JURALIYA || EPISODE 20 || ජුරාලියා || 20th December 2024

  Рет қаралды 49,711

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 101
@kushi784
@kushi784 16 сағат бұрын
මේ අමු ගවයෝ දෙන්නට කතාව අවසානයේ වත් සාදාරනයක් වෙන්න ඕන.පවු නැති නම්😂😂
@SLLakaya99
@SLLakaya99 10 сағат бұрын
😂😂😂
@lctrexgaming583
@lctrexgaming583 9 сағат бұрын
😂
@NimeshikaJeewanthi-i8q
@NimeshikaJeewanthi-i8q 2 сағат бұрын
අනේ ඇත්තමයි... මහදැන මුත්තගේ ගෝලයෝ හොදයි මේ පීටර්, සරත් ට වඩා 🤣
@shenalihansini7245
@shenalihansini7245 5 сағат бұрын
ටී කෙල්ල සීනීබෝල දෙන්න ම් වගෙ කෝටිගනන් දෙන්න ම් ලු 😂😂😂....හිනාවෙලා පනගියා 😂😂😂
@dilandhanuka232
@dilandhanuka232 12 сағат бұрын
20:38 එදා කෙවින්ගේ යාළුවා ඇවිල්ලා හෑවා ලබන සතියේ කොටසේ අර කෙල්ල ඇවිල්ලා හානවා වගේ නේද??🤣🤣.කෙවින්ට මලාට ජුරාලියා line වෙන්නෙ නැති වෙයි වගේ.මොනවා උනත් නාට්‍යයේ ජුරාලියායි කෙවින්ගේ යාළු කෙල්ලයි දෙන්නම හරි ලස්සනයි 🥰
@سياني-ل7ن
@سياني-ل7ن 11 сағат бұрын
පොල් ලෙල්ලගේ ඇත්ත නම සුමනේලු 😁😁😁😁මැරෙනවා හිනා වෙලා 😁
@DhaRuPerera
@DhaRuPerera 6 сағат бұрын
මං නම් මේ කතාවට ආසයි.. යන තරමක් යන්නේ තේරුමක් නැති කතා තමයි.. මේකේ කතාවක් , හිතන්න දෙයක් නැතිවුනත්,මේක බලල හිනාවෙලා ලේ පිරිසිදු කරගන්නවත් පුළුවන්.. සරල විනෝදකාමී කතාවක්.. සරලව ඒක රසවිදින්න..
@MCESPRO6996
@MCESPRO6996 15 сағат бұрын
පීටර්සන් සරත් දෙන්නම අමු ගවයො 😂
@Rmd289
@Rmd289 14 сағат бұрын
බෝඩිමේ 3 දෙනා මරු..😅😅 💚💚💚
@VivoVivo-ly8sz
@VivoVivo-ly8sz 16 сағат бұрын
සල්ලි පොකුරු කතාව කලින් ගියාට මේ කතාවටනේ යකෝ සල්ලි පොකුරු කියලා නම දාන්න තිබ්බේ😁🤟👌
@HshanBndara
@HshanBndara 4 сағат бұрын
Cuba hatiiii bn
@HshanBndara
@HshanBndara 4 сағат бұрын
Ub hari bn
@HshanBndara
@HshanBndara 4 сағат бұрын
Me kathawa kisima terumak ne
@Ashen_Chamoth
@Ashen_Chamoth 14 сағат бұрын
සදුදා ඉදන් ප්‍රේම රස්තියාදුව කතාව බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ ❤️❤️
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 16 сағат бұрын
මහා බොරු සිද්දි ටිකක් , එකතු කරලා , පට්ට අන්දරයක් , වැඩක් නෑ , අදින් අවසන් කරන්න වෙනවා, කාලෙ නාස්ති යි, අපරාදෙ හොඳ නලු නිලියෝ .
@ireshairesha7378
@ireshairesha7378 16 сағат бұрын
Ane huththiye balanne nathuwa idapan ehenam hukannathuwa ubata oane titanik wage katha balannada youtube ekata awith😂
@dilandhanuka232
@dilandhanuka232 13 сағат бұрын
@@ireshairesha7378අන්න හරි නොබලන එවුන් නොබලා හිටපංකෝ ඉවරයිනේ.බලලා ඇවිල්ලා මුන් මෙතන වැලලෙනවා මගුල අරකයි මේකයි කියලා.හරියන්නේ නැති උන් බලන්නේ නැතුව ඉඳහල්ලා බලන උන් බලලා පාඩුවේ ඉඳී
@chandrapala84
@chandrapala84 13 сағат бұрын
Aniwaaa ban
@Unknown20240
@Unknown20240 3 сағат бұрын
මේකෙ වැලලෙන්නැතුව දෙවනි ඉනිම බලපං එහ්බම් ගිගිං..😂😂
@DILINIIMALKAMARIYANPULLE
@DILINIIMALKAMARIYANPULLE 9 минут бұрын
😅😅😅​@@ireshairesha7378
@piyumiudayangani-1995
@piyumiudayangani-1995 15 сағат бұрын
හැමෝටම බුදුසරණයි❤🙏
@kushi784
@kushi784 16 сағат бұрын
පවු අනේ තේ හදන කෙල්ල..😢😢
@Dilzaan720
@Dilzaan720 6 сағат бұрын
ගූ කතාවක් ඉයා මේක හදපු එකා මොන්ටි සෝරි ගෝතයෙක්😅😅😅😅
@ruwanpathikariyawasampathi8601
@ruwanpathikariyawasampathi8601 4 сағат бұрын
මනංකල්පිත පිස්සු කතාවක්... .බෝලේ එපාවෙයි..මෙික ජුරාලියා නෙවෙයි...ජරාලියා....අපරාදේ මෙික බලන වෙලාව...😢
@sdbksene
@sdbksene 17 сағат бұрын
මේකේ අන්තිම කොටස අද...😢😢😢
@sujeewagamage4839
@sujeewagamage4839 16 сағат бұрын
පල පල බොරු නොකිය
@Rsekara
@Rsekara 15 сағат бұрын
අලුත් drama එකක් දැම්මෙ මේක ඉවර වෙන්න ලගයිද එතොකොට 😐🙄
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 16 сағат бұрын
හිනාවෙන්න හොඳයි 😂😂😂 පීටර් ගෙ සන් , පීටර් සන්,
@AmithPrasanna-r3s
@AmithPrasanna-r3s 6 сағат бұрын
නෑ,තියන වෙලාව වෙනස් වෙනවා
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 16 сағат бұрын
පීටර්සන් එක්ක, සරත් , ජුරාලියා ගෙදර ආවානේ, ජුරාලියා දුව කියලා දන්නේ නැත්ද?😂😮😮😮
@lopez7077
@lopez7077 15 сағат бұрын
ඒකනෙ ... අම්මාත් හිටියනෙ එවෙලෙ😂
@dilandhanuka232
@dilandhanuka232 13 сағат бұрын
මෙහෙමයි ජුරාලියාගේ තාත්තා ලියතඹරාගේ කලින් කසාදේ කලින් husband වෙන්න ඕන හිතනෙ විදියට.සරත් වෙන්න බෑ.සමහරවිට සරත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.මම නම් කිය⁣න්නේ එදා ජුරාලියාගේ අම්මා විස්තර හොයන් ආවනේ.මම නම් කියන්නේ ලියතඹරාගේ කලින් husband තමයි ජුරාලියාගේ තාත්තා
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 16 сағат бұрын
මෙහෙම යාලුවො තුන් දෙනෙක් එක කාමරයේ ඉන්න පුලුවන් ද ? බොරු කෑලි වැඩියි , 😴😴
@ranga.lassaniwasthuranga3833
@ranga.lassaniwasthuranga3833 16 сағат бұрын
Ai yako beri ubala wage aunta thamai beri😅😅
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 16 сағат бұрын
දැන් කාලේ නම් ඉන්නවා බොරු.😂😂😂
@AnushaPerera-p8c
@AnushaPerera-p8c 13 сағат бұрын
බොළඳ කෑලි වැඩියි. බතල කෙල්ල ඉස්සුවා .දැන් ඒකිට ලොතරැයියක් ලැබිලා මුන්ට කෝටිදහයක් දෙන්න් ම් කියනව
@AkishaAlkegama-fo4fd
@AkishaAlkegama-fo4fd 2 сағат бұрын
යකෝ පොලිසිය රෝඩ් බ්ලොක් දාලා තියෙන විදියනේ වැඩෙ 😂
@pathumranathunga8570
@pathumranathunga8570 16 сағат бұрын
මෙලෝ රහක් නැති එවුන් ටිකක් කතාවට දැම්ම..
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 15 сағат бұрын
සිරාම බන්..😂😂
@kaparachchi7323
@kaparachchi7323 2 сағат бұрын
මේ කතාවත් ඇති.අමු ජරාවක් වේගෙන යන්නෙ.අප්පිරිය හිතෙනව
@Thenice1234
@Thenice1234 17 сағат бұрын
පලමු coment ඒක මගෙන්..😊😊😊
@sujeewagamage4839
@sujeewagamage4839 16 сағат бұрын
එකවෙන්නෙ කොහොමද ඔය දෙකනෙ
@SureshBuddikaSewanu
@SureshBuddikaSewanu 13 сағат бұрын
මොනාද බං මේ කථා මනෝ ආතල් ගන්න එකෙක්ද මේක ලියන්නේ 😂
@rithikabandara4662
@rithikabandara4662 Сағат бұрын
ටිකට් එක ඇදුන වැඩෙන් කතාව චොර උනා.. ඔක්කොම කෝටි ගනන් කතා තාත්වික නෑ 😂
@සුදුබෝලේහ්
@සුදුබෝලේහ් 7 сағат бұрын
මුලදි ලස්සනයිනෙ දැන් විකාර විතරයි,,,
@AsankaKumara-x5e
@AsankaKumara-x5e Сағат бұрын
මෙ කතාව ලියපු හරකා මොකාද..
@RuffihilariyanSrichandralal
@RuffihilariyanSrichandralal 5 сағат бұрын
මීට පස්සේ මේ නාට්‍ය බලන්නේ නෑ
@MrAsrock
@MrAsrock 14 сағат бұрын
අර අලුත් උස ක්‍රින්ජ් ගෝතයව කතාවට දැම්මෙ ඇයි කතවම නෝන්ඩි උනා 🤢
@user-hansababy
@user-hansababy 13 сағат бұрын
එන්න එන්න මේ කතා පිටසක්වලේ වත් නැතුව ඇති
@gaminisamaraweera379
@gaminisamaraweera379 6 сағат бұрын
මේ කතාවක්ද
@mumfaus1296
@mumfaus1296 15 сағат бұрын
නියම ටෝක් එක ඔයාලා මහත වුනාට හොඳ මිනිස්සු නංගි 😂😂
@manjulapramasiripramasiri4642
@manjulapramasiripramasiri4642 15 сағат бұрын
❤😂😊🎉❤
@manilgunawardene1202
@manilgunawardene1202 14 сағат бұрын
ජුරාලියාහි ඇමතිවරියකගේ චරිතයට පණ පොවන සඳනි, එහි තිබිය යුතු ගාම්භීරත්වය තම උපතින් ලද ආවේනික ලක්ෂණ මගින් නිරායාසයෙන් දැක්වීම ප්රසංශනීයයි. සාරියකින් සැරසූ ඇගේදැකුම්කලු උස් සිරුර, මුහුනෙහි දැක්වෙන හැඟීම් හොඳින් තීව්ර කළ හැකි ගැඹුරු කටහඬ, ගළා යන ඉංග්රිසි භාෂණය, ඇගේ ස්වාභාවික ලස්සන හා ගෞරවාන්විත පෞරුෂත්වය මේ චරිතයට ඇවසි සියලු ගුණාංගයන් ලෙහෙසියෙන් සහ සාර්ථකව එක්තැන් කරන්නේ වෙන අයට නැති කුසලතා සහ ගුණාංග රැසක් සඳනි සතුබව නැවත වාරයක් සනාථ කරමිනි. සිත් පහන් කරණ ස්වාභාවික ලස්සනක් ඇති සඳනි, අප ටෙළිඅම්බරයේ වඩාත්ම බැලෙන තරුව බවට පත්වනු සඳහා කෙරෙන පැතුමක් සමගින් ඇයගේ අසමසම බව අගය කරණු සඳහා තැබෙන සටහනෙකි මේ. සඳනි පෙරදි එසේමය, දැනුදු එසේමය, මතුද එසේ වනු ඇත. සඳනි වෙත ඉමහත් සෙනෙහසිනි මේ!
@smule5725
@smule5725 11 сағат бұрын
කතාවේ වීව්ස් පට්ටෙටම අඩුවෙලා මෙලෝ රහක් නැති ජරාවක්.අපරාදේ හොඳ නළු නිළියෝ ටිකක් දාලා අමුම අමු විකාරයක් හදලා තියෙන්නෙ😂😂 අදින් බැලිල්ල නවත්තනවා.
@NayanaPriyadarshani-o2x
@NayanaPriyadarshani-o2x 15 сағат бұрын
කිසිම රසයක්් නැති ,කතාවක්.
@wishuwaxxx7741
@wishuwaxxx7741 12 сағат бұрын
වෙස් වගේ සුපිරි ස්ටොරියක් තියෙන කතාවක් දාන්නේ නැතුව විකාර දානව ඒ කාලේ ගිය කතා එක්ක බලද්දී මේවා මාර චාටර් 🥲
@MrsSunithra
@MrsSunithra 10 сағат бұрын
මුන් දෙන්න මහා මී හරක් දෙන්නෙක් 😂😂😂😂
@lopez7077
@lopez7077 15 сағат бұрын
Kiytd ynne meka monday edan?
@dilandhanuka232
@dilandhanuka232 13 сағат бұрын
මේක කියන්නේ මේ කතාව බලලා මේක කතාව හරියන්නේ අරකයි මේකයි ගගා මේකේ comment දාන උන් ටිකට.ඉතින් හරියන්නේ නැති උන් ටික මේක එහෙනම් බලන එක නවත්තලා පාඩුවේ ඉඳහල්ලකෝ මේකට වැරදි කිය කිය comment දදා ඉන්නේ නැතුව😂.මම නම් කියන්නේ කතාව set වෙන්නෙ නැති උන් ටික මේක අතහැරලා දාලා පාඩුවේ හිටියනම් ඉවරයි.මේකේ හරමදාම comment බැලුවොත් ගොඩක්ම තියෙන්නේ negative comments.ජුරාලියාට ගෙනාපු කොල්ල මෙහෙමයි අරමයි කිය කිය comment දාදා ගොන් වෙන්න එපා.උන් ගන්නේ උන්ට හොඳයි කියලා actors ලා.මේකේ නළු නිළියෝ ටික කරන්නේ පිටපතට අනුව එයලෙට දෙන චරත ටික ඒ ඒ චරිත ලියලා තියෙන විදියට.අපිට ඕන විදියට කරන්නේ නැහැනේ.කියන උන් ටිකට කිව්වවම් හරි රඟපාන්න කියලා ගිහින් අපිට පේන තරම් ලේසිද ඒ වැඩේ කරන්න කියලා බලන්න.😕කතාව හරියන්නේ නැති අය පාඩුවේ හිටියනම් ඉවරයි මමනම් කියන්නේ එතකොට හොඳයි කියලා හිතනෙ කැමති අය youtube එකෙන් හරි TV එකෙන් හරි බලලා උනුත් පාඩුවේ ඉඳී.හැමදාම බලලා comment කියෙව්වම negative comments මයි තියෙන්නේ.තමන්ට හරියන්නේ නැති උන් නොබලා හිටහංකෝ ගොබ්බ comment දාන්නේ නැතුව 😬☹️☹️☹️☹️
@lopez7077
@lopez7077 12 сағат бұрын
@@dilandhanuka232 ow bn paduwe balana apitath balann nh 😒 dan meka monday edan telecast karanne nati weyida dannh 😪 athal eke hina wewi balanna thibb ekama drama eka 😒❤️
@dilandhanuka232
@dilandhanuka232 12 сағат бұрын
@lopez7077කතාව ඉවර නෑ නේද.එහෙම episode 20 කින ඉවර වෙන්න කතාවක් හදන්නේ නැහැනේ.ලබන සතියේ ඉඳන් වෙලාව මාරු කරලා ඇති
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 16 сағат бұрын
❤❤❤
@SanathMahinda-px1gy
@SanathMahinda-px1gy 14 сағат бұрын
සුපුන් ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ හොද නිර්මාණය ක්... මේවා නාට්‍ය ද...????
@Lakshitha308Hki-nd3nt
@Lakshitha308Hki-nd3nt 16 сағат бұрын
Time වෙනස් wenwada
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 16 сағат бұрын
ඒ වගේ නේද..
@dilandhanuka232
@dilandhanuka232 12 сағат бұрын
16:49 සඳනිගේ acting මුල් ටිකේ ටිකක් powerfull මදී වගේ තිබ්බා.හැබැයි දැන් ටිකක් ඒ චරිතේ තේරුම් අරන් මූණේ තියෙන්න ඕන reaction ටික ⁣එහෙම හොඳට එනවා ⁣වගේ දැන් 👌👌⁣.වෙලාවකට හිතනෙවා හිරුණිකාද කියලත් ටිකක් ඒ වගේ 😄
@janidusrimal3139
@janidusrimal3139 14 сағат бұрын
මටනම් මේ සෙනරයගේ ගෑනිට ඉන්න හුත්තිව පේන්න බෑ
@roshanperera8433
@roshanperera8433 15 сағат бұрын
Sadali nam supirima supiri aktin
@dilandhanuka232
@dilandhanuka232 13 сағат бұрын
Sadali newei bn sadani nama ayage
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 15 сағат бұрын
කාමරෙ ඉන්න කෙල්ල ඒ ඇදුමෙන් ම ඉදි වගේ හැමදාම.😂😂😂😂කොල්ලෝ අස්සේ දාලා ඒ කෙල්ල...
@ShanthiHerath-h4u
@ShanthiHerath-h4u 14 сағат бұрын
එකත් විහිළුවක් නේද. එහෙම බෝඩිම් කොහෙද තියෙන්නේ
@SanathMahinda-px1gy
@SanathMahinda-px1gy 14 сағат бұрын
හොද නලුවන් පතාජ කරන කතාවක් ..
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e 15 сағат бұрын
මෙලෝ රහක් නෑ..
@SarathRanaweera-b6f
@SarathRanaweera-b6f 12 сағат бұрын
අපරාදෙ මෙි කතාවට වියදම් කරපු මුදල්
@wasanthapushpakumara5496
@wasanthapushpakumara5496 9 минут бұрын
Meka maha dan wadan na wage
@DimuthuJayarathna
@DimuthuJayarathna 14 сағат бұрын
කොහේද බන් ඇත්තටම මෙහෙම බොඩ්න් කාමර තියෙන්නේ දන්න කෙනෙක් කියපල්ලකෝ
@salithaanjalo8029
@salithaanjalo8029 5 сағат бұрын
බෝඩිමේ කෙල්ලෙක් තියන් ඉන්නේ සුකන්නද
@wkrohitha252
@wkrohitha252 14 сағат бұрын
මේවනම් කාලෙ කන විකාර ටෙලිඩ්‍රාම
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 15 сағат бұрын
අර කෙල්ලෙක් උස්සන් ඇවිත් දෙන වදයක් මුන් දේන්නා..😂 දෙන්නටම ඇරලා පනි වගේ කෙල්ල.😊😅😂
@AnushaPerera-p8c
@AnushaPerera-p8c 12 сағат бұрын
හරි කැතයි බෝඩිමක කෝල්ලෝ දෙන්න්ට් එක කෙල්ල්ක්
@SarathKumara-v1c
@SarathKumara-v1c 15 сағат бұрын
මේක නම් වැඩක්මනැති මහ බොරු ගොඩක්.නිකං කාලෙ කනව විතරයි.මොනාද මේ ටෙලි නාට්‍ය .විකාර.
@ShanthiHerath-h4u
@ShanthiHerath-h4u 14 сағат бұрын
ගොන් විදිහට කතාව යන්නේ කෙල්ල උස්සනකොටම. සල්ලි එනවා ඊයා සූපින් කතාවක්
@dilandhanuka232
@dilandhanuka232 12 сағат бұрын
පීටර්සනුන් සරතුයි ආයේ පාතාලේ සුල්තාන්ගෙ ගෝලයෝ දෙන්නයි මුන් හතර දෙනාම අමු ගොන්නු ටිකක්.මරු මෝඩ ජෝඩු දෙක හැබැයි 😂🤣
@dineshherath-t3g
@dineshherath-t3g 3 сағат бұрын
ගොන් කතාවක්😅
@SunilS-zf1un
@SunilS-zf1un 13 сағат бұрын
TALI.NAMAIGANIKA MADAMAK
@SunilS-zf1un
@SunilS-zf1un 14 сағат бұрын
MANNA.ARA.GONA.MAKATH.INNAWA
@luckyperera8345
@luckyperera8345 15 сағат бұрын
Mewage gon booru teli hadana producerlath act karana eunuth balana unuth haraktath wediya harak
@sadamaliekanayake4750
@sadamaliekanayake4750 15 сағат бұрын
කිසිම අර්ථවත් නැති කතාවක්
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 16 сағат бұрын
සුරාජ් 👍👍👍👍
@sampathpradeep8830
@sampathpradeep8830 13 сағат бұрын
Boru godai. Boladai
@shanthamapa1985
@shanthamapa1985 15 сағат бұрын
Jok katwak
@juliyatparanawithanage6359
@juliyatparanawithanage6359 10 сағат бұрын
mun.dennanam.bath.kana.amu.gawayo.dennek.wediyenma.suraj
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
JURALIYA || EPISODE 19 || ජුරාලියා || 19th December 2024
20:36
නිධානය | Nidanaya - ‪@Lochi‬
18:04
Lochi
Рет қаралды 130 М.
Vinu's Husband Speech In her Wedding Day
3:37
Travel Fantasy
Рет қаралды 233 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН