Nadagamkarayo Episode 299 || ''නාඩගම්කාරයෝ'' || 11th March 2022

  Рет қаралды 2,248,968

Swarnavahini TV

Swarnavahini TV

2 жыл бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
WWW.KZbin.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Пікірлер: 1 000
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
මෙවර රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලි නාට්‍යය ලෙස නාඩගම්කාරයෝ තෝරා ගැනීමට RA (හිස්තැනක්)NADAGAMKARAYO ලෙස Mobitel නම් 2244ට Hutch නම් 8484ට Dialog නම් 2022ට හැකිතාක් SMS කරන්න. ❤️සජිත ඇන්තනී ජනප්‍රියම නළුවා බවට පත් කරන්න RA(හිස්තැනක්)SAJITHA ලෙස Mobitel නම් 2244ට Hutch නම් 8484ට Dialog නම් 2022ට හැකිතාක් SMS කරන්න. ❤️සංගීත් ප්‍රභූ ජනප්‍රියම නළුවා බවට පත් කරන්න RA(හිස්තැනක්)SANGEETH ලෙස Mobitel නම් 2244ට Hutch නම් 8484ට Dialog නම් 2022ට හැකිතාක් SMS කරන්න. ❤️සෙනාලි ෆොන්සේකා ජනප්‍රියම නිළිය ලෙසට පත් කරන්න RA(හිස්තැනක්)SENALI ලෙස Mobitel නම් 2244ට Hutch නම් 8484ට Dialog නම් 2022ට හැකිතාක් SMS කරන්න
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ස්වර්ණවාහිනී.😍
@karunaratnaabesakara6981
@karunaratnaabesakara6981 2 жыл бұрын
හ්ම් 😆😆😆😆😆😆
@MusicStage45
@MusicStage45 2 жыл бұрын
@@karunaratnaabesakara6981 kzbin.info/www/bejne/m6OwmH2KgrJmgKs
@manumanu-di1bx
@manumanu-di1bx 2 жыл бұрын
Pissu nathnm shok kiwwalu. Salli kapn sms krpnko🤣🤣
@Earth-nm5fh
@Earth-nm5fh 2 жыл бұрын
ආ එහෙමද ආස මගේ බල්ලවත් දෙන් නෑ උඹලට ඡන්දෙ
@nishawickrama9129
@nishawickrama9129 2 жыл бұрын
හාමුදුරුවන් ගෙ චරිතය ඇත්තටම සැබෑවටම සුපිරියටම කරන අති දක්ෂ රංගනයක්..රහල් බුලත්සිංහල මහත්මයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු
@hiruudayani6553
@hiruudayani6553 2 жыл бұрын
😀
@hiruudayani6553
@hiruudayani6553 2 жыл бұрын
👍👍👍👍👍
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@user-tl9ic6yr9i
@user-tl9ic6yr9i 2 жыл бұрын
හාමුදුරුවන්ට රගපාන රහල් බුලත්සින්හල මහාතාට නිදුක් නිරෝගී සුවය බුදු සරණයි .❤❤❤
@mrchathuwa4745
@mrchathuwa4745 2 жыл бұрын
ඔබටත් ගොඩක් වැදගත් වෙයි මේ විඩියෝ එක kzbin.info/www/bejne/nGG7ZGV5qq1rlZY
@TheSamithaperera
@TheSamithaperera 2 жыл бұрын
Niwan suwa ❤️
@malithlahiru8192
@malithlahiru8192 2 жыл бұрын
අනිවාර්යයෙන් 🙏❤️
@chandilsampaya4393
@chandilsampaya4393 2 жыл бұрын
@@TheSamithaperera මැරුනේ නැහැ යකෝ
@MusicStage45
@MusicStage45 2 жыл бұрын
@@TheSamithaperera මගේ පැත්තට එන්න
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
සරලා කොච්චර දියුණු වුනත් කවදාවත් මුල අමතක කරන්නෙ නෑ...ඒක 100% ක් ෂුවර් ❤️ මැෂිමෙ වැඩ පටන් ගන්න කලින් ආරාධනා කරපු සෙට් එකෙන්ම ඒක තේරෙනවා ඒ ලැබුණු ආශිර්වාද ටික හොඳටම ඇති තවත් දියුණුවෙන් දියුණුවට යන්න...ඇත්තටම බලන අපිටත් මාරම සන්තෝසයි...❤️ ආදරෙයි "නාඩගම්කාරයෝ" සෙට් එකටම....🔥💕
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙ😭
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@silvapriyankara2148
@silvapriyankara2148 2 жыл бұрын
මාස්ටර්ට කිව්වෙ නෑ නේද
@akshajanadari1803
@akshajanadari1803 2 жыл бұрын
@@user-gx5ip9kb1o 😁😍😍up😁
@dayyaa84
@dayyaa84 2 жыл бұрын
එකනේ ඕක කතාවක් උනේ.... ඇත්තට උනා නං ඔහොම නෙමේනේ
@user-tl9ic6yr9i
@user-tl9ic6yr9i 2 жыл бұрын
මාලන් කියන්නෙ සුපිරි චරිතයක් ලස්සනට රගපානවා .❤❤❤❤❤
@mrchathuwa4745
@mrchathuwa4745 2 жыл бұрын
kzbin.info/www/bejne/nGG7ZGV5qq1rlZY
@trueliving8334
@trueliving8334 2 жыл бұрын
Yes exactly
@bhagyadewmini4172
@bhagyadewmini4172 2 жыл бұрын
ඔව් අනෙ එයාව මේ සැරේ හොදම නලුවා කරන්ඩ ඕනේ
@anushagamage4086
@anushagamage4086 2 жыл бұрын
ජනප්‍රිය නලුවා බවට කෝකිල පවන් ඉදිරිපත් නොකරන්නේ ඇයි ? මට නම් හොඳම රගපෑම මාලන්ගේ.
@dinulankangani2502
@dinulankangani2502 2 жыл бұрын
මටත් ඒක ලොකු ප්‍රශ්නයක් 😑😠
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
ඉදිරිපත් කරලා තිබ්බෙ.ස්වර්නවාහිනියෙන් community post එකකුත් දාලා තිබ්බා.කමෙන්ට් වල නන් මාලන් තමයි ජනප්‍රිය නලුවා කියලා තියෙනවා .ඒ උනාට එයාට sms නැ.ඒක හින්දා එයා නිර්දේශිත නාම වලින් අයින් වෙලාද කොහෙද .සරා ඉන්නෙත් 6වෙනියටද කොහෙද.දෙරණෙ කතාවල නලුවො තමා මුලින්ම ඉන්නෙ.
@tmansp8012
@tmansp8012 2 жыл бұрын
@@ksenarathne මට නම් හිතෙන්නෙ වැඩි හරියක් ඒ comments දාල තියෙන්නෙ මල් කතා fansලමද කොහෙද. කලින් සැරේ සජිත 1st උන නිසා ඊලග සැරෙත් මේ drama එකෙන් කවුරු හරි එයි කියල fanbase එක දෙකට බෙදල අවුලක් කරන්නයි බැලුවෙ. ඒත් එයාල vote කරන්නෙ මල් කතාවෙ අයට. එකයි kokilaට එහෙම comments වල තරමට vote නැත්තෙ. ඒත් එයාල හිතුවෙ නැති විදිහට පාරදිගේ කුසල් උඩට ආව. හොද වැඩේ උනේ. අඩුම ගානෙ කුසල්ටවත් award එක හම්බුනොත් හොදයි.
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
@@tmansp8012 අනිවාරෙන්.කුසල්ට හරි ගියොත් හොදයි .මල් කතා නලුවොන්ට නැතුව.හැබැයි ජනප්‍රියම නිලිය නන් අර දෙවෙනි ඉනිමෙ කෙනාට යයි වගෙ🙄
@sajeewaneedeepika4275
@sajeewaneedeepika4275 2 жыл бұрын
කෝකිලට ලොකු කැපිල්ලක් තියෙනවා කියලාහිතෙනවා.නත්තල් පාටියට ආවෙත් නෑ.වැලන්ටයින් පාටියෙත් නෑ.වෙනදා තරම් කතාවේ උනත් නැ
@maheshikadilhani6540
@maheshikadilhani6540 2 жыл бұрын
ලොකු හාමුදුරුවන්ගේ චරිතෙයි මුදලාලිගේ චරිතෙයි දකින වේලාවට කතාවක රඟපාන චරිත දෙකක් නෙද කියලා අමතක වෙනවා🥰හරිම තාත්ව්කයි.
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි😭😭
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@malithlahiru8192
@malithlahiru8192 2 жыл бұрын
Ammapa
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 2 жыл бұрын
ඇයි සිරිසේන මාමා
@cricket9799
@cricket9799 2 жыл бұрын
🤣🤣🤣🤣
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
යාලුවෝ 4දෙනාගේ සතුට අපේ හිත් උනු කලා😥❤
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙ😭😭😭😭😭
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 2 жыл бұрын
🕯🕯🕯🕯🕯
@latahapandu1176
@latahapandu1176 2 жыл бұрын
Ane ou putha! Man nam hithuwa, kollo tika diyunu wai kiyala.
@dilzi603
@dilzi603 2 жыл бұрын
එදා කසිප්පුකාරයෝ ....අද ගමට ආදර්ශවත් තරුණයින් .... කොහොමද කාලය මැව් වෙනසක අරුමේ...❤️
@kandyderana3258
@kandyderana3258 2 жыл бұрын
😗😗😗😗😗😗
@kapila4562
@kapila4562 2 жыл бұрын
ම්ම්ම්....😍😍😍.. අදනම් ඉන්නව මෙයා. කොහොමද දිල් පැටියෝ...🌹
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
❤️👍
@UGamagePhotography
@UGamagePhotography 2 жыл бұрын
නාඩගම්කාරයෝ නරබන ඔයගොල්ලො සියලුදෙනාට නීරෝගීමත් සතිඅන්තයක් පතනවා.❗(කරුවලේ පෝලිම්වල ඉන්න නොලැබේවායි කියලත් පතනවා)
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙ😭😭😭😭
@janakijanaki8914
@janakijanaki8914 2 жыл бұрын
Akata,nam,duka,hituna,,apinam,rata,,,oyala,paw,diyana
@dhanushkasampath5088
@dhanushkasampath5088 2 жыл бұрын
කළු මාමා ජනාධිපති කරමු.
@sandunisewwandi8503
@sandunisewwandi8503 2 жыл бұрын
❤️
@bromi972
@bromi972 2 жыл бұрын
කුකුල් බබයි මනමාලනුයි ඉන්නවා කියන්නේ ඉතිං වලියක් තමයි...... 😂😂
@nathashaalmeida3653
@nathashaalmeida3653 2 жыл бұрын
Bandanam eth randu tama itin
@channakumara8561
@channakumara8561 2 жыл бұрын
මුදලාලිගේ පුතේ වචනය හදවතට වැදු⁣නා❤❤❤❤
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි😭
@madusanda553
@madusanda553 2 жыл бұрын
Hmm
@anu4101
@anu4101 2 жыл бұрын
අද කාලේ මිනිස්සුන්ට තියන ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක වෙනව නාඩගම්කාරයෝ බලද්දී ..ඒ තරමටම මේ කතාව ගොඩක් ලස්සනයි ..එහෙම නේද යාලුවනේ..
@lasanthasampth3729
@lasanthasampth3729 2 жыл бұрын
Hmm
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@english1minutes
@english1minutes 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන් පව් ලංකාවේ මිනිස්සු ..❤❤❤
@ruwankumara5001
@ruwankumara5001 2 жыл бұрын
සුපිරි අ
@cricket9799
@cricket9799 2 жыл бұрын
සිපෙක්ටො තෙල් ඉහල දාලා🤣🤣
@ab-Don
@ab-Don 2 жыл бұрын
ගජමෑන් ඇයි නැත්තෙ? කාලයක් පට්ට *ආදරේ කරපු චරිතයක් පෙන්න නැති උනාම අඩුවක් වගේ දැනෙන්නෙ නැද්ද..😐😐😐 මතක් උනේ නෑනේ කාටවත් ..😥*
@kavishkaoushith3626
@kavishkaoushith3626 2 жыл бұрын
ලෙඩේ හොද කරන්න අරන් ගියනෙ
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@nethunethu3351
@nethunethu3351 2 жыл бұрын
Aneee ou
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
ඇත්තටම කොහොම හිටිය සරාලද මේ...කසිප්පු පෙරුවා කියල හිතන්න වත් බැරි තරම් යහපත් ගතිගුණ වලින් පිරිලා මාරම සතුටුයි...❤️ "නාඩගම්කාරයෝ" දැන් ඉස්සරටත් වඩා ලස්සනයි මේ නිර්මාණය 💕
@champjanlyn8740
@champjanlyn8740 2 жыл бұрын
ඇත්තටම ඒ වගේ වැරදි කර්මාන්ත කරන අපේ සහෝදර සහෝදරියන් ඉක්මන් මුදල් ගැන නොසිතා මේ නාඩගමේ සරාලා වගේ කාටත් කරදර නැති මේ වගේ කර්මාන්ත වලට යොමු වේවා !!!ජීවිත සුවපත් වේවා!!! කියලා ප්‍රාර්ථනා කරමි.✌️
@daysofkrishan9195
@daysofkrishan9195 2 жыл бұрын
උබලට හරි ගියා කියන්නේ මගේ දරුවෙකුට හරි ගිය වගේ❤️🌸 මුදලාලි මාමට ආදරේ සෙට් එක ✊🇱🇰
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි😭😭😭
@dishani7689
@dishani7689 2 жыл бұрын
ඇත්තටම tv එකේ ඇඩ් වලට අපිකොච්චර රැවටෙනවද 😂😂
@sonalimanusha451
@sonalimanusha451 2 жыл бұрын
අනේද කියන්නෙ ඒවට අපි අහු වෙලා තියෙන්නෙ කවුරු මොනා කිවුවත්
@thinugivihara1169
@thinugivihara1169 2 жыл бұрын
ඒක නම් ඇත්ත😊😂
@pickme8097
@pickme8097 2 жыл бұрын
ඒ කියල විනාඩි යක් ගියෙ නෑ මෙන්න යකෝ ඩව් එකෙන් ඇඩ් එකක් දානවා හිසකෙස් වලට හොඳ ම උන්ගෙ එකලු 🤣🤣
@samanthisamanthi9513
@samanthisamanthi9513 2 жыл бұрын
අනේ සරාගෙ තාත්ත හරිම සුන්දර චරිතයක් කටහඩත් එහෙමයි සරාගෙ තාත්තට දීර්ඝායුෂ ලැබේවා ♥️♥️♥️♥️
@bhagyadewmini4172
@bhagyadewmini4172 2 жыл бұрын
😃😁
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
අඩේ සරාගේ තාත්ත ජැක්සන් ඇන්තනි බොල
@samanthisamanthi9513
@samanthisamanthi9513 2 жыл бұрын
@@shanduminda2957 අඩෝ මම කිව්වෙ නාඩගම් කාරයෝ නාට්‍යයෙ ඉන්න තාත්තා ගැන
@disitharavirangana3043
@disitharavirangana3043 2 жыл бұрын
සරා ගේමට බැස්ස ඉතිම්...සකි සුකා . සරුසාර ලෙලි product👌coming soon...
@mostalk9677
@mostalk9677 2 жыл бұрын
නාඩගම්කාරයෝ තමයි වසරේ හොදම ටෙලි නාට්‍යය විය යුත්තේ.මේ කලා කෘතියෙන් සමාජයට ලබාදෙන වැදගත් සහ ධනාත්මක දේ ඉතා ඉහලයි.එසේ නිපදවා විකාශනය වන එකම නාට්‍යය මෙයයි.මෙවන් නාට්‍යයන් දිරිමත් කල යුත්තේ රටේත් තරුන පරපුරේත් ප්‍රගතිය ගැන සිතායි.සියලුම සම්මාන මේ නාට්‍යයට හිමි විය යුත්තේ මුදල් ඉපැයීමේ අරමුනින් ම නිපදවෙන කසි කබල් ටෙලි මෙරටින් අතුගා දැමීම සදහායි.
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 2 жыл бұрын
Aniwaryaenma
@lukshansanjeewa9223
@lukshansanjeewa9223 2 жыл бұрын
Lebenne ne mohan perera...only popular drama...circular eaka tiyenne ehemai..episode 90 ,superb awaords category....missed it...sad...😢😢😢
@kasuninisansala103
@kasuninisansala103 2 жыл бұрын
අනිවාර්යයෙන් 😍
@sameeraindika4363
@sameeraindika4363 2 жыл бұрын
සහතික ඇත්ත ❤️✌️
@mostalk9677
@mostalk9677 2 жыл бұрын
@@lukshansanjeewa9223 ඇත්ත.ලංකාවෙ කවද්ද හරි දේ අගැයීමකට ලක් උනේ.කසිකබල් ටෙලි නාට්‍යයි,ඕපා දූප වපුරන චැට් ශෝයි තරුන පර පුර වනසනවා.ඒකටම හරියන්න දෙතුන්සැරේ කසාද කඩාකප්පල් කර ගත්තු සෙට් එකකුත් ඉන්නව ඒවට ඇවිත් පොර ටෝක් දෙන්න.
@sujathasenavirathna2931
@sujathasenavirathna2931 2 жыл бұрын
Nadagamkarayo කතාව ගොඩක් වටින.කතාවක් .සමාජයට හොඳ වැදගත් පණිවිඩයක් දෙන කතාවක් nadagamkarayo රංගන ශිල්පීන්ට බුදු සරණයි දළදා සමිඳු පිහිටයි ආරක්ෂාවයි
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
කුකුළා මුදලාලිව දැන්වත් කතාවට ගෙනාවොත් හොඳයි.❤ එතුමාගේ රංගනය නොමැතිව කතාව පාළුයි.බිංදුසිරි නම් ආය නැතුවට කමක් නෑ.🤣🤣🤣
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 2 жыл бұрын
ලයිට් වදින්න හොද නෑ
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 2 жыл бұрын
අනේ හුකහං කුකුලා මුදලාලිට කියලා 😁😁😁
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@malithlahiru8192
@malithlahiru8192 2 жыл бұрын
Apo 000000 siri match na
@cricket9799
@cricket9799 2 жыл бұрын
@@nadeerasandaruwan9230 සිරා බං🤣🤣
@msTechzone888
@msTechzone888 2 жыл бұрын
❤️ගැම්මක් තමා සරාලගේ දියුණුව දකිද්දි 🤙ඇයි දන්නේ නෑ මෙච්චර😍 සතුටු හිතන්නේ ❤️
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙ😭😭😭
@Sithu-gk7oi
@Sithu-gk7oi 2 жыл бұрын
ඕනිම දේකට ආරාධනා කරන්න ඕනි...තමන්ගෙ දියුණුවක් දකින්න කැමති මිනිස්සුන්ට..💝💛💝
@vihangi1391
@vihangi1391 2 жыл бұрын
කුකුල් බබාගේ කොටසට ආස අය කෝ...😍ඔයා නම් මාර ටැලෙන්ට්ස් මදුශානී...😋
@shammimala6796
@shammimala6796 2 жыл бұрын
Ow aththa..harema දක්ෂයි
@neron2448
@neron2448 2 жыл бұрын
සරාලා මුල මතක තියෙන සුපරි පරි සෙට් එකක්. ෴ නාඩගම්කාරයෝ ෴ ලස්සන වගේම හරිම අාදර්ශමත් පණිවිඩ රැසක් ඉදිරිපත්කරන සුන්දරම කතාවක්.💖
@kapila4562
@kapila4562 2 жыл бұрын
චරිතෙට උනත් හාමුදුරුවොනම් හාමුදුරුවෝ.. නාඬගමේ ලොකුහාමුදුරුවො..🙏🙏🙏🙏🙏
@wandanasamadi7813
@wandanasamadi7813 2 жыл бұрын
හරිම ආසාවෙන් බලන එකම කතාව ❤️ නාඩගම්කාරයෝ ❤️ ඉතින් සාරලගෙ දියුණුව ගැන හරිම සතුටුයි ❤️ නාඩගම්කාරයෝ කියන්නේ හැම පැත්තෙන්ම හැමෝටම විදින්න ඕක ජිවිතෙ විදවන්නෙ නැතිව ජිවත් වෙන්න කියලා දෙන ආදර්ශමත් කතාවක් ❤️👍
@dileepmakara7643
@dileepmakara7643 2 жыл бұрын
පටිට ටෙිලි වෘතාන්තය....
@suwendikanaththandige2578
@suwendikanaththandige2578 2 жыл бұрын
මේ ඔච්චර හොඳට කතාව යන එකේ සඳුදාට ඉඩමේ අයිතිකාරයව එවනවා එහෙම නෙවෙයි ආ
@Dini_kawshalya
@Dini_kawshalya 2 жыл бұрын
ටිකින් ටික දියුණු වෙන්දී මුල අමතක නොකර උදව් කරපු අයව මතක තියාගෙන තමන්ගේ ගමන යනවනම් ඒ ගමන සාර්ථකයි 😊❤️
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙ😭😭
@ishansooriyaarachchi7260
@ishansooriyaarachchi7260 2 жыл бұрын
ohoma ලෙඩ කියල subscribe higa kannepa , ekko oyage jiwitha kathawa kiyana video ekak upload kranna , mokak hari e paththa improve kraganna balanna , මේ රටේ අවුලක්ද මිනිස්සුන්ගෙ අවුලක්ද තේරෙන්නෙ නෑ , හිගාකෑමේ talent එක තමයි වැඩියෙන් තියෙන්නෙ
@dilsharasankalpani3198
@dilsharasankalpani3198 2 жыл бұрын
"හාමුදුරුවො ලග නෙවෙයි බුදුහාමුදුරුවො ලග හිටියත් හැදෙන්නෙ නැති එකා හැදෙන්නෙ නෑ" 🙏 සත්‍ය කතාව
@stillvima6136
@stillvima6136 2 жыл бұрын
මාලගේ කතාව ඇත්ත මුල අමතකයි. හැමෝටම හදුන්වාදුන්න එකා මතක නැ හරියද්දි
@erandaharshana4902
@erandaharshana4902 2 жыл бұрын
රාජපක්ෂ පවුල භංග වේවා !!!
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 2 жыл бұрын
පිස්සෙකුත් නාඩගම්කාරයෝ බලනව වගේ....
@s.s.p4622
@s.s.p4622 2 жыл бұрын
@@gaminirajapaksha4766 රාජපක්ෂ ගූ කන බයියෙක් තූ විතරක්.මෙච්චර කෙලවිලා තියෙද්දිත් ලැජ්ජා නැ තොපිට
@migindaperera7564
@migindaperera7564 2 жыл бұрын
අනිවා
@kavinathu7579
@kavinathu7579 2 жыл бұрын
@@migindaperera7564 😁😁😂😂
@kavinathu7579
@kavinathu7579 2 жыл бұрын
මෙච්චර හොඳට කරද්දී 🙄😥
@Buddhini123
@Buddhini123 2 жыл бұрын
නිකං ape pawle කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගත්තා වගේ ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘
@amilanuwan4746
@amilanuwan4746 2 жыл бұрын
අවංකව සතුටු වෙන්න හැමෝටම බෑ මුදලාලිට වගේ ආදරනීයම චරිතයක් මුදලාලි මාමා ආදරෙන් පුතේ කියද්දි දැනෙන සතුට 😍😍
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
සහතික ඇත්ත සහොදරයා 👌👌👌👌👌👌❣️❣️❣️❣️❣️
@upulshanthavlog9674
@upulshanthavlog9674 2 жыл бұрын
තරුණ පරපුරට හොඳ ආදර්ශයක් මේ කතාවෙන් ලබා දෙනවා ....❤❤❤
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
කතාවේ මාලන්ගේ කොටස් පෙන්නද්දී යන Theme music එක නම් මරු.😍 මොනා නැතත් මාලන් කොල්ලගේ හිත හොඳයි.
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි😭😭😭😭😭
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@samaanishaa2835
@samaanishaa2835 2 жыл бұрын
මේක නාට්‍යක් නෙමෙයි..අපේ ජීවිතය දවසින් දවස දිගඇරෙනවා වගේ හැඟීමක් දැනෙනනේ..පුදුම ආසාවකින් බලන්නේ.....❤️❤️❤️❤️
@realpramiya1672
@realpramiya1672 2 жыл бұрын
මෙ කතාවෙ වගෙ අපිටත් උදවු කරන්න හිටියන් 💔 වියාපාරක් කරන්න උපසෙස් වත් දෙන්න කවුරුත් නැ
@gamagehemamali635
@gamagehemamali635 2 жыл бұрын
අනේ මට සතුට වැඩි කමට ඇස්වලින් කදුලු පිරුනා. මේ දරුවෝ ජීවිතේ ජයග්‍රහණය කරනවාමයි. දියුණුවෙන් දියුනුවට පත් වේවා"
@latahapandu1176
@latahapandu1176 2 жыл бұрын
Ane ou. Me matath.
@mapriyani7383
@mapriyani7383 2 жыл бұрын
හැමදාම වගේ මේපාරත් හොදටම කරලා best work ever ❤️❤️love nadagam karayo❤️❤️❤️❤️❤️
@sachinthaperera9249
@sachinthaperera9249 2 жыл бұрын
සරාලට හරි ගියා වගේ දවසක කුකුල් බබාටත් හරියන්න ඕනෙ කියල ප්‍රාර්ථනා කරන අය කෝ... 🤚
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
කතාවේ මාස්ටර්ගේ ගෙදර ආදායම් මාර්ගය මොකක්ද කියලා කල්පනා කරන මම.🤣🤣🤣
@GLAMOUR_GALLERY
@GLAMOUR_GALLERY 2 жыл бұрын
කුඹුරු
@Earth-nm5fh
@Earth-nm5fh 2 жыл бұрын
කුඩු වෙන්න බැරිද
@samirasampath7691
@samirasampath7691 2 жыл бұрын
@@Earth-nm5fh ammoo ban
@kusalamunasinghe6051
@kusalamunasinghe6051 2 жыл бұрын
ඉඩම් හිමි වැවිලිකරුවො කියල ජාතියක් ඉන්නව. ඒ මිනිස්සු රස්සාවක් නොකළට වතු පිටි, කුඹුරු වලින් මාසෙට අවශ්‍ය ආදායම ලැබෙනවා 🤷🤷
@m.nuwandhananjaya5084
@m.nuwandhananjaya5084 2 жыл бұрын
ඉඩම් හිමි වැවිලිකරු
@dhananjaperera5067
@dhananjaperera5067 2 жыл бұрын
ජානු දුවන හැටි 😂😂
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි😭
@amilasampath8256
@amilasampath8256 2 жыл бұрын
සරාලට ජෙනරේටරේකුත් ගන්න වේවි කරන්ට් කපන නිසා.ඩීසල් ගේන්න පෝලිම් වලත් ඉන්න වෙයි කොල්ලොන්ට..🤣🤣🤣
@chanu2176
@chanu2176 2 жыл бұрын
දැන් වාඩියෝ episode අඩුයි නෙද දැන් පොල් ලෙලි වාඩියො episode ගොඩක් නාඩගම්කාරයෝ කොච්චර බැලුවත් එපා වෙන්නෑ ඒ තරම් ලස්සනයි
@ka.s.s.a
@ka.s.s.a 2 жыл бұрын
@Kasun Chathuranga ,🤣🤣💥
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
පානුත් ගනන් ගියා බන් "පාන්" කියා ගන්න බැරුව ඉන්නේ 😂😂😂
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
Pau මගේ මව්බිම aya
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 2 жыл бұрын
Mochissa raiting adda eka ko 🙆‍♀️🙆‍♀️😃
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
නිකන් බොරුවට KZbin Channel හද හද දඟලන්නේ නැතුව සරාලා වගේ ව්‍යාපාරයක් ආරම්භ කරලා දියුණු වෙන්න බලන්න ... එතකොට හැමදාම කාලා බීලා ඉන්න පුළුවන් වෙයි.
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
@@ravidudias1360 Channel එක කරන්නෙ සල්ලි හම්බ කරන්න නෙවෙයි බන් ආසාවට...මගෙ Job එකෙන් ලැබෙන Salary එක ඇති
@MusicStage45
@MusicStage45 2 жыл бұрын
නාඩගම්කාරයො සරාට ආදරේ අය හදවතින්ම ලයික් කරන්න 😘😘
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙ😭😭😭
@MG-wb4df
@MG-wb4df 2 жыл бұрын
සජිත ❤
@sdmusic2957
@sdmusic2957 2 жыл бұрын
පව් බන් සරයලා..පොල්ලෙලි මැෂින් ගත්තට කරන්ට් නෑ බන් 💔 කිරි පුතයා මහන්සි වෙලා පරිප්පු ඉව්වට #පාන්රාත්තලක් 130 යි. ඕයි ☹️ 2050 දි #ලංකාව පට්ට දියණු රටක් වෙනවලු 😅
@madhuu7752
@madhuu7752 2 жыл бұрын
මාලන් සුපිරියටම හින්ට් එක ගැහුවා නෙහ් ජානුත් එක්ක.ප්‍රඩක්ශන් අයියව ලොකු කරගත්තා මුලින් අදුන්වලා දුන්න කෙනාට වඩා කියලා😂😂✌️
@indikaranaweera4605
@indikaranaweera4605 2 жыл бұрын
මාස්ටර්ගේ කලායතන කොටස් ගොඩාක් අය නො බැලුවට ඒකෙ අපේ වැලලීයන සංස්කෘතිය මනාව විදහා පානවා.එක හරිම වැදගත්.. එහෙම කරන්න එපා. 🙏🙏🙏
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙ😭😭😭😭😭
@piyalharischandra7088
@piyalharischandra7088 2 жыл бұрын
@@user-gx5ip9kb1o මොකද යකෝ හිගා කන්නෙ මේකෙ. රස්සාවක් කරල සල්ලි හොයපන්. තමන්ගෙ දක්ශතාවයෙන් වැඩක් ගන්න බලපන් ඔහොම හිගාකන්නැතිව 😒
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
@@piyalharischandra7088 කියලා වැඩක් නෑ.ලැජ්ජා නැද්ද මන්දා.. බොරු කර කර like ,හිඟා කනවා. ඒ මදිවට හැම comment එකක් අස්සෙම ඇවිත් වැළලෙන්න යනවා🤮☹️
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
කතාවේ සකිසුකා යාළුවෝ set එකේ සතුට බලන්නකෝ Machine එකක් ගත්තාම.❤ ඒ වගේද අපි සතුටු වෙච්ච තරම අපේ සකිසුකා යාළුවෝ set එක දියුණු වෙනකොට.💙😍
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි අනෙ
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@neron2448
@neron2448 2 жыл бұрын
"ජසයට සරාව ගන්න පුලුවන්නම් මරැ" සුදු චූටිටත් සරාව නැතුවම බෑ.🔥
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි😭
@hasindukasun9177
@hasindukasun9177 2 жыл бұрын
අම්මෝ මුදලාලිගේ voice එක❤️❤️❤️
@musiclife939
@musiclife939 2 жыл бұрын
කටින් කටට noඋම්බලකඩ වස 🤣කනවද ඔයාල අපිනම් කන්නෙ නෑ ඔය වස නෝ උම්බලකඩ වස 😢😱
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
එකම epඑක දෙතුන් පාරක් බලන්න පුළුවන් කතාවක් අනේ ඉවරනම් කරන්න එපා😥 මොකදමේ කතාවේ අර්ථයයක් තියෙනවා🤗😍
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙ😭😭
@malithlahiru8192
@malithlahiru8192 2 жыл бұрын
Ou
@migindaperera7564
@migindaperera7564 2 жыл бұрын
ඔව් බ්න්
@alightfx2055
@alightfx2055 2 жыл бұрын
මට මාලන් තමයි ජනප්‍රිය නලුවා විය යුත්තේ
@akarshajayasooriya1940
@akarshajayasooriya1940 2 жыл бұрын
කොහොමද...... කුකුල් බබා කොච්චර පොෂ් උනත් කේන්තිගියාම සුද්ද සින්හලෙන්ම බනිනවා......... කෝ අදත් නාඩගම්කාරයෝ බලන සෙට් එක..........
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@chanuldevdisa5091
@chanuldevdisa5091 2 жыл бұрын
මුදලාලිත් එක්ක ගජ මෑන්තුත් ආවනම් ශෝක් 😭
@user-xb4ph9vj7r
@user-xb4ph9vj7r 2 жыл бұрын
❤️🤨"බිංදුව ටික දවසකට හිරෙ තිබිබොත් හොදයි නැත්තමි සරාල වැඩ පටන් ගන්න යද්දිම අයෙ පැටලෙයි..."🤔👍
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි😭😭😭😭
@mohomawsook5865
@mohomawsook5865 2 жыл бұрын
මම මේ කතාවෙ ඉතාමත් ආස කරන චටිතය තමයි ලොකු හාමුදුරුවෝ හැබයි මම දැක්ක සමජ මාධ්‍යවල සමහර සුවාමින් වහන්සේල මේ චරිතය ගැන අදහස් දක්වනව ප්‍රායෝගික නේ වගේ දේවල් නමුත් බැරි කමක් නෑ උත්සහ කරොත් අපේ රටේ සුවාමින් වහන්සෙලා හිතුවොත් මේක ප්‍රායෝගික කර හැකිය කියන එකයි මගේ විශ්වාස සිත ඇත්තම් පත කුඩයිද කිව්වාලු
@nirushadilshani8983
@nirushadilshani8983 2 жыл бұрын
හැමදාම කියනව වගේ අදත් කියන්න තියෙන්නේ ආදරෙයි නාඩගම්කාරයෝ.❤❤😘 යාළුවෝ හතර දෙනෙක් උනත් එතන මාර සහෝදර බැඳීමක් තියෙන්නේ.ඒකට තමයි මං ආසම..💖⭐😘
@ruwanwijithabandara8180
@ruwanwijithabandara8180 2 жыл бұрын
සුන්දර ප්‍රාර්ථනයක් 🙏❤🙏❤🙏💃🙏🙏🙏
@dilshanrajapaksha8588
@dilshanrajapaksha8588 2 жыл бұрын
අනේ අපේ ගජමෑන් නැති අඩුව මට විතරද දැනෙන්නෙ ගජේගෙ හිනාව අහන්නත් ආසයි ඉක්මනින් ගජේ ඉන්න කොටසක් ඕනි 😪😪
@sudeerasudeera8697
@sudeerasudeera8697 2 жыл бұрын
Oodlwooo1
@wathmimaneka2597
@wathmimaneka2597 2 жыл бұрын
aththa
@MusicStage45
@MusicStage45 2 жыл бұрын
@@sudeerasudeera8697 kzbin.info/www/bejne/m6OwmH2KgrJmgKs
@MusicStage45
@MusicStage45 2 жыл бұрын
@@wathmimaneka2597 kzbin.info/www/bejne/m6OwmH2KgrJmgKs
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@madushan2.0
@madushan2.0 2 жыл бұрын
Current නැති නිසා ඔය මොකවත් බලන්න බැරි වෙන අපි 💔☹️
@windy5483
@windy5483 2 жыл бұрын
ඇඩ් එකක් යනකම් ආසාවෙන් බලන් ඉන්න කෙනෙක් දැක්කමයි, ජානු...😂.. පුදුම කට්ටක් කන්නෙ, 🙈😂✊
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
ලබන සඳුදා හමුවන තුරු සියලු දෙනාටම තෙල් පෝලිම් / ගෑස් පෝලිම් / බෙහෙත් පෝලිම් / සීනි පෝලිම් / පිටි පෝලිම් / කිරිපිටි පෝලිම් මුණ නොගැසේවා...පාන් 3.50 😂 ට නැවත ලැබෙන වාසනාවන්ත සුබ සති අන්තයක් වේවා ❤️💕😂 ආදරෙයි "නාඩගම්කාරයෝ"
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
Nedagena හැරෙන kota පෝලිම් gaila
@nirashamelani8833
@nirashamelani8833 2 жыл бұрын
මොකද එක පාරටම මාලන්ට ජන් ව බලන්න හිතුනේ🤗🤗🥲🥲ජන් මන් බින් 🤣🤣🤣🤣🤣🤣🤣❤❤❤❤
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි😭😭😭😭😭
@kawshalyaperera9829
@kawshalyaperera9829 2 жыл бұрын
මාලන් "ජන්" කියල කියපු එක මම හිතුවෙ ජයන්ත ගැන කීව කියල ...
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@user-pi2yo8cu3z
@user-pi2yo8cu3z 2 жыл бұрын
@@kawshalyaperera9829 ජයන්ත ගැන තමයි
@wmdananjanilakshani6437
@wmdananjanilakshani6437 2 жыл бұрын
Jan man bin a mokdd🤔🤔🤔
@chandrasrilanka3483
@chandrasrilanka3483 2 жыл бұрын
ට්කේන් ටික දියුණු වේලා මුල අමතක නොකර ඉන්නවා කියාන්නේ සුපිරි
@windy5483
@windy5483 2 жыл бұрын
නාඩගම්කාරයෝ , ලොකු හාමුදුරුවන්ට රගපාන, අපේ බුලත් සින්හල මහතාට , දීර්ඝායුෂ ලැබේවා.....❤✊
@sbb9024
@sbb9024 2 жыл бұрын
ඇත්තටම ඇස්දෙකට කදුලු උනනවා මේ අහින්සක මිනිස්සු දැකපුවාම.සුපිරිම සුපිරියි
@nethmi.249
@nethmi.249 2 жыл бұрын
ඔන්න අපෙත් සුභපැතුම් සරාගේ ව්‍යාපාරෙට..💌💌💌🍰🍰🍰🍰💗
@danushkalakmal7830
@danushkalakmal7830 2 жыл бұрын
මුදලාලි අපේ බොක්ක නේ ❤️
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි😭😭
@manjuladarshani8844
@manjuladarshani8844 2 жыл бұрын
නාඩගම් කාරයෝ. ..ඇත්තටම සමහර අවස්ථාවල ඇස්වලට අවංකවම කදුලක් අරගෙන එතරම්. ..❤❤❤❤
@thilinisubashini5889
@thilinisubashini5889 2 жыл бұрын
කතාව බලන සියලු දෙනා සුවපත් වෙිවා
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
"මුදලාලි අපෙ බොක්කනෙ " එ කවඩියා ගෙ වචනෙයි ""උබලා ඔහොම කියනකොට ත් මට පුදුම සංතොෂයක් ඇති වෙන්නෙ පුතේ "" උබලට වරදින්නෙ නැ පුතේ" කියද්දි දැනුන දේ ඇත්තටම අපිට දැනුනා කතාවක් උනත්.....❣️❣️❣️❣️ මුදලාලිගෙ ඒ අව්‍යාජ දරුසෙනෙහස මාරයි 👌👌👌👌👌 චරිත ටික කියන්න දෙයක් නැ අතිවිෂිශ්ටයි 💓 👌👌👌👌👌👌👌
@Humanityhub2.0
@Humanityhub2.0 2 жыл бұрын
කොටස් 1000000ක් දැම්මත් බලනවා😍...හැබැයි මාස්ටර්ගෙ සින්දු සතියට දෙපාරක් විතර ආවනන් හොඳයි කියල හිතෙනව...කතාව එපාවෙන ලයින් එකක් එනව ඒ හින්ද☺️😉 මගේ අදහස විතරයි😉😉❤
@samirasampath7691
@samirasampath7691 2 жыл бұрын
Aththa
@thusanthimanel9104
@thusanthimanel9104 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@tiktokmusic4144
@tiktokmusic4144 2 жыл бұрын
ශලනි අක්කගෙ කට හඬ ඇහෙනවා අඩෝ චලෝ නේද 💖💥
@cycloneboom1110
@cycloneboom1110 2 жыл бұрын
තව එකෙක්. මරා ගනී
@tiktokmusic4144
@tiktokmusic4144 2 жыл бұрын
@@cycloneboom1110 ❤️😁
@stillvima6136
@stillvima6136 2 жыл бұрын
හාමුදුරුවන්ගේ බන ටික වටිනවා 🙏🙏🙏
@windy5483
@windy5483 2 жыл бұрын
ම්ම් ඔව් ..🙏
@stillvima6136
@stillvima6136 2 жыл бұрын
@@windy5483 👍
@imalshadanujaya7987
@imalshadanujaya7987 2 жыл бұрын
සරාලගෙ දියුණුව දැකල මට හරිම සතුටක් දැනෙන්නේ.:-😍😍.මේ වගෙ සුපිරි කතා අද සමාජයේ දකින්න අඩුයි.මමනම් කියන්නෙ මෙවර Rigam teles එකේ 1 තැන නාඩගම්කාරයො එකට ලැබෙන්න ඔනේ.🤟🤟🤟🤟❤️❤️❤️❤️
@amilajayasinghe7636
@amilajayasinghe7636 2 жыл бұрын
අාදරනිය විජය රාජා ඔබට නිවන් සුව
@nishantha5751
@nishantha5751 2 жыл бұрын
පිටරට වල ඉන්න අපිත් හරිම ආසාවෙන්.බලන කතාවක්. සරාගේයි. පාඨලීගේයි කතාව වැඩියෙන් දානවා නම් ගොඩක් සතුටුයි.
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@swetha7197
@swetha7197 2 жыл бұрын
මාස්ටර්ගේ සර්පිනාව හන්ගන්න බැරිද බන්🤣🤣🤣🤣
@samu5763
@samu5763 2 жыл бұрын
😂
@shekadahami7881
@shekadahami7881 2 жыл бұрын
කවඩියා wadinna gihin danaganawa 😂✋
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
නාඩගම්කාරයෝ බලන යාලුවනේ සුබ සතිඅන්තයක් ❤☺
@shashikamadushanka9641
@shashikamadushanka9641 2 жыл бұрын
ආන් සොයා මිටි සමිමාන වල මේක හතර.1M බැලුවට හතර ඈ
@user-kq3jo4jo1f
@user-kq3jo4jo1f 2 жыл бұрын
ලොකු හාමුදුරැවනේ ඔබ වහන්සේ ගමකටම ශක්තිය තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
@rockboy6026
@rockboy6026 2 жыл бұрын
මුදලාලි පුතා කියලා සරාලට කියනකොට ඒකා පුදුම ආදරයකින් කිවුවා නේද බුදුසරනයි මුදලාලි මාමේ
@user-zn8ke1dt9o
@user-zn8ke1dt9o 2 жыл бұрын
කුකුල මුදලාලි ආයෙත් කතාවට එන්ටර් වෙන්න වගෙ කියල හිතෙන්නෙ කාටද.?.
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 2 жыл бұрын
A miniha marilalu dan holman karanawa ma kathawa
@user-zn8ke1dt9o
@user-zn8ke1dt9o 2 жыл бұрын
@@nandawathiedisanayaka8245 මොන්ගල්ද ඔයී..
@thusharipriyanka1905
@thusharipriyanka1905 2 жыл бұрын
ඇයි ජනප්‍රිය නළුවන්ට අපේ මාලන් එහෙම නිර්දෙස කරන්නේ නැත්තේ
@tmansp8012
@tmansp8012 2 жыл бұрын
ජනප්‍රිය නළුවට එහෙම නිර්දේශ කරන්නෙ නෑ. මුලිනිම vote කරන්න කියල post දැම්ම. ඒකෙන් මුලින්ම ඉන්න 10 list එක තමයි දාල තියෙන්නෙ. ඒකත් දවසින් දවස වෙනස් වෙනව. මුලින් list එකේ හිටිය නැති සංගිත් ඊයෙ list එකට ආව. මාලන්ට vote කරල උඩට ගනන ඕන ඉතින්.
@windy5483
@windy5483 2 жыл бұрын
මාලන් නම් සුපිරියක්.....💟✊ ඒ වගෙමයි , අනිත් හැමෝම.. ✌️❤
@dhineshchathuranga4896
@dhineshchathuranga4896 2 жыл бұрын
අම්මපා මම දැකපු හොදම හාමුදුරුවන් ඉන්නෙ මේ කතාවේ ඒක නිසා මේ කතාව ඉවර කරන්න එපා
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙ😭😭
@isuruindunil9823
@isuruindunil9823 2 жыл бұрын
සිරිසේන මාමගෙ කතා වලට එකග අය කෝ
@methuvolgs8299
@methuvolgs8299 2 жыл бұрын
කතාව අද එක නම් පට්ටම පට්ට.. හිතට තදින්ම වැදුනා.
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි😭😭😭😭😭😭😭
@lahirualeckman746
@lahirualeckman746 2 жыл бұрын
යකෝ ඇඩ් දැම්මට කමක් නෑ...සද්දේ අඩුවෙන් දාපල්ලකෝ
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
ඈත ගුවනේ දිලෙනා ඉර සද ඔබයි මමයි.. කෙදිනකවත් හිමි නොවනා සේම අපි දුරයි.. සද නැගෙන රැයේ අහසින් හිරු සැඟව දුවයි.. ඒ ඉරයි හදයි සත්තයි මේ ඔබයි මමයි.. හෙද සේවයේ නියැලෙන මම පැරණි හදවතේ රැදුනු ගීත ඇතුලත් චැනල් එකක් ආරම්භ කලා..හොදයි නම් බලලා සහයෝගයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්තනා කරනවා..තෙරුවන්සරණයි... 🙏
@swetha7197
@swetha7197 2 жыл бұрын
ජානු ක්‍රීම් එක ගැන කියන කතාවෙන් තේරෙන්නේ ඔය adds ඔක්කෝම ලෝකේට මවාපාන බොරුවක් කියලා🤭🤣🤣
@17thriseup
@17thriseup 2 жыл бұрын
සරාටයි සුදු චූටිටයි,මාලන්ටයි රසිකටයි මොකද වෙන්න??
@pradeepjsyasundara1438
@pradeepjsyasundara1438 2 жыл бұрын
සැබැ ජීවිතෙත් මේ වගේනන්❤️
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
මස්ටර් ගේ සිංදු නැතිව කොටසක් ඕනේ අය like කරන්න❤ 👇👀
@diliniwasana3571
@diliniwasana3571 2 жыл бұрын
මොනා නැතත් ජානුගේ කතාව සහතික ඇත්ත 🤣🤣🤣🤣🤣
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 60 МЛН
КОМПОТ В СОЛО
00:16
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 43 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 8 МЛН
ඡන්දෙ ළඟයි | Chande Lagai | Siril Videos
16:20
Siril Ayya
Рет қаралды 626 М.
Kurullo Drama Season 01 Episode 03
15:24
Kurullo
Рет қаралды 875
Deweni Inima | Episode 1263 01st March 2022
20:30
TV Derana
Рет қаралды 1,1 МЛН
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:58
Waka Waka 😁 #funnyshorts #rianashow
0:14
RianaShow
Рет қаралды 26 МЛН
Старший брат хотел ее защитить 😭🥺😱 #shorts
0:37