KOLAM KUTTAMA || Episode 304 || කෝලම් කුට්ටම || 03rd October 2023

  Рет қаралды 623,774

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 000
@TheVnv23
@TheVnv23 Жыл бұрын
“විනාඩියට දෙකට එහෙම කරන්න ඒකි හිතන් ඉන්නවද දන්නෙ නෑ මං ගං කුකුලෙක් කියලා” දොලයගෙ කතා 😂😂😂😂🤣🤣
@priyamara6694
@priyamara6694 Жыл бұрын
😂😂😂😂😂
@Ranga-ie8bi
@Ranga-ie8bi Жыл бұрын
😂😂😂
@manelkanthi5002
@manelkanthi5002 Жыл бұрын
ඒක තමයි මරු කතාව 😂😂😂😂
@ramyahadincapola6632
@ramyahadincapola6632 Жыл бұрын
😃😃
@Saman707
@Saman707 Жыл бұрын
😂පටිට දෙබස් 😂😂😂
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
😮ඇත්තටම දොලේ නිසා හිනා යනවා 😂😂මේ හිරුණි කිසිම ගැලපීමක් නෑ කතාවට😮😮ඒ වගේ කොළඹ රෙද්ද අනේ මන්දා කතාව ලස්සන දොලේ රන්මුතු සමන්තයා කෑලි ටික විතරයි😂😂😂😂😂😂
@sumithkumara932
@sumithkumara932 Жыл бұрын
මිනිමුතු දැන්නම් පට්ටම වාතයක්
@ayeshhirushan3931
@ayeshhirushan3931 Жыл бұрын
ඇයි ජිනා
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
@@sumithkumara932 මම ඒ කෑලි ස්කිප් කරනවා
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
@@ayeshhirushan3931 ඔව් ජිනත් ඉන්නවා
@RoshanPriyankara-zs3re
@RoshanPriyankara-zs3re Жыл бұрын
දොලය ආතල් කෝටියයි😁😁😄😂
@SajithUdayanga-pg8uf
@SajithUdayanga-pg8uf Жыл бұрын
දොලයා කියන්නෙ පට්ට චරිතයක් ❤❤❤
@lasanthapiyarathna5292
@lasanthapiyarathna5292 Жыл бұрын
සමන්ත වගේ හිත හොඳ මිනිස්සු හැමෝටම ලැබෙන්න ඕන😂
@hfv2751
@hfv2751 Жыл бұрын
Maha gonek
@damithlasantha2736
@damithlasantha2736 Жыл бұрын
ඌ මහ රට හරකෙක්
@deboraamanda5104
@deboraamanda5104 Жыл бұрын
සෙනාල් ගේ චරිතේ කිසි මොරාල් එකක් නෑ ජිනා වගේ උනා නම් කතාව මීට වඩා ලස්සන වෙන්න් තිබුනා
@slmusicteam4271
@slmusicteam4271 Жыл бұрын
මෙි කතාවෙත් දැන් ගොන් ආතල් වැඩි වෙනවා වගේ.....මුලින්නමි හොදම තාත්වතිකත්වයක් තිබ්බා....
@PrasannaAthapaththu-w4r
@PrasannaAthapaththu-w4r Жыл бұрын
හිරුනි නම් අප්ප්‍රියයි කතාවේ උනත්.
@Wasantha-pv9wf
@Wasantha-pv9wf Жыл бұрын
ගංකුකුළා
@shanikaddesilva619
@shanikaddesilva619 Жыл бұрын
සද්ධා ලියපු නාට්‍යයක් කිව්වම ඉස්සර හරිම ආසයි... මොනා උනත් පාරදිගේ කතාව ලස්සනට කලා... මේ මගුල් කතාවයි සර්කස්කාරයෝ කියන එකයි නම් මෙලෝම රහක් නෑ... මොන්ටිසොරි ළමයින්ට හොඳයි
@kumarajayarathna4218
@kumarajayarathna4218 Жыл бұрын
අයියෝ මම බලන්න හිටියේ එහෙනම් බලන්නේ නැහැ
@suresh.rodrigo
@suresh.rodrigo Жыл бұрын
අනේ සද්ධාමංගල මහත්තයෝ... ඇයි මේතරම්ම ගොන් ආතල් දෙන්නේ...? මේ කතාවේ ඉන්න චරිත දැන් නං ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ... දෙල්කඳ පොලෙත් නෑ.
@hashini--1098
@hashini--1098 Жыл бұрын
​@@kumarajayarathna4218අනේනෑ සර්කස්කාරයො මරු
@harshafernando9929
@harshafernando9929 Жыл бұрын
මේ කතාව බලලා හිනා වෙනවට වඩා මල පනිනවා
@tsansuka207
@tsansuka207 Жыл бұрын
ගොන් ජෝක්😂
@sameerasamarakoon-fg3lx
@sameerasamarakoon-fg3lx Жыл бұрын
අපේ ලේ පිච්චෙනවා අපරාදේ.අර සමන්තයා කිරෙන් බාල වෙච්ච එකෙක් වගේ😂
@shanikaddesilva619
@shanikaddesilva619 Жыл бұрын
දැං නම් සද්දා ලියන කතා මෙලෝම රහක් නෑ...
@Prasannavipula
@Prasannavipula Жыл бұрын
සිරා බං
@harshafernando9929
@harshafernando9929 Жыл бұрын
සද්දාද් එකයි සිවගුරුනාදනුත් එකයි,ඉට වඩා හොදයි 6:30 යන පොඩි ලමයින්ගේ කතාව
@kalomusiclab9097
@kalomusiclab9097 Жыл бұрын
අප්පෝ ඒ කතාවබලන එක එපා උනා පිස්සු මගුලක් උනා
@vikummadushan9057
@vikummadushan9057 Жыл бұрын
අද සිට කතාව බැලීමෙන් වැලකී සිටිමී...😁😁
@sachinthaabeygunasekra4842
@sachinthaabeygunasekra4842 Жыл бұрын
හිරුනි කියන චරිතය කිසිම තේරුමක් නැති කාලය කා දැමීමක් විතරයි.හෝටලයක අයිතිය ඉල්ලන්න තරම් හිරුනි කියන්නෙ කව්ද යන්න තේරුම්ගත නොහැකි ප්‍රේක්ෂකයන් හරක් යැයි සිතන director.please respect us 😁🙏🙏
@Lgo-d6g
@Lgo-d6g Жыл бұрын
ඒකනේ.
@nisansalamaduwanthi6487
@nisansalamaduwanthi6487 Жыл бұрын
ඇත්තමයි.. ඔහොමත් පුළුවන් නම් අනුන්ගෙ දේවල් අයිති කරගන්න 😂
@sujeesujee9289
@sujeesujee9289 Жыл бұрын
Yes
@shamaljayathilaka3067
@shamaljayathilaka3067 Жыл бұрын
Maka gon tale darma akak....
@ajithwickramasinghage7579
@ajithwickramasinghage7579 Жыл бұрын
Man dos kiyanne sadda mangalata
@denuwantharanga2259
@denuwantharanga2259 Жыл бұрын
අඩො අඩො රන්මුතුවා ඇදම් ගිය විදිහ පට්ටම කොටස එකනම්😂😂උ බඩගාගෙන යන්නෙ 😂😂😂අඩෝ එකනම් පට්ට😂😂
@maheshchandana7219
@maheshchandana7219 Жыл бұрын
Ranmuthu 😅😅
@sachinfdo9901
@sachinfdo9901 Жыл бұрын
උබලට හිතෙන්නෙ නැද්ද හිරුන් හොටලේ එල්ලිලා ඉන්නවා වගේ මෙ නාට්ටියෙත් එල්ලිලා ඉන්නවා කියලා 😂😂😂😂
@GaminiRodrigoTMR
@GaminiRodrigoTMR Жыл бұрын
හිරැනි ඉතින් සාවාගෙත් එල්ලීලනෙ ඉන්නෙ.
@GaminiRodrigoTMR
@GaminiRodrigoTMR Жыл бұрын
සිවා..
@asankavipulakumara8665
@asankavipulakumara8665 Жыл бұрын
මාත් කියන්න හිටියේ
@nuwanmihiranga7868
@nuwanmihiranga7868 Жыл бұрын
දොලේ බොසා ආතල් දෙනවා හිනා යනවා අපිට.. ඒත් අමු ගවයා ඈ.. පෝන් එක පොලවේ ගහන්නෙ නැතුව..
@rowddypaka6423
@rowddypaka6423 Жыл бұрын
pool eke danne thibbe😂
@ruchirg5900
@ruchirg5900 Жыл бұрын
චූට්ටං කුක්කු දෙකක් තියාගෙන මිනිමුතු රඟන රැඟිල්ලක්😂😂
@Jithcomlk
@Jithcomlk Жыл бұрын
අවුරුදු හතේ අටේ ලමයි ට හොඳයි මේ බොළඳ කථාව.
@fantagaming1017
@fantagaming1017 Жыл бұрын
eka hari uncle nobala innako ehenam
@janakasampath1231
@janakasampath1231 Жыл бұрын
හිරුනි වගේ ගෑනු දැක්කහම අප්පිරියයි 🤮🤮
@kosalaambegoda8787
@kosalaambegoda8787 Жыл бұрын
මටත් හිතෙන්නේ මේ කතාව දැන් කරන්න දෙයක් නැතිකමට ඇදගෙන යනවා වගේ, හොඳම දේ දැන් තව කොටස් කීපයකින් නවත්තලා දන එක තවත් සවුත්තු වෙනවට වඩා, කතාවේ තිබුණු සුන්දරත්වය දැන් නැතිවෙමින් යනවා. දැනටමත් වැඩේ චෝරවෙලා තියෙන්නේ.
@suresh.rodrigo
@suresh.rodrigo Жыл бұрын
අනේ සද්ධාමංගල මහත්තයෝ... ඇයි මේතරම්ම ගොන් ආතල් දෙන්නේ...? මේ කතාවේ ඉන්න චරිත දැන් නං ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ... දෙල්කඳ පොලෙත් නෑ.
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 Жыл бұрын
දොලේ බොස් මරු 😂😂😂😂❤❤
@dineshasanka8969
@dineshasanka8969 Жыл бұрын
මෙච්චර හොද රචකයෙක් මේ වගේ බොලද නාට්‍ය ක්‌ කිරීම ඉතාමත් කණගාටුයි... 😢😢😢
@anomapires8939
@anomapires8939 Жыл бұрын
ඒකනම් ඇත්ත ගොන් ආතල්😭
@lakmalchamidu9439
@lakmalchamidu9439 Жыл бұрын
නාඩගම්කාරයෝ ත් ලියලා බොක කරලා දැම්මෙ සද්දාම තමා 😂 අපි නිකං කාලකණ්නි කරනවා 😂😂😂
@indikabandara6456
@indikabandara6456 Жыл бұрын
සෙනාල්ට වඩා හිරැනිට මොලේතියනවා😂😂😂😂
@slmusicteam4271
@slmusicteam4271 Жыл бұрын
ඒකනමි මාත් හිතුවා.... සෙනාල්ටත් තිබ්බා තාත්තයි දුවයි ඇවිත් කිවන ඒවා රෙකොඩින් එකක් දාගෙන මිනිමුතුලගෙ දෙරටත් පෙන්න්නන නේද
@hfv2751
@hfv2751 Жыл бұрын
Thiyenawa laba ahinsaka minissunwa balena alla ganna akada mole
@chamalkumara606
@chamalkumara606 Жыл бұрын
@@slmusicteam4271 එතකොට කතාව රබර් වගේ අදින්න බැහැනේ🤣
@pawanthimira55
@pawanthimira55 Жыл бұрын
සහතික ඇත්ත
@madumadu2246
@madumadu2246 Жыл бұрын
හිරැනිකාව හිරේ නොවෙයි මෙතනිම්ම ගෙදරම යවන්න කැමති අය කො 😂😂😂
@Miucicofficial
@Miucicofficial Жыл бұрын
මේ කතාව අප්පිරිය උනා අලුත් උන් ඇවිත් ඒත් දොයයයි රන් මුතුයි දෙන ආතල් 🤣
@KasunMadushanka-u1w
@KasunMadushanka-u1w Жыл бұрын
දොලයා පට්ට 😂😂😂
@indikekumara493
@indikekumara493 Жыл бұрын
අදනම් පට්ට බත් කන ගමන් බැලුවේ.බත් පිටගිරියේ ගියා.දොලේ බොසාගේ ❤️❤️❤️❤️ඇක්ටින් මරු.❤️❤️❤️❤️
@JenukiAhassna
@JenukiAhassna Жыл бұрын
Ou ane apitath 😂😂😂😂
@AmaraAbesingha
@AmaraAbesingha Жыл бұрын
මොකක්ද බන් පිටගිරිය
@nisalanurada6033
@nisalanurada6033 Жыл бұрын
දොලයා පෝන් එක අරම දුන්නා කියන්නෙ බොලදයි නේ 😂😂
@Bandabro-lr1rv
@Bandabro-lr1rv Жыл бұрын
Boleda u nowe api bole apiwai boleda koranne mewage
@MR.PERFECT_1
@MR.PERFECT_1 Жыл бұрын
විනාඩියට දෙකට එහෙම කරන්න ඒකි හිතුවද දන්නේ නෑ මන් ගං කුකුලෙක් කියලා😂🖐️
@leonlarsen8812
@leonlarsen8812 Жыл бұрын
ඒකි හිතන් ඉන්නවද දන් නෑ මන් ගන් කුකුළෙක් කියල🤣
@chandrikaekanayaka4130
@chandrikaekanayaka4130 Жыл бұрын
විනාඩියට දෙකට කරන්න😂😂
@PrestigeCarsAlfardan
@PrestigeCarsAlfardan Жыл бұрын
සමන්ත You come with me.. කොහොමද ඒක😂😂
@anuraperera2870
@anuraperera2870 Жыл бұрын
දොලයා කකුල් දෙකේම හරකෙක්...😂😂😂
@PrabhathDharshana-vq2mw
@PrabhathDharshana-vq2mw Жыл бұрын
සුද්දිට සෙනාල්ව හම්බෙන්නම ඕනේ,ජිනාට චූටගෙ නංගිව හම්බෙන්නම ඕනේ,ඒ දෙකම නොවුනත් කමක් නෑ, භාග්‍යව මට හම්බෙන්න ඕනේමයි...🤣🤣
@nethuahinsaka6930
@nethuahinsaka6930 Жыл бұрын
ඒක ඒසේම වෙිවා 😂
@maliiii8539
@maliiii8539 Жыл бұрын
😂😂
@lpchaminda2277
@lpchaminda2277 Жыл бұрын
හරිම ලස්සන නාඩගම් කාරයෝ කතාව නවත්වලා .කෝලම් කූට්ටමට බැස්සා ...ඒ කාතාව එපා වෙන තැනට වැඩ කරන්න යන්න එපා..
@DeshGunawardanaDG
@DeshGunawardanaDG Жыл бұрын
හිරුනි නම් අප්පිරියයි 😬😬😬
@yasithravinga121
@yasithravinga121 Жыл бұрын
Siraama
@kasthuripradeep5163
@kasthuripradeep5163 Жыл бұрын
හොඳම ටික..😂😂 විනාඩියට දෙකට එහෙම කරන්න මේකි හිතං ඉන්නවද දන්නෑ මං ගං කුකුලෙක් කියලා ... 😂😂
@pawanthimira55
@pawanthimira55 Жыл бұрын
😂😂
@RavinduDilshan-v3l
@RavinduDilshan-v3l Жыл бұрын
අම්මෝ 😂😂😂අරූ බයික් එකේ එල්ලිලා යන විදිහ 😂😂😂😂කන ගමන් හිටියෙ බත් නහයෙන් ආව 😂
@chamidhusandheep2615
@chamidhusandheep2615 Жыл бұрын
😂😂
@chandanichandani243
@chandanichandani243 Жыл бұрын
අද මිනිමුතු වගේ ආදරේ නිසා අඩලා තියෙන අය ඉන්නවද..❤
@NEXTSaliyaTRanawakeTM
@NEXTSaliyaTRanawakeTM Жыл бұрын
සුද්දිට තමන්ගේ ආදරවන්තයා විශ්වාස නැත්නම් ඔහොම වෙන්න ඕනේ
@harshamadusanka223
@harshamadusanka223 Жыл бұрын
හිනා ගිය අය කො බලන්න😂😂😂
@Chanaka8546
@Chanaka8546 Жыл бұрын
මේ කතාව අදටත් ආසාවෙන් බලන්නෙ දෙන ආතල් හින්දා...😂😂😂😂😂
@susanthadewappriya6418
@susanthadewappriya6418 Жыл бұрын
දෙන්න කෙනෙක් මේ කතාවේ අධ්‍යක්ෂට කියපල්ල⁣කො මිට වඩා කාටුන් නෙකක් හදන්න කියලා😃😃😃😃😃😃😃😃😃
@udarabroo
@udarabroo Жыл бұрын
තෝ හිතුවාද ගල්කුකුලේක් කියලා...😂😂😂 මරු දෝලේ...
@පරවිමදුවා
@පරවිමදුවා Жыл бұрын
අඩෙ එකෙක් ගුටිකනකොට මෙහෙම හිනා යනවමයි සමන්ත උබ නම් ❤❤🤛💪
@Saman707
@Saman707 Жыл бұрын
😂දැන්නමි අපට පිස්සු හැදෙයි පටිට අතල් කොටසක් අද 😂❤❤❤❤❤❤දොලේ.සමන්ත.රන්මුතු.❤❤❤
@asoka7385
@asoka7385 Жыл бұрын
Hinawela papuwath ridenawa 😂😂
@godewithanage8088
@godewithanage8088 Жыл бұрын
කතාව අද නම් අප්පිරියා වුණා .
@senubaba6407
@senubaba6407 Жыл бұрын
හිනා වෙලා මැරෙනවා 😂
@shonndin21
@shonndin21 Жыл бұрын
මීට වැඩිය සෙල්ලම් ගෙදර තාත්විකයි 😂😂😂
@tharindugihan1824
@tharindugihan1824 Жыл бұрын
සමන්තයා තමයි අද කතාවේ වීරයා
@chalanamaduhansa1656
@chalanamaduhansa1656 Жыл бұрын
මොන විරයෙක්ද යකෝ කිරෙන් බාල ගොබ්බයෙක් වගේ වු 😂
@janitharathnayaka3375
@janitharathnayaka3375 Жыл бұрын
හිරුණි කතාවෙන් අයින් කරනවට කැමති අය කෝ 😅
@trilishyaranjani4958
@trilishyaranjani4958 Жыл бұрын
හිරුනි විතරක් නෙමෙයි අර කොළඹ හොන්තුවත්
@eranthasubhash3652
@eranthasubhash3652 Жыл бұрын
අම්මෝ 😂 අද නම් දොලයා මරු,😂😂
@sureshwarnapura5833
@sureshwarnapura5833 Жыл бұрын
මේවගේ ගැණු ඉන්නවා කොළබ කොටුවේ
@hashanmunaweera2044
@hashanmunaweera2044 Жыл бұрын
රන්මුතුයි දොලේ බොසුයි කියන්නේ ආය කියලා වැඩක් නැ සුපර්💖💖👍👍👍👍👍
@nimhantharidu1995
@nimhantharidu1995 Жыл бұрын
කතාව මරුවට තිබ්බ එත් සමහර තැන් පල චරිත දෙක තුනක් තරමට වැඩිය ගොන්න්න්න් කරල වැඩි 😁😁😁
@dilshanmadhuhansa5848
@dilshanmadhuhansa5848 Жыл бұрын
සමන්ත තනි කරම අමු ගවයා 😂
@ravindudeshan4524
@ravindudeshan4524 Жыл бұрын
දොලේ best❤😂
@wasanthikumari5522
@wasanthikumari5522 Жыл бұрын
ලස්සනයි.කතාව💟💟,මම කැමති සෙල්ලමක්.වගේ.කතාව තියනවට
@wasanthikumari5522
@wasanthikumari5522 Жыл бұрын
විහිලුචරිත
@chamiladinasi3595
@chamiladinasi3595 Жыл бұрын
අද නම් හිනා වෙලා හිනාවෙලා කැස්සත් හැදුන රන්මුතු දොරේ samantha👍
@user-vj1ll8tm1
@user-vj1ll8tm1 Жыл бұрын
@chamiladinasi3595 ඔයා හරි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅
@surangilas-pg9zs
@surangilas-pg9zs Жыл бұрын
දොලේ තමයි මරු ජොක්,, අද මැරුණා හිනාවෙලා,, 🤣🤣
@asirimudalige931
@asirimudalige931 Жыл бұрын
මේ හිරුනි කියන චරිතෙට ඉන්න එකී පුදුම අප්‍රසන්න විදියට රගපාන්නේ.මේකි ඉන්න හැම නාට්ටියකම මෙහෙම ඇති.
@JenukiAhassna
@JenukiAhassna Жыл бұрын
Dole mahaththaya man niyamai 😂😂😂😂
@praneethlahiru5793
@praneethlahiru5793 Жыл бұрын
අනේමන්දා අර ගැනු දෙන්නෙක් ගෙනල්ල මුලු කතාවම චොර කරල දැම්මා 6:44
@Freefire-ty3lg
@Freefire-ty3lg Жыл бұрын
😂
@vockalocka33
@vockalocka33 Жыл бұрын
චරිතෙනම් සමන්ත 😂😂😂😂
@darshninadeeka8568
@darshninadeeka8568 Жыл бұрын
ව්නාඩ්යට දෙකට කරන්න ගන් කුකුලෙක් නෙමෙයි නෙ😂😂😂😂😂😂😂😂😅😅😅😅😅
@sachirasandaruwan9197
@sachirasandaruwan9197 Жыл бұрын
🤭🤭🤭🤭🤭
@rajapaksharajapakshar2045
@rajapaksharajapakshar2045 Жыл бұрын
දොලේ මහත්තයෝ ඔයානම් මාරයි.එහෙම දෙයක් වත් කර ගන්න ඔයාට බැරිනම් වැඩක් නැ හොදේ ❤❤😂😂😂😂
@garumunijayasinghe6462
@garumunijayasinghe6462 Жыл бұрын
මිණිමුතු ඇත්තටම අඬනවා ,හරිම තාත්විකයි..!
@mihirifernando3973
@mihirifernando3973 Жыл бұрын
Hi
@amilamadusanka2820
@amilamadusanka2820 Жыл бұрын
හිරුනිව කසාද බදින්න 25000ට😂😂
@aselayohanjayawardana6183
@aselayohanjayawardana6183 Жыл бұрын
දොලෙය නම් ෆට්ට 😁
@caveesha
@caveesha Жыл бұрын
Kolam kuttame බලපු ආතල්ම episode eka 😅
@gaganagunasinghe1735
@gaganagunasinghe1735 Жыл бұрын
සියලුම පිරිමින් වෙත. හිරුනි වගේ ගැහැනුන් ද ලංකාවේ සිටිනා බව මතක තබාගන්න
@ChamodLahiru-fu2lq
@ChamodLahiru-fu2lq Жыл бұрын
Aniwa
@lokugamagechamika6581
@lokugamagechamika6581 Жыл бұрын
විනාඩියට දෙකට කරන්න ගං කුකුලෙක් නෙමෙමෙ😂
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi Жыл бұрын
එච්චර දෙයක් කරගන්න පුළුවන් නම් මොනව කරන්න බැරිද 😂😂😂😂
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
ඉද්ද මල් ගොඩ තමුන්ගෙ දුව දෙන්නම කෙනෙක් නැත්නම් අන්න අර හෝකන්දරට බන්දලා දෙන්න 😅
@VidarshanaVidarshana-t8z
@VidarshanaVidarshana-t8z Жыл бұрын
සමන්ත තමා හොදටම කරේ කියන අය කෝ
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 Жыл бұрын
Phone එක දුන්නා .මරු අම්මා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@dinithwaduge6853
@dinithwaduge6853 Жыл бұрын
Man langa hitiya nan okata gahala pannano 🙂😂😂
@rashmikasandeepa4336
@rashmikasandeepa4336 Жыл бұрын
දොලයනම් පට්ට 😊😍😍
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
ඇත්තටම කියනවනම් හිරුනිට අතවර කලා නම් ඔච්චර වදයක් නැහැ දොළයට ඒක තමයි හිරුනිට ඕන වෙලා තියෙන්නේ 😂
@SajithMahappuge
@SajithMahappuge Жыл бұрын
😅
@PrabodaKavinda
@PrabodaKavinda Жыл бұрын
😂😂😂 සමන්ත අම්මෝ 😁😁
@kanthidasanayake1160
@kanthidasanayake1160 Жыл бұрын
නියමයි දොලේ මන් හිතුවා වගේ කමිබුලට ගැහුවා එකා ගොන් කනුවක් හැබයි දෝලේ ඔයත් මොකටද පොන් එක දුන්නේ
@usmusicstudio6584
@usmusicstudio6584 Жыл бұрын
සමන්ත අපේ එකා 😂
@senithalochana3689
@senithalochana3689 Жыл бұрын
Ada කොටස thama super thanks swarawahini ❤❤❤❤
@piumikalakshmi7483
@piumikalakshmi7483 Жыл бұрын
Aiyo ape dole mahaththaya 😂😂😂😂😅😅❤❤
@ChandanaJayalath-uq1yf
@ChandanaJayalath-uq1yf Жыл бұрын
මිනි මුතු කතාවෙන් අයින් වෙනවා..
@manujapathmasooriya4358
@manujapathmasooriya4358 Жыл бұрын
මහා බොළඳයි නේ පේලක් රඟපෑම් 😂😂😂😂😂
@wasanthakumara4752
@wasanthakumara4752 Жыл бұрын
මේ කතාව මුලින් බැලුවා තමයි .එත් දැන් මේ කතාව අතාත්ත්වික අසාර්ථක බොලද කතාවක්
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq Жыл бұрын
අම්මො අද මරු රන්මුතු දොලේ සමන්ත 😁😁😁😁😁😃😃😃😃
@slnvideomix4601
@slnvideomix4601 Жыл бұрын
❤ අද තමා හොදම ටික කතාවේ ❤❤😮😮😂😂
@DilhaniDilhani-kl9zc
@DilhaniDilhani-kl9zc Жыл бұрын
අනේ මෙහෙම මොඩයිදමේ ගමේලමයි නැ දැන්කලෙ කොලබ අයට වඩාගමේ ළමයිදිඋනුයි ගැල්පෙන්නැ ඒකොටස😢😢😢😢😢
@palithasamankumara773
@palithasamankumara773 Жыл бұрын
අද කතාවට නම් කකා හිටපුවත් එලියට පැන්නා ඉල ඇදෙනවා හිනාවට
@yamunamuthumala3880
@yamunamuthumala3880 Жыл бұрын
😂 aththa
@Bandabro-lr1rv
@Bandabro-lr1rv Жыл бұрын
Puke hinawe hodai thotte babalate mewage katha
@danushkasampath-hk6mg
@danushkasampath-hk6mg Жыл бұрын
හිරුනියි, රන්මුතුයි බයික් එකයි එලම තමා
@DilhaniWickramarachchi
@DilhaniWickramarachchi Жыл бұрын
හිරු ණි හරේ යනවට කැමති කවිද😢😢😂😂😢😢😢😂😂😂😢😢😢😢😂😂😂😂😂
@yupunsilva4262
@yupunsilva4262 Жыл бұрын
හිරුණි වගේ උන්ට බල්ලෝ දම්මලා පෝලිම් දාන්න ඕනි
@sureshembulgala
@sureshembulgala Жыл бұрын
Eka aththa. Mehemath Karan ganu
@chalankashehan7504
@chalankashehan7504 Жыл бұрын
සමන්තය වගේ මෝඩයෙක් අපි හැමෝටම ඉන්නවා. 😂😂😂
@SLSinhalamotivation.
@SLSinhalamotivation. Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ඕනි 🥰🥰❣️💖
@DineshRathnayaka-dn4gb
@DineshRathnayaka-dn4gb Жыл бұрын
සිගිති ආතල් බන් මේවා.... මෙච්චර දවසක් බැලැවෙ හොද ටෙලිනාට්‍යක් කියල... අප්පෝ...
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 Жыл бұрын
නියමයි ජිනාගෙ කතා සෙනාලුත අද නියමෙට කිව්ව දූවත් අරන් තොරෙන්චි වෙන්න කියලත් කියන්න තිබුන ❤❤❤❤❤❤❤❤
@dozantecki2507
@dozantecki2507 Жыл бұрын
භාග්‍යාට ආදරේ අය කෝ බලන්න
@IsharaamilaSampath
@IsharaamilaSampath Жыл бұрын
හිරුනි කතව එපා කරවනවා එ crector eka set wen nhe kathwata
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
දෙවනි ඉනිම වගේ කරන්ඩනම් එපා..✋දොලේ සමන්ත රංමුතු නිසයි බලන්නේ කතාව මුලින් ආපු විදියටම දුන්නනම් හරි👍🤣
@sandhujayasekara4916
@sandhujayasekara4916 Жыл бұрын
එච්චර දෙයක් කර ගන්න පුළුවන් නම් මොනා කරන්න බැරිද😂😂😂😂අයියො අයියොඩොලෙ මහත්තයා
@ImalkaRanaSINGHE-d5q
@ImalkaRanaSINGHE-d5q Жыл бұрын
කුට්ටම දෙවෙනි ඉනිම වගෙ නම් කරන්න එපා ❤️
@yasirugayanga
@yasirugayanga Жыл бұрын
චූටගෙ චූටි නංගිව මට බඳින්න බැරිවෙයිද 😂
@Dila_music97628
@Dila_music97628 Жыл бұрын
අරූ ෆෝන් එක ආපහු දුන්න හැටි 😂 මරු සමන්තයා
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
මාසයක් මේ ටික කරන්න.Hasalaka Seelawimala Thero.හසලක සීලවිමල හිමි.
33:44
Vinu's Husband Speech In her Wedding Day
3:37
Travel Fantasy
Рет қаралды 233 М.
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН