PIRIMI LAMAI || EPISODE 31 || පිරිමි ළමයි || 24th December 2024

  Рет қаралды 267,304

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 344
@Mr.sadanuwan
@Mr.sadanuwan 13 сағат бұрын
සෙනුරි උකුම් බබායි ගැලපෙනවා❤
@Mithushipeksha-n3x
@Mithushipeksha-n3x 51 минут бұрын
ඔව් ❤
@niffy1866
@niffy1866 13 сағат бұрын
සෙනුරිගෙයි දේවින්දගෙයි සීන් හෙනම අඩුයිනෙ මෝඩජෝකුයි වෙන වැල්වටාරමුයි වැඩියි..මං බලන්නෙ උන් දෙන්නගේ සීන් විතරයි 😒❤️ ඒ සීන් මරු😂 ඉක්මන්ට ලව් කලොත් ශෝක්
@slmasterboy31
@slmasterboy31 13 сағат бұрын
ඔව්
@Methu_girl
@Methu_girl 13 сағат бұрын
Aththa ❤😂
@nilukaMadura
@nilukaMadura 12 сағат бұрын
100%
@yasithlakshan4385
@yasithlakshan4385 12 сағат бұрын
ඔව් ඒ 2 නියමෙට ගැලපෙන කපල් එක සෙනුරි හරිම ලස්සන ගර්ල් කෙනෙක් හරි ලස්සනට රගපානවා
@Tharadee123
@Tharadee123 12 сағат бұрын
Sadda mangalage katha balanawanam eka purudu wenna. Madadi pal kara kara innawa. hama kathawama ohoma thmai
@SunilaNishsanka-zc5mr
@SunilaNishsanka-zc5mr 13 сағат бұрын
සුරේන් ,නෝරාව මෙල්ල කරනා ආකාරය සොයාගත් වගයි .❤😍
@NipuniImasha-p1w
@NipuniImasha-p1w 13 сағат бұрын
Mokdd
@tharuka9585
@tharuka9585 12 сағат бұрын
දිල්හාරා සුදු පුතාගෙන් ගුටිකන දවස වැඩි ඈතක නෑ වගේ❤😂
@a.a.cbandara1203
@a.a.cbandara1203 13 сағат бұрын
මම මේ කතාව ඇත්තටම බලන්නෙ සුදු දුව සෙනුරි නිසා
@shandi-l9q
@shandi-l9q 10 сағат бұрын
මමනම් සුරේන් හාමූ සහ නෝරා නීසා බලන්න ගත්තේ
@IreshaMadushika-m2x
@IreshaMadushika-m2x 9 сағат бұрын
Math senuri nisa
@MaheahikaMaheahika
@MaheahikaMaheahika 3 сағат бұрын
Mth emai
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m Сағат бұрын
සුරේන් හාමු නෝරා ❤❤
@KaveenBro-p9x
@KaveenBro-p9x 13 сағат бұрын
ආසම සුදු පුතාට❤😊
@kaveeshatharini6796
@kaveeshatharini6796 11 сағат бұрын
දිල්හාරා දැන් ඔය කියන විදිහට එයාට දේවින්දවත් ඔ්නේ,ඒ වුනාට අම්මට ගහන්න කතාව ,එහෙම බැලුවහ ⁣සුදුපුතා හොඳයි 🥲
@ridmisenarathna3931
@ridmisenarathna3931 13 сағат бұрын
මේ දිල්හාරගෙ ලොකුකම වැඩි ඕනවට වඩා..අම්මට ගහනව කියද්දී උක්කු බබා කට වහන් හිටියෙ කන පැලෙන්න දෙන්න තිබුනෙ 😒
@niffy1866
@niffy1866 13 сағат бұрын
මාත් බැලුවෙ ඒක තමා..කුල බේදේ අවුස්සන එක වැරදි ඒ ගෑනි..ඒත් අම්මට ගහනවා කියලවත් අරූට ගානක් නෑ..සුදුපුතා බලන් ගියාම අහිංසකයි ඒකිට වඩා මැරයෙක්ගෙ දුවෙක් වෙලත්😂
@ridmisenarathna3931
@ridmisenarathna3931 13 сағат бұрын
@@niffy1866 කියල වැඩක් නෑ
@padminiliyanage7945
@padminiliyanage7945 12 сағат бұрын
මේ පැටියා ඉස්කෝලෙ යන්නේ නැද්ද
@akindudewnaka5357
@akindudewnaka5357 12 сағат бұрын
Ekne adukule parttita denna thibbe kana palenna😂
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 11 сағат бұрын
අම්මේ ඒක නං ඇත්ත. තව කැන්දගෙන ආවොත් හාමිනේටකනේ ඇබ ගහල ඉන්න වෙන්නෙ.. සෙනුරි හොද කෙල්ල.
@RasanganiIndu
@RasanganiIndu 12 сағат бұрын
නෝරාට ඕනේ ආදරේ.එයාට කලින් ආදරේ රැකවරණය හම්බෙලා නෑ වගේ😢
@nuwanidm1256
@nuwanidm1256 13 сағат бұрын
දිනක්ෂිට රගපාන්න දෙබස් ඕනිම නෑ කියන එකට හොදම්ස් උදාහරණයක් ❤
@NeharaPieris.
@NeharaPieris. 11 сағат бұрын
සුරේන් - නෝරා නං මාර vibe එකක්……🥺🔥 උද්දික දිනක්ෂි හරිම ලස්සනට මාර සියුම්ව ඒ චරිත දෙක කරනවා……🥺💓 ඒ දෙන්නගෙ කතාව තව වැඩිපුර පෙන්නනව නං අනිවා මේක trending එනවමයි…….💥😩💓
@DewminiPerera-f4m
@DewminiPerera-f4m 10 сағат бұрын
වැඩිපුර ෙපන්නනවා නම් ෙහාදයි, දිනස්සි නැතිව ෙවන Actress ෙකෙනක්ව දාලා😂
@rashmihimaya5452
@rashmihimaya5452 14 сағат бұрын
ඔබ සැමට සාමය සතුට සපිරුණු සුබ නත්තලක් වේවා ❤ බෞද්ධ අපිත් නත්තලට හරි ආදරෙයි 🎄❤️
@TaniyaK-zo8rk
@TaniyaK-zo8rk 13 сағат бұрын
එහෙම කියන අය අඩුයි ගොඩක් ස්තුතියි❤
@Lakshan-b3y
@Lakshan-b3y 13 сағат бұрын
හා ඇත්තද එහෙනම් උඹ බෞද්ධයෙක් වෙන්න බෑ. බෞද්ධ අය මිථ්‍යා දෘෂ්ටිකයෝ ඉපදිච්ච දවස් සමරන්නේ නෑ....
@TaniyaK-zo8rk
@TaniyaK-zo8rk 13 сағат бұрын
@@rashmihimaya5452 වෙසක් පොසොන් එතකොට😬🤣
@TaniyaK-zo8rk
@TaniyaK-zo8rk 13 сағат бұрын
වෙසක් පොසොන් එතකොට😬🤣
@sasheeperera5106
@sasheeperera5106 12 сағат бұрын
හැබැයි කතෝලික අය බුදු දහම එක්ක මාර තරහයි. අත්දැකීමෙන් කියන්නෙ 😂
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 12 сағат бұрын
සෙනුරි ලස්සන බ්ලවුස් එක .👍
@Tharulasri
@Tharulasri 13 сағат бұрын
පාට කුරුල්ලෝ බලල මේක බලන set එක ❤❤
@meththa_max
@meththa_max 13 сағат бұрын
Adoo maath ehemmamai😂
@udaradasun7369
@udaradasun7369 13 сағат бұрын
😂😂
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 13 сағат бұрын
@HasithaPriyankara1
@HasithaPriyankara1 13 сағат бұрын
@NeelaNuwan-u4v
@NeelaNuwan-u4v 13 сағат бұрын
😂😅😊
@upendraindrajith8679
@upendraindrajith8679 13 сағат бұрын
දිල්හාර අඩු කුලේ ගතිය නියමෙට පෙන්නනවා.... කකුලේ දාන සපත්තුව ඔල්ලුවේ දාගත්තම ඔහොම වෙන්වා....
@subashini8135
@subashini8135 13 сағат бұрын
Mata penna be
@SupunAlahapperuma
@SupunAlahapperuma 12 сағат бұрын
අඩුකුලේ කියන්නේ මොකද්ද බං🖕
@bhagya753
@bhagya753 12 сағат бұрын
ඔව් ඒක හරි.උසස් කුලේ හාමිනේගේ ගතියත් ඊට දෙවෙනි නෑනේ හැබැයි😂
@starbaby7308
@starbaby7308 11 сағат бұрын
​@@bhagya753 ඔයා අඩු කුලේ ද
@ShanPerera-k6w
@ShanPerera-k6w 10 сағат бұрын
Okama minissu..kula bedha na...ubata chu krnna renna tiyana deval tama anith kule euntath tiyenne..anika maruna davsta miniha kpana miniha kule blala kapanna ...jara jathiyak bn
@NeharaPieris.
@NeharaPieris. 12 сағат бұрын
දිල්හාරා 🤣🤣 මහ විකාරයක්…… එයාගෙ සීන් අඩු කරලා අර දේවින්දයි සෙනුරියිගෙයි ඒවා තිබ්බ නං මීට හොදයි…..😂 එපා වෙනවා දිල්හාරව අප්‍රසන්නයි.. 🥲🥴
@yashikasamanmalie8544
@yashikasamanmalie8544 11 сағат бұрын
Apoo ow hombata denna hithenewa
@Artttt3333
@Artttt3333 11 сағат бұрын
Hapoo ow kelinma skip skip 🤣🤣 act krannath baa mokata ochchara up kranawada manda 😂 drama ekath ekka epawenawa 🙁
@DisnaChamila-kt7mq
@DisnaChamila-kt7mq 10 сағат бұрын
දිල්හාරට උනේ අසාදාරනයක් ප්ව් අර කුලප්පුව කැහිල්ලට ඒ කොල්ලගේ කරේ එල්ලිලා
@udenisirimanne714
@udenisirimanne714 13 сағат бұрын
පුදුම ටෙලි drama තමයි මේ.තමන් හදා වඩා ලේ කිරි පෙව් අම්මට ගහනවා කියන ගෑනිටත් "ඕව ගණන් ගන්න එපා" කියමින් පින්සෙන්ඩු වෙන කශේරුකා අහිමි පිරිමි....! උක්කුං බබාම තමයි. නොදකින්!
@sdruwnhiru8180
@sdruwnhiru8180 8 сағат бұрын
😊
@Mithushipeksha-n3x
@Mithushipeksha-n3x 49 минут бұрын
නාට්‍යයක් නිසා ඉවසනව ඇති😅
@H.M.NKumari
@H.M.NKumari 12 сағат бұрын
පැටියගෙ අට්ට්න් සුපර් ❤❤❤ ආසම කාතාව
@backtoschool4234
@backtoschool4234 13 сағат бұрын
ලබන්නාවූ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා සියලු ලෝක වාසී සියලු දෙනාටම.❤❤❤❤
@niffy1866
@niffy1866 13 сағат бұрын
කුල බේදේ අවුස්සන එක වැරදි අකුරන හාමිනෙ..වලව් මාන්නෙන් මිනිස්සු පාගනවා ඒ අතින් දිල්හාරා පෞ..ඒත් ඒකි අම්මට ගහනවා කියලවත් උක්කු බබාට ගානක් නෑනෙ..සුදුපුතා බලන් ගියාම අහිංසකයි ඒකිට වඩා මැරයෙක්ගෙ දුවෙක් වෙලත්😂
@bhagya753
@bhagya753 12 сағат бұрын
වැඩිහිටියෝ උනත් ගරු කරන්න ඕනී කට්ටියක් ඉන්නවා නැති කට්ටියට ඕක තමා හොද😂
@starbaby7308
@starbaby7308 11 сағат бұрын
අඩුකුලෙ කියන්නේ ඉතින් නිකන්ද චරිතෙන්ම එනවා ඒ ගති
@ShanPerera-k6w
@ShanPerera-k6w 10 сағат бұрын
​@@starbaby7308තොපි ඔක්කම එකයි.කාලකන්නි ජාතිය
@DanuBandara-c
@DanuBandara-c 6 сағат бұрын
​​@@starbaby7308අන්න එකයි මේකෙන් highlight කරන්නේ.. ඕවට ටිපර් සමහරුන්ට🤡?..?
@hirunikavidushani
@hirunikavidushani 57 минут бұрын
​@@starbaby7308😂😂😂 පල හිගන්නා කුලෙ ඔලුවෙ තියන් ඉන්න ගොන්සියා
@irantharathnayake8671
@irantharathnayake8671 11 сағат бұрын
පිරිමි ළමයි ධනයෙන් උමතුව ධනයට උමතුව තලා පෙළා දැමූ ධනය අභියසක සරණා අසරණ උමතුවක්.. උමතුවේ උමතුවට උමතුවෙන් උමතුව සරණ පෙන්වන ධනයට උමතුවන්ගෙන් අසරණ වූ තරුණයෙක්.. බලයේ ධනයට උමතුවන් අභියස සරණක් අහිමිව ආත්මයෙන් වන්දි ගෙවූ තරුණ යුවලක්.. ආදරේ උමතුවට බලයේ උමතුවෙන් යටපත් කළ ආදරයේ දුක් විදි තරුණියක්.. ධනයෙන් බලයෙන් හෙට දවස ගැන අවිනිශ්චිත "පිරිමි ළමයි" අපිටත් දැන් උමතුවක්... ඉරා
@SeuwandiRanathunga-wg2rr
@SeuwandiRanathunga-wg2rr 9 сағат бұрын
Lassanai 🥰
@manuthiandsuraja1720
@manuthiandsuraja1720 12 сағат бұрын
ඊයා මෙි දිල්හරා අඩු කුලේ ගති පෙන්නනවා.අමිමාට බැනලා.කොන්ද නැති පිරිමි අමිමාට ගැහුවත් හා කියලා ඉදි
@PbDissanayake-b5r
@PbDissanayake-b5r 13 сағат бұрын
මෙ කතාවෙ සුපිරිම චරිත නොරා,සුරෙන් හාමු,සුදු පුතා,උක්කු බබා,දෙනගල සුමංගල,අකුරණ හාමිනෙ,කඩෙ මුදලාලිගෙ පුතා තමන්ගෙ චරිත වලට උපරිම සාධාරණයක් කරනවා.නොරාගෙයි සුරෙන් හාමුගෙයි, උක්කු බබාගෙයි සුදු පුතාගෙයි ආදර කතා ඉක්මනින් පටන් ගන්ට ඔනෙ.Merry Cristmas All.
@danushkasilva2734
@danushkasilva2734 12 сағат бұрын
Ehm bluwm okkom hdine htye
@sikkatikka4959
@sikkatikka4959 9 сағат бұрын
😂😂Ita wadiya hodayi okkama hodai keewanm 😂​@@danushkasilva2734
@Maduwantha-rt3do
@Maduwantha-rt3do 4 сағат бұрын
ඉතින් යකෝ ඉන්න ඔක්කොගෙම නම් කියලනේ තෝ 😂😂
@chandimaudagedara5702
@chandimaudagedara5702 2 сағат бұрын
මම කැමතියි මේ කතාවේ සුදු පුතා චරිතය ට, ඒ චරිතය හොදට කරනවා
@SureshAsanga-o3l
@SureshAsanga-o3l 13 сағат бұрын
සෙට් එකටම සුබම සුබ නත්තලක් වෙවා ❤❤
@samadhihansini6549
@samadhihansini6549 12 сағат бұрын
දිල්හාරගෙනම් ශෝ එක වැඩී එකි කතාව කනවා එකි නිසා එපා වෙනවා කතාව බලන්න තමන්ගෙ මිනිහා ගගා කියන එකාගෙ අම්මට එහෙම කියන්න තරම් බලු කටක් තියෙන්නෙ 😒 එකිගෙ සද්දෙ අඩු කරන්න නැත්තන් තිත්තයි කතාව බලන්න
@jayantasis4852
@jayantasis4852 6 сағат бұрын
දිල්හාර හරි කෙලින් කතාකරන වැදගත් කෙල්ලක්
@Newra-u1c
@Newra-u1c 9 сағат бұрын
දිල්හාරා ගේ හෙන ලොකුකම😅 අනේ සුදු පුතාවයි , උක්කු බබාවයි ඉක්මනින් යාලු කරන්න ❤😢
@NadeeshaSadamali-q7u
@NadeeshaSadamali-q7u 13 сағат бұрын
Dilharanam appiriyai 😅😅😅
@AduwataDotelk
@AduwataDotelk 12 сағат бұрын
දිල්හාර හකු නැති වෙන්න සෙනුරි ගෙන් ගුටි කාල ලේ පෙරන් දුවන වීඩියෝ එකක් නිකමට හරි දාපං ප්‍රඩිවුසයො
@manjularoshini2925
@manjularoshini2925 12 сағат бұрын
නෙදකින් මේ දිල්හාර උක්කුන් බබා දැන් බැදලා කියලා දැනගෙනත් බලෙන් එල්ලෙන්න හදනවා. මේකටත් කොන්ද පනනෑ තමන්ගේ අම්මට ගහනවා කියද්දී ත් කට වහගෙන ඉන්නවා.
@wkrohitha252
@wkrohitha252 11 сағат бұрын
මේක ලියපු කතාවක්
@sandu.7899
@sandu.7899 2 сағат бұрын
😂😂
@udithacreations
@udithacreations 11 сағат бұрын
සුදු පුතාට ආදරේ හිතෙන්නේ මට විතරද? 😍
@WeerathungaArachchigeManaseeWe
@WeerathungaArachchigeManaseeWe 12 сағат бұрын
සද්ධා මංගල සූරියබණ්ඩාර ලියන ජයප්‍රකාශ් සිවගුරුනාදන් ගේ හැම කතාවෙම කඩයක් තියනවා. හාරකෝටිය - රතු මුදලාලිගේ කඩේ, සර්කස්කාරයෝ - මාලි ගේ පෙට්ටි කඩේ, සල්ලි පොකුරු - සුදු අක්කගේ කඩේ, නාඩගම්කාරයෝ - අර වෙල අයිනේ තිබ්බ කඩේ, දැන් මේ කතාවෙත් කඩයක් තියනවා
@ritamiranda9311
@ritamiranda9311 11 сағат бұрын
piriminta opa dupa kiyanda wena thanak nhane ekai kadayak dala thiyenne
@SumithraAmarasinghe
@SumithraAmarasinghe 3 сағат бұрын
ළමයෙකුත් ඉන්නවාමයි පන්ඩිතකම් කියවන
@sudeerarathnayaka9156
@sudeerarathnayaka9156 4 сағат бұрын
උක්කුං බබා සෙනුරිට ලොකු සීන් දිල්හාරා ලග බලු වෙනවා....මරු පිරිමි.මේ වගේ උන් ඕන තරම් ඉන්නවා ...මරුවට ස්ක්‍රිප්ට් එක ලියලා තියනවා..කුල භේදය මරුවට ගලපලා තියනවා...♥️♥️♥️
@minewmandinu2162
@minewmandinu2162 11 сағат бұрын
Senuri shooi ane.dinakshith maru.❤
@upalupal4652
@upalupal4652 12 сағат бұрын
සියලූම දෙනාට සුභම සුභ නත්තලක්නත්තලක් වේවා සුභම
@rangikamadumali5828
@rangikamadumali5828 13 сағат бұрын
Merry Christmas All Of You🎅🌲🌲
@dhammikamunasinghe6296
@dhammikamunasinghe6296 12 сағат бұрын
සුදුපුතා හොඳයි. පනික්කි කෙල්ල නම් කරගහන්න එපා
@SupunMadusanka-f7j
@SupunMadusanka-f7j 12 сағат бұрын
සුමංගලගේ අර පිස්තොලේ ගන්නෙකෙ ඉවරයක් නැ😂😂😂😂
@nimeshanisansala5286
@nimeshanisansala5286 5 сағат бұрын
අදත් ලස්සනයි කතාව ❤ මට විශේෂ දෙයක් කියන්න තියෙනවා. මේ හැම කතාවෙම එක එක්කෙනාට කඩේ යන බැරි වෙලාවත් කාගේ හරි මතේකට විරුද්ධව අදහසක් ඉදිරිපත් කළොත් ඒ කෙනාට විරුද්ධව reply comment දමමින් ත්‍රස්තවාදී කණ්ඩායම් වගේ පන්න පන්න පහරදෙන මැර කණ්ඩායම් වගේ set එකක් ඉන්නවා. මම පොඩි කාලේ ඉඳලාම උපේක්ෂාගේ හොඳම ෆෑන් කෙනෙක්. උපේක්ෂා ඉන්න ඕනෑම කතාවක් බලනවා. ඒ තියෙන අධික කැමත්ත නිසාම උපේක්ෂා හිටපු දිව්‍යාදරී කතාවත් හරිම ආසාවෙන් බැලුවා වගේම මම එයාගෙන් strong කාන්තා චරිතයක් දකින්න සෑහෙන්න කැමැත්තෙන් හිටපු නිසා සහ ඒ කතාවේ එයාගේ තිබුණු දුර්වල චරිතය දැක්කාම තරහ යන නිසා එයාගෙන් strong කාන්තා චරිතයක් ඉල්ලුවා. මම හිතන්නේ එ තන හිටපු එ් ඉල්ලීම කරපු අය මම පමණක් නෙවෙයි. හැබැයි එ් comment වලට ඇවිස්සුණු එතන හිටපු මැර කණ්ඩායමක් වගේ set එකක් අපේ comment වලට විරුද්ධව comment කරමින් බැන වදිමින් අපේ ඉල්ලීම් සේරම කඩාකප්පල් කරමින් reply comment කරන්න ගත්තා. අනිත් අයට කෙසේ වෙතත් උපේක්ෂාට සෑහෙන්න ආදරේ කරපු මට නම් නම් එහෙම දෙයක් දරාගන්න හරිම අමාරුයි. මම එ්වායින් සෑහෙන්න මානසිකව වැටුණා. සෙහෙන්න ලොකු මානසික පීඩනයකට ලක් වුණා. මේ comment එක type කරනවෙලාවෙත් මම ඉන්නේ සෑහෙන ලෙකු මානසික පීඩනේක. පුදුමෙ කියන්නේ මේ ටෙලි නාට්‍යයෙත් එ් set එකමද මන්දා මේ ටෙලි නාට්‍යයෙත් සුදු පුතා මරු කිය කිය comment කර කර කවු රු හරි කෙනෙක් එ්කට විරුද්ධව comment කළොත් එ් කෙනාට දරුණු ලෙස බැන වදිමින් මෙිකේ සුදු පුතාගේ කොල්ලව අල්ලගන්න එන කෙල්ල වන දිල්හආරආට හොද කියන අයට බැන වදිමින් හරිම දරණු ලෙස හඇසිරඑනවආ. ගිය සතිය පුරආම එඓමයි. හඇබඇයඉ ඊයඑ නම් සුද‌‌‌ු ප‌‌උතආ මරු කඉයන commentඑකක්වත් දඇක්ේ් නඈ. මොකද දන්නේ නඈ. දඇන් අදත් එහඑම comment සඈහඑන්න දකඉන්න තඉයඑනවආ. මගෙ දැන් මේ තියෙන මානසික පීඩනයට වගකඉයන්න ඔ්්ෙනත් දිව්‍යආදරී comment සඑක්ෂන් එකෙත් ඔයඑ වඉදඉහටම හඇසඉරරුණ එ් අයමයඉ. මම මේ type කරන මොහොතඑත් මගඑ අත වඑවඋලනවආ. මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි. මම ඉල්ලන් නේ එකම දෙයය්. මගෙ හිතට ටිකක් හරි සැනසීම ක් ලැ⁣ෙබන්න උපේක්ෂා ට මම බලපඔරරත්තඋ වෙන විදිමේ චරිතයක්දෙන්න. මොකද අපේ උත්සආහයයන් වඇළඇක්වඋවඑක් මේකේ මේ සුදු පුතා පුතා මරැ කියන කට්ටියමයි. හොඳට හිටපු කෙනෙකුට පිස්සු හැදෙනවා දකින්න අකමැතියි නම් මේ⁣ක දකින කවඋරූ හරි ඩිරෙක්ටර් කෙනෙක් මගෙ ඉල්ලීම ඉටඋ කරන්න. නැත්නම් ඉදිරි දවස් ව‌ලදඉ මම කොහොම හැසිරෙයි ද කියලා මටවත් හිතාගන්න බඈ. අන්තිමට කියන්න තියෙන්නේ මිනිස්සුන්ගෙ හැඟීම් එක්ක සඑල්ලම් කරන්න එපආ.
@Chamo-zak
@Chamo-zak 13 сағат бұрын
එක බාල්දි පාරයි,මැර චණ්ඩියා😂සුදු තාත්ති❤
@Gihan455
@Gihan455 9 сағат бұрын
අනේ මගෙ සුදු දුව ❤
@nethu_bbh
@nethu_bbh 13 сағат бұрын
හෙට නත්තල සමරන අයට සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා..!!❤️
@UdayangiNavodani
@UdayangiNavodani Сағат бұрын
Lassana kathavak❤️
@warunadissanayake2431
@warunadissanayake2431 7 сағат бұрын
කුක්කු බබා සෙනුරිට ලවු කරන්න පටන් අරන් වගේ....😘
@Funny-e8x
@Funny-e8x 13 сағат бұрын
මුදලාලි තමා සුපිරි කියන අය ලයික් එකක් දාගෙන යන්න(හරියට හරි)
@WanishiwaniWanishiwani-lk2yy
@WanishiwaniWanishiwani-lk2yy 9 сағат бұрын
Mudhalai😅😅😅😅😅😅
@anjulagihan8338
@anjulagihan8338 4 сағат бұрын
සෙනුරි woke ,එකක් යනවා ❤😂
@lilindudasun395
@lilindudasun395 4 сағат бұрын
මම මේ කතාවෙ කැමති 4 දෙනෙක්ට විතරයි.ඒ තමයි උක්කු පුතා (ඇත්ත නම දන්නෙ නෑ), නිම්මි මනෝහරී, ප්‍රවීනා දිසානායක, උද්දික ප්‍රේමරත්න
@Loka12-m2b
@Loka12-m2b 11 сағат бұрын
සෙනුරිගෙ ලස්සන ❤❤❤
@UpulWitharana
@UpulWitharana 11 сағат бұрын
එක එක්කෙනා එක එක චරිත වලට කැමතිලු තව කෙනෙක් එ් චරිත දෙබස් අඩුකලේ නැතිනම් බලන්නෙම නැලු.මෙව බලන සද්දා මංගල පු...න් හිනහ වෙලා එයාගේ ඔලුවෙ තියෙන කතාව තිර නාටකයට ගන්නව..අපිනම් තිබ්බොත් බලනව නැතිනම් නෙබල ඉන්නව
@SanduniChandima-tb2xe
@SanduniChandima-tb2xe 13 сағат бұрын
පැටියා තමයි මරූ😂😂
@buddhikapradeep3584
@buddhikapradeep3584 10 сағат бұрын
දසුනි ගෙ හෙට තමා සීන් එක බලන්න ඕනෙ.😂😂
@sumanathero271
@sumanathero271 12 сағат бұрын
සුමංගල චරිතෙ තමයි සුපිරි
@Tharulasri
@Tharulasri 14 сағат бұрын
උක්කු බබා ඉන්නතැන අපි හිටියනම්😂
@ShehaniAlahakoon
@ShehaniAlahakoon 13 сағат бұрын
😂
@slpramodproduction7944
@slpramodproduction7944 13 сағат бұрын
😂😂😂😂
@chandimashan9573
@chandimashan9573 13 сағат бұрын
බහු භාර්‍යා
@hw.chamodshanuka1999
@hw.chamodshanuka1999 13 сағат бұрын
ඇයි මොකො වෙන්නෙ 😂😂😂
@chathudissanayaka1998
@chathudissanayaka1998 11 сағат бұрын
Pissu hadei sada babalei😅
@sealifesrilanka
@sealifesrilanka 12 сағат бұрын
Senuri 🔥♥️
@arandiskumuduni9119
@arandiskumuduni9119 10 сағат бұрын
Adooo api gawath pisthola tiyawa hari 😁
@sikkatikka4959
@sikkatikka4959 9 сағат бұрын
උබ වගෙ යන යන තැන පුකෙ ගහන් යන්නෙ නෑ 😂😂
@chamuka_maduwantha
@chamuka_maduwantha 13 сағат бұрын
Dilhara නම් සෙට් නෑ 😒
@danmikabandara1778
@danmikabandara1778 Сағат бұрын
දිල්හාර කියන චරිතෙ ඉක්මනට කතාවෙන් අයින් කරන්න අප්පා..❤❤❤
@malkimalki7612
@malkimalki7612 13 сағат бұрын
මේ සුමංගල චරිතෙ නම් අප්‍රසන්නයි
@nilunilanthi7647
@nilunilanthi7647 13 сағат бұрын
අනේ ඔව්
@KingSani-r4f
@KingSani-r4f 54 минут бұрын
තිරිමාදුර විශිෂ්ටයි ❤️
@jayasundaramenike9432
@jayasundaramenike9432 9 минут бұрын
තිරිමාදුර දක්ෂ රංග වේදියෙක්. මේ චරිතෙ නම් ගූගොඩක්
@asafernando6290
@asafernando6290 Сағат бұрын
බෑනාගේ නංගි මූගේත් නංගි 🤣🤣 පොඩි එකා තමා සුපිරි
@amalkasurangi8340
@amalkasurangi8340 10 сағат бұрын
මා පුතා හොඳයි රඟපානවා
@smule5725
@smule5725 6 сағат бұрын
කොලුවා ඉස්කෝලෙ නොයන එක තමා අවුල😂
@Prabhodhasandeepani811
@Prabhodhasandeepani811 Сағат бұрын
උක්කු බබයි දිල්හාරයි ඉන්න තැනට සුදු පුතා එන්න තිබුනේ. අනේ ඒ තුන් දෙනා එකට රඟපාන episode එකක් ඕනි
@shadiraamani2466
@shadiraamani2466 7 сағат бұрын
අඩු කුලේ පණික්කියකිගේ කතාවට අම්මට ආදරේ කොල්ලෙක් නම් බැල්ලිගේ කණට ගහන්නෙ
@SumithraAmarasinghe
@SumithraAmarasinghe 3 сағат бұрын
ඔයිට වඩා පහත් විදියට කථාකරන මැණිකෙලත් ඕන තරම් සමාජයේ ඉන්නවා උපතින් නෙමේ ගතිගුණවලින් තමා පහත් වෙන්නේ
@Artttt3333
@Artttt3333 12 сағат бұрын
සුරේන් , නෝරා දෙන්නගෙ කොටස් වෙනම drama එකක් වගේ ❤️ දෙන්නගෙ කොටස් තව වැඩි කරලා ඉක්මණින් දෙන්නගෙ ආදර කතාව පටන් ගත්තොත් හොදයි.
@jayasundaramenike9432
@jayasundaramenike9432 6 минут бұрын
මාත් ඒ දෙන්නගෙ කතාව ඉස්මතු වෙනව නම් කැමතියි. එතකොට කතාවක් කියල දැනෙනව. කතාවෙ අනිත් චරිත සියල්ලම සිද්ධි සමූහයක් වගේ දැනෙන්නෙ.
@a.a.cbandara1203
@a.a.cbandara1203 13 сағат бұрын
සුදු දුව අඩනවට මම කැමති නෑ
@C_M_B123
@C_M_B123 13 сағат бұрын
සෙනුරිව ඔයාලගෙ ගෙදර ගෙනල්ල නැවැත්තුවොත් ආයෙ බලන්නෙ නැද්ද
@hw.chamodshanuka1999
@hw.chamodshanuka1999 13 сағат бұрын
එහෙනම් නලවන්න උකුලට අරන් ❤️😁
@nimashafernando2203
@nimashafernando2203 Сағат бұрын
nice❤
@jetstreamsammy834
@jetstreamsammy834 26 минут бұрын
හර්‍රියට හරි...😅 දැනටම සමාජගත වෙලා මුදලාලි.
@Chanuka_1M
@Chanuka_1M 13 сағат бұрын
හරියට හරි.😒 මේ අහන්ඩ කෝ😂😒
@mekalaWeerasooriya
@mekalaWeerasooriya 13 сағат бұрын
Subama suba nattalak veva hamotama🎉❤
@jayantasis4852
@jayantasis4852 6 сағат бұрын
මේ ටෙලිනාට්‍ය කුල මල අවුස්සන කථාවක් අධ්‍යක්ෂනය කරන උන්ට පිස්සුද එපාවෙන ටෙලිනාට්‍ය
@thirajdewmina7154
@thirajdewmina7154 56 минут бұрын
සුදුබබා නපුරු පාට උනාට ඇත්තටම නපුරු චරිතයක් විදිහට මට පේන්නෙ නම් දිල්හාරාගෙ චරිතෙ.සෙනුරි මැරකමින් හරි කොල්ලට ලව්කරන්නයි බලන්නෙ 😌
@SlMobile-e7r
@SlMobile-e7r 12 сағат бұрын
මටත්.මේ.සුමංගලනම්.පේන්න.බැහැ
@ShanPerera-k6w
@ShanPerera-k6w 10 сағат бұрын
Dhilhara bande nathi eka muge pina e vage ganiyak hitiyanm me velavata ape ammata ehma katha krla tibanm marum kala..punchi hamu mn hithanne naginnathi ekek venna athi ..aththa jeevithe kelin unata katavata ponnayek😊
@niransaranga2720
@niransaranga2720 12 сағат бұрын
කව්රුත් කතාකරන් නෑ චූටි මැණිකෙ ගැන... පස්සෙ ආව සෙනුරිලා තමයි ලොකු... 🙄
@chandaniperera5734
@chandaniperera5734 12 сағат бұрын
නොරා කතා නොකර ඉන්න එක තමයි ඉවසන්න බැරි
@gayansenadeera593
@gayansenadeera593 11 сағат бұрын
උක්කු බබා ගෙදරින් යනකොට ඇඳන් යන්නෙ අත් කොට ෂර්ට් එකක්.එලියෙදි ඇඳන් ඉන්නෙ අත් දිග ෂර්ට් එකක්😂
@PramodyaLOQ
@PramodyaLOQ 10 сағат бұрын
@shiromichandani8370
@shiromichandani8370 13 сағат бұрын
දෙනගම සුමන්ගලයගෙ කොටස් නම් එපා
@SumithraAmarasinghe
@SumithraAmarasinghe 3 сағат бұрын
අධිරංගනය
@Ishuu-p8w
@Ishuu-p8w 13 сағат бұрын
Kade putha ta raga pana kolla ge acting niyamayi
@smule5725
@smule5725 6 сағат бұрын
යකෝ අම්මා ගුටිකන එක අහගෙන ඉන්න තරම් පුතෙක්ද මේ කක්කා බබා😮
@SudeshMadusanka-y9j
@SudeshMadusanka-y9j 12 сағат бұрын
උක්කු බබායි සුදු පුතායි ඩිල්හාරා තුන්දෙනා දකිද්දි yeh kaali kaali akhenoon ටිවි සිරියස් එක වගේ
@poddi455
@poddi455 10 сағат бұрын
Merry christmas to you all
@DwKelum
@DwKelum 9 сағат бұрын
@isheerandi2231
@isheerandi2231 36 минут бұрын
නෝරා කතා කරන කන් බලන් ඉන්නමන්.. සුරේන් නෝරා එක්ක යහලු වෙන හැටි බලන් ඉන්නෙ..හැම තැනම ප්‍රධාන තෙමාව couple එකක් වෙන්නම ඕනි නෑනෙ
@SaidAlrahbi-l4z
@SaidAlrahbi-l4z 12 сағат бұрын
සුමංගල එපා වෙනව නෙ
@Hashanhistory
@Hashanhistory 13 сағат бұрын
මේක නම් සම්මාන පිට සම්මාන් ගන්න කතාවක්
@rain22345
@rain22345 10 сағат бұрын
රෙද්ද තමයි කතාවෙන් බාගයක් skip . සමහර රගපාන්නෙ රූකඩ වගේ
@Creativesrilk
@Creativesrilk 12 сағат бұрын
දැං පිරිමි ලමයි බලල කෙල්ලෙක් දෙන්නෙක් බලල නිදාගන්නව 😂
@SunilaNishsanka-zc5mr
@SunilaNishsanka-zc5mr 12 сағат бұрын
@@Creativesrilk නොනිදා පහන් කරන්න වේවි .🤣🤣🤣
@Creativesrilk
@Creativesrilk 12 сағат бұрын
@SunilaNishsanka-zc5mr නෑ බං මට මහන්සියටම නින්ද යනව 😒 රෑ පහන් කරන්න අමාරුයි. අනේ මන්ද දවසම මහන්සිවෙලා ගෙදර ආවහම ඇගට අමාරුයි පොඩ්ඩක් මේක බලල තමා නින්දට යන්නෙ.😊 good night 🌙
@DineshNilanka-k6c
@DineshNilanka-k6c 2 сағат бұрын
යකෝ තමන්ගෙ අම්මට ගනව කිව්වම අරකට දෙකට නැවෙනවනෙ තවත් 😊😊😊
@SonaofAJiffry
@SonaofAJiffry 11 сағат бұрын
Innewa❤❤
@ThilinaBandara-rj4id
@ThilinaBandara-rj4id Сағат бұрын
පුලුවන්නම් අර පාතල කාරයගේ කෑලි අඩු කරනවකෝ ..😂😂
@KumodSanjuna
@KumodSanjuna 17 минут бұрын
senuri❤🌝
@කොම්පිරිමිලමයි
@කොම්පිරිමිලමයි 34 минут бұрын
දිල්හාරට ටොයියා කැමතී.සුමංගලට තියෙන්නේ ඒ මගුලත් කරලා දාන්න
@nethmiwathsani989
@nethmiwathsani989 Сағат бұрын
නෝරට අලුත් ඇදුමක් ගෙනත් දෙන්න කියන්නකො සුරේන්ට😊
@userhdhtuv234
@userhdhtuv234 12 сағат бұрын
අපෝ මේ අලුත් කතව නම් අප්පිරියයි 🤮🤮🤮🤮 මල love ඉලව්වක් ඒක 😂😂 ඒ මදිවට මේකෙ යන හැම කතවක් මැද්දටම parts දානවා 🥴🥴 මේ කතාත් එපා වෙන්ව 😂😂 හිරිකිතයි ඒ මගුල 😢
@rashmikamahanama813
@rashmikamahanama813 11 сағат бұрын
ටොයියා නැතුව ආතල් එකක් නෑ 🥹
@anulabathi6088
@anulabathi6088 13 сағат бұрын
Petiya thamai noora bera gatthe 😅😅😅
@Life-Lens105
@Life-Lens105 3 сағат бұрын
මේ කතාවෙ ඉස්සරහට අර සුම්ංගලයයි,කපුව,මයිලයි සෙට් එක කෙලගන්න එකක් තමා යන්නෙ..ආය දෙකක් නෑ බලපන්කො
@RasikaDinesh-e3x
@RasikaDinesh-e3x 13 сағат бұрын
සුමංගලය අරකිට නංගි කිවනෙ 😂🤝
@EitharBalushi
@EitharBalushi Сағат бұрын
නෝරා ❤
@nipunalakshitha3016
@nipunalakshitha3016 Сағат бұрын
Kapuwatai .. mailapitiyatai hodama porial 1ak set wenawanam hodai..
@kaveeshahapuhinna790
@kaveeshahapuhinna790 3 сағат бұрын
කපුවගේ seen wadi ep wenw mnnm blnne ne
@DwKelum
@DwKelum 9 сағат бұрын
ප්‍රවීනා ඉන්නෝ නේ 🙂
@sachiandnadee6171
@sachiandnadee6171 58 минут бұрын
නෝරාට සුරේන් ඇදුමකුත් ගෙනත් දුන්නා නම් හරි.
@NuwanVidanagamage
@NuwanVidanagamage 3 сағат бұрын
Sudu puthage and ukku babage seen danna
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Ep 23: Thinking of Taking a Career Break?
14:05
Aisya Rahman Advisory
Рет қаралды 926
viridu nalin විරිදු නලින්
3:36
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 163 М.
JURALIYA || EPISODE 22 || ජුරාලියා || 24th December 2024
21:35
SINTO || EPISODE 56 || සින්ටෝ || 24th December 2024
19:18
Swarnavahini TV
Рет қаралды 178 М.