Nadagamkarayo Episode 313 || ''නාඩගම්කාරයෝ'' || 31st March 2022

  Рет қаралды 2,613,687

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 200
@dee92813
@dee92813 2 жыл бұрын
ජඩ දේශපාලකයන්ට එරෙහිව අද මිරිහානට එකතු වුනු සියලු දෙනාට බුදුසරණයි ❤️
@සිල්වියාකාන්ති
@සිල්වියාකාන්ති 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@j.c.ksamarakoon3951
@j.c.ksamarakoon3951 2 жыл бұрын
👌👌👌👌👌❤️❤️
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@M.M.SBandara
@M.M.SBandara 2 жыл бұрын
😍😍😍🦾🦾🦾🦾🙏
@gaminicosta
@gaminicosta 2 жыл бұрын
The revolution just started.....well done......mirihana boys....tell all other sleeping voters to get up...n join the people’s revolution.this is last chance....god Bess......with love from canada...
@isuruindunil9823
@isuruindunil9823 2 жыл бұрын
ඇත්තම කිවුවොත් මාස්ටර් කියන්නෙ හිත හොඳ මනුස්සයා..💛 මාස්ටර් හින්දා නොදන්න දේවල් ඉගෙන ගත්තා ගොඩක්..ඒ වගෙ දේවල් දැන ගත්ත අය තව ඉන්නවද.❤️
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@Sasith69
@Sasith69 2 жыл бұрын
අම්බො මේ කතාවක් හුත්තෝ 😂😂
@isuruindunil9823
@isuruindunil9823 2 жыл бұрын
@@Sasith69 eka thama kathawa hndane denagaththe godak nodanna sangeethayata adala wena dewal.
@DGDGDGDGDDGDGDGSGD
@DGDGDGDGDDGDGDGSGD 2 жыл бұрын
මම ඒ කොටස ස්කිප් කරනව බන්
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@ranushainduwara7701
@ranushainduwara7701 2 жыл бұрын
කියලා වැඩක් නෑ අද සතුට නම් නිම කරන්න බෑ සරාලගේ ලෝගෝ එක නම් පට්ට ලස්සනයි.
@fr_ANJA
@fr_ANJA 2 жыл бұрын
මම පොඩි කොමඩි චනල් එකක් කරනවා බලලා හොදයිනම් පොඩි සප් එකක් දෙනවද
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@jachandima5939
@jachandima5939 2 жыл бұрын
L
@swarnakumari1127
@swarnakumari1127 2 жыл бұрын
@@swarnavahinitv shows 545rrr
@Sheen12.
@Sheen12. 2 жыл бұрын
සරා ලා වගේ කොල්ලොන්ට හැමදාම හරි යන්න ඔනී❤️
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@kavindukeshan7662
@kavindukeshan7662 2 жыл бұрын
හ්ම්ම් 😍💓
@මහේෂි-ච5ර
@මහේෂි-ච5ර 2 жыл бұрын
❤️❤️"කතාවකට වුනත් "සරාලට හරියනකොට දැනෙන්නෙ මාරම සතුටක්....😘❤️❤️
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@Crazy_girl480
@Crazy_girl480 2 жыл бұрын
❤️
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@amayasadamali2635
@amayasadamali2635 2 жыл бұрын
රට පුරාම කරන්ට් කැපුවත් you tube එකෙන් අපි නාඩගම්කාරයෝ බලනවා. ඒත් එහෙම පහසුකම් නැති පවුල්වල අයත් ඉන්නවා. ඒ අයගෙ සතුටත් අද මේ දේශපාලකයො නැති කලා..😢
@ajithkumara6448
@ajithkumara6448 2 жыл бұрын
ච,
@Sehandu2006
@Sehandu2006 2 жыл бұрын
Ow🥲🥲🥲🥺
@milangamilanga5334
@milangamilanga5334 2 жыл бұрын
ඔව් අපිනම් සතුටින් ඉන්නවා. අනිත් අය කරන්ට් එක නැති නිසා දහසක් වැඩයි,සල්ලියි ඔක්කෝම වතුරේ
@kanishkaviraj1543
@kanishkaviraj1543 2 жыл бұрын
Oww😔
@life-time-experience
@life-time-experience 2 жыл бұрын
Mage thatha ge wade me katha balana eka. Eth eyata eka karrana ba lights nathi nisa
@hansiidusara8058
@hansiidusara8058 2 жыл бұрын
ලස්සනයි .තුන් වෙනිදා හැමොම ලගම ඇති නගරයට එන්න.
@ajanthagampaha3088
@ajanthagampaha3088 2 жыл бұрын
Minissunwa.kupirha karanna.apa Halo..mona.hari.denawanam.minissu.giyata Kamak.ne
@hansiidusara8058
@hansiidusara8058 2 жыл бұрын
@@ajanthagampaha3088 oya kupitha novi innako.
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@shenirathnayaka7444
@shenirathnayaka7444 2 жыл бұрын
ඇත්තටම නාඩගම්කාරයෝ, පාරදිගේ බලනකොට එදා පිස්සුවෙන් වගේ හින්දි නාට්‍ය බලපුඑක ගැන ලැජ්ජා හිතෙනවා, අපිටම ආවේණික කලාවක් තියෙනවා කියලා නේද හිතෙනවා, ඒක අපිට හරිම ලස්සනයි ❤️👍
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 2 жыл бұрын
හොඳ වැඩේ🤭🤣
@dipanicvvv4021
@dipanicvvv4021 2 жыл бұрын
Aaniwarayama
@ddhammi7349
@ddhammi7349 2 жыл бұрын
Apedee agayamu.
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@iroshachandani6012
@iroshachandani6012 2 жыл бұрын
සරාලගේ දියුණුවයි සතුටයි දැකලා මටත් ඇඩුනා😭කතාවක් උනත් සුපිරි ඒ හතර දෙනාගෙ එකමුතුකමයි කඩිසරකමයි💪💐
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@jayamaliliyanage2546
@jayamaliliyanage2546 2 жыл бұрын
සරාගෙ මාස්ටර් ගැන තිබුන භක්තිය දැක්කම ඇස් වල කදුලුත් ආවා ඇත්තටම 😍😍
@bhagyasiriwardhana8369
@bhagyasiriwardhana8369 2 жыл бұрын
මටත්...😭😭😭
@ජනුල්
@ජනුල් 2 жыл бұрын
නෘඛති්ඉඛ්ඉනීණංඉදනිළුඉඉ
@kasuntharaka8038
@kasuntharaka8038 2 жыл бұрын
😴
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@k4kgaming693
@k4kgaming693 2 жыл бұрын
මට බඩත් ගිය
@dilaentertainments9075
@dilaentertainments9075 2 жыл бұрын
අනේ ඉතින් සුදු චුටිගේ හිනාව. පන්තියේ ඉන්නේ කියලත් අමතක වෙලා වගේ. දැන් මුළු පන්තියම දැන ගන්නවා සරාගෙයි සුදු චුටිගෙයි විස්තරේ.. 😄😄
@gaminicosta
@gaminicosta 2 жыл бұрын
Ow..ow....kessa and love. Hanganna. Beha ne.
@Humanityhub2.0
@Humanityhub2.0 2 жыл бұрын
ආයෙ කතා දෙකක් නෑ සජිතගෙ රඟපෑමනම් අතිවිශිෂ්ඨයි❤️🥺
@සිල්වියාකාන්ති
@සිල්වියාකාන්ති 2 жыл бұрын
🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑💩💩💩
@සිල්වියාකාන්ති
@සිල්වියාකාන්ති 2 жыл бұрын
මොකක්ද තාත්තා ගෙ කැපුවෙ
@nalinusjp9101
@nalinusjp9101 2 жыл бұрын
🤣🤣🤣🤣 over acting නැත්තම්
@Humanityhub2.0
@Humanityhub2.0 2 жыл бұрын
@@nalinusjp9101 over acting නෙවෙයි බන්.එයාගෙ ,හරි චරිතෙයි කතාවෙ ඉන්න චරිතෙයි ගැන පොඩ්ඩක් හොයල බලන්න.ලෝකෙ ඉන්නෙ විවිධාකාර මිනිස්සු..මෙයා පණපොවන්නෙ ඒ වගේ වෙනස්ම චරිතෙකට
@h.k6731
@h.k6731 2 жыл бұрын
@@Humanityhub2.0 ඔව් ඒක ඒ චරිතයේ ස්වභාවය. මේ drama එකේ ගොඩක් චරිත එක එක levels වලින් over යන ගතියක් තියෙනව. ඒව ඒ චරිත වල හැටි. අවබෝධයෙන් බලන ඕන කෙනෙකුට ඒක තේරෙනවා.
@deevideevi4748
@deevideevi4748 2 жыл бұрын
සරගෙයි මාස්ටර්ගෙයි සින් එකට මගෙ ඇස් වලට කදුළුත් අවා 😢❤😘ලොකු ආදර්ශමත් කතාවක් 👍ඉදිරියටම යන්න ගොඩක් අසාවෙන් බලන්නේ ❤😘
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@prasadbandara6001
@prasadbandara6001 2 жыл бұрын
ඔව්...
@geethanjalibasnayake6123
@geethanjalibasnayake6123 2 жыл бұрын
හ්ම්ම්ම්....
@ishanichathurika9980
@ishanichathurika9980 2 жыл бұрын
Mageth
@Crazy_girl480
@Crazy_girl480 2 жыл бұрын
හ්ම්ම්ම්ම්🥰
@Mashii473
@Mashii473 2 жыл бұрын
සරාට හරියනකොට වැඩියෙන්ම සතුටුවෙන්නෙ අපි 😊❤❤❤
@-apeyakkuofficial3598
@-apeyakkuofficial3598 2 жыл бұрын
මාෂි මැණික ඔයාට හරියනකොට වැඩියෙන්ම මේ ලෝකේ සතුටු වෙන්නේ කව්ද කියලා ඔයා දන්නවද
@pnlatha3962
@pnlatha3962 2 жыл бұрын
Ou, me apith putha!
@baadbobythilla7054
@baadbobythilla7054 2 жыл бұрын
සරා කියන්නෙ මුල අමතක කරන්නැති කෙලෙහෙගුනේ දන්න එකෙක්...❤️😌😊
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@ulnl2411
@ulnl2411 2 жыл бұрын
.මේක නාට්‍යක්
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 2 жыл бұрын
Sanwardanayata neluwe eka nisada?.
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@nethmitathsarani6368
@nethmitathsarani6368 2 жыл бұрын
@@ulnl2411 නාට්‍යක් හින්දා තමයි එයා සරා කියලා කිව්වෙ නැතුව සජිත කියලා නෙවෙයිනෙ කිව්වෙ
@MilanJayalath
@MilanJayalath 2 жыл бұрын
රගපැමෙදි දුකට වඩා සතුට පෙන්නන එක සෑහෙන අමාරු දෙයක්. ඒ අතින් සරා ඒක සුපිරියටම කරනව . මරු ❤
@shanthrikacool4153
@shanthrikacool4153 2 жыл бұрын
සම්මානයක් ලැබුන සරාගේ අම්මාට සුබ පැතුම්. 🌹❤️❤️
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@Dreamwalkerz
@Dreamwalkerz 2 жыл бұрын
උද්ඝෝෂණ බල බල ඉදලා කතාවත් අමතක වුණා කියහංකෝ 😂😂🔨🔨
@sadunilakmali3084
@sadunilakmali3084 2 жыл бұрын
ඒකනම් ඇත්ත 😂
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@nimeshmadushanka7400
@nimeshmadushanka7400 2 жыл бұрын
Sira kthwa
@sahaslogs9155
@sahaslogs9155 2 жыл бұрын
Sirawatama
@ChutiSayu
@ChutiSayu 2 жыл бұрын
සරා මාස්ටර්ට වදින්දි,ඇත්තටම මගෙ ඇස් වලටනම් කදුලු ආවා 🥺 ඒ තරම් සත්‍ය සිදුවිමක් වගේ අපිව ඇබ්බැහි කරවලා ❤️
@himasha0908
@himasha0908 2 жыл бұрын
kzbin.info/www/bejne/qpjdipiko7Vrnbc
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@gayathri1037
@gayathri1037 2 жыл бұрын
ඇත්තටම මේ කතාවෙන් ගන්න ගොඩක් දේවල් තියෙයි😘ආදරෙයි නාඩගම් කාරායා්😘
@chandrikakodikara7291
@chandrikakodikara7291 2 жыл бұрын
oyala hamoma lassanata raga panawa hamotama adarei
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@ulnl2411
@ulnl2411 2 жыл бұрын
තියෙනව පම්කක්
@ramyalathaubayasirige4291
@ramyalathaubayasirige4291 2 жыл бұрын
@@chandrikakodikara7291 #කාගමසිරිනන්දහිමි and the 888
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@nera2448
@nera2448 2 жыл бұрын
සුදුචූටිගෙ හිනාව ලෝගෝ එක දැකල. "මොකද කියන්නෙ අදත් නටමුද" සුදුචූටිටත් පට්ට සතුටුයි වැඩේට.💖
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@SAnju-w7q4f
@SAnju-w7q4f 2 жыл бұрын
සරාලා ඉන්න තැන දැක්කාහම අපිටත් සතුටුයි....කොහොම හිටපු සරාලද...🥰❤
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@rockboy6026
@rockboy6026 2 жыл бұрын
මාස්ටර්ට සරාල වදිනකොට මට විතරද කදුලු ආවේ බුදුසරනයි සියලුම දෙනාට
@dhisnadilhari2353
@dhisnadilhari2353 2 жыл бұрын
මටත් එහෙමයි පුදුම දුකක් දැනුන
@සදලිසදලි-ඞ7ද
@සදලිසදලි-ඞ7ද 2 жыл бұрын
මටත් 😂 😂 😂 😂 😂 ආවා
@anjalacy568
@anjalacy568 2 жыл бұрын
Al so me
@amilarupasinghe4845
@amilarupasinghe4845 2 жыл бұрын
මනුස්සයෙක්නම් එතන කදිලු එන්න ඇති
@nalinusjp9101
@nalinusjp9101 2 жыл бұрын
🤣🤣🤣
@ravindukavishvara4820
@ravindukavishvara4820 2 жыл бұрын
උලු කෑල්ලට විතරක් නෙමෙ මන්තිරියා කියපුවා මට තේරුනෙත් නෑ...😅💔😂
@dhisnadilhari2353
@dhisnadilhari2353 2 жыл бұрын
මටත්
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
😅😅😅
@Sasith69
@Sasith69 2 жыл бұрын
නූගත් ගොඩයෙක්😂
@ravindukavishvara4820
@ravindukavishvara4820 2 жыл бұрын
@@Sasith69 අඩේහ් සිරාවට.😃.තැන්ක්ස් මයේ එකෝ..🖕😂
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
සුදු චුටිගෙ හිනාව සරාලා මෙහෙම දියුණු වෙනවා දකිද්දි මාර සතුටුයි 👍👍👍👍 අදත් නාඩගම්කාරයෝ බලන අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
@BOSSHUNTER-t2t
@BOSSHUNTER-t2t 2 жыл бұрын
T.v.බලන්න විදියක් නැ සෞභාග්‍යයේ දැක්ම නිසා කරන්ට් නැනේ phone eken තමයි බලන්නේ දැන්
@nilushadamayanthi6356
@nilushadamayanthi6356 2 жыл бұрын
මෙහෙ ඉන්නවා 🙏
@imalsharuwanthi8
@imalsharuwanthi8 2 жыл бұрын
Haiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
@ranjaneejayasinghe7136
@ranjaneejayasinghe7136 2 жыл бұрын
Thilina ,ko
@mashisenaratne3164
@mashisenaratne3164 2 жыл бұрын
දෙරනෙ නීරස කතා වගේද🌺
@shenukideushikafernando5219
@shenukideushikafernando5219 2 жыл бұрын
අද සමාජයට හොඳ ආදර්ශමත් කතාවක් නාඩගම් කාරයෝ
@bashibashi322
@bashibashi322 2 жыл бұрын
👍👍👍👍
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
සරාලා දියුණුවෙද්දි කතාවක් වෙලත් හදවතින්ම සතුටු උනේ හැමෝටම වඩා "නාඩගම්කාරයෝ" බලන අපි ❤️
@anulabathi6088
@anulabathi6088 2 жыл бұрын
Ow ane mata aeswalata kadulu aawa😭
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
ඔවු පුදුම සතුටක්
@asokabandara1061
@asokabandara1061 2 жыл бұрын
🙏
@piumihansika4054
@piumihansika4054 2 жыл бұрын
Eka nam sahathika aththa
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
මාස්ටර්ට වැඳපු තැන ටික නම් පට්ටෙටම හිතට වැදුණා එතන සරාගෙ මූණ හැසිරීම...ඕනම මනුස්සයෙක්ට වෙනස් වෙන්න පුළුවන්...අධිෂ්ඨානයයි කැපවීමයි විතරයි වැදගත් 🔥👌
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
සරුසාර ලෙලි ප්‍රඩක්ට් සරුවට වෙන්න ඕනේ කියන අය කෝ✋❤
@duljathenuki5476
@duljathenuki5476 2 жыл бұрын
Mn
@davebatista1528
@davebatista1528 2 жыл бұрын
සරුසාර
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@hansisenara1849
@hansisenara1849 2 жыл бұрын
@@swarnavahinitv Hi 👋
@priyanthachandana4521
@priyanthachandana4521 2 жыл бұрын
Bindusiri
@wediringhe7006
@wediringhe7006 2 жыл бұрын
සරා මාස්ටර්ට වදින වෙලාවෙ මට ව්තරක් ද දන්නෙ නැ, ඇස් වලට කදුලු පිරුනෙ,,,අනෙ ඇත්තටම මේක කතාවක් කියලා ආයෙම ආයෙම හිතන්න ඕනෙ, ඒ තරම් ලස්සනයි
@xl10x
@xl10x 2 жыл бұрын
ඇඟ වෙව්ලිලා ගියා..මාරම සුපිරියි ❤️
@TheCba25
@TheCba25 2 жыл бұрын
Ow umbata witharai
@yankee4436
@yankee4436 2 жыл бұрын
@@TheCba25 😂😂
@sheelaperera2468
@sheelaperera2468 2 жыл бұрын
O
@tharuboy2877
@tharuboy2877 2 жыл бұрын
😂😂 එච්චර පින්නයෙක්ද
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 2 жыл бұрын
අදත් ලස්සනයි .සරාට වඩා සංතෝස උනේ සුදු චුටි ..මාස්ටර්ට සරා වදිද්දී ඇස් දෙකට කදුලු ආවා ..❤❤
@Nora_fdo1125
@Nora_fdo1125 2 жыл бұрын
mtth🥺
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@lifeinportugal689
@lifeinportugal689 2 жыл бұрын
Q
@rohanaar7168
@rohanaar7168 2 жыл бұрын
@@Nora_fdo1125 lllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllLllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
@gamingthiwa
@gamingthiwa 2 жыл бұрын
අඩෝ පිස්සු හැදෙන ඇක්ටින් බන්. 😍
@thakshilaupekshupeksh433
@thakshilaupekshupeksh433 2 жыл бұрын
Ammo thiwa bokka ❤️
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@umangaudaya
@umangaudaya 2 жыл бұрын
මොනා උනත් මංත්‍රී අයියා පට්ට.. පිලිවෙලකට පැහැදිලිව කතා කරනවා,.
@fr_ANJA
@fr_ANJA 2 жыл бұрын
මම පොඩි කොමඩි චනල් එකක් කරනවා මට සප් එකක් දෙනවද
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@waru8471
@waru8471 2 жыл бұрын
කරන්ට් එක කපන හන්දා 9 .30 ට නාඩගම්කාරයෝ බලන්න වෙන්නෙත් නෑ පෝන් එකෙන් තමා බලන්න වෙන්නෙ ... නාඩගම්කාරයෝ බලන්න මට කවදාවත් අමතක වෙන් නෑ මම ඒ කතාවට ආසයි ...🥰💙🤟
@Kavindu650
@Kavindu650 2 жыл бұрын
කදු ටික අතරින් ඉර පායාගෙන එන උදේ අනිවාර්යයෙන්ම පෙන්නන්නේ S.K සිරිසේන ...🌞🌞🌞
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@u.s.rathnayaka3568
@u.s.rathnayaka3568 2 жыл бұрын
hemogenama hithe kahatak nethuwa hithata ena de hanganna nethuwa kiyana hoda danathmaka sithuwili thina manussayek ude pandara ira dekkka wage thamai ithin,
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@aloneyt6143
@aloneyt6143 2 жыл бұрын
"පට්ට සන්තෝසයි master" ඒකට නම් ඇඩුනා 🥺💔
@aloneyt6143
@aloneyt6143 2 жыл бұрын
@@fr_ANJA අනිවා කොල්ලෝ ❤️❤️❤️
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
නිදියනකොටත් කරන්ට් නෑ....ඇහැරෙනකොටත් කරන්ට් නෑ....😖 "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ"😢 සෞභාග්‍යයේ දැක්ම...හැටනමලක්ෂෙන් මමත් එකෙක්...පව් බන් අපිට මෙහෙම වෙලා මදි...ආයෙත් ඉල්ලන්න ආවම කතිරෙ ගහන්න මෝල් ගහක් තියාගෙන ගෙයි දොරකඩට වෙලා ඇල්වතුරත් නැතිව ඉන්න අපි
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 2 жыл бұрын
Danwat oyata therunada aya rawatenna epa mn nan 69 lakshe newey eat minissu godak asaranae me welawe puduma dukakne vidinne aya rawatenna hithannawat hoda na😭
@wageeshaperera8181
@wageeshaperera8181 2 жыл бұрын
මමත් ඒ ගොඩේ තමයි. දැන් දුක්වේනවා ඇත්තටම. මුන්ට හෙන ගහනවා මේ කරන වැඩේට.
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
දැන් හරි තේරුනානෙ ඒකම ලොකු දෙයක් සහො
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@shanikasandya6297
@shanikasandya6297 2 жыл бұрын
මංත්‍රී අයියයි ජානුයි තකට තක,ලේ ටික පිරිසුදු කරනව 🤣🤣🤣🤣නාඩගම්කාරයෝ ඩ්‍රාම එකෙන් ජීවිතයට ගන්න ආදර්ශ බොහෝමයි ❤️
@fr_ANJA
@fr_ANJA 2 жыл бұрын
මම පොඩි කොමඩි චනල් එකක් කරනවා එවත් බලලා හොදයිනම් සප් එකක් දෙන්න පුලුවන්ද
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@sonalwijenayaka9113
@sonalwijenayaka9113 2 жыл бұрын
අද මිනිස්සු නාඩගම්කාරයෝ නෙමේ බලන්නේ මිරිහානේ සීන් එක 😂
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@madhudahanayaka2
@madhudahanayaka2 2 жыл бұрын
😂😂😂😂☝️
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@shanikakumari7852
@shanikakumari7852 2 жыл бұрын
සරා මුල් ආරම්භය නිතරම මතකයේ තබාගෙන සිටින සහ මතක් කරන හොඳ ගතිපැවතුම් තියෙන කෙනෙක් ❤🙏
@fr_ANJA
@fr_ANJA 2 жыл бұрын
මම පොඩි කොමඩි චනල් එකක් කරනවා මට සප් එකක් දෙනවද
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@FashionCU
@FashionCU 2 жыл бұрын
අනෙ ඉක්මනින්ම" බඩගිනී" ව ඩ්‍රාම එකට ගේන්න.ආසයි ආයෙත් "බඩගිනි " කියල අහන්න..🙈🤣🤣🤣
@bashibashi322
@bashibashi322 2 жыл бұрын
එකනෙ ගජ මැන් Nane
@lalithnisantha4031
@lalithnisantha4031 2 жыл бұрын
Midaganin paduwe 😂😂😂😂
@Deepi-v8l
@Deepi-v8l 2 жыл бұрын
ඇත්තටම ගජමැන්ට මොකො උනෙ 🤔🤔🤔
@UMA-jz8hc
@UMA-jz8hc 2 жыл бұрын
Eya kathawen ain wela... Eyage naming godak aya you tube hadala..eyata mada gahanawalu... Gajaman kiyana charithen inne eya nemeilu ea u tude wala... Paw eya live evith kiyala thibuna... Puluwan mm eyata udaw karanna...
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 2 жыл бұрын
එකනෙ ඇයි ගජමැන් නැත්ෙත
@upeksharupasinghe9048
@upeksharupasinghe9048 2 жыл бұрын
හෙමීට දේශපාලකයන්ගෙ රෙදි ගලෝනවා 🤣🤣🤣 මිරිහානෙ වටලලා තියෙද්දි මේක බලන්න ආවෙ...... රට කන හොර දේසපාලුවො එකෙක් නෑර ගෙදර යවන්න ඕන...
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@සුදුසුදු-ව4ර
@සුදුසුදු-ව4ර 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ayonikodikara9542
@ayonikodikara9542 2 жыл бұрын
සුදු චූටි ගේ හිනාව දැක්කම අපිටත් සතු ටුයි එයා පහු ගිය දවස් ටිකේ දුකෙන් හිටියේ ❤❤❤❤❤
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@AnuAnu-df9sd
@AnuAnu-df9sd 2 жыл бұрын
සරාගෙ අමිමාට සමිමානයක් ලැබිලා නේද .... සුභම සුභ පැතුමි ...
@kumudukumari4037
@kumudukumari4037 2 жыл бұрын
මොකක්ද සම්මානේ
@AnuAnu-df9sd
@AnuAnu-df9sd 2 жыл бұрын
@@kumudukumari4037කලාකරැවෙක්ට ලැබෙන ඉහලම රාජ්‍ය සමිමානය රෑපා පතිරණ මහාත්මිය පිදුමි ලබයි...
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@sureshwarnapura5833
@sureshwarnapura5833 2 жыл бұрын
❤️❤️මේ කතාව නම් මාර ලස්සනයි මිනිස්සු ට හොද අදර්චයක් ගන්න පුළුවන් වාන් සරල ඉන්නේ මාර සතුටින් ❤️❤️
@fr_ANJA
@fr_ANJA 2 жыл бұрын
මම පොඩි කොමඩි චනල් එකක් කරනවා බලලා හොදයිනම් මටත් සප් එකක් දෙනවද
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@sameerasameera7988
@sameerasameera7988 2 жыл бұрын
මාලන් කව්ද කියලා දැන් තමය් හොදටම තෙරෙන්නේ සුපිරි චරිතේ
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@ranjinisusila6351
@ranjinisusila6351 2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් තිස්තුන් කොට්යක් දේව්වරු රැක දේත්වා ශ්‍රී ලංකා නාඩගම්කාරයෝ ඔබ සැමට තෙරුවන් සරණයි ජයම ආදරෙයි❣️🇱🇰❣️👍❣️👍
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@waru8471
@waru8471 2 жыл бұрын
සරාට තිබ්බ සතුට ...😁😁 ඒ සතුට හැමදාම තියෙන්න ඕනි. 🥰💙🤟 ගැම්ම තමයි .💙🥰🤟
@nandanaroshan9412
@nandanaroshan9412 2 жыл бұрын
කතාවෙ හොදම කොටසක් අද ගියේ. ජීවිතේ වෙනස් කරගන්න කෙකෙක්ට පට්ට පණිවිඩයක්.
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@lakshlkatheekshani2374
@lakshlkatheekshani2374 2 жыл бұрын
ඇස් දෙකට කදුලු ඉනුවා. හැමෝම හරිම දක්ෂයි. ගුනගරුකකම් කියලා දෙන වටිනා කතාවක්..
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
නාඩගම්කරයෝ 313 දක්වා පොන් එකෙම් බලපු අය මේ කොනට 🔥🖖ලයිට් නැත්තේ කාහටද දැන් 😤😤
@anuratennakoon8419
@anuratennakoon8419 2 жыл бұрын
තයෙන්නේ කාටද..
@koggala404
@koggala404 2 жыл бұрын
@@anuratennakoon8419 mata
@nethunikesha5171
@nethunikesha5171 2 жыл бұрын
අනේ සුදු චූටිගෙ සතුට දැන්වත් ඒ ආදරේ පටන් ගන්නකෝ ❤️🥺සරා❤️ සුදු චූටි
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@hera86468
@hera86468 2 жыл бұрын
ඔයාලට තියෙන හදිස්සියට ලව් කරන්න බැහැ. තව එපි 200ක් වත් යන්න එපැයි.
@unekalakmini7680
@unekalakmini7680 2 жыл бұрын
දැන්වත් ඔය සුදු චූටිගෙයි සරාගෙයි love story එක පටන් ගත්තනම් හොඳයිනේ.
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@hansisenara1849
@hansisenara1849 2 жыл бұрын
@@swarnavahinitv Hi
@sliderproduction4057
@sliderproduction4057 2 жыл бұрын
ජානු...හරිම ලස්සනයි රගපෑම.අනාගතයේ දක්ෂ නිලියක් වේවි.සුභ පැතුම් ...
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@sampathkarunarathna8823
@sampathkarunarathna8823 2 жыл бұрын
ඇත්තම ජීවිතයත් මේ වගේ ලස්සන නම්.....අනේ ආසාවෙ බෑ......🤗😍
@sandusandu6381
@sandusandu6381 2 жыл бұрын
සරාගෙ සතුටනම් කියලා නිමකරන බැ මගෙ ඇස් දෙකට කදුලු අවා 👍👍👍❤️❤️❤️❤️
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@ruwaa647
@ruwaa647 2 жыл бұрын
🙏🙏🔥 රටේ දුප්පත් මනුෂ්‍යයා මහ දෙවල් ඉල්ලන්නේ නැ පොඩි ජිවිතය ගෙනියන්න ලැබෙන දෙයන් උනත් මහ මෙරක් වගේ සතුට ක් ලබනවා එවත් නැති කරන්න එපා මෙයින් සද්ධා මංගල නිර්මාණය ශිල්පියා එක දනවන්න කරපු වැයමක් මගේ හදවතින්ම ස්තුති දේශ පාලකයන්ට ගන්න හොද ආදර්ශයක් 🙏🙏🙏🔥🔥❤❤❤ ස්තුති
@shanisewwandi3656
@shanisewwandi3656 2 жыл бұрын
සරුසාර කොකෝ ප්‍රොඩක්ස් දවසින් දවස දියුණු වෙනවා දකිද්දි මේ කතාවක් කියලා අමතක වෙලා මාර සතුටක් දැනෙනවා.කාටත් හරි යන්න ඕන ඒ වගේ.....
@wimukthiwimarshana276
@wimukthiwimarshana276 2 жыл бұрын
අනිවා 🥺❤️
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@ruwaa647
@ruwaa647 2 жыл бұрын
ඇහැට හදවතින්ම කදුලක් ආවා සරා කලා ආයතනයට ආපු අවස්ථාව 🙏🙏🙏🔥😢😢😢❤
@niroshalwis7525
@niroshalwis7525 2 жыл бұрын
පාතලිගෙ සුන්දර හිනාව ❤ සාරා ආදරය කරන
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@tharindudinelka9772
@tharindudinelka9772 2 жыл бұрын
❤️ ඒ දියුණු වගැන හදවතින්ම සතුටුයි 😍🌺
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@St588ccud
@St588ccud 2 жыл бұрын
සුදු චුටිගේ හිනාව සරාගෙ මනමලකම කවඩියාගේ ආදරය මාස්ටර්ගේ සතුට හාමුදුරුවන්ගේ සිල්වත් බව ගිතානි මිස්ගෙ හොර ආදරය රසිකාගේ අසරණකම මනමාලන්ටත් පැටලුම් නූල් බෝලය 💛💛💛💛💛💛💛💛💛💛🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆💛💛💗💗
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 2 жыл бұрын
🤭
@lakmalsandaruwan3520
@lakmalsandaruwan3520 2 жыл бұрын
ජානු... කුකුල මුදලාලි.. නන්ද සිරිමල්වත්ත.. ගජ මැන්
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@shanisewwandi3656
@shanisewwandi3656 2 жыл бұрын
"මගේ රටට දළදා හිමි සරණයි"😥🙏
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
ඇත්තටම සරා මාස්ටර්ට වදින කොට මගේ හිතත් හුගක් සංවේදී උනා නාට්‍යයේ හොදම ට්ක තමා දැන් යන්නේ මාලනුත් ඉදලා ඉදලා සුපිරි ටෝක්ස් තමා දෙන්නේ අදත් හරිම ලස්සනයි නාට්‍යය
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@shanikakumari7852
@shanikakumari7852 2 жыл бұрын
මොනව උනත් හාමිනෙ රත්නෙට ආදරෙයි ❤❤
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
හදවතේ සෙනෙහසට.... හිනැහුනා සතුටට... නොකීව සෙනෙහසට... ආදරෙයි පන ලෙසට..... දියුණුව දකින නෙතට.. සිනාවයි හදින් සතුටට.. නොකීවත් වචනයට... ආදරෙයි මහ මෙරට... ________සුදු චුටි___________
@nimeshpahan7745
@nimeshpahan7745 2 жыл бұрын
💓👍
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 2 жыл бұрын
Shaaaa lassanae oyage kavi sithuvili
@yakaritzzz_
@yakaritzzz_ 2 жыл бұрын
පට්ට බන්🙃✌
@asokabandara1061
@asokabandara1061 2 жыл бұрын
💐
@manorigamage5096
@manorigamage5096 2 жыл бұрын
මංත්‍රී අයියගේ, ජානුගේ, හාමිනේගේ, රත්නෙගේ, බිංදුසිරිගේ හා අනෙකුත් සහය නළුනිලියන්ගේ රගපෑමත් අතිවිශිෂ්ඨයි , ප්‍රශංසනීය යි, Superb 💐💐💐💐
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@shenuashinshana5840
@shenuashinshana5840 2 жыл бұрын
මිස් නිකන් ඉස්කෝලේ ටීච කෙනෙක් වගේ සරාලා ලමයි ටික වගේ.. 🥰
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@dilshanchamara2259
@dilshanchamara2259 2 жыл бұрын
..ජාති බේද ...පක්ෂ බේද නොතකා 3වෙනිදා පාරට බහින සෙට්එක 👍ක් දාගෙන යන්....තවද...රාජපක්ෂලා මකබැවෙන්න කියන උන්...🤘🤘🤘🤘🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️👇👇👇👇👇👇
@siranjanarodrigo9808
@siranjanarodrigo9808 2 жыл бұрын
Don’t act madly 😂😂😂😂
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
👍
@gayathreesenavirathne3712
@gayathreesenavirathne3712 2 жыл бұрын
👍
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@samanthiedirisingha1807
@samanthiedirisingha1807 2 жыл бұрын
හදවත මොහොතකට නතර වුනා......මාස්‍රටර්ගෙ කකුල් අල්ලලා වදිනකොට.......වෙනස් වෙන ලෝකේ නොවෙනස් වන එකම දේ වෙනස් වීම ...ඒ හතරදෙනා වෙනස් වුනා....ගොඩක් ආදර්සමත් කතවක්....හදවතින්ම ආදරෙ ......👉❤❤❤
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@anuththaradunuweera3427
@anuththaradunuweera3427 2 жыл бұрын
සරාගේ ඇක්ටින් දැක්කාම ඒක නිකන් අපේ ව්‍යාපාරයක් අඩියක් ඉස්සරහට තිබ්බා වගේ ❤️
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@අහිංසකාවී-ඞ3ඩ
@අහිංසකාවී-ඞ3ඩ 2 жыл бұрын
සරා මාස්ටර් ලගට ඇවිත් සතුට කියද්දි කතාවක් උනත් ඇත්තටම ඇහැට කදුලක් ආව😢😢😢😢
@piumihansika4054
@piumihansika4054 2 жыл бұрын
Hadawathinma
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@nethmi.249
@nethmi.249 2 жыл бұрын
ආදරෙයි ගීතානී මිස්..💌💌💌💌
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@rohanindikameegamaarachchi7862
@rohanindikameegamaarachchi7862 2 жыл бұрын
සුපිරී අදත්😎😎
@ජංගල්
@ජංගල් 2 жыл бұрын
මට අද මතක් උනා නාඩගම්කාරයෝ පලවෙනි එපිසොඩ් එකේ ඔය වගේම සරා දුවගෙන ආවා කලායතනයට.එදා සරා ආපු විදියයි අද සරා ආපි විදියක් එක වගේමයි .හැබැයි එදා සරා අවේ මර බියෙන් .එත් අද සරා අවේ පට්ට සතුටකින්💖🥺
@shakilaperera1360
@shakilaperera1360 2 жыл бұрын
අ⁣ඩේ මේච්චර කල් බැලුවා මේක සරා ම⁣ාස්ටර්ට වදිද්දි ඇඩුනා ......කියකෝ අඩේ මාර ලස්සනයි ඒ කැල්ල ❤❤❤
@prasadmadusanka5987
@prasadmadusanka5987 2 жыл бұрын
ඇත්තටම,මටත් ඇඩුනා❤❤
@shakilaperera1360
@shakilaperera1360 2 жыл бұрын
ඒකනේ❤
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@xl10x
@xl10x 2 жыл бұрын
සරාගෙ රඟපෑම සුපිරි පරි..කියල වැඩක් නෑ පට්ටම තාත්විකයි..❤️
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
මෙි කතාව දවසින් දවස ලස්සන වෙිනවා මිසක් ඒ ලස්සන අඩු වෙින්නෙ නෑ 🌹🌹🌹🌹🌺🌺🌺👌👌👌❤❤💘
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@ravindrakumara5816
@ravindrakumara5816 2 жыл бұрын
මිනිසුන්ගේ හැඟීම් වලට නිර්මාණ කරනවා කියන්නේ මෙන්න මේකටයි.. පුදුම කා වැදීමක් මේ නිර්මාණය... සුපිරි නිර්මාණයක්..
@rmc3567
@rmc3567 2 жыл бұрын
මොකද අප්පේ සුදු චූටිට මෙච්චර සතුටු.
@chamindarathnayaka4246
@chamindarathnayaka4246 2 жыл бұрын
Aiban ekawath therene nadda ubata?
@rmc3567
@rmc3567 2 жыл бұрын
@@chamindarathnayaka4246 නෑනී..
@nuwankumara2770
@nuwankumara2770 2 жыл бұрын
Oyage number eka dennako
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@gaminicosta
@gaminicosta 2 жыл бұрын
@@nuwankumara2770 .....mokatada......love Karala penwannada....
@MusicStage45
@MusicStage45 2 жыл бұрын
සරු සාර ලෙලි ප්‍රඩක්ටි නමට පෙන්නුවට පස්සෙ සරාට වඩා සතුටු උනේ සුදු චුටි❤️
@chamindarathnayaka4246
@chamindarathnayaka4246 2 жыл бұрын
Hadawathinma adarey. Suba pathanawa
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 2 жыл бұрын
Yakune meka kathawak sara oita wada hodata innawa saba jivithe🤣😅😂😁
@mohanprabath4857
@mohanprabath4857 2 жыл бұрын
Mokakka sudu chiti cartet wan kenk an oni dnnm
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 2 жыл бұрын
ලෙලි නෙවෙයි කොකෝ නෙහ්😑
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@Raththarane_Royal_Edition
@Raththarane_Royal_Edition 2 жыл бұрын
නාඩගම්කාරයො පටන් ගත්ත දවසේ ඉඳලා ෆෝන් එකෙන් බලන කට්ටිය කෝ🖐️
@pawaraupendra265
@pawaraupendra265 2 жыл бұрын
🙋‍♂️
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@koggala404
@koggala404 2 жыл бұрын
Mama
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@fyze7854
@fyze7854 2 жыл бұрын
Break එක වැදුනෙ නැත්තං.... ඉතිං අපි කෝමත් ඉස්පිරිතාලෙටනෙ යන්නෙ ඒකහ් 😂❤️ ආදරෙයි මනමාලං
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@nera2448
@nera2448 2 жыл бұрын
සරා මුල මතක තියෙන සුපරි පරි කොල්ලෙක් .🔥 මුලින්ම අාවෙ ජීවිතය වෙනස් මාවතකට යොමු කරපු මාස්ටර්ලව හොයාගෙන. මාස්ටර්ටත් හරිම සතුටුයි.💥
@fr_ANJA
@fr_ANJA 2 жыл бұрын
මම පොඩි කොමඩි චනල් එකක් කරනවා මට සප් එකක් දෙනවද
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 2 жыл бұрын
මන්ත්‍රී ජානුගෙයි දෙබස් යද්දී පබා මතක් උනු අය මේ කොනට....
@gaminicosta
@gaminicosta 2 жыл бұрын
Very true....ape gawa sampatha.....can you all remember that sirasa tv interview re 20 th constitution amendment ....
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@Ikman_ඉක්මන්
@Ikman_ඉක්මන් 2 жыл бұрын
සරා මාස්ටර්ට වැඳල ඇස් වලින් කඳුලු එද්දි ඇත්තටම අපේ ඇහැටත් කඳුලක් ආව. කතාවට උනත් මුල මතක තියන කොල්ලෙක්
@fr_ANJA
@fr_ANJA 2 жыл бұрын
මම පොඩි කොමඩි චනල් එකක් කරනවා බලලා හොදයිනම් මටත් සප් එකක් දෙනවද
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@prasannakumara2233
@prasannakumara2233 2 жыл бұрын
මලිත් ට ගහද්දි චංචලා ඇඩුවෙ ඇයි .... 2022 version සරා මාස්ටර් ට වදිද්දී පාඨලීට ඇඩුනෙ ඇයි ...
@VisualMann
@VisualMann 2 жыл бұрын
kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s simenthi bankuwe aluth eka
@Rashmi.2021
@Rashmi.2021 2 жыл бұрын
😅😅😅
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@dishanidishani795
@dishanidishani795 2 жыл бұрын
සරා මාස්ටර්ට වැදිද්දී මටත් ඇඩුනා.ඒ තරම් සතුටු හිතුණා.
@pawaraachinthya5615
@pawaraachinthya5615 2 жыл бұрын
ජානුයි, තියෝගබදුයි සෙට් උනොත්... එහෙමත් මරැ
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 жыл бұрын
ඡන්දේ ඉල්ලන්න ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාව දැන ගන්න ඕනේ නෑ. කටේ සද්දෙ තිබුනම ඇති. 😭😭😭
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
කටේ සද්දෙ ඕනිත් නෑ.. " බොරු කියන්න දන්නවා නම් " චන්දෙ ඉල්ලන්න පුළුවන්.. ☹️☹️ " කටේ සද්දෙ " අමතර සුදුසුකමක් විතරයි🤣🤣
@wandersrilanka456
@wandersrilanka456 Жыл бұрын
යකෝ මන් ආයෙ මුල ඉදල බලනවා සුපිරිම කතාව
@Humanityhub2.0
@Humanityhub2.0 2 жыл бұрын
දෙයක් කියන්නද සහෝලා..මේ පාරට බැහීම් වලදී උබල එකෙක්වත් එක දේශපාලන පක්ශයකවත් පැත්තක් ගන්න එපා...මේක අපි අපේ අනාගතය වෙනුවෙන් කරන වැඩක් මිසක් දේශපාලලකයො කියන රට කන එකෙක්වත් වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි..😊🙃දැන් කතාව රසවිඳිමු🤪❤️
@kumudukumari4037
@kumudukumari4037 2 жыл бұрын
අනිවාර්යෙන්
@nilukasadamaalimaali1188
@nilukasadamaalimaali1188 2 жыл бұрын
Aniwarayenma
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@priyanidpi5730
@priyanidpi5730 2 жыл бұрын
අම්මෝ සරා පැනපු පැනිල්ල එතන නම් මරු 🤣🤣🤣🤣🤣🤣🤣😍😍😍🤣🤣අදරෙයි සුදු චූටි
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@gayansampath9478
@gayansampath9478 2 жыл бұрын
සරා මාස්ටර්ට කලගුන කියද්දි ඇඩුන සිරාවටම සරෝ ජය ජය පට්ට ඈ සුපරි පරි👍
@gaminicosta
@gaminicosta 2 жыл бұрын
Yako.....I thought am the only person cried for today episode..specially sudu chuuties hidden love expression....balagena giyaama umbala Okkoma mala gedara ka wage ....lathoni thiyala andala(cried)......anyway am happy to see still you all guys are very very sensitive,kind ,loving good heart human,, minissu.... like those days....1970 era.....even though these bastered politiccoes changed everything all systems during last 50 yrs... oyala attatama....sabea sahodaroyo.....jayawewaa... rajapaksalata vinasaya.....janathawata vimukthiya..... with love from canada
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@ajansamarakoon7551
@ajansamarakoon7551 2 жыл бұрын
ammo... ada epiyath hodatama thibba adarei hode nadagamkarayonta ❤️❤️❤️
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 2 жыл бұрын
සරලා මාස්ටර්ට වදින වෙලාවේ කදුලක් ආවේ නැතිනම් ඒ හදවත අදර්මිස්ට හදක් ඇති මිනිසෙක් බව සිතුනේ මට විතරක්ද.
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@achee4673
@achee4673 2 жыл бұрын
ටික ටික සරාල දියුණු වෙද්දී මාර සතුටුයි. කතාවක් කියල අමතක උනා. ඇත්තටම කදුලුත් ආවා පාටලී confused උනා. සරා එකපාරට ආවම. හැබැයි සරාට වඩා සතුටු උනේ පාටලී. දැන් ඉන්න අයත් උලු කෑල්ල වගේ. රගාපාන ගමන් දේශපාලනය කරන්න එනව මෙලෝ හසරක් නොදැන. ඉතින් ජනතාවට සොරි ඩොට් කොම්
@shanhkadilshan7766
@shanhkadilshan7766 2 жыл бұрын
සාරාට සෙට් වෙන්න ඕනෙ සංවර්ධන මිස්ව.. එතකොට කතාව ලස්සනයි..💪❤️
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
සුපිරි පරි ඉතිරි 👍👍👍👍👍👍👍
@keshasamarasekara
@keshasamarasekara 2 жыл бұрын
මාලන්ගෙ කතාවයි නම් දාපු විදියයි තමා මරු 😂
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
INSIDE STORY WITH HASINI >>> kzbin.info/www/bejne/fGSadGilr76lj5Y
@Mix48plant
@Mix48plant 2 жыл бұрын
Thanks swarnawahini🥰🥰
פיג'ו 3008: עממי, אבל מעוצב וייחודי
9:19
Calcalist | כלכליסט
Рет қаралды 19 М.
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
12:58
Vini Productions - විනී
Рет қаралды 4,7 МЛН
කේලමා | kelama - attaraya #ataraya #srilanka #funny
11:33
Attaraya - ඇට්ටරයා
Рет қаралды 159 М.
රංකිරා වෙද මහතා | Rankira Weda Mahatha | Dr.Rankira - Vini Productions
25:46
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН