SALLI POKURU || EPISODE 306 || සල්ලි පොකුරු || 6th September 2024

  Рет қаралды 543,664

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 737
@මිශූ
@මිශූ Ай бұрын
හැමෝම බලාගෙන ඉන්නෙ අනුරාදට නිශීගෙන් සුපිරි ගුටි පාරවල් ටිකක් වදිනකල් 😂 එසේම වෙන්න ඕනෙ ඉක්මනින්ම
@annetolivia8495
@annetolivia8495 Ай бұрын
😂
@GoonasekaraKumari
@GoonasekaraKumari Ай бұрын
අනිවාර්‍යයෙන්ම........
@ChannelZine
@ChannelZine Ай бұрын
😂 අනිවාර්යයෙන්ම 😂
@extremebp8891
@extremebp8891 Ай бұрын
ඕකිට බඩ පුරාවදින්න ඕනි
@ramisha3270
@ramisha3270 Ай бұрын
අනිවාර්යයෙන්ම
@Deranataniwana
@Deranataniwana Ай бұрын
නිශී බහිමුද ගේමට 💪💪💪💪💪
@JeewaniNisansala-m8j
@JeewaniNisansala-m8j Ай бұрын
මාත් කියන්නමයි හිටියේ 😂😂😂
@GoonasekaraKumari
@GoonasekaraKumari Ай бұрын
💪💪💪💪💪💪💪💪
@wamelapodduwa
@wamelapodduwa Ай бұрын
@@Deranataniwana නිෂී ගේමට අපිත් එන්නම්.
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
❤❤❤😊😊
@Mr811251
@Mr811251 Ай бұрын
Nishi rata gon
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn Ай бұрын
අනුරාදාට බලෙන් අනුන්ගේ ගෙවල් වල ඉන්න බෑනේ එහෙම රැක්මන් lawyer කෙනෙක් වෙලත් පන්නන්න බැරිද 💯😢😅🔥👍
@SuneethaDesilva
@SuneethaDesilva Ай бұрын
Aye bya alawa na nthuwa
@udayakodi
@udayakodi Ай бұрын
මේක කතාවක් යකූ😂
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn Ай бұрын
@@udayakodi ඒකනේ අදින්න එපැයි ටිකක් 💯👍
@wamelapodduwa
@wamelapodduwa Ай бұрын
@@SupunMadusanka15-pg1tn ලබන සතියට දින දෙකක් බලන් ඉන්නවෙනව
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx Ай бұрын
එකී මොන හරි උප්පර වැට් දලා රගයි..මට නම් හිතුනා අපුදා ඉදලා එකිට මොල් පිස්සු තිබුනා කියලා ලොයර්කරයා ගැන නංගිත් දැන් ගිරයට අහුවෙනවා ඔකි නිසා අන්තිමට නංගිට වෙන්නේ එකිගේ රුකඩයක් වෙන්න..
@sathushi
@sathushi Ай бұрын
නිශි ඇවිල්ලා අනුරාදට මොල් ගස් පාරවල් දෙක තුනක් දෙනක්න් බලාගෙන ඉන්න අහින්සක ලමයි කො 🖐️🤧
@Cally-o8x
@Cally-o8x Ай бұрын
Coming soon🤣
@ninie4764
@ninie4764 Ай бұрын
Ayi mama
@Rojiii7020
@Rojiii7020 Ай бұрын
එහෙම උනේ නැත්තම් වැඩකුත් නෑ😂
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 Ай бұрын
🙋‍♀️
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 Ай бұрын
😂
@WasanthaUdaya-n5b
@WasanthaUdaya-n5b Ай бұрын
බඩා සමන්ගෙන් සුදු පුතා දත ගලවයි ලෙසටම 😂😂😂 අයියෝ බඩා සමන්...
@tharangalakmal9769
@tharangalakmal9769 Ай бұрын
Ow aa🎉😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
😂😂😂
@asankasanjeewa4603
@asankasanjeewa4603 Ай бұрын
අනුරාධ ට වැඩ වරදිනකමි බලා ගෙන ඉන්න අය මෙ කොනට 😂😂
@malajayasinghe7372
@malajayasinghe7372 Ай бұрын
අම්මා ගිනි බෝල දුව itatat එහා ගෙදර ඉන්න දුව ඉවසීමෙන් බලා සිටින wa
@champanayana8243
@champanayana8243 Ай бұрын
මම
@nishadikasewwandi
@nishadikasewwandi Ай бұрын
ammoo me math ennawa
@Funny-e8x
@Funny-e8x Ай бұрын
අනුරදට පයින් ගහලා එලවන්න ඔනෙ
@shyamalijayalath8169
@shyamalijayalath8169 Ай бұрын
නිෂි ඇවිත් අර ගැනිගේ කොන්ද කඩන කන් ඉන්නේ
@මිශූ
@මිශූ Ай бұрын
බඩා සමන්ට හොඳ වැඩේ , බුලිතගෙන් බේරෙන්න හම්බෙන්නෙ නෑ ආයෙ 😂
@سياني-ل7ن
@سياني-ل7ن Ай бұрын
ලෝයකාරයාගේ සීන් ඒක දකිද්දී මට එන කේන්තියට tv එකත් පොලවේ ගහන්න හිතෙනවා පට්ට ගැනී කනට දෙන්නේ නැතිව මොනවා කරනවද මන්දා 😡
@Cally-o8x
@Cally-o8x Ай бұрын
@@سياني-ل7ن ඇත්ත
@DeepiAriyaratne
@DeepiAriyaratne Ай бұрын
Aneda kiyanne
@udayakodi
@udayakodi Ай бұрын
යකෝ මේක කතාවක් බන් 😂😂😂😂
@AnuruddikaVidanage-w9c
@AnuruddikaVidanage-w9c Ай бұрын
👍
@prassannaudugama3398
@prassannaudugama3398 Ай бұрын
ලෝයර් දන්නවා ගෘහස්ත හිංසන පනත ගැන ඒකනේ තක්කු මුක්කු වෙලා ඉන්නේ ලෝයර් 😢😢
@achinishanika3175
@achinishanika3175 Ай бұрын
අනුරාධට දෙකක් අනින්න හිතෙනවා ටීවි එක ඇතුලට ගිහින්.😅
@gangualukirthi5565
@gangualukirthi5565 Ай бұрын
අනේ ද කියන්නෙ..😂😂😂😂😂😂
@VictoriaFransis
@VictoriaFransis Ай бұрын
Eka aththa😂.
@Thaaru-fc7sn
@Thaaru-fc7sn Ай бұрын
අනුරාධා කියන හෝන්තුවට කනට දෙකක් දීලා එලියට ඇඳලා දාන්න බැරිද රුක්මන්ට😐💔
@nishan-x
@nishan-x Ай бұрын
එහෙම කරන්න එයාට අයිතියක් නැහැනෙ. ඒක කරන්නෙ නිශීනෙ.
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Ай бұрын
බෑ බෑ එහෙම කරන්න බෑ ගෑනියෙක්ට ගහන්න බෑ එක නීතියෙන් තහනම් පිරිමියෙක් ට
@D.dishanayaka
@D.dishanayaka Ай бұрын
ගෑනියෙක්ට ගහන්න බෑනෙ
@1993noor
@1993noor Ай бұрын
Rukman nitiya danna hindane paduwe.inne neda
@shyamaananda587
@shyamaananda587 Ай бұрын
ඇයි අර නංගි හෝන්තුව 😂
@vitztoyota8712
@vitztoyota8712 Ай бұрын
අපොයි මේ අනුරාධ ගෑනිව එලියට ඇදලා දාන්න බැරි තරමට මේ ලෝයර් කාරයාව නෝන්ජල් කලේ ඇයි අයියෝ
@AnuruddikaVidanage-w9c
@AnuruddikaVidanage-w9c Ай бұрын
👍
@GoonasekaraKumari
@GoonasekaraKumari Ай бұрын
මේක ලියන එකාට මොන්ගල්...... ගෙදර සාලේටවත් ගන්නැ පිට අය
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Ай бұрын
​@@GoonasekaraKumariඇත්තටම
@shyamaligayathri926
@shyamaligayathri926 Ай бұрын
Ochchara jara ganiyek konden allala aliyata danne wena miniheknam. Thawa kiyawa kiyawa thiya ennawa. Moko akita kasada sahathika thiyanawada. Rukman modayek
@kushi784
@kushi784 Ай бұрын
රුක්මන් ට තියෙන්නේ නන්ගිටයි ,අනුරාදා ටයි දෙන්නටම නඩු දාන්න
@champanayana8243
@champanayana8243 Ай бұрын
එකෙන්ඹ
@chamaripeiris8662
@chamaripeiris8662 Ай бұрын
Nadu nemi denngema kana palanna one denngema 😂😂
@NirmalaNirmala-ye2yt
@NirmalaNirmala-ye2yt Ай бұрын
රුක්මන් ලොකු ගේමක් ගහනවා අනුරාදට තරු පෙන්න ඒකයි අමුතු හිනාවක් දාලා ශේප් උනේ
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Ай бұрын
අපි කල්බල් උනාට රුක්මන් දෙන්නෙ මොලෙන්
@malkanthim5198
@malkanthim5198 Ай бұрын
නිෂී ඉක්මනින්ම ලෝයර්ගේ ගෙදර ඇවිත් බොරැකාරිට හොදට තලපන් බං. 😁
@AnuraRajapaksha-t5w
@AnuraRajapaksha-t5w Ай бұрын
මන් එහෙනම් ගෙදර ලයිටුයි වතුරයි කපල යනව ට්‍රිප් එකක්.අනුරාද නාන්න රෙන්න නැතුව ඉන්න හැටි බලන්න😂😂😂
@rolandfernando3483
@rolandfernando3483 Ай бұрын
අන්න කරනවානම් වැඩේ රුක්මන් .එලම තමයි පොලිසියේ පැමිණිල්ලක් දාලා තමයි යන්න ඕනා
@DisnikaDikshani-l2m
@DisnikaDikshani-l2m Ай бұрын
😂🤣🤣🤣🤣
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Ай бұрын
ලෝයර්ලට එහෙම මොලයක් නෑනෙ කට විතරයි තියෙන්නෙ....රුක්මන්ට කටත් නෑ.........
@sandunikawijethunga5160
@sandunikawijethunga5160 Ай бұрын
😂
@sS-nw4zk
@sS-nw4zk Ай бұрын
දවසේ කොමෙන්ටුව 😂
@niroshiherath-fx4fn
@niroshiherath-fx4fn Ай бұрын
රුක්මන්ගේ චරිතය මාර විදියට බාල්දු කරන්නේ ....,,,රුක්මන්ගෙ චරිතය නිර්දෝශි කරලා නිශීටත් රුක්මන්ව අහිමි කරන්න ඕනේ ,නිශීගේ අම්මා කියන්නේ අශීලාචාර චරිතයක් .....පසුතැවීමක් ඇති කරන්න ඕනේ නිශීලට
@-xxx527
@-xxx527 Ай бұрын
yeeeeeeeeeeeeeeeeeeeessssssssssssssssssssss
@AH_DPP
@AH_DPP Ай бұрын
අනේ ඔව්.නිශී වගෙ කට හැකර කෙනෙක් රුක්මන් ට ගැලපෙන්නේ නෑ.කතාවේ නම් රුක්මන් ට ගැලපෙන කෙනෙක් නෑ. කතාවම විකාරයක් වෙලා.ඔහොම බලෙන් ගෙදර ක ඉන්න පුළුවන් ද.අනුරාධාත් නිශී වගේමයි. කාවවත් රුක්මන් ට හොදනෑ .රුක්මන් පව්.
@niroshiherath-fx4fn
@niroshiherath-fx4fn Ай бұрын
@@AH_DPP කතාවට ලියන කෙනාට පිස්සු😴
@surangasampath4892
@surangasampath4892 Ай бұрын
ලෝයර් කෙනෙක්ගෙ චරිතයක් මේ තරම් ගොන් කරන්න මේ කතාව ලියන අයට පිස්සුද?
@disnakanthi8140
@disnakanthi8140 Ай бұрын
Sadda mahaththyata kohomath pissu
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Ай бұрын
Rukmanta යන ana man ne වගෙයි iyoo sami 😰😰🇦🇪🇱🇰
@ImaliKanthi
@ImaliKanthi Ай бұрын
මෙතන තියෙන්නෙ ලෝයර් ගෙ ගොන් කමනෙමේ වැදගත්කම කලබල වෙලා ප්‍රශ්න විසදන්න බැහැ.උසාවියෙ ලෝයර් කෙනෙක් කලබල උනොත් ඒක එයාගෙ නඩුවට බලපානව නිශීයි අම්මයි වගේ කිසිම දෙයක් හොටන්නෙ නැතිව කලබල උනාට රුක්මන් එහෙම නැහැ උගත්කමයි ඉයසීමයි තියාගෙන වැදගත්කට ඉන්නව❤❤❤
@Cally-o8x
@Cally-o8x Ай бұрын
බලමුකො රුක්මන් මොකක්ද කරන්නේ කියලා....ඒ වැඩේවත් lawyersලට ගැලපෙන්නැති සීනි බෝල වැඩක් නොවේවායි ප්‍රාර්ථනා කරනවා😂 දැන් තමයි රුක්මන්ට සමරවීරගෙයි නිශීගෙයි උදව් ඕනිම😌
@AnuruddikaVidanage-w9c
@AnuruddikaVidanage-w9c Ай бұрын
👍
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig Ай бұрын
නිෂේගෙන් මෝල්ගස් පාර කාල.. අනුරාධ වෙලේට බස්සෙනකන් ආසාවෙන් බලන් ඉන්නේ😅😅
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Ай бұрын
ඊයා නිශීගෙ අම්මා ප්‍රශ්න ව්සඳන කැත චික් විතරක් 🤮
@elitarantula2833
@elitarantula2833 Ай бұрын
👍🏼👍🏼👍🏼👍🏼🤢🤢🤢🤢🤢🤢
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Ай бұрын
ඊටත් aha දුව 250 un ඔහොම thami rukmanta පිස්සු ne 😔😔😰🇦🇪🇱🇰
@Ravindu000
@Ravindu000 Ай бұрын
ගැනු ලෝය කාරයෙක්ගෙ චාටර් කතාවක් යන්නෙ 😂 ලොය කම දාන්න ඔනේ උගෙ බල්ලට 🤣
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 Ай бұрын
රුක්මන් මෝඩයෙක්නෙ අරකිට කනට දෙකක් දෙන්නෙ නැතිව හිනාවෙනවා.ඉංග්‍රීසි පංතිය හොඳට ගියානේ...😅.😅😂😂😂😅😂
@Fathi0220-
@Fathi0220- Ай бұрын
😂😂😂
@MalakaRuwan-ek7eb
@MalakaRuwan-ek7eb Ай бұрын
Hmm aka atta
@crysmotha3862
@crysmotha3862 Ай бұрын
Ow Eka eththa
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Ай бұрын
එක් පරට ලොය වැට්ට කියලා පෙන්නුවොත් කාතාවෙ අගයක් නැ
@DimuthuPamodya
@DimuthuPamodya Ай бұрын
ඊලඟට ඒ ගෑණි නඩුවක් දානෝ හිංසා කරයි , අපයෝජනය කරන්න ආවයි කියලා 😂😂😂
@kushi784
@kushi784 Ай бұрын
සුදු ඉන්න නිසා හොද යි.අම්මා ගෙ ,දූගෙ මොලේ පාදන්න
@DhineshaMadhushani
@DhineshaMadhushani Ай бұрын
අනුරාදා කියන ගෑනිට සැබෑ ජීවිතේදී පාරක ගියත් මිනිස්සුන්ගෙන් ගුටිකන්න වෙයිද දන්නෑ...😂😂😂😂 මටත් මරන්න තරම් කේන්ති ගියා කියන්නේ එයාගෙ චරිතයට එයා හොද සාදාරනයක් කරා කියන එක
@kandeajantha9167
@kandeajantha9167 Ай бұрын
අනුරාධා දක්ෂ නිළියක් වගේම හැඩකාර ලද ක්
@මිශූ
@මිශූ Ай бұрын
බඩා සමන් දුවපු විදිය 😂
@AnuruddikaVidanage-w9c
@AnuruddikaVidanage-w9c Ай бұрын
😅😅😅
@nilushaperera310
@nilushaperera310 Ай бұрын
රුක්මන් ඔයා ඔය ප්‍රශ්නේ විසදගත්තත් ඔය රස්තියාදු පව්ලට නම් සම්බන්ද වෙන්න එපා.. ඔයාට ගැලපෙන්නේ නැ කොහොමත්
@pradeepadilhani8943
@pradeepadilhani8943 Ай бұрын
බඩා සමන්ගෙයි බුලිතයගෙයි කොටස් තමයි දැන් මරු🤣
@anushaperera2967
@anushaperera2967 Ай бұрын
මේ කතාවේ අහිංසක කෙනා දේවි. සුභා නම් වට්ටි අම්මා වගේ
@Nilukaranathunga-g8e
@Nilukaranathunga-g8e Ай бұрын
ලෝයර්ගේ චරිතේ හෑල්ලු කරන්න එපා අප්පා .🙄🥺
@anusharanatunga5619
@anusharanatunga5619 Ай бұрын
නිශීගෙ ගෙදර සුදූ විතරයි decent. නිශී ගෙයි අම්මගෙයි කට තමා කට. රුක්මන්ට ගැලපෙන්නෙ නෑ අප්පා. අනුරාධා බඩ්ඩ කොහොමටවත් ගැලපෙන්නෙ නෑ.
@nuwanidm1256
@nuwanidm1256 Ай бұрын
අනුරාධාට ගේමක් දෙන්න නිශී එක්ක සෙට් වෙලා යන්න සෙට් එකක් හොයනවා..කව්ද එන්නෙ
@pradeekumari3177
@pradeekumari3177 Ай бұрын
එහෙම අනුන්ගේ ගෙවල් වලට ගිහින් ඔහොම ඉන්න පුලුවන්ද 😂සුරංගනා කතා තවත් තියෙන්නේ. විකාර විදිහට කතා හදන්නේ නැතුව take care වගේ සැබෑ ජිවිතේ ඇත්ත තමයි පෙන්නන්න ඕන
@DiliniHarshika-u3e
@DiliniHarshika-u3e Ай бұрын
ඔච්චරයම ඕක බොරුවක් කියලා තේරේන්නේ නැද්ද නිශීට.නිශී ඒ ගෙදර දවස් 2ක් ගියා එක දවසක්වත් අර ගෑනී ලෝයගේ ගෑනී විදිහට කතා කරලා හිටියෙත් නැ .අර නයෝමියි නිශියි එකට රුක්මන්ගේ කාමරේ රන්ඩුත් කරේ.අනික නිශි රුක්මන්ගේ ගෙදර ගියපු පලවෙනි දවසෙද කොහෙද ගේට් එක ඇරියෙත් ඒ ගෑනී .ඔයා කව්ද කියලා නිශී එදා ඒ ගෑනීගෙන් ඇහැව්වත් එක්ක.ඒවා නිශීට මතක නැත්තේ මොකද .😂😂😂😂😂😂
@manjulajayakody3255
@manjulajayakody3255 Ай бұрын
ලියන එකාට පිස්සු එකයි
@DhineshaMadhushani
@DhineshaMadhushani Ай бұрын
ඒකිට ඔක්කෝටම වඩා පිස්සු..ඒ උනාට මෙ කතාවෙ රුක්මන්ට අපහාස කරන විදිහ අන්තිම කැතයි.. නිශිගේ අම්මාගේ චරිතයනම් අන්‍තිම බලු විදිහට නිරුපනය කරලා තියෙන්නේ.. අනෙ මන්නම් හිතන්නේ ඔය ප්‍රශ්නේ විසදගත්තත් නිශිවනම් බදින්න සුදුසු නෑ ලෝයර්.. කිසිම දෙයක් හෙවිල්ලක් නැතුව ඔය තරම් මිනිස්සුන්ව බලු කරලා කතාකරන්න හොද නෑ මනුස්සයෙක්ට සැබෑ ජීවිතේදී උනත්..😢
@DhineshaMadhushani
@DhineshaMadhushani Ай бұрын
නිශීගේ අම්මා කියන ගෑනි ලොයර්ට කියපුවගේ හැටියට නිශීව බැන්දොත් ලොයර්ට ලැජ්ජා නෑ..😂😂😂😂
@sanjayawithanage1347
@sanjayawithanage1347 Ай бұрын
​@@DhineshaMadhushaniඅනිවාර්යයෙන්
@BuddhikaChathuranga-b1z
@BuddhikaChathuranga-b1z Ай бұрын
Loye chapter ek thmi niym me kathawe porage iwasim thmi maru ugath kam ekk molen gemak ghanwa aniwa anik nishi oka mitar kra gai kauda kiyl mokda oni prashnekdi misissu kalbl un hasirenne ohomai api kathawt ehem liiwat athm life eke ehemi wenne ithin ehem blnkot wardak ne ned ? Nishi gedr awoth hari
@ChamindaKumara-ut9ui
@ChamindaKumara-ut9ui Ай бұрын
මොන කෙනෙක් වත් තමන් වැඩියෙන් ආදරේ කරපු කෙනා වෙනුවෙන් කදුලු වට්ටන්න හොදනැ..එහෙම උනොත් එදා ඉදන් ජිවිතෙ අමාරුම කාලේ පටන් ගන්නවා..ජිවයක් නැති ආත්මයක් එක්ක ඉබාගාතේ ඇවිදින්න පටන් ගන්නවා..කොටින්ම තමන්ට තමන් අහිමි වෙලා කියන හැගිම දැනෙන්නෙ නැති තරම්...
@DisnikaDikshani-l2m
@DisnikaDikshani-l2m Ай бұрын
සහතික ඇත්ත
@RenukaSanjiwa-nd1pz
@RenukaSanjiwa-nd1pz Ай бұрын
ane mmanm e ththweta watila inneage husban mawa dala ghinata mwama nathi wela hitha hdaganna hri amrui 😢😢😢😢
@MalshaJayawardhana-b1g
@MalshaJayawardhana-b1g Ай бұрын
අනුරාදා කියන ගොන් බැල්ලිගේ කනට දෙකක් දීගන්න බෑනේ
@AnuruddikaVidanage-w9c
@AnuruddikaVidanage-w9c Ай бұрын
👍👍👍👍
@IreshaRajapaksha-o4r
@IreshaRajapaksha-o4r Ай бұрын
🎉😂😂😂
@wamelapodduwa
@wamelapodduwa Ай бұрын
නිෂී අනුරාධටයි අනිත් නංගී ටයි පේන්න පුඩිම වගේ ලස්සන ට දෙන්න ගෙ වෙඩිං එක ගන්න. අපිත් එනවා❤❤❤❤❤
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 Ай бұрын
නිෂීගෙ ගෙදර ඉන්න කෙල්ලට මොලයක් තියනවා...අම්මයි දුවයි දෙන්නම එකයි කටවල් විතරයි...ගොංකමට කෑගහනවා😂
@Fathi0220-
@Fathi0220- Ай бұрын
Owww
@KW-tb5nw
@KW-tb5nw Ай бұрын
Apo ow honda welawata ehema kebek hitiyee
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
මම නම් කැමති නැ රුක්මන්ට බනිනවට ඉක්මනට මේ ප්‍රශ්නේ විසදෙන්න ඕනි
@TharuAsha
@TharuAsha Ай бұрын
ලෝයර්ට බනින්නෙ ඇයි? එයා නීතිය දන්න නිසා ඉවසීමෙන් වැඩ කරන්නෙ...අතපය උස්සල අනුරාධට අනවශ්‍ය බලපෑම් කලොත් අවාසිය රුක්මන්ට. මොකද නීතිය කාන්තාවගෙ පැත්තට වාසිය වැඩිනෙ. ඒ නිසා රුක්මන් හිමිට අනුරාධට ගේම දෙයි..නැත්නම් අනුරාධ කිවොත් මාව බදිනව කියල රුක්මන් මාව මේ ගෙදර තියන් හිටිය කියල එතකොට කේස් ෆය්ල්නෙ 😅😅
@chithrakumari1395
@chithrakumari1395 Ай бұрын
Hmm
@pasinduudara7212
@pasinduudara7212 Ай бұрын
ලෝයර් අහනකොට සමරවීරගෙන් "ඕව පිලිගන්න මම මෝඩයෙක් කියල හිතුවද?" මගේ හිත: ඔව් තෝ මෝඩයෙක් තමයි 😂
@DilhariDisna
@DilhariDisna Ай бұрын
අම්මපා ඔව්😂😂😂😂😂
@DinhasNethvidu
@DinhasNethvidu Ай бұрын
😂😂
@ThusewChandi
@ThusewChandi Ай бұрын
නීෂි ඔයාට තමයි පුලුවන් අනුරාධා ඒ ගෙදරින් එලවන්න ❤❤❤
@jaymusic438
@jaymusic438 Ай бұрын
රුක්මන්ට කොහොමත් නිශීල වගේ වාචාල ෆැමිලි එකක් සෙට් නෑ
@yashmitha656
@yashmitha656 Ай бұрын
Aniwa
@SLFLIPBOYS
@SLFLIPBOYS Ай бұрын
අද මරු😂
@dilumkuma5482
@dilumkuma5482 Ай бұрын
සුදු අක්කට රිටන් එක දෙන්න ලැම්බයයට තව ගොඩක් කල් යයිද 😂😂
@DilaniWijesiri
@DilaniWijesiri Ай бұрын
මමත් මේ බලාගෙන ඉන්නෙ නිශි ඇවිත් අනුරාදට මූණ නිල වෙනකන් ගහනකන්. ඒ ගහල මදි පාර දිගෙ පන්න පන්න ගහන්නත් ඕන. ඒ ගහලත් මදි ...
@samarasingherasa4764
@samarasingherasa4764 Ай бұрын
අම්මපා පුංචි ගෙ දූ ට තියෙන මොළේ මේ අම්මට දුවට නැති හැටි. Mafsi Nishi ❤Rukman 💔💔
@kushi784
@kushi784 Ай бұрын
මම බුලිත උනා නම් පොටෝ එකක් ගහගෙන ගිහින් අම්මා ට පෙන්නවා.තාත්තා ගෙ කෙරුවාව..බුලිත ගෙ අම්මා පවු
@Sajith_Uditha
@Sajith_Uditha Ай бұрын
ඒකනෙ තමුසෙලා මහ මෝඩයි කියන්නෙ බොරුවටද. ගැනු මොලෙ හැදිමිටේ කියන්නෙ ඕකනෙ. 😂 යකො බය කරලා දත ගැලෙව්වැකිනෙ 😂
@elitarantula2833
@elitarantula2833 Ай бұрын
එහෙම හරි නෑ. ඒ අම්මාට තවත් දුකක් දෙන්නේ ඇයි. දැනගෙන ඒ අම්මා එයාගෙන් වෙන් වෙන්නත් බෑ ඒ මිනිහා යන්නෙත් නෑ ඒ දෙන්න අතරේ තියෙනවා පොඩි ප්‍රේමයත් ඉවරයි. පුතා තාත්තා කරන දේ වැරදයී දැන දැනත් එකෙන් ප්‍රයෝජන ගන්න එකත් වැරදි. කිසිම හොඳ ආදර්ශයක්‌ නැති කතාව අපිත් ඉතිං බලනවා 😂
@Funny-e8x
@Funny-e8x Ай бұрын
රුක්මන්ට පවු කියන අය කො
@IndikaPriyadarsani
@IndikaPriyadarsani Ай бұрын
අනුරාදාගේ ගේ වගේනේ යන්ඩ බැහැ කියන්නේ.සමන්ව බය කරලා බුලිත බයික් එකක් ගනියි වගේ
@chinthakasuranga9878
@chinthakasuranga9878 Ай бұрын
රුක්මන් lawyer කෙනෙක් ද කියලත් සැකයි.😊
@D.dishanayaka
@D.dishanayaka Ай бұрын
කතාවක්නෙ
@aroshabro590
@aroshabro590 Ай бұрын
ලෝයර් කෙනෙක් නිසයි එයා අනුරාධාට ගහන්නේ නැතුව ඉවසීමෙන් ඉන්නේ
@chithrakumari1395
@chithrakumari1395 Ай бұрын
Tarha arn pashna wesdanna bene ekyi rukman ඔහොම ewsanne
@positivethoughts9404
@positivethoughts9404 Ай бұрын
නිෂී ඇව්ත් ⁣ගහපන්කෝ අනුරාධට
@AnuruddikaVidanage-w9c
@AnuruddikaVidanage-w9c Ай бұрын
👍
@Funny-e8x
@Funny-e8x Ай бұрын
බඩා සමන්ට හොද වැඩෙ
@Amila-wm7sd
@Amila-wm7sd Ай бұрын
සුපිරි ❤️🫠🤣😂
@LochanaVikash
@LochanaVikash Ай бұрын
මේක බලලා ලලලි ලිලයි බලන සෙට් එක කො 🫶❤️
@SimpleLife-d1u
@SimpleLife-d1u Ай бұрын
ඇයි පාට කුරුල්ලො,ලලයිලිලයි,සල්ලි පොකුරු ❤❤❤❤
@priyanthanawarathna4167
@priyanthanawarathna4167 Ай бұрын
මේ කතාවට ලෝයර්ලා අපහාසෙට නඩුදානවා ෂුවර්..
@nimaliashoka5972
@nimaliashoka5972 Ай бұрын
නිශි අනුරාධාට හොදට දෙකක් නෙලන්නකෝ..😊😊
@Lath-q2t
@Lath-q2t Ай бұрын
රුක්මන්ගෙ කොන්ද පන නෑ ලැම්බට්ගෙ වැඩ සුපිරි සමන්ට ආදරේට නෙමෙයි නයෝමිත් ආවෙ දත්ගලවන්නම තමා මේ වගේ මුට්ට වලට කර ගහන්න එයිද නිශී දන්නවනෙ සිද්දිය
@KuwaitStar-nn5mb
@KuwaitStar-nn5mb Ай бұрын
පාර දිගේ කථාවේ වගේ සරණි ගුටි දුන්න විදියට අනුරාධටත් ලැබුණා නමි මම සතුටුයි
@SamanthaNilmini-yj8cl
@SamanthaNilmini-yj8cl Ай бұрын
නියමයි බුලිත පෝන් ඵකයි බයිසිකලය යි දෙකම ඉල්ලන්න
@rawanajeewandara421
@rawanajeewandara421 Ай бұрын
තාත්ත බඩයි පුතා බඩායි මරු ආතල්😂😂😂
@sunethasunethasuneetha504
@sunethasunethasuneetha504 Ай бұрын
උඩපැන්න සුදු අක්කාටත් පාඩමක් උගන්වන්න ඕන අනිවාර්යයෙන්ම ශාන්ත කියන එක ඇහුවෙම නැහැ
@ramisha3270
@ramisha3270 Ай бұрын
ගෑනියෙකුට ඔච්චර බාල්දුවෙන්න එපා රුක්මන්😂😂
@ranjanaamarathunga8678
@ranjanaamarathunga8678 Ай бұрын
ඇයි මෙච්චර අහිංසක මිනිස්සුන්ටම අසාධාරණ වැඩ වෙන්නෙ .පවි රුක්මන් ,.නිශි හරිම මෝඩයි. මුලින් ඉදන් රුක්මන්ගේ ගෙදර ගිහින් තියෙනවා .ඉතින් ඇත්ත නිශි දන්නවා ඇති
@SadeeGamage
@SadeeGamage Ай бұрын
නිසීගේ අම්මගේ නම් කට අන්තිමයි
@nimalimadushika9777
@nimalimadushika9777 Ай бұрын
ලව් බනිස් එක චූටියා කාපු තැනට එහා පැත්තෙන් පිංකියා කනවා දැක්ක අය කෝ😂😂😂😂😂
@gayaninanayakkara1740
@gayaninanayakkara1740 Ай бұрын
😂
@ImaliKanthi
@ImaliKanthi Ай бұрын
අපිත් දැක්කෝ😂😂😂😂😂😂
@iraniewijebandara8074
@iraniewijebandara8074 Ай бұрын
අපි දැක්කා
@මිශූ
@මිශූ Ай бұрын
ඊයා ඇත්තටම අනුරාදා නම්
@dineshaherath
@dineshaherath Ай бұрын
අනේ රුක්මන් ඕකිට කනේ පාරක් ගහල එලියට දාන්නැතිව 😕
@vichintrarathnayake-dj8oj
@vichintrarathnayake-dj8oj Ай бұрын
රැක්මන් තමන්ට ගැළපෙන අය ආශූය කරන්න කියන්න ඒකනේ 😢😢😂😂😂
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Ай бұрын
ලැම්බඩ් එන්වා සුදු අක්කා ඉවරයි ඔකිට ඔහොම් වෙන්ක්ම් බල්න් හිට්‍යය මන්
@maheshikumudi
@maheshikumudi Ай бұрын
පිට ගෑනුන්ට .,මිනිස්සුන්ට කිසිම ගෙදරක නවාතැන් දෙන්න එපා..ඔයි වගේම සිද්දියක් මන් දන්නවා..පස්සෙ බැලීනම් ඒ ගෑනුට මානසික අව්ලක්.ඒ මනුස්සයගෙ පව්ල බේරුනේ අනූ නවයෙන්.
@Trendingart-yk7zo
@Trendingart-yk7zo Ай бұрын
Samaharawita marala dala yanawa dann na😢. Ar Canada incident ek mthkne.. ekth oy wge
@NalikaKalpani
@NalikaKalpani Ай бұрын
අනුරාදා 😅😅😅 left වෙනවා ලගදිම
@sampathmuna3460
@sampathmuna3460 Ай бұрын
නිසී අනිවාරන් බහිනවා ගේමට
@tharindumadushan1823
@tharindumadushan1823 Ай бұрын
හොදට තිබුන කතාව කනවා😅😅😅😅
@TilakSankalpa
@TilakSankalpa Ай бұрын
ඇත්ත්ටම ඔයාලා ගැන සතුටුඉ. ටෙලිපොන් එකටයි. ගැස් ටැන්කියටයි . කඩෙ යන්නැති එකට. ඇත්තටම සතුටුයි.
@JanakaJanaka-yd7qf
@JanakaJanaka-yd7qf Ай бұрын
බඩා ඉවරයි 🤣🤣 මරු එකාට අහු උනේ 😅😅
@bashithanethmina6769
@bashithanethmina6769 Ай бұрын
❤️💗❤️ ලස්සනයි
@upulsandaruwan4436
@upulsandaruwan4436 Ай бұрын
අයියෝ රුක්මන් මොන මගුලටද ඒ කූතාඩි පවුලට කර ගහන්ඩ යන්නෙ
@IndrikaUdeni
@IndrikaUdeni Ай бұрын
ඔය පවුල ලෝයර් ට ගැලපෙන්නෙ නෑ රස්ස්තියාදු ගෑනු අම්මගෙ ඉදලා
@KW-tb5nw
@KW-tb5nw Ай бұрын
Anee ow nikan pachchal wenawa… adu ganeh ee geenu katha karanwath danwada
@thisaramaduranga785
@thisaramaduranga785 Ай бұрын
හොදම ටික බඩා සමන්ගේ ට්ක 😄
@SaduuTharuu
@SaduuTharuu Ай бұрын
මම වගේනම් අනුරදාට ගහනවා කන පැලේන්න
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 Ай бұрын
මමත්
@nilushaperera310
@nilushaperera310 Ай бұрын
අනුරාධා නටන්න හදන්නේ වැරදි කෙනා එක්ක.. Lawyer ta කට්ටිය බැන්නට බලන්නකෝ lawyer දෙන game එක අර පිස්සු හොන්තුව ට
@sanjugamagesanjugamage7955
@sanjugamagesanjugamage7955 Ай бұрын
නොදකින් විතරක් මේ ලෝයර් පෙන්දා
@AmaAma-vq5jw
@AmaAma-vq5jw Ай бұрын
❤️❤️❤️❤️
@D.dishanayaka
@D.dishanayaka Ай бұрын
ඔක්කෝටම ඉස්සෙල්ලා නිෂීගේ අම්මට කනේ පාරක් දෙන්න ඕනි පුදුම ඇනයක්
@VindyaMapa-pj5dw
@VindyaMapa-pj5dw Ай бұрын
කතාවක් උනත් සුබාගෙ කට කියවිල්ල හරිම අශෝභනයි ...කතාව එපා වෙන තරමටම .. නිශී ඔයිට වඩා මොලේ පාවිච්චි කලොත් හැමදේම ලැබෙයි ...නැතිනම් පසු තැවිල්ල විතරයි ... සුබා පුලුවන් නම් කතාවෙන් අයින් කරන්න ..අප්‍රසන්නයි
@IshuJayawaradhane
@IshuJayawaradhane Ай бұрын
Marriage certificate eka pennanna kiwwa nm harine😊
@waruni_iresha
@waruni_iresha Ай бұрын
මගේ prediction එක හරියටම හරි ගියා..අර හොල්මන lawyer කෙනෙක් තමයි...
@erangaaloka3466
@erangaaloka3466 Ай бұрын
මෙි වැඩෙිනමි ලෝයර් පෝස්ටි.එකටත් හොදමදි .ලෝයර් කෙනෙක් වෙලත් පොලිසියට කෝල් කරන්න බැරිද.
@roshnifarnando3634
@roshnifarnando3634 Ай бұрын
Anuradawa ikmanatama elawandapuluwan wenda on a rukmange nangige hora wada Abu well Nishiwa Banda Nan hari
@NsDiyunugala
@NsDiyunugala Ай бұрын
Anuradage acting super.❤
@SupunKumara-n1l
@SupunKumara-n1l Ай бұрын
අනිවාර්යයෙන්
@wamelapodduwa
@wamelapodduwa Ай бұрын
නිශී ජයවේවා රුක්මන් ජයවේවා
@ramisha3270
@ramisha3270 Ай бұрын
එන්න නිශී. දෙන්න පෝරියල් එකක් බොරුකාර ගෑනිට...
@krishperera5050
@krishperera5050 Ай бұрын
මේ වගේ පවුල් වලීන් මගුල් කරගන්න වට‍ වඩා හොදයි බෙල්ලේ වැලක් දාගන්න වා.😂😂😂😂
@ImaliKanthi
@ImaliKanthi Ай бұрын
😂
@sameerakiri
@sameerakiri Ай бұрын
ඩිරෙක්ටර් මහත්තයෝ මෙහෙම පිරිමි බාල්දු කරන්න එපා, කොහේවත් යන පඩංහු ගැනියෙක් ගෙන් බැනුන් අහනවා, ගෙදර ඉන්න එකී චැලේන්ජ් කරනවා, යාලු වෙච්චි කෙල්ල කිසිම ගරු සරුවක් නැතුව කතා කරනවා, මෙහෙම පිරිමි ඉන්නවා නන් තුක් විතරක්, මට උනානන් සරලව,,, නිශීගේ අම්මට කියන්නේ පලයන් හුත්තියේ යන්න ෞබේ දරුවත් අරන්, අනුරාදට කන පැලෙන්න දෙකක් ගහලා පොලිසීයට කතා කරලා ඇරෙස්ට් කරවනවා, නිශීට කියන්නේ අනේ උබේ ලව් එක, තියාගනින් හුත්තියේ වෙන ගෑනු නැද්ද , ඔච්චරයි,,,
@wamelapodduwa
@wamelapodduwa Ай бұрын
අඩේ ඕක රැගුමක් පමනයි. හැබැයි නිෂීගෙ අම්මා කියන කෙනා ගුරු වරියක් බැදලා වත් නෑලු ගිය සතියේ පේෂල මල්ලි ත් මාධව මල්ලි ත් ගෙ සෙනසුරාදා ප්‍රෝග්‍රෑම් එක ට ආව. කොහොමත් එයාට තරහා යනවා වැඩියි ගුරුවරියෙක් උනාට බෑ මහ නපුරු මුහුණක් තියෙන්නේ
@wamelapodduwa
@wamelapodduwa Ай бұрын
ආයෙත් බලනවා ආපහු සල්ලි පොකුරු මම වගේ් කෙනෙක් නම් අනුරාධ ගෙ දත් ටික බලල බඩට යවලා දිව අතට දෙනව. අවුලක් නෑ නිෂිත් රුක්මන් නුත් අර සුදුත් එක පැත්තක නිසා
@sithijasrimal4015
@sithijasrimal4015 Ай бұрын
සද්ධා මංගල කොහොමත් එහෙම දේවල් ලියනවා.
@AsankaMalli-zz7xl
@AsankaMalli-zz7xl Ай бұрын
සද්ද මංගල කියන එකා කතා ලියන්නෙ පිරිමි චරිත නොංජල් කරල කට හැකර ගැනු චරිත ප්‍රමොට් කරල උට තියෙන්නේ වෙනම මානසික රොගයක් ​@@sithijasrimal4015
@Rauni-zv3tj
@Rauni-zv3tj Ай бұрын
Maha loku loyer.anuradata kanata dekak deela eliyata adala dammanam iwarane.
@sadhanawimaladasa3548
@sadhanawimaladasa3548 Ай бұрын
ඔඕ අප්පා. ඒක නමි ඇත්ත. 😂😂😂
@yethminbinuka3796
@yethminbinuka3796 Ай бұрын
ලෝයජෙන්ඩ්‍රි මන් කියල හිතුවට මොන 😂 පෙන්දෙක්නෙ බන් ජිවිතෙට වෙන්නෙ නැති දෙවල් කතාවල වෙන්නෙ 😂 යකො ලන්කාවෙ එකෙක් උනානන් අරකිට කනට දෙකක් ගහල එලෝල 😅වැඩක් නැ බන් කොල්ලෙක්ගෙ කොන්ද පන තියෙන්නෙ ඔනෙ 😅
@akithyashehadishehadi9766
@akithyashehadishehadi9766 Ай бұрын
@niroshasenadeera4628
@niroshasenadeera4628 Ай бұрын
සිරසෙ ලස්සන drama 1 යනව "මායාවී"කියල.දුශේනිත් ඉන්නව ❤
@UshaMudhalige
@UshaMudhalige Ай бұрын
ටබල් ඇක්ටින් දෙක ගෙවල් දෙකට මාරු වොවී ඉන්නව.මුලකුත් නැ මැදකුත් නෑ,අවසානෙකුත් නෑ.මුලින් බලපු නිසා සතියකට විතර සැරයක් බලනව.ඒත් කතාව එතනමයි.😅
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 125 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 19 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 17 МЛН
හිරිපොද වැස්ස | Hiripoda Wessa | ( part 2 )
1:39
Ramindu Benaragama
Рет қаралды 5 М.
Visekari | Episode 10 - (2024-11-01) | ITN
19:41
ITN Sri Lanka
Рет қаралды 241 М.
Paradeese | Episode 69 - (2024-11-01) | ITN
20:15
ITN Sri Lanka
Рет қаралды 344 М.
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 125 МЛН