KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
HIRIPODA WESSA || EPISODE 06 || හිරිපොද වැස්ස || 23rd September 2024
23:35
Kade - Wasthi Productions
24:31
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
HIRIPODA WESSA || EPISODE 05 || හිරිපොද වැස්ස || 20th September 2024
Рет қаралды 1,240,486
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,6 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 1 600
@SadhuUdeshi
3 ай бұрын
ස්කෝලේ කාලේ නිසා මේක පිස්සුවක් වෙලා.. අනිත් කතාවලට වඩා මේක මරු...❤❤
@kanthiwinodahewa5031
3 ай бұрын
දේශපාලනය,මැර කතා,පතාල කතා,කුමන්ත්‍රණ කතා නැතිව ඔින.. දෙයක්.ඒකයි මෙි කතාව ලස්සන.
@SandeepaGethanjana
3 ай бұрын
💯
@Dhammika-ie7cy
3 ай бұрын
ක 😊😊කග 😅කග ද
@AGS.DILSHAN
2 ай бұрын
Sira oi mn a/l krnna neme inne eth mewa baluwma asa hithenva
@rmproducts-b5k
3 ай бұрын
මේ කතාන මුල ඉදන්ම you tub එකෙන් බලන අය කෝ ලයික් එකක් දාගෙන යමු බලනනන්❤❤
@AsankaIndunil-uw2tg
3 ай бұрын
❤❤❤
@dayawathiattanayaka6121
3 ай бұрын
❤❤
@NileshBandara-l3o
3 ай бұрын
Mm
@සිහිනඅනුහස්-ධ1ග
3 ай бұрын
කතාව මුල ඉදන්ම ඇස් දෙකෙන් බලන අය ලයික් එකක් දාගෙන යමු බලන්න😅😅
@Countryballs09Ultra
3 ай бұрын
@@සිහිනඅනුහස්-ධ1ගමේ ඉන්නේ 😂
@Cute__shanika
3 ай бұрын
මේ කතාව පිස්සුවෙන් වගේ බලන අය කෝ බලන්න ❤❤❤ මේ අක්කටත් කැමති මල්ලියෙක් නැද්දෝ❤❤
@malithphotostudio6286
3 ай бұрын
❤
@-sangayana
3 ай бұрын
ඉන්නෝ
@BoniYA438
3 ай бұрын
🙄😌
@SamudayaXxxboy
3 ай бұрын
Inno 😌🌚
@KushanMihiranga-f8w
3 ай бұрын
Innooo ❤
@Cute__shanika
3 ай бұрын
මේ කතාව පිස්සුවක් ඇබ්බැහි වෙන්න එපා ආස හිතෙයි 😂❤
@nethminidesilva1567
3 ай бұрын
Abbahi wela iwarai me waiting list eke inne😂
@NethukaMethsara-x7s
3 ай бұрын
😢
@JanithRupasinha
3 ай бұрын
Aniwaren
@pasi0110
3 ай бұрын
ඇත්ත😂❤
@kasunsanjayadg831
3 ай бұрын
අනිවාර්යයෙන්ම
@TharushaWijayawardana
3 ай бұрын
ආත්මිට ඉන්න කෙල්ල ලස්සනයි කියන අය කෝ ❤🎉
@AnjaleeJayasinghe-v2x
3 ай бұрын
CJ aurudu kumari giyapara eya ❤
@movindissanayaka4261
3 ай бұрын
Who is the school teachers real name ASAP
@studywith9135
3 ай бұрын
Sajini roy@@movindissanayaka4261
@KithminaDhananjaya
3 ай бұрын
Ou bn lassana kellek❤❤
@SLBRO2004
2 ай бұрын
@@movindissanayaka4261 සජිනි රෝයි
@MaveeshaPavan
3 ай бұрын
අක්කි බබාටයි මල්ලි බබාටයි ආදරේ කට්ටිය කෝ like එකක් ❤️
@SasinduLakshan-e1x
3 ай бұрын
ඔව් ඈ❤
@HappyArcticWolf-if3io
3 ай бұрын
❤
@Ladevperera
2 ай бұрын
Akkita adarei malli kolu karaya 😂
@GayeshGimhan-i4u
21 күн бұрын
අපි
@hudsoncarloas
3 ай бұрын
ඇත්ත AL ජීවිතේ නම් මෙච්චර සුන්දර නෑ😂
@RavinduDesilva-fj7nj
3 ай бұрын
ඇත්ත 🥲
@datmanmendis
3 ай бұрын
atta 😒
@dasunedirisinghe
3 ай бұрын
Att oii
@YytTty-r1e
3 ай бұрын
සිරාම 😂
@ගුණේ
3 ай бұрын
Reality vs expectation 🙂😂💯
@chamoddeshan-fc6xo
3 ай бұрын
හැම කතාවකම ඉන්නවා ලස්සන ආදර කතාවකට අකුල් හෙලන එකෙක් පවු අභී❤😢
@KusumalathaX
3 ай бұрын
Aniwa bn
@DinethyaDamsarani
3 ай бұрын
💗එකනේ
@NigzndjeusnrsbtmeshHasanth-z7r
3 ай бұрын
Jhhjki
@NigzndjeusnrsbtmeshHasanth-z7r
3 ай бұрын
Dhhfhhhh do y DJ hf
@ThevinGunasinghe
3 ай бұрын
ලවන් අයියා ඉන්න නිසා ගොඩක් ආසාවෙන් බලනවා❤❤🌹🌹
@SithaKumari-e4b
9 сағат бұрын
Hmm❤❤❤❤
@HansikaKalhara
3 ай бұрын
අම්මෝ මේක නම් ඇබ්බැහියක්. දැන් ඉතින් සදුදා වෙනකම්ම ඉදපන්කෝ 🥲❤️
@dewinsuwaris8303
3 ай бұрын
සුපිරියක් තමා ඈ ඊලග පාර හොදම නලුවා ලවා
@highlights7736
3 ай бұрын
පාට කුරුල්ලො, ලලයි ලිලයිවත් මෙච්චර ආසාවෙන් බැලුවෙ නෑ, ආත්මී හින්ද කතාවට මාර කලර් එකක් එනවා ❤❤ කූල් එකේ ගලාගෙන යන කතාවක්, ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න තියෙන කතා එපාවෙනව වෙලාවකට, හරි වෙහෙසයි බලන්න
@SumithMadusanka-ru8ve
3 ай бұрын
ඒ ආදරේ ශොක්😊❤
@SasinduLakshan-e1x
3 ай бұрын
මොන
@Aemygirl2011
3 ай бұрын
මේ කතාව පටන් ගත්තු දවසෙ ඉදන් පිස්සුවෙන් වගේ බල්ලන්නෙ ❤❤ මොනා වුනත් මල්ලි බබාට බැන්න එක හරිනෑ අත්මි අක්කෙ 😂
@Ayeshakarunarathna11
3 ай бұрын
අනේ මේ කතාව සොක් ❤❤
@lopez7077
3 ай бұрын
අම්මො ත්‍රිශක්‍යගෙ පැණි හිනාව😂
@madhushasewwandi8299
3 ай бұрын
දැන් ඉතිං දවස් දෙකක් ඉන්න එපැයි 😔 විනඩි 30ක් නැතුව පැයක්වත් දෙන්නකෝ...ආසම teledrama එක මේක දැන්...කෝ හිරිපොද වැස්සට තෙමුන අය.....😊❤
@rasulaprabhashana8930
3 ай бұрын
අනිවා ❤❤❤❤🎉
@yahansalitha3510
3 ай бұрын
Saduda venakan balan Inna epa dan
@HarshaiMadu
3 ай бұрын
innoooo api
@Rox-rb8di
3 ай бұрын
ඒක
@crick_World1722
3 ай бұрын
O/L ලියන , තාම ලියපු නැති පොඩි උන් හිතනෝ ඇති ඇත්තටම A/L කාලේ පට්ට ආතල් කියලා 😂💔 පව් ඉතිං A/L කරලා බලන්න ආස හිතෙයි 🥲
@ගුණේ
3 ай бұрын
අපිත් Ol කාලේදි එහෙමම හිතලා, Al කරලම බැලුවා 🙂මාර විදිහට ආස හිතුණා😂 ගහෙන් ගෙඩි වැටුන වගේ Al කාලේ ගෙවපු අයත් තාමත් ඒ කාලෙ ගැන ඔහොම හිතන එකනේ නියම ආතල් කියන්නේ 😂💔
@crick_World1722
3 ай бұрын
@@ගුණේ 😆
@upulsampath-z9l
3 ай бұрын
atta
@denuwanwageesha8161
3 ай бұрын
Sira😹
@amashaumandi
3 ай бұрын
ඇත්ත😂😒
@renukagamage9236
3 ай бұрын
කතාවක් නිසා ඉවසමි.නැත්තන් අර වැරදි මැසේජ දාපු එක්කෙනත් එක්ක පට්ට තරහක් තින්නෙ 😂❤
@niranjandamith3903
3 ай бұрын
Ekanam aththa😂😂
@ashenkavinda5025
3 ай бұрын
ආත්ම්ට ඉන්න එක්කෙනා හරි ලස්සනයී 💖💖💖💖
@dihensathsara8413
3 ай бұрын
එයා cj royal අවුරුදු කුමාරි මිනුරිද සිල්වා
@SasinduLakshan-e1x
3 ай бұрын
මේ එයා මගේ😂
@janukachamara4277
27 күн бұрын
ඊය යකෝ මෙලෝ රහක් නෑ එකි
@MinushiMinushi-j7f
3 ай бұрын
ලවන් අයියා ඔයා Harima lassanaii Aiyoo ❤❤😮😮😊
@rollamolla-rq1gt
3 ай бұрын
අාත්ම් දන්නැ මැසෙච් කරේ අබි නෙමේ කියලා ..අබි පවි..ලස්සනයි කතාව❤❤❤ කුරාගේ හරි නම මොකක්ද❤
@dileka4396
Ай бұрын
අචල
@tharanganishadi2548
3 ай бұрын
මේ කතාවේ විතරයි එකම තැනක්වත් skip නොකර බලන්නේ සුපිරි ❤❤❤❤,අපිව ආයේ ඉස්කෝලෙ කාලෙට ගෙනියනවා
@sanjusanju7710
3 ай бұрын
Hi
@Yomidew-E2
Ай бұрын
එකනම් ඇත්ත 😊
@Njeon-o2s
3 ай бұрын
ඇත්තටම මාර ලස්සන කතාවක්... බලන්න බලන්න ආස හිතෙනවා. තව ඉස්සරහට සුපිරි episodes බලාගන්න පුලුවන් වෙයි❤😍💗
@HerathMenike-bm2lc
2 ай бұрын
...:::ජ.::
@HerathMenike-bm2lc
2 ай бұрын
18:46 18:48 18:48 18:48 18:48 18:48 18:48 18:48 18:48 18:50 18:50 18:50 18:50 18:50 18:50 18:50 18:50 18:50 18:50 18:50 18:52 18:52 18:52 18:52 18:53 18:53 18:53 18:54 18:54 18:54 18:54 18:54 18:54 18:54 18:54 18:54 18:56 18:56 18:56 18:56 18:57 18:57 18:57 18:57 18:57 18:58 18:58 18:58 18:58 18:58 18:59 18:59 18:59 18:59 18:59 18:59 18:59 18:59 18:59 19:00 19:00 19:00 19:00 19:00 19:01 19:01 19:01 19:01 19:01 19:03 19:03 19:03 19:03 19:03
@_Dhananja_madduma.
3 ай бұрын
අතල් විතරයි කියලා හිතුවේ ඒත් කොතනම හරි හිත් රිදිමක් වෙනවා. මුල් ටික හිනා වේවි බැලුවා මේ episode එකේ හිතින් අඩපු අය සිටිද🙄
@Pasindu_Madushan
3 ай бұрын
ow oii😫🥺❤️🩹🫰
@sasindupravishka6645
3 ай бұрын
නවල් එකේ විදිහට ගියොත් අන්තිමට අඩන්න වෙන්නෙ 😢
@slblueeidts
3 ай бұрын
ow dakkama mata hitha redinawa bn
@sandamalirathnayaka9472
3 ай бұрын
Ne hebeyiii 🤭
@User.16811
3 ай бұрын
@@sasindupravishka6645අන්තිමට මොකද්ද වෙන්නේ නවල් එකේ
@Hansi916
3 ай бұрын
කතාව අද බලන්න ගත්තේ සුපිරියක් ❤️❤️❤️❤️
@sadikahansadith7590
3 ай бұрын
1 st episode eke idn balnn maru ❤
@2MTVSINHALASUBTITLEMOVIES
3 ай бұрын
Math blnne ada okkoma
@nimeshnimesh4571
3 ай бұрын
අරූ කැත වැඩෙ කරේ මටත් අවුල් ගියා ඒකටනම්😢💔
@thanujadilhari2394
3 ай бұрын
Awul giya nevei Allan Gahanna hitune mata😢
@SaveeshaSammani-s7t
3 ай бұрын
Kath vad bn eva 😢😂
@SADKING-kc8ht
3 ай бұрын
Sirawatama
@ajithwijesekara6866
3 ай бұрын
adee sira oi.dan samawadila inna hinda mata una wgee oi😒😪😪
@DINUKADANANJAYA-k9c
Ай бұрын
Atta
@Shehani-Drz
3 ай бұрын
කෝ බලන්න චන්දේ දාලා ආපු සෙට් එක 😌
@DakshinaSenura
3 ай бұрын
කෝ බලන්න මෙ කතව පටන් ගත්ත දවසෙ ඉදන් ෆොන් එකෙන් බල අය 🎉❤
@TharushikaSandeepani-g9s
3 ай бұрын
Me inne ❤😊
@hartofmusic
3 ай бұрын
Me lnoooo❤❤❤❤❤
@Rusiruthamoth-sf4lc
3 ай бұрын
❤😂
@anushanilanthi5884
3 ай бұрын
Innooo❤️❤️
@DEVIL_YT-y
3 ай бұрын
KZbin එනවා කියන්නේ කොහොමත් පෝන් එකෙන් තමා ඉතිම් අනේ මන්දා ඔයාලත් ඉතිම් 😒💔💔
@chamilagunathilaka5922
3 ай бұрын
ආත්මි ඒ නම වගේම එයත් ලස්සනයි කියන අය කෝ❤
@Aemygirl2011
3 ай бұрын
❤❤❤ මේ කතාව මාරම ලස්සනයි ❤❤❤
@TharangaSandamali-z7o
3 ай бұрын
A/L Biology කරන අපිට මෙහෙම Love ❤ කරන්න බෑ අනේ.😂
@ChameeshaSasen-x9y
3 ай бұрын
Atta bio mehema karoth🥲👍
@HshHahab-zj6nf
3 ай бұрын
මේ කතාව හරි ලස්සනයි
@DanushkaWijayabandara
3 ай бұрын
අඩෝ සුපිරී කතාව එකෙන්ම නියමයි😂❤❤Swarnawahini respect 🎉😊❤️🔥
@AthapaththuarachchilageSaubagy
3 ай бұрын
ලවන් අයිය නිසා මේ කතාව පිස්සුවෙන් බලන සෙට් එක මේ කොනට ☺️❤
@nimashakavindi6420
3 ай бұрын
Man ❤❤❤
@HansikaPrabodani-u5h
3 ай бұрын
Mm
@SithaKumari-e4b
9 сағат бұрын
Mmm❤❤❤❤❤❤❤
@K-dramalover704
3 ай бұрын
හිරිපොද වැස්සනම් බලන්න එපෝ.වහා ඇබ්බැහි වෙන සුලුයි❤❤❤
@NethukaMethsara-x7s
3 ай бұрын
අපේ A/L මනස විනාස කරන්න ගෙනාපු කතා 😂
@sudumanika3136
3 ай бұрын
😂😂😂💔
@x-boy9795
3 ай бұрын
A/L කරන වුන් ගිහින් පාඩම් කරපල්ලා.මේකෙ මොන මගුලක්ද කරන්නෙ 😂😂
@Hypergamix-s7x
3 ай бұрын
සිරා බන් 🥲
@DayaWathie-or6cm
3 ай бұрын
Aththama thama😂
@NethukaMethsara-x7s
3 ай бұрын
@@x-boy9795 🥲
@achinthadilshan9225
3 ай бұрын
දැන් තින් 2005 පස්සේ පොඩි උන් මෙක බලලා කැලි වගේ රගනවා බලන්නත් එපැයි අපි 😂
@divyatharani
2 ай бұрын
ඇයි 2002න් පස්සේ පොඩි උනුත් එහෙමයි 😂😂
@dhanushkasenaweera4362
3 ай бұрын
ඇබ්බැහි ක් උනා නේද ❤️❤️❤️
@ShiriSilan
3 ай бұрын
ලස්සනයි ලස්සනයි ගොඩක් බුදු සරණයි ඔයාලාට හැමෝටම ....
@Pen_Art215
3 ай бұрын
ෆෙරි අයියගේ හිනාව විලන් එක නියමටම කරනවා අහස්මාලිගා ඩබල කතාවට අබ්බැහි උනා ❤
@MonSun-d1h
3 ай бұрын
මෙි කතාව ලස්සනයි ❤️
@SadukaBndara
3 ай бұрын
මේක පට්ට අනේ මාර විදියට ඇබ්බැහි උනා දැන් පිස්සුවක් ❤❤❤❤ හැමදාම බලනවා අනිවරෙන් ❤❤❤❤❤❤😂😂
@HarshaiMadu
3 ай бұрын
ෆොන් එක හන්ගපු විඩියට අපේ පංතියේත් එම උනා 😅 ඒකාලේ
@MaveeshaPavan
3 ай бұрын
අරු අර වැරදියට mg එක දාල කරේ මහා පව් වැඩක් 💔🥺
@Yanga427
3 ай бұрын
මරු කතාව අනේ 😍❤️🌸
@suddaisrael138
3 ай бұрын
ආත්මි+අභී ඒ දෙන්නවනම් වෙන් කරන්න එපා ❤
@Likakokissi
3 ай бұрын
Krnw❤pko
@dinuSL2824
3 ай бұрын
A/L Maths Science කරලත් John Doltan ව අද වෙනකල් දැකලා තිබ්බෙ නැති අය කෝ බලන්න😅🖐
@eshadiperera5824
3 ай бұрын
❤sira ada dkke
@sewwandi-c5q
3 ай бұрын
ආත්මි ලස්සනයි❤❤❤❤❤
@JaliyaJayawardana-d4n
3 ай бұрын
මේ කතාවට මම පිස්සු වැටිලා අප්පා❤
@kanthiwinodahewa5031
3 ай бұрын
දෙපැත්තෙම ලවන් දුකින්.මහී..අභී..❤️❤️❤️
@SupunMadusanka15-pg1tn
3 ай бұрын
අඩෝ අබියට බලු වැඩේ කරේ අරෑ කොහෙන් ගියත් කොස්සක් දාන හාල් පාරැවෙක් ඉන්නවනේ 😢😅❤😅😒
@NawodaSadamal
3 ай бұрын
😊සුපිරියක් තමයි
@AviskaAviska-iw4yp
3 ай бұрын
මෙක නම් පිස්සු පිස්සුවක්මයි❤😍
@SleepyArcticBirds-LUCKY
3 ай бұрын
ලවන් අභිශේක් ❤ අයියාට කැමති අයකෝ ...🎉❤🎉🎉❤❤🎉🎉❤🎉❤
@thilakarathna75
3 ай бұрын
😊
@MaliduMalaka-hz5gj
3 ай бұрын
Api
@SurangaRanjan-v2n
3 ай бұрын
❤❤
@kanthikarunarathna1782
3 ай бұрын
මේ කතාව හරිම ලස්සනයි ❤
@Mr.Dineth-v1q
3 ай бұрын
මේ කතාව පිස්සුවක් 🎉❤
@Charith-x5k
3 ай бұрын
අද කතාව ලස්සනයි. කඩියගේ යාළුවා.❤😊
@thilinabaddewithana3463
3 ай бұрын
සුපිරි කතාව හෙට සෙනසුරාදා කියලා මතක් වෙනකොට 😢😢😢😢
@LuthilaLithmal
3 ай бұрын
ඇත්තටම සුපිරි කතා වක් මගෙ හිතටම වැදුනු කාත වක් අපිවගෙ තනිකඩ අයට සුපිරිම කාත වක්❤❤❤❤❤
@TharinduKaushal-yu1yb
3 ай бұрын
🎉🎉🎉🎉🎉ලස්සනම ලස්සනයි🎉🎉🎉
@DoniBbh-sf1gq
3 ай бұрын
ආත්මි අක්කා සුදුගවුමට ගොඩක් ලස්සනයි😍
@YUSHIKA_CHAMALKA
3 ай бұрын
මේකනම් පිස්සුවක් වෙනවා සිරා ❤
@janidurashmika2964
3 ай бұрын
හදේ සියුම් තැන් ස්පර්ශ කල ආදරණීය වෘතාන්තයක් මිත්‍රයා!🥰❤💫
@KasunKalhara-h8t
3 ай бұрын
මාරන ලස්සන කතාවක් හොදෙ ❤
@SaminthaVijayaRatna
3 ай бұрын
පිස්සුවක් ඈ බලන්න අසා හිතෙයි
@Ah456y
3 ай бұрын
කතාවට ආතල් උනාට උබලා ඉගෙනගනිල්ලා😞❤️
@lopez7077
3 ай бұрын
මේ වගේ අනුන්ගෙ සීනි කිරන යාලුවො අපි හැමොටම ඉන්නවා 😂
@Darshanasadakalum-jp4ii
3 ай бұрын
මරු කතාව පට්ට ❤❤❤
@ishushopvt
2 ай бұрын
ආත්මීට මොකක් හරි සීන් එකක් තියනවා එක්කෝ ලෙඩක් ❤ මට එහෙම හිතෙනවා
@kaviya8450
3 ай бұрын
Fb එකෙන් දැක්ක පොඩි කැල්ලකින් yt එකේ මෙ telidrama එක හොයලා ඔක්කොම episode එවෙලම බලපු මම ❤ අක්කා බබා එක්ක බලන්න හොදම කතව 😊
@norikodharmarathna1276
3 ай бұрын
Trilishiya mis ta line karana කොල්ල ta act කරන්නේ, හෝ gana pokuna eke අර උක්කු ට හිටිය ලමයා නේද 😮 Godak lassanayi drama එක.. Kuwait සිට බලන්නේ.. ❤
@chandimaranaweera4007
3 ай бұрын
මෙක නම් පිස්සුවක් 🥰😍
@Rlmgameingsl
3 ай бұрын
Me episode ekatanam duka hithuna ❤😢😢
@shanubro6368
3 ай бұрын
ඊලග එපිය එනකන් මග බලන් ඉන්න ඕනිනෙ දැන්.😢හපෝ😓
@raveenzing
2 ай бұрын
ලවන් කොල්ලා ඇතුලු මේ අලුත් ගර්ල් ඔක්කෝම කට්ටිය හොදට වැඩේ කරනවා.......සංගීතේ දෙවේනි ඉනිම වගේ අප්පිරිය කරන් නැතුව හොදට වැඩේ කරන්න ලවන් සහෝ......මේකේ රගපෑම් ලස්සනයි ඔබගේ❤️✨👍❤️
@darmapriyangani1789
3 ай бұрын
මම දාන්න හිතන් ආපු comments ඔක්කොම දාලා තියෙන නිසා ඒ ඔක්කොටම පාඩුවෙ like එකක් දාන් යන මම😒💗
@TharinduLakshan-iz4xd
3 ай бұрын
පට්ට ❤❤❤
@udayadissanayake3438
3 ай бұрын
මේ කතාව ආසාවේන් බලන මල්ලි කෙනේකුට ආදරේ කරන්න ආස අක්කි බබේක් නැද්ද ඉන්නවා නම් ලැජ්ජ නොවි කියන්න ...මේ මල්ලි එයාට පට්ට ලවු...ඇ..❤️😎
@SamanthaKumara-hh4uq
3 ай бұрын
Me teligram neme
@udayadissanayake3438
3 ай бұрын
@@SamanthaKumara-hh4uq අනේ අදනේ දැනගත්තේ..ස්තුති ඇ..😌
@DinushikaDinushika-ee5fn
3 ай бұрын
මේ කතාවේ පලවෙනි කොටසෙන්ම ඇබ්බැහි උනා අශෝක් අනේ ❤❤❤
@manomichampika9070
3 ай бұрын
Abhi + athmi akka , trilishiya mis + kuura A adara katha dekata thamai asama 🥰🤭😊❤️
@samankumara5859
17 күн бұрын
ලස්සන මල්ලි බබෙක්ගෙයි අක්කි බබෙක්ගෙයි පට්ට කතවක්❤❤❤
@gamingsenu-i4r
3 ай бұрын
❤️අඩෝ ඉලග සතිය වෙනකන් ඉවසිල්ලක් නෑ🙂
@AnjalaSandeepani
2 ай бұрын
දවසක් ස්කෝලෙට 4න් එක ගෙනිහිල්ලා බෑග් ඔෆිස් එකට ගෙනිහිල්ලාත් අහු උනෙ බටන් 4න් එක විතරයි ටච් එක අහු උන්නෑ මතක් උනා ඒක 😂🥺❤
@kavindudilshan8295
3 ай бұрын
✨️🎶පුලුවන්නම් මගෙ අලුත් song 02 ක බලන්න 🥺💕( සිතවන්ති ) sithawanthi 🥺💕( සදසාවියේ මගේ ) sadasaviye mage හැමෝටම බුදු සරනයි 🙏🙏😔❤
@kavindudilshan8295
3 ай бұрын
❤❤❤😢😢😢😢
@kavindudilshan8295
3 ай бұрын
😢😢😢😢🎉🎉🎉
@kavindudilshan8295
3 ай бұрын
❤
@SesadiDilshika
3 ай бұрын
❤❤❤
@Hypergamix-s7x
3 ай бұрын
👍
@IsuruDhananjaya-h8b
3 ай бұрын
මේ කතාව ආස හිතෙන නලුවෝ සෙට් එකක් ඉන්නවා ජොනතන් අයියලා මොනාකරයිද ඉස්සරහට ❤ 🎉
@jagathprasath7259
3 ай бұрын
ලස්සන ආදර කතාවක් ❤😚
@wasanthazeralata8386
3 ай бұрын
ලවන් අබි හරි ම දගචරි ත යක් ලස්සනයි බුදුසරණයි ❤
@user-uo8tz1iw9lrajapaksha
3 ай бұрын
සර්= කවුද ලමයි ලමයි= කෝටු බබෙක් 😂😂😂
@Tharindu_Bhagya
2 ай бұрын
ජීවිතේ ලස්සනම කාලෙට ආයි යන්න තිබ්බනම්... 🫠❤
@h.k.rathnayaka6114
3 ай бұрын
Abige yaluwo denna thamai maru dabala😜😂❤❤ Athmi akkath mara lassanai appah🥰🔥😍
@SashikaNirmal
2 ай бұрын
Lassana kathavak
@Pamod_Official...
3 ай бұрын
මේක එන්නත් කලින් කෑලි දැකල ඇබ්බැහි උන මම 🥲
@NimeshaPriyangika
3 ай бұрын
aththatm pissu Watuna ❤❤
@SHENVlogs01
3 ай бұрын
Fb, tiktok එකේ Video කෑලි දැකලා කතාව බලන්න සෙට් උන අපි 🫡😁
@Sheha_matti
3 ай бұрын
Aniwaren ban tik tok එකෙන් දැකලා මන් ආවෙත් 🙈
@gethakumuduni3583
3 ай бұрын
සුපිරි ❤❤
@ChathubashiniEkanayake
Ай бұрын
ලස්සන කතාවක් ❤
@BuddhikaBuddhika-oe3pt
3 ай бұрын
Lassana kathavak ❤ Hemadama balan aya koo😮
@ThiliniPrarthana-kl5zr
3 ай бұрын
Lawanui athme akkai thama ගැලපෙන්නේ ❤❤❤
@Lochanagamage-be4bz
3 ай бұрын
Supiri kathawak ❤🌙
23:35
HIRIPODA WESSA || EPISODE 06 || හිරිපොද වැස්ස || 23rd September 2024
Swarnavahini TV
Рет қаралды 1,1 МЛН
24:31
Kade - Wasthi Productions
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,9 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
26:50
Suriyakanda One Day Trip Chapter 1, Backstor ගේ පළවෙනි trip එක🐶.World She Travel 🏕️💗
World She Travel
Рет қаралды 8 М.
18:14
බෙස්ටී | Bestie - @Lochi
Lochi
Рет қаралды 870 М.
11:14
ජනවාරි පලවෙනි දා ගෙවිච්ව විදිය | 1st January 2025
Sheshadrie Krishan online
Рет қаралды 73 М.
3:02
ගෙදර හිටිය රෝස කැකුල රෝසා - ෆැලන් ඇන්ඩ්රියාගේ හඩින් | Falan Andrea | GALLE FOOD FEST
Wickramanayake Holdings - Pvt Ltd
Рет қаралды 7 М.
21:51
HIRIPODA WESSA || EPISODE 83 || හිරිපොද වැස්ස || 10th January 2025
Swarnavahini TV
Рет қаралды 746 М.
23:59
HIRIPODA WESSA || EPISODE 01 || හිරිපොද වැස්ස || 16th September 2024
Swarnavahini TV
Рет қаралды 2 МЛН
20:07
HIRIPODA WESSA || EPISODE 18 || හිරිපොද වැස්ස || 9th October 2024
Swarnavahini TV
Рет қаралды 1,3 МЛН
3:45
පාටි එකම හෙල්ලෙන්න නටපු ඔෂාන්ගේ පොඩ්ඩො දෙන්නා 😍 Oshan Dance Studio Party 2024 @virash Production
Oshan Liyanage Dance
Рет қаралды 316 М.
2:14:05
Sarigama (සරිගම) Sinhala Full Movie
Somaratne Dissanayake
Рет қаралды 7 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН