LALAI LILAI LAI || EPISODE 162 || ලලයි ලිලයි ලයි || 26th September 2024

  Рет қаралды 274,028

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

LALAI LILAI LAI || EPISODE 162 || ලලයි ලිලයි ලයි || 26th September 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 395
@channelsn3821
@channelsn3821 10 сағат бұрын
තනුෂ්ක සෙට් නෑ බං,නිකන් ඕවර් ඇක්ටින් දගලානා 😂😂😂
@idunilidunil2029
@idunilidunil2029 6 сағат бұрын
ටිකක් වැඩී තමා
@TharindiSathsarani-k5p
@TharindiSathsarani-k5p 11 сағат бұрын
රවීන් අදමද කොහේද මොලේ ඇතුව උත්තර දුන්නේ 😂
@yashomifernando3704
@yashomifernando3704 11 сағат бұрын
Ow mama hituwa wede hari kiala adath
@chamindakumara8026
@chamindakumara8026 9 сағат бұрын
Sirawatama
@SasinduLakshan-t3q
@SasinduLakshan-t3q 9 сағат бұрын
Palayan huththo yanna
@SandaruDissanayake-x9h
@SandaruDissanayake-x9h 10 сағат бұрын
තනුෂ්කගේ ඇක්ටින් ඕනිවට වැඩී. Over acting දාන්න එපා.
@SikaThamai
@SikaThamai Сағат бұрын
Kalin wage na eka hari
@චන්දරේ1
@චන්දරේ1 Сағат бұрын
Magula thama danuskage asawen balana katha meka .ara rocky kiyala ekak tiyanawa melo wedak na
@චන්දරේ1
@චන්දරේ1 Сағат бұрын
Manasika aulak tiyana kenek danuska kiyanne e kattiya oyawage thama athal denne addakimen kiyanne
@LithikaVidusahan-vi8zn
@LithikaVidusahan-vi8zn 54 минут бұрын
අනිවා.😊අර රවීනයාට නෙලනවා පැන,පැන
@akalankabasnayaka9348
@akalankabasnayaka9348 10 сағат бұрын
මොන දේ උනත් තනුෂ්කා රවීන්ට ගහන එක වැරදියි...අක්කට තමන්ගේ මල්ලි කොච්චර විශ්වාස උනත් මල්ලිගේ යාලුවට ගහන එක වැරදියි 🙂
@lahirusanjaya-oz8yj
@lahirusanjaya-oz8yj 12 сағат бұрын
අක්කා මලෝ ආදරයකුත් ඉදිරියේදී😊😊😊
@sandyakumari3230
@sandyakumari3230 11 сағат бұрын
තනුශ්කා දැන් වට්ටි අම්මා වෙලා එයා නටපුවා දැන් මතක නෑ මේ කතාවෙ මොලේ තියන දෙන්නෙකුට ඉන්නේ තාත්තයි මිලයි විතරයි 😂😂
@charakatheekshana4067
@charakatheekshana4067 4 сағат бұрын
ඇයි ධනුශ්ක. සුපිරිම මොලේ උගේ😊 දැක්කනේ කතාව අනිත් පැත්ත හරවපු හැටි
@FunnyPizzaSlice-tl7qm
@FunnyPizzaSlice-tl7qm Сағат бұрын
අනෙ මිලා හොද කෙනා 😂 ඩබල් ගේම් එයාට පනක්නෑ අශ්ට අකමැති කියන්න දනුශ්කට හරි වචනයක් දෙන්න .අනික උට පිස්සු දෙන්න එක්කම සෙල්ලන් කරනවා එයා
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 11 сағат бұрын
මේ ගෙදර එවුන් තමන්ගෙ එකා ව හුරතල් කර කර පිට උන්ගෙ කනට ගහනවා 😒
@shashinipeiris6703
@shashinipeiris6703 10 сағат бұрын
Aththa
@mallikadamayanthi7773
@mallikadamayanthi7773 10 сағат бұрын
තනුශ්කා over acting ..අප්පිරියයි 🤮🤮
@ShashiniMapa-zu2wx
@ShashiniMapa-zu2wx 9 сағат бұрын
Ow ek waradi
@vidmiandbeenu3898
@vidmiandbeenu3898 6 сағат бұрын
එක තමයි රදල ගතිය..පාලම් බොක්කේ😂
@Hangukthila
@Hangukthila 5 минут бұрын
Apita ghuwoth oya wge ammapa mn redi gala okit ghnne lamayek hambawenna 😂😂😂😂
@WorkOnline-vu1xg
@WorkOnline-vu1xg 10 сағат бұрын
අනේ මන්දා මේක එන්න එන්නම ගොබ්බ වෙනවානේ. තනුෂ්කා පිස්සුවෙන් වගේ මල්ලිව සුද්ද කරන්න හදනවා. මල්ලි කරන වැරදි වලට යාළුවො බැනුම් අහනවා. අනික රාධිකාට බබා ලැබෙනකං ඉන්නෝන කිව්වානේ නිධානේ ගන්න. දැං එහෙම 1ක් නෑ. ඒ මදිවට රාධිකාට බත් එකක් දෙන්න ආව නිසානේ සුකූව අල්ලගන්න පුළුවන් උනේ. එහෙම නාව නං යාගෙත් යන අතරෙ කොහොමද සුකූව මහ රෑ අල්ලගන්නේ. හරිම ගොං අප්පා.නදී තරංගාට දැං බබාලා හම්බෙන්න ඉන්න පාටකුත් නෑ. කතාව ලියන කෙනා පරණ episodes බලලාම ලිව්වා නං මීට වඩා ටිකක්වත් ගැළපීමක් තියේවි. ඔහේ නිකංම නිකං එදිනෙදාට කොටස් ටිකක් ගැටගහලා කතාව දානවා මිසක් තේරුමක් ඇතිව දාන බවක් නං පේන්න නෑ. ඉතිං Views අඩුවෙන එක අහන්නත් දෙයක්යැ... 🤪
@sujeeworld4952
@sujeeworld4952 10 сағат бұрын
Ohoma danna epaa ita passe e nidane gaththa eka hinayak dakka wage aya episode wenas karai 😂
@dingama30
@dingama30 9 сағат бұрын
ඔව් මමත් කාලයක් තිස්සෙ ඕකම කියනව කතාව අනාත වෙලා ලියන කෙනාටත් පැටලිලා අනාත වෙලා ඉන්නේ 😂😂
@shanakamadusanka8309
@shanakamadusanka8309 7 сағат бұрын
Suku wa paharaganna arun denna magabalan inna seen eka nam galapenne naa un muu ei kiyala danne koomada. Anika danu+mila othenda enna baa ravin+thanu katha karana time ekata mokada ehe kattiyak awith danu kotu welaa inna wele. Ane manda ithin 😂
@idunilidunil2029
@idunilidunil2029 6 сағат бұрын
කතාව ඉවර වෙන්න යන්නෙ. වෙන කතාවක් එනවා ලගදිම
@babyrithmin
@babyrithmin 4 сағат бұрын
😃😃​@@sujeeworld4952
@Supun450
@Supun450 11 сағат бұрын
උමා අසේනි හෙන බක පන්ඩිතයි. ඕවර් ඇක්ටින්
@dunhidagarden1579
@dunhidagarden1579 11 сағат бұрын
ඇත්ත චරිතය ඔවර් ඇක්ටින් කරනවා 🤮
@AyeshSamodya
@AyeshSamodya 10 сағат бұрын
ඔව්
@123-12h
@123-12h 10 сағат бұрын
ඔව් පන්ඩිති...
@RanugaPerera
@RanugaPerera 10 сағат бұрын
Ekanam aththama aththa
@KasunkalharaRanasinghe
@KasunkalharaRanasinghe 10 сағат бұрын
sirawata
@Learnwithfun5418
@Learnwithfun5418 11 сағат бұрын
අනේ අක්කේ ඔයාගේ මල්ලී ගේ නේ වරද, අැයි රවීන්ට ගහන්නේ
@UR.DR7
@UR.DR7 11 сағат бұрын
තනුශ්කවනම් මට පෙන්නන්න බැරි වේගෙන එන්නේ 😒✋
@dunhidagarden1579
@dunhidagarden1579 11 сағат бұрын
ඇත්ත චරිතය ඔවර් ඇක්ටින් කරනවා 🤮
@KasunkalharaRanasinghe
@KasunkalharaRanasinghe 10 сағат бұрын
ow bn
@mallikadamayanthi7773
@mallikadamayanthi7773 10 сағат бұрын
අපෝ ඔව්. අප්පිරියයි . Over acting දඟලානා. 🤮🤮🤮
@nawoddewumina317
@nawoddewumina317 10 сағат бұрын
ඇයි ජෙමිනි 😒
@ChathurangaHerath-jt4ns
@ChathurangaHerath-jt4ns 9 сағат бұрын
එකිට බනින්න එපා පවුනෙ මොනවා වුුනත් ගෙමක් ගහන්නෙ
@p.g.g.sdissanayaka4316
@p.g.g.sdissanayaka4316 11 сағат бұрын
පොලිසියේ උන්ටිකනම් මෙලෝරහක් නැ උන්ටික හොදයි බේකරියක බේකරි බාස්ලට රගපාන්න 😂
@VeenaAup
@VeenaAup 8 сағат бұрын
😂😂😂😂😂😂😂
@saida4646
@saida4646 11 сағат бұрын
මේකේ ඉන්නේ ලයික් හිගන්නෝ සෙට් එකක් නේ..😂😂 ලෙඩේට බෙහෙත් ගන්න හොස්පිටල් යන්නේ නෑ මේකේ ලයික් කරන්න කියලා කමෙන්ට් දානවා නේ😂😂 අනුරට චන්දී දීපු අය ලයික් කරන්න ගගා..😂😂😂😂 ඉතිම් ලංකාව ගොඩ යයිද?
@nethmikawihanga8701
@nethmikawihanga8701 10 сағат бұрын
මේ මගෙ අද උපන්දිනේ ලයික් 100ක් ලැබෙයිද මට❤😢
@ricecocker4528
@ricecocker4528 Сағат бұрын
Happy birthday 😍😍
@mishandeshanga3973
@mishandeshanga3973 50 минут бұрын
උපන්දිනේ කියලා ලයික් දාන්න පිස්සු කියලා හිතුවද 😒🤣
@SachiniLuckshika-eq3jm
@SachiniLuckshika-eq3jm 28 минут бұрын
Happy Birthday ❤
@travianbest7455
@travianbest7455 26 минут бұрын
Like kannada uba buruwa😂
@sameerasamarakoon-fg3lx
@sameerasamarakoon-fg3lx 4 сағат бұрын
තනුෂ්කා චරිතයට අනුව පොඩි කෙල්ලෙක් පැනලා ගිහින් කසාද බැදලා දැන් ලොකු අම්මෙක් වගේ දගලනවා.සෙට් නෑ ඔයා මැණික.සිංදුවක් ලියන් ඉන්න
@SLJSilva
@SLJSilva 10 сағат бұрын
දනුස්කා කැමිපස් යන්න ඉගෙන ගත්තලු එයාලගේ පවුල පානමිබොක්කේ වලවිවලු ඒත් ඒ ගැනිගේ කතාව මුඩුක්කු
@NewZealandlife5353
@NewZealandlife5353 10 сағат бұрын
තනුෂ්කා හොදට හිටියා.දැන් ටිකක් එයා වැඩී වගේ.එපා වෙනවා.
@ravindudilhara8903
@ravindudilhara8903 8 сағат бұрын
Aththa
@NilmiS-o5s
@NilmiS-o5s 8 сағат бұрын
Ou ane jeminit kata karan widiya hari waradi.
@sumithnuwan1070
@sumithnuwan1070 7 сағат бұрын
වැඩි හොදටම වැඩි
@NewZealandlife5353
@NewZealandlife5353 2 сағат бұрын
@@NilmiS-o5s ow ane.mamath kemathi ne ekatanam.onawata wedi eya.
@ashenviranga8213
@ashenviranga8213 11 сағат бұрын
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනි රට ගොඩ නගන්න ❤
@KumarasenaSena
@KumarasenaSena 8 сағат бұрын
ගොබ්බයො කතාව විතරක් බලල නිදාගනින්
@ashenviranga8213
@ashenviranga8213 8 сағат бұрын
@@KumarasenaSena ඇයි උබගෙ ගොබ්බ නායකයා හොම්බෙන් ගිය එකට උබට දුකද වහල් නාකි බත් බැලයා 💀😂
@Miracles_1498
@Miracles_1498 8 сағат бұрын
❤❤
@HashanLakmal80
@HashanLakmal80 5 сағат бұрын
අනුර සුනඛයගෙ 🐕 ක් ඇවිත්
@MaheshWelagedara-jh5zj
@MaheshWelagedara-jh5zj 4 сағат бұрын
@@HashanLakmal80 🖕 මේ තියෙන්නෙ රටේ ජනාදිපතිට ගරු කරල කතා කරපන් පරය 😵🤛
@KaveeshaLakshan-nn9cz
@KaveeshaLakshan-nn9cz 10 сағат бұрын
තෝ පලයන් ... පුන්චි හේවා මරු ඕයී... හිනා ගියා ඒකට😁
@Trending_On0
@Trending_On0 12 сағат бұрын
දැන්නම් කතාවෙ ගොන් පාර්ට් වැඩියි කියන අය කෝ 👍
@imeshkasun8285
@imeshkasun8285 11 сағат бұрын
Sirwt 😂
@mallikadamayanthi7773
@mallikadamayanthi7773 10 сағат бұрын
තනුශ්කගෙ ගොන් පාට් වැඩියි .අප්පිරියයි
@DesithAnjula-f9x
@DesithAnjula-f9x 10 сағат бұрын
ඊයෙත් දැක්ක එක දෙයක් තියෙනවා. රවීන්ට තනුශ්ක කනේ පාරක් ගහන එක එච්චර සෙට් නෑනේ 🗿රවීන්ට කතාවේ ඒ දෙන තැන හරියන් නෑ 🦍
@achininisansala5910
@achininisansala5910 10 сағат бұрын
ඒක නම් මටත් හිතුනා...කනට ගහන එක හරි නෑ
@KasunkalharaRanasinghe
@KasunkalharaRanasinghe 10 сағат бұрын
ow bn
@himalimadusha2077
@himalimadusha2077 11 сағат бұрын
ඉස්සරට වඩා views අඩුයි නේද දැන් 😢
@kk-ip4sd
@kk-ip4sd 10 сағат бұрын
තනුශ්කා රවිනයට ගහපු කනේ පාර මට ගැහුවනම් ☠️
@thenukawarshan
@thenukawarshan 5 сағат бұрын
අක්කා හොද වැඩ කරලා වගේ මල්ලිට බයින්නෙ😂
@Afamiliarperson
@Afamiliarperson 10 сағат бұрын
උදාරෙන් ම දැන් කතාව චොරයි... මොට්ට බොලද වේගන එන්නේ...
@anusharanatunga5619
@anusharanatunga5619 6 сағат бұрын
පිගන් දෙක ගහන්න ඕන පුන්චිහේවගෙ නෙවි අන්න අරකිගෙ ඔලුවෙ . ඊට පස්සෙ යන්නම යන්න පලයන් අශ් ඔය වහන්ගතේ දාලා. යකෝ හැම කතාවකම ගෑනු පිරිමි දෙගොල්ලොම වටේ යන එක promote කරනවනේ . අනිත් එක මේ තරුණ තරුණියෝ කිසිම වැඩක් කරන උන්ද , ඉගෙන ගන්නෙ නෑ, job කරන්නෙ නෑ , අම්මල තාත්තල ගෙන් කකා බීබී පිස්සො වගෙ රස්තියාදු ගහනවා. යසයි දෙන ආදර්ශ
@mickey3727
@mickey3727 11 сағат бұрын
මන්තර කියද්දී හත්තිල්වුවේ කියලාත් කියවෙනව 😅
@shehanudayanga3548
@shehanudayanga3548 6 сағат бұрын
පවුලෙ හිටිය උගත් බුද්දිමත් මල්ලිට ආදරේ අක්ක හිතුමනාපෙට රස්සාවක් නැති එකෙක්ව කසාද බදිනවා 😂 නිකන් ගැලපෙන්නෙ නෑ වගේ නේද ? 😊
@malshasheshadrie30
@malshasheshadrie30 10 сағат бұрын
කමෙන්ට් එකක් දාලා යන්න විතරයි ආවෙ. දැන් මේ කතාව ගොබ්බයි. අපි බලන්නෑ. බොරුවට අලුත් චරිත දාගත්තට කතාවක් නෑ. හිනා යන්නැති විහිලු ගොඩයි. මුල් කාලෙ තිබ්බ ලස්සන නෑ. දැන් නම් ජරාවක්. 🤮
@idunilidunil2029
@idunilidunil2029 6 сағат бұрын
හරියට සුකුමල් බත් එකක් අරගෙන එවෙලෙම එනවා දැනන් ඉදලා වගේ අරුන් දෙන්නා අරන් යන්නෙ 😂😂 අනික ධනුෂ්කයා රවීන්ව තියලා ගියෙ. ඌ අහිංසකයලු 😂 ගොබ්බ හුකන්නට කොටු පනින්න යන්න හොදයි රෑට රෑට. ඒවට මොලේ තියෙනවා.
@hmdanuskalaksikalaksika7938
@hmdanuskalaksikalaksika7938 49 минут бұрын
😂😂😂
@Hangukthila
@Hangukthila 3 минут бұрын
ඇත්ත ඇත්ත 😂😂
@ranganasithumina8173
@ranganasithumina8173 9 сағат бұрын
මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද කවුරු හරි ඇයි මේ ගෙවල් වල ඉන්න මිනිස්සු ගෙදර ඇතුලෙත් සෙරෙප්පු දාන්නේ කියලා..🤔
@sanda2813
@sanda2813 2 сағат бұрын
Math danawa.mn Dana hetuwa tmy kakule duvili wage geunama Mt kakula kasann wge wela apahasuwak denenawa.e nisai .e wge ek ek ayata ek ek hethu ati.
@yehelithoughts4080
@yehelithoughts4080 19 минут бұрын
Apith danawa habai😅
@RaweeshaIlangasingha
@RaweeshaIlangasingha 11 сағат бұрын
Danushkya krn werdi wlta yluwont bninne 😅😅 thanushkwnm epwenw den 😒
@KasunkalharaRanasinghe
@KasunkalharaRanasinghe 10 сағат бұрын
තනුශ්කා over acting dagalanaa
@sureniupeksha589
@sureniupeksha589 11 сағат бұрын
Danushka hinda ara ahinsaka yaluwo denna hama dama aka aka ganunthai danushkage family akatai baldu wenawa dannam kathawa apa wenawa aka nisa thawa danushkage akkath hariyanna me kathawata me scripts aka liyana kota mita wada salakilimath wenna oni
@BuddimaDanuth-si1ij
@BuddimaDanuth-si1ij 12 сағат бұрын
Like 50 k oni
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 11 сағат бұрын
සෝමපාලට දැන් කොහොමත් එකයි වගේ.😁තවත් වැරදි ගොඩගැහෙනවා..ඇතුලෙම තමයි ♥️♥️♥️
@IsharaMadu-e8k
@IsharaMadu-e8k 12 сағат бұрын
Anna sukuwai,radikawai peharagena thowile patan aram
@dingama30
@dingama30 9 сағат бұрын
ලියන් ආපු කතාව කන පිට පෙරලිල තියෙන්නේ ලියපු එකාටත් පැටලිල 🤣🤣
@riyalpathuma5454
@riyalpathuma5454 11 сағат бұрын
මම වගේ ඊයේ පණ දාගෙන කථාව හෙයපු අය කෝ
@BuddimaDanuth-si1ij
@BuddimaDanuth-si1ij 12 сағат бұрын
සුකුමාල්ව ඉස්සුවා යකෝ
@warunadabare6217
@warunadabare6217 11 сағат бұрын
තාරකා ඉබ්බ පින්බත් ගිල ගිල ඉන්නව
@ShaniEsa5572
@ShaniEsa5572 Сағат бұрын
Ai dakke nadd u gedrt badu muttu genath denw😂
@Nishshanka2007
@Nishshanka2007 9 сағат бұрын
කවුද හුත්තෝ, රවීන්ට මෝඩ රවීන් කිවුවෙ 😂❤
@NawamGimahana
@NawamGimahana 11 сағат бұрын
ඉක්මනින් අශාන්ට කියන්න මිලා දනුශ්කට කැමති කියලා එතකොට උ යයි😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 12 сағат бұрын
ඊයෙ episode එක දානකන් බලන් හිටපු කටිටිය කෝ..😢❤
@NirashaMadushani-nv5or
@NirashaMadushani-nv5or 11 сағат бұрын
Ada dialog wenas wela...maru maru..😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 12 сағат бұрын
අක්කා මලෝ ආදරයකුන් ඉදිරියේදි😊😊😊
@lahiruprasad1173
@lahiruprasad1173 11 сағат бұрын
මන්ත්‍රයක් හරියට කියා ගන්න බැරිව ගනී තොපි නිධන් .
@chamiya2948
@chamiya2948 11 сағат бұрын
හැමදාම ඇස් දෙක කාටේ දාගෙන බලන්නේ කවුද ? ..
@mangalikakumri5904
@mangalikakumri5904 10 сағат бұрын
😮😮😮😮😮😮me thanuska ganata wedi chora karanawa kathawa
@sonithaferando6795
@sonithaferando6795 10 сағат бұрын
ලගදිම කතාව ඉවර වෙයි නේද 😢😢
@riyalpathuma5454
@riyalpathuma5454 12 сағат бұрын
කෑම එක හදල දීල නයෝමි සුකුමාලය යවන්නෙ සීන් එක දැනගෙනමයි කියන අය උන් 👇
@krishansadaruwan8735
@krishansadaruwan8735 12 сағат бұрын
හැමදාම එකෙක් ඉන්නවානෙද ෆොන් එකෙන්ද බලන්නෙ අහන😅😅
@HasithaDilshan-c4k
@HasithaDilshan-c4k 12 сағат бұрын
😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 12 сағат бұрын
මත්❤
@buddhikamadhawa3554
@buddhikamadhawa3554 12 сағат бұрын
ඔව් ඔව් ගොම් හුම්තෙක් ඉම්නවා 😂
@sasinduhettiarachchi9505
@sasinduhettiarachchi9505 11 сағат бұрын
@@buddhikamadhawa3554 මලිත්ට ගහපුහාම ඇයි චන්චලා අඩන්නෙ😂😂
@Moonstone.2
@Moonstone.2 11 сағат бұрын
හැමදාම වැලලෙන එකේ අදත් වැලලිලා 🥲😂
@sachithrahansaka5391
@sachithrahansaka5391 11 сағат бұрын
මේක යූටියුබ් එකේ බලපු අය මේ පැත්තට එන්න 😋
@ShanMadushanka-mq1ec
@ShanMadushanka-mq1ec 9 сағат бұрын
Utto😂
@Shamika-u2w
@Shamika-u2w 3 сағат бұрын
මේ කතාව දැන් ඇති වගේ
@ethpotter4911
@ethpotter4911 10 сағат бұрын
තනුශ්කා over acting දගලානා හෑය්ය වගේ ඒ ටික නන්,1 ඕනෑවට වඩා සෙස්සි වැඩී 😡 බොරු කුලප්පු ව, මල්ලි ව සුද්ද කිරීම , රවින් ට සුකුමල් ට පොඩ්ඩක් අවස්තාව දෙන්න මෝඩ නෑ කියන්න 😢 පව් උන් දෙන්න 😢 අනික ගොන් පාට් ඕනෑවට වඩා වැඩී දැන් 💀😡
@riyalpathuma5454
@riyalpathuma5454 12 сағат бұрын
සුකුමාල්ව ඉස්සුවා යකෝ
@SriLankanews-ada
@SriLankanews-ada 12 сағат бұрын
Me tele eke wikara wadii😡😡
@jvmove2004
@jvmove2004 13 сағат бұрын
hi
@k.w.creation7468
@k.w.creation7468 12 сағат бұрын
උදාර කොලුවට ලයික් එකක් දාමූ..🤠❤️
@slweere
@slweere 12 сағат бұрын
හරිනිද? හොද හදුන්නෙත්තිද හොද???
@theekshanaDineth-cp7zu
@theekshanaDineth-cp7zu 10 сағат бұрын
Pakaya😂😂
@dr.ranjithamarasinghe1566
@dr.ranjithamarasinghe1566 9 сағат бұрын
මේ කථාවෙ පිස්සො වැඩියි
@nadunah
@nadunah 11 сағат бұрын
mekt like 100 ghnko💔
@DammikaDammika-s5f
@DammikaDammika-s5f 12 сағат бұрын
Man balapu supirima gama yka
@Akalanka003
@Akalanka003 11 сағат бұрын
Podi awlak tiye dan nadee tarangata baba labunada badeda 😾
@mayurabhanuka4628
@mayurabhanuka4628 10 сағат бұрын
Ado math eka thamai baluwe
@UR.DR7
@UR.DR7 11 сағат бұрын
ඊයෙ ඉතින් කතාව දාලා තිබ්බනේ ඇයි මේ comment වල වැලලෙන්නේ 😅
@dreams8446
@dreams8446 10 сағат бұрын
රියල් පැතුවමට කොහොමත් ටැක් නේ 😂
@chanakamaduranga248
@chanakamaduranga248 10 сағат бұрын
නයෝමි CID එකෙන්.පරන කොටසක තිබුනා අලුත් SSP කියනවා අපි මිනීමරුවට ලං වෙලා ඉන්නේ කියලා.සෝමපලායා මේ වගේ දේවල් වලට සෙට් උනාට මිනීමරුව සෝමපාල නෙවෙයි.ඔතන කොහේ හරි ලියෝ ගේ නයි ඉන්නවා කියලා හිතෙනවා.
@amishashashmi2451
@amishashashmi2451 3 сағат бұрын
තනුශ්කා දැන් තෝ තෝ තෝ ගානවා වැඩී... ඔහොම තමන්ගේ සහෝදරයට වත් කතා කරන්න හොද නෑ ඊයා
@riyalpathuma5454
@riyalpathuma5454 13 сағат бұрын
මිලාට ආදරේ අය ලයික් ටිකක් ඹනී ❤😘
@ChathuraPriyankara-t1u
@ChathuraPriyankara-t1u 11 сағат бұрын
Milata adare Aya thota like danne tho milage loku Appachchida😂 cari gothaya
@Shameshuditha-t1q
@Shameshuditha-t1q 11 сағат бұрын
@@ChathuraPriyankara-t1uඅඩෝ අඩෝ කනට ගහපු වගේ 😂😂
@nawi8974
@nawi8974 10 сағат бұрын
@@ChathuraPriyankara-t1u හොඳ උත්තරය.. අම්මව විකුණන් කනවා.ඒ මදිවට තව විකාර කියවනවා. අංගොඩට යන පාර පෙන්නුවා නම් හරි.
@MatabaSaantha
@MatabaSaantha 11 сағат бұрын
දෙන්නෙක් ඉවරයි. අනිත් උනුත් පන්නලා මරපියව්
@thanukakodithuwakku01
@thanukakodithuwakku01 11 сағат бұрын
මෙක බලන්නත් මම විතරද හැමදාම පරක්කු ?❤❤❤
@RanaRanasinghe
@RanaRanasinghe 3 сағат бұрын
අපෝ අරකිගෙ බකපන්ඩිතකම.ගොන් ගෑනි.අක්කා උනත් දෙන්නෙ කනට.
@ConfusedCrane-wp3ff
@ConfusedCrane-wp3ff 11 сағат бұрын
අදනම් කතාව හොදයි කියන අය කෝ ♥😍
@shelanimarasigha4845
@shelanimarasigha4845 11 сағат бұрын
පොලිස්සිය එනවා දුවපන්....😂😂
@ShyavindiSubhasingha
@ShyavindiSubhasingha 20 минут бұрын
පුංචිහේවා දන්නේ පුංචි ඒවා විතරයි 😂😂
@idunilidunil2029
@idunilidunil2029 6 сағат бұрын
කතාව ලගදිම ඉවරයි 😊
@rasikabandaralasantha2203
@rasikabandaralasantha2203 10 сағат бұрын
අම්මො කට්ටිය මූ න්ම නියම කට්ටිය 😂😂 මල ඉලව්වෙ හත්තිලවෙ 😂😂😂
@himalikusum4363
@himalikusum4363 11 сағат бұрын
තනු ගෙ වස යක්සනිම තමා මිලා අක්කා ට රවනව දනු ට බනින නිසා උදාරයි
@niceruwan9444
@niceruwan9444 11 сағат бұрын
සුකුමාලය දනුශ්කයව කොපි කරන සීන් එකක් නේද තියෙන්නෙ
@manojpriyankara1010
@manojpriyankara1010 11 сағат бұрын
හරිම තාත්විකයි..😅
@ErandiRupasinghe-oq5uu
@ErandiRupasinghe-oq5uu Сағат бұрын
මෙච්චර කල් ආසාවෙන් හැම කොටසක්ම බැලුවා skip නොකර.මෙිි තනුෂ්කා නමිි ඔිිනවටම වැඩිි.ඒ් වටිිට් අම්මා ඉද්දි මෙිච්චර ආසාවෙන් බලපු කතාවත් එපා වෙනවා
@ruvininisansala7795
@ruvininisansala7795 55 минут бұрын
තනුශ්කා හිතන් ඉන්නෙ එයා marry කරාට පස්සෙ මහ ලොකු ගෑනී කියලා මන්නම් දැන් ඒ චරිතය සෙට් නැ...තනුශ්කා රවීන්ට බනින විදිය සදාරන නෑ
@FunnyPizzaSlice-tl7qm
@FunnyPizzaSlice-tl7qm Сағат бұрын
ඊය තනුශ්කා ලෙඩක් පිටින් දාලා ජෙම්නිව බැදග්ත්තා දැන් ඉගෙන ගන්න පාටක් නෑ උන් ජිවත් කරන්න වෙන්නෙත් තාත්තට 😂. අනිකා දනුශ්ක දවලුත් කතා කරලා රෑටත් මිලගෙ ගෙට රිංගන්නෙ අහවල් එහෙකට ද අශ්ට අහු වෙන්නෙනැනෙ ඕකගෙයි මිලාගෙයි දෙන්නගෙම ඔලු පලන්න එතකොට මිලාටත් පිස්සු එතකොට සෙට් දනුශ්කයට. 😂 තනුශ්කා ඉදගෙන හැමදාම මල්ලිව සුද්ද කරනවා ඊයා ඔයි .මල්ලිට ආදරේ නම් ඔහොම කරන්නෙ නෑ 🙂 රවීන්ට ගැහුව පව් ඌ . තනුශ්කා හැසිරෙන්නෙ ඔක්කොම වැරදි කලේ රවීන් වගෙ නිකන් දැන් . ඒ අස්සෙ සුකුමාලයා බත් එකක් අරන් එලියට බැස්සෙ ගුරුන්නාන්සෙට ඕනෙ වෙලා වෙන්නැති. නැත්තන් ඌ කොහොමද අරුන් අල්ලගන්නෙ. 😂 පොලිසිය කොහොමද ඔය නිධානෙ කතාව දැනගත්තෙ 😢 ඉස්සර නම් ආසම කතාව දැන් නම් ඊයා 😂
@riyalpathuma5454
@riyalpathuma5454 12 сағат бұрын
දැන්නමි කතාවෙ ගොන් පාර්ටි වැඩියි කියන අය කෝ 👍
@DRACOLlVE
@DRACOLlVE 10 сағат бұрын
දනූෂ්කට ආදරෙ අය ලයික් ටිකත් ඕනි❤🥰
@Mashisathsarani2001
@Mashisathsarani2001 7 сағат бұрын
පාතාල දිස්ටියට නේ එන්න කියන්නෙ 😂
@DsunSampath-bt8rn
@DsunSampath-bt8rn 31 минут бұрын
තනුෂ්කා දැන් වැඩියි .ටිකක් මැරිකරපු නිසා .අතිපන්ඩිත වෙලා😅😅😅😅😊
@sachi_yash
@sachi_yash 13 сағат бұрын
episode 162 ම ෆෝන් එකෙන් බලපු අය ඉන්නවද ❤😅
@riyalpathuma5454
@riyalpathuma5454 12 сағат бұрын
ඇත්තු😅
@KasunKuruppu-j2r
@KasunKuruppu-j2r 10 сағат бұрын
ලැට් සාරන්ගයා එපා කරව්නව නේ කතාව
@Learnwithfun5418
@Learnwithfun5418 11 сағат бұрын
පොලිසියට අහු උනේ කොහොමද ?
@DinushaSandamali-z7n
@DinushaSandamali-z7n 10 сағат бұрын
මල හිලව්වේ හත්තිලව්වේ....😂😂😂😂😂
@deshangunazena
@deshangunazena 8 сағат бұрын
මෙලෝ රහක් නැති කතාවක් උනා
@KanishkaBandara-s2p
@KanishkaBandara-s2p 12 сағат бұрын
Ko
@nppthanamalwila3483
@nppthanamalwila3483 12 сағат бұрын
කෑම එක හදල දීල නයෝමි සුකුමාලය යවන්නෙ සීන් එක දැනගෙනමයි කියන උන් 👇
@slmightyroar6315
@slmightyroar6315 11 сағат бұрын
ඒයා තමා ඔක්කොම ඔත්තු දෙන්න ඇත්තෙ පොලිසියට
@MAl-uv3ze
@MAl-uv3ze 5 сағат бұрын
තනුෂ්කාට ජේමිනි කසාද බැන්දාට පස්සේ ඔලුව මන්චාන් වේලාද කොහේදෝ 😅😅😅😅😅😅
@riyalpathuma5454
@riyalpathuma5454 12 сағат бұрын
උදාර කෙලුවට ලයික් එකක් දාමු..🤦❤
@supunprasanna7290
@supunprasanna7290 10 сағат бұрын
මේ කතාව දැන් ගොං ආතල්
@xOxzy906
@xOxzy906 11 сағат бұрын
දනුෂ්කට ආදරේ උන් කෝ ❤🎉
@DilshdilNishnish
@DilshdilNishnish Сағат бұрын
හැමදාම ෆ්‍රිජ් එකෙන් බලන මන් වගේ අය ඉන්නවද
@GaganaSithum-h1d
@GaganaSithum-h1d 12 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@madushaRathnayaka-z1m
@madushaRathnayaka-z1m 11 сағат бұрын
❤❤❤❤❤
@GaganaSithum-h1d
@GaganaSithum-h1d 12 сағат бұрын
❤❤
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 21 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 19 МЛН
Paradeese | Episode 43 - (2024-09-26) | ITN
20:02
ITN Sri Lanka
Рет қаралды 197 М.