂😂
@KumariKumari-id6zz
14 күн бұрын
Eka Nam sahathikA aththa
@Amasha-h2n
13 күн бұрын
මේක කතාවක් යකෝ🤣
@samithagayashan9437
13 күн бұрын
අක්කි ඔයා බැඳලද
@Gna770
7 күн бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SoshiBamunusinghe
14 күн бұрын
හිමිවේවා!අහිමි නොවේවා!🥺
@Isurisangithika
13 күн бұрын
hi
@nadeeshakumari4260
13 күн бұрын
Ou ahimi nam nowewa 😢😢
@DisaDisa-q6g
14 күн бұрын
මෙ කතාවෙ අචල & ත්‍රිලිශියා එකතු වෙනවට කැමති සෙට් එක ❤️
@Alienbro1675
14 күн бұрын
මේකෙ වැලලෙන මානසික රෝගීන් සුවපත් වේවා!!!
@TanushiUdeesha
14 күн бұрын
එසෙම වේවා😂😅
@kingyt-or6zj
14 күн бұрын
😂😂😂😂😂
@shehandileepa3087
14 күн бұрын
මාත් කියන්නෙ එක මෙකෙ commet higa kaka velalena මානසික ලෙඩ්ඩු ටිකට ඉක්මන් සුව ලැබේවහ් 😅😅😂
@bandaramanike1391
14 күн бұрын
ඒක ඇත්ත කතාව
@KaveeFernando-y6w
14 күн бұрын
Oyma neda dala thiyenne oyta පියයුරු පිලිකාවක් කියලා කලින් comment එකක
@BMAXLEJAND
14 күн бұрын
අචල පව්ට සෙට් වෙයි කියන අය කො😊😊
@Dilanekanayak
14 күн бұрын
යොහානි අක්කා කෝ යකෝ එයා නැතුව වෙන අය හරියන්නේ නෑ 😢💔
@krishmanmilgaya2011
14 күн бұрын
Eya dubai
@gamingdanuwaff8385
14 күн бұрын
Eka atta
@SithumNikalal
14 күн бұрын
Ane ow aneeeeee
@chillguyreal_one
14 күн бұрын
Atta😢
@sudeshkumara7260
13 күн бұрын
ආයි එන්නැද්ද
@sureshniwantha7607
14 күн бұрын
Tiya gon baduwk bawata සහතික කරමු 😂
@Alienbro1675
14 күн бұрын
කූරා මිස්ලගෙ පස්සෙන් යන්නෙ අද ඊයේ නෙමෙ. හෝ ගානා පොකුණ කාලෙ ඉදන්මයි😂😂
@De_draco7
14 күн бұрын
Oi oi 😂
@AviiiS_12
14 күн бұрын
ඇත්ත 💯😂
@NuwanVidanagamage
14 күн бұрын
Aka maru
@SUDUDONI4
14 күн бұрын
එකේ මේ දෙන්නා ඉන්නවද
@ChamiAsa
14 күн бұрын
Aneme inne eyada. Nala datha
@namalsanjeewa2391
14 күн бұрын
සියලුම රොගින් සුවපත් වෙත්වා ❤❤
@netha.w4x
14 күн бұрын
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා 😢💗
@srilanka885
14 күн бұрын
අමුතු ජීවීන් පිරිසක් මෙහි සැරිසරමින් පවතී.. 🥲
@SinithSinith-k3c
14 күн бұрын
අනිවා
@Miracles_1498
13 күн бұрын
😂
@Chamodya_sathsarani
14 күн бұрын
ඇත්තටම ආත්මි පව් කියලා හිතුනා අද නම්🥺😪
@KumariKumari-id6zz
14 күн бұрын
Matath
@susilashanthi2744
13 күн бұрын
මේ කතාවට මං ගොඩක් ආසයි😊❤
@RushenNethmika
14 күн бұрын
අත්මි වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක්🤫🤫😂
@sandali2005sadali
14 күн бұрын
අනෙ අද කතාවනම් ගොඩක් දුක හිතුනා🥺 ආත්මි අක්කි.පවි🥺.
@Dipthikumari-ue1ch
14 күн бұрын
අද නම් කතාවෙ දුක්බර දවසක් 😢
@shanu8092
14 күн бұрын
කතාව ලියන කෙනාට කියන්නෙ ආස්මි අක්කට බලු වැඩ කරන්න එප 😢
@ManjulaPrasanna-f8n
14 күн бұрын
මොන බාදක ආවත් ආත්මියි අබියි වෙන් වෙන්න එපා.ආත්මිට කිසිම කරදරයක් වෙන්නත් එපා .අබි දැන් අහින්සකව හිටියා ඇති මහි වෙන්න කාලය ඇවිල්ලා ❤❤❤❤❤
@amarasinghachandana8502
8 күн бұрын
Ado ban uda gammak❤❤❤
@PuspakumariPuspakumari-b6z
14 күн бұрын
හරිම ලස්සනයි ❤ 🥰😝
@DanukaSampath-j3u
14 күн бұрын
අචල පවි ෙන්😭😭😭😭😭
@sahanpriyankara496
14 күн бұрын
කොල්ලෙක් නැති හැම නංගි බබෙක්ටම,මම පැලෙන්න ආදරෙයි.❤😊🎉.......
@MatheeshDanuka-b4q
14 күн бұрын
කෙලිඅයියා 😂😂😂
@MaleeshaMantha
14 күн бұрын
Appo epa😂🤮😂
@SachiniDanushika-y8u
13 күн бұрын
ඇත්තටමද😊
@rmc3567
14 күн бұрын
දවසම මහන්සි වෙලා හිත සනස ගන්න කතාව බලන්න එන්නෙ.ඒක බලද්දි හිත විතරක් නෙමෙයි ඔලුවම අවුල් වෙනව.
@channelsn3821
14 күн бұрын
ටියා ඉන්න කොටස ස්කිප් කරන උන් කෝ 😂😂😂
@samithagayashan9437
13 күн бұрын
මම නම් එහෙම කරන්නෙ නෑ. ටියා අම්මි❤ 😘
@AnujaGeemina
14 күн бұрын
දුක හිතෙනම කොටස තමයි මේක
@RandikaMadushanka-l3w
14 күн бұрын
Adune nadda Dukata pun ghpn 😢😂
@NethmiNeshel
14 күн бұрын
ටියාට කෙලවිලාම යන්න ඔනේ😂
@riyalpathuma5454
14 күн бұрын
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏
@SHENVlogs01
14 күн бұрын
ටියා වගේ කෙල්ලෝ කිසිම කොල්ලෙක්ට හම්බෙන්න එපා 😪
@slpasiya10
14 күн бұрын
ඇයි සුදු බෝලේ අද නැත්තේ 😢❤
@KaushanMalshika-gj5hv
14 күн бұрын
මරු තාත්තා
@PathumNimsara-z7s
14 күн бұрын
Ow
@Enashmatheesha-d7j
14 күн бұрын
Me ptte polpittakin kapagena awe bng ragapanna gannwa kiyala
@Alienbro1675
14 күн бұрын
ටියා + ෂෙල්ටන් චාරු + ශෙල්ටන් මුන් දෙන්නටම ශෙල්ටන්කාරයා ගැලපෙනව කියන උන් මේ කොනට😂😂👇
@PissaHaraka
14 күн бұрын
Sira😂
@Wathsalasewwandi-gw4km
13 күн бұрын
චාරු + අරූශ්😂😂😂😂
@raveennimalka7988
14 күн бұрын
පෝන් එකෙන් විතරක් කතාව බලනවා කියලා මේකේ වැලලෙන උන්නම් මහ කරැමයක් අප්පා..😂
@bandaramanike1391
14 күн бұрын
ඒක ඇත්ත
@slsachina3474
14 күн бұрын
sirawata oiii😏😏😏😏
@twistedracer961
14 күн бұрын
අද කතාව හදවතටම වැදුනා 😢
@dulipasankafernando1287
14 күн бұрын
අනේ අචල පව් ඔයා😢
@athalshortslk
14 күн бұрын
කතාව වෙනම පැත්තකට යන අයුරු පේන්න තියෙනවා😂😂😂😂😂😂😂😂😂😂😂😂
@nipunikaushalya1182
14 күн бұрын
😂aththa
@rashmijeewan1923
13 күн бұрын
අනේ කූරා..ආත්මි පව් 😢😢😢😢❤
@slgameing3513
14 күн бұрын
Kurata asa aya me peththata ❤❤❤❤❤
@HimayaSathsarani-g4p
14 күн бұрын
අචල ❣️❤️🔥පවී
@RISIYA-f7g
14 күн бұрын
මේ කතාවෙ ආත්මි&අබී එකතු වෙනවට කැමති සෙට් එක 💟💟
@nisalasachi
14 күн бұрын
mama
@thusithliyanage658
14 күн бұрын
Oka set wenne na 😅
@upekshaudayangani6628
14 күн бұрын
පිලිකා රෝගීන්ට සුව වෙන්න කියා ප්‍ර්‍ර්‍ර්‍ර්‍ර්තනා කරමු ❤❤
@riyalpathuma5456
14 күн бұрын
🥰❤️ මට දරුසම්පතක් ලැබෙන්න කියලා ආශිර්වාද කරන්න පුලුවන්ද 😢❤🥰😁
@tharangadarshani7259
14 күн бұрын
අනේ ඔයාට ඉක්මනටම බලු සම්පතක් ලැබෙන්න ඕන😂
@sithijasandesh-z3t
14 күн бұрын
@@tharangadarshani7259අඩො මන් කියන්නම් කියලා ආවෙ බන්😂
@VishwaLakshan-u7o
14 күн бұрын
@@tharangadarshani7259 එසේම වේවා 😂
@SLBRO2004
14 күн бұрын
ඇයි උබ කුලියට ගර්භාෂයක් හයි කරගත්තද පගෝ🤣?
@CASPER.860
14 күн бұрын
@@SLBRO2004 😂😂
@PiumiLochana-zh8dl
14 күн бұрын
ආත්මිට හොද වැඩේ,හොදම යාලුවට බොරු කරලා ඒකිගෙ මල්ලි එක්ක ලව් කරනවට🤌
@SachiniMaduwanthi-p3b
14 күн бұрын
ammap😅
@Ameeshanethmina-x6c
14 күн бұрын
අද කොටස් බලලා කදුලු බිංදු වැටුණු අය කෝ 😩😭😭
@GAMING-KOTA-77
14 күн бұрын
Pukenuth waduna bn😢
@SuwaniDilanshaa
13 күн бұрын
😒😅
@MalithNimsara-nu6ur
14 күн бұрын
පොඩ්ඩක් තාත්විකව ගහපන්කෝ මේක අරූගේ කොන්ඩෙ බලන්කො පිනා ගාව ඉද්දී😂😂
@Tharushipraveen
14 күн бұрын
Ada nm mn charu dakka nuwaradii❤ aththenm godaaaak lassanai ❤❤❤ hby dukai katha karnn bari una ekt ❤❤
@KaratotaBasnauaka
14 күн бұрын
සදුදා එනකම් බලන් හිටපු අය කො😊😊
@Alienbro1675
14 күн бұрын
මම රියල්පැතුමගෙ හොදම යාලුවෙක්. ❤❤❤❤ 𝙵𝚛𝚎𝚒𝚗𝚍𝚜𝚑𝚒𝚙 𝚏𝚘𝚛𝚎𝚟𝚎𝚛 ✌️🫶
@DulanjaliJayathilaka-dw3xb
14 күн бұрын
අනේ ඉලිප්සාකාර වස්තුව නැද්ද...😢😢
@NethmiNeshel
14 күн бұрын
ආත්මි ගැම්මක්❤
@Shehaniahinsa
14 күн бұрын
අචල පවු කියන අය මේ පැත්තට
@pahandewmina9089
14 күн бұрын
අපෝ මේ ටියා ගෑනිට නම් පොඩ්ඩක්වත් කැමති නැහැ
@noti_aviya_2023
14 күн бұрын
මේ මාර්තු OL සෙට් එක කෝ😊❤
@NimeshKumara-no7yx
14 күн бұрын
😂
@IsuruDeshan-o3v
14 күн бұрын
😅
@ChamudiShehara-s3l
14 күн бұрын
🤣
@gtri4t1233
14 күн бұрын
රෙද්දෙ රෙවිලා ඉන්නේ සුද්දා 😂
@SasiduShanaka-s7h
14 күн бұрын
❤😂
@NMmmmm2711
14 күн бұрын
මෙතූ වෙනස් වෙලාද 😮
@sh-artwork1190
14 күн бұрын
methu nuwara gihin aye enne na wge🤣
@DilhaniBhagya-vm1yi
14 күн бұрын
අචල❤️😗
21:32
HIRIPODA WESSA || EPISODE 85 || හිරිපොද වැස්ස || 14th January 2025
Swarnavahini TV
Рет қаралды 777 М.
21:19
HIRIPODA WESSA || EPISODE 94 || හිරිපොද වැස්ස || 27th January 2025
Swarnavahini TV
Рет қаралды 422 М.
18:28
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
EROOKA
Рет қаралды 111 М.
0:21
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
BadaBOOM!
Рет қаралды 17 МЛН
0:24
Thank you mommy 😊💝 #shorts
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
3:17
Төреғали Төреәлі - Қай жақсылығым үшін? (MOOD VIDEO)
Toregali Toreali
Рет қаралды 140 М.
2:55:52
ද ගේම් සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 The Game HD Full Sinhala Movie 🎬 @RanjanRamanayakeSL #ranjanramanayake
Lanka Cinema
Рет қаралды 2,2 МЛН
50:32
" එයා කිව්වේ මට කැම්පස් එක්ක ලගින්වත් යන්න බැරි වෙයි කියලා " - Sachinthani Kaushalya -HIRIPODA WESSA
Tharindu Welhenage
Рет қаралды 81 М.
4:32
මිහිපිට දෙව් ලොවට ගිය ගමන 🙏 ☸️
SALLU ' S _ DIARY 🌸
Рет қаралды 645
21:19
HIRIPODA WESSA || EPISODE 86 || හිරිපොද වැස්ස || 15th January 2025
Swarnavahini TV
Рет қаралды 833 М.
21:23
HIRIPODA WESSA || EPISODE 74 || හිරිපොද වැස්ස || 30th December 2024
Swarnavahini TV
Рет қаралды 978 М.
2:45
ආත්මී අක්කයි මල්ලියි වෙන් කරමු | හිරිපොද වැස්ස | Dinesh Muthugala | Episode 157
You Tube Thaksalawa
Рет қаралды 117 М.
3:19
ආත්මි කියන්නෙ ඉතින් පරිසර හිතකාමී අක්කි බබෙක්
Swarnavahini TV - Live
Рет қаралды 82 М.
16:01
හනිමූන් | @naughtyproductions
Naughty Productions
Рет қаралды 701 М.
31:22
හිතේ දුක හිර කරගෙන ආයෙමත් ආවා 🥺| ලංකාවේ ගෙවුණු අන්තිම දවස් ටික 👋🇱🇰
Pawani Perera
Рет қаралды 147 М.
20:55
PIRIMI LAMAI || EPISODE 53 || පිරිමි ළමයි || 27th January 2025
Swarnavahini TV
Рет қаралды 366 М.
18:28
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
EROOKA
Рет қаралды 111 М.