LALAI LILAI LAI || EPISODE 192 || ලලයි ලිලයි ලයි || 07th November 2024

  Рет қаралды 215,764

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 378
@කිමිදිය
@කිමිදිය 5 сағат бұрын
මිලා කියන්නෙ පතිභක්තියක් තියාගෙන රගපාන කෙල්ලෙක්❤️කවදහරි බදින කෙනාට හැර කෝපි බොන්න හම්බන එකක්.නෑ කාටවත්🤭🤭🤭....මට හිතුන දේ කීවෙ...එයාගෙ හැම ඩ්‍රාමා එකක්ම බලපු මම😊
@udumbaramandodari7754
@udumbaramandodari7754 4 сағат бұрын
රෙද්ද තමා 😂😂😂 දැනටත් රන්දිකයා එක්ක ඩිස්ට ඩිඩිං ... ඊට කලින් කී දෙනෙක්ද 😂😂😂
@dilanshane8639
@dilanshane8639 4 сағат бұрын
​@@udumbaramandodari7754 අනේ පලයන් බන් මෝඩයා උඹ දැක්කද ..ගරු කරන්න පුරුදුවෙයන්
@Sohan-d7g
@Sohan-d7g 4 сағат бұрын
​​@@udumbaramandodari7754සිරාම රන්දික එක්ක සෙට් ද
@Sohan-d7g
@Sohan-d7g 4 сағат бұрын
​@@udumbaramandodari7754අඩේ සෙට් ද සිරාවටම උන් දෙන්නා
@Summertimevibezs
@Summertimevibezs 4 сағат бұрын
@@udumbaramandodari7754රන්දිකය එක්ක? 😂
@kushi784
@kushi784 5 сағат бұрын
ජගත් ,නිර්මලා දෙන්නට දැන් පුතා ලා දෙන්නයි,දුවලා දෙන්න යි
@anshsonu1686
@anshsonu1686 5 сағат бұрын
@JanathEpro
@JanathEpro 5 сағат бұрын
Trackma thama😂
@Manusha-i
@Manusha-i 5 сағат бұрын
😁
@GNK7890
@GNK7890 5 сағат бұрын
මේ කතාවෙ අනගිගෙ රඟපෑම් නම් අමතක වෙන්නෑ😂❤
@Cheetornekosizi
@Cheetornekosizi 5 сағат бұрын
දනුශ්ක අයෙම රියැක්ට් කරන්නෙ ජෙමිනි බයික් එක හදාගෙන අවම තමයි.. මේක පටන් ගත්තෙත් දනුශ්කගෙ බයික් පිස්සුවකින්නෙ🫣...
@lumodiyet1
@lumodiyet1 5 сағат бұрын
Aniwa eka thama wenne math kiyanne 👊❤️
@Thium_s
@Thium_s 4 сағат бұрын
ay bn dkke nadd antimt u react krnv, dn meke antimt pennuwne
@Dilhani_5
@Dilhani_5 4 сағат бұрын
දනු සනිප වෙයි වගෙ 💗🥰
@ashanathukorala-wm5he
@ashanathukorala-wm5he 5 сағат бұрын
දනුශ්කට හොද වෙනකම් පිස්සුවෙන් වගේ බලන් ඉන්න සෙට් එක කෝ මේ කතාව නිසා එකපාරක් හරි ඇගේ ලේ ටිකනම් පිරිසිදු උනා ආදරෙයි ලලයි ලිලයි ❤
@AminduSachintha-w5x
@AminduSachintha-w5x 3 сағат бұрын
𝙸𝙽𝙽𝙾😪
@AnthonigeSumanawathi
@AnthonigeSumanawathi 2 сағат бұрын
ඉක්මනට දනුෂ්ක ට සනීප කරන්න කතා වෙනුත් වැඩක් නෑ බුදුසරණයි ❤❤❤
@Mary-l4r7y
@Mary-l4r7y Сағат бұрын
මේ ඉන්නේ❤❤❤❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 6 сағат бұрын
සියලුම පිලිකා රෝගීන් ඉක්මනින්ම සුව වෙිවා බුදු සරණයි දෙවි රැකවරණය ලැබෙිවා❤
@adamzampa69
@adamzampa69 6 сағат бұрын
රියල් පැතුමට පුක් අරින්න ආස අය ඌට ලයික් දාන්න
@GaveenHansaka2009
@GaveenHansaka2009 5 сағат бұрын
උබ පිස්සෙක් බන්
@MAttanayake-x5o
@MAttanayake-x5o 5 сағат бұрын
රංගනයට දායකත්වය දෙන සුපිරි නළු නිලියන් සෙට්ටෙකක් මේ නාට්‍ය තුල ඉන්නවා ...ජය වේවා ...
@Dilhani_5
@Dilhani_5 4 сағат бұрын
Aniwa jaya vewa 🥰🥰
@PoornimaKaushalya-m7e
@PoornimaKaushalya-m7e 4 сағат бұрын
අනගි වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්දතාවයක්....😂😂😂 හම්මො එ ඇක්ටින් මරු....😂👌
@MadushikaMadduma
@MadushikaMadduma 3 сағат бұрын
මුලදී හිනාව නවත්තගන්න බැරුව බලපු කතාව දැන් ඇස් වල කදුලු පුරෝගෙන බලන්නේ හැමදාම 😢
@THILINA-KALHARA-තිලින
@THILINA-KALHARA-තිලින 6 сағат бұрын
නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි A/L ✍ ලියන ✍ හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹☸☸☸🕉🕉🕉🙏🙏🙏 සාදු සාදු සාදු
@MadushanChathuranga-cp6we
@MadushanChathuranga-cp6we 4 сағат бұрын
හෙටින් මේ කතාව ඉවරයි කියල දන්නැති අය කෝ
@hema-e6z
@hema-e6z 44 минут бұрын
හෙටින් ඉවරද
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 4 сағат бұрын
අනගි ☝ 😆 ඔයා... දවසට තුන්වේලටම කොහිළ ආහාරයට ගන්න 😆❤❤❤
@SlRIWEW
@SlRIWEW 5 сағат бұрын
මිලා වගේ කෙල්ලො ඉන්නෙ කතා වල විතරයි🙂මගේ ආදරෙත් ඊයෙ නැති උනා එයාලගෙ ගෙදර අය මට අකමැති හින්දා🙂එයාටත් දුක ඇති එයා වෙනුවෙන් නොකරපු කැප කිරීමක් නැ🙂කෙල්ලන්ට මන් කියන්නෙ තමන් කොල්ලෙක් තෝර ගනිද්දි එ කොල්ල ඔයාගෙ පවුලට ගැලපෙනවද බලල තෝර ගන්න නැත්තම් පස්සෙ දවසක ඒ කොල්ලට ගොඩක් අඩන්න සිද්ද වෙනවා💔
@jesminejayawardene7781
@jesminejayawardene7781 3 сағат бұрын
ඒක ඇත්ත,
@LOVELYLIFE90
@LOVELYLIFE90 2 сағат бұрын
Athatama innawa mila vage aya . E wage kellonta hambawenne melo rahak nathi un
@ishandilhara362
@ishandilhara362 2 сағат бұрын
අනිවාර්යයෙන් ❤ උබ ඕව හිතන්න එපා බං ගිය උන් ගිය දෙන් අලුතින් ජීවිතේ පටන් ගනිං අම්ම තාත්ත ගැන හිතලා
@tgisharadilhani9471
@tgisharadilhani9471 Сағат бұрын
Uthsahaya ath harinn epaa aya oyt adarei nm oy dennt jeewarh wenn puluwn nm try krnna.mget husband family kemathi une ne but den hema deykm wisadila tiyenne mokd hubby hemadekdim math ekk inne .
@udia-dubai9991
@udia-dubai9991 4 сағат бұрын
හෙට අවසාන කොටස.... සාරංග එනකන් මේ නාට්‍ය ඉතාමත් අති විශිෂ්ට ලෙස තිබුණත් ඒ ආගමනයෙන් පසු නාට්‍ය තුල තිබුන චරිත සෙමින් සෙමින් මන්දගාමි වෙන්න පටන් ගත්තා...කෙසේ වෙතත් මෙතෙක් කල් අප පිනවූ සෑම චරිතයකටම බෙහෙවින් තුති 🙏🎉❤
@shiromichamika6169
@shiromichamika6169 3 сағат бұрын
සාරංග ආව කොටසෙ ඉදල මම බලන එක නතර කරා ,මෙ සතියෙ ඉදන් තමයි ආයෙත් බලන්නේ ❤
@janakas.balasooriya.3974
@janakas.balasooriya.3974 3 сағат бұрын
14" කලුසුදු 👍🤜🤛
@slproudinscotland4541
@slproudinscotland4541 2 сағат бұрын
Baka sarangaya awith kaawa kathawa😡😡😡
@pradeepakariyawasam5199
@pradeepakariyawasam5199 5 минут бұрын
එකෙන්ම.... කතාව එපා උනා දිගටි ඔටුවා රිංගුවට පස්සේ..🤮🤮
@thilakarathnabandara762
@thilakarathnabandara762 4 сағат бұрын
මේ කතාව අවසාන වේන්න ඔනි දනුස්කට හෝද වේලා වත්ත පාලනය කරන්න පටන් අරන් ජේමිනි වත්තේ සුපිරින්ටන් කරලා රවින්ටත් පොස්ට් එකක් දිලා දනුස්ක ආපහු ෆීල්ඩ් එකට ඇවිල්ලා චරිතයක් වේලයී කතාව අවස්න් වෙන්න ඔනේ
@Hmsh-er9ky
@Hmsh-er9ky 3 сағат бұрын
දනුෂ්කයි..තනුෂකයි රංඩු වෙවී හිටපු කාලෙ තමයි කතාවෙ ලස්සනම .මහ සොහොන් යක්ශනී කිය කිය ❤
@kasunjayawardana6280
@kasunjayawardana6280 5 сағат бұрын
මුල ඉදලා ආසාවෙන් බලපු නාට්‍යයක් හැබැයි සාරංග ආව දවසේ ඉදලා මේක එපා උනා.අයේ සාරංග ඉන්නවා නම් වෙන නාට්‍යයක්වත් බලන්නේ නෑ 😢
@Shani-yn7cq
@Shani-yn7cq 5 сағат бұрын
හැමදාම ආසාවෙන් බලපු ඩ්‍රාමා එකේ අවසාන කොටස් කිහිපය❤❤
@InukaMethmal-h6r
@InukaMethmal-h6r 5 сағат бұрын
Eka kiyanena amarui
@asokachandani-wk5ze
@asokachandani-wk5ze 5 сағат бұрын
Mamath
@tharangaudayanga2811
@tharangaudayanga2811 4 сағат бұрын
මේක විතරයි කතාවට කියලා බලන්නෙ
@amaliahinsa6355
@amaliahinsa6355 3 сағат бұрын
දනුශ්ක බොරුවක් කරනවද දන්නෑ පවුලේ සේරම එකතු කරන්න ඕනී නිසා ඒ අය එකතු වුනාම දනුශ්කට සනීප වෙයි මිලා හරිම නිහතමානී ආදරණීය ලස්සන චරිතයක් ❤ අනගි තමා මරේ මරු ඔහොම පෙරේතයන්ට ඔහොම තමා කරන්න ඕනී
@MuduMaduwanthi
@MuduMaduwanthi 4 сағат бұрын
කතාවෙත් පෙන්නුම් කරනවා සල්ලි වලට හා බලයට ඕනෑම අපරාදයක් කරලා පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න පුලුවන් කියන එක සහා වින්දිතයන්ට සාදාරනයක් ඉටු වෙන්නෙ නෑ කියන එක...මේ රටටම ගැලපෙන නාට්‍යයක් ..
@Yenuvlogs
@Yenuvlogs 4 сағат бұрын
Aniwa 😢❤
@autofltr
@autofltr 6 сағат бұрын
කෝ අර විරිදු
@ShenalBotheju
@ShenalBotheju 5 сағат бұрын
mila වගේ කෙල්ලෙක් නම් හා අම්මෙ ❤️❤️❤️❤️❤️
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 5 сағат бұрын
ඊය මිලා කියන්නෙ චපල කෙල්ලෙක්.අශාන්ව අත හැරලා ධනුෂ්ක එක්ක යාළු උනා.කවදා හරි ධනුෂ්ක ටත් ඒ ටිකම කරයි.මිලාට පිස්සු
@janithpinsara5180
@janithpinsara5180 6 сағат бұрын
අන්තිම දවස හෙට 🥲🥲
@senulavidmal9572
@senulavidmal9572 5 сағат бұрын
sirawtmdxa
@LahiruDilshan-l3x
@LahiruDilshan-l3x 5 сағат бұрын
ඔව් හෙට​@@senulavidmal9572
@PRDXae
@PRDXae 4 сағат бұрын
200k tiyee kotas ​@@senulavidmal9572
@mashiC-MC
@mashiC-MC 5 сағат бұрын
අනගිගෙ බැනිල්ල බලන්නමයි ආවෙ සත්තයි😂❤
@udayadissanayake3438
@udayadissanayake3438 2 сағат бұрын
දනුශ්කයාට ජේමිනිගේ බයික් එකෙ සද්දේ ඇහුනොත් ලෙඩේ හොදවේයි කියලා හිතේන්නේ මට විතරයි ද ...😂 .බයික් පිස්සේක් නේ දනුශ්කයා..👌🙃
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 5 сағат бұрын
දනුෂ්ක ට බයික් පිස්සුව තිබුන කාලේ තමා කතාව රසට තිබුනේ හැබැයි..😌🙂
@riyalpathuma5454
@riyalpathuma5454 6 сағат бұрын
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන කරමු🙏🙏
@adamzampa69
@adamzampa69 6 сағат бұрын
රියල් පැතුමට පුක් අරින්න ආස අය ඌට ලයික් දාන්න
@shegiofficial7939
@shegiofficial7939 5 сағат бұрын
AL ලියන උන මේකෙ හැමිනෙන්නෙ නැතුව ගිගින් වැඩක් බලාගනින් 😐
@user-yr8kx6rn1s
@user-yr8kx6rn1s 5 сағат бұрын
අඩෝ ❤️මුන් දෙන්නා බැදලා
@GRSK-u9k
@GRSK-u9k 5 сағат бұрын
ඔව්..කලින් episode වල පෙන්නුවානේ
@කිමිදිය
@කිමිදිය 5 сағат бұрын
ලගදිම ඉවරද?ඔව් ඔව් කතාව දිග්ගස්සන්න එපා..එතකොටත් එපා වෙනවනෙ හොද විදිහට ඉවර කරමු....💗
@chamuka_maduwantha
@chamuka_maduwantha 4 сағат бұрын
අනගි නම් අනගිභවනීයයි 🥲😹
@Sajith_Uditha
@Sajith_Uditha 3 сағат бұрын
අනගිටත් මානසික ලෙඩක්, ඒකිගෙ අයියටත් මානසික ලෙඩක්, දනුශ්කටත් මානසික ලෙඩ, මෝඩ රවිනයත් තනිකර ගොනා, සෝමපාලයා ගෑනු නාන දිහා බල බල ඉදපු පිස්සෙක්. මේ කතාව තනිකර මානසික ලෙඩ්ඩු පිරිච්ච කතාවක්
@raviravindra889
@raviravindra889 2 сағат бұрын
Ow Milata lv pissuwa
@padminijayamanna1799
@padminijayamanna1799 5 сағат бұрын
අම්මල පුතාල මිනිස්සු මරල ඉන්න සතුට බලහල්ලකො😮
@ajithrajasingha9337
@ajithrajasingha9337 5 сағат бұрын
අන්න අන්න මරු අනගී😂😂..අනර්ඝයි 😂
@kushi784
@kushi784 6 сағат бұрын
කෝ මේ.ලියෝ කාරයා..🤔🤔
@sahanaloka5713
@sahanaloka5713 5 сағат бұрын
Nh hutto puken blnne😂
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 5 сағат бұрын
දනුශ්කගේ අම්මයි තාත්තයි හරිම හොද දෙන්නෙක්
@PRDXae
@PRDXae 4 сағат бұрын
වැදගත් චරිත දෙකක් කතාවක උනත් ❤
@tharangadeshapriya2309
@tharangadeshapriya2309 Сағат бұрын
පිස්සු ද බන්.ඔය මහවත්තෙ ලෝකයගෙ මල්ලි.ඉස්සර කුඩු බිස්නස් කරේ😂
@MohanMilinda-k8e
@MohanMilinda-k8e 5 сағат бұрын
අම්මෝ අනගි😂😂😊
@prabathsameera2706
@prabathsameera2706 3 сағат бұрын
අනගිගෙ කොල්ලනම් මරු.ඒකිටම හරියනව
@NewZealandlife5353
@NewZealandlife5353 5 сағат бұрын
මේ දවස් වල ලියෝ කාරයා පේන්න නැති 1 නම් හොදයි.
@SubashiniNimaliranasingha
@SubashiniNimaliranasingha 6 сағат бұрын
හරිම සංවේදී dukath hithenawa
@Udayangani.Rupalatha
@Udayangani.Rupalatha 54 минут бұрын
අපි බලන්නෙත් youtube එකේ තමා
@KasunAkalanka-g4j
@KasunAkalanka-g4j 6 сағат бұрын
අනේ රන් එනවලු ❤️🙂
@LahiruMadushan-y1g
@LahiruMadushan-y1g 3 сағат бұрын
දකින්නත් අසයි 😅❤
@raviravindra889
@raviravindra889 2 сағат бұрын
Ran wa dakala Danushkata aye pissuwa hadei da danne na
@RahiruDissanayake
@RahiruDissanayake 4 сағат бұрын
හම්මෝ ඒ අවසනෙට කියපු වචන ටිකෙන් තමා මගෙ හිත ටිකක් හැදුනෙ "අපිට දනුශ්ක ගොඩ දන්න පුලුවන් "❤❤හම්මෝ අතියන්තම්❤❤❤
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 5 сағат бұрын
බයික් එකක් ගෙනාවම දනුෂ්කට කල්පනාව එයි වගේ මට නම් හිතෙන්නේ..🙂😌
@Magical_Ink_
@Magical_Ink_ 4 сағат бұрын
හෙලුවෙන් මේ කතාව බලන අය මේ කොනට 😅😂 කොනට කොනට කිය කිය මේතන හැමිනෙන්න හදන්න එපා 😅
@dhilpriya9726
@dhilpriya9726 3 сағат бұрын
😂😂😂😂
@RaniFernando55.225
@RaniFernando55.225 Сағат бұрын
ලස්සනයි. අදත් 🩷🩷🩷 ලලයි. ලිලයි. ලයි. ❤❤❤
@niroshansanjeewa5748
@niroshansanjeewa5748 47 минут бұрын
රන් ආපූ ගමන් ධනුස්කට මතකය එනවා මිලාව අමතක වෙලා 😊
@srilankanpd3805
@srilankanpd3805 3 сағат бұрын
Atigala thmai niyamai actress
@kushi784
@kushi784 5 сағат бұрын
අම්මෝ අනගි.....😂😂😂
@chalanalakshitha2952
@chalanalakshitha2952 5 сағат бұрын
හැබැයි නයෝමි අක්කත් ලස්සනයි නෙ😌
@SandeepaVimukthi-x2x
@SandeepaVimukthi-x2x 54 минут бұрын
අද හෙටම දනුෂ්කතාහොදනේ නැත්තන් අය බලන් නැතුව ඉන්න ගියේ 😊❤️ දැන් හරි
@kushi784
@kushi784 6 сағат бұрын
අශාන් ව ඇරෙස්ට් කරනවා පෙන්වන්න ඕන එතකොට යි ලස්සන
@kalutaranadeesha9647
@kalutaranadeesha9647 5 сағат бұрын
ඇයි ඔයා සාරංග එක්ක ඔච්චර වයිරයක්
@JanathEpro
@JanathEpro 5 сағат бұрын
Trackd😂
@Inlifekuwait
@Inlifekuwait 5 сағат бұрын
ඔව් එතකොට නිදහසේ නිදාගන්න පුලිවන් 😂
@JanathEpro
@JanathEpro 5 сағат бұрын
@@Inlifekuwait 😂
@shanish_sms
@shanish_sms 5 сағат бұрын
යකෝ අනගි 😂😂
@chamidusumanasekara6799
@chamidusumanasekara6799 3 сағат бұрын
දනුශ්කය ලඟදීම නැගිටිනව, එතකොට ඉන්නෙ කලින් හිටපු පිස්සු දනුශ්ක නෙවෙයි, හෙන සීරියස් දනුශ්ක කෙනෙක්, දනුශ්කය සීරියස් කරන්නමයි ඌව පැරලයිස් කරේ 😅
@solsticestudios23
@solsticestudios23 2 сағат бұрын
පොදු එකේ වගේම මේකෙත් ධනුෂ්ක කරන්නෙ ඇක්ට් එකක්ද දන්නෑ😂❤
@Kanishaka-bt7rf
@Kanishaka-bt7rf 27 минут бұрын
Aiyoo danuwo
@DhanushkaBro-p5s
@DhanushkaBro-p5s 5 сағат бұрын
අපෙ ගමෙ කරපු ලස්සන කතාවක් 😊😊😊😊😊😊
@vidushapramod
@vidushapramod 5 сағат бұрын
Kohef gama
@NalinGunasekara-h6h
@NalinGunasekara-h6h 5 сағат бұрын
Koheda gama❤️
@igcas
@igcas 5 сағат бұрын
@@vidushapramod ඉමදුවේ මම හිතන්නේ
@sithummethsara2272
@sithummethsara2272 3 сағат бұрын
වැවේ ඇවිත් මාලුත් ඇල්ලුව මේ දවස් ටිකේ අපි
@dreamlover3891
@dreamlover3891 3 сағат бұрын
​​@@vidushapramod ගාල්ලේ ඉමදූව..
@dhanushkaishan8824
@dhanushkaishan8824 4 сағат бұрын
අනගි මාර වස කෙල්ලෙක්නෙ, අද තමයි අනගිගේ හොදම කේන්තිය දැක්කේ, හොද වැඩේ අරූට කැත වැඩ කරනවට 🙁
@ayeshafdo1670
@ayeshafdo1670 4 сағат бұрын
Jagath dabagolla ragapanawa niyameta ❤❤❤thaththage charithe
@Hashanhistory
@Hashanhistory 5 сағат бұрын
පිරිමි ලමයි සදුදා සිට බලමු
@THILINA-KALHARA-තිලින
@THILINA-KALHARA-තිලින 6 сағат бұрын
නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි A/L ✍️ ලියන ✍️ හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹☸☸☸🕉🕉🕉🙏🙏🙏 සාදු සාදු සාදු A/L ✍️ ලියන ✍️ ලමයිට කැස්සවක් හැදන්න එපා කියලා මං වගේම ❤ හදවතිම්ම ❤ ප්‍රාර්ථනා කරන කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@sonithaferando6795
@sonithaferando6795 4 сағат бұрын
හෙට කාතාව ඉවරයි
@sameefernandozz1708
@sameefernandozz1708 5 сағат бұрын
හෙටින් ඉවරයි🥰
@udeniravindra9655
@udeniravindra9655 2 сағат бұрын
රන්‍සරනි තමයි කතාවෙ හිටපු ලස්සනම කෙනා ❤ එයා ආවම දනුශ්කට සිහිය එයි
@indusenarath1834
@indusenarath1834 5 сағат бұрын
ධනුෂ්කට මෙහෙම කරපු එක හරි අසාධාරණයක් කතාව එපා වෙනවා
@denethhirushan3974
@denethhirushan3974 4 сағат бұрын
ජෙමිනිගෙ ඇහැක අවුලක් තියෙනව කියල පේන්නෙ මට විතරද.
@riyalpathuma5454
@riyalpathuma5454 6 сағат бұрын
ලොව පුර සිටින සියලුම පිලිකා රෝගීන් සුව වෙිවා 🙏🙏
@adamzampa69
@adamzampa69 6 сағат бұрын
රියල් පැතුමට පුක් අරින්න ආස අය ඌට ලයික් දාන්න
@SLJSilva
@SLJSilva Сағат бұрын
ලියෝ අල්මෙිදා ...ජගත් දබගොල්ල යන අයගේ වෙනස කෝමද
@Drone_boyy
@Drone_boyy 5 сағат бұрын
ගෙදර අගල් 75 ක tv එකක් තියාගෙන phone එකන් බලන කට්ටිය කෝ 😒
@kalutaranadeesha9647
@kalutaranadeesha9647 5 сағат бұрын
චිත්‍රපටි හෝල් එකක් ද ඔයාගෙ ගෙදර
@hiruDiwan
@hiruDiwan 5 сағат бұрын
Dn ithin hutto apit pukd 😂 aa uba balana pakakin balpn😂 ammage kimben hri
@praneethmalshan5823
@praneethmalshan5823 5 сағат бұрын
එක හරි බං
@induwaradissanayaka6053
@induwaradissanayaka6053 5 сағат бұрын
හරි හරි අපි දැනුවත් උනා ලොකු ටීවි එකක් තියේනව කියලනේ කියාගන්න ඕනේ 😂😂😂
@DeshanIwanahannadige
@DeshanIwanahannadige 5 сағат бұрын
😂😂😂😂
@ගමේගොඩේ
@ගමේගොඩේ 4 сағат бұрын
අනගි අනගියි
@wayambaapi342
@wayambaapi342 4 сағат бұрын
ස්වර්ණ වාහිනියේ කතා පටන් ගැන්ම නියමයි අවසානේ අජූතයි සෑම කතාවක්ම
@tharindunimeshana6054
@tharindunimeshana6054 24 минут бұрын
ලලයි ලිලයි කතාව පුකෙන් බලන අය කෝ😮
@livesingkaraoke
@livesingkaraoke 5 сағат бұрын
සෝමපාල,ආර්ටිගල මුලින්ම දැක්කේ තුම්පනේ කථාවෙන්...👍
@h.b.c.tkumar5982
@h.b.c.tkumar5982 4 сағат бұрын
Niyamai anagi❤😂😂😂
@Jagath-l2c
@Jagath-l2c 6 сағат бұрын
හෙට විතරක් බලන අය කෝ 😃
@tpproductions2723
@tpproductions2723 6 сағат бұрын
කතාව ඇස් දෙකෙන් බලන අය මේ පැත්තට 😂❤
@Lovers-center_24
@Lovers-center_24 5 сағат бұрын
උබ හිතුවද අනිත් උන් පුකෙන් බලන්නෙ කියලා
@DhanushkaLakmal-dn3cb
@DhanushkaLakmal-dn3cb 4 сағат бұрын
Balanna wena thenak thiyenawada thawa
@PRDXae
@PRDXae 4 сағат бұрын
අඩෝ ඇස් වලින් බලන එක ආතල්ද බන් 😢.මන් මේ පුකෙන් බලන්නෙ 🥲
@kalummaduranga2217
@kalummaduranga2217 4 сағат бұрын
අපි පුකෙන් බලන්නෙ 😂😂😂
@PRDXae
@PRDXae 3 сағат бұрын
@@kalummaduranga2217 cupiri නේත🫡😂
@Shani-yn7cq
@Shani-yn7cq 6 сағат бұрын
❤❤❤❤❤
@dipeekadhamayanthi-r1z
@dipeekadhamayanthi-r1z 4 сағат бұрын
ආසාවෙන් බලන කතාව 🥺
@HeshanBimsara-e6o
@HeshanBimsara-e6o 4 сағат бұрын
දනුශ්කගෙ තාත්තා තමා චරිතේ❤
@PataliBandara
@PataliBandara 4 сағат бұрын
තව episode 8ක් ඔහොම්ම කතාව ඇදගෙන යන්නකෝ😢අපිත් බලන් ඉන්නම්,හැබැයි කිසිම දුකක් නෑ මේක ඉවර උනාට,අවසානෙට script එක ඔතාගෙනම කෑව නිසා 😑
@kanchanasamarasingha4466
@kanchanasamarasingha4466 3 сағат бұрын
😂
@sudeeranilushan1452
@sudeeranilushan1452 2 сағат бұрын
12:40 තමයි සුපිරි
@udumbaramandodari7754
@udumbaramandodari7754 4 сағат бұрын
අනගිගෙ කැත
@UGamagePhotography
@UGamagePhotography 5 сағат бұрын
මේකෙ මෝඩ කමෙන්ට් දාන උන්ව වාතෙ වෙලා තියෙනවනම් සේරම එකතුවෙලා රිපෝට් කරලා දාන්න. නැත්නම් කවදාවත් කමෙන්ට් තීරුවෙන් වැඩක් ගන්න බෑ
@tmjayalath3966
@tmjayalath3966 5 сағат бұрын
200 න් වත් ඉවර කරන්න දෙයියෝ... ❤
@maheshchandana7219
@maheshchandana7219 Сағат бұрын
Ammo anagi a kollai 😂😂😂
@SarojIwan
@SarojIwan 3 сағат бұрын
❤බැන්ද කිව්වම ආසයි
@ravidumadusanka9256
@ravidumadusanka9256 4 сағат бұрын
සෝමපාලගෙ මලගෙදර පෙන්නුවද
@seelaganegoda9077
@seelaganegoda9077 Сағат бұрын
අන්තිමට දේපළ ආපසු වලව්වටම අයිති වෙයි වගේ...
@SasmithaMenura
@SasmithaMenura 4 сағат бұрын
ධනුෂ්කගෙ හදවතයි පානම්බොක්කයි කෝ😮😅
@lionspeople8441
@lionspeople8441 4 сағат бұрын
ලලයි ලිලයි ලයි දැන්නම් තේරුමක්ම නෑ. හොදම නාට්‍ය අන්තිමට් තේරුමක් නැතුව අවසන් කරනවා. හොද අවසානයක් දෙන්න බැරි නාට්‍ය ආයෙනම් එපා
@chathurangawanninayake8670
@chathurangawanninayake8670 4 сағат бұрын
මිලා❤ධනු
@NadeeNilanga
@NadeeNilanga 2 сағат бұрын
අනගි නම් මරු😂😂
@chamodmusic6714
@chamodmusic6714 5 сағат бұрын
තනුශ්කා අඩනකොට මට වගේම ඔයාලටත් ඇඩෙනවද 🥺🥺🥺
@kalutaranadeesha9647
@kalutaranadeesha9647 5 сағат бұрын
නෑ රගපෑමක් පමනි
@dhanushi8705
@dhanushi8705 5 сағат бұрын
Na
@ShenalBotheju
@ShenalBotheju 5 сағат бұрын
නැ
@chamodmusic6714
@chamodmusic6714 5 сағат бұрын
@dhanushi8705 ayyo chuttak sensitive venna ane
@Dipthika-u4y
@Dipthika-u4y 5 сағат бұрын
Aththatama ou marama dukayi matath me wage malli kenek hitiya eya mita awuruddakata kalin nathi una 😢me akkayi malliyi dakiddi mata mage malli mathak wenawa😢😢
@nayanaparanagama-3508
@nayanaparanagama-3508 2 сағат бұрын
දනු මල්ලි ඉක්මනට නැගිටිනවකෝ ඇල්ල වලේ නාන්න යන්න❤
@wikzmart
@wikzmart 2 сағат бұрын
ධනුෂ්කයව හොඳ කරලා මිසක් කතාව නතර කරන්න එපා හොඳේ.....😑😒❌
@SachinthaDilshan-z8k
@SachinthaDilshan-z8k 6 сағат бұрын
😮
@TharushiPrabani
@TharushiPrabani 4 сағат бұрын
Ko siyai ආච්චි.. ☹️
@nishadifernando3867
@nishadifernando3867 4 сағат бұрын
අනගි😂😂😂😂❤
@janakas.balasooriya.3974
@janakas.balasooriya.3974 3 сағат бұрын
බුරුම් බුරුුුුම්....
@supuni7201
@supuni7201 4 сағат бұрын
Hetin kathawa iwarai
FED FOMC MEETING LIVE | JEROME POWELL SPEAKS
Amit Kukreja
Рет қаралды 1 М.
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 134 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 21 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
SEE YOU || EPISODE 171 || සී යූ || 07th November 2024
21:28
Swarnavahini TV
Рет қаралды 66 М.
Visekari | Episode 14 - (2024-11-07) | ITN
19:05
ITN Sri Lanka
Рет қаралды 84 М.
කුප්පිය | බුද්ධාගම & ICT - 2nd Day
3:48:29
SMART MATHS WITH K. DHANANJAYA
Рет қаралды 1,4 М.