KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Paara Dige Episode 122 || පාර දිගේ || 08th November 2021
20:46
ඇයි අපිට මෙහෙම වුණේ ? | Why did this happen to us? | Prashna Pita Prashna | Samitha Ethudolaarachchi
38:19
НУБ И ПРО ПОСТРОИЛИ ЗАЩИЩЕННЫЙ ДОМ ПРОТИВ ИНОПЛАНЕТЯН НА ЛУНЕ МАЙНКРАФТ ! НУБИК ЛОВУШКА MINECRAFT
21:31
Жездуха 41-серия
36:26
Хаги Ваги говорит разными голосами
0:22
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
0:13
Paara Dige Episode 119 || පාර දිගේ || 03rd November 2021
Рет қаралды 726,824
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,6 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 407
@HelloWorld-mq6kw
3 жыл бұрын
රෙහාන්ගෙ රගපෑම නම් 100% සාර්ථකයි.
@darshidarshi2524
3 жыл бұрын
ඩාලින් ටුටු සිකුරා,එපා වේන චරිත තුනක් බන්ඩා ඇතුලු යලුවෝ සෙටි හරිම ආදරණියයි,,,රේහාන්ට හැම තැනින්ම ප්‍රශ්න,,කො දැන් රේක්ෂි,,කතාව ලස්සනයි ❤❤
@kidistyemaryamlij4544
3 жыл бұрын
❤❤❤❤❤
@darshidarshi2524
3 жыл бұрын
@@kidistyemaryamlij4544 ❤❤
@srehanblocks5705
3 жыл бұрын
ඒ උන් ඒ චරිතය හරියටම කරනවා...
@samadiwathsala3819
2 жыл бұрын
8
@sajanisiriwardhana8165
2 жыл бұрын
මේ කතාවෙ ලොකුම ආදර්ශය තමයි තමන්ට නොගැලපෙන සමාජය ලං කරගන්න නරකයි කියන එක
@amalpriyadarshana2456
3 жыл бұрын
බන්ටිගෙයි රෙහාන්ගෙයි කසාදෙ ලීක් වුනත් කමක් නැ....ඩාලිංලට සුනාමි වෙලා යන්න සුපිරි රිටර්න් එකක් දුන්නොත් ඇති බණ්ඩො....හිත සැනීමෙන් නිදා ගන්න....😀😀😀😀
@amalpriyadarshana2456
3 жыл бұрын
බන්ටිගෙ තාත්ත රෙහාන්ව දැක්කහම ඔහොම ඉදියිද...හිත වෙනස් වෙයි...ඊට පස්සෙ ඩාලිංටයි සිකුරටයි හුළං....😂😂😂😂
@auworld9582
3 жыл бұрын
බණ්ඩා:-කපටි මොළකාරයා😘😘 බන්ටි:-හැඩකාර ආදරවන්තිය😍😍 රෙහාන්:-කඩවසම් ආදරවන්තයා❤️❤️ නානා:-.....?.....😂😂
@hemaw1657
3 жыл бұрын
බණ්ඩා:-කපටි වුනත්, සාදාරණයට වැඩකරන මොළකාරයා 😍
@user-sm2k
3 жыл бұрын
නානා දඟකාර පැනි හට්ටිය😁😅😂
@isharalokugamage
3 жыл бұрын
නානා පිස්සු වලා 😂
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
අශ්ව කරත්තෙන් ආපූ රාජකුමාරයා 😍
@auworld9582
3 жыл бұрын
@@අම්මාසදකි-ච3ළ 👍🤭
@sanjeewanigunarathne5902
2 жыл бұрын
බංඩා ඔයා තමා හැමෝටම පිහිට...ආදරෙයි බංඩට...❤️❤️
@manashaumayangana1743
3 жыл бұрын
මෙක කතාවක් 😂😂✋ඒ මිනිස්සුන්ට බනින්න එපා රගපැම්ි නියම නිසයි අපිට කේන්ති යන්නේ😍😍😍🌼
@yamuna.roshani
Жыл бұрын
මොනවා උනත් banda යාලුවෝ පස් දෙනා සුපිරි මාරම එකමුතුකමක් තියෙන්නේ 🌹❤️❤️🌹ජිවිතේට. එහෙම යාලුවෝ හම්බ වෙන්නේ කලාතුරකින් 🌹❤️. එහෙම යාලුවෝ ලොවෙත් නෑ බුදුසරණයි ❤️🌹🌹❤️
@jandrajandra5712
3 жыл бұрын
ලස්සන කතාව යිස්තුයි 👍👍♥️👍
@chamudikasathsarani3499
3 жыл бұрын
නාඩගම්කාරයන්ට වඩා දැං මේක සෝක් වගේ 🤤❤
@chanukjayasundara5813
3 жыл бұрын
ඔව් බං. මේක හොදට promote කරොත් නාඩගම්කරයෝන්ට වඩා views තියෙනවා.
@chamudikasathsarani3499
3 жыл бұрын
@@chanukjayasundara5813 ඒක තමා ♥️
@bindibhashini4118
3 жыл бұрын
එකනම් ඇත්ත මරු මෙක වෙනම ආතල් කතාවක් 😂😜
@MalikaMalika-rn6it
3 жыл бұрын
ඩාලින් සිකුරා වාගේ කාලකණ්ණි මිනිස්සු නිසා ගොඩාක් දුක් විදින ජීවිත මේ අපි අතරෙත් සැබෑ ජීවිතෙත් ඉන්නවා යාලුවනේ.උන්ට හෙණක් වත් නෑ..
@sanjakakumara1592
3 жыл бұрын
👍👍👍👍🧡🧡🧡
@surekasureka6896
3 жыл бұрын
ආසම චරිතෙ ජූඩා කියන්න තියනදේ කියනවා කට කෑවත් බංඩා මොල කාරයා වගේම හිත හොද එකා ඩාලිං සිකුරා ටුටු නම් අන්තිමයි එ්ත් ඒ එයාලගෙ චරිතනෙ. ලස්සනයි අදත් කතාව.
@HelloWorld-mq6kw
3 жыл бұрын
Rehan ගෙ රගපෑම කොහොමද... හොන්දටම රගපානවා නේද?.. එයයි බන්ඩයි ගොඩක් හොන්දයි නලුවන් වශයෙන්.
@nishadhisenananayake8771
3 жыл бұрын
ඉක්මනින් සිකුරටයි ඩලින්ටයි ටුටුටයි ඉක්මනින් ගේමක් දෙන්න ඔනී.ආය ඔය වගෙ බලු වැඩ නොකරන්න ඉක්මන් කරන්න බංන්ඩො😞❤️
@tektok6630
3 жыл бұрын
අගුලාන කට්ටිය කො 😂😂😂
@tharushidilshani3615
3 жыл бұрын
ඩාලින්ට හොම්බට අයින්න හිතෙනවා අප්පා..ඒත් ඉවසන් ඉන්නවා ශික්..
@danushageethamali3073
3 жыл бұрын
ඩාලින්ට හොම්බට අනින්න හිතෙන්නේ එයා ඒ චරිතෙට උපරිම සාදාරනයක් කරන නිසා.❤️❤️😘😘😘
@niroshakaluarachchi5852
3 жыл бұрын
😁😁😁😁😁😁😁😁😁
@chamudiupeksha2616
3 жыл бұрын
😜
@Nilu157
3 жыл бұрын
😃😃😃😃😃 ඇයි ටුටු මල හොල්මන
@renukahewage1606
3 жыл бұрын
ඔක්කොටම කලින් ඩාලින්ටයි ටුටූටයි ගේමක් දෙන්න ඕන නැත්නම් බණ්ඩ ගෙ ප්ලෑන් ඔක්කොම වතුරෙ හැම පැත්තෙන්ම තැලෙන්නෙ රෙහාන්
@madumadu1427
3 жыл бұрын
අයියො ඩලිං කයිද වැඩේ😥😒මේක කතාවක් උනටා මුං එක්ක පට්ට කෙන්තියක් එනො😐
@dasunimadhushika9728
3 жыл бұрын
කොවිඩ් රෝගයෙන් පීඩා විදින ලෝකයේ සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.🙏🏻🙏🏻
@BUDDHASTEACHINGCENTER
3 жыл бұрын
Super
@salindalalit106
3 жыл бұрын
@@BUDDHASTEACHINGCENTER O
@sihinidenashawickramasingh5716
3 жыл бұрын
රෙහාන්ට නම් ඇත්තටම කොන්ද පණ නෑ අප්පා 😑 අම්මටයි නංගිටයි ගෙදර ඉන්න ඇරලා දවසක් දෙකක් hotel එකකට වෙලා හිටියනම් ආයේ නෑවිත් ඉදියි ඒ දෙන්නා
@rproduction8470
3 жыл бұрын
😂😂😂😂
@lasithakumari5881
3 жыл бұрын
Matath එකම හිතුණා....
@chamudiupeksha2616
3 жыл бұрын
Ow
@prabathmadhusanka6396
3 жыл бұрын
සිකුරා ඩාලිං මේ කතාවට දෙන ගැම්ම පට්ට..සම්මාන දෙන්න ඕන 👏👏
@chandrachandra1654
3 жыл бұрын
සිකුර dalin ටුටු nodakin අප්පිරියයි me වගේ කාලකණ්ණි මිනිස්සු ...සල්ලි වලට තමන්ගේ ආත්මයma පාවා දෙයි ..me වගේ කාලකණ්ණි මිනිස්සු තව කොච්චර ඇද්ද 😠
@indupabasara7367
3 жыл бұрын
Ammapaa aththa
@isharadinudi7617
2 жыл бұрын
මට හිතෙනවා රෙහාන් වත්සලා ඉස්සරහ ඉවසනවා වැඩි කියලා
@aesthetic7513
3 жыл бұрын
රෙහාන් සරනි කොටසක් තිබුනෙම නැ ලගදි game කතාවක් තමා එ උනාට සතියට එකක් කොටසක් වත් තිබ්බනම් තව interesting 🤔🙂🙌
@malshapubudini6522
3 жыл бұрын
Pp
@ඩම්ඩම්-ය1ත
3 жыл бұрын
නැති එකම හොදයි විකාර
@paaradige913
3 жыл бұрын
Ou eka nam aththa kathawa rasawath e dennage kotasuth thibbama
@thusharidesilva3731
3 жыл бұрын
Yes
@geethakasandaruwan7928
3 жыл бұрын
බන්ටිනම් පට්ට අහ්😍🙉
@sriyanigamage9859
3 жыл бұрын
මගේ මව්බිමට jesu pitai hamdamth .mage මව්බිම.ma desapaluwangan බේරාගන්න jesuna ඉක්මනින් 😥😥😥😥
@shanikabalasuriya4852
3 жыл бұрын
Ammo etta.ballo tika rata nethi karanna yanne. Apu hemoma ekathu wela beragamu
@sriyanigamage9859
3 жыл бұрын
@@shanikabalasuriya4852 අනිවාර්යයෙන්ම
@Ishiniwijesinghe
3 жыл бұрын
කොවිඩ් රෝගය ලොවෙන් තුරන් වේවා !🙏කියලා අපි හැමෝම ප්‍රර්ථනා කරමු🤗🤗🤗🤗
@musicone3490
3 жыл бұрын
මේ ඩාර්ලින් අක්කේ සැබෑ ජිවිතේත් ඔම නපුරැයි ද😁❤️😘
@indikadarshana5451
3 жыл бұрын
සුපර් 👌❤️
@vihansasubhashini6737
3 жыл бұрын
මැගීම කාලාද කොහෙද වත්සලා ගෙ මොලේ කොලොප්පන් වෙලා තියෙන්නේ..ජූඩා 💗
@vinijokes4874
3 жыл бұрын
පට්ට නාට්‍ය ආදරෙයි ❤️❤️❤️😎
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
කතාව පටන් ගත්තත් හරි අද තමයි ඩාලිංගෙ ගේ ඇතුළ දැක්කෙ 😂
@KumariKumari-id6zz
3 жыл бұрын
Ow. Eka nam sahathika aththa
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
@@KumariKumari-id6zz 😀😀
@lahirusankalpa
3 жыл бұрын
පෙන්නන කන් බලන් ඉදලා වගේ
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
@@lahirusankalpa ඔව් හැමදාම පෙන්නන්නෙ දොර ලග 😀
@lahirusankalpa
3 жыл бұрын
@@අම්මාසදකි-ච3ළ 😁😁😁
@thariduamarasingha8213
3 жыл бұрын
කෝ බලන්න ඩාලින් සහා සිකුරට කැමති නැතිඅය බලන්නන
@lahirusankalpa
3 жыл бұрын
සිකුරා darling සුපිරි dabala😁😁👍
@maheshherath9110
3 жыл бұрын
සල්ලි තියෙන කෙනෙක් මේ රත්තරං ටෑක්ටරේ ගන්නකෝ පුදුම වදයක් දෙන්නේ
@nimalikariyawasam2356
3 жыл бұрын
අපිට ට්‍රැක්ටරයක් වැඩක් නෑ මේක වදයක් නේද
@madhumadhu961
3 жыл бұрын
අම්මෝ ඒකහ්...
@ranshinifernando7693
3 жыл бұрын
Ane ow
@bindibhashini4118
3 жыл бұрын
අම්මො 😂
@thamaliabiya1462
3 жыл бұрын
රෙහාන්ගෙයි සරණිගෙයි කොටස් වැඩිපුර දාන්නකෝ නැත්නම් බලන එක එපාවෙයි අප්පා
@nela4201
3 жыл бұрын
Oya wage aya nobalana ekamai honda. Deveni inima prekshakayo. Me yana widiya hondai apita. Vikara na
@thamaliabiya1462
3 жыл бұрын
@@nela4201 ස්තූති💪
@sandaruwayanajith8530
3 жыл бұрын
@@nela4201 saranigei rahangai kalith ona kathawa lassana vanna
@amodamadushani4081
3 жыл бұрын
Ow appa.
@sadamalifrando1302
3 жыл бұрын
රෙහාන්ගෙ නංගී හරිම ලස්සනයි නෙ 😍😍😍😍😍
@sriyanidamayanthi2222
3 жыл бұрын
අදත් harema ලස්සනයි banda atulu seratama ආදරෙයි ගොඩක් jesu පිහිටයි
@nalinusjp9101
3 жыл бұрын
රත්තරං ට්‍රැක්ටරේ 💗💗💗 ආදරෙයි පැටියෝ 🤣🤣
@thushanidissanayake6849
3 жыл бұрын
අම්මෝ ඒක 😂😂😂
@5sgsc741
3 жыл бұрын
මොනවා වුනත් සිකුරයි ඩර්ලින් අක්කයි හොදටම රගපානවා පට්ට
@SNOWYGIRL-n6q
3 жыл бұрын
කොව්ඩ් වලින් දුක් ව්දින සියලු දෙනාට නිරෝගී සුවය බුදු සරණයි
@nadeesharanganie9663
3 жыл бұрын
සිකුරා,ඩාලිං,ටුටූ 🤮 මල පෙරේත හැත්තක් 🤨 අප්පිරියයි කතාවට උනත් 🙄
@shehanchamudith6534
3 жыл бұрын
සාර්ථක නිර්මාණයක් උනාම හැම පැත්තක්ම අන්තර්ගත වෙන්න ඔනී👊
@beingdone.1901
3 жыл бұрын
හා ඈ
@sudusn
3 жыл бұрын
සිරාවටම කතාව බලන්න හිරිකිතයි .උන් දෙන්න ඉන්න ටික නම් හරිම අප්පිරියයි අර ඩාලින් කිහිලිත් පේන කැත විදිහට හැසිරෙන ජරා චාටර්ම චරිතයක්
@milanmaduranga3282
3 жыл бұрын
@@sudusn 😂
@viraj47284
3 жыл бұрын
Eka eththa kathawa rasa wede wenne eyala nissa
@omanmuscat8273
3 жыл бұрын
මෙච්චර ලස්සන කතාව එපා කරනව ගිරිරාජ්ගෙ රත්තරන් ටැට්ටරේ ඕක විකුනලා ලංකාවෙ නයටින බේරලා දාන්නකොි් රත්තරන් ටැට්ටරය මහ වදයක් වුනානෙ
@SHSuddi
3 жыл бұрын
නියමෙට ගැලපෙනවා ටුටු චරිතය .. 🤣😁 සැබැ ජිවිතේට හරි යන එක
@raneasma2775
3 жыл бұрын
රෙහාන් සරණී ඉක්මනින් එකතු වෙලා අර ඩාලින් ටුටු සිකුරයි යන සක්කිලි හැත්තට පාඩමක් උගන්වන්න. ඒ වගේ දෙයක් සමාජයට දෙන්න ඕනෑ. ඔය වගේ බොර දියේ මාලු බාන ජරා මිනිස්සු ඕන තරම් ඉන්නවා.
@kumudunigalagedara8388
3 жыл бұрын
සිකුරාලා කොයිතරම් නම් ඇතිද තවත් මේ ලෝකේ ඊයා
@lochanaprashastha3532
3 жыл бұрын
Ekanam aththa... hama thanama innawa
@priyankakarunarathne6280
3 жыл бұрын
ඒක ඇත්ත මමත් මේ කල්පනා කළේ ඒක තමා .අපේ රටේ මිනිස්සු කොච්චර පහත් තත්ත්වය කට වැටෙන වද.මේවා ගෙ නාට්‍ය වලින් මේවා ගෙ පෙන්නන්ඩ උත්සාහ කරන්නේ ඒ දේවල් .අනිත් රට වල මේවා ගෙ දේවල් නැහැ නේද
@kusumlatakusumlata9710
3 жыл бұрын
අද හැම දේටම ඉස්සර වෙන්නෙ සල්ලි
@irushipramodya5318
3 жыл бұрын
රෙහාන් කාලෙකින් සරණිට කතා කරේ නෑනෙ 🤔😒☹️
@maulijayarathana4697
3 жыл бұрын
එකනෙ
@sherikacader3556
3 жыл бұрын
අයියෝ රෙහාන් 😥
@nilantha-u5k
3 жыл бұрын
දැන් ආපුවම චිකන් හම්බ වෙයි 😂😂
@vihansasubhashini6737
3 жыл бұрын
😂
@maulijayarathana4697
3 жыл бұрын
රෙහාන්ගෙයි සරණිගෙයි කොටස් නැතුව කතාව වැඩක් නෑ , එයාලාගෙ කොටස් ඕනෑ 😀😀😀
@travelvillage3077
3 жыл бұрын
යාලුවො 3 දෙනා මරු❤❤❤❤
@sehanhansaka8704
3 жыл бұрын
Wathsala akke oya fil-t aiyage shanthi eke Mara acting aah🔥❤️
@sanjubandara305
2 жыл бұрын
ඔව් ජිනා මැඩම්ගේ ලග ඉදලා හිරෙත් ගිහින් ඇවිත් තියෙන්නේ ලු,,,, 🤣🤣🤣🤣
@nimashafernando2203
3 жыл бұрын
so good👍
@freecell9955
3 жыл бұрын
Lassanai godka ❤️❤️❤️❤️❤️❤️
@nuwanmahesh1911
3 жыл бұрын
ජූඩා ගහපන් ඕකට.. සත්තු තමයි උන්.. කොහොම උනත් බන්ටිලගෙ අම්මා..
@ranifrando4544
3 жыл бұрын
ලස්සනයි අදත් පාර දිගේ 👍🏼 😍 😍
@devindithiloka2512
3 жыл бұрын
නියමයි ❤❤❤❤
@dasunimadhushika9728
3 жыл бұрын
මොනවා වුණත් විල්සන් අන්කල් පව් නේ ද🥺❤️😒
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
කෝ දැන් මාටිං අයියා නැහැ හීනියට 😊
@lahirusankalpa
3 жыл бұрын
මාටින් කවුද ඒ😁😁👍
@chathurangapardeep8202
3 жыл бұрын
Oyage ayiya matinda
@chathurangapardeep8202
3 жыл бұрын
🙊🙊🙊🙊🙊🙊
@yamunahewage7166
3 жыл бұрын
රුවිනි හරිම ශෝක් ..ආසයි බලන් ඉන්න...👍
@ajanthafonsekadan5136
3 жыл бұрын
Bantee banda cude banu abitha ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@surekasureka6896
3 жыл бұрын
පරක්කු වෙලා හරි මමත් මේ කතාව හැමදාම බලනවා
@harshac.jayasinghe1784
3 жыл бұрын
aniwaryen
@megalink4934
3 жыл бұрын
තිරිසනුන් දැක්කා ඒත් ඩාලිං ටුටු සිකුරා වැනි පකේ තිරිසනුන් නොදැක්කා බ්ලඩි හාට්ලෙස් ෆකර්ස්
@wasantikumari8885
3 жыл бұрын
මේ කතාව.ප්‍රශ්න පත්තරයක් වගේ මොන ප්‍රශ්නයට උත්තර හොයන්න ද කියලා හිතාගන්න බෑ රෙහාන් පව්
@hemaw1657
3 жыл бұрын
බන්ඩාට සැම ප්‍රශ්නයටම උත්තර ඇත ! 🙂
@deshandesilva4510
3 жыл бұрын
එල ජූඩා
@BUDDHASTEACHINGCENTER
3 жыл бұрын
Great
@rasiththaruka2238
3 жыл бұрын
බන්ඩට කියන්න තියෙන්නෙ බන්ටිලයි ගෙදරට ගිහිල්ල බන්ටිගෙ අම්මයි තාත්තයි විදියට සිකුරයි ඩාලිනුයි රගපාල ලක්ශ 10 ගත්ත කියල
@umayas7338
Жыл бұрын
බල්ලොත් එක්ක නිදා ගත්තහම මැක්කොත් එක්ක නැගිටින්න වෙනව කියන එක ආයෙ ආයෙ මේ කතාවෙ කියවෙනවා 😥
@plbrsampath9573
3 жыл бұрын
වත්සලා ඔහොම මැගි කන්න එපා හැමදාම 🤤😂😂
@aselaiduwara
3 жыл бұрын
බන්ඩා මොලකාරයා. ඒ වගේම හිත හොද ඒකා. බන්ටි කියන කතාව ඇත්ත පව්. ජුඩා ග්‍රේඩ් කෙලින් කතා කරනවා කාට උනත්. අද සමාජෙ බන්ඩලා වගේ මිනිස්සු ඔනතරම් ඉන්නවා ජුඩලා වගේ අයත් ඉන්නවා. ඒත් බටිලා වගේ අය හිටියත් මේ බන්ටි වගේ හිත හොද කෙල්ලො නෑ. කොල්ලෝ එක්ක ෆිට් කෙල්ලො යාලුවෝ නැති කෙලින් කතාකරන හිත අහිංසක අය. ඩාලිංලා සිකුරලා වගේ අයනම් ඔන තරම් ඉන්නවා. තමන්ගේ වාසියට හැමදේම කරන ඌන්.
@anupamasajeewani7283
3 жыл бұрын
මේ ටුටූ ඩාලින් ,සිකුරා එපා වෙනවා කරන වැඩ වලට ...රෙහාන් ගේ අම්මා ,නංගී මහා කරදරයක් තමයි ...රෙහාන් ගේ සරනිගේ කොටස් ටිකක් වැඩිපුර පෙන්වනවනම් හොඳයි ....
@kaviharihaputhanthry
3 жыл бұрын
ඔයාගේ හැම යහපත් ප්‍රර්ථනාවක්ම ඉෂ්ඨ වේවා ! පවතින කොරෝනා රෝග තත්වයෙන් ඔබ ආරක්ෂා වේවා👍👍👍👍
@Mrsasa263
3 жыл бұрын
Janu😂😂😂
@MrJayasooriyamgl
3 жыл бұрын
එල ජූඩෝ ....
@janushawijemanna2992
3 жыл бұрын
Handsome rehan now 😌👍
@westcoasttv7783
3 жыл бұрын
නානායක්කාර 😄😄
@devinadakaushan5667
3 жыл бұрын
💐💖💐💖💐
@senarathindika7666
3 жыл бұрын
රෙහාන් banti bande nathnam darling sikura hamathe marenawa sure
@rehanperera9032
3 жыл бұрын
Dangerous wadi neda. Gindarai pulunui set wen na neda😳🎏🐉
@gamingboy1159
3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@darshana8776
3 жыл бұрын
මේ කථාව බැලිල්ලත් එපා වෙන්නෙ මේ බ්‍රවුන්ස් ඇඩ් එක හින්දා
@harshanidayananda7969
2 жыл бұрын
ඇත්තමයි.. ඇඩ් 4ක් යනවා.. ඒකේ එ්වා විතරක්.
@nadeekalakmali1147
3 жыл бұрын
රෙහාන්ගෙ අම්මගේ යුනිෆෝර්ම් මාරු වෙලා
@Thiru-Tharu
3 жыл бұрын
❤😍🙏පට්ට
@sriyanigamage9859
3 жыл бұрын
Ada දින korona ආසාදිතයින් seyalu දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා keyala hadwatinm prartena karenwa jesu pitai hamdamth හැමෝටම 🙏🙏❤️❤️❤️🙏🙏🙏
@nethsaranidissanayake5850
3 жыл бұрын
අපෝ ඩාලිං නම් ............😠😠😠 නියම ගේමක් ගන්න ඕනි බන්ඩෝ දෙන්නටම කට උත්තර නැති වෙන්න
@kumariratnayke5725
3 жыл бұрын
අමිමා දුවයි ඵලවලා දන්ට ඔනේ
@Dinuka406
3 жыл бұрын
මැරයෙක් නම් ටෝනි තමා❤️
@kalumruwan1754
3 жыл бұрын
අයියෝ සල්ලි
@shakthifernando5878
3 жыл бұрын
මෙ රෙහාන්ගෙ අම්මයි,නංගි.මහා වදයක් වෙලා.එහෙන් බන්ටි.මෙහෙන් රෙහාන්.එක බොරුවක් වාහන්න බොරු 100 කියන්න වෙලා.🙄😆
@shehanchamudith6534
3 жыл бұрын
ඒක නම් ඇත්ත... මාර පීඩනේකින් ඇත්තෙ නේද උද්දික. මිනිහා මේ ඔක්කොම එපා වෙලා රට ගියොත් වත් ඉස්සරහට රජ කතාවක වත් රගපාන්න කෙනෙක් නැති වෙනව🤣
@dkm3154
3 жыл бұрын
රෙහන්ගේ අම්මා වැදගත් චරිත වලට (හය්ෆය් චරිත )වලට ගැලපෙන්නේ නැහැ 😅. එයාව හොද හුලන් ගෙදර බාබරා වගේ චරිත වලට
@nimsaarahalangoda2312
3 жыл бұрын
Rehan sarani seen ekak kalekin na.😞
@kalpakrishn7696
3 жыл бұрын
ඒ love ඉවරයි 😂
@හිතුවක්කාරහිත
3 жыл бұрын
උබට මොකද මන් මොකක් කරාම කියලා බැන්නනම් වත්සලාට .😣😣 කේන්ති එනවා.. වෙලාවකට අමතක වෙනවා මේක කතාවක් කියලා .😁😁.
@user-sm2k
3 жыл бұрын
Matath😁
@rajeshur2605
3 жыл бұрын
From kerala INDIA *
@botxishan4761
3 жыл бұрын
Rehanayage Car Eka BENZ ekak
@_janinda
3 жыл бұрын
නෑ ඇල්ටෝ එකක් නේ
@rizwanok4778
3 жыл бұрын
Rehange nangige amuthu lassanak thiyenawa 😍
@SarathSarath-yl8se
3 жыл бұрын
Tutuge charithenam sarthaka na.
@sriyanisriyani3782
3 жыл бұрын
පරාදිගෙ ගොඩක් ලස්සනයි මිනිසුන්ට සතුටෙන් ඉන්න කොරොනා වසන්ගතයා ලොවෙන් තුරාන් වෙවා
@kumarachamil6883
3 жыл бұрын
මටත් ඇත්තටම සිකුරයි ඩාලිනුයි ටුටු කියන එවුන පේන්න බෑ
@dilanijayakody8212
3 жыл бұрын
Rehan maha gobba sena kenek ara මැරයෝ දෙන්න පොලිසිය ta bara nodi එවුන්ට phone number ekath දුන්නා ....😀😀😀
@sanjakakumara1592
3 жыл бұрын
Para dige..🤎🤎🤎🤎🤎🤎
@ආලෝකාඋපාධි
3 жыл бұрын
යකෝ සිකුරො ගෑනි හදා ගනින් 🚽😁😁🌷
@veega_lk
3 жыл бұрын
👍👍❤️❤️
20:46
Paara Dige Episode 122 || පාර දිගේ || 08th November 2021
Swarnavahini TV
Рет қаралды 714 М.
38:19
ඇයි අපිට මෙහෙම වුණේ ? | Why did this happen to us? | Prashna Pita Prashna | Samitha Ethudolaarachchi
National Library of Sri Lanka
Рет қаралды 23 М.
21:31
НУБ И ПРО ПОСТРОИЛИ ЗАЩИЩЕННЫЙ ДОМ ПРОТИВ ИНОПЛАНЕТЯН НА ЛУНЕ МАЙНКРАФТ ! НУБИК ЛОВУШКА MINECRAFT
DakPlay
Рет қаралды 704 М.
36:26
Жездуха 41-серия
Million Show
Рет қаралды 5 МЛН
0:22
Хаги Ваги говорит разными голосами
Фани Хани
Рет қаралды 2,2 МЛН
0:13
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
seeVi la
Рет қаралды 46 МЛН
20:58
PIRIMI LAMAI || EPISODE 42 || පිරිමි ළමයි || 10th January 2025
Swarnavahini TV
Рет қаралды 2,1 М.
3:02
ගෙදර හිටිය රෝස කැකුල රෝසා - ෆැලන් ඇන්ඩ්‍රියාගේ හඩින් | Falan Andrea | GALLE FOOD FEST
Wickramanayake Holdings - Pvt Ltd
Рет қаралды 6 М.
21:27
Paara Dige Episode 123 || පාර දිගේ || 09th November 2021
Swarnavahini TV
Рет қаралды 814 М.
10:49
😮Сейчас! В Лос-Анджелесе УЖАС: огонь вышел ИЗ-ПОД КОНТРОЛЯ. Уничтожено ТЫСЯЧИ домов. Есть ПОГИБШИЕ
24 Канал
Рет қаралды 424 М.
20:42
Paara Dige Episode 138 || පාර දිගේ || 30th November 2021
Swarnavahini TV
Рет қаралды 869 М.
1:33:24
Сборник Эксклюзивов 2024 - Уральские Пельмени
Уральские Пельмени
Рет қаралды 1,1 МЛН
19:00
Kolamba Ithaliya | Episode 04 - (2021-06-03) | ITN
ITN Sri Lanka
Рет қаралды 212 М.
0:33
Radhika - Promo | 07 Jan 2025 | Kannada Serial | Udaya TV
Udaya TV
Рет қаралды 43 М.
20:33
Paara Dige Episode 160 || පාර දිගේ || 30th December 2021
Swarnavahini TV
Рет қаралды 963 М.
21:31
НУБ И ПРО ПОСТРОИЛИ ЗАЩИЩЕННЫЙ ДОМ ПРОТИВ ИНОПЛАНЕТЯН НА ЛУНЕ МАЙНКРАФТ ! НУБИК ЛОВУШКА MINECRAFT
DakPlay
Рет қаралды 704 М.